Ginimalak

  Рет қаралды 28,529

Kithsiri Jayasekara Official

Kithsiri Jayasekara Official

Күн бұрын

Artist Kithsiri Jayasekara
Lyrics by Dhamma Dissanayaka and Keerthi Ariyadasa
Music by Lalith Wickramarathna
Album Ginimalak (1993)
This short segment was taken from kithsiri jayasekara's 'wassakata passe' live in concert (01/26/2020). Concert music by "SIHASHAKTHI".
______________________________________Tags______________________________________________________
#kithsiri, #kithsiri_jayasekara, #kithsirijayasekara_songs, #kithsiri_jayasekaranew_song, #kithsiri_jayasekara2022, #kithsiri_jayasekara_new_music_video, #jayasekara, #cinderella_kithsiri_jaysekara, #kithsiri, #kithsiri_jayasekara_song, #kithisiri_jayasekara, #kithsiri_jayasekara_jukebox, #kithsiri_jayasekara_new_songs, #kithsiri_jayasekara_song_chord, #ginimalak_kithsiri_jayasekara, #obe_kopulei_kithsiri_jayasekara, #kithsiri_jayasekara_cinderella, #kithsiri_jayasekara_collection, #oya_as_piyana_omaha_inna, #kithsiri_jayasekara_karaoke, #kithsiri_jayasekara_song_lyrics, #kithsiri_song

Пікірлер: 81
@MalindaG
@MalindaG Ай бұрын
කවදාවත් වයසට යන්නෙ නැති සින්දු 😍❤️ පොඩි කාලෙ ඉඳල තාම අහනවා. පුදුම ලස්සනක් ❤
@kithsirijayasekara
@kithsirijayasekara Ай бұрын
ස්තූතියි හැමදාමත් 💝🙏
@KaveeKaushalya
@KaveeKaushalya 15 күн бұрын
මට අවුරුදු 24යි අපෙ අම්මලගෙ තාත්තලගෙ කාලෙ සින්දු මේ..හරිම ආසාවෙන් අහන්නෙ දැනුත්.. දැන් ඒ කියන්නෙ අපේ කාලෙ හැදෙන ගීත වලට හැරෙන්නවත් බෑ මේ ගීත එක්ක.. ඒ කාලෙ මේ වගේ ගීත නිර්මාණය කරන්න වචනෙකින් හරි උදවු කල සියලු දෙනාටම පින් ❤❤
@kithsirijayasekara
@kithsirijayasekara 14 күн бұрын
හදවතින්ම තුති ඔබේ ආදරණීය ප්‍රතිචාරයට, සියලු යහපත ඉටුවේවා 🙏💖
@gayannn2864
@gayannn2864 Ай бұрын
මම ආසම සින්දුව කොච්චර අහුවවත් ඇති වෙන්නෙ නෑ ❤❤
@kithsirijayasekara
@kithsirijayasekara Ай бұрын
ස්තූතියි ඔබට 💝
@kavishkakarunadhipathi4956
@kavishkakarunadhipathi4956 8 ай бұрын
මගෙ වයස අවුරුදු විසි පහක් වෙනවා මම කිත්සිරි ජයසේකර අංකල් ට ගොඩක් ආදරෙයි කිත්සිරි ජයසේකර අංකල් ගෙ සිංදු ගොඩක් ලස්සනයි අහන්න ආසා හිතෙනවා කිත්සිරි අංකල් ගෙ මෙ ගිනිමලක් සිංදුව පට්ට කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ඒ තරම් නිර්මාණශීලී කිත්සිරි ජයසේකර අංකල් ට තෙරුවන් සරණායි දෙවි පිහිටයි ඇස් වහ නැ කට වහ නැ යහපතක් වේවා නමෝ බුද්ධාය සුභ අනාගතයක් වේවා.🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰☸️☸️☸️☸️🙂🙂🌺🌺😗😗😘😘😘😘😘😍😍😍😍😍🏵️🏵️🏵️💮💮💮💮💮💐💐💕💕💕💞💞💞💛💛💙💙
@kithsirijayasekara
@kithsirijayasekara 8 ай бұрын
ස්තූතියි ඔබට, ඔබෙත් සියලු යහපත් සිතුවිලි සාර්ථක වේවා, තෙරුවන් සරණයි 🙏💖
@patabendigedarasameera4937
@patabendigedarasameera4937 Ай бұрын
Favorite one ❤
@kithsirijayasekara
@kithsirijayasekara Ай бұрын
Thank you 💖
@buddikachathuranga215
@buddikachathuranga215 12 күн бұрын
මේක විශ්වීය ගීතයක්❤
@kithsirijayasekara
@kithsirijayasekara 12 күн бұрын
ස්තූතියි ආදරණීය ඔබට 🥰
@Chefthisara
@Chefthisara 10 ай бұрын
කිසිදා නොමියෙන හඩක් සහ ගීතයක් ❤️💫
@kithsirijayasekara
@kithsirijayasekara 10 ай бұрын
🌹🌹 ස්තුතියි
@Lahiru-ow2nt
@Lahiru-ow2nt Жыл бұрын
2023 ahana aya koo😍..marama lassanai
@kithsirijayasekara
@kithsirijayasekara Жыл бұрын
Thank you so much, please subscribe my channel and share with your frinds🙏🌹🌹❤
@wasanthapeiris8567
@wasanthapeiris8567 19 күн бұрын
❤❤❤❤❤
@kithsirijayasekara
@kithsirijayasekara 14 күн бұрын
❤️❤️💝
@hiruniyashodha9697
@hiruniyashodha9697 Жыл бұрын
One of favourite 🤩🤩🤩❤❤❤
@kithsirijayasekara
@kithsirijayasekara Жыл бұрын
Thank you❤❤🌹
@rupaalgewatta3578
@rupaalgewatta3578 Жыл бұрын
Very special song.Excellent.Sweet singing.❤👌
@kithsirijayasekara
@kithsirijayasekara Жыл бұрын
Thank yoy🌹🌹❤
@lakminigunawardana8578
@lakminigunawardana8578 5 ай бұрын
Patta voice ekak
@kithsirijayasekara
@kithsirijayasekara 5 ай бұрын
💖💖💖
@sachithkalhara9157
@sachithkalhara9157 Жыл бұрын
perfect kithsiri ayya😍
@kithsirijayasekara
@kithsirijayasekara Жыл бұрын
Thank you malli🌹❤
@udayanagaanurada1176
@udayanagaanurada1176 Жыл бұрын
superb backing & voice 100%
@kithsirijayasekara
@kithsirijayasekara Жыл бұрын
Thank you so much 🌹🌹❤
@wimalaramasinghe3457
@wimalaramasinghe3457 10 ай бұрын
මම ආසම ගිතයක්
@kithsirijayasekara
@kithsirijayasekara 10 ай бұрын
ස්තූතියි ඔබට 💖
@kithsirijayasekara
@kithsirijayasekara 10 ай бұрын
ස්තූතියි ඔබට 💖
@uk6627
@uk6627 4 ай бұрын
සිහශක්ති
@nandanialgoda9670
@nandanialgoda9670 Жыл бұрын
Nice voice Nice song I like it so much
@kithsirijayasekara
@kithsirijayasekara Жыл бұрын
Thank you somuch🙏🌹❤
@Visanka
@Visanka Жыл бұрын
me backing ekata patta lassanai
@kithsirijayasekara
@kithsirijayasekara Жыл бұрын
Thank you🌹❤
@hasankajayasundara23
@hasankajayasundara23 Жыл бұрын
කැමති ම සුපිරි හඩක් 🎶💙🎶
@kithsirijayasekara
@kithsirijayasekara Жыл бұрын
ස්තුතියි ආදරණීය ඔබට ❤🌹🌹
@tiamo7187
@tiamo7187 5 ай бұрын
Anurage raliyen passe mama 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@kithsirijayasekara
@kithsirijayasekara 5 ай бұрын
💖💖💪
@nadithmayuranga1405
@nadithmayuranga1405 Жыл бұрын
ආදරෙයි හැමදාම ..❤️❤️❤️
@kithsirijayasekara
@kithsirijayasekara Жыл бұрын
ස්තූතියි හැමදාමත් , මගේ සතුටත් එපමනයි❤❤🌹🙏
@lethushatharuka7105
@lethushatharuka7105 2 жыл бұрын
beautiful & also good music
@kithsirijayasekara
@kithsirijayasekara 2 жыл бұрын
Thank you❤
@relaxyourmind6399
@relaxyourmind6399 Жыл бұрын
Kiththa i love this song _ Mahesh (from cali -USA )
@kithsirijayasekara
@kithsirijayasekara Жыл бұрын
Thanks 🙏❤
@nimekaprasad2554
@nimekaprasad2554 7 ай бұрын
❤❤❤
@kithsirijayasekara
@kithsirijayasekara 7 ай бұрын
❤️❤️
@uk6627
@uk6627 4 ай бұрын
අයේ pitch out යන ඒවා බැකින් අවිල් යන ඒව හීන මේ බෑන්ඩ් වලට
@amalidushanthi7099
@amalidushanthi7099 Жыл бұрын
සදාහරිත හඬක්...😍❤️
@kithsirijayasekara
@kithsirijayasekara Жыл бұрын
😍🌹🌹🌹❤🙏 ස්තුතියි ඔබට.
@dilumrodrigo7630
@dilumrodrigo7630 8 ай бұрын
මොකක්ද ⁣යකෝ සදාහරිත හඬක් කියන එකේ තේරුම
@amalidushanthi7099
@amalidushanthi7099 8 ай бұрын
Evergreen songs Evergreen voice ❤️ සිංහල තේරෙන්නැති එකේ ඉංග්‍රීසියෙන් දැම්මම තේරුම්ගන්න පුළුවන්වෙයි උම්බෑ මහත්තයාට.
@abhishekweerasinghe3895
@abhishekweerasinghe3895 2 жыл бұрын
very nice
@kithsirijayasekara
@kithsirijayasekara 2 жыл бұрын
Thank you❤
@ashokapathmasiri7846
@ashokapathmasiri7846 Жыл бұрын
Ahamben dekke .....waw....
@kithsirijayasekara
@kithsirijayasekara Жыл бұрын
Thank you❤🙏
@abhishekweerasinghe3895
@abhishekweerasinghe3895 2 жыл бұрын
nice
@kithsirijayasekara
@kithsirijayasekara 2 жыл бұрын
Thank you❤
@madushagodaklaznaichutinan6057
@madushagodaklaznaichutinan6057 2 жыл бұрын
Asama sinduwak
@kithsirijayasekara
@kithsirijayasekara 2 жыл бұрын
ස්තුතියි ❤
@සහන්එස්.ගුණරත්න
@සහන්එස්.ගුණරත්න Жыл бұрын
Me sinduwe remake ekak ona sir... 👌👌✨️✨️
@kithsirijayasekara
@kithsirijayasekara Жыл бұрын
ඔව් හොඳ අදහසක් 🙏අපි බලමු❤🌹
@thusithasuraj755
@thusithasuraj755 5 ай бұрын
මේ සින්දුවට පාදක උන ඇත්ත කතාවක් තියෙනවා නේද
@kithsirijayasekara
@kithsirijayasekara 5 ай бұрын
ඔව් කොළඹ විශ්වවිද්‍යාලය සහ සම්බන්ධ සිද්ධියක්, ස්තූතියි ඔබට 💖
@madhukaweerasinghe2131
@madhukaweerasinghe2131 Ай бұрын
2024
@kithsirijayasekara
@kithsirijayasekara Ай бұрын
❤️🙏
@lakshithamadushan5019
@lakshithamadushan5019 Жыл бұрын
සර් තාම කැනඩාවෙද...අනේ ලක්කාවෙ ශෝ එකක් කරන්නකෝ
@kithsirijayasekara
@kithsirijayasekara Жыл бұрын
ඔව් මෙහෙ ස්ථිර පදිංචියනෙ පුතේ,අපි බලමු ඉදිරියේදී, ස්තුතියි ඔයාට🌹🌹❤
@thilankajayasinghe935
@thilankajayasinghe935 11 ай бұрын
පරණ වෙන්න වෙන්න රසයි...නියමයි අයියෙ..music arrangement එකත් මරු...
@kithsirijayasekara
@kithsirijayasekara 11 ай бұрын
@@thilankajayasinghe935 ස්තූතියි ඔබට🌹🌹❤
@printzhub1847
@printzhub1847 9 ай бұрын
mokak genada me sinduwen kiyanne?
@kithsirijayasekara
@kithsirijayasekara 9 ай бұрын
ගීතය හොඳින් අසන්න❤️
@nimeshrathnayake1819
@nimeshrathnayake1819 5 ай бұрын
සිංදු කවදත් ලස්සනයි මෙතන backing නම් චොර..විශේෂයෙන් ම drums..මාර විදියට දුවනවා..ඒ සින්දුවේ ලස්සන එහෙම් පිටින්ම ම කාලා..
@sanjusp7481
@sanjusp7481 5 ай бұрын
Hariyata kalin practice karala naa wage kattiya ekata, Nettan deiyane, ese mese drummer kenekda play karanne.
@kithsirijayasekara
@kithsirijayasekara 5 ай бұрын
❤️ ස්තූතියි ඔබට.
@kithsirijayasekara
@kithsirijayasekara 5 ай бұрын
ස්තූතියි ඔබට ❤️
@Visanka
@Visanka Жыл бұрын
❤❤❤❤❤❤❤
@kithsirijayasekara
@kithsirijayasekara Жыл бұрын
❤❤🌹
@achinijayasinghe1757
@achinijayasinghe1757 9 ай бұрын
❤❤❤❤
@kithsirijayasekara
@kithsirijayasekara 9 ай бұрын
❤️❤️🙏
Obe Kopule - Kithsiri Jayasekara
4:52
Kithsiri Jayasekara Official
Рет қаралды 60 М.
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 53 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 68 МЛН
Gini Malak
4:07
Kithsiri Jayasekara - Topic
Рет қаралды 14 М.
Disne galana
5:15
Namal Udara
Рет қаралды 707 М.
Pem Kawak - Kithsiri Jayasekara
4:05
Kithsiri Jayasekara Official
Рет қаралды 71 М.
Imam Hatrilwa Putshari | Masiwa Yatru (S02.Ep.32) | Damir Mohamed
17:02
أجمل أغاني فيروز  الصباحيه Best morning Songs Fairouz
57:38
𝐅𝐞𝐲𝐫𝐨𝐮𝐳 𝐋🇱🇧𝐛𝐧𝐞𝐧
Рет қаралды 2,5 МЛН
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 53 МЛН