GINDARA MAWWE | ගින්දර මැව්වේ | Ranwala Balakaya ft. Tharuka Gunarathne

  Рет қаралды 434,493

Ranwala Balakaya (ranwalaslk)

Ranwala Balakaya (ranwalaslk)

Күн бұрын

Пікірлер: 207
@anuruddhakarunaratne1296
@anuruddhakarunaratne1296 3 жыл бұрын
ලේ වලට දැනෙන ගීතයක් .. ජය ශ්‍රී ..ඔබ සැමට
@darkking3268
@darkking3268 3 жыл бұрын
සිංදු නම් සිංදු හිරිකඩු පිපෙන්න දෙනො
@chamo..d2571
@chamo..d2571 Жыл бұрын
රටේ අභිමානෙ බොල..රාවන දෙයියො..❤️❤️😎🇱🇰
@ShivaPuthra-w5e
@ShivaPuthra-w5e 3 жыл бұрын
නමෝ නමස්තු පරමේශ්වර පුත්‍ර මහා රාවණා ....අප්පච්චි සැරදේවා...🙏
@hasunsampath785
@hasunsampath785 3 жыл бұрын
අපේ රටෙ අභිමානය ඉදිරියටම ගෙනියමු..ආයුබෝ වේවා....
@dhanushkasandaruwan7783
@dhanushkasandaruwan7783 3 жыл бұрын
පරණ දේවල් හොය හොය යනව වගේ මේ රටේ සැගවුන පරණ ශාස්ත්‍ර නැවත අලුත් පරපුරට උගන්නන්න බලන්න. ඒක සෑහෙන්න වටිනව. වෙදකම, යන්ත්‍ර,මන්ත්‍ර, වගේ සියළු දේ
@ඉසුරුඅතාවුද
@ඉසුරුඅතාවුද 2 жыл бұрын
💥
@sachithrapraveen9056
@sachithrapraveen9056 4 жыл бұрын
පට්ට ගැම්මක් එනෝ මේක අහද්දි
@kavimusic--KW3936
@kavimusic--KW3936 3 жыл бұрын
මම කැමතිම ගීතයක්, මේක අහනකොට මාර ගැම්මක් එන්නේ. තෙරුවන් සරණයි!!!
@tharakawejerathne3659
@tharakawejerathne3659 4 жыл бұрын
බලාන් ඒ සිංදුවේ තියෙන ගැම්ම..
@rohanrohan3542
@rohanrohan3542 4 жыл бұрын
අම්මෝහ්...ඇහෙද්දි මාර ගැම්මක් එන්නෙ.....
@nethuhara4tography416
@nethuhara4tography416 3 жыл бұрын
මේ අහද්දී අම්බෝ පට්ට ගැම්මක් එන්නේ සහෝ ඔගොල්ලෝ නම් සුපිරිම වැඩ්ඩෝ ටිකක්....❤️💯
@StudyHomies1
@StudyHomies1 3 жыл бұрын
අපේ සිංහලයට ආවෙිණික දෙයක්.ගොඩක් හොද වැඩක්
@Dhananjaya_priyanath
@Dhananjaya_priyanath 11 ай бұрын
එදත් ඇහුව අදත් අහනව මාරම ගැම්මක් එන්නේ❤😍
@madhusgaming738
@madhusgaming738 3 жыл бұрын
හරිම ලස්සන ගීතයක්. අනුරාධාට තියෙන්නේ හිත නිවන හඩක්. ගොඩාක් ආශාවෙන් රසවින්දා. ඔන්න අපිත් එකතුවුණා රංවල බලකායත් එක්ක. මගේ පුංචි පුතාටත් පුංචි සහයක් දෙන්න. ස්තූතියි!
@Damsana_Sachintha
@Damsana_Sachintha 2 жыл бұрын
මේ හැම කෙලි යක්ක හටන් කෙලි🔥🔥🔥
@rukshanchathuranga9607
@rukshanchathuranga9607 2 жыл бұрын
Voice teen S 2 එකෙන් අහලා ආවේ ❤️❤️❤️
@හෙළවෙදවරුණා
@හෙළවෙදවරුණා 2 жыл бұрын
ලේ නහර ඇට මිදුළු කකියනවා මේ ගීතයට ඒ තමා. හෙළ ලේ යක්ක ලේ
@erangalakmal9919
@erangalakmal9919 Жыл бұрын
Aniwa
@yatharthayatayamu6729
@yatharthayatayamu6729 4 жыл бұрын
අපේ දේ බොල❤❤❤💪🙏🙏🙏
@sakurandee6954
@sakurandee6954 2 жыл бұрын
❤️❤️
@dineshprasanna3801
@dineshprasanna3801 2 жыл бұрын
Aniwaren ♥⁠╣⁠[⁠-⁠_⁠-⁠]⁠╠⁠♥
@DilanDeepal
@DilanDeepal 11 ай бұрын
ඇහෙද්දි එන ගැම්ම 💪 ❤
@yasithmusic5679
@yasithmusic5679 2 ай бұрын
ඇගත් එක්ක හිරි වැටෙනවා❤️ අපිටත් පුළුවන් එදා ඒ අතීත හෙලයො රට රැකපු විදියට මේ රට රකින්න❤️ අංගම් පුර නීති ගත කල යුතුමයි❤ කුඹුරු අස් වද්දන්න ඕන අද්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ඕන ඇගලුම් කර්මාන්ත දියුනු කරන්න ඕන❤ මේ දේවල් කරොත් අපිට පුලුවන් මේ රට හැමදාටම ලස්සනට තියන්න ❤
@lahiruvn
@lahiruvn 4 жыл бұрын
නියමයි !! පදනමෙන් බලාපොරොත්තු උන ම දෙයක්..තව අදහසක් තියෙවා, ඔයාලට තමා අනිවාර්යයෙන් මේක කරන්න පුළුවන් : මං හිතන්නෙ අපේ පැරණි කර්මාන්ත වලට ඒවටම ආවෙණික උන කවි, පද රටාවන් තියෙනවා. ඒ වගේ ඒවා හොයාගන්න අමාරුයි. පුළුවන් නම් ඒවාත් නිර්මාණාත්මකව දාන්න ❤️🙏 ජය වේවා 😇
@cyrilcaldera5190
@cyrilcaldera5190 3 жыл бұрын
Ow. Eka athitha.
@thusarisomarathna5902
@thusarisomarathna5902 2 жыл бұрын
​@@cyrilcaldera5190 .💓💓💓💓
@Chathu4010
@Chathu4010 2 жыл бұрын
තාරුක අයියගේ ඒ කටහඩේ ජවය........... ❤❤❤❤🤭❤️🥰
@lahirupriyankara5467
@lahirupriyankara5467 2 жыл бұрын
ඇගට දැනුන හිතට වැදුන සුපිරියක් ... 💪💪💪
@sl3024
@sl3024 4 жыл бұрын
මගේ බලකාය ගැම්ම😂😀😂😂
@chamudikaudari3428
@chamudikaudari3428 2 жыл бұрын
Proud to be a traditional Dancer ♥️
@epicofworld6801
@epicofworld6801 3 жыл бұрын
නියමයි.. පට්ට වැඩක්.. 👇👇👍👍👍❤❤❤
@erangalakmal9919
@erangalakmal9919 Жыл бұрын
Gamma.... kiynn wachan na 👊👊👊💪💪💪💪
@bandamalli
@bandamalli 3 жыл бұрын
ඇගේ ලේ වලටම වදින සිංදුවක් සුපිරියක් හොදේ ❤️❤️❤️💪💪💪
@udithanishanthi4899
@udithanishanthi4899 2 жыл бұрын
Gammak thamai
@ashokaashoka4103
@ashokaashoka4103 3 жыл бұрын
සිංහල ලේ උරුමයන් නුඹලා 💪💪💪🙏💕💕💕
@chamindaroshan3482
@chamindaroshan3482 10 ай бұрын
වටිනා ගීතයක් 🎶🎶🎵😊😊🙏🙏
@viranga
@viranga 3 жыл бұрын
ආවඩා ආයූ බෝහෝ වේවා රංවල බළකාය 🙏❤
@BulathsinghalageSuranpadmasri
@BulathsinghalageSuranpadmasri 3 ай бұрын
සුපිරි ඇගේ හිරිගඩු පිපෙන්නම තියෙනාව.
@mgthilakarathne9277
@mgthilakarathne9277 2 жыл бұрын
එල කිරි
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 3 ай бұрын
ගැම්මක් තමා යක්ඛයන්ගේ❤❤❤❤ච
@harshanatechbro9637
@harshanatechbro9637 3 жыл бұрын
සුපීරී මේ වගේ තව වීඩීයෝ ඕනී sri lanka ගැම්ම
@KumuduniSwarnalatha-p7q
@KumuduniSwarnalatha-p7q Ай бұрын
ලස්සනයි මරු ගැමිමක්👍
@RosheliTheBookLover
@RosheliTheBookLover 2 жыл бұрын
සුපිරියක් 💣
@Music-s6g4w
@Music-s6g4w Ай бұрын
Patta sinduwa mara gammak
@AnuraRathnayaka-uy5hv
@AnuraRathnayaka-uy5hv Ай бұрын
Marama lasesanai ❤❤❤❤❤❤❤❤🎉🎉
@veba771
@veba771 4 жыл бұрын
supiriyak.marama gammak thiyenne me sinduwe
@inokaniranjalee4633
@inokaniranjalee4633 2 ай бұрын
Gammak thamai ❤️❤️
@prabashihiranya5801
@prabashihiranya5801 3 жыл бұрын
මේ හැම හෙල කෙලි යක්ක හටන් කෙලී
@tharindujayasanka6995
@tharindujayasanka6995 4 жыл бұрын
නියමය්.......
@Achisahanmusic
@Achisahanmusic 3 жыл бұрын
රහ වැඩක්❤️❤️🔥🔥
@gamithajayashanka8548
@gamithajayashanka8548 2 жыл бұрын
නියමයි තාරුක අයියේ❤
@lakshan3
@lakshan3 2 жыл бұрын
සුපිරියක්😘
@පුෂ්පාකුමාරි-ඬ6ත
@පුෂ්පාකුමාරි-ඬ6ත 3 жыл бұрын
🙏 හෙළ යක්ෂ ❤
@ajithnishantha9214
@ajithnishantha9214 3 жыл бұрын
මාරම ලස්සනයි අයියේ ආඩම්බරයි 😊
@dewminikariyawasam356
@dewminikariyawasam356 2 жыл бұрын
මාරම කටහඩක් 🎤❤️😍
@sunilpremarathna3154
@sunilpremarathna3154 3 жыл бұрын
Niymai.ape urumaya le walatama denenawa.ranwala balakayata mage suba pethum💯💯💢🙏🙏👍❤️
@tenthbend9945
@tenthbend9945 3 жыл бұрын
සිංහල දීපේට ජය ❤
@kesharabandara2447
@kesharabandara2447 3 жыл бұрын
👌 ජය වේවා!
@darkking3268
@darkking3268 3 жыл бұрын
පදිරි හැම සිංදුවම ගැම්මක් යකො පට්ටම ගැම්මක්
@anomadilrukshi6936
@anomadilrukshi6936 Ай бұрын
🔥 ගින්දර❤
@kapilavijebandara7007
@kapilavijebandara7007 2 жыл бұрын
Maru appa
@priyankakawee3186
@priyankakawee3186 2 жыл бұрын
සුපිරි යි
@hashini9389
@hashini9389 3 жыл бұрын
සුබ පැතුම්...😍
@chenitha1716
@chenitha1716 3 жыл бұрын
ආවඩා අයු බෝවා චිරත් කලක් වැජබේවා
@tnd2151
@tnd2151 2 жыл бұрын
Patta
@shehan6789
@shehan6789 3 жыл бұрын
අපේ උරුමය
@reshanreckerman1997
@reshanreckerman1997 3 жыл бұрын
ආවඩා අයු බෝ ❤❤️
@prabhathhiru2857
@prabhathhiru2857 2 жыл бұрын
අම්බෝ ඒ සිංදු ව, පට්ට 🖤🖤🤘🤘
@sadidisal5328
@sadidisal5328 3 жыл бұрын
Tik Tok eken mulinma dakke ada Voice eken ahapu dawase idan marama asai🔥 ada thamai full ahanne💪🔥
@FAvio331
@FAvio331 3 жыл бұрын
අජන්ත මහත්මයාගේ අංගම් කණ්ඩායමේ සෙල්ලම් තමා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@Sampath610
@Sampath610 2 ай бұрын
පද රචනයත්
@dilshankaweesha6926
@dilshankaweesha6926 3 жыл бұрын
ගැම්මක් තාමා කොල්ලො
@disalavlogs-yh1ep
@disalavlogs-yh1ep 5 ай бұрын
Ajantha gurunnansetai,ranwala balakayatai ජය!!!
@krishansaranga2056
@krishansaranga2056 Жыл бұрын
නියමයි 👍👍👍👍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥💪💪💪💪💪❤️❤️❤️❤️❤️
@ChanakaBandara-f1n
@ChanakaBandara-f1n 2 ай бұрын
Very nice😊
@HelaniChamathka
@HelaniChamathka 5 ай бұрын
sampradayan raki oba semata mage pranamaya🙏♥️ api me giyata sampradayika narthanykuth kala pasale uthsavayakadi 🙂 aththatama godak sathutuyi ♥️🙏 oba semata jayen jaya prarthana karanava 🙏🙏
@dinaramadubashini5467
@dinaramadubashini5467 3 жыл бұрын
කියන්න වචන නෑ නියමයි
@SachinNuwandika-in6jn
@SachinNuwandika-in6jn 5 ай бұрын
සුපිරියක් මේකනම්❤
@sasindidamsarani1379
@sasindidamsarani1379 3 жыл бұрын
Oyala apata me vage hodhaa nirmanak balanna selessuvata sthuthiyi.
@nishanimandy6950
@nishanimandy6950 4 жыл бұрын
Respect
@iduvaraputa6950
@iduvaraputa6950 2 жыл бұрын
Adarai
@sanulisiloothmaranruvi1397
@sanulisiloothmaranruvi1397 3 жыл бұрын
Deiyane me mage rata.....sinhala baudhdha ape rata. ❤️🙏🙏🙏🙏🙏
@sathsaraniliyanage7423
@sathsaraniliyanage7423 3 жыл бұрын
Niyamayi🙏🙏🙏
@LuanaSheyni
@LuanaSheyni 6 ай бұрын
ජය ශ්‍රී
@Lakmal_jaya
@Lakmal_jaya 2 жыл бұрын
Beautiful ❤️
@sh3nalcxsta259
@sh3nalcxsta259 4 жыл бұрын
Ravana deiyo 💪🙏🏻
@udeeshaalwis2482
@udeeshaalwis2482 3 жыл бұрын
🇱🇰💪🙏
@JenxSavage
@JenxSavage 3 жыл бұрын
Yakkayanta jaya wewa!
@Leon-is9ku
@Leon-is9ku 2 жыл бұрын
අම්මෝ ගැම්මක් බන්
@hashinimadumali3796
@hashinimadumali3796 3 жыл бұрын
Eka nam mru
@AchalaChethanaSamarakoon
@AchalaChethanaSamarakoon 22 күн бұрын
ආයුබෝ වේවා යඛඛයිනේ..🇱🇰🇱🇰 👹👹👹❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥🔥🔥🔥
@nuwanchamika9301
@nuwanchamika9301 2 жыл бұрын
After voice 🙈
@sanukarashith8100
@sanukarashith8100 3 жыл бұрын
ලස්සන වැඩක්..........❤️
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 3 жыл бұрын
අපේ උරැමය💪
@asankabandara3907
@asankabandara3907 2 жыл бұрын
මම අාසම සටං කවිය
@disalavlogs-yh1ep
@disalavlogs-yh1ep 5 ай бұрын
රාවණා ජය!!
@Dill4425
@Dill4425 2 жыл бұрын
රෝසා අයියා♥️😍
@Nisulrankothge
@Nisulrankothge 10 ай бұрын
2024 and still 💗
@gimhanimadurika8158
@gimhanimadurika8158 3 жыл бұрын
niyamay supiri . jayawewa
@romeshiranasinghe8733
@romeshiranasinghe8733 4 жыл бұрын
😍🇱🇰
@හොදමයාලුවා-ව6ඡ
@හොදමයාලුවා-ව6ඡ Жыл бұрын
2023 🙂🙏🇱🇰🇱🇰🇱🇰
@niranjalawasanakumari1212
@niranjalawasanakumari1212 3 жыл бұрын
Meva aheddi le dhathuva rath venavanam e niyama sinhala le.❤👍💪💪
@MedhaUmayangani
@MedhaUmayangani 5 ай бұрын
Nice❤️❤️❤️
@oshinichathurya4368
@oshinichathurya4368 3 жыл бұрын
Super 🇱🇰👌💪
@dinushaathauda1448
@dinushaathauda1448 3 жыл бұрын
Gemmac 💜❤️
@NalamuthSivamaney
@NalamuthSivamaney Ай бұрын
කේල්ලේකට අවශය දේ❤❤❤❤
@gethmiparindya4467
@gethmiparindya4467 4 жыл бұрын
Super💪💪
@nihalnihal9173
@nihalnihal9173 2 жыл бұрын
Age hirigadu pipenawa meka Balana Balana warayak pasa niyamai oyalata jaya
@Charukadilshan-lm9hy
@Charukadilshan-lm9hy 13 күн бұрын
අපේඋරැමය ,අපෙ කම
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 54 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,3 МЛН
අංගම් කෙළිය / Angam Keliya Lyrics Video
3:41
Pabalu Wijegoonawardane
Рет қаралды 937 М.
Mahaasen Thandawaya Full Song මහාසෙන් තාණ්ඩවය
11:08