මනම්පිටිය යෝධ වැව් ඉස්සෝ | Giant Freshwater Prawns in Manampitiya

  Рет қаралды 122,440

Kamal Uncle

Kamal Uncle

Күн бұрын

Join Kamal Uncle on his latest adventure as he explores the historic and scenic beauty of Polonnaruwa! In this episode, Kamal Uncle takes us to the iconic Manampitiya Bridge, a marvel where trains and vehicles travel side by side.
🛤️ A Glimpse into History: The Manampitiya Bridge 🛤️
The Manampitiya Bridge, an engineering wonder, is one of the longest bridges in Sri Lanka. It has been a vital link for transportation and trade, connecting the eastern and northern parts of the country. This unique bridge, spanning the majestic Mahaweli River, is a testament to the blend of nature and technology, offering stunning views and a sense of history with every step and wheel that crosses it.
🍤 Sunset Campfire Cooking: Giant Freshwater Prawns 🍤
As the sun sets over the lush landscapes of Polonnaruwa, Kamal Uncle sets up a cozy campfire by the riverbank. In this tranquil setting, he prepares a simple yet delectable dish featuring giant freshwater prawns. These prawns, often dubbed the "gym bros" of the prawn family due to their impressive size and strength, are a true treat. Watch as Kamal Uncle grills these beauties to perfection, enhancing their natural flavors with minimal seasoning, and enjoy the serene ambiance of nature at dusk.
🙏 A Big Thank You to Our Fans! 🙏
We are incredibly grateful for your continued support and enthusiasm. Your likes, shares, and comments mean the world to us and help us bring you more exciting and heartwarming adventures. If you enjoyed this episode, please give it a thumbs up, share it with your friends and family, and don't forget to subscribe for more amazing content.
✨ Stay Tuned for More Adventures with Kamal Uncle! ✨
/ kamaluncle
/ kamal_uncle
/ kamal.uncle
#KamalUncle #Polonnaruwa #ManampitiyaBridge #CampfireCooking #Sunset #FreshwaterPrawns #TravelVlog #SriLanka #NatureLovers #ThankYouFans

Пікірлер: 224
@ScienceWithRuchira
@ScienceWithRuchira 8 ай бұрын
ශා, ඉතාම ලස්සන වීඩියෝ එකෙක්. ලංකාවේ මේ වගේ කතා කොච්චර තියනවාද. ඔබ හරි ලස්සනට මේ කතා කියනවා. ඒ වගේම වීඩියෝ එක හරිම සිනමාත්මකයි. මේ විජේසිරි මහතාගේ අන්දුන්වාදීමේ රූපරාමු සියල්ලම ඉතාම ලස්සනයි. අර කව්ලුවක් තුලින් බලන රාමුව සහ ත්‍රී රෝද රථයක් සහිත රාමුව, පුදුම ලස්සනයි. කතාව හරිම අවෙනිකයි, ශ්‍රී ලාංකිකයි! ඔබට සුභ පතනවා! ගොඩක් රස වින්දා!
@timestamplease
@timestamplease 8 ай бұрын
සර්🙏
@tharindubuddhika5657
@tharindubuddhika5657 8 ай бұрын
@Creator7768
@Creator7768 7 ай бұрын
@ALc330
@ALc330 7 ай бұрын
sir
@SamP1990Han
@SamP1990Han 7 ай бұрын
@Kamal_Uncle
@Kamal_Uncle 8 ай бұрын
කාර්මික දෝෂයක් නිසා කැමරා mic එකේ audio පමණක් භාවිතා කරන්න උනා. ඔබගේ experience එකට එය බාධාවක් උනානම් සමාවන්න 🙏🏽 ආයේ වෙන්නේ නෑ 🤠 ✨
@kaniwijesinghe
@kaniwijesinghe 8 ай бұрын
Another masterpiece by you, keep up the good work. You are showcasing a completely different landscape of Sri Lanka. Fabulous!
@mohammedansad4812
@mohammedansad4812 7 ай бұрын
👍
@dexter.02
@dexter.02 7 ай бұрын
as soon as i saw that dolly zoom effect i came to put on a comment... good shots... keep up the quality work
@anuruddhikajayasampath9804
@anuruddhikajayasampath9804 7 ай бұрын
අහ්. නෑ නෑ. එහෙම අවුලක් වුනේ නෑ. මෙවා බලන්නෙ නෑ.
@binodanjana1999
@binodanjana1999 8 ай бұрын
මේ මනුස්සයගෙ PRODUCTION Quality next level❤
@Kamal_Uncle
@Kamal_Uncle 7 ай бұрын
🙏🏽🤠✨
@priyanammuni3546
@priyanammuni3546 9 күн бұрын
කමල් මහත්තයගෙ ජීවන රටාව හරිම සරල එකක් බව පේනවා...ගොඩාක් සුන්දර දේවල් සමාජ ගත කරන ඔබ තුමාට ජය පතමි.
@FernandoAnton-d1c
@FernandoAnton-d1c 18 күн бұрын
ඉතාමත් අනර්ඝ වැදගත් සහ පොහොසත් බවින් යුතුයි. මෙම ඉදිරිපත් කිරීමට මම බෙහෙවින්ම කැමතියි.
@nimchala3611
@nimchala3611 7 ай бұрын
හැමදාමත් කමල් අංකල් ගොඩක් ලස්සන වීඩියෝ අරන් ආවා හරිම අගෙයි. ම⁣ට ජැක්සන් මහතා මකත් වුනා මේ රෑප රාමු දකිද්දි
@Kamal_Uncle
@Kamal_Uncle 7 ай бұрын
🤠✨🙏🏽
@rohithasilva3809
@rohithasilva3809 8 ай бұрын
කමල් අන්කල්ගෙ වීඩියෝ බලනකොට වෙනම Natural Feeling එකක් දැනෙන්නේ.කියන්න වචන නෑ,ඇබ්බැහි වෙලා අලුත් එකක් එනකම් බලන් ඉන්නේ හැමදාම.සතියකට එකක් වත් දාන්න උත්සාහ කරන්න 🙏❤❤❤❤❤
@Kamal_Uncle
@Kamal_Uncle 8 ай бұрын
🙏🏽✨🤠
@pavithrabandara8700
@pavithrabandara8700 7 ай бұрын
ඉස්සෝ කෙසේ වෙතත් videography eka next level hmmoo
@cruiez2008
@cruiez2008 5 ай бұрын
කමල් කීවා වගේ ලංකාව තමයි ලස්සනම රට. ලංකාවේ වටිනාකම හෙරෙන්නේ පිට‍ රට ඉන්න අපිට. මේ programm එක හරිම quality එකට කරනවා. වෙනමම line එකක්. 👍🙏
@ChaleenaUdeshika-hy5ry
@ChaleenaUdeshika-hy5ry 2 ай бұрын
ONE OF THE BEST CHANELS IN SRI LANKA
@amathamaticallife5722
@amathamaticallife5722 8 ай бұрын
Vedio එකක් දානකම් බලන් හිටියේ uncle ❤❤. අදත් සුපිරියක්😍😍💯
@saviduchamath1721
@saviduchamath1721 7 ай бұрын
මාර ලස්සනයි ඔබ ඔය video එක කරල තියන විදිය.....
@TheVihangasathsara
@TheVihangasathsara 7 ай бұрын
මේ මගේ ගම. පාලමට එහා මඩකලපු යන පාරෙ ටික දුරක් ගියාම කරුණගෙ කෑම්ප් එකක් තිබුනා. ඉස්සර උන්ගෙන් හරි කරදර. අපිටත් වඩා ඒ පැත්තෙ ඉන්න දෙමළ ගම්මනෙටත් උන් ගහනවා. පොඩිකාලෙ අපේ ගෙවල් උඩින් ආටි යන්නෙ රෑට තරු කඩන් වැටෙන්න වගේ. රෑට ආටි ගගන්න පටන් ගත්තම පලාතක ඉන්න නෑ සද්දෙ. අපේ ආමි එකේ කොල්ලො නිසා අපි අද නිදහසේ ඉන්නවා.
@hirand9842
@hirand9842 8 ай бұрын
I've been following uncle Kamal since the ගං ඌරු මස් එක්ක දර පාන් video and I was stunned by his effort, way of his delivery and the production quality. Absolutely love this fascinating human being. And I really admire your love for our nature, because I'm too a hardcore nature lover. Love you uncle Kamal. Excelsior!
@Kamal_Uncle
@Kamal_Uncle 8 ай бұрын
🤠🙏🏽✨❤️
@Paranormal100k
@Paranormal100k 8 ай бұрын
Rs 250.අඩෙ පවු මේ ගැන බලදාරීන්ගෙ අවදානය යොමු විය යුතුයි 😢❤
@arunawijesooriya5913
@arunawijesooriya5913 8 ай бұрын
කමල් අන්කල් ගෙ ඔක්කොම වීඩියෝ මාරම ලස්සනයි ආස හිතෙනවා බලන්න ඉදිරිපත් කිරීම සුපිරි ❤❤❤❤❤❤❤❤
@CreazyCrap
@CreazyCrap 7 ай бұрын
අපූරුයි... මගේ මතකයට එනවා 1999 පලමු වතාවට මඩකළපුවට ගිය ගමන. ඒ වෙනකොටත් පරණ පාළම තමා තිබුණේ. පාන්දර 2ට විතර මනම්පිටියට ඇවිත් උදේ 6 ට පාර අරිනකම් ඉන්න ඕන. පාර ඇරියට පස්සෙ පිම්මේ බසි මඩකළපුවට යන්නේ. චෙක්පොයින්ට් නම් කීයක් තිබුණද මතක නෑ.... සිංහල කෙනෙක් දැක්කහම හමුදාවෙ අයගෙ තිබුණ සංතෝෂය අදටත් මැවිල පේනවා....
@charithheshan8751
@charithheshan8751 8 ай бұрын
antim shots tik bg music ekka supriyatama sync una. ptta vibe ekk awe balanakota
@lahirusamp3731
@lahirusamp3731 8 ай бұрын
මම ගියා උදය දේවී එකේ සෙවනපිටිය ට. ලස්සනම පාරක්❤
@sasindudinusara9419
@sasindudinusara9419 7 ай бұрын
Production quality ❤️❤️❤️
@KasunSuranjaya
@KasunSuranjaya 8 ай бұрын
දිග වීඩියෝ ඕනි කමල් අන්කල්. සුපිරි ❤
@KelumjayanthapathirajaVidanapa
@KelumjayanthapathirajaVidanapa 8 ай бұрын
සුපිරි... ජයවේවා කමල් අන්කල්..❣️❣️
@buddikaprasanna1077
@buddikaprasanna1077 8 ай бұрын
සුපිරියක් තමා......Keep it up kamal uncle💞💞💞💞👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@nadeeshapraharshi1600
@nadeeshapraharshi1600 8 ай бұрын
අදත් සුපිරියක් තමා වෙනද වගේම❤
@SudathSenanayake-sr9tb
@SudathSenanayake-sr9tb 7 ай бұрын
Vidéo ekak enakal balan hitiye .hamadama wage lassana wadak.... niyamai kamal... 🇳🇱
@internrt4
@internrt4 6 ай бұрын
kaml uncle... patta hode... ahamben dakke.. oyage fan kenek dn mama....
@jackys8128
@jackys8128 8 ай бұрын
Love all your videos. Prawns looks amazing. Found a few picnic spots from your Chanel and visited those areas . Thank you for taking us to new adventures in every video.
@sandun2136
@sandun2136 7 ай бұрын
Subscribe කරා, අමුතු වෙනසක් තියෙනව vedio ඒකේ.. මේ වගේ කථාම දාන්න.
@ganeshapriyadarshani7485
@ganeshapriyadarshani7485 7 ай бұрын
Ape polonnaruwa.....💓
@Supunmad
@Supunmad 8 ай бұрын
Waiting for it
@vidunashashika9521
@vidunashashika9521 7 ай бұрын
harima lassana video ekak🖤🖤
@AshXx-s4s
@AshXx-s4s 8 ай бұрын
Hamadama vage adath maru ❤️😍
@rashmikadk6796
@rashmikadk6796 8 ай бұрын
Jackson ගෙ ගඟ දිගේ මතක් උනේ❤️
@lalanipri5051
@lalanipri5051 7 ай бұрын
Lassanai veido eka.aith veido ekak katana.Thanks👍
@PrasG8998
@PrasG8998 8 ай бұрын
සුපිරි බ්‍රෝ
@chomal
@chomal 8 ай бұрын
Superb production quality!
@Kamal_Uncle
@Kamal_Uncle 8 ай бұрын
පොළොන්නරුවේ fans ලා ඉන්නවද?
@ronalrathnayaka2857
@ronalrathnayaka2857 8 ай бұрын
නියමයි Uncle ❤
@sanjeewarathnayaka4718
@sanjeewarathnayaka4718 8 ай бұрын
✌️🤠🖤💯
@amalshanaka7771
@amalshanaka7771 8 ай бұрын
🤚🤚
@anjusandun6530
@anjusandun6530 8 ай бұрын
💪💪💪💪
@sankamadu1531
@sankamadu1531 7 ай бұрын
Ow innawo man sewanapitiye
@DevRaj-u9w2b
@DevRaj-u9w2b 5 ай бұрын
What a talent all around . Very satisfying, heart touching. Keep up the good work ,all the way from Manchester
@Kamal_Uncle
@Kamal_Uncle 5 ай бұрын
Thank you so much 🤠
@DenethJayawardhana04
@DenethJayawardhana04 8 ай бұрын
අපේ පොළොන්නරුව ❤️
@sasadurandikarandika6586
@sasadurandikarandika6586 8 ай бұрын
කමල් අංකල් ඔයා හද කෑම වල රස මම දන්නව මොකද ඒ කෑම කාල තියෙන නිසා... තවත් ලස්සන විඩියෝ එකක් ඕනේ.. ❤❤❤
@malithsamarasingha9906
@malithsamarasingha9906 Ай бұрын
issra wage neme minissu dan me wage then wlata yanna godak asai ara kiwwa wage parisaraya uparimen rakinna ona thank you kamal aliyya lssanata wede yananwa thank you
@tharindudilshan6647
@tharindudilshan6647 8 ай бұрын
video editing nm supiri
@dishanediriweera4162
@dishanediriweera4162 7 ай бұрын
Production quality එකනම් next level පොඩ්ඩක්වත් skip කරන්න හිතෙන්නෙ නෑ මාර vibe එකක් දෙන්නෙ ඔයාගෙ presentation එකත් එක්ක 🫶🏻
@Kamal_Uncle
@Kamal_Uncle 7 ай бұрын
🤠✨🙏🏽
@sameeradilshan1197
@sameeradilshan1197 7 ай бұрын
අපේ ගම
@aiwaproducts
@aiwaproducts 8 ай бұрын
mage appachchi mathak wenawa, kamal bappy oyawa dekkama. ajith warnasooriya
@ShaliniKs-s1c
@ShaliniKs-s1c 7 ай бұрын
ෂා....ඒක මරු.
@DilanRajasingham-gh2cj
@DilanRajasingham-gh2cj 6 ай бұрын
මම මනම්පිටියෙ. ඇත්තටම මනම්පිටිය ගැන මේවගේ video එකක් කරාට ස්තූතිය. ඒත් ඔබතුමාට බලන්න මනම්පිටියෙ තව තැන් ඕනෑ තරම් තියෙනව.මේවගේ තව video කරන්න.
@fernandosarath4694
@fernandosarath4694 5 ай бұрын
Niyamai❤❤❤❤ From Italy
@naveenkumara1341
@naveenkumara1341 8 ай бұрын
Meke wenama vibe ekak තියෙන්නේ 🎉
@arunawijesooriya5913
@arunawijesooriya5913 8 ай бұрын
❤❤❤❤නියමයි කමල් අන්කල් තව ලස්සන වීඩියෝ එකක් ඕනි.අපි බලන් ඉන්නවා ❤❤❤❤❤
@dilandesilva9899
@dilandesilva9899 7 ай бұрын
Production quality 👍❤️
@jeffery9781
@jeffery9781 7 ай бұрын
ජයවේවා සහෝ..! සුපුරුදු පරිදී USA advertisement වලින් අනුග්‍රහය දෑක්වුවා
@RuwanVidanapathirana-t9d
@RuwanVidanapathirana-t9d 8 ай бұрын
Good video Kamal Uncle .....
@lankaawe511
@lankaawe511 7 ай бұрын
Uncle Kamal how are man, keep doing these types of videos love your vibe on the videos and the content ❤
@slbikeriders9694
@slbikeriders9694 8 ай бұрын
නියමයි සුපිරිම සුපිරි ...👊
@Darmaya22
@Darmaya22 8 ай бұрын
මම දැකපු ලස්සනම විඩියෝ එකක්.. මතක ඇති කාලේක
@dharanimadugoda
@dharanimadugoda 8 ай бұрын
Lovely video 🙌🏽 love the social message you include as well ❤
@imalinduwara1515
@imalinduwara1515 5 ай бұрын
Super ❤
@cybersecurityoffcerciso3230
@cybersecurityoffcerciso3230 7 ай бұрын
Ele kiri kamaalaooo❤
@rukmalkalugampitiya9751
@rukmalkalugampitiya9751 2 ай бұрын
Manampitiye...janaranjana hotalaya kale ape thatha...ltte eka handa gampha awa
@WathishaKeshan
@WathishaKeshan 7 ай бұрын
මනම්පිටිය අපේ පැත්ත ❤
@hashenlakeesha1952
@hashenlakeesha1952 7 ай бұрын
ekanam supiriyak..❤ Polonnaruwe set eka ko..
@sankamadu1531
@sankamadu1531 7 ай бұрын
Inno
@devonrx2025
@devonrx2025 8 ай бұрын
Quality content❤❤
@anuruddhasilva2329
@anuruddhasilva2329 8 ай бұрын
Niyamai... uncle oya wattegama da gewal
@chinthakagajanayake9443
@chinthakagajanayake9443 7 ай бұрын
Venama rahak tiyenne ❤ ❤
@lankaawe511
@lankaawe511 7 ай бұрын
Ohoma aduma padiyata weda karana minissunta hariyana dawasata kaatawath nawathhnanna ba❤
@lakshanprabath-q7v
@lakshanprabath-q7v 8 ай бұрын
Supiriyak ✌️❤😊
@ashankavindu2634
@ashankavindu2634 8 ай бұрын
සුපිරියක් තමා❤️
@kavindusulochana
@kavindusulochana 8 ай бұрын
Hats off for this great content ❤
@AdithyaHiran
@AdithyaHiran 8 ай бұрын
pattama channel ekak
@imeshDilhara-cs4jp
@imeshDilhara-cs4jp 6 ай бұрын
Supiri❤
@dhanushkabandara6176
@dhanushkabandara6176 8 ай бұрын
කාලෙට පස්සෙ ...😊❤❤❤❤❤❤💪💪💪💪💪👍👍👍
@ultimatemotivator001
@ultimatemotivator001 8 ай бұрын
Superb Uncle ❤️ Thank you very much for the hospitality each and every time we visit your place 🙏🏻
@azeemansar2862
@azeemansar2862 7 ай бұрын
මොකද්ද අංකල් අර ගිය කෝච්චිය උදය දේවි එකද 😍
@sith-jr8rq
@sith-jr8rq 6 ай бұрын
Science with ruchira ❤ recommendation eka nisa awe ❤🎉
@charithroshana9396
@charithroshana9396 8 ай бұрын
Pattama sadawak asi 11.11
@timestamplease
@timestamplease 8 ай бұрын
Camera shots නියමයි. තව කල් යද්දී සෑහෙන්න improve වෙයි.💪
@supunjayasanka3793
@supunjayasanka3793 7 ай бұрын
Jayawewa uncle 🖤❤️
@HasithaIshan-y1z
@HasithaIshan-y1z 4 ай бұрын
Mama❤❤
@amilaperera636
@amilaperera636 8 ай бұрын
Sound,,,ගැන ටිකක් හිතන්න,, අපහැදිලයි 👍
@ogaafb6737
@ogaafb6737 7 ай бұрын
පට්ට ❤😊
@SLPhoenix2000
@SLPhoenix2000 8 ай бұрын
ඒ මනුස්සයට 250ක් ගෙවනවා කිව්වම ඇත්තටම පව් හිතුණා. පව් කාටවත් කරදර නැති ජීවිත. මිනිස්සු කීයකගේ ජීවිත බේරනවද මේ මනුස්සයා රු. 250 කට.🥺💔
@thushann
@thushann 8 ай бұрын
ගෙවල් කිට්ටුව ♥️
@pradeepKumar-i7j1v
@pradeepKumar-i7j1v 7 ай бұрын
Kamal uncle oyage video godak lassanai.. Oyage gama koheda❤❤❤
@kasunmendis5753
@kasunmendis5753 8 ай бұрын
Ela Kamal uncle
@praveenakalanka3512
@praveenakalanka3512 8 ай бұрын
I love this program so much. I think it would be better to use a microphone to hear what is being said more clearly. Much Love kamal Uncle ❤
@roshansuranga1711
@roshansuranga1711 7 ай бұрын
Apa Gama 🤎🤎🤎
@lidulasehara3568
@lidulasehara3568 8 ай бұрын
ලස්සනයි❤🍤
@ruchiraweerakoon2799
@ruchiraweerakoon2799 7 ай бұрын
Wow❤
@abcd19898
@abcd19898 8 ай бұрын
නියමයි...කමල් අන්කල්
@thinettt
@thinettt 8 ай бұрын
Vibes 🔥
@DomingoFero
@DomingoFero 7 ай бұрын
Dekapu ganm subscribe karapu channel eka. Patta ma wedak. Keep going. btw thenka ta giyama ethan kara reela yana pakun gen nam pduma kenthiyak enne.
@vishmithajayawickrama
@vishmithajayawickrama 8 ай бұрын
At the end he says the Damn Truth, this is great work Kamal Uncle keep it up!!!❤
@chinthakaranabahu9780
@chinthakaranabahu9780 11 күн бұрын
Kamal uncle mokak da use karana cam eka
@thedastudio8709
@thedastudio8709 7 ай бұрын
Video eka marama lassanai ❤❤
@danuprasad6451
@danuprasad6451 8 ай бұрын
Ela Kamal Uncle 👊👊👊❤❤❤
@nimeshapraboth1713
@nimeshapraboth1713 8 ай бұрын
Adath mru kamal uncle 💞
@pradheesandeepana
@pradheesandeepana 6 ай бұрын
Who’s the cameraman ?damn talented
@PrabathMadusanka-yb4ks
@PrabathMadusanka-yb4ks 7 ай бұрын
Nicee
@wasantakumara-m8g
@wasantakumara-m8g 7 ай бұрын
අපේ ගෙවල් ලග
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 3,6 МЛН
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН