මාදුරු ඔයේ නොඇසූ කතා | The Untold Tales Of Maduru Oya | දුම් කරවල & පොඩි විජේ

  Рет қаралды 58,111

Kamal Uncle

Kamal Uncle

Күн бұрын

Пікірлер: 209
@NpWijesingha-ol3sp
@NpWijesingha-ol3sp 7 күн бұрын
Uncle මමත් සංචාරක කර්මාන්තයේ රැකියාවක් කරන්නේ අපිට පුළුවන් උනේ අපේ රටේ සුන්දරත්වය විදේශීකයන්ට පෙන්වන්න විතරයි එහෙත් ඔබතුමා අපේ රටේ ලස්සන විදින්න දකින්න නොහැකි අයට පෙන්වන්න මේ දරන උත්සාහය පිලිබදව බොහෝම පින් බොහෝම ස්තූතියි ❤❤
@kasunjanaka1090
@kasunjanaka1090 7 күн бұрын
අර මාමගෙයි නැන්දගෙයි ලව් එක තාමත් එහෙම්ම මයි. 🥺💓 ඒ වචන වලින් තේරෙනවා
@malsarawidda
@malsarawidda 6 күн бұрын
ekata ada kale love. sathiyai 2kai
@cubrun5561
@cubrun5561 3 күн бұрын
Uncle ge last name eka වර්නකුලසූරියද?
@Gayya-bakka
@Gayya-bakka 7 күн бұрын
මගේ අප්පච්චි වැඩ කලේ මහවැලියේ. 88 මම ඉපදුනේ අරලගංවිල. මට අවුරුදු 30දි මම එහෙට ගියා. පුදුම සුන්දර පරිසරයක්, හරිම සුන්දර මිනිස්සු ජීවත් වෙන පැත්තක්. කවදා හරි මගෙ විශ්‍රාම දිවිය ගෙවන්නෙ ඔහෙ තමයි. ❤
@pcguid3006
@pcguid3006 6 күн бұрын
Arlgnwilla kohed
@Gayya-bakka
@Gayya-bakka 6 күн бұрын
@@pcguid3006 ඒ කාලෙ මහවැලි quaters වල හිටියෙ. මට ලොකු මතකයක් නෑ. පස්සෙ පිඹුරත්තෑවට, දම්මින්නට ගියා.
@sumedharavinathsandanayake7707
@sumedharavinathsandanayake7707 7 күн бұрын
අදත් හැමදාමත් වගේම ලස්සන වැඩසටහනක්.අද අපේ මාදුරුඔය වැව් රස්සාව කරන අපේ ගමේ මිනිස්සු එක්ක නිසා තවත් ආසාවෙන් බැලුවේ.මම හලාවත,අඹකඳවිල.❤
@thushanudugampola4740
@thushanudugampola4740 6 күн бұрын
අයියේ ඔයා කරපු හොදම video වලින් එකක් මේක.. Camera angle , background music පට්ට.. සරල මිනිස්සූ එක්ක සොඳුරු කතාබහක්.. ජයෙන් ජය..❤❤❤
@mihirkavishka5890
@mihirkavishka5890 7 күн бұрын
මෙහෙම මිනිස්සුත් ඉන්නවා කියලා ලෝකෙට පෙන්නන එකන්ම් ගොඩක් වටිනවා ❤️
@dishanediriweera4162
@dishanediriweera4162 7 күн бұрын
Production quality එකනම් kamal uncle මරු. පොඩ්ඩක්වත් skip කරන්න හිතෙන්නෙ නෑ ඔයාගෙ team එකත් නියමයි !! 🤍🫶
@ChanukaFernando-by5my
@ChanukaFernando-by5my 5 күн бұрын
අහම්බෙන් Suggest උනේ මේක.මුළු එකම බැලුවා.❤ කියන්න වචන නෑ.Quality/Camera Shots/Background Music/Presentation 💯👣
@csaircraftmodels3245
@csaircraftmodels3245 7 күн бұрын
ඔබේ වැඩසටහන් ඇත්තටම කිව්වොත් විශිෂ්ඨ නිර්මාණ.හරිම ආසාවෙන් බලන්න හිතෙනවා.මේක දිගටම කරගෙන යන්න.අනිවාර්යයෙන්ම ඔබට ලෝකය දිනන්න පුළුවන් කමල් මාමේ ආදරෙයි❤
@Kamal_Uncle
@Kamal_Uncle 6 күн бұрын
බොහොම ස්තූතියි 🤠✨🙏
@gayanbuddhikaphotography6919
@gayanbuddhikaphotography6919 3 күн бұрын
නැන්දයි මාමායිගේ ජීවිතේ හරිම සුන්දර ජීවිතයක්.. කොළඹ ඉන්න අපිට මේ සුන්දරත්වය තමයි අහිමි.. ජීවිතේ මිල මුදල්ම නෙම්යි..
@indikaguruge8295
@indikaguruge8295 5 күн бұрын
කිරිසම්බා බතුයි , කොච්චි සම්බෝලයි , දුම් කරෝල ලූනු තෙල් දාලා කාලා බලන්න 😊පොලොන්නරුවේ අපිට නම් රාජ භෝජන ❤
@kasunnuwannuwan337
@kasunnuwannuwan337 2 күн бұрын
Apita kuburu hal kanna nane kannat asai kade hal thamai kanne😢
@NeverGiveUp-wv8qj
@NeverGiveUp-wv8qj Күн бұрын
එකෙන්ම❤
@madhushandeshapriya8462
@madhushandeshapriya8462 23 сағат бұрын
😢🤤
@udyyin
@udyyin 7 күн бұрын
ඔයා දෙන අතල් එක ලන්කාවෙ කිසිම අකේකුට දෙන්න බැහැ මේ ශොශල් මිඩිආ එකේ ❤🎉
@sankanelum
@sankanelum 5 күн бұрын
මම වෙන රටක ac කාබරයක් ඇතුලේ බොන ගමන් මේක බලනවා. ආසයි ඔහොම නිදහසේ ඉන්න 😢.
@dinukaperera6875
@dinukaperera6875 7 күн бұрын
Uncle නියමයි වැඩසටහන.මාත් කැමතිම ප්‍රදේශයක් තමා මාදුරුඔය.සෑහෙන කාලයක් ඉදලත් තියනවා.පුලුවන් හැම වෙලාවකමත් යනවා
@anandawarnakulasooriya3523
@anandawarnakulasooriya3523 20 сағат бұрын
හරිම සුන්දර චරිත සමග ,අපූරු වින්දනයක් දුන් වැඩසටහනක්..
@kalumdilshan8798
@kalumdilshan8798 Күн бұрын
මගෙ ජීවිතේ මං ආසාවෙන්ම බලන Traveling Video ❤ ඒ කමල් අංකල් 🎉❤
@AnojiPathiranage
@AnojiPathiranage 7 күн бұрын
මාර සුන්දර පරිසරයක පහස වින්දා .හරිම ලස්සනයි අයියා 👍
@dilshansilva4044
@dilshansilva4044 2 күн бұрын
ආස හිතෙනවා video එක දැක්කම❤ A high quality channel.අර මාමටයි නැන්දටයි දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ හැමදාම ආදරෙන් ඉන්න🙏
@Cee__Jay
@Cee__Jay 7 күн бұрын
ගොඩක් අය නොදකින පැති Epic episode එකක් මේක❤️💯 Interesting Kamal ayya💯
@dashfernando8982
@dashfernando8982 6 күн бұрын
අර නැන්දයි මාමයි වගේ ආදරෙන් සතුටින් ජීවත් වෙන්න තිබ්බා නං ඒ ඇති.
@piumalrambukwella8135
@piumalrambukwella8135 5 күн бұрын
සමහරක් මිනිස්සූ ජිවිතේ සැප කියන දේ ලැබුනේ ගමේ සුන්දරත්වයේන්.එ ලැබෙන සැප සල්ලි දිලා ගන්න බැරි පුදුමකාර වටිනා වස්තුවක්.ගොඩක් ආදරෙයි ❤ කමල් අයියේ 🫶🏻🫶🏻
@tipsbydesh
@tipsbydesh 6 күн бұрын
මේ ආච්චි දිවුල් බීම එකක් හදලා දුන්නා මාරම රසයි
@PasinduWaidyarathna
@PasinduWaidyarathna 7 күн бұрын
Tiyena content quality ekai natural gathiyayi digtama me vidihatama tiyaganna kamal uncle ❤❤ video dannath parakku wenna epa ✊
@DilshanPathiranampsd
@DilshanPathiranampsd 6 күн бұрын
Production quality කියල වැඩක් නෑ. TV program එකක වගේ ❤
@chamaramahesh7989
@chamaramahesh7989 Күн бұрын
අරලගංවිල මගේ ගම... දැන් මං ස්වීඩ්නයේ ..පිං මාව මගේ ගමට එක්කන් ගියාට කමල් අංකල්.
@Daddy24123-xur
@Daddy24123-xur 2 күн бұрын
හරිම ලස්සන සුන්දර අත්දැකීමක්
@asithakumara2203
@asithakumara2203 2 күн бұрын
wow kamal uncle niyamai . good luck
@Dilini-sk9qg
@Dilini-sk9qg 7 күн бұрын
Ada thamai unclege video eka dekke. Dekka 1st video ekenma kiyanna puluwan NO. 1. THANK U...Kamal uncle 🎉
@danuitaly23
@danuitaly23 2 күн бұрын
Oyage videos hari lassanai kalathmakai digatama karan yanna good luck
@COOKWITHLAHI
@COOKWITHLAHI Күн бұрын
අහම්බෙන් suggest වුණ සුපිරි වීඩියෝ එකක් ගමක vibe එක සුපිරියටම තෙවනි ඇසින් capture කරලා තියනවා සුපිරි kamal uncle 😍✨️
@arunawijesooriya5913
@arunawijesooriya5913 7 күн бұрын
❤❤❤කමල් අන්කල් vedio එකක් දානකන් බලන් ඉන්නෙ ඒතරම් ආසයි බලන්න ❤❤❤
@nimeshapraboth1713
@nimeshapraboth1713 7 күн бұрын
මේ වගේ තව ලස්සන වීඩියෝ ගේන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️💪
@GishanMewantha1166
@GishanMewantha1166 21 сағат бұрын
අර මාමගෙ තවත් කතාවක් දාන්නකෝ එයා හරි ශෝක්..
@amathamaticallife5722
@amathamaticallife5722 7 күн бұрын
Goda kalekin kamal uncle❤❤🎉. Hemadama sathutin inna oya wage. Jaya wewa❤😊
@pabasaravideovision
@pabasaravideovision 4 күн бұрын
මේ වගේ නිෂ්පාදන ගැන පෙන්නද්දි අනේ මේවා ගන්න පුළුවන් තැන location දාන්න.🥺 වැව් දුම් කරවල ගන්න පුළුවන් තැන location දාන්න.😳
@lakmalkwg8886
@lakmalkwg8886 46 минут бұрын
මං තමයි මාදුරුඔය මුළු ගම්මානෙටම ලයිට් බිල් දෙන්නේ...❤
@RamaniNilanduwa-u7j
@RamaniNilanduwa-u7j 3 күн бұрын
අනේ කවදාහරි දවසක උතුරන්න හරි යන්න ඔනි මිනිස්සු පව්
@AnandaRajapaksha-t5g
@AnandaRajapaksha-t5g 23 сағат бұрын
නියමයි අද තමා හම්බුනේ...❤❤❤
@ishanperera1062
@ishanperera1062 6 күн бұрын
හැමදාම වගේ මාරම ලස්සනයි මගෙ රට ❤️🇱🇰
@kaniwijesinghe
@kaniwijesinghe 7 күн бұрын
Wonderful production once again I share your uploads with my friends overseas to show the unseen beauty of SL. Keep up the good work.
@Harshana-j3b
@Harshana-j3b 7 күн бұрын
Production quality ekanm next level Team එකෙන් දෙන සප එක නම් මරැ❤
@NirmalRanasinghe
@NirmalRanasinghe 6 күн бұрын
Next level travel channel Good luck kamal uncle ❤
@samuddakasenavirathna
@samuddakasenavirathna 6 күн бұрын
Mchn dkk d e Love story ekh😏💓💓
@samuddakasenavirathna
@samuddakasenavirathna 6 күн бұрын
Maduru oye yaman🍻
@sudathroshan6435
@sudathroshan6435 Күн бұрын
ආසා හිතුනා ඒ පැත්තේ සංචාරය කරන්න..❤
@EmaInspire
@EmaInspire 7 күн бұрын
වෙනදාවගේම සුපිරියක් කමල් අංකල්.💚
@slbikeriders9694
@slbikeriders9694 7 күн бұрын
අදත් ඵකදිගටම සොදුරු දසුන් පෙලක්... ස්තුතියි ❤❤❤...
@bjs1984
@bjs1984 2 күн бұрын
මම ඇටිපොල කදු වාසී දඩයක්කාරයෙක් .. දවසක එන්න මගේ මස් කබානේ රැයක් ගත කරන්න.. දඩ මස් කෑල්ලක් කන්න ...
@PasinduLiyanage-j4z
@PasinduLiyanage-j4z Күн бұрын
ජීවිතේ සැප හොයන්න මිනිස්සු ටවුමට යනවා. AC කරපු රූම් , ක්ලෝරීන් වතුර ,ක්ෂණික කෑම . ඒ මිනිස්සු ඇහුවහම කියන්නෙ හදිස්සියකට Hospital එකක් වුනත් ලගපාත තියෙන නිසා අපි නම් ටවුන් වල ඉන්න කැමති අපි නම් කියලා . මම අවුරුදු තුනකට වැඩි කාලයක් ජොබ් එක කරේ කොළඹ . සමහර වෙලාවට හුස්මක් ගන්න බෑ. බේරෙ වැවෙන් එන ගදට . මේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නය අලි විතරයි. ගැමි ජීවිතය තරම් සුන්දර නෑ නගරබද ජීවිතය . මේ ගම් වල තියෙන නිදහස් නිස්කලංක බව කොන්ක්‍රීට් වනාන්තර වල කවදාවත් හොයන්න බෑ. අපේ රටේ සංවර්ධනය කියලා කරේ ස්වභාව සෞන්දර්ය කියන දේ විනාස කරලා තට්ටු ගනන් හදපු එක
@PradeepKumar-gb1lr
@PradeepKumar-gb1lr 3 күн бұрын
සුපිරි වීඩියෝ එකක් ❤🇦🇪🇦🇪🇱🇰🇱🇰❤️
@BandulaWalisundara
@BandulaWalisundara 7 күн бұрын
ලස්සනයි අපිටත් ආතල් සතියකට සැරයක්වග් ඕනේ වීඩියෝ
@ravindunimalka8529
@ravindunimalka8529 4 күн бұрын
මට තේරෙන්නෙ ඒකනන් පට්ට කියන්න විතරයි 🥺❣️
@imalinduwara1515
@imalinduwara1515 6 күн бұрын
සුපිරි ❤❤
@madhushansubasinghe4467
@madhushansubasinghe4467 4 күн бұрын
One of best videos from your channel.keep it up❤
@nisala6853
@nisala6853 7 күн бұрын
Kamal Uncle oya.....Video eka Balannath kalin comment eka...Adarei....super...Maxxa........! Next level video num Kamal uncle thama....
@heyyImaa
@heyyImaa 7 күн бұрын
This is a perfect documentary 🖤
@Aspiration9
@Aspiration9 3 күн бұрын
balapu hodama eka ! 😍😍 Vedio eka madi ! tawa one !
@palithasamaranayake9120
@palithasamaranayake9120 7 күн бұрын
කමල් අංකල් කියන්නේ 👌💪🍻 නියමයී..👍❤️
@durage2durage257
@durage2durage257 Күн бұрын
VERY NICE PROGRAM! WHEN I GO SRI LANKA I WILL GO TO SUNIL AYYA ! NATURAL SIMPLE LIFE !❤❤❤
@yakdessalk
@yakdessalk 7 күн бұрын
වෙනදා වගේම සුපිරියක් කමල් මාමේ 💙💙
@malindasenarathna2433
@malindasenarathna2433 6 күн бұрын
ලාබයි මාලු අලත් එක්ක මරු තෙල් දාලා 😌😌
@sashikadissanayake3632
@sashikadissanayake3632 2 күн бұрын
හරි රහයි වීඩියෝ එක ❤
@gayanchamikara8615
@gayanchamikara8615 7 күн бұрын
කියන්න වචන නෑ කමල් අංකල් අති සුපිරියක් ❤
@rosagecharika7667
@rosagecharika7667 7 күн бұрын
අපූරුයි 💚
@thejanathisayuru4140
@thejanathisayuru4140 Күн бұрын
Golden content ✨
@kanishkagayan773
@kanishkagayan773 Күн бұрын
මේ චැනල් එක අමුතුම Vibe එකක්....
@shaanugc1660
@shaanugc1660 2 күн бұрын
Supiriyak ❤🎉
@chandanaprasad5618
@chandanaprasad5618 4 күн бұрын
කියන්න වචන නෑ. ❤❤❤ විශිෂ්ටයි
@tithiraidurath2216
@tithiraidurath2216 6 күн бұрын
Respect kamal uncle.. grade.. Vedio chanel.. We are with u..❤❤
@indrajith640
@indrajith640 4 күн бұрын
production quality eka 1000000%%%%%🎉
@melodytown-xx5pw
@melodytown-xx5pw 5 күн бұрын
What a beautiful couple that aunty & uncle is ❤❤❤ Beautiful people of my motherland
@shanejayasekara2965
@shanejayasekara2965 7 күн бұрын
Super wow ❤
@hasithasenarathne8999
@hasithasenarathne8999 5 күн бұрын
One of the best as usual 👍👍
@MrDuleepa
@MrDuleepa 6 күн бұрын
හොද වැඩසටහනක් නියමයි
@kasunjayawardena1290
@kasunjayawardena1290 2 күн бұрын
very nice episode
@jumanji5239
@jumanji5239 4 күн бұрын
Beautiful place and people. Thank you! ❤
@prasad8fdo
@prasad8fdo 6 күн бұрын
another great video Kamal, really enjoyed the fantastic locations and the stories of these simple but beautiful people
@Kamal_Uncle
@Kamal_Uncle 5 күн бұрын
❤️🤠
@MaLiYa-v5x
@MaLiYa-v5x 7 күн бұрын
වෙනම vibe එකක් තියෙනවා විඩියො වල ❤❤
@Dasun-my7ul
@Dasun-my7ul 6 күн бұрын
මේ channel එක පට්ටනේ.ඔන්න subcribe කලා
@kungfupanda3438
@kungfupanda3438 2 күн бұрын
සුනිල් මාමාට ලමයි නැද්ද?? හරිම අවංක හදවතක් තියන සරල මනුස්සයෙක්
@chamilmadushankapushpakuma1918
@chamilmadushankapushpakuma1918 22 сағат бұрын
Inawa 3 denek
@bumblebee-ku1si
@bumblebee-ku1si 7 күн бұрын
mn dakka patta creative cinematic video hadana chanel eka ❤❤❤❤
@sasindurandildulaj9783
@sasindurandildulaj9783 7 күн бұрын
Vedios wla marama vibe ekak thiyenne 👍❤️‍🔥
@yarify3366
@yarify3366 4 күн бұрын
ශා මාර ලස්සනක්.
@avishka6366
@avishka6366 5 күн бұрын
හරිම ලස්සනයි
@vidurangarajapaksha
@vidurangarajapaksha 4 күн бұрын
❤❤ wooow
@SimpleLifewithMK
@SimpleLifewithMK 7 күн бұрын
best youtube channel in srilanka 💖
@MaheshChanaka-v7b
@MaheshChanaka-v7b 6 күн бұрын
Pattama video wak akanam balapu lassanama video akak
@dilshanrathnayaka7168
@dilshanrathnayaka7168 5 күн бұрын
Video eka nm patta ❤
@sahanamunasinghe951
@sahanamunasinghe951 7 күн бұрын
Your contents are so nice. The intro is the best. Good luck with making more new contents
@piumanthasanjaya
@piumanthasanjaya 6 күн бұрын
Thank you Kamal Uncle. ❤
@travelwithhondavezel1699
@travelwithhondavezel1699 4 күн бұрын
Raththaran male minihekuge pratheruupayata karana balapaama sathutui mahathmaya diyunuwen diyunu wewa
@dasunshanaka4137
@dasunshanaka4137 6 күн бұрын
Best quality ❤🌸 Woww
@kalegana
@kalegana 7 күн бұрын
කමල් අන්කල්ගේ වීඩියෝ සුපිරි ඉතින්...
@amithnuwan951
@amithnuwan951 4 күн бұрын
Next level කමල් Uncle ♥️✨
@suranga...7129
@suranga...7129 Күн бұрын
Sunil mama kiyanne ape mamage lagama yaluva eyagen ahanna wellappili mahatthaya gana
@nimalgunarathna9171
@nimalgunarathna9171 2 күн бұрын
Sunilmamai nendai❤❤
@ranjansamarakone6101
@ranjansamarakone6101 4 күн бұрын
See the kindness of these people (5:37) trying to make a living! Wish I can reach out to them and help them..
@SrinathWarnakulasuriya
@SrinathWarnakulasuriya 7 күн бұрын
නියමයි Kamal uncle
@Sujeewatv
@Sujeewatv 6 күн бұрын
සුපිරි 👍❤️
@vimukthisampath8974
@vimukthisampath8974 7 күн бұрын
සුපිරි විඩියෝ එකක් ❤
@mihiranweerasooriya9819
@mihiranweerasooriya9819 7 күн бұрын
ලස්සන වැඩසටහනක් ❤
@dineshkumara8820
@dineshkumara8820 6 күн бұрын
gam wala minissunge hinawa kathawa thama ehemamai harima lassanai
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 22 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 56 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 117 МЛН
උල්හිටියාවේ මඩුදැල් මෝරදැල් ධීවරයෝ @wishwatiyubaya 🐋😲🎣
22:18
ටොන් පච | Ton Pacha | Big Lies - ‪@Lochi‬
15:57
Lakai Sikai - Kakula | ලකයි සිකයි - කකුල 🦵 😃
21:20
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 592 М.
Fisherman's Fresh Catch: A Delicious Cuttlefish Curry Adventure
24:49