Gindara Pitawennata | karaoke | Danapala Udawaththa | without voice

  Рет қаралды 452,386

Sl karaoke

Sl karaoke

Күн бұрын

#GindaraPitawennatakaraoke #DanapalaUdawaththaKaraokesongs #gindarapitawennatatharapara
This Video About -Gindara Pitawennata | ගින්දර පිට වෙන්නට | Danapala Udawaththa | Karaoke | Without Voice
Social Media :
Subscribe | Like | Share | Comment My Channel
Face Book :- / slkaraokewithoutvoice
You Tube :- / slkaraokesingit
Twitter :- / karaokeit
instagram :- / slkaraoke
Information About Artists :-
ගින්දර පිට වෙන්නට | Danapala Udawaththa
Musical artist
0:00 - Intro
0:06 - Karaoke Track
gindara pita wennata,gindara pita wennata karaoke,gindara pita wennata without voice,gindara pita wennata lyrics,
gindara pitawennata song mp3 download,gindara pitawennata nonstop mp3 download,gindara pitawennata without voice lyrics,
gindara pitawennata chords,gindara pitawennata karaoke,gindara pitawennata mp3 lyrics,danapala udawatta songs,
danapala udawatta karaoke songs,danapala udawatta without voice songs,danapala udawaththa songs lyrics,
danapala udawaththa mp3,danapala udawaththa mp3 album download,gindara pitawennata thara para rath welane,
gindara pitawennata with flashback,gindara pitawennata dj,gindara pitawennata leya saha laya,gindara pitawennata karaoke with lyrics,
gindara pitawennata cover,gindara pitawennata original song,gindara pitawennata danapala udawaththa,
Karaoke And Lyrics:
~~~MUSIC DISCLAIMER (Artists/Producers & Recording Labels)~~~
this is for promotional/entertainment/educational purposes only. Credit should remain with the respective owners.
If you like this song, please buy the relative CD to support the artist.
If you would like any Karaoke tracks created for you personally, please Contact.
slwithoutvoice@gmail.com
+94753606468 Thank You.
Video created by Rangana Kariyawasam 2020 Sl Karaoke Team.
ගින්දර පිට වෙන්නට තාර පාර රත් වෙලානේ
යටි පලු දෙකම දැවෙනවා
ඇස් දෙක ඇර ගන්නට බැරි තරමට පායනවානේ
දහදිය මුගුරු ගලනවා
කොළඹින් අරන් ආව මාළු හින්දා හිතට බයනේ
මොරදී උගුර රිදෙනවා
බර අඩු නොවුන නිසා කද කරපිට ඇඹරී ඇඹරී
චිරි චිරි ගාලා හඬනවා
පොලියත් එක්ක දෙන්න මාළු ගන්න ගෙනා සල්ලි
හවසට දෙන්නම ඕනේ
අනුකම්පාවක් නැති සිල්ලර කඩේ මුදලාලිත්
බැනගෙන ගෙදරට එන්නේ
ඉස්පිරිතාලෙ ඉන්න පොඩි දරුවාට දෙන්න කියපු
බෙහෙතත් කොහොමද ගන්නේ
අල්ලපු වත්තෙ තියෙන බණ ගෙදරට නොගිහින් බැහැ
කොහොමද නිකම්ම යන්නේ
ගින්දර පිට වෙන්නට තාර පාර රත් වෙලානේ
යටි පලු දෙකම දැවෙනවා
ඇස් දෙක ඇර ගන්නට බැරි තරමට පායනවානේ
දහදිය මුගුරු ගලනවා...
වෙනදට මා එනතුරු පාර බලන් ඉන්න ඈයෝ
මොකදැයි මාලු නොගන්නේ
පාපැදිවල පටවල මට ඉස්සර වෙලා ආපු
අයගෙන් මාළු අරන් නේ
ඉඳහිට කතා කරලා ගන්න හදන කෙනෙක් වුණත්
ණයටනෙ අද ඉල්ලන්නේ
තව ටිකකින් පල නැති මාළු කූරි ටික දෙනෙක්නෙ
විසඳුම දෙන්නට ඉන්නේ
ගින්දර පිට වෙන්නට තාර පාර රත් වෙලානේ
යටි පලු දෙකම දැවෙනවා
ඇස් දෙක ඇර ගන්නට බැරි තරමට පායනවානේ
දහදිය මුගුරු ගලනවා
කොළඹින් අරන් ආව මාළු හින්දා හිතට බයනේ
මොරදී උගුර රිදෙනවා
බර අඩු නොවුන නිසා කද කරපිට ඇඹරී ඇඹරී
චිරි චිරි ගාලා හඬනවා
SL Karaoke Sing It
For More Videos Subscribe My KZbin Channel Link Here ❤️
bit.ly/3j9S5wx
Follow My Fb Page Link Here ❤️
/ slkaraokewithoutvoice
Fb පේජ් එකත් ෆලෝ කරගෙන යන්න.❤️
✅ follow
✅ like
✅ comment
✅ share
Sl Karaoke Is the Most Popular KZbin Channel In Sri Lanka. If You Want Any Songs Track Please Comment In Comment Area And Like | Share | Subscribe For More Updates.
▂ ▃ ▄ ▅ ▆ Thanks for Watching our channel Video ▆ ▅ ▄ ▃ ▂
▂ ▃ ▄ ▅ ▆ Stay Connected With us for more Videos ▆ ▅ ▄ ▃ ▂
▂ ▃ ▄ ▅ ▆ Comment ✔ Like ✔ Share ✔ Subscribe ▆ ▅ ▄ ▃ ▂
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
😊 This video is child-friendly / kid friendly / family friendly!
The information contained on this KZbin Channel and the resources available for download/viewing through this KZbin Channel is for educational and informational purposes only.

Пікірлер: 33
@niroshakumuduni4705
@niroshakumuduni4705 Жыл бұрын
Lassenai lassenai budu sarenai
@wasanthagw3181
@wasanthagw3181 Жыл бұрын
Eththa
@SlPrasanga-sw5lk
@SlPrasanga-sw5lk Жыл бұрын
Ela aiya ban💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
@hnfamilyvlogs279
@hnfamilyvlogs279 2 жыл бұрын
Maru maru malli
@sandathijayanthi7458
@sandathijayanthi7458 2 жыл бұрын
MAnika mage hithe dennakoo පිරිමි එක්කෙනා kiyanna tikawitharak dala please
@dickjithen7004
@dickjithen7004 3 жыл бұрын
හොඳයි
@Dilmuthu323
@Dilmuthu323 3 жыл бұрын
Godaaaaaaaaaaaak ලස්සනයි godaaaaaaaaaaaak ලස්සනයි godaaaaaaaaaaaak ලස්සනයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@slgamingsmoki.3432
@slgamingsmoki.3432 2 жыл бұрын
Hodai hodai
@Dilmuthu323
@Dilmuthu323 3 жыл бұрын
Godaaaaaaaaaaaak ලස්සනයි
@anuradhawirasinha8749
@anuradhawirasinha8749 2 жыл бұрын
Maru
@ranjith2287
@ranjith2287 2 жыл бұрын
super❤️
@slkaraokesingit
@slkaraokesingit Жыл бұрын
Thank you 🤗
@wasanthagw3181
@wasanthagw3181 Жыл бұрын
Mama asa sinduwak tamai ithin❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nilanthikapriyadarshani2899
@nilanthikapriyadarshani2899 2 жыл бұрын
Ada ipdun navum lowta hiru deviyani varam denna song karoke eka denna
@gaganamax6748
@gaganamax6748 3 жыл бұрын
beautiful
@mackabhi
@mackabhi 5 ай бұрын
Gindara pitawennata
@Senevi-kv7kk
@Senevi-kv7kk Ай бұрын
Kulikkiyatcha cocokola
@ishanthaperis8469
@ishanthaperis8469 7 ай бұрын
Holy daruwak
@sachiniimesha8019
@sachiniimesha8019 2 жыл бұрын
Verly beautiful
@nilanthikapriyadarshani2899
@nilanthikapriyadarshani2899 2 жыл бұрын
කිරි වෙහෙරෙ කොත් කරල්ල song karoke eka denna
@rehanwijawardhana3051
@rehanwijawardhana3051 3 жыл бұрын
Would you be kind enough to make karoke track ipida mare yali ipide (Mr' W.D Amaradewa )
@thepulsridara7060
@thepulsridara7060 3 жыл бұрын
♥️
@nimanthalakshan4547
@nimanthalakshan4547 3 жыл бұрын
👍👍
@priyalsujeewa3334
@priyalsujeewa3334 Жыл бұрын
Fast wade
@user-kq3rg9fh7d
@user-kq3rg9fh7d 3 жыл бұрын
👍👍👍👍👏👏👏👏❤
@lakshannimantha3478
@lakshannimantha3478 2 жыл бұрын
Ela
@jagathpinnapola2163
@jagathpinnapola2163 Жыл бұрын
P
@chathurangasenarathna1223
@chathurangasenarathna1223 11 ай бұрын
Antan jopn
@user-qq8zn7kq2o
@user-qq8zn7kq2o 2 жыл бұрын
Penna do
@nilanthikapriyadarshani2899
@nilanthikapriyadarshani2899 2 жыл бұрын
පෙරදිග අහසෙ පෙරමුන අරගෙන song eke karoke eka denna
@udenipuspakumariudeni4491
@udenipuspakumariudeni4491 2 жыл бұрын
Hoday
@CristiWaidyarathna
@CristiWaidyarathna 18 күн бұрын
🥰🥰🥰🥰❤️❤️❤️👍👍👍👍🤣🤣🤣🤣🤣🤣🤣
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 88 МЛН
small vs big hoop #tiktok
00:12
Анастасия Тарасова
Рет қаралды 29 МЛН
🌊Насколько Глубокий Океан ? #shorts
00:42
Punchi Kale Api Sindu Kiyapu Hati Karaoke | Without Voice | Ashen Music Pro
4:33
Man Italiye Thani Una Karaoke with Lyrics (Without Voice)
3:57
sinduma thamai
Рет қаралды 198 М.
Janona
4:09
Release - Topic
Рет қаралды 1,1 МЛН
Serik Ibragimov - Сен келдің (mood video) 2024
3:19
Serik Ibragimov
Рет қаралды 1,1 МЛН
LISA - ROCKSTAR (Official Music Video)
2:48
LLOUD Official
Рет қаралды 77 МЛН
Көктемге хат
3:08
Release - Topic
Рет қаралды 229 М.
Bakr x Бегиш - TYTYN (Mood Video)
3:08
Bakr
Рет қаралды 714 М.
Kobelek
4:11
6ELLUCCI - Topic
Рет қаралды 290 М.