GIFT ගොඩාක් හම්බුනා🥺/වැස්ස දවසට වැඩ කරන්නෙ මෙහෙම🌧/ චීස් නූඩ්ල්ස් 🥵කෑවා.

  Рет қаралды 31,590

Our Diary With AMA

Our Diary With AMA

Күн бұрын

Whatsapp channel links whatsapp.com/c...

Пікірлер: 81
@Methmioshadi-lx7pp
@Methmioshadi-lx7pp 21 сағат бұрын
අර කෙල්ල ටිකක් සල්ලි තියන කොල්ලෙක් එක්ක යාලු උන හින්ද තමා මුන් ඔක්කොටම මෙ ප්‍රශ්න බලන් ඉන්න බැ ඉරිසියාව එච්චර සල්ලි නැති කොල්ලෙක් එක්ක සෙට් උනානම් අනේ නෑනගෙ කොල්ල හරි හොදයි හරි ශෝක් කියයි මුන්ට තියෙන්නෙ තනිකරම පැලියාව...තමන්ට නොලැබෙන දෙයක් තව කෙනෙක්ට ලැබෙද්දි බලන් ඉන්න බැරිකම
@VihagiDawumini
@VihagiDawumini 20 сағат бұрын
ළුක නම් ඇත්ත ❤ අපෙ ලංකාවෙ සමහරු මාර කුහක යි ඊර්ෂ්‍යාව යි😢
@IduwariBimsara
@IduwariBimsara 20 сағат бұрын
Ekanm Aeththa
@Nethmi_samaranayaka
@Nethmi_samaranayaka 5 сағат бұрын
එක ඇත්ත 😂 සල්ලි තියන කොල්ලෙක් එක්ක යාලුවෙන්න බැ.උන් කියන විදියට දුප්පත් උන් හොය හොය තමයි යාලුවෙන්න ඔනි 😂පුදුම තියරි තියෙන්නෙ ලංකාවෙ උන්ගෙ 🥲👍 ඉරිසියාවෙ පැලෙනවා
@naturebeauty4578
@naturebeauty4578 5 минут бұрын
Me kauru ganad kiynee
@nuwanthipreshadini5940
@nuwanthipreshadini5940 7 сағат бұрын
අක්කේ ඔයාගෙ ඔය ජෙලි යෝගට් එක එදා විඩිඕ එකෙන් බලලා මන් හැදුවා මාරම රසට ආවා ❤
@catie100
@catie100 17 сағат бұрын
අනේ අක්කෙ තියනවනම් මටත් පරන ඇදුම් දෙන්නකො ඔයා අදිද්දි මටත් ආසයි හැබැයි ඉතින් අම්මත් නැති මට ඒවට කොයින්ද සල්ලි
@KelumjayanthapathirajaVidanapa
@KelumjayanthapathirajaVidanapa 24 минут бұрын
😢
@chamudikavi2150
@chamudikavi2150 21 сағат бұрын
අක්කගෙ වීඩියෝ එනකන්මයි බලන් හිටියෙ😫♥ඒ කටහඩ අහන්නැතුව පාලුවෙන් උන්නේ🥺❤️
@ranmimadara2412
@ranmimadara2412 Сағат бұрын
Harima lassanai akki ada video eka hemadama sathutin parissamin inna ❤❤❤🎉🎉
@Seww-th1hm
@Seww-th1hm 23 сағат бұрын
අක්කි නෑන එක්ක ඉක්මනට vlog ekak gennakoo plzzzzzzzz ❤❤
@navodadilrukshi7912
@navodadilrukshi7912 23 сағат бұрын
අනෙ බඩ ඉරිගු කන්න මාරම ආසයි 😚😚..කාලෙකින් කෑවෙ නැ, දැක්කෙත් නැ....ඔයගෙ vlog වල බලන්න දෙයක් නෑනෙ..පොඩි පොඩි clips ටිකක් තියෙන්නෙ .දිග එකක් ගේන්නකො
@ThinikaIshani-nj7tz
@ThinikaIshani-nj7tz 18 сағат бұрын
Ekanam eththa
@kaushalyasandamali2175
@kaushalyasandamali2175 7 сағат бұрын
අක්කි ඔයාගේ කොලජන් එකේ ප්‍රයිස් කොහොමද අනේ රිප්ලයි කරන්න හාද
@SewmiNisansala-w7y
@SewmiNisansala-w7y 23 сағат бұрын
akki channel akanam maru hode😊
@hashanimadushani8117
@hashanimadushani8117 2 сағат бұрын
Cheese ramen ekk kana gaman meka balapu mn😂❤️🤭oyah ramen eka hadhanna gnnkotath mn ramen eka kana gaman akki🤭🤭🤭
@champikasudarshani6938
@champikasudarshani6938 22 сағат бұрын
ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤
@TharushiPrabodha-r3n
@TharushiPrabodha-r3n Күн бұрын
Ane akkiyoo oynm hrim cute.. adreyi 😩❤️❤️❤️
@arroweditztt5691
@arroweditztt5691 20 сағат бұрын
Ane akkiyoo ikmanta vlog deka aran ennako plzz😢❤❤❤❤❤❤
@Rashani_nav
@Rashani_nav 22 сағат бұрын
අක්කි ඔයා වීඩීයෝ එඩිට් කරන්නෙ,තම්නේල් හදන්නෙ මොන ඇප් වලින්ද?කොපිරයිට් වදින්නෙ නැතිව සිංදු ඇඩ් කරන්නෙ කොහොමද අනේ
@Thejaniwathsala-w5w
@Thejaniwathsala-w5w Күн бұрын
godk lassnyi akki😘god kalekin🥺
@lahirunigimhani5353
@lahirunigimhani5353 21 сағат бұрын
Vlog akk anakn balan hitiya Parana ewa Bala bala❤❤❤ adarai ama
@Ishibhagya
@Ishibhagya Сағат бұрын
Hyy akki.oyt kohomd 💗
@ImashaMahalekam
@ImashaMahalekam 11 сағат бұрын
අපේ පූසත් බඩ කන්න ගොඩක් ආසයි 😊
@NiroshaDamayanthi-lo1fv
@NiroshaDamayanthi-lo1fv 23 сағат бұрын
අක්කා ඔයාගෙ නෑනා බදින්න ඉන්නෙ මනී බෝයිව නේද
@RashmiNavoda-uy1hm
@RashmiNavoda-uy1hm 22 сағат бұрын
😂😂😂
@Pemachandra-e4g
@Pemachandra-e4g 9 сағат бұрын
🤣​@@RashmiNavoda-uy1hm
@SadeeshaAbekoon
@SadeeshaAbekoon 17 сағат бұрын
මන් එදා කුරුණෑගලින් ඔයාලව් දැක්ක.❤
@arroweditztt5691
@arroweditztt5691 21 сағат бұрын
Ane akki love story ekkai massing ekk vlog ekk aran ennako❤❤
@raveesha1587
@raveesha1587 22 сағат бұрын
නැනා නැද්ද ❤❤❤❤❤❤❤❤❤❤❤එයා කොල්ලා නෙද මනි බොයි කියන්න නෙ
@shaniperera986
@shaniperera986 17 сағат бұрын
ඇයි දන්නේ නැහැ වගේ අහන්නේ, ඒ boy ගේ video වලටත් coment කරලා තිබුනා නේද ඔයා
@dilkichamudika1104
@dilkichamudika1104 22 сағат бұрын
ලස්සනයි akkiyo volog eka ❤
@madhuhansijayasingha1208
@madhuhansijayasingha1208 22 сағат бұрын
මස්සිනා ge brand eka Promorte krnwa wage 😂😂
@vidumini648
@vidumini648 6 сағат бұрын
කරත් මොකද ඉතිං ප්‍රශ්නයක් නැනෙ ඒක
@UdaniMalsha
@UdaniMalsha 5 сағат бұрын
Ay me ridlia oyta 😂😂😂😂😂​@@vidumini648
@sewsew-cv7ih
@sewsew-cv7ih 3 сағат бұрын
Nice vlog 💗
@ruvindu3781
@ruvindu3781 3 сағат бұрын
Nails lassnai.❤
@DilshanKumara-tx4wz
@DilshanKumara-tx4wz 5 сағат бұрын
Akke Oyarage Nana badinna inne money boy neda.
@reshmikakavindi1910
@reshmikakavindi1910 Күн бұрын
අක්කි මැණික 😘❤
@lahirunigimhani5353
@lahirunigimhani5353 21 сағат бұрын
Ane aiya kanne belak pigane😂 apith oya waga❤😂
@SaduChami-n1f
@SaduChami-n1f 22 сағат бұрын
සින්දු වෙනස් කරලා හොඳයි
@piyumihansika3270
@piyumihansika3270 22 сағат бұрын
Garappuwa knn ep kella
@basnayakagekumarasinha6849
@basnayakagekumarasinha6849 22 сағат бұрын
Lassnyi akki♥😚💖
@hima-i8o
@hima-i8o 22 сағат бұрын
Akki chenall ekata goll fece yanwa kiyla poto ekak ewla thenne eke mony boy and eyge girl frend hiiyane❤❤
@Happylife19.
@Happylife19. 3 сағат бұрын
Me collagen eka me dwswala niliyoi tikyok niliyoi 😂 okkm bonwlu 😅 meylt mewa e page eken ewalada ntnm meyla salli wlt aranda kyl danna kwruth nadda ntnm meyla kyn paliyt mewa aran mati hatti wage wei antimt
@ChanukaChanuka-k3n
@ChanukaChanuka-k3n 6 сағат бұрын
Oya mege kella vage may
@Thenukiapsara1111
@Thenukiapsara1111 6 сағат бұрын
dan hodaid oppression ekk karnwa kiuwa neda bade le gediyk thibil😳
@ShashiniKaushalya-y1s
@ShashiniKaushalya-y1s 22 сағат бұрын
Ane akki diga vlog ekk gennako appa
@MalithNethsara-rp2wq
@MalithNethsara-rp2wq 20 сағат бұрын
අක්කෙ ඇත්තටම ඔයගෙ මස්සින එක්ක හ්ගියපු වොල්ග් එක නැද්ද අක්කෙ ඔයට ඉක්මනට සනීප වෙන්න 💗💗💗😏😏😏👊😉😉💗😏👊🍁
@OurDiarywithAma
@OurDiarywithAma 17 сағат бұрын
Dnnm nngi
@ThinikaIshani-nj7tz
@ThinikaIshani-nj7tz 18 сағат бұрын
Akke collegen eke result kohomada?
@IshanChathuranga-vt1us
@IshanChathuranga-vt1us Күн бұрын
Mgen 1st comment 🎉❤
@VishakaAlankara
@VishakaAlankara 5 сағат бұрын
❤️
@nuwanthipreshadini5940
@nuwanthipreshadini5940 7 сағат бұрын
දෙවියෝ අක්කව මවද්දි කනඑක තමා වැඩියෙන් දාලා තියෙන්නෙ 😂😂😂 වෑඩියෙන්
@KaweeshaNawanjalee-vd7jp
@KaweeshaNawanjalee-vd7jp 22 сағат бұрын
කිටියො ටික......💜️😚💕
@ChamodiSanjula-ho4tl
@ChamodiSanjula-ho4tl 23 сағат бұрын
Get well soon akki🥺🫂❤️‍🩹
@MuththimapatabedigeMpnl
@MuththimapatabedigeMpnl 6 сағат бұрын
❤❤❤❤❤❤❤
@HRlife-fk1fs
@HRlife-fk1fs 21 сағат бұрын
Hethuwak ne uwanam penna be mata.. Meyala dennata nam mechchara kal adaren hitiye..
@OurDiarywithAma
@OurDiarywithAma 9 сағат бұрын
😘😍😍Em kiynn epo
@shivangishanel4273
@shivangishanel4273 22 сағат бұрын
බඩ ඉගුරු කියලා නේ කියන්නෙ😂
@TheviduDineth
@TheviduDineth 4 сағат бұрын
😂😂😂
@PrincesshiruPrincesshiru
@PrincesshiruPrincesshiru 23 сағат бұрын
🤗😊
@friendsview6910
@friendsview6910 22 сағат бұрын
Oyage vlogs lassanai❤
@Ameeshasathsarani-e8g
@Ameeshasathsarani-e8g 21 сағат бұрын
Hi pissu kella❤❤
@PiyumiWasana-b3b
@PiyumiWasana-b3b 22 сағат бұрын
Massinage t shirt❤
@DilsharaDilshara-jk6qh
@DilsharaDilshara-jk6qh 23 сағат бұрын
හායි අමා.....අනේ කියන්නකො ඔයාට ටොප්ස් එවපු අයගෙ fb පේජ් එකක් නැද්ද
@Imshajy
@Imshajy 22 сағат бұрын
Mat eka ahnn giye ....
@OurDiarywithAma
@OurDiarywithAma 22 сағат бұрын
Binu croptop kiyl search krnn
@Shashibagya-v4y
@Shashibagya-v4y 23 сағат бұрын
Meyge vlog ekk dnkn bln inn mn 🩷
@piyumihansika3270
@piyumihansika3270 22 сағат бұрын
Oyge aththa nails ain kara jel nails daganna
@Prameesha-i3e
@Prameesha-i3e 7 сағат бұрын
Vediyo එක දිග මදි කියලා හිතුනේ මට විතරයි ද 🥺😪
@DewniMithara
@DewniMithara 23 сағат бұрын
❤😊😊😊😊😊😊🎉🎉❤❤
@MuthuKumari-gn8jy
@MuthuKumari-gn8jy 19 сағат бұрын
Oyata oya ewa nikanda ewanne
@Nethmi_samaranayaka
@Nethmi_samaranayaka 5 сағат бұрын
Lassanai akki ❤😘
@pawanisansala-v4z
@pawanisansala-v4z Күн бұрын
akkiyo oyage whatsapp nb eka dennako plzzz akkiyo 🙏🙏
@HasiniLakmali-w8y
@HasiniLakmali-w8y 23 сағат бұрын
❤❤❤❤❤❤
@JeromDimithra
@JeromDimithra 23 сағат бұрын
@DilaniMadushikaDilani
@DilaniMadushikaDilani 21 сағат бұрын
❤❤❤❤❤❤❤❤
@Ruv_ee
@Ruv_ee Күн бұрын
❤❤❤❤❤❤❤
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН