රත්නපුරේ සුපිරිම මැණික් ටික එක තැනකදි එලි බැස්ස හැටි - Gem City Gem And Jewelry Show

  Рет қаралды 46,895

Poora Gems

Poora Gems

Ай бұрын

මෙම ප්‍රදර්ශනය ජූනි 29,30, සහ ජුලි 30 දක්වා රත්නපුර Grand Silver Ray හොටේල් පරිශ්‍රයේදි පැවැත්වේ.
Mr Gamini The Traditional Gem Cutter - (074) 324 4666
✅ Email - Pooragems@gmail.com
✅ Whatsapp Channel - whatsapp.com/channel/0029VaBU...
✅My Facebook Page - share/qEx8mr...
✅ My Facebook Profile - profile.php?...
✅ MyTiktok Profile - www.tiktok.com/@poora.gems?_t...
✅ My Cricket Channel - / @poorasl6865 .
Poorna Rajitha - 076 9911255
#pooragems #gemstone #gemshow #gemcity #bluesapphire #gemstones

Пікірлер: 196
@Upasena-pl4sb
@Upasena-pl4sb Ай бұрын
Supiri vdio ekak. Hariwatinawa etah. Wada guruwaraya. Paya laga dana gasima. Sath purusa. Gunayak. Putha. Obata yana thana. Jayai. Eyai. Ioka darmathawaya. Obata suba ana gathayak wewa...❤
@PooraGems
@PooraGems Ай бұрын
Bohoma Sthuthiyy Maamee 🙏🏻☸️🙏🏻
@PooraGems
@PooraGems Ай бұрын
Jaya Wewa ♥️
@lahirusadaruwan2593
@lahirusadaruwan2593 Ай бұрын
Oyage 4n nambar eka ganna puluwandha
@slcreations4
@slcreations4 Ай бұрын
ඇත්තටම අති දුර්ලභ වීඩියෝවක් ගොඩක් වටිනවා අපේ රටේ ඉදිරි අනාගතයට ලොකු පිටුවහලක් 👍✨❤️❤️
@PooraGems
@PooraGems Ай бұрын
බොහොම ස්තුතියි ♥️♥️🙏🏻🙏🏻🇱🇰
@hiransandakelum
@hiransandakelum Ай бұрын
❤❤ රත්නපුරේ ජීවත් වෙලත් ගොඩක් අය ඉන්නවා මේ industry එක ගැන දැනුමක් නැති (පතල් කපන එක නෙමෙයි) Gem market එක සහ Gem අදුරගන්න එක ගැන.ඒකට මොකක් හරි කරන්න පුලුවන්නම් සහ ඒ ආශ්‍රිතව රැකියා බිහි කරන්න පුළුවන් නම් තවත් වටිනවා.විදේශිකයො රත්නපුර දිස්ත්‍රික්කයේ හරිම අඩුවෙන් තමයි සංචාරය කරන්නේ😢 එයාලා වත් තව ගෙන්න ගන්න පුලුවන් නම් වටිනවා.අයියෙ ඔයා කරන්නේ මාරම වැඩක්.රටේ තියෙන හොද කර්මාන්තයක් හා වැඩිය කතාවට ලක්නොවන දෙයක් ගැන මේම කතා කරන එක ගැන ❤.මන් මේ ප්‍රදර්ශනය බලන්න එන්න හිටියෙ නමුත් වැඩයක් හින්දා බැරි උනා😢.ලබන අවුරුද්දේ හමුවෙමු.❤❤
@PooraGems
@PooraGems Ай бұрын
Adee koheda malli oyaa Ratnapurada ?? ♥️ Owww malli aniwaa ratnapure tourism karannaa puluwann supiriyatama.. Manik. Waterfall . Rain forest monada neththe ?? ♥️💎😊
@hiransandakelum
@hiransandakelum Ай бұрын
@@PooraGems ou aiyye mn pelmadulle . Mmm gem industry 1kth 1k සංචාරක කර්මාන්තය දියුණු කරන්න පුලුවන්නම් නියමයි රත්නපුරේ.😻😻 රත්නපුර දිස්ත්‍රික්කය කියන්නෙ ජීවත්වෙන් සහ හැම අතකින්ම පහසු ලස්සන දිස්ත්‍රික්කයක්.🤝🤝
@Astrogregary
@Astrogregary Ай бұрын
Meka Attha. Mama danna supiri manik Mudalalì kenek innava, thavàma gem vala refraction value danne nathi. Kana shot gahala develop vela inne.
@sheltonhewawansage6269
@sheltonhewawansage6269 22 күн бұрын
Ape minissu dhaanne pathal bahinna vitharai. Ae kiyanne ara ara PATHAL.
@sachintharupasena1230
@sachintharupasena1230 25 күн бұрын
cameramen තව ටිකක් zoom කරලා footage ගත්තනම් වැඩේ perfect
@KJFernan_22LK
@KJFernan_22LK Ай бұрын
මැණික් Industry එකට අළුතින් එක් වෙන්න ඉන්න අපි වගේ අයට සුපිරි Motivational & Educational Channel එකක්..🤩👌💎ඇත්තටම රත්නපුරෙන් පිට ජීවත් වෙන මැණික් ව්‍යාපාරයට පරිබාහිර ව්‍යාපාර වල නියැලෙන New Commers ලාට මැණික් ගැන හොඳ ප්‍රවේශයක් ගන්න මේ හැම Video එකක්ම ගොඩක් වැදගත්..😇❤️ඒ පැහැදිලි, ගවේෂණාත්මක ඉදිරිපත් කිරීම් හදවතින්ම අගය කරමි..😊❤️තෙරුවන් සරණයි🙏 සුමන සමන් දෙවි පිහිටයි සහෝ ඔයාට.. 🙏☸️🌷💜
@PooraGems
@PooraGems Ай бұрын
තෙරුවන් සරණයි !!! සුමන සමන් දෙවි පිහිටයි !!! 🙏🏻☸️🙏🏻
@millenniumfire7176
@millenniumfire7176 Ай бұрын
Thank you very much 🎉
@amilarajasingha5012
@amilarajasingha5012 29 күн бұрын
හරිම සතුටුයි මේ වගේ ප්‍රදර්ශණයක් දැකගන්න ලැබීම ගැන ඔබට තෙරුවන් සරණයි
@SadeeshaSathsara-lo4nb
@SadeeshaSathsara-lo4nb 16 күн бұрын
lankave lokuma manik mudalali thissa appuda aiye 💎❤
@liyanajayasinghe8818
@liyanajayasinghe8818 Ай бұрын
Excellent very good Gem and jeweelrey Exhibition in Ratnapura ,many Thnx malli ඉතාමත් හොඳම program .Niymai apit loku ආඩම්බරයකි .
@PooraGems
@PooraGems Ай бұрын
Aniwaa ayye aniwaa.. Rathnapure me wage ekak set wenna onii ♥️♥️
@Janith_Tharindu_Rathnayake
@Janith_Tharindu_Rathnayake 28 күн бұрын
I appreciate your efforts and dedication.🎉🎊wish you all the best brother♥♥♥
@kasun279
@kasun279 10 күн бұрын
නියමයි ❤,තෙරුවන් සරණයි ❤
@kassacreations8935
@kassacreations8935 Ай бұрын
හමු වේලා කතා කරන්න ලැබුණු එක ගොඩක් සතුටක් ..👍ලස්සන වටිනා video එකක් ..මේවා අනෙක් අයට බලාගන්න සලස්වන එක ගොඩක් වටිනවා.. ජයෙන් ජය වේවා ... !!!👍❤🌹
@PooraGems
@PooraGems Ай бұрын
ජය වේවා මචං 🙏🏻🙏🏻🙏🏻
@PooraGems
@PooraGems Ай бұрын
♥️♥️♥️♥️
@pradeepshantha8957
@pradeepshantha8957 Ай бұрын
නියම 🎉වැඩක් තවත් මේ වගේ වැඩ කරන්න හැකියාව ලැබේවා
@PooraGems
@PooraGems Ай бұрын
🙏🏻🙏🏻♥️♥️💎💎
@shedapedia
@shedapedia Ай бұрын
Atthatama supri minissu.rata diyunu wewwai prarthanaa karanawa
@PooraGems
@PooraGems Ай бұрын
♥️♥️🇱🇰🇱🇰
@buddika_danushka9577
@buddika_danushka9577 Ай бұрын
Niyamai aiye.godak watina wadak.jayama wewa ❤💎🤝
@PooraGems
@PooraGems Ай бұрын
Mallee ♥️♥️🙏🏻💎💎🇱🇰
@HiranthaSandakalum
@HiranthaSandakalum Ай бұрын
Gamini mama ...best cutter in rathnapura.
@PooraGems
@PooraGems Ай бұрын
♥️♥️♥️♥️💎
@SLGems-hl1co
@SLGems-hl1co Ай бұрын
niyama wadak poora ❤
@PooraGems
@PooraGems Ай бұрын
Sahodaraya ♥️♥️♥️♥️♥️
@ashokaranjith5924
@ashokaranjith5924 Ай бұрын
අනිවාර්යෙන්ම තිබිය යුතුය යි මෙවැනි දේ ජයවෙවා 🎉🎉🎉🎉🎉
@PooraGems
@PooraGems Ай бұрын
Aniwaa machann ♥️♥️♥️
@jayalankacharitha8833
@jayalankacharitha8833 Ай бұрын
Thank thank thank. There is no words to say how thank you malli. Very good super programme.
@PooraGems
@PooraGems Ай бұрын
Thank You Very Much Ayye ♥️♥️🙏🏻
@sampathchathuranga8505
@sampathchathuranga8505 Ай бұрын
Balann selessuwata sthuthie....🎉🎉🎉🎉🎉🎉🎉dawasaka me wage thanakata enna one...❤❤❤❤❤
@PooraGems
@PooraGems Ай бұрын
Aniwaaa enna mallee ♥️♥️🙏🏻♥️♥️
@ruwanpiyathilake
@ruwanpiyathilake Ай бұрын
සුපිරි වැඩක්. Thanks a lot❤❤❤
@PooraGems
@PooraGems Ай бұрын
♥️♥️🙏🏻🙏🏻🙏🏻
@champalrathnapala8240
@champalrathnapala8240 Ай бұрын
Very informative video brother. Highly appreciated.
@PooraGems
@PooraGems Ай бұрын
Machann ♥️♥️♥️♥️♥️♥️
@user-gs1mi1cq3s
@user-gs1mi1cq3s Ай бұрын
Oyata godak sthuthii....❤
@PooraGems
@PooraGems Ай бұрын
Bohoma Sthuthiyy ♥️♥️🙏🏻🙏🏻
@thusithakumara848
@thusithakumara848 Ай бұрын
අයියා ව එදා තමා මුලින්ම දැක්කේ entrens එකේදී .... නිහතමානීව කතා කලා... ඔයාට ජයම වෙන්න ඕනි අයියේ ✌💪
@PooraGems
@PooraGems Ай бұрын
@@thusithakumara848 adee aadareyy mallee ♥️♥️🙏🏻💎
@GodwinCaldera
@GodwinCaldera Ай бұрын
Harima lassanai
@PooraGems
@PooraGems Ай бұрын
♥️♥️♥️♥️
@MohamedSiyan-y9h
@MohamedSiyan-y9h Ай бұрын
Really im proud of you brother but for lack
@senarathbandara8895
@senarathbandara8895 Ай бұрын
Jayawewa sahodaraya ❤
@PooraGems
@PooraGems Ай бұрын
Jaya Wewa Sahodaraya ♥️♥️♥️
@ranils.k9750
@ranils.k9750 Ай бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමාට මෙ video එක ගෙන අාවාට
@PooraGems
@PooraGems Ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාගේ අදහසට ♥️🙏🏻
@jayasiriperera9548
@jayasiriperera9548 Ай бұрын
Thanks Thanks Good video Thanks Thanks
@PooraGems
@PooraGems Ай бұрын
@@jayasiriperera9548 ayye ♥️♥️♥️♥️♥️♥️
@YeshanDidula-mp8nt
@YeshanDidula-mp8nt Ай бұрын
💎❤MR.Gamini The Best cutter in Rathnapura
@PooraGems
@PooraGems Ай бұрын
@@YeshanDidula-mp8nt ♥️♥️♥️♥️
@DilyaGuruge-fg9ty
@DilyaGuruge-fg9ty Ай бұрын
Thanks 👍🤙🤙🤝
@PooraGems
@PooraGems Ай бұрын
You are welcome 💎
@hashinthapubudu6939
@hashinthapubudu6939 Ай бұрын
Well done bro, Awesome ❤
@PooraGems
@PooraGems Ай бұрын
@@hashinthapubudu6939 ♥️♥️♥️♥️
@welikalagems1576
@welikalagems1576 Ай бұрын
Good brother ❤❤❤
@PooraGems
@PooraGems Ай бұрын
Brother ♥️♥️♥️
@lakmalsamarawickrama6605
@lakmalsamarawickrama6605 Ай бұрын
Gayanat aiya❤
@PooraGems
@PooraGems Ай бұрын
Supirima hadawathakk ♥️♥️
@devtondev3448
@devtondev3448 Ай бұрын
Thank you
@PooraGems
@PooraGems Ай бұрын
♥️♥️🙏🏻🙏🏻
@wapspkumara1
@wapspkumara1 Ай бұрын
Thanks you
@PooraGems
@PooraGems Ай бұрын
♥️♥️🙏🏻💎
@NipunaSankalane
@NipunaSankalane Ай бұрын
සුපිරි මචං ❤
@PooraGems
@PooraGems Ай бұрын
Machann ♥️♥️♥️♥️
@rumash773dharshana5
@rumash773dharshana5 Ай бұрын
සුපිරි ❤❤❤❤
@PooraGems
@PooraGems Ай бұрын
බොහොම ස්තුතියි 🙏🏻🙏🏻🙏🏻
@herathlushanramesh
@herathlushanramesh Ай бұрын
නියමයි මල්ලි...❤❤❤
@PooraGems
@PooraGems Ай бұрын
අයියේ ♥️♥️♥️♥️
@naturalplanet.
@naturalplanet. Ай бұрын
Thank you brother ❤
@PooraGems
@PooraGems Ай бұрын
♥️♥️♥️♥️
@lahirulolitha1473
@lahirulolitha1473 Ай бұрын
Ela mcn
@PooraGems
@PooraGems Ай бұрын
♥️♥️♥️♥️
@ZarNiTun-qd1jp
@ZarNiTun-qd1jp 22 күн бұрын
မဂ်လာပါရောင်းကောင်းကြပါစေ
@damindu796
@damindu796 Ай бұрын
ජය ශ්‍රී 🇱🇰
@PooraGems
@PooraGems Ай бұрын
🇱🇰 🙏🏻☸️🙏🏻 🇱🇰
@nalindamadusha3195
@nalindamadusha3195 Ай бұрын
poorna malli wechat gena vedio ek karnna 👍
@amjad8565
@amjad8565 Ай бұрын
Very useful video. Thanks bro.Can you make a video of what need to be known before buying a gem stone please. 👍
@PooraGems
@PooraGems Ай бұрын
@@amjad8565 thank you very much and I already done a video for your request ♥️🙏🏻
@ranjithnandana7262
@ranjithnandana7262 Ай бұрын
@PooraGems
@PooraGems Ай бұрын
♥️♥️♥️
@budsam4208
@budsam4208 Ай бұрын
Hoda video ekak, thwa me wage exhibition wala, manik polawal wala video dnna, rathnapure wagema piata palath wala manik polawal gana videos karala danna
@PooraGems
@PooraGems Ай бұрын
♥️♥️♥️♥️🙏🏻🙏🏻🙏🏻🙏🏻
@mbkeshalahirantha9232
@mbkeshalahirantha9232 Ай бұрын
ෆොරිනස්ලා ඉන්න ඔනී වැඩි පුර ඔතන ❤
@PooraGems
@PooraGems Ай бұрын
😊😊💎💎♥️🇱🇰
@user-sv9vp1di6l
@user-sv9vp1di6l Ай бұрын
👍👍
@PooraGems
@PooraGems Ай бұрын
♥️♥️♥️♥️
@sasindurangana352
@sasindurangana352 29 күн бұрын
Natural da kiyala ahanne ai.
@Anoma-xz5tl
@Anoma-xz5tl Ай бұрын
Api ada giya balanna
@PooraGems
@PooraGems Ай бұрын
Supiri ♥️♥️🙏🏻
@jayanathabandara3006
@jayanathabandara3006 Ай бұрын
❤❤❤❤❤
@PooraGems
@PooraGems Ай бұрын
♥️♥️♥️♥️♥️♥️
@dishanthamadu2990
@dishanthamadu2990 Ай бұрын
❤❤❤
@PooraGems
@PooraGems Ай бұрын
♥️♥️♥️♥️
@rhorohan2115
@rhorohan2115 Ай бұрын
❤❤
@PooraGems
@PooraGems Ай бұрын
♥️♥️♥️
@sohanindeewara2939
@sohanindeewara2939 Ай бұрын
💎❤️😍
@PooraGems
@PooraGems Ай бұрын
♥️♥️♥️♥️
@sandunsameera3436
@sandunsameera3436 Ай бұрын
දැක්කේ ත් ඇති bro 👍
@PooraGems
@PooraGems Ай бұрын
♥️♥️♥️♥️
@charithbulathsinhala4564
@charithbulathsinhala4564 Ай бұрын
Exibition eka patan gaththa gamanma mulinma ethulata giya kandayame math unna ..1 day eke sehena block ekek thibba .oya lokumerunu corondam eka thibba mahatha harima hoda මනුස්සයෙක් .
@PooraGems
@PooraGems Ай бұрын
Owww neda first day marama set ekak hitiya…. Owww nandana uncle hondaa manussayekk ♥️🙏🏻.. Eegawa parath enna.. rathnapura kittuwada gewall ??
@charithbulathsinhala4564
@charithbulathsinhala4564 Ай бұрын
@@PooraGems nhe gampaha idan awe
@SenonDewmith
@SenonDewmith Ай бұрын
Apith awooooo
@PooraGems
@PooraGems Ай бұрын
Adee elaakiri mallee.. koheda gewall ??
@SenonDewmith
@SenonDewmith Ай бұрын
@@PooraGems api kandane inne aiye
@excavatoroperator1181
@excavatoroperator1181 Ай бұрын
යන්න බැරි අපිට පෙන්නුවට thanks ❤. යන්න ආසාවෙන් හිටියෙ ඒත් යන්න වෙන්නෙ නෑ කියලා වගේ ම අයියා ඉන්න හින්දා youtube එකෙන් බලන්න පුළුවන් කියලා දැනගෙන හිටිය 😁😁
@PooraGems
@PooraGems Ай бұрын
Adee mallee aadareyy aadareyy ♥️♥️♥️♥️🙏🏻
@enlightenedShoebill
@enlightenedShoebill Ай бұрын
නිල්මිණි රන්මුතු ඇට පිරිලා.. කප්රුක වැවිලා අතු ලියලා.. මැණිකේ ඔබේ සිනාවේ හද මා ගලා ගියාවේ.. මිනි කැන් පිපි සිනාවේ.. ආදරේ ඔබේ කතාවේ... මල්ලි විදේස ජුවලරි වියාපාරකයකු සම්බන්ද කර ගත්තොත් ඔහුට මැණික් සපයා දීමට ඒ අවසරපත් සකසා දීමට ඔබ‍ට හැකිද.❤
@PooraGems
@PooraGems Ай бұрын
Ayye license ganna thiyenne gem and jewelry eken.. stones mata denna puluwann
@akilaakila6857
@akilaakila6857 Ай бұрын
pathalak haramu aiya............patan gannakoo.......
@PooraGems
@PooraGems Ай бұрын
Adee malle ikmanatama patann ganna onii mallee ikmanatama ♥️🙏🏻
@akilaakila6857
@akilaakila6857 Ай бұрын
@@PooraGems පටන් ගමු අයියා...පටන් ගමුකෝ...කලින් එක ආසාවෙන් බලන් හිටියේ....නිලක් හම්බෙන්න කියලා පටන් ගමු ❤️
@apiobasamagai2576
@apiobasamagai2576 Ай бұрын
❤❤❤❤❤❤
@PooraGems
@PooraGems Ай бұрын
♥️♥️♥️♥️♥️♥️♥️
@PooraGems
@PooraGems Ай бұрын
♥️♥️♥️♥️♥️♥️♥️
@sampathchathuranga8505
@sampathchathuranga8505 Ай бұрын
Mara hoda wedak neda....thiyanna one harima predeshaye hari thiyanna me wathawewath hithapu eka gena sathutui neda aiya..oyatath dawasaka loku colection ekak ekka shop ekk danna puluwan wenna pathanawa....budu saranaiii....sumana saman dewi pihitai...❤❤❤❤❤
@PooraGems
@PooraGems Ай бұрын
Aniwaa malle aniwaa.. manik upanna then wala ithn mewa thiyannama onii aniwaaa..
@PooraGems
@PooraGems Ай бұрын
බුදු සරණයි !!! සමන් දෙවි පිහිටයි !!!
@sampathchathuranga8505
@sampathchathuranga8505 Ай бұрын
@@PooraGemsekenma aiye...ethakota thama thawa buyersla awilla pathl ema dekala kiyala eyalatath asawa ethi wenne...okata pitarata ayatath enna hadanna thibune....tailand,,china set eka arrenna oya dubai...usa...rusia wage ewage prrsidda kerawanna one web eka haraha hari sathi dekakawath idala...
@user-rb8cv3bl7v
@user-rb8cv3bl7v Ай бұрын
මේ තැනට එන්න මටත් ආශයි..
@PooraGems
@PooraGems Ай бұрын
Eeyen iwra unaa ♥️♥️
@fawmyshaid7154
@fawmyshaid7154 Ай бұрын
Great but no big sales
@PooraGems
@PooraGems Ай бұрын
This is just a start.. sales will come 💎😊
@GanganiKaushalya
@GanganiKaushalya Ай бұрын
අපිත් අද ගියා බලන්න
@PooraGems
@PooraGems Ай бұрын
Supiri ♥️♥️
@pattidoradanawathie1376
@pattidoradanawathie1376 Ай бұрын
Kohida address eka? Thanks
@ruvinidangalla3770
@ruvinidangalla3770 Ай бұрын
Highly recommend ❤️💎MR. Gamini
@PooraGems
@PooraGems Ай бұрын
♥️♥️♥️♥️
@agra7142
@agra7142 Ай бұрын
💚💕💕💚💚💚💚💕💕💕💚
@PooraGems
@PooraGems Ай бұрын
♥️♥️♥️♥️♥️♥️♥️
@RESHACN
@RESHACN Ай бұрын
මැනික් ගැන පොඩි අවබොදයක් ගත්තා
@PooraGems
@PooraGems Ай бұрын
♥️♥️🙏🏻🙏🏻
@ZarNiTun-qd1jp
@ZarNiTun-qd1jp 22 күн бұрын
သင်ဗီဒီယိုပြန်ကြည်ပါကျောက်များကိုအနီးကပ်ရိုက်ကြည်သင့်ပါသည်
@PooraGems
@PooraGems 22 күн бұрын
Thank you for your comment.. I will surely ♥️🙏🏻
@malindumihiranga6959
@malindumihiranga6959 Ай бұрын
Kalekin
@PooraGems
@PooraGems Ай бұрын
♥️♥️♥️♥️
@indikamarambe
@indikamarambe Күн бұрын
ඒ අඩොව් .... අහම්බෙන් දැක්කේ .. 21.16 දි එහා පැත්තේ ඉන්නෙ කවුද කියල දන්නවද ? උබ ඔච්චර දන්න එකේ එයාව දන්නේ නෑ කියහන්කො... යකෝ මම මේ හම්බවෙනකන් ඉන්නෙ කථා කරන්න..උබේ එහා පැත්තට ඇවිල්ල යනවා .. උබ දන්නේ නෑ.. 🤣🤣🤣🤣🤣
@user-pl7ri8yb9m
@user-pl7ri8yb9m Ай бұрын
Mata menikak ona
@PooraGems
@PooraGems Ай бұрын
👍👍💎
@lifeenthusiast98
@lifeenthusiast98 Ай бұрын
Shit...mata enda beri una ne ayye..😢🥺
@PooraGems
@PooraGems Ай бұрын
Adee eekane.. malli oyaa koheda ??
@danushkamax4118
@danushkamax4118 Ай бұрын
කවද වෙනකන් තියෙනවද
@PooraGems
@PooraGems Ай бұрын
July 1st walinn iwra unaa
@Akila_Arosh
@Akila_Arosh Ай бұрын
අලුත් පතලක් ඉක්මනට පටන් අරන් වීඩියො දානකන් බලන් ඉන්න මං වගෙ කට්ටිය ඉන්නවද😢ඉන්නවද
@PooraGems
@PooraGems Ай бұрын
Adee machann.. leda wela inne shape ekee sehena weda tikk hitala inne.. balamu ikmanata gamekk gahanna ♥️😊🙏🏻
@Akila_Arosh
@Akila_Arosh Ай бұрын
@@PooraGems 💕💕💖
@sadeeshabrooo2104
@sadeeshabrooo2104 Ай бұрын
Mata oyage number eka ewana
@dicksonperera
@dicksonperera Ай бұрын
Ganan wedima menik wargaya mokakda,Sri lankawe.
@dicksonperera
@dicksonperera Ай бұрын
Aye colombo exhibition ekak thiyenawanam mata kiyanawada,matath enna puluwanda balanna
@PooraGems
@PooraGems Ай бұрын
Malli thibunoth mama kalinn whatsapp channele ekee danawa ♥️💎
@PooraGems
@PooraGems Ай бұрын
Ekak koyala kiyanna be okkoma watinawa.. Alexandrite Padparadscha Tawa godaakk rare stones thiyenawa ♥️🙏🏻💎🇱🇰
@thusithchandana4517
@thusithchandana4517 Ай бұрын
මේ මැණික් ප්‍රදර්ශනය කොහේද තිබුණේ....මේ සම්බන්ධයෙන් පූර්ව ප්‍රචාරයක් අපි දැක්කේ නෑ....දැනුවත් කිරීම පිලිබඳව ස්තුතියි....මෙවැනි ප්‍රදර්ශන තිබේනම් කලින් දැනුවත් කරන්න...වටිනා අවස්ථාවක් මග හැරුණා....
@PooraGems
@PooraGems Ай бұрын
මගේ Whatsapp Channel එකෙන් Community Post වලින් දැනුවත් කලා. ඔබට මග ඇරෙන්නට ඇති. 😢 රත්නපුරේ තිබුනේ. ♥️🙏🏻
@pahanBandaranayaka-cf1nq
@pahanBandaranayaka-cf1nq Ай бұрын
අයියේ මැණික් ගැන ඉගෙනන්න අාසයි ඔයාව කන්ටැක් කරගන්න බැයිද😢
@PooraGems
@PooraGems Ай бұрын
Malli Gem And Jewelry ekee saha tawa courses thiyeanawa malli eekakk podk follow karala market walata bahinnama onii meka igena gannana malli ♥️🙏🏻
@pahanBandaranayaka-cf1nq
@pahanBandaranayaka-cf1nq Ай бұрын
@@PooraGems අයියේ Courses කරන්න කොහෙද තියෙන්නේ
@pahanBandaranayaka-cf1nq
@pahanBandaranayaka-cf1nq Ай бұрын
​@@PooraGems අයියේ සුපිරියට තියෙන couers එකක් කරන්න පොඩ්ඩක් කන්ටැක් කරලා දෙන්නකෝ පුලුවන් නම්
@erangahadsanlankabarana8655
@erangahadsanlankabarana8655 Ай бұрын
එච්චර වටිනා මැණික් ඇයි එයාලා export නොකර තියාගෙන ඉන්නේ?🤔🤔🤔🤔🤔
@PooraGems
@PooraGems Ай бұрын
Export karanna Buyersla Attract karaganna taamaa mehema exhibitions walata gall tika display karanne.. 😊
@erangahadsanlankabarana8655
@erangahadsanlankabarana8655 Ай бұрын
​@@PooraGemsපිට රට වල මේ වගේ දෙයක් කරන්නේ නැද්ද ලංකාවේන මැණික් අරන් ගිහින්.
@_Buddhika_Lakruwan
@_Buddhika_Lakruwan Ай бұрын
Export කරොත් වැඩි හරියක් රිජෙක්ට් බයර්ල හැමදේම හරියට බලලා ගන්නේ...කියන මිලත් එක්ක ගල් වටින් නැත්තම් ගලේ අව්ල් තියනව නම් ගන්නෑ... ගල් පරාද වෙන්න කැමති නෑ මොකද එයාලත් බිස්නස් කරන්නනේ ගිනියන්නේ...
@mayagunathilaka5196
@mayagunathilaka5196 Ай бұрын
Gamini mamage nambar number eka danna
@PooraGems
@PooraGems Ай бұрын
Description ekee dala thiyenawa.. eehh sambanda deyakk dena gannaa call karanna ♥️
@chathurangeabeyrathne9298
@chathurangeabeyrathne9298 Ай бұрын
මිලයි මිලයි කිය කිය ඉන්නැතුව විකුනහල්ල යනකොට ගෙනියන්නද මලඉලව්
@PooraGems
@PooraGems Ай бұрын
මැණික් විකුනනේ ඒ වගේම වටින මිලකට කොල්ලෝ
@anuravindra2014
@anuravindra2014 Ай бұрын
😂😂😂
@user-br9io1wd4j
@user-br9io1wd4j Ай бұрын
අයියෙ..මෙහෙම වීඩියෝ තමයි ඇත්තටම අපිට ඕන ..හැමදාම මඩේ , පතල් වලින් මැණික් ගන්න හැටි පුච්චන හැටි විතරක් බලන්න බෑ ..මෙහෙම ෆිනිශින් කරපු ලස්සන මැණික් ටිකක් බලන්න ඒවගෙ වටිනකම ගැන දැනගන්න පුළුවන් වීඩියෝ ටිකක් ඉස්සරහට ගේන්න ..මැණික් වල නියම ලස්සන දකින්නට පුළුවන් ඔපදාපුවමනෙ..එහෙම ඒවා ටිකක් පෙනවන්න පුළුවන් විදියට වීඩියෝ කරන්න උත්සාහ කරන්න ..හැමදාම මඩ මැණික් දැකල ඇති වෙලා තියෙන්නේ 😂😂
@PooraGems
@PooraGems Ай бұрын
මල්ලි දන්නේ නෑ මඩෙන් මැණික් ගලක් එනකං මිනිස්සු කොච්චර බලන් ඉන්නවද කියලා.. 😊
@user-br9io1wd4j
@user-br9io1wd4j Ай бұрын
@@PooraGems ඒක ඇත්ත..මම ඒක මඩෙන් එනව කියල පහත් කරේ නෑ ..මම මේ කියන්නේ ඔයාගෙ චැනල් එකේ වීඩියෝ සම්බන්ධ කතාවක්..හරියටම තේරුම් ගන්න මම කියන්නේ මොන කාරනාවක්ද කියල 🌹
@PooraGems
@PooraGems Ай бұрын
@@user-br9io1wd4j එල මල්ලී .. අපි හොද ටිකක් ඉස්සරහට කරමු..❤
@indikamarambe
@indikamarambe Күн бұрын
මයික් එකක් යූස් කරපන් බං...ඝෝෂාව වැඩි .. කැමරාවේ මයික් එකෙන් හරියට ඇහෙන්නෙ නෑ...හැම වෙලේම හේඩ් ලයින් එක ( වීඩියෝ එකේ ) ෆෝකස් කරපන් .. එක්ෂිබිෂන් එකේ ඇවිදින කොට හම්බ වෙන යාළුවොයි , සෞඛ්‍ය මැඩම් ලටයි වදින ඒවා වැඩක් නෑ .. මැනික් විතරක් පෙන්නපන් බං...ඊට අදාල වැදගත් තොරතුරු තියෙනවන් කාලය නාස්ති නොකර කියපන් ... ජැක්සන් ඇන්තනි මහත්මයගේ යුරෝපයේ සංචාරය බලල ඉගෙන ගනින්..ස්වර්ණවාහිනියෙන් කලේ .. පොම්පෙ නගරය බලන්න ගියා...ඉතාලියේ ඉන්න ලංකාවේ මිනිස්සු ඕන තරම් වීඩියෝ එක මැද්දේදි හම්බ වෙනවා.. එත් , පොඩ්ඩක් හිනා වුනා .. ආයේ විස්තරය කියනවා . .අනිත් එක කැමරාව ඔච්චර වේගයෙන් කරකවන්න එපා . .අපිට බලන්න අමාරුයි .. හෙමින් කරකවන්න කියපන්.
@Niroshana508
@Niroshana508 Ай бұрын
කිසිම ඉර්ෂියාවක් නැහැ කුහක කමක් නැහැ මගේ අදහම මම කියන්නේ ඔය මැනික් වලින් ඇති ප්‍රයොජනය කුමක්ද ඇති වටිනාකම කුමක්ද රටේ සමහරක් මන්දපොසනයේන් පේලේනවානම් දුප්පත්කමේන් පේලේනවානම් රටේ ප්‍රස්නනම් රටේ ඉන්න මිනිස්සු සතුටේන් නේවේයි ඉන්නේ සහොදරයා ඉන්න තැනක් නැති මිනිස්සුන්ට ගේවල් 1000 හදලා පේන්නන්න රටේ ඉන්න මැනික් වියාපාරිකයො විසින් හදපු ගේවල් 1000 ක් කියලා එදාට ඔය මැනික් ගල්වලට වටිනාකමක් ලැබේයි අල්ලපු වැටේ මනුස්සයාට කන්නනැහැ මැනික තියාගේන ගේ ඇතුලේ රකිනවා වැඩක් නැහැ මහත්තයො කොටි මිලියන ගනන් වටිනවා උනත් රටේ මිනිස්සු දුප්පත්කමේන් පේලේනවානම් 😢😢😢
@PooraGems
@PooraGems Ай бұрын
@@Niroshana508 මචං රත්නපුරෙන් වැඩි හරියක් ජීවත් වෙන්නේ මැණික් වලින්. මේ මැණික් වලින් මිනිස්සුන්ට සෑහෙන උදව් කරන මිනිස්සුත් ඉන්නවා සෑහෙන ඉන්නවා. ගෙවල් විතරක් නෙමෙයි රෝහල් පවා එයාලගේ සල්ලි වලින් හදල දෙන. ඔය දන්නවද මේ මැණික් වලින් එයාලගේ මැණික් වලින් කීදෙනෙක් මේ රටේ ජීවත් වෙනවද කියලා. මේ මැණික් වලින් ලෝකේ කීදෙනෙක් ජීවත් වෙනවද කියලා. ඉරිසියා කරලනන් කොහොමත් වැඩක් නෑනේ කොල්ලෝ. මැණික් ලැබෙන්න සෑහෙන පිණක් තියෙන්න ඕනි. ඉතිං පිණට ලැබෙන මැණික් වලින් පින් කරන මිනිස්සු සෑහෙන ඉන්නවා. මමත් අද පොඩි හරි තැනක ඉන්නවනං ඉන්නේ එහෙම කෙනක් මට උදව් කරපු නිසා
@nirwansampath
@nirwansampath Күн бұрын
රටේ මිනිස්සු දුප්පත් වෙන එකට වග කියන්න ඕනෙ පවතින පාලනයන් සහ ඒ මිනිස්සුමයි. මොකද මිනිහෙක් අනේ අපට කන්න නෑ කිව්වාම ඒකට මහන්සි වෙලා දියුනු වුනු මිනිස්සු පලි නෑ. මන්ද බුද්ධික නෙමෙයි නම්, අතපය ටික හොඳට තියෙනවා නම් ඔය ඕන දුප්පත් මිනිහෙක්ට දියුනු වෙන්න පුලුවන් උවමනාව තියෙනව නම්. මේ වීඩියෝ එකේ තියෙන්නෙ එහෙම දියුනු වෙන මිනිස්සු ගැන කතාවක්. කිසිම මනුස්සයෙක් බැඳිල නෑ තමන් මහන්සියෙන් උපයපු දනය ගෙවල් හදන්න හෝ දුප්පතුන්ට දන් දෙන්න. ඒක ඒ මනුස්සය කැමැත්තෙන් දන් දුන්නොත් ඒක වෙනම දෙයක්. හැබැයි උබ වගේ මිනිස්සු ටිකක් හිතං ඉන්නවා මිනිහෙක් මහන්සියෙන් දියුනු වුනාම ඒ උපයගත්ත දනය දුප්පතුන්ට දන් දෙන එක ඒ මිනිහගෙ වගකීමක් හා යුතුකමක් කියල. එහෙම මගුලක් නෑ. ඒ ලෝකෙමයි ඒ පරිසරයමයි උබටත් තියෙන්නෙ. ඇයි උබලට බැරි දියුනු වෙන්න. හොයල බලපන් හුගක් ඔය මිනිස්සු පටන් අරං තියෙන්නෙ කොහෙන්ද කියල. වැඩේ තියෙන්නෙ උබල මෙච්චර අමාරු වෙලා දියුනු වුනු මිනිස්සුන්ගෙන් කෑල්ලක් කොයි වෙලේද ගලවගන්නෙ බලන් ඉන්නෙ. නෑ කිව්වට ඒක ඊර්ෂ්‍යාව කුහකකම තමා බන්. උබ ඔය විවේචනේ කියපන් මේ තාක් රට පාලනය කරපු උන්ට. මේ මිනිස්සුන්ට ගරු කරපන්. මොකද මේ මිනිස්සු මේ ව්‍යාපාර ජාලය හරහා රටෙ මිනිස්සුන්ට රැකියා හදනවා වගේම ලංකාවට ඩොලර් ගේනවා. ඒ ඩොලර් වලින් තමා උබ යන වාහනේට තෙල් ගහන්න ගෙවන්නෙත්. හැබැයි උබලට ඒක මදි. ඒ මිනිස්සු හම්බකර ගත්ත ධනය පූජ කරන්නත් ඕනෙ උබලට.
@pasindupriyashantha
@pasindupriyashantha Ай бұрын
Whatsapp group eke link eka dannako
@PooraGems
@PooraGems Ай бұрын
whatsapp.com/channel/0029VaBUMDQIN9ilN7XFZT3Q
@MohamedSiyan-y9h
@MohamedSiyan-y9h Ай бұрын
Really im proud of you brother but for lack
@PooraGems
@PooraGems Ай бұрын
♥️♥️🙏🏻🙏🏻🙏🏻
@sasinduamarasinghe6001
@sasinduamarasinghe6001 Ай бұрын
@PooraGems
@PooraGems Ай бұрын
♥️♥️♥️
@rishiroxx488
@rishiroxx488 Ай бұрын
❤❤❤
@PooraGems
@PooraGems Ай бұрын
♥️♥️♥️
@suramyasilva473
@suramyasilva473 Ай бұрын
❤❤❤
@PooraGems
@PooraGems Ай бұрын
♥️♥️♥️
@shamathennakon4363
@shamathennakon4363 Ай бұрын
@PooraGems
@PooraGems Ай бұрын
♥️♥️♥️♥️
Smart Sigma Kid #funny #sigma #memes
00:26
CRAZY GREAPA
Рет қаралды 4,7 МЛН
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 28 МЛН
哈莉奎因以为小丑不爱她了#joker #cosplay #Harriet Quinn
00:22
佐助与鸣人
Рет қаралды 8 МЛН
Smart Sigma Kid #funny #sigma #memes
00:26
CRAZY GREAPA
Рет қаралды 4,7 МЛН