Jeevithayata Idadenna | Priya Suriyasena & Iroshi Suriyasena | Sirasa TV | 15th September 2020

  Рет қаралды 225,585

Sirasa TV

Sirasa TV

3 жыл бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 402
@wasanthagunasinghe1652
@wasanthagunasinghe1652 4 ай бұрын
අපේ ගැටවර වියේ ආදරණීය ගායකයා ❤.. ඔබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.. සොදුරු ගායකයාණනි
@NadeeraWeerasinghe1125
@NadeeraWeerasinghe1125 3 жыл бұрын
ෂා..මොන තරම් ලස්සන, වාසනාවන්ත, වැදගත් පවුලක්ද..💐 දුවත් ලස්සනයි, දුවගේ කටහඬත් හරිම ලස්සනයි. ප්‍රියා තාත්ත මොන තරම් ආදරණීය මනුස්සයෙක්ද..
@erandakaw
@erandakaw 6 ай бұрын
ඔබ ඉතා සුන්දර මනුෂ්‍යයෙක්, ඉතා සංවේදි හදවතක් තියෙන මනුෂ්‍යයෙක්, ඔබගේ ගීත තනු වලත් කට හඬෙත් එය මැනවින් ඉස්මතු වෙනවා. අද ඇස් දෙකෙන්ම දැක්කා. දශක ගණනාවක් පුරා ගීත ගායනයෙන් ඔබ අපේ හදවත් තුල ජීවත් උනා. ඔබට දීර්ඝායු පතනවා සුන්දර කලා කරුවාණෙනි !!!
@upulbaddegamage5037
@upulbaddegamage5037 4 ай бұрын
ඉතා ප්‍රිය කරන දක්ෂ ගායකයෙක්. දුවගේ හින්දි ගායනය අති විශිෂ්ටයි. ගායනයෙන් ඉදිරියට දකින්න ලැබෙයි කියලා විස්වාස කරනවා.
@nimalshantha2766
@nimalshantha2766 3 жыл бұрын
ප්‍රියා ඔබ හොද වටිනා පියෙක්. රටට වටිනා ගී සමුදායක් දායාද කල ඔබට පිං.❤💚💜
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 4 ай бұрын
ඔබගේ සංවේදී බව ඔබේ කටහඩ තුලම තියෙනවා අමරණීය ගායකයාණෙනි. ❤❤❤❤❤❤❤❤❤❤ ඔබට තෙරුවන්සරණින් සහ සියලු දෙවි රැකවරණින් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏
@sriyanidamayanthi5802
@sriyanidamayanthi5802 4 ай бұрын
මෙතුමාගේ ගීත ගොඩක් ලස්සනයි. එදා වගේම අදත්. මගේ ප්‍රියතම ගායකයා. බුදුසරණයි ඔබ තුමාට
@ranjanikuruppu2586
@ranjanikuruppu2586 3 жыл бұрын
හරිම නිහතමානි කළා කරුවෙක් ඔබතුමා. ඒ වගේම ගායන හැකියාව සහ ඔබතුමාගේ ආදරණිය පවුල. හරිම සුන්දරයි. තෙරුවන් සරණයි!
@brenuka2618
@brenuka2618 3 жыл бұрын
👍👍👍
@SDN89503
@SDN89503 3 жыл бұрын
බොහොම වැදගත් චරිත.දරුවන් වුණත් දෙමාපියන් වගේම උගත් චරිතවත්
@brexitisland39
@brexitisland39 4 ай бұрын
👏👏👏👏👇
@Mayurabandara-fb4sm
@Mayurabandara-fb4sm 9 ай бұрын
මං ol සංගීතය ප්‍රායෝගික අභ්‍යාස වලට කිවෙ මෙතුමන් ගෙ ගීතය ක් වුණ අදුර අදුර මගෙ ගීතය ❤❤❤ ඒක මගේ රිසාල්ට් එකට වාසනාව ගෙනාව ❤
@dissanayakagerohini3943
@dissanayakagerohini3943 3 жыл бұрын
මගේ ගුරුතුමායි ඔබතුමා විජේරාම විදුහලේ සංගීත ඉගැන්නුවේ ඔබතුමා . දීර්ඝ ආයුෂ ලැබේවා නීරෝගී සුවය ලැබේවා ආශිර්වාද ලැබේවා නිහතමානී දියණියක් ඔබට ඉන්නේ ජේසු පිහිටයි
@sagarasamarawickrama2898
@sagarasamarawickrama2898 3 жыл бұрын
Mamath Wijerama Scoole giya 1977-79 . E kala apithth sir teach kala passe sir ge miss igannuwa miss thamara. Dan api padinchi canadawe
@hsradiance2681
@hsradiance2681 3 жыл бұрын
අවන්ක කාලාකරුවන් ඉතාමත් සුන්දර හදවත් ඇති සන්වේදී පුද්ගලයන්වේ. 🙏🙏🙏🎶🎶🎶💕
@hutapatas721
@hutapatas721 3 жыл бұрын
HS Radiance you are exactly right
@nimalshantha2766
@nimalshantha2766 3 жыл бұрын
අද ජීවතුන් අතර ඉන්න මාගේ ප්‍රියතම ගායකයා !අාදරෙයි සැමදාම.❤❤❤❤
@lepanhar9350
@lepanhar9350 3 жыл бұрын
මගේ නමි අාසම ගායකයෙක් දැන් ඉන්න හිවල් ගායකයන් වගේ නෙමෙයි අාත්ම ගානක් අහගෙන ඉන්න පුලුවන් අර්තවත් ගායනා තමයි ඔහුගේ මුවෙන් ඒදාමෙදා තුර රැවි පිලිරැවි දුන්නේ.ජේසුනි අාරක්ශා කර දෙන්න මෙතුමගේ කටහඩ.ස්තු.
@lakmalsujani6762
@lakmalsujani6762 3 жыл бұрын
Very nice..both of u
@d.mrddmksd7462
@d.mrddmksd7462 3 жыл бұрын
mamath asama gayakayek.punters Souza.Meltan per era.melton mallawa arachce😍
@user-gi7xc6do7l
@user-gi7xc6do7l 4 ай бұрын
​@lakm❤❤❤❤❤❤❤alsujani6762
@theresaperera9271
@theresaperera9271 3 жыл бұрын
අාසම ගායන ෂිල්පියා...දුව ෙග හඩ හරිම ලස්සනයි පැහැදිලි මිහිරි හඩක්. පිුයා මහත්මයා ෙහාද තාත්තා ෙකනක් කදුලු අැස් ෙද ෙක් හැම ෙවලාවම
@miulamiula328
@miulamiula328 3 жыл бұрын
දිර්ගායුස වෙිවා ඔබ තුමාට මම කැමතිම ගායක ඔබ තුමාගේ දියනියත් ලස්සනට ගයනවා ❤ පවුලටම ජේසු සමිදු පිහිටයි!!
@devikawaasala862
@devikawaasala862 3 жыл бұрын
හරිම ආදරණීය වැදගත් පව්ලක. තෙරුවන් සරණයි 🙏♥️
@ranawakaaruna6250
@ranawakaaruna6250 3 жыл бұрын
1977-80 කාලයේ මාගේ ප්‍රථම ප්‍රේමය විදින කාලයේ, ඇයගෙන් ලැබෙන පෙම්පත් වල ඔබ තුමාගේ ගීතවල කොටස් තිබුනා. . “..“...මගේ ලමැද සුව යහනක් - ඔබට තනා දෙන්න කියා...”අපට උරුම අපේ ලොවේ හද සොම්නස් සතුට දරා - මගේ ලගින් සසර පුර ඉන්න වසනා..”. අපගේ සම්බන්දය නතර කිරීමට අයව ඇත පලාතක සගවා තැබූ මොහොතක “..ඇසුරින් මිදිලා ඔබේ ලෝකයේ - සැගවී හිදීම් මා -වෙන්වී මෙසේ -නොමැකි තිබේනම් ඔබගේ සිතෙහි-මගේ ආදරේ මා යලි එනතුරා ..” යයි ලියා එව්වා මතකයි. කෙසේ උවත් අවසානයේ ඒ ප්‍රේමය බිදී ගියා. දැන් අවුරුදු 40 ගෙවිලා. මා විදේශයක . එහෙත් ඔබගේ ගීයක් තවමත් මා සිතින් මුමුණනවා. “..මේ පාලු මාවතේ -තනිවී බලා ඉමි - පෙරදා ලෙසේ යලි හමුවෙවිදෝ ..”.ඔබතුමාට දීර්ඝායු පතමි.!
@giminirajapakshe8493
@giminirajapakshe8493 3 жыл бұрын
අනේ.. සුන්දර අතීතය..
@asithasampath6579
@asithasampath6579 11 ай бұрын
Ko dan e pemwathiya?
@lalithgunawardana1483
@lalithgunawardana1483 11 ай бұрын
අරුණ , ඔබ හොඳ හදවතක් ඇති සන්වේදී කෙනෙක් බව පේනවා. ඔබවැනි අය විරල මේ සමාජයේ මොක්ද්ද ලස්සණ දෙයක් කියා දෙනවා! කැමතිනම් උත්තරයක් එවන් න. ජය !
@chandanideepika3893
@chandanideepika3893 10 ай бұрын
සුන්දර ආදරයක් ඔබට මුණ ගැසේවා❤❤❤
@anomamalkanthi5519
@anomamalkanthi5519 8 ай бұрын
කියලා වැඩක් නැහැ ඒ කාලේ ආදරේ කොච්චර සුන්දරද 😊😊😊😊
@k.pdayananda6604
@k.pdayananda6604 4 ай бұрын
ගිතය මිනිස් සිත සුවපත් කරන වර්ණාවලියක් විය යුතු යයි සිතමි ප්‍රියා සුරියසේන මහත්මයාගේ ගිතාවලියම සදා අනුස්මරණියයි ඔබ තුමාට පිං සිදුවේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@nofear9842
@nofear9842 3 жыл бұрын
කියලා නිම කරන්න බෑ චාම් බාවය හරිම සුන්දරයි.. සුබ පැතුම් 🌹🙏🙏🙏
@udaniwickramarathna9270
@udaniwickramarathna9270 8 ай бұрын
අනේ වාසනාවන් ❤️🙏 මේ වගේ ප්‍රවීණයෝ සැමට ආදර්ශයක්
@user-gw7ri2xe6k
@user-gw7ri2xe6k 4 ай бұрын
ඔබට ඉක්මන් සුවය ප්‍රර්ථ්නා කරනවා 2024 අපට 😢ඔබගෙම හඩ්‍න් සින් කරනවා බලන්න ඔබගේ පැමිනීම බලාපොරොත්තු සිටිමි .ආදරෙයි ❤❤❤❤❤
@warunaranasinghe7408
@warunaranasinghe7408 4 ай бұрын
ඔබතුමන්ට ඉකමන්සුවය ලැබේවා දීර්ගායුශ ලැබේවා 🙏
@a.m.saumyaashinsaniadikari8385
@a.m.saumyaashinsaniadikari8385 3 жыл бұрын
මමත් ආසම ගායකයෙක් දුවගෙත් කටහඩ හරිම ලස්සනයි.තෙරැවන් සරණයි.
@donsusilpremaratne1928
@donsusilpremaratne1928 3 жыл бұрын
හොඳ අනාගත දැක්මක් ඇතිව සිය දරුවන්ට මඟ පෙන්වූ සුන්දර ගායකයෙක් ප්‍රියා සුරියසේන. ලස්සන පවුලක් ...........
@kanthidissanayake5581
@kanthidissanayake5581 3 жыл бұрын
මෙය බලන මටත් කඳුලු ආවා .ප්‍රියා සර් ඔය හෙලන්නේ සතුටු කඳුලු.අහිංසක ඉල්ලීමක් මගෙත් .මේ වඩසටහනට එන අය සංවේදී වෙනවා pls කඳුලක් ආවොත් පිසදාගන්න tishu box ekak තියන්න .ස්තුතියි .
@chandanaperera4004
@chandanaperera4004 4 ай бұрын
ආදරණීය යුගය ක් හදවත්වල අමරණීය කල ඔබේ හඩට අපි හිස නමා දන නමා ආචාර කරමු මබට දීර්ඝ ආයුෂය &
@kkww3805
@kkww3805 3 жыл бұрын
මේන්න ගායකයෝ මේන්න සිංදු අහන්න අහන්න අාසයි.
@anuraseri3980
@anuraseri3980 3 жыл бұрын
පියාසුරියසේන මහත්තයටත් දුවටත් බුදුසරනයි දෙවිපිහිටයි
@nofear9842
@nofear9842 3 жыл бұрын
සුන්දර පවුලක් priya ayya මාගෙ priyathama ගායකයා 🌹🌹🌹🌹
@priyankasriyani1639
@priyankasriyani1639 4 ай бұрын
මගේ හදවතේ ගායක යා.❤❤❤❤❤❤❤
@bimalsuminada1745
@bimalsuminada1745 3 жыл бұрын
මගෙ කැමතිම ගායකයෙක් ඒ ගීත වලට මං ගොඩක් කැමතියි.
@kpsksumanawardana5763
@kpsksumanawardana5763 4 ай бұрын
ආදරනීය පියානනි ගෞරවනීය ගායකයානනි ඔබට ඉක්මන් සුවය ලැබේවා
@menakadias4287
@menakadias4287 4 ай бұрын
ඔබතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු
@SudarshaniPerera-co4kg
@SudarshaniPerera-co4kg 11 ай бұрын
ප්‍රියාගේ ගී හදවතේ රෑදි ගී❤🎉
@shanikakumari7852
@shanikakumari7852 3 жыл бұрын
මේ තාත්තාට මොනතරම් සතුටු ඇතිද ??❤️
@namalfernando319
@namalfernando319 4 ай бұрын
මගේ අදරය ගෙවුනේ ඔබගේ ගිතත් එක්ක.හරිම අදරනිය අතිතයක්. ඔබට ස්තුති ගායකයානේනි
@kumuduniwathsala1650
@kumuduniwathsala1650 3 жыл бұрын
වසනාවන්ත පියෙක් බුදුසරණයි
@madushanipeiris1456
@madushanipeiris1456 4 ай бұрын
ආදරෙයි මෙතුමාගේ ගීතවලට මට දැනුම් තේරුම් කාලය ඉදලා අහන්න ආසයි අදටත් ❤❤💐💐💐💝💝💝💝💝💖💖🌹
@priyantharodrigo4291
@priyantharodrigo4291 6 ай бұрын
පීයා සුරියසේන මහතා දුවටත් තේරැවන් සරණයි
@peraraperara639
@peraraperara639 3 жыл бұрын
හරිම ආසාවෙන් me wada සටහන බැලුවේ කුවේට් ඉඳල ඔබ තුමාට ගොඩක් පින් අපිව සතුටු කරාට ඔබ තුමා මම කැමතිම ගායන ශිල්පියෙක් දුවේ ඔයාට th ගොඩක් ස්තුති තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා දෙදෙනාටම
@shanthiedirisingha6372
@shanthiedirisingha6372 3 жыл бұрын
සඳ තාරකා හඬාවී. මම ඉතාමත් කැමතිම ගීතයක් ..සහ කැමතිම ගායකයෙක්..හදවතේ හැමදාමත් රැව්පිලි රැව්දෙන හඬක්.දීර්ඝායුෂ ලැබේවා .
@rohanasarath2190
@rohanasarath2190 3 жыл бұрын
ප්‍රියා සූරීසේන අඩනව දැක්කෙ මුල් වතාවට . ඔබගේ සංවේදී බවම ඔබට හොද හදවත ඇති බවට සාදක සපයයි. ආදරණීය ගායකයානෙණි ඔබට ච්රං ජයතු! 🌼🌼🌼
@hewagewijith8085
@hewagewijith8085 3 жыл бұрын
ප්‍රියා මහත්මය ඔබගෙ ෆැමිලිය හරිම ලස්සනයි ..අවන්කව දැන් තමා දැන ගත්තෙ. මවක් පියෙක් සතුටට පත් වෙන්නෙ දරුවන් යහ මගට ගියොත්.. ඒ අතින් ඔබ හොද පියෙක්.. සරිම සතුටුයි..
@priyanthiroche9641
@priyanthiroche9641 3 жыл бұрын
Mata mathakai nathtandiye busstand ekata enwa yakkala busekata
@ApayeYaksaya
@ApayeYaksaya 3 жыл бұрын
Someone is cutting onions here.. damn I cried too. Respect mr.Priya Suriyasena.. living legend.. luv his music.. beautiful daughter and beautiful voice too.. hope she can be a singer and actress too.. budusaranai.... luvly program...
@azralathiff2966
@azralathiff2966 3 жыл бұрын
ගොඩක් ලස්සනයි කටහඩ හරිම ලස්සනයි සුබ අනාගතයක්
@laledirisinghe1555
@laledirisinghe1555 Ай бұрын
මේ දුව ගායනයෙන් ඉදිරියට නොආව එක අපරාදයක්,හරිම විශිෂ්ඨ ගායන හැකියාවක් දුවට තියෙනවා,
@gayanjayasekara7379
@gayanjayasekara7379 Күн бұрын
නංගීත් ලස්සනයි ගායනයත් හරිම ලස්සනයි .සුබ පැතුම් .✌🌷✌
@pathumdilipa2331
@pathumdilipa2331 3 жыл бұрын
ගොඩක් ලස්සනයි අක්කේ ඔයාට suba pathanawa
@chithrajayakodi8404
@chithrajayakodi8404 4 ай бұрын
ඉතාම පිුයකරන ගායකයෙක්.දියනියත් එසේම දක්ෂ බව ⁣පෙනෙනවා
@chamindasir6949
@chamindasir6949 9 ай бұрын
මගේ ප්‍රියතම ගායකයා..දීර්ගායු ලැබේවා...
@nofear9842
@nofear9842 3 жыл бұрын
මේ සින්දුව අහනකොට අපේ අතීතය ට යනවා කියා නිම කරන්න බැ 🙏🙏🙏🙏
@rajasekaransevgan1706
@rajasekaransevgan1706 3 жыл бұрын
Very good gentleman singer and a proud father.I personally love his beautiful voice and songs.May god almighty bless him for his good health and long life.
@tharakajayasingha2989
@tharakajayasingha2989 3 жыл бұрын
මගෙ කැමතිම ගායකයා ඔබ,පැරදීලා පලා ගියෙ නෑ මා කවදාවත් වෙනස් වුනේ නෑ.මගෙ පුංචි බාප්පා එක්ක තරහා වුනාම බාප්පා පුංචිව යාළු කරගන්නෙ මෙ සිංදුවෙන්
@specialchannel1559
@specialchannel1559 3 жыл бұрын
Habitat maththayo me sinduva milton mallawarachchige
@hemanthabandarahapuarachch1025
@hemanthabandarahapuarachch1025 8 ай бұрын
ඒ ගීතය ( පැරදිලා පලා ගියේ නෑ) මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ.😂😂
@naturelover12393
@naturelover12393 3 жыл бұрын
Very happy to see my friend iroshi suriyasena.We both were studying the same class at IEMand together at Bandara Dissanayake sir's class. Earlier also you are a very talented girl. I would love to say you are an all-rounder. All the best dear Iroshi.
@manojayakody
@manojayakody 3 жыл бұрын
ඉතාමත් සුන්දර හදවත් ඇති සන්වේදී ගායකයෙක් රටට වටිනා ගී සමුදායක් දායාද කලා ඔබට පිං
@sanjunadee2958
@sanjunadee2958 3 жыл бұрын
She has amazing voice
@ratmalana462
@ratmalana462 3 жыл бұрын
I fully agreed
@ahamedalthaf5824
@ahamedalthaf5824 3 жыл бұрын
He is a sensitive person.living legend.long live sir..
@shayakk3383
@shayakk3383 3 жыл бұрын
අපි පොඩිකාලේ ඉදලා ආස කරපු ගායකයෙක් ජෝති,මිල්ටන් සේම. ඒ කාලේ ඔවුන් ගැන විස්තර දැනගන්න අද වගේ ජනමාධ්‍ය දියුනු වෙලා තිබුනේ නැහැ. අද තමයි ඔහු ගැන විස්තර දැන ගත්තේ. ඔහු හොදින් ජීවත් වු ගායකයෙක් සහ පියෙක් බව ඔහුගේ දරුවන් දැන් සිටිනා තත්වයන් දිහා බලලා සිතාගත හැකියි. දියනිය ගැයු හින්දි ගීතය හරිම මිහිරියි. පියා මෙන්ම ඔබ පවුලේ සියලු දෙනාම දක්ෂ බවයි හැගෙන්නේ. ඔබලාගේ ගායනයේ මිහිර විද ගැනීමට ආසාවෙන් බලා සිටින්නනෙමු. ඔබ පවුලේ සියලු දෙනාට තෙරුවන්සරනයි.🙏🏻
@ranjithhettiarachchi2721
@ranjithhettiarachchi2721 3 жыл бұрын
අද බොහෝ දෙනෙක් ගායක ලොවට එන්නේ එක් රැයකින්, ගායන ෂේත්‍රය පිළිබඳ දැනුමින් හරිම දුප්පත්, මාන්නයෙන් අති මහත්, ඒ අය මේ පිරිපුන් චරිත ඉගෙන වැලඳගත යුතුයි... කසාද දික්කසාදවලින් ජීවිතයම පුරවගෙන, ඒක ට්‍රෙන්ඩ් එකක් කරගෙන ලොවට පෙන්නලා තරුණ පිරිසට නරක ආදර්ශයක් සැපයීම නොවෙයි .. කලාකරුවාගේ පරමාදර්ශය .
@priyapriyadarsni4551
@priyapriyadarsni4551 2 жыл бұрын
Harima vadagath paulak..mageth asama gayakaya priya suriyasena sir...ewagema...luksitha sooriyasena.sirtath godak kamati e githa valata harima adareii...siyalu dhenatama suba pathanawa.budusaranai siyalu denatama
@chandywik9489
@chandywik9489 3 жыл бұрын
thanks mage adaraneeya gayaka priyawa gennuwata obathumata deergayou budusaranay
@geethadebritto4251
@geethadebritto4251 3 жыл бұрын
වාසනා වන්ත පවුලක් මගේ උණුසුම් සුභ පැතුම්
@ruwanpereragunasekara132
@ruwanpereragunasekara132 3 жыл бұрын
ඔබතුමා නාත්තන්ඩියෙ.. අපෙ ගමෙ කොල්ලෙක් හරිම ආඩම්බරයක් ... තරුන කාලෙ අපෙ අම්මගෙ ආදර වන්න්තයෙක්..එ වගේම අපෙ තාත්තගෙ හොද යාලුවෙක් ..ලොෂීගෙ හඩ වගේම ලොෂි හරිම ලස්සනයි ..🙏🙏🙏
@chandichandralathachandi9564
@chandichandralathachandi9564 3 жыл бұрын
ඉරෝෂා නාංගි ඔයාටත් තාත්තාටත් පවුලෙ සැමටත් තෙරුවන් සරනයි
@ratmalana462
@ratmalana462 3 жыл бұрын
පළමු කොටම කියන්න ඕනේ සාඩම්බර පිය තුමෙක් සහ මව් තුමියක් (අද මෙම වැඩසටහනට එතුමිය සහබාගී නොවුනත්) මොකද දරුවෝ හතර දෙනාම උගතුන් වන නිසා. එමෙන්ම මෙම දෙවනි දියණියගේ හඬත් හරිම මිහිරියි. වරක් මට මගේ මිතුරකු කියූ දෙයක් මතක් වුනා ඔහුගේ බිරිඳ වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් ඉතින් ඇයට සේවය කරන්න ලැබිල තරුණ නිරහංකාර වෛද්‍ය වරියක් සමග නාගොඩ රෝහලේදී. ඇය කැමතියිලු ප්‍රියා සූරියසේනගේ ගීතවලට. ඉතින් කොහොමින්හරි දැනගන්න ලැබිලා ඇය ප්‍රියා සූරියසේන මහත්මයගේ දුව කියල. හරිම නිහතමානී පොළොවේ පයගහල ඉන්න තැනැත්තියක් ලු. ඉතින් ඔහු කියනවා මෙතරම් සුප්‍රසිද්ධ කෙනෙකුගේ දියණියක් එසේ නිහතමානීව සිටිනව කියන්නේ ඔවුන්ගේ පවුලේ ආභාෂයත් එසේ ගුණගරුක නිහතමානීව ඇතියි කියල. එය මෙම වැඩසටහන තුලිනුත් අවබෝධ කර ගත හැකියිනේ ඔවුන් පැවසූ කරුණු අනුව. ඇත්තෙන්ම ප්‍රියා සූරියසේන මහත්මයාගේ ගීත ඉතාමත්ම මිහිරියි. මම මුලින්ම ඇසූ ගීතයක් තමයි "අඳුර අඳුර මගේ..." ගීතය. එකල රූපවාහිනී තිබුණේ නෑනේ ගුවන් විදුලියෙන් තමයි ගීත අසන්නේ. පියෙක් ලෙස ඔහුගේ උදාර සංකල්පයක් තියෙනවා එනම් දරුවන් හොඳින් ඉගෙන ගත යුතුයි මුලින්ම කියලා. මවත් ගුරුවරියක් නිසා මග හොඳින් පෙන්වාදීල එම මාර්ගයට යොමු කරවන්නත් ඇති. එමෙන්ම එය හොඳින් පිළිපැදලත් තිබෙනවා එම දරුවන්. ඉතා උසස්, එමෙන්ම ආදර්ශයට ගත හැකි පවුලක්. ඔවුන්ට ජයෙන් ජයම වේවායි ඉතසිතින්ම පතමි.
@udenaranasinghe1707
@udenaranasinghe1707 3 жыл бұрын
මහත්මයාණෙනි ඔබ ඉතාමත් වටිනා පියෙක් අනික් සංගීත කාරයො වගේ නොවි රටට වැඩක් ඇති දරුවන් බිහිකීරිමයි ඔහුන් රටට සේවය ක් කරන ගමන් ගීත ගැහුවා වාට කමක් නැ කරුම කියන්නේ අපේ පඩ ගායක ගායිකාවන් උන්ගේ දරුවන් ට කියන්නේ සිංදු කයාලා හම්බකර ගන්ට කියලා
@samanthifernando5678
@samanthifernando5678 3 жыл бұрын
Harima lassanai. Thamara akki ape game kenek hari sathtui duwa dakkama. Suba gamanak. Lassanai duwa.
@chandrakkodi2812
@chandrakkodi2812 3 жыл бұрын
priya sooriyasena අපි එදා වගේම අදත් ආදරේ යි පුන්සිරි සොයිසා මහත්මයත් අපිට ඕනා හැකි ඉක්මනින් පුන්සිරි සොයිසා මහත්මයාව ගෙන්නන්න ඒ මිනිස්සු මේ ලෝකෙ නැති වුණාට පස්සේ උපහාර වැඩක් නැහැ ස්තුතියි සිරස හැංගිච්ච මේ වගේ කායිකව තව ඉන්න ඕන තරම්
@chamarichamari2801
@chamarichamari2801 3 жыл бұрын
මගෙ ashama ගායකයා adrei ගොඩාක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@tharasl
@tharasl 3 жыл бұрын
I never seen his program before. I love his songs. God bless Mr Priya and family .
@samanthigunadasa8574
@samanthigunadasa8574 3 жыл бұрын
She sings very beautifully
@sunetradamayanthi5446
@sunetradamayanthi5446 3 жыл бұрын
Tamara akka Dammissare igena ganiddi mama pahala panthiwala igena gannawaa. Igena ganiddimai sangiethayatA teaching pathwiema LABUNE. Ada WAGEA mathakai. Harima sathutui. Duwa thamara akka wageamai. Theruwan saranai SIYALU dennatama.
@merilkurera530
@merilkurera530 3 жыл бұрын
නාත්තන්ඩියෙන් රටට දායාද කල ගායකයෙක්.මම හිතන විදියට.
@sidulisethmini449
@sidulisethmini449 3 жыл бұрын
ඔබ තුමාටත් ඔබෙ දුවටත් ජේසු පිහිටයි .දුවගේ කටහඬ ගොඩක් ලස්සනයි .
@user-zh5dh9dl8z
@user-zh5dh9dl8z 3 жыл бұрын
වාසනාවන්ත නිහතමාණි පියෙක්.තෙරැවන් සරණයි
@santhaakumaraa6439
@santhaakumaraa6439 3 жыл бұрын
මෙ වගෙ සුපිරිම ගායකයෙක් එනවිට ටිෂු වතුර එකක් තියන්න පුරුදු නැවගෙ එවා දන්නෙ නැති නම් ගෙන්වන්න එපා
@tnt7375
@tnt7375 3 жыл бұрын
"lag jaa gale" one of my favourite sons. Very sweetly sung. Iroshi, where have you been hiding all this time?
@nandanirathnayaka3116
@nandanirathnayaka3116 3 жыл бұрын
ගොඩක් ගොඩක් සතුටුයි .🎸🎸🎸
@roshankasthuriya742
@roshankasthuriya742 3 жыл бұрын
Nice voice . She must come to this field. She will be asset
@015jayaweerajaan3
@015jayaweerajaan3 4 ай бұрын
Api Nattandiye....oba apita adambarayak.....Nattandiye Dammissare wagema.....
@preethishirani9664
@preethishirani9664 3 жыл бұрын
80 dashskayat mama giya fiva hari lassanai oua me pare yanna puthe malli gayanawa dakala thiyenawa high peech thaththa vagemsi very good all the best
@banduladezoysa2038
@banduladezoysa2038 4 ай бұрын
Well done Duwa.i wont forget you.❤
@ushan9882
@ushan9882 3 жыл бұрын
Ane වාසනාවන් බුදුන්ගේ සරණයි
@srisamarakoon8023
@srisamarakoon8023 3 жыл бұрын
Sathutui oba thuma dakkama Duwa Amma tharuna kale wagemai lassanai
@rasikatharinda2780
@rasikatharinda2780 3 жыл бұрын
Awesome singing..How happy to a father like Priya Suriyasena when her daughter is singing so precisely...
@rankiripathirannehelagejay2750
@rankiripathirannehelagejay2750 4 ай бұрын
Eroshi-s singing excellent
@anomamalkanthi5519
@anomamalkanthi5519 8 ай бұрын
❤❤❤ මමත් ආසම ගායකයෙක් තමයි 😊😊😊😊
@KumariKumari-cq7cc
@KumariKumari-cq7cc 3 жыл бұрын
Asama gayakayek..mage තාත්තා godak asama gayakaya..oyata godak adarei අංකල් .❤️❤️...hodin inna..oyatath පවුලේ sama denatama බුදු සරණයි
@ushan9882
@ushan9882 3 жыл бұрын
හොද පියෙක් වාසනාවන්ත පව්ලක් ඇස් වහක් වදින්න එපා 💋💋💋💋💋💋💋💋💋
@dreamswork2189
@dreamswork2189 3 жыл бұрын
Greeting for Priya from Phnom Penh!
@ranjithhettiarachchi2721
@ranjithhettiarachchi2721 3 жыл бұрын
ලොවට එකයි..ප්‍රියා
@shanti9992
@shanti9992 3 жыл бұрын
ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️
@shirandananjaya9326
@shirandananjaya9326 4 ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා
@piyalgalagedara8131
@piyalgalagedara8131 4 ай бұрын
Mr Suriyasena has brought up his children's very well and given them an excellent education . He raised them very cultured and disciplined manner. We blessed you and the family. God bless you and our prayers for the speedy recovery. 🇺🇸
@inokajayawaredena5648
@inokajayawaredena5648 3 жыл бұрын
අම්මෝ කෙල්ලේ voice eka age herigau pepena kewa waw
@IndikaPushpakumara-nc3ng
@IndikaPushpakumara-nc3ng 4 ай бұрын
Amazing Sri Lankan legends. Amazing Voices. Love for Priya continues
@MrAsitha45
@MrAsitha45 3 ай бұрын
Duwath❤ maarama dakshai! Voice is very powerful! She should continue singing! All the best Iroshi!✌️✌️❤️🌹Love Priya Sir 💙❤️Harima ahinsaka manusaayek🙏
@bookofkoka953
@bookofkoka953 3 жыл бұрын
Wow her voice 🥰
@sandafernando9209
@sandafernando9209 3 жыл бұрын
Duvage katahadath harima lassanai. Priya mahatma athulu siyaluma denaata theruwan saranai.
@kkww3805
@kkww3805 3 жыл бұрын
කුවේටි සිටමම බැලුවේ.
@user-bp2ez9dp5c
@user-bp2ez9dp5c 4 ай бұрын
කලාවට බීහීවුන සුපීරී වැඩ්ඩෙක්...බුදුසරණයී
Despicable Me Fart Blaster
00:51
_vector_
Рет қаралды 19 МЛН
Best father #shorts by Secret Vlog
00:18
Secret Vlog
Рет қаралды 22 МЛН
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 15 МЛН
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 77 М.
КОМПОТ В СОЛО
0:16
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 13 МЛН
Кошкокрад и котики #юмор #рекомендации #прикол
0:31
Эта ведьма поедает детишек #фильм #кино
0:53
МеткийДик
Рет қаралды 4,8 МЛН
ПРАНКУЕМ ЧАПИ🙈🙈🙈
0:20
Chapitosiki
Рет қаралды 8 МЛН
Почему Мона Лиза такая дорогая🤔
0:31
FERMACHI
Рет қаралды 2,3 МЛН