අංගම් කෙළිය / Angam Keliya Lyrics Video

  Рет қаралды 861,457

Pabalu Wijegoonawardane

Pabalu Wijegoonawardane

Күн бұрын

Hi all! One of my dearest friends Kalinga Dhananjaya has made a lyrics video to this song Angam Keliya. hope you all enjoy this creation just as much as I do.
අංගම් කෙළිය / Angam Keliya Lyrics Video
Lyrics: Pabalu Wijegoonawardane
Vocals: Tharuka Nayanajith
Keyboards: Nadika Waligodapola
Mix & Mastered @ Theevra Records
Background Image credit: Prasanna Weerakkody
All rights of the music track are reserved by Pabalu Wijegoonawardane
© 2020, Pabalu Wijegoonawardane, All rights of the composition reserved. Unauthorised copying, editing, reproducing, repurposing, publishing and broadcasting of this composition are prohibited without the written consent of the copyright holder.
Lyrics:
දිනකර මණ්ඩල සහස්‍ර චමුඛපති නුබ ගැබ දිරි දිරි පන්නාපං
කමලිත පුෂ්ප පුදම් යකු දිෂටි වරම් ගත සලිත කරන් මාරං
අතට ගතිය අවිය සුවිරු තබන තබන පයට රුදුරු මතුට මතුට මකුට සරිය අවි දල්වම්
බැන්දෙන් රැහැන් පොට ගිල්වා මකර කට බින්න රකින උන මකවාපං
දිවියා කෙළින තැන අංගම් මැඩිල්ලයි නාඩි උලුප්පන පැති පහරයි
තුනඟුල මැන ඇන උරපතු මැද නිල මරු විකලෙට පෙර තුන් වරුවයි
වමට බරව දකුනු පයට රැගෙන විරිය කරව ප්‍රලය නෙතට පහර කනට සුලිය මුෂ්ටි තුනයි
නාග මුවේ රැකි නා මිණි විලසේ පිටට නොදෙවු තද මාරණයයි
යක්ෂ ප්‍රචණ්ඩ මහා බල ත්‍රී මුඛ තුන්බෑ කොන්තය වමත දරවු
ජයසෙන් ගිනි අලගුව මතුලේ තිස් එක් වර විස බැඳ ප්‍රාණ වරං
දියත දිදුල වෙසමුනි වර පැතලි ගිනියමේ නැහැ බල මුෂ්ටි දිෂ්ටි කරවන බල බිඳ බුද්ධ වරං
සත්තයි මෙ මං රකිනා ඉටු දෙයියෝ පල්ලා දොස නැත මා අතනම්
නව නර කාලං නව මහ අංගම් සොලොස් වට පිනුම් අත් හිර පා හිර
තුන් වරු සත් වරු යාම තුනේ මරු දෑලේ බැන්දුම් සැනෙකින් දුරු කර
කෙරුවේ දිවුරුම් දෙන්න ට රැකවල බුද්ධ ධම්ම සඟ පන දෙවැනිව රැක
හතර වරම් දෙවියෝ රකු මා පන හරවා පහරින් එකුන් සියක් නිල
මහසෙන් භූපති රාවන යකුපති සියොලඟ දොස් හැර දෑස් රකින්නේ
සිද්ධ සූනියම් ගම්බර දෙවු සකි නිතින් දිවැස් ලා බාහු රකින්නේ
කඩවර කම්බිලි එසැඩ යකුන්නේ සමා වෙලා මා දෙපා රකින්නේ
අංගං කාලං වෙඩිසැර දුර හැර සත් පියවර ගිය තැන ජය දෙන්නේ

Пікірлер: 571
@avishka8141
@avishka8141 Жыл бұрын
අපේ දේශීය අන්ගම් කලාව ලන්කාවෙ ප්‍රචලිත කරනවට කවුද කැමති..👑❤️
@sahanvipshitha2353
@sahanvipshitha2353 Жыл бұрын
ඒහෙම උනොත් මේක සුද්දොන්ගේ අතට යනවා. මේ අද්‍යාපන ක්‍රමය වෙනස් කරලා මේක පොඩි කාලේ ඉදලම අපේ රටේ ලමයින්ට දෙන්න ඕනේ.
@avishka8141
@avishka8141 Жыл бұрын
@@sahanvipshitha2353 අනිවාරෙන්ම ❤️
@oshadithisarani5837
@oshadithisarani5837 Жыл бұрын
අනිවාරයෙයෙන්ම
@pradeepindunil
@pradeepindunil Жыл бұрын
Mama
@pradeepindunil
@pradeepindunil Жыл бұрын
Mama
@sridewafonseka1223
@sridewafonseka1223 4 жыл бұрын
මෙක අහද්දි ලේ නලියනවා බොලව්... බොහෝ අගෙයි
@geethakakalingu7879
@geethakakalingu7879 Жыл бұрын
ඕං නමෝ අප සම්මා සම්බුදු රජානන් වහන්සේ දස පාරමිතාවන් සිහිකොට ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිට දී වැඩ සිටි තැනේදී.. දසමාර යුද්ධයෙන් ජයගත් සැනෙන් යහනාගිරචන්ද්‍රාණුදිශ්ඨිරාහු මුඛයෙන් උහුවැඩුනු ශ්‍රී මහා සද්ධර්මයෙන් කියා දේවී පිහිටියේයෑ... යනු කී හෙයින් අද මා සිටින්නේ භූමි නාග රාජයාගේ පෙනගොබය පිටය භූමි දෙයියන්ගේ පුන්කලස මාගේ සුරත දරා සිටිමි එයින් මට සිද්ධි ජය දේව ජය සභා ජය රණ ජය රණ භූමි ජය දස බල ශ්‍රී බුද්ධ දේව දේව ජය ජය වර වර්ං මමහ: වැරදි තියේනම් හරිගස්සන්න
@lakid5148
@lakid5148 4 ай бұрын
වර වරං නමහඃ
@chathudew8264
@chathudew8264 3 жыл бұрын
ඇගේ මයිල් කෙලින් වෙලා ඇස් දෙපැත්තේන් කදුලු ගලන්න ගත්තා. අම්මෝ මගේ රට මගේ ජාතිය ❤️.බුද්ධ,ධම්ම,සන්ග, පිහිටයි.🙇🙇🙇🙇🙇
@kelumaravindawanninayake6510
@kelumaravindawanninayake6510 2 жыл бұрын
Aniwarayan
@avishka8141
@avishka8141 Жыл бұрын
සින්හ්ලේ ගැම්මක් තමයි
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ Жыл бұрын
සතුටු වෙයන් උබත් පරයෙක් නොවුන එක ගැන තෙරුවන් සරණයි මගෙ සිංහල බොක්කට 🙏🙏🙏💓💓💓
@Ai_Bot_Ser
@Ai_Bot_Ser Жыл бұрын
බයියෙක් නේද 😁
@wtdssrilanka4880
@wtdssrilanka4880 10 ай бұрын
සිoහලයට ජය වේවා🎉❤❤🎉😊
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
පර සුද්දා තහනම් කල අපේ උරුමය
@slcsa996
@slcsa996 7 ай бұрын
කලුසුද්දොත් තවම තහනම අයින් කරල නෑනේ
@gamingkavi779
@gamingkavi779 3 жыл бұрын
ඇයි මේවා trending එන්නෙ නැත්තෙ.🔥🔥🔥
@chanakamaduranga5520
@chanakamaduranga5520 4 жыл бұрын
ගොඩක් කාලයක් හෙව්වා.. අද හම්බවුනේ මෙ track eka.. පිස්සුවක් මේක නම්..ඇගම හීතල වෙලා ගියා..සුපිරි අයියේ ..තව කරන්න මෙවැනි නිර්මාණ ..අපි මොන සින්දු එක්ක අතරමන් උනත් නවතින්න වෙන්නෙ අපේ කමත් එක්ක..තව කියන්න තියෙනවා පස්සෙ කියන්නම්..බුදු සරණයි...🙏 ජය වේවා ..🌷🌷❤️
@anushkamadushan8199
@anushkamadushan8199 4 жыл бұрын
මේක දැන් මගෙ ජාතික ගීය වෙලා. ජය වේවා මහා රාවණ පිහිටයි ❤️❤️
@thilinikariyawasam9538
@thilinikariyawasam9538 4 жыл бұрын
Tharuka nayanajith❤️❤️❤️❤️ ඔය වොයිස් එකට බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏
@nipunprebhat8039
@nipunprebhat8039 3 жыл бұрын
Malli
@poornikaushalya9656
@poornikaushalya9656 3 жыл бұрын
Mageth එහෙම tamai
@thanujikalanika8485
@thanujikalanika8485 3 жыл бұрын
Mage th ✨
@viduminiyasodya9328
@viduminiyasodya9328 2 жыл бұрын
❤️
@shanthakulathunga2489
@shanthakulathunga2489 4 жыл бұрын
ජය වේවා සහෝදරය. මාර ගැම්මක් එන්නෙ. තව මේ ව්ගේ ඒව කරන්න. මම මගෙ group එකක link එකක දාල support එකක් දුන්න ඔන්න
@gayanitharushika5499
@gayanitharushika5499 3 жыл бұрын
කියන්න වචන නෑ. සුපිරී♥♥ හෙළයන්ට ජයවේවා!🙏 බුදුසරණයි! රාවණ නිරිදු පිහිටයි!🙏
@malithbro9391
@malithbro9391 2 жыл бұрын
දේශීය අංගම් කලාව සම්බුද්ධ ශාසනේ අවසානය තෙක් හෙළයන් අතින් රැකේවා!
@imadumithumina2551
@imadumithumina2551 3 жыл бұрын
ගොඩාක් පින් මේවා දානවට. පට්ට ගැම්මක් එන්නෙ මේ සින්දුව අහද්දි. අපේ කම දැනෙනව .
@glasyaethan
@glasyaethan Жыл бұрын
මතු බුදුවන මෛත්‍රී බෝ සතුන් ට නමස්කාර වේවා....මහා කරුණාව පාන බ්‍රද්ධ කල්පයේ උපදින මෛත්‍රි බුදුන් ට නමස්කාර වේවා... ගිණි කෙලි මැවු රාවණ දෙවියන්ට ..අංගම් මැවු අගතසි දෙවියන් ටද ගින්දර මැවු පත්තිනි මැණියන්ටද නමස්කාර වේවා 🙏
@UpendraHarshanaDeSilva
@UpendraHarshanaDeSilva 4 жыл бұрын
කාලෙකිං සින්දුවක් අහලා හිරිඟඩු පිපුනා.. 🔥🔥🔥
@viranga
@viranga 3 жыл бұрын
ආවඩා ආයූ බෝහෝ වේවා...තව තවත් මෙවැනි නීර්මාණ කරන්න හැකීයාව ලැබේවා .....🙏🙏🙏🙏
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ Жыл бұрын
හෙළයන්ට ජය ! බුදුසරණයි අපෙ උරුමෙ අපි රැකගමු සිංහල බෞද්දයන් විදියට💖
@nethukiishinika2857
@nethukiishinika2857 3 жыл бұрын
සිවි හෙලයට ජය..මහා රාවන අප්පච්චිට ජය,ගිතයේ නිර්මාතෘට ජය..... ...
@uar.sanjeewa6362
@uar.sanjeewa6362 Жыл бұрын
අනේ මේක download කරගන්න විදිහක් කියන්නකෝ පිං සිද්ද වෙනවා
@Laskhanpasindu
@Laskhanpasindu 4 жыл бұрын
නියමයි සහෝ කඩුව සොලවනකොට එන් ගැම්ම අම්මො ජ්‍ජයෙන් ජය 🙏🙏🙏
@jayanichamali9457
@jayanichamali9457 4 жыл бұрын
.. මේ තමයි අපේ කම..අපේ දේ... සියවරකට වඩා.. ඇබ්බැහි වෙලා දැං.. ❤❤❤
@chamithhimansha8023
@chamithhimansha8023 4 жыл бұрын
මේක මට කීපාරක් බැලෙනවද කියලා ගනන්කරන්න බෑ
@ashendimalka4664
@ashendimalka4664 7 ай бұрын
කාලය එලඹ ඇත..සිව්මහා හෙලයට ජය..යක්කයන්ට ජය.🙏☸️🍃🇱🇰🩸🌍
@uj757
@uj757 3 жыл бұрын
මේ ගීතය අහද්දී මාර ගැම්මක් එනවා 💪💪💪
@shashinirajapaksha3957
@shashinirajapaksha3957 2 жыл бұрын
රාවණ යකුපති කියනකොට ඇගම හිරිවැටිලා අමුතු හැගීමක් ආව....නිවන් දකිනා ජාති දක්වා මා හට උපත හෙළයෙම වේවා...,🙏🙏❤️
@thyagadivyanjali
@thyagadivyanjali Жыл бұрын
🙏🙏🙏 ඇත්තමයි
@AkilaHarshana-qq9yo
@AkilaHarshana-qq9yo 8 ай бұрын
මගේ රාවණා මූත්තනුවන් ජීවමානයි 🙏🙏
@chamithhimansha8023
@chamithhimansha8023 3 жыл бұрын
මේක අහද්දි ඇගට එන හෙළයෙක් වෙච්ච ගැම්ම කියාගන්න බෑ 🇱🇰
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ Жыл бұрын
ela
@borntosuccess2047
@borntosuccess2047 2 жыл бұрын
අම්මේ මේක ඇහුවම ඇගේ ලේ නලියනවා බොල🔥🔥🔥🔥🔥🔥🔥 රාවණා ලෙයට ජය🔥🔥🔥🔥🔥🔥🔥
@BuddhiniKanchanaEkanayake
@BuddhiniKanchanaEkanayake 4 жыл бұрын
ඉතාමත් විශිෂ්ටයි. බොහෝම අගය කරනවා. තෙරුවන් සරණයි.
@vishwaniroshan2964
@vishwaniroshan2964 11 ай бұрын
සම්මා සම්බුදු තෙද පිහිටෙන්,රුහුනු හරිස් පත්තු වරකින ස්කන්ද කුමාර් දෙවිපිහිටෙන්, සුමන සමන් දෙවිපිහිටෙන්, සත් පත්තිනි සොලොස් පත්තිනි මැනිවරුන්ගෙ පිහිටෙන් , සත්කඩවර දෙවිපිහිටෙන්,කලු කම්බලි වර්න කම්බිලි, ගම්බාර ඔඩ්ඩිවඩිග සිද්ද සුනියම් අප්පචිලගෙ පිහිටෙන් පරසුද්දන් නසපු මගෙ මෙ අංගම් කලාව රැකෙවා මතු පරපුරක් ආරක්ශා වෙන්ට🙏💗.
@sithuminakavinda1288
@sithuminakavinda1288 3 жыл бұрын
sri lankava thula siyaluma denat angampora aniwaryayen eganviya yuthui karate kunfu boxin valata vada meka thamai gammak thiyenne mokad meka thami ape rate anannyathavaya
@nuwankumara7101
@nuwankumara7101 Жыл бұрын
මේ සින්දුව ඉක්මනට ඉවර වෙනවනෙ. තව චුට්ටක් දික් වුනානම්.මාර ලස්සනයි ඒක.😉😉🤘🤘🤟🤟👌👌👌👌❤️❤️
@chamithdilshan2437
@chamithdilshan2437 3 жыл бұрын
ඇත්තමයි මේ song එකට මම ඇබ්බැහි වෙලා ඉන්නේ....ඒතරම් මේ song එක ලස්සනයි
@koshaninadeera7244
@koshaninadeera7244 3 жыл бұрын
මේක මගෙ ජතික ගිය ජය වෙවා මහා රාවන පිහිටයි 🤗
@YonalPower
@YonalPower Жыл бұрын
සිංහ ලේ වලින් උපන් රාවණ පරපුරෙන් පැවත ගෙන එන රාක්ශස දු පුතුන්ට අගතිසි දෙයියන්ගේම පිහිටයි
@yasiruhasarangaranchagoda5782
@yasiruhasarangaranchagoda5782 2 жыл бұрын
මේක අහලා ඇගේ ලේ ධාතුව රත් වෙලා රෝම කෙලින් උනේ නැත්තම් උබ සින්හලයෙක් නෙමේ 🙌❤️
@thyagadivyanjali
@thyagadivyanjali Жыл бұрын
ඇග හිරි වැටෙනවා..රාවණා අප්පච්චිට ජය වේවා 🙏
@දෙල්ඔලුවගමරාල
@දෙල්ඔලුවගමරාල 3 жыл бұрын
අන්ගම් සටන් ඉගෙන ගන්න අවශ්‍ය යි.උගන්වන තැනක් දන්නවද
@sudheerasampath9134
@sudheerasampath9134 19 күн бұрын
එහෙම හැමෝටම අංගම්.උගන්නන්නෙ නැහැ බොලව්.
@thilininimeshika1481
@thilininimeshika1481 10 күн бұрын
තම්මිට මහසෙන් වෙද මැදුරේ කරනවා
@thilininimeshika1481
@thilininimeshika1481 10 күн бұрын
වෙලාව බලලා උගන්වන්නේ
@hasharamadushika8969
@hasharamadushika8969 2 жыл бұрын
අපූරැයි 👌 හෙළයට ජය තෙරැවන් සරණයි...!!! රාවණ නිරිදු පිහිටයි 🙏🙏🙏👑️👑️👑️👑️
@heshaninirodhawanninayake9648
@heshaninirodhawanninayake9648 4 жыл бұрын
Supperb brother 👌👌👍👍 ලස්සන නිර්මානයක්.... 😍😍😊😊👌👌
@sri_2003.
@sri_2003. 2 жыл бұрын
හරියටම අංගම්පොර උගන්නන කෙනෙක් නැද්ද හොයාගන්න 🔥
@technophile741
@technophile741 Жыл бұрын
අපේ හෙළ මුතුන් මිත්තන් හට මාගේ ප්‍රණාමය ❤️🙏
@ahinsanethmini7996
@ahinsanethmini7996 2 жыл бұрын
ඇගේ මවිල් කෙලින් උනා මේක අහද්දි. අහම්බෙන් හම්බුනේ... අපේ රටේ අංගම් කලාව ගැන නිහතමානී ආඩම්බරයක් දැනෙනවා...🇱🇰⚔️
@lakminasathnidu4991
@lakminasathnidu4991 2 жыл бұрын
පුදුම හයියක් දැනෙන්නෙ .. යක්ෂ ගැම්මක්💪💪💪
@SemageNamalSurendra
@SemageNamalSurendra 4 жыл бұрын
මේ මෙවැනි නිර්මාණ සමාජ ගතවන කාලයයි 💪
@kevinfernando5546
@kevinfernando5546 Жыл бұрын
අංගම් කෙලිය නොවෙන්නට අපි මීට කලින් වහල්ලු වෙලා.
@nisansalasadamali3980
@nisansalasadamali3980 3 жыл бұрын
මේ අපේ ජතියයි නියම සිංහල කම ඇගට හොදින් දැනෙනවා යක්කු බොලවු අපි
@liyaradisanayake3270
@liyaradisanayake3270 3 жыл бұрын
මන් ඇබ්බැහි වෙලා මේ සින්දුවට❤❤❤
@kasunjeewantha2730
@kasunjeewantha2730 2 жыл бұрын
ඇගේ මවිල් කෙලින් වෙනව ඒකනම් සුපිරියක් එකෙන්ම ❤️❤️
@කලුසිංහයා-ඪ8ල
@කලුසිංහයා-ඪ8ල 2 жыл бұрын
ඇත්තටම මේ ශාස්ත්‍රය තවමත් ලංකාවේ තියනවද? ඒ විදියටම?
@ayeshawickramathunga6765
@ayeshawickramathunga6765 2 жыл бұрын
අගය කරන්න වචන මදි ඒ තරම් පුදුම හැඟීමක් දැනෙනවා. නිර්මාණයට දායක වුණ හැමෝටම ජය 🔥❤️
@shashinirajapaksha3957
@shashinirajapaksha3957 2 жыл бұрын
දළදා සමිඳු පිහිටෙන් අපේ සියලු කාලාවන් තව චිරාත් කාලයක් මේ හෙළ දීපය තුළ ජීවමානව පවතීවා 🙏🙏🙏🙏
@dinethgamage9209
@dinethgamage9209 2 жыл бұрын
මේ සින්දුව අහද්දි යක්ක ලේ ඇවිස්සෙනවා❤👌
@podda-h3q
@podda-h3q Ай бұрын
අපේ කාලාව ආයේ එන ගමන් තියෙන්නෙ අපි පන්තියට එන්න පුලුවන් අය එන්න
@samanthakumara1448
@samanthakumara1448 4 ай бұрын
අංගම් සටන් වලට අදාල දෙවි කෙනෙක් ඉනනවද
@RosyFenando
@RosyFenando Ай бұрын
සාමන්‍යයෙන් දැඩිමුන්ඩ දෙවියන්...
@avishka8141
@avishka8141 Жыл бұрын
තවත් මේවගේ නිර්මාන කිරීමට ශක්තිය දයිර්‍ය වාසනාව ලැබෙත්වා 🙏👑
@slherbals130
@slherbals130 3 жыл бұрын
හෙලයටම ජය වේවා රාවණා පිහිටයි
@hassa.2
@hassa.2 2 жыл бұрын
මේක අහද්දි අැගට අමුතුම දෙයක් වෙනවා කියන්න තේරෙන් නෑ. අාසම සටන් කලාව අංගම්පොර ♥
@MarianShiroma
@MarianShiroma 3 ай бұрын
අපේ දරුවන්ට පොඩි කාලේ ඉදන් අංගම්පුර කලාව කියලා දෙන්න ඕනේ. මගේ පුතාට අවුරුදු 7 කරාටි කරන්න ඕනේ කියලා අඩනවා. මට නම් දැනෙන්නේ පොඩ් උන්ගේ ඇගේ හෙළ ලේ කෑගහනවා වගේ හැගීමක්.
@supergames7554
@supergames7554 6 ай бұрын
හිරිගඩු පිපෙනවා මේවා අහද්දි 🇱🇰
@tharushikadewmini2953
@tharushikadewmini2953 3 жыл бұрын
ආවඩා ආයූ බොහෝ වේවා...!! මෙක dowload කරගන්න දෙන්න බැයිද..
@hasithaneminda188
@hasithaneminda188 4 жыл бұрын
ආආ වඩා ආයුබෝවේවා 🙏❤️
@pasindupartane1538
@pasindupartane1538 Жыл бұрын
මාත් ආසයි අන්ගම් කලාවට 😥😥ඉගෙන ගන්න කවුරුත් නැ නෙ
@pradeepakalyana3974
@pradeepakalyana3974 3 жыл бұрын
මේක සුපිරි වැඩක් , මේවගේ තව එකක් හදන්න පුළුවන් නම් කැමතියි. 😇🫀😍
@vasanthavithanage9135
@vasanthavithanage9135 2 жыл бұрын
අංගම්පොර ගුරැතුමෙක් හොයල දෙන්න පුළුවන්ද ...ගොඩාාාක් පිං
@b.b.musicbassboostermusic5903
@b.b.musicbassboostermusic5903 24 күн бұрын
ඉතා රහසිගතව මේ වෙනකොටත් අංගම් කලාව හදාරමින් සිටින මට මං ගැනම ආඩම්බරයක් ගෞරවයක් දැනෙනව මේක අහද්දී ❤
@kalathra_
@kalathra_ 3 жыл бұрын
විශිෂ්ඨ නිර්මාණයක් ජය වේවා..🖤🖤🙏🏿🙏🏿
@milangiweerasekara8248
@milangiweerasekara8248 4 жыл бұрын
ගැම්ම 💪
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi 5 ай бұрын
මේ නිර්මාණය අගය කරන්න අපි දන්න වචන මදි....වෙන කියන්න කිසිම දෙයක් නෑ අපේ දේ රැකගන්න මහන්සි වෙන ඔබතුමන්ලට පිං....කිසිම ලෙඩක් දුකක් ආපදාවක් වෙන්න එපා 🙏❤️
@HelaNimnaya
@HelaNimnaya 3 жыл бұрын
කාලෙකින් දැකපු සුපිරිම නිර්මාණයක්. විස්තරය සිංහලෙනුත් දාන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. තෙරුවන් සරණයි!
@buddhikapriyadarshana3904
@buddhikapriyadarshana3904 2 жыл бұрын
යක් බෙර සද්දෙට ලේ රත්වෙන්නේ මගෙ විතරද???
@SemageNamalSurendra
@SemageNamalSurendra 4 жыл бұрын
පිං 🙏
@sandudiwyanjalee1901
@sandudiwyanjalee1901 Жыл бұрын
ලාංකිකියන්ගෙ මහා රාවය ❤️‍🔥
@kavimusic--KW3936
@kavimusic--KW3936 3 жыл бұрын
ඉතා විශිෂ්ටයි👌 මේක අහනවිට මාර ගැම්මක් හිතට ගතට දැනෙනවා.හෙල රාවණා පරපුරේ යක්කයින්ට ජය! අංගම්පොර ඉගෙන ගන්න එක මගේ හීනයක්. තෙරුවන් සරණයි! 🙏
@MrShalith
@MrShalith 4 жыл бұрын
තෙරුවණ් සරණයි අයියෙ. ආයෙ කියන්න වචන නෑ. අති විශිෂ්ටයි.
@amirukenula5151
@amirukenula5151 3 жыл бұрын
ගනංකරගන්න බැරිතරමටම මේ සිදුව ඇහුවා දවසකට 10පාරක් විතර අහනවා.
@amelboni3229
@amelboni3229 Жыл бұрын
හෙළයෙක් වීම ගෞරවයකි
@shainiweerasinghe7783
@shainiweerasinghe7783 11 ай бұрын
මට අංගම්පොර ඉගන ගන්න ආසයි ........හෙළය බැබලේවා ❤❤❤
@krishanthapasindu3367
@krishanthapasindu3367 9 ай бұрын
Kotte thiyenawa
@AdeepaEdunil
@AdeepaEdunil 5 ай бұрын
@@krishanthapasindu3367 කොහේද
@krishanthapasindu3367
@krishanthapasindu3367 5 ай бұрын
@@AdeepaEdunil බැද්දගානෙ වෙහෙරකන්දෙ
@AdeepaEdunil
@AdeepaEdunil 5 ай бұрын
@@krishanthapasindu3367 මං දැනට දෙයක් ගැන ගොඩක් දේවල් සොයාගෙන අවසන්.. එය හෙළි දක්වන්න තරම් තේරුම් ගන්න මිනිසුන් අඩුයි... මට එහෙට යන්න අවශ්‍යයි.... ලිපිනය ක්‌... තියේනම් දෙන්න පුළුවන් ද...
@anjaleemaduwanthi2026
@anjaleemaduwanthi2026 4 ай бұрын
@shanag5752
@shanag5752 3 жыл бұрын
පුදුම ලස්සනක් තවත් මෙවැනි නිර්මාණ බිහි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා
@sabaragamuyakaa
@sabaragamuyakaa 4 жыл бұрын
❤❤❤❤❤
@anjanajanz3296
@anjanajanz3296 2 жыл бұрын
මට අංගම්‍ පොර ඉගෙන ගන්න අාසයි මට එකට විසතර කියන්නකො දන්න අය.
@susa3082
@susa3082 8 ай бұрын
කෙරුවේ දිවුරුම් දෙන්නට රැකවල බුද්ධ ධම්ම සංඝ පන දෙවැනිව රැක.....🙏 හතර වරම් දෙවියෝ රකු මා පන හරවා පහරින් එකුන් සියක් නිල... 🔥
@mindaralakshitha1029
@mindaralakshitha1029 4 жыл бұрын
ඒ ගැම්ම සුපිරියි....ඉදිරියටත් මෙවැනි වටිනා නිර්මාණ කරන්න. ඔබතුමන්ලට සුබ පතනව.
@malshaswarnasinghe2859
@malshaswarnasinghe2859 Жыл бұрын
නිතරම අහනවා 🎉🙏🙏❤
@thushanthalakmal.8671
@thushanthalakmal.8671 3 жыл бұрын
ඉතිහාසය පුරාවටම පාවාදෙන්නන් නිසා අහිමි වු හෙලයන් නැවත ඉපද මුලු හෙලයම එක්කාසු කරත්වා...
@5R-Sampath
@5R-Sampath Жыл бұрын
ලංකාවෙ ඉන්න පාතාලයො මර්ධනය කරන්න පුලුවන් සටන් කලාවක් නැද්ද
@gayanmanamendra3978
@gayanmanamendra3978 3 жыл бұрын
ඇඟේ මයිල් කෙලින් වෙනවා 🙏🙏🙏🙏
@King_dah51
@King_dah51 2 ай бұрын
ලොව්තුරා බුදුන්ගේම සරණයි මගේ හෙලයට🙏❤️❤️❤️❤️
@HusnaFaiser
@HusnaFaiser Ай бұрын
මේක අහද්දී ඇගම හිරිවැටෙනවා ❤
@allforlife6231
@allforlife6231 2 жыл бұрын
මං ආසම මෙච්චර කාලෙකට මගෙ හිතට දැනිච්ච අපේ උරමයක් වුණ ගීයක්,Proud to be a Sri Lanka 🇱🇰
@jayanimadushika421
@jayanimadushika421 3 жыл бұрын
හිතට මාර ගැම්මක් එනවා ඒක අහනකොට 💚💝
@KavinduPramod-vn6su
@KavinduPramod-vn6su Жыл бұрын
අංගම් කලාව ඉගනගන්න ක්‍රමයක් නැද්ද 🙏🏼🙏🏼
@PurnaWeerarathna
@PurnaWeerarathna 4 ай бұрын
ජය ජය හෙලයට
@ranviduathsara5219
@ranviduathsara5219 3 жыл бұрын
මේකේ ගොඩක් සටන් රහස් තියෙනවා 😓
@slanja4656
@slanja4656 3 жыл бұрын
NAMO BUDDAYA ☸️🙏❤️🇱🇰 APE BAUDDA RATA ☸️🙏❤️🇱🇰
@ayodyawithanaarachchige4768
@ayodyawithanaarachchige4768 Жыл бұрын
Ape Jatiya Wenuwenn Divi Pidu Sama Virayekktama Meya Upaharayakkma Wewa
@avishka8141
@avishka8141 Жыл бұрын
සින්හලේ ගැම්මත් තමයි..👑👑👑
@Shaanlakshan
@Shaanlakshan 24 күн бұрын
ශ්‍රී සමසම්බුද්ධ ශාසනයට නමස්කාර හෙළයට ජය
@livitube7216
@livitube7216 2 жыл бұрын
හෙලයට ජය, තෙරුවන් සරණයි ! රාවණ නිරිදු පිහිටයි !
@හෙළවෙදවරුණා
@හෙළවෙදවරුණා Жыл бұрын
Coment කියවපු මගේ ඇග සීතල වුණා මන්ද හෙළයන් තවම ජිවනනයි හෙළයන් ට ජය ළගදීම ලොකු වෙනසක් සිදුවේ
@viharaekanayake714
@viharaekanayake714 3 жыл бұрын
මේ තමයි අපේකම... අති විශිෂ්ටයි අයියේ 🙏💗
@api5826
@api5826 Жыл бұрын
අපේ දේශීය සටන් කලාව වන්නෙ,විශුද්දි සටන් කලාවයි.👍👍🖐️
Meaning of Washawatha Thandavaya
9:01
Ravana Brothers
Рет қаралды 497 М.
Gindara Mawwe (feat. Ranwala Balakaya)
4:11
Tharuka Gunarathne - Topic
Рет қаралды 110 М.
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 55 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 54 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
AlokoUdapadi Full Song
3:22
Kandy City Centre
Рет қаралды 43 М.
TRIO - DANCE TRACK by Pabalu Wijegoonawardane
3:34
Pabalu Wijegoonawardane
Рет қаралды 536 М.
Ravana Raga | රාවණ රාග  Thuvindu Muthukumara
3:29
AsiT Studios
Рет қаралды 311 М.
Haro Hara  | හරෝ හරා (Lyrics) Ranwala Balakaya
2:59
Ranwala Balakaya (ranwalaslk)
Рет қаралды 456 М.
Mahaasen Thandawaya Full Song මහාසෙන් තාණ්ඩවය
11:08
හරෝ හරා | Haro Hara | Kethroo Dance Troup Canada
3:35
කෙත් රූ. Keth Roo.
Рет қаралды 551 М.
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 55 МЛН