පරම්පරාගත ශාප කිතුනුවන්ට බලපානවාද? | Generational Curse

  Рет қаралды 4,274

Royal Biblos College

Royal Biblos College

Күн бұрын

Пікірлер: 40
@ShriyamaShriyama
@ShriyamaShriyama 3 ай бұрын
ආමෙන් ❤❤❤🙏🙏🙏🙏
@samsunga50samsungsamsung63
@samsunga50samsungsamsung63 4 ай бұрын
Praise the lord Jesus Christ Name Amen Hallelujah amen 🎉❤❤❤❤
@donaranasinghe4822
@donaranasinghe4822 13 күн бұрын
Amen 🙏 hallelujah glory be to God thank you pastor Godbless you
@royalbibloscollege
@royalbibloscollege 12 күн бұрын
😇😇😇
@GayanBuddika-e1h
@GayanBuddika-e1h 3 ай бұрын
Thank jesus ❤ amen amen
@royalbibloscollege
@royalbibloscollege 3 ай бұрын
Amen
@renukarathnayake5141
@renukarathnayake5141 4 ай бұрын
Amen Amen Amen ❤❤
@wajirafernando7672
@wajirafernando7672 2 ай бұрын
Thank you ❤
@mendispianos
@mendispianos 4 ай бұрын
හොඳ ඉගැන්වීමක්. ජේසු පිහිටයි.
@GayanBuddika-e1h
@GayanBuddika-e1h 3 ай бұрын
Thank pastor ❤
@royalbibloscollege
@royalbibloscollege 3 ай бұрын
Welcome
@MarkElishSandaranga
@MarkElishSandaranga 4 ай бұрын
Thank u..ගොඩ දෙනෙක්ගෙන් ඇහුවත් හරි උත්තර ලැබිල නැති ප්‍රශ්නයක් .❤
@royalbibloscollege
@royalbibloscollege 4 ай бұрын
Welcome
@shanthidesilva3339
@shanthidesilva3339 4 ай бұрын
God Bless all !!!!!!!!!!!!!!
@kumarimishal7231
@kumarimishal7231 4 ай бұрын
දෙවියන් වහන්සේට අනේකවාරයක් ස්තූති ..මාත් ඇත්තටම මේ ඉගැන්වීම බලාපොරොත්තුවෙන් හිටියෙ.ඔබතුමා කිව්ව වගේම පරන්පාරා ශාප අපිට බලපාන්නෙ නෑ කියල මාත් තදින්ම විස්වාස කරා..මේක ගැන තර්ක නෑ 2කොරෙන්ති5:17 සදහන් පදය තුල මනාව පැහැදිලි වෙනව.පාස්ට කිව්ව වගේ ජානමය දේවල් බලපාන්න පුලුවන් හරියට මවකට ලැබෙන දරුව මව හෝ පියා වගේ පෙනුම ලැබෙනව පියාගෙ ගති ගුන මවගෙ ගති ගුන මේ දේවල් එන්නෙ ජානමය උත්පත්තිය නිසානෙ.ගොඩක් කිතුනුවන් මේ දේ පටලවගෙන තියෙන්නෙ පාස්ට ..ඒකට හේතුව දෙවියන් වහන්සේගේ වචනයෙ තියෙන සත්‍ය තාවය නිවැරදිව දේශනා නොකිරීමයි.පාස්ටට ගොඩක් ස්තූතියි මේ කාරනා කියල දෙනවට..අනේ පාලකතුමනි බයිබලයේ සැගවුනු සත්‍ය අපිට එලිදරව් කරන්න ...ශුදාත්මයාණන් වහන්සේ ඔබට නිරතුරුවම මගපෙන්වාවි..ආමේන් යේසු පිහිටයි
@royalbibloscollege
@royalbibloscollege 3 ай бұрын
Amen
@lionelpiyadasa2874
@lionelpiyadasa2874 4 ай бұрын
දේව වචනයට අනුව යහපත් හා අදාළ කරගත හැකි විග්‍රහයක් ස්තූතියි පාස්ටර්
@royalbibloscollege
@royalbibloscollege 4 ай бұрын
Blessings
@englisheducationcenter1231
@englisheducationcenter1231 4 ай бұрын
AMEN AMEN AMEN
@vihangaravihari4699
@vihangaravihari4699 4 ай бұрын
Good pastor 🙏god bless
@royalbibloscollege
@royalbibloscollege 4 ай бұрын
Thank You
@AnuFanando
@AnuFanando 4 ай бұрын
Thanku paster preis the load
@royalbibloscollege
@royalbibloscollege 4 ай бұрын
Blessings
@AnuFanando
@AnuFanando 4 ай бұрын
@@royalbibloscollege amen
@asithaasitha839
@asithaasitha839 4 ай бұрын
thank.may.god.
@royalbibloscollege
@royalbibloscollege 4 ай бұрын
You are welcome
@learnenglishwithpriyantha7240
@learnenglishwithpriyantha7240 4 ай бұрын
A very good analysis.
@indikajayamanne36
@indikajayamanne36 3 ай бұрын
Plz pastor can you explain in old testament curses as you mentioned , hope its in book of deutromany. Tnx
@nawagamudewageranmali1541
@nawagamudewageranmali1541 4 ай бұрын
Jperera amen itali
@sudesh2024
@sudesh2024 4 ай бұрын
Thank you pastor hoda explain ekak dunnata....❤jesu pihitai.. aluth video eka enakam balan ennawa
@royalbibloscollege
@royalbibloscollege 4 ай бұрын
Welcome. More videos are there to come.
@chandrikadesilva3382
@chandrikadesilva3382 2 күн бұрын
Generational curses are true and to break this we must ask forgiveness from Jesus for our ancestral sins . Also we must go for frequent confession for our sins.
@royalbibloscollege
@royalbibloscollege 2 күн бұрын
Amen
@nimalperera5454
@nimalperera5454 4 ай бұрын
පරම්පරාගත ශාපය හෙවත් Generational curses යනු මොනවාද එවා සම්බන්දයෙන් අපි දැනගත යුත්තේ තේරුම් ගත යුත්තේ මොනවාද, එවායින් අපි නිදහස් වෙන්නේ කෙසේද යන්න ඉතා පැහැදිලිව පහදා දීමක් මා මේ දේශනාව තුලින් දුටුවා. generational curse කියන දේ සත්‍යයක්. ඒ පිලිබඳව ශු බයිබලයෙන් අපිට ඕනෑ තරම් උදාහරණ සොයා ගත හැකියි. ආබ්‍රම්ගේ බොරු කීමේ පාපය අයිසැක්ට බලපෑවා, ජාකොබ්ට බලපෑවා, ජාකොබ්ගේ පුත්‍රයෙක්වූ වන ජූදාට පවා බලපෑවා. බෙත්ශීබා සමග දාවිත් කල පාපය ඔවුන්ට ඉපදුනු දරුවාට බලපෑවා. දාවිත්ගේ පාපය ඔහුගේ පුත්‍රයා වන අබ්සොලොම්ට බලපෑවා. මෙවැනි බොහෝ උදාහරන ශු බයිබලයෙන් පරම්පරාගත ශාපය පිලිබඳව අපිට සොයාගත හැකියි.දෙවියන්වහන්සේ මනුශ්‍යාව මවා ඔහුට ත්‍යාග කල වටිනාම තිලිනය වන්නේ ඔහුගේ නිදහස් කැමැත්තයි. මේ නිදහස් කැමැත්තට කුමන අන්දමකින්වත් දෙවියන්වහන්සේ කිසිම භාදාවක් කරන්නේ නැහැ. ඒ නිදහස් කැමැත්තෙන් උන්වහන්සේව පිලිගැනීම හෝ උන්වහන්සේගේ සත්‍යය ප්‍රතික්ශේප කිරීමට හෝ නිදහස දෙවියන්වහන්සේ මනුශ්‍යයාට දී තිබෙනවා. 2 කොරෙන්ති 5:17 හි ඉතා ගැබුරු සත්‍යයක් පාවුලු තුමන් ප්‍රකාශ කලත්, එය දේව වචනය තුල සත්‍යයක් වුනත් එය අපිට ස්ව්‍යන්ක්‍රීයවම නැතිනම් automatically බලපාන බව අපිට කියන්නට බැහැ. ඒ දේව වචනයේ සත්‍යය අපගේ නිදහස් කැමැත්තේන් අපි පිලිගත යුතුව විශ්වාස කල යුතුව තිබෙනවා එය අපගේ ජීවිතයට බලපෑමට නම්. නමුත් මේ සත්‍යය අද බොහෝ තමන් කිතුණුවන් කියන අයට වටහා දෙන්න අපහසුයි. බොහෝ අත්දැකීම් සමගයි මා මෙසේ පවසන්නේ. බොහෝ විට ඔවුන්ගේ ආගමීක පසුබිම මේ සත්‍යය ප්‍රතික්ශේප කිරීමට හේතුවී තිබෙනවා.
@royalbibloscollege
@royalbibloscollege 4 ай бұрын
You are correct. Thanks for your valuable comment.
@kithsirirubesinghe9202
@kithsirirubesinghe9202 3 ай бұрын
Good explanation.... however, please use the sinhala words, not english in your explanation... Only certain people are used to the particular MIXED LANGUAGE. THANKS. Keep up your teaching.
@royalbibloscollege
@royalbibloscollege 3 ай бұрын
Ok next time
@kenanphillips4206
@kenanphillips4206 3 ай бұрын
ජේසුස් වහන්සේගේ ශ්‍රී සලුව සත්‍ය එක බව ළගදී විද්‍යාවෙන් ඔප්පු කලා. ඒ පිලිබද වීඩියෝවක් කරන්න පාස්ටර්.
@AJMPremarathna
@AJMPremarathna 2 күн бұрын
පස්ටර් මන්තර ගුරුකම් ගැන් ඉගැන්වීමක් කරන්න මම මන්තර ගුරුකම් කරපු කෙනෙක් ඵොන් එකෙන් ඩම්බන්ඩ්ද වන්නෙ කොහොමද
@royalbibloscollege
@royalbibloscollege 2 күн бұрын
0772205033
Чөлөөлөгд!
19:02
Suu Podcast
Рет қаралды 1,5 М.
איך ניצור קולגן בטבעיות בעור הפנים
20:11
ריטה שאוליאן
Рет қаралды 20 М.
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН