හිටඩ් නිල් මැණික් අන්හීටඩ් කරන රහස.විනිල් මැණික් පවා ගොඩ ගියේ මේ ක්‍රමයෙන්

  Рет қаралды 30,580

Gems with Prasad මැණික් හඳුනා ගැනීම සහ අලෙවිකරණය

Gems with Prasad මැණික් හඳුනා ගැනීම සහ අලෙවිකරණය

2 жыл бұрын

#Episode03 #gemology
#ආධුනික_ඔබට_ප්‍රායෝගිකව_ඉගෙනීමට_අවශ්‍ය_මැණික්_සාම්පල්_වර්ග සටහන් සහිතව හා මැණික් වර්ග ඔබගේ අධ්‍යනයට සහ ඔබට හඳුනා ගැනීමට පහසු වන පරිදි වර්ගීකරණයෙන් යුතුව ලබා ගැනීමට හෝ ඔබගේ ඕනෑම මැණික් අවශ්‍යතාවයක් සඳහා අමතන්න.
ගෙවුඩ හීට් කලාම එන නිල් මැණික් අන්හීටඩ් කරන රහස.විනිල් මැණික් පවා ගොඩ ගියේ මේ ක්‍රමයෙන්.
මෙය කවුරුත් හෙලි නොකල රහසක්
මේ ක්‍රමයට හීට් කරන නිල් මැණික් වලට සෙටිෆිකට් එකේ heated කියා සටහන් වෙන්නෙ නෑ. අන්හීටඩ් කියලා සටහන් වෙන්නෙ.ඒක පුදුම වැඩක් වගේම නිල් මැනික් වලින් ගොඩ යන සුපිරිම ට්‍රික් එකක්.කවුරුත් නොකියන රහස.
මේක අහලම කමෙන්ට් කරන්න.
ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674

Пікірлер: 174
@Jausticelegue
@Jausticelegue 2 жыл бұрын
මාර සුපිරි මනුසයෙක් ..තව තවත් දියුණු වෙන්න ඕන..ඇත්ත ඔය ෆීල්ඩ් එකේ කවුරැත් ඔය ටිකවත් කියල දෙන්නෙ නෑ..ඔබතූමාට පින්..දැනුම මිනිස්සුන්ට බෙදනවට..අපි නැත්නම් සල්ලි තියන් උඩ බලන් ඉන්නව..ආයෝජනයක් කරන්න බැරිව දැනුම නැතිව..තව තව අපිව දැනුවත් කරන්න..ඒක ඔබ තුමාට පිනක්..🙏🙏🙏❤❤❤
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
Thanks for watching 🙏🙏🙏🙏❤️❤️❤️ ඔබේ ජය අපේ පැතුමයි ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
@PrasadAbeysinghe
@PrasadAbeysinghe 3 ай бұрын
Obata jayama wewa
@neilmunasinghe4178
@neilmunasinghe4178 11 ай бұрын
කරන ව්‍යාපාර දියුණුවෙන් දියුණුවටම පත්වේවා තෙරුවන් සරණයි සුමන සමන් දෙවි පිහිටයි
@priyanthasajeewa-xh3sv
@priyanthasajeewa-xh3sv Жыл бұрын
ඔබ ලබා දුන් තොරතුරු වලට ස්තුතියි ,මමම ගල් හීට් කරන්න උපකරණ දෙකක් හදලා තියෙනවා ,පස්සෙ දවසක ඒකෙ සාර්ථක බාවය දන්වන්නම්
@tphwijewardanabest2817
@tphwijewardanabest2817 Жыл бұрын
Hi please mata kiyna oyage wede moko kiyala
@DarshanaPriyanka-zt4ze
@DarshanaPriyanka-zt4ze Жыл бұрын
ඔබතුමාගේ ව්‍යාපාරය තව තවත් දියුණුවෙන් දියුණුවට පත් වෙන්න ඕනේ සතුටු සිතින් ප්‍රාර්ථනා කරනවා ඔබතුමා ඇත්තම දේ කියලා දෙන නිසා ඔබට සම්මා සම්බුදු සරණයි 🌷🌷 🙏🙏🙏 🌷🌷
@UdayangaHarischandra-el9ld
@UdayangaHarischandra-el9ld 4 күн бұрын
ඔබතුමා මේ ලබාදෙන අද්විතීය දැනුම් සම්භාරය තුලින් හැම දිනක්ම ජයග්‍රාහී වී, ආයු,සැප, බල, වර්ණ වර්ධනය වී වැජඹේවා !
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
Thanks for watching 🙏🙏🙏🙏❤️❤️❤️ ඔබේ ජය අපේ පැතුමයි ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
@isantharohana8924
@isantharohana8924 21 күн бұрын
Mr,ඔයා අපිට දෙන දනුවත් කිරීම මනික් හා සමානව වටිනාකමක් තියනවා ,බුදුසරනයි ඔයාට ගොඩක් පින් ,
@UditarangaThirimanna-up2bo
@UditarangaThirimanna-up2bo 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට මේවිදිහට කියල දෙන එකට ඔබතුමාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන කරන කියන හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න ඕන මේ කරන දේට ඔබතුමාට නිදුක් නීරෝගී සුව සහනය ලැබේවා 🙏🙏🙏🙏
@pujithaillukkumbura4693
@pujithaillukkumbura4693 Жыл бұрын
බොහොම ඉස්තුති අපිව දැනුවත් කරනවට. ඔබට තව තවත් ජය
@harshanianuruddika294
@harshanianuruddika294 2 жыл бұрын
ගොඩක් ස්තුතියිූතියි ගොඩාක් පින් සිද්ධ වෙනවා එළියට දාන්න අකමැති මේ කාරණාවලින් අපිව දැනුවත් කරනවට.මැණික් ව්‍යාපාරය ඉහළම සාර්ථකත්වය ලබන්න ඔබතුමාට හැකි වේවා 🙏🙏🙏
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
Thanks for watching 🙏🙏🙏🙏❤️❤️❤️ ඔබේ ජය අපේ පැතුමයි ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
@user-be5gn6yj5g
@user-be5gn6yj5g 11 ай бұрын
මහත්මය මම දෙමෝදර,,,මමත් කැමතියි මැනික් වියාපාරයෙන් ගොඩ යන්න හිතන්න,ස්තුතියි ඔබ තුමාට,
@manjulaguruga4703
@manjulaguruga4703 5 ай бұрын
ඉතාමත් පැහැදිලියි මහත්තයා . ...... බූදූ සරණයි
@isuruduleeka2287
@isuruduleeka2287 Жыл бұрын
ගොඩාක් ස්තුතියි මේවා කියල දෙනවට ඔබට ජය වේවා
@SIFIO21
@SIFIO21 Жыл бұрын
I've never seen such a Honest gentleman. I've learned something valuable from you. God Bless you. I have subscribed you.
@ashivlog18
@ashivlog18 4 ай бұрын
බොහෝම ස්තුතියි video වලින් ගොඩක් වටින දෙවල් ලබා ගත්තා බුදුසරණයි ❤
@hashansaubagya4094
@hashansaubagya4094 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමාට.දිනෙන් දින දියුණු වේවා.❤❤
@gemswithprasad
@gemswithprasad Жыл бұрын
Thanks for watching 🙏🙏🙏🙏❤❤❤යම් කරුණක් දැනගැනීමට අවැසි වූ විටක දුරකතන ඇමතුමක් ලබා දීමට අමතක නොකරන්න.ස්තූතියි ❤🙏 ඔබේ ජය අපේ පැතුමයි ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
@BuddhikaSamarasinghe
@BuddhikaSamarasinghe Жыл бұрын
superb explanation brother. good luck!!!!
@rasikalasantha1058
@rasikalasantha1058 Жыл бұрын
ජයෙන් ජයම වේවා....!
@janapriyamaddumage9983
@janapriyamaddumage9983 Жыл бұрын
ස්තුතියි 👌👌👌👌 දීර්ඝායු වේවා 👌👌👌👌
@user-zm5od6ou8p
@user-zm5od6ou8p 3 ай бұрын
ලස්සනට කියල දෙනව .බබා වගේ හිතට වදින විදියට ❤👈
@dissanayakanew3543
@dissanayakanew3543 10 ай бұрын
VERY BEST IDEAS TO THE US.
@ashankarupasinha7463
@ashankarupasinha7463 10 ай бұрын
බොහොමත්ම ස්තූතියි
@renukapodijr42
@renukapodijr42 Жыл бұрын
Thank you 🙏
@samithasandaruwan3147
@samithasandaruwan3147 Жыл бұрын
Best of luck. Jayawewa!
@randikamadushan2615
@randikamadushan2615 9 ай бұрын
Apita me dipu unanduwa Athi . Supiri manussayek
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
👉👉දීප්තිමත් නැති පර්පල් මැණික්.දීප්තිමත් මිළ අධික රතු මැණික් කරන රහස👉kzbin.info/www/bejne/rYfWhJSDqtiIpM0
@ruchiramadushanka7787
@ruchiramadushanka7787 8 ай бұрын
Jayawwa !!! Obathumaaaa godakk awankaiii thawa thawath Diunuwata pathwewa!!!! Wedi wediyen lebewaaa!!! Budu saranaiii!!!
@nalavaseevali9243
@nalavaseevali9243 8 ай бұрын
Obathumata හදවතින් asirwada කරමි ....haduna ගැනීමට සතුටුයි
@harshaprabath861
@harshaprabath861 2 жыл бұрын
Watina adahas oyata godak ස්තුතිය ..budusaranai brother
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
දැක්වූ පතිචාරයට බෙහෙවිත්ම ස්තූතියි 🙏🙏🙏🙏❤️❤️❤️ ඔබේ ජය අපේ පැතුමයි ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
@Janith_Tharindu_Rathnayake
@Janith_Tharindu_Rathnayake 9 ай бұрын
Thank you🎉
@surangawijesiri3943
@surangawijesiri3943 Жыл бұрын
Thanak s
@comzol5507
@comzol5507 8 ай бұрын
ස්තුතියි 🙏🙏
@tharukaharsha5396
@tharukaharsha5396 Жыл бұрын
නියමයි
@chamindaperera9394
@chamindaperera9394 Жыл бұрын
Budusaranai .
@thebikerkiki
@thebikerkiki 9 ай бұрын
උදාහරන ටිකම ඇති😁..හැදෙනවනම්❤
@Mihirajgireesha
@Mihirajgireesha Жыл бұрын
thank you ....!
@wpsnirosha5276
@wpsnirosha5276 7 ай бұрын
බුදුසරණ මහත්තයා
@indikabamunuarachchi5481
@indikabamunuarachchi5481 Жыл бұрын
Thanks 🙏
@ceylongurugegems-srilanka5776
@ceylongurugegems-srilanka5776 Жыл бұрын
❤ super. ❤ thanks
@user-hf4pi6ez3d
@user-hf4pi6ez3d Ай бұрын
Godak watina danumak labuna❤
@bimsara7766
@bimsara7766 Жыл бұрын
Thank you nuwan aiye ❤️
@lakmalsamarawickrama6605
@lakmalsamarawickrama6605 10 ай бұрын
Hodama kena tamai punsiri mahattya.teruwan saranai obata
@dylanadamzmathematics3107
@dylanadamzmathematics3107 3 ай бұрын
Wow great gentleman
@786kankungotukola
@786kankungotukola 2 ай бұрын
ස්තූතියි 🙏
@lcharlysgrill3906
@lcharlysgrill3906 2 жыл бұрын
Thank you!
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
දැක්වූ පතිචාරයට බෙහෙවිත්ම ස්තූතියි 🙏🙏🙏🙏❤️❤️❤️ ඔබේ ජය අපේ පැතුමයි ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
කට් & පොලිශ් මැණික් කලඑළි කරන රහස|මැණික් ගල් වොශ් කිරීම.මැණික් වයාපාරයේ ප්‍රවීනයන් වත් නොදන්න රහස👉👉👉👉kzbin.info/www/bejne/Y5mUc4xrdpeiobc
@JayawickramaG
@JayawickramaG 8 ай бұрын
මැණික් ගල් පුච්චන විදිය කට් කරන විදිය ඉගෙනගන්න තැනක් තියෙනවද දන්න කෙනෙක් කියන්නකෝ මාත් ආසයි මැණික් පිළිබඳව ඉගෙනගන්න😊🙏
@user-zm5od6ou8p
@user-zm5od6ou8p 3 ай бұрын
ලස්සනට කියල දෙනව .බබා වගේ හිතට වදින විදියට ❤👈 13:31
@dinukarukshan6523
@dinukarukshan6523 2 жыл бұрын
Thava vidios danna aiyee godak deval dana gaththa 💪❤️
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
දැක්වූ පතිචාරයට බෙහෙවිත්ම ස්තූතියි 🙏🙏🙏🙏❤️❤️❤️ ඔබේ ජය අපේ පැතුමයි ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
@priyanthaliyanage3755
@priyanthaliyanage3755 3 ай бұрын
Great ..😊
@namalambegoda9038
@namalambegoda9038 Жыл бұрын
ඔබතුමා පුදුම ව්‍යාපාරිකයෙක් අවන්කවම ස්තුතියි ..
@gemswithprasad
@gemswithprasad Жыл бұрын
Thanks for watching 🙏🙏🙏🙏❤❤❤යම් කරුණක් දැනගැනීමට අවැසි වූ විටක දුරකතන ඇමතුමක් ලබා දීමට අමතක නොකරන්න.ස්තූතියි ❤🙏 ඔබේ ජය අපේ පැතුමයි ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
@rohanperera9314
@rohanperera9314 2 жыл бұрын
Thank you .❤️🙏
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
දැක්වූ පතිචාරයට බෙහෙවිත්ම ස්තූතියි 🙏🙏🙏🙏❤️❤️❤️ ඔබේ ජය අපේ පැතුමයි ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-04522706
@ruviniperera6248
@ruviniperera6248 Жыл бұрын
Thank you prasad
@chamilaprashanthi4845
@chamilaprashanthi4845 2 жыл бұрын
Great dear good job
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
දැක්වූ පතිචාරයට බෙහෙවිත්ම ස්තූතියි 🙏🙏🙏🙏❤️❤️❤️ ඔබේ ජය අපේ පැතුමයි ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
@KumbukaSrilanka
@KumbukaSrilanka 5 ай бұрын
Thankx අයියෙ.
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 2 ай бұрын
එහෙම ගල් පුච්චලා දෙන අය කවුද ඉන්නෙ අපිටත් සම්බන්ධ කරලා දෙන්න පුලුවන් ද මහත්තයා ඔබ තුමාට බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
@danushkathalawatura1843
@danushkathalawatura1843 2 жыл бұрын
ජයවේවා
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
දැක්වූ පතිචාරයට බෙහෙවිත්ම ස්තූතියි 🙏🙏🙏🙏❤❤❤ ඔබේ ජය අපේ පැතුමයි ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
@anolaanola580
@anolaanola580 Жыл бұрын
Tank you prasad ayye ..♥️
@gemswithprasad
@gemswithprasad Жыл бұрын
Thanks for watching 🙏🙏🙏🙏❤❤❤යම් කරුණක් දැනගැනීමට අවැසි වූ විටක දුරකතන ඇමතුමක් ලබා දීමට අමතක නොකරන්න.ස්තූතියි ❤🙏 ඔබේ ජය අපේ පැතුමයි ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
@sanathdilanka4110
@sanathdilanka4110 4 ай бұрын
Thanks sir❤❤❤
@24HK732SurangaLakmal
@24HK732SurangaLakmal 3 ай бұрын
❤❤diunuwen diunuwata pathwewa
@amilapathirana5152
@amilapathirana5152 Жыл бұрын
Thanks sir
@kumarawijethunga6113
@kumarawijethunga6113 Жыл бұрын
හිතේ කුනු නෙහෙ ඔබතුමට හරියන්නම ඕනි ස්තුතියි
@upulbandara6563
@upulbandara6563 Жыл бұрын
Godak pin ayye
@user-ck2iv7dx6v
@user-ck2iv7dx6v 4 ай бұрын
ඉගෙන ගන්න අවශ්‍යයි. ඔබ තුමාට අවස්ථාවක් ලබාදෙන්න පුලුවන්ද.
@sameeraweerasinghe886
@sameeraweerasinghe886 2 жыл бұрын
thank you supiri
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
Thanks for watching 🙏🙏🙏🙏❤️❤️❤️ ඔබේ ජය අපේ පැතුමයි ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
@Harshanaprasad1
@Harshanaprasad1 2 жыл бұрын
Good video
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
දැක්වූ පතිචාරයට බෙහෙවිත්ම ස්තූතියි 🙏🙏🙏🙏❤️❤️❤️ ඔබේ ජය අපේ පැතුමයි ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
@user-bu5ho5jd2m
@user-bu5ho5jd2m 9 ай бұрын
Mahatmaya mage laga galwaraga godak thiye .kaha nil waraga sudu galwaraga kohomada balaganne.
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
පිංක් සෆායර් පද්මරාග කරන රත්නපුර වයාපාරිකයෝLink👉👉kzbin.info/www/bejne/oYXSeJx9lLOrhq8
@ilyasilyas1050
@ilyasilyas1050 3 ай бұрын
Matat me gana dana ganna asai .ape paththa gampaha apita hambawenne nil rathu katta tamai .katta heet karanna barida mahathaya
@Person_of_Intrest
@Person_of_Intrest 8 күн бұрын
Mama beruwala ipadicha kenek,, yaluwo, adurana aya godak hatharawateyma gem trade eke innewa..namuth eyagollo kowruth mata wistara karala nehe meywage trade wala rahasa.. Mey trade eke wedidenek arthmathakami minissu inne yaluwo unoth ehemai oya kisima deyak balaporuthu nowee mewa kiyala denewa..eka ageykaranawa mang👌👍
@amiladasun8168
@amiladasun8168 2 жыл бұрын
Thank you.🙏🙏 .puluwnnm geuda gala puchchanna kalin hadagnna thalapeta awashya krna dewal monwda kiyla kiynwda.
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
පහසු වෙලාවක මට දුර දුරකථන ඇමතුමක් ලබා දෙන්න
@uthraprasadi3997
@uthraprasadi3997 Жыл бұрын
music danne nathuwa vedio eka danna puluwanda sri. ethakota meeka apita pahadili hodata
@niwarthanasandamali9125
@niwarthanasandamali9125 2 жыл бұрын
Manik business eka karana ayata igenaganna godak dewal kiyala denawa...
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
දැක්වූ පතිචාරයට බෙහෙවිත්ම ස්තූතියි 🙏🙏🙏🙏❤️❤️❤️ ඔබේ ජය අපේ පැතුමයි ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
@slaktronics
@slaktronics 2 ай бұрын
Mn gawa geudayak tynw eka puchchanne kohomd
@eventssrilanka9410
@eventssrilanka9410 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 THANKS FOR YOUR VIDEO
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
දැක්වූ පතිචාරයට බෙහෙවිත්ම ස්තූතියි 🙏🙏🙏🙏❤️❤️❤️ ඔබේ ජය අපේ පැතුමයි ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
@skystudio5724
@skystudio5724 6 ай бұрын
congratulation❤❤❤❤❤❤❤
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
දියුණුව පතා රත්නපුර මැණික් ව්‍යාපාරිකයන් තරගම දෙවියන් වදින රහස් ක්‍රමයLink👉👉kzbin.info/www/bejne/m6LNi3p7r9Z3sK8
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
මේ වීඩියෝ එක බලන්නත් අමතක කරන්න එපා.මේකත් ඔයාලට වැදගත් වේවි. Link👉👉kzbin.info/www/bejne/aoLLn42aidpniq8
@naturelovers6628
@naturelovers6628 Жыл бұрын
Sir jayen jayakma veva. Mage aramunata yanna oba thumage adahas valin mata puluvan. Davasaka obathuma hamuvenava mage aathuta pala karanna. Thank you so much.
@gemswithprasad
@gemswithprasad Жыл бұрын
Thanks for watching 🙏🙏🙏🙏❤❤❤යම් කරුණක් දැනගැනීමට අවැසි වූ විටක දුරකතන ඇමතුමක් ලබා දීමට අමතක නොකරන්න.ස්තූතියි ❤🙏 ඔබේ ජය අපේ පැතුමයි ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
@prasannasampathgems9465
@prasannasampathgems9465 2 жыл бұрын
මමත් සාම්ප්‍රදායික ක්‍රමයට මැනික් පුච්චනවා ඒ වගේම රත්න විද්‍යාවවැඩිදුර හදාරන කෙනෙක් ,, ඔබ බලාදුන්න තොරතුර වටිනවා වැඩිදුර හොයල බලල ඒ වගේම කරල බලන්නම් ස්තුතියි!
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
දැක්වූ පතිචාරයට බෙහෙවිත්ම ස්තූතියි 🙏🙏🙏🙏❤️❤️❤️ ඔබේ ජය අපේ පැතුමයි ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
@dinukarukshan6523
@dinukarukshan6523 2 жыл бұрын
E gana dana ganna kamathi parasanna sampath gems danumak ganna kamathi e pathen
@prasannasampathgems9465
@prasannasampathgems9465 2 жыл бұрын
@@dinukarukshan6523 ගාල්ල අවට ඉන්නව නම් මට කතා කරල නිවාඩු වෙලාවක එන්න සාම්ප්‍රදායික ක්‍රමයට මැනික් පුච්චල වර්න වෙනස් කරන හැටි දන්න සියලුම දේ ප්‍රායෝගිකවම කරන හැටි කියල දෙන්නම්,,
@dinukarukshan6523
@dinukarukshan6523 2 жыл бұрын
Mama colaba aiyee ekane avla
@janakaweerasinghe3783
@janakaweerasinghe3783 Жыл бұрын
Mtat kiyla denna puliwnda..
@indikapriyandani8213
@indikapriyandani8213 4 күн бұрын
Vinil goda giye kudu vikunalane genima kiparak ahuw wunada kuduakka lamai wussana akath karanawa vinila
@tharindunishantha4945
@tharindunishantha4945 Жыл бұрын
Supirima manussayek..ayya oyawa countact karaganne kohomadha...man gawath gems 2k thiyenawa....pyrope garnut ...ganath kiyanna puluwandha
@gemswithprasad
@gemswithprasad Жыл бұрын
Thanks for watching 🙏🙏🙏🙏❤❤❤යම් කරුණක් දැනගැනීමට අවැසි වූ විටක දුරකතන ඇමතුමක් ලබා දීමට අමතක නොකරන්න.ස්තූතියි ❤🙏 ඔබේ ජය අපේ පැතුමයි ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
@sampathkolla9810
@sampathkolla9810 Жыл бұрын
Bran puchchanna dannawa mamanam
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
බුදුපිළිමයකට නේත්‍රා දෙකක් සකසන දුර්ලභ අවස්ථාවක්Link👉👉kzbin.info/www/bejne/mGaZaYiBfbOdfbc
@yasaslankesha2155
@yasaslankesha2155 2 жыл бұрын
Obathumata godak pen
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
දැක්වූ පතිචාරයට බෙහෙවිත්ම ස්තූතියි 🙏🙏🙏🙏❤️❤️❤️ ඔබේ ජය අපේ පැතුමයි ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
@kavindumalinda8986
@kavindumalinda8986 Жыл бұрын
වැල්ලවත්තේ ggtl eke heated kiyala wtenw
@roshanpassaramudalige2542
@roshanpassaramudalige2542 Жыл бұрын
Avanka kamata sthutheee
@violinwithlife1634
@violinwithlife1634 2 жыл бұрын
guru mushti thiyaganna epa yanakota mokuth geniyanne ne hemadema kiyala denna danna
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
දැක්වූ පතිචාරයට බෙහෙවිත්ම ස්තූතියි 🙏🙏🙏🙏❤❤❤ ඔබේ ජය අපේ පැතුමයි ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
@nammuni83
@nammuni83 Жыл бұрын
👍
@786kankungotukola
@786kankungotukola 2 ай бұрын
අලුහුනු කොන්ඩිස් එක්ක මිශ්‍ර කරලා හුඹස් මැටි වලින් ගලයි අලුහුනු මිශ්‍රනයයි ඇතුලට දාලා බෝලයක් හදලා අඩු ගින්නේ හීට් කලාම ඔක්සිඩයිස් වෙනවා
@rhorohan2115
@rhorohan2115 Жыл бұрын
👍👍👍
@sampathkolla9810
@sampathkolla9810 Жыл бұрын
Mamath gal puchchanawa අවුරුදු 10ta wada wadi
@lakmalchaminda6393
@lakmalchaminda6393 2 жыл бұрын
Prasad ..අයිය මම chaminda lakmal ..❤️
@gemswithprasad
@gemswithprasad 2 жыл бұрын
දැක්වූ පතිචාරයට බෙහෙවිත්ම ස්තූතියි 🙏🙏🙏🙏❤❤❤ ඔබේ ජය අපේ පැතුමයි ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
@samankumara6294
@samankumara6294 5 ай бұрын
Me mahaththayage T p namba ekak nadda
@nalavaseevali9243
@nalavaseevali9243 8 ай бұрын
Obathuma හඳුනා ganna විදිහක් kiyanna
@anolaanola580
@anolaanola580 Жыл бұрын
Oyatat kataragama devi pihitai
@gemswithprasad
@gemswithprasad Жыл бұрын
Thanks for watching 🙏🙏🙏🙏❤❤❤යම් කරුණක් දැනගැනීමට අවැසි වූ විටක දුරකතන ඇමතුමක් ලබා දීමට අමතක නොකරන්න.ස්තූතියි ❤🙏 ඔබේ ජය අපේ පැතුමයි ප්‍රසාද් මැණික් රත්නපුර 0728000000-0452270674
@sadeepalakshan6801
@sadeepalakshan6801 5 ай бұрын
@nadeemaanilmini8737
@nadeemaanilmini8737 6 күн бұрын
Whatapp no /Tel no denna puluwanda. Genuine gemstone 16 ona. Oba thuma awnkayi kiyala hithena nisayi illanne
@ruwansamaradiwakara5190
@ruwansamaradiwakara5190 Жыл бұрын
දාන බේත් ටික කියන්නෙ නැත්තේ ඇයි
@sameeraprabath2178
@sameeraprabath2178 8 ай бұрын
ලයිට් එකට ඇල්ලුවම නිල් පැහැවෙන වටෙ පෙට්‍රල් පාට තියෙන ගෙව්ඩ ගලක් තියෙනවා ..පුච්චන්න කියක් ගන්නවද😊
ප්‍රභල මැණික් වයාපාරිකයන් ගොඩ යන ගුප්ත රහස#Gemstonesidentification#PrasadGemsRatnapura
15:26
Gems with Prasad මැණික් හඳුනා ගැනීම සහ අලෙවිකරණය
Рет қаралды 22 М.
මැණික් වලින් ඉන්ට්‍රනැෂනල් මාකට් එක අල්ලන සරල ක්‍රමවේදයක්#GemstonesideticationandMarketing
24:00
Gems with Prasad මැණික් හඳුනා ගැනීම සහ අලෙවිකරණය
Рет қаралды 9 М.
Этот Пёс Кое-Что Наделал 😳
00:31
Глеб Рандалайнен
Рет қаралды 4,6 МЛН
ТАМАЕВ УНИЧТОЖИЛ CLS ВЕНГАЛБИ! Конфликт с Ахмедом?!
25:37
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 115 МЛН
Happy 4th of July 😂
00:12
Pink Shirt Girl
Рет қаралды 62 МЛН
මැණික් වරම.හරියට වන්දනා කරන අයට කතරගම දෙවියන් දෙන තෑග්ග#Prasadgems#Gemstonesidentificationsinhala
11:14
Gems with Prasad මැණික් හඳුනා ගැනීම සහ අලෙවිකරණය
Рет қаралды 6 М.
මොනවද මේ loop clean ලූප් ක්ලීන්|ආධුනික ප්‍රවීන හැමෝම වරද්ද ගන්න තැන#gemstonesidentificationsinhala
10:01
Gems with Prasad මැණික් හඳුනා ගැනීම සහ අලෙවිකරණය
Рет қаралды 6 М.
මැණික් කර්මාන්තයේ ස්වාභාවය,ඇතුලාන්තය,මාෆියාව#GemstonesIdentificationSinhala#PrasadGemsRatnapura
26:42
Gems with Prasad මැණික් හඳුනා ගැනීම සහ අලෙවිකරණය
Рет қаралды 8 М.
මැණික්වලින් ලොකුවට ලාභ ගන්න ඔබ ඔබ අනුගමනය කලයුත්තේ කුමක්ද#Gemstonesidentificationandmarketing
17:30
Gems with Prasad මැණික් හඳුනා ගැනීම සහ අලෙවිකරණය
Рет қаралды 5 М.
Этот Пёс Кое-Что Наделал 😳
00:31
Глеб Рандалайнен
Рет қаралды 4,6 МЛН