Pem Kawak - Kithsiri Jayasekara

  Рет қаралды 71,245

Kithsiri Jayasekara Official

Kithsiri Jayasekara Official

Күн бұрын

Artist - Kithsiri Jaysekara
Lyrics by Swarna Gunawardena
Music by Dr.Rohana Weerasinghe
This short segment was taken from Kithsiri Jayasekara's "වැස්සකට පස්සෙ" live in concert.(01/26/2020)
WASSAKATA PASSE LIVE IN CONCERT MUSIC BY SIHASHAKTHI
______________________________________Tags______________________________________________________
#kithsiri, #kithsiri_jayasekara, #kithsirijayasekara_songs, #kithsiri_jayasekaranew_song, #kithsiri_jayasekara2022, #kithsiri_jayasekara_new_music_video, #jayasekara, #cinderella_kithsiri_jaysekara, #kithsiri, #kithsiri_jayasekara_song, #kithisiri_jayasekara, #kithsiri_jayasekara_jukebox, #kithsiri_jayasekara_new_songs, #kithsiri_jayasekara_song_chord, #ginimalak_kithsiri_jayasekara, #obe_kopulei_kithsiri_jayasekara, #kithsiri_jayasekara_cinderella, #kithsiri_jayasekara_collection, #oya_as_piyana_omaha_inna, #kithsiri_jayasekara_karaoke, #kithsiri_jayasekara_song_lyrics, #kithsiri_song

Пікірлер: 136
@WWE_wrestling_movements
@WWE_wrestling_movements Жыл бұрын
වැඩිය එලි පහලියට එන්නෙ නැති සුපිරි ගායකයෙක් , හිත නිවෙනවා ඇත්තටම මේ සිංදු වලින් lyrics ලියපු කෙනාටත් respect
@kithsirijayasekara
@kithsirijayasekara Жыл бұрын
ස්තුතියි ඔබට❤🙏
@priyankaramahagammullage2892
@priyankaramahagammullage2892 Жыл бұрын
මගේ ප්‍රථම ප්‍රේමයේ යුගයක හදවතේ ඉහළම රැදුණු ගීතය වසර 23 ක් වෙනවා මුලින්ම අහලා තවමත් ඒ රසයමයි ඇය මගේ බිරිඳ වුණා දැන් අපි වෙන් වෙලා නමුත් ඒ මිහිරි හැගීම් අදටත් වලංගුයි 🙏
@kithsirijayasekara
@kithsirijayasekara Жыл бұрын
ස්තූතියි ඔබට..ඒ ආදරණීය මතකයන් හැදාමත් ආදරණීයයි🙏❤❤
@prasangiauwardt346
@prasangiauwardt346 8 ай бұрын
හරිම කනගාටුයි........ලියන්න වදන් ගලා නොඒ.. සොයුර.
@sithakamadushan5444
@sithakamadushan5444 2 ай бұрын
ඇත්තටම ගිණි මලක් ගීතයෙන් පස්සේ තවත් ආසම ගීතයක් 👌👌👌
@kithsirijayasekara
@kithsirijayasekara 2 ай бұрын
Thank you 💖
@Imanz2000
@Imanz2000 7 ай бұрын
පෙම් කවක් ලියනවා මම ආයේ මල් ගහක් ගහක් ගානේ ඔබ ටිකක් නතර වී බැලුවෝතින් හමුවේවි සිත මාගේ... හමුවේවි සිත මාගේ... පෙම් කවක් ලියනවා...... අතු අගට මල් පළන්ඳා මඟ බලනවදෝ මන්දා බිගු මාවතේ සුවඳක් වෙලා ඔබ ඈත එන හින්දා // පෙම් කවක් ලියනවා.......... බඹරුන් කැකුලින් විමසූ රහසකි කිසිවෙක් නොඇසූ මා කවක් ලියා නැත නමකි ලියූ ඒ ඔබේ නම මා සැනසූ // පෙම් කවක් ලියනවා..........
@kithsirijayasekara
@kithsirijayasekara 7 ай бұрын
ස්තූතියි ඔබට ❤️( ඒ ඔබෙ නම මා සැනසූ )🙏
@travelwithgaya049
@travelwithgaya049 4 ай бұрын
2024 Anyone ??
@ahamedjavid4607
@ahamedjavid4607 2 ай бұрын
Yes we are
@DineshKumara-ex9pk
@DineshKumara-ex9pk 9 ай бұрын
හදවතට වදින සිංදු මේවා💞 අපි පින් කරලා තියෙනවා මේ වගේ සිංදු අහන්න ඇත්තටම.වෙනම ලෝකෙකට අරන් යනවා අහනකොට. නොමෙරෙන ගීත.බුදු සරණයි
@kithsirijayasekara
@kithsirijayasekara 9 ай бұрын
ස්තූතියි ඔබට, තෙරුවන් සරණයි 🙏
@nuwanpradeepwickramasinghe5994
@nuwanpradeepwickramasinghe5994 2 ай бұрын
සතියකට පාරක් අහන සිංදුවක්❤
@kithsirijayasekara
@kithsirijayasekara 2 ай бұрын
ස්තූතියි ආදරයට💝
@ahamedjavid4607
@ahamedjavid4607 2 ай бұрын
2003 2006 වකවනු වල රේඩියෝවේ පෙරලි ඇති කරපු චාට් ශෝ වල ඉදිරියෙන් සිටි සිංදු නම් ඒ කිත්සිරි ජයසේකරයන්... ඒ සෞම්‍ය ගීයන්ට අදත් එදා මෙන්
@kithsirijayasekara
@kithsirijayasekara 2 ай бұрын
Thank you so much 💓 💗 💛
@gayankumara6888
@gayankumara6888 9 ай бұрын
ඔබ ටිකක් නතර වී බැලුවොතින් -හමුවේවි හිත මාගේ... ❤️❤️❤️
@kithsirijayasekara
@kithsirijayasekara 9 ай бұрын
❤️♥️🙏
@devnipadmasiri1765
@devnipadmasiri1765 4 ай бұрын
ඔබතුමා අපි කැමතිම කලාකරුවෙක්. කොච්චර ඇහුවත් මේ ගීතවල රසයේ අඩුවක් වෙන්නේ නෑ. තෙරුවන් සරණයි ඔබතුමාට
@kithsirijayasekara
@kithsirijayasekara 4 ай бұрын
ස්තූතියි ඔබේ ආදරණීය ප්‍රතිචාරයට, සියලු යහපත ඉටුවේවා. තෙරුවන් සරණයි 🙏❤️
@kushanthadilshan5437
@kushanthadilshan5437 Жыл бұрын
if you want to go another part of meditation then please use headphones, play and close your eyes - Pem kawak liyanawa man aye, Mihire susum, Gini malak.. etc.
@kithsirijayasekara
@kithsirijayasekara Жыл бұрын
Thank you so much🙏❤❤🌹
@kasunpremarathna2234
@kasunpremarathna2234 4 ай бұрын
ඔබතුමාගේ ගීත වලින් මා කැමතිම ගීතය. දීර්ඝායු නිහතමානී කලාකරුවාණනි
@kithsirijayasekara
@kithsirijayasekara 4 ай бұрын
ස්තූතියි ආදරණීය සහෝදරයා 🥰❤️🙏
@uniqueone1677
@uniqueone1677 7 ай бұрын
මේ සින්දුව ඇහිල තිබුනට හරියටම ඇහුවෙ අද. ජාතික රූපවාහිනී කොලබ විශ්වවිද්‍යාලය කරපු වැඩසටහනක් බලද්දි.. හිතට දැනුන නිසයි youtub එකේ හොයල ආයෙම අහන්න හිතුනෙ.... ❤ අපි කැමති ඔයවගේ ගීත අපිට සජීවීව අහන්න අවස්තාවක් ලැබෙනවනම්.. ඒගීතවල සැගඋන ඒ ලස්සන කතාවත් එක්කම.
@kithsirijayasekara
@kithsirijayasekara 7 ай бұрын
ස්තූතියි ඔබට ❤️
@DN-fn4cd
@DN-fn4cd 2 жыл бұрын
එදා ඉදල අද වෙනකන් එක වගේම රස විදින්න පුලුවන් සිංදු අතලොස්සෙන් එකක්!
@kithsirijayasekara
@kithsirijayasekara 2 жыл бұрын
ස්තුතියි ඔබට❤
@tilakpelpola4723
@tilakpelpola4723 Жыл бұрын
Unmatchable voice of Kithsiri Jayasekera🎤🎼beautiful song ✔️
@kithsirijayasekara
@kithsirijayasekara Жыл бұрын
Thank you so much ❤
@poornasandanuwan5757
@poornasandanuwan5757 2 жыл бұрын
ඒ වොයිස් ❤
@kithsirijayasekara
@kithsirijayasekara 2 жыл бұрын
ස්තුතියි 🙏❤
@madrawijerathna-kq3eg
@madrawijerathna-kq3eg Жыл бұрын
මේ සිංදු පට්ට සිංදු ඇයි දන් නෑ මේ ගායකයෝ ශෝ එකක්කටවත් එන් නැත්තේ😢
@kithsirijayasekara
@kithsirijayasekara Жыл бұрын
දැනට ස්තිර පදිංචිය කැනඩාවේ ලංකාවට පැමිණි දිනෙක හමුවෙමු,ස්තූතියි🌹🌹
@madrawijerathna-kq3eg
@madrawijerathna-kq3eg Жыл бұрын
@@kithsirijayasekara බොහොම ස්ස්තූතියි මහත්තයා
@AkilaNimantha-qs7lk
@AkilaNimantha-qs7lk Жыл бұрын
🐇💚 බඹරුන් කැකුළින් විමසූ 🐇💚 රහසකි කිසිවෙකු නොඇසූ 🐇💚 මා කවක් ලියා නැත නමකි ලියූ 🐇💚 ඒ ඔබෙ නම මා සැනසූ 🐇🐃💚
@kithsirijayasekara
@kithsirijayasekara Жыл бұрын
ස්තූතියි ඔබට🌹❤
@sudarmabandara2449
@sudarmabandara2449 9 ай бұрын
අද ගුවන් විදුලියෙන් මේ ගීතය අහන්න ලැබුණා ..හරිම ලස්සනයි ❤️ ඔබේ ලයාන්විත හඩ නැවතත් අහන්න හිතුනා ❤❤
@kithsirijayasekara
@kithsirijayasekara 9 ай бұрын
ස්තුතියි ඔබේ ආදරයට 💖
@sanjulapamitha3942
@sanjulapamitha3942 7 ай бұрын
❤❤❤
@kithsirijayasekara
@kithsirijayasekara 7 ай бұрын
❤️❤️
@virajkumarage2158
@virajkumarage2158 8 ай бұрын
Mama asama kalakruwek ..mewa sindu nemei භාවනාවක්
@kithsirijayasekara
@kithsirijayasekara 8 ай бұрын
ස්තූතියි ඔබට 💖
@nandanialgoda9670
@nandanialgoda9670 Жыл бұрын
කොච්චර අහුවත් එපා වෙන්නෙ නෑ හරිම ලස්සනයි
@kithsirijayasekara
@kithsirijayasekara Жыл бұрын
ස්තූතියි ඔබට🌹🌹❤🙏
@umandahansanie7483
@umandahansanie7483 7 ай бұрын
හරිම ලස්සන ගීතයක්..🥺💖
@kithsirijayasekara
@kithsirijayasekara 7 ай бұрын
ස්තූතියි ඔබට ❤️
@user-ss4fe1mm6u
@user-ss4fe1mm6u 3 ай бұрын
❤❤❤❤ godak 2024. 05.20
@SanjuRavishka.
@SanjuRavishka. 8 ай бұрын
ආසම කලාකරුවෙක් ❤❤
@kithsirijayasekara
@kithsirijayasekara 8 ай бұрын
ස්තූතියි ඔබට ❤️
@user-pk3bn1qi7i
@user-pk3bn1qi7i Жыл бұрын
ගොඩාක් ආදරය කරන අපේම වුන හදවතට අදටත් දැනෙන ලස්සනම ලස්සන ගීතයක්
@kithsirijayasekara
@kithsirijayasekara Жыл бұрын
ස්තුතියි ඔබේ ආදරයට🙏🌹🌹❤
@user-pk3bn1qi7i
@user-pk3bn1qi7i Жыл бұрын
​@@kithsirijayasekara❤
@udithalakmal5164
@udithalakmal5164 Жыл бұрын
මැරෙන්නෙ නැති ගීත
@kithsirijayasekara
@kithsirijayasekara Жыл бұрын
ස්තුතියි ඔබට🙏🌹❤
@surangisenadera1161
@surangisenadera1161 2 жыл бұрын
හරිම ආසයි.
@kithsirijayasekara
@kithsirijayasekara 2 жыл бұрын
❤❤🙏
@chandrikapriyadarshani8426
@chandrikapriyadarshani8426 Жыл бұрын
One of my favourite songs....Great singer...
@kithsirijayasekara
@kithsirijayasekara Жыл бұрын
Thanks a lot ❤🌹
@surangashameera8322
@surangashameera8322 2 жыл бұрын
ආසම ගීතයක් .
@kithsirijayasekara
@kithsirijayasekara 2 жыл бұрын
ස්තූතියි ❤
@srimathithennakoon10
@srimathithennakoon10 2 жыл бұрын
ලස්සන යි
@Nawodaya-dc2ww
@Nawodaya-dc2ww 3 ай бұрын
@upulfernando6976
@upulfernando6976 2 жыл бұрын
Very Nice Song.Lyrics .melody n Singing.
@kithsirijayasekara
@kithsirijayasekara 2 жыл бұрын
Thank you🙏❤
@lakshithamadushan5019
@lakshithamadushan5019 Жыл бұрын
පට්ට සර්...
@kithsirijayasekara
@kithsirijayasekara Жыл бұрын
Thank you puthe🌹❤
@dreamflixstudio1673
@dreamflixstudio1673 2 жыл бұрын
හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️
@kithsirijayasekara
@kithsirijayasekara 2 жыл бұрын
ස්තූතියි ඔබට❤
@sewwandipanampitiya
@sewwandipanampitiya 8 ай бұрын
dawasakata 3.4 parakata wada ahanwa et epa wenne ne... mge e adaraneeya atitayata ... mm adatat darey ... 😢❤❤❤❤
@kithsirijayasekara
@kithsirijayasekara 8 ай бұрын
ස්තූතියි ඔබට 💖
@lethushatharuka7105
@lethushatharuka7105 2 жыл бұрын
my favourite
@kithsirijayasekara
@kithsirijayasekara 2 жыл бұрын
Thank you❤
@lakminiwalisundara2694
@lakminiwalisundara2694 2 жыл бұрын
Harima lassanai....issara vagema thamath adare karana adaraneeya geethayak......
@kithsirijayasekara
@kithsirijayasekara 2 жыл бұрын
ස්තූතියි ඔබට❤
@shiromipeiris1229
@shiromipeiris1229 11 ай бұрын
I ❤ this song 🎵 🎉🎉🎉
@kithsirijayasekara
@kithsirijayasekara 11 ай бұрын
Thank you🌹❤
@chulawnsarupasinghe.
@chulawnsarupasinghe. Жыл бұрын
Niyami
@kithsirijayasekara
@kithsirijayasekara Жыл бұрын
ස්තූතියි ඔබට❤🌹
@UdayaSampath-fx2ks
@UdayaSampath-fx2ks 7 ай бұрын
Lassane song
@kithsirijayasekara
@kithsirijayasekara 7 ай бұрын
❤️❤️
@nayomiamarasekara3811
@nayomiamarasekara3811 Жыл бұрын
Nice song ❤
@kithsirijayasekara
@kithsirijayasekara Жыл бұрын
Thank you..Please subscribe my channel & share with your friends.Really appropriate it.🌹🌹❤.
@udakaweerakoon3225
@udakaweerakoon3225 Жыл бұрын
පට්ට ...සද්ද නෑ වැඩ විතරයි ...
@kithsirijayasekara
@kithsirijayasekara Жыл бұрын
ස්තූතියි ඔබට🙏🌹❤
@pasanmalinda9166
@pasanmalinda9166 2 жыл бұрын
Nice song....
@kithsirijayasekara
@kithsirijayasekara 2 жыл бұрын
Thank you ❤
@devindanayanajith8818
@devindanayanajith8818 2 ай бұрын
Man Hamadama asa aurudu ganaka idla ahana song ekak kisima hethuwak nathuwa mawa kohedoo atharaman krnwa. Lyrics balagana Kisima hethuwak nathuwa oni thrm adanna plwn e thrm feel wena Lyrics Melody ekak thynwa e dektama hry yana Voice ekakuth thynwa.🥰
@kithsirijayasekara
@kithsirijayasekara 2 ай бұрын
ස්තූතියි ඔබේ ආදරණීය සටහනට ❤️❤️
@taprobanemusic4604
@taprobanemusic4604 2 жыл бұрын
❤️👌 හදචතට කතා කරන සින්දු 🥰
@kithsirijayasekara
@kithsirijayasekara 2 жыл бұрын
ස්තුතියි ඔබට❤
@dilshanthilina6028
@dilshanthilina6028 2 жыл бұрын
Super freinds thushara jeewanthagen ahala hoyagana awe adai danne obathumage kiyala meka lassanai godakma
@kithsirijayasekara
@kithsirijayasekara 2 жыл бұрын
ස්තූතියි ඔබට ❤🙏
@dilshanthilina6028
@dilshanthilina6028 2 жыл бұрын
@@kithsirijayasekara welcome sir ❤❤
@SamanWeerasinghe-h7q
@SamanWeerasinghe-h7q 7 ай бұрын
Iike
@kithsirijayasekara
@kithsirijayasekara 7 ай бұрын
❤️🙏
@bhathiyabandara2821
@bhathiyabandara2821 2 жыл бұрын
Very Nice...
@kithsirijayasekara
@kithsirijayasekara 2 жыл бұрын
Thank you❤
@kumarikumari7476
@kumarikumari7476 Жыл бұрын
Hamin හදවත athulatama කිඳා bassa gayakayek.oba mansa tam kittui a vadan pelin.hama githayakm
@kithsirijayasekara
@kithsirijayasekara Жыл бұрын
ස්තූතියි ඔබට🙏🌹🌹❤
@theekshananuwan4300
@theekshananuwan4300 Жыл бұрын
adare karana layanwitha katahadak
@kithsirijayasekara
@kithsirijayasekara Жыл бұрын
Thank you🙏🌹❤
@pushpamadushanka8000
@pushpamadushanka8000 2 жыл бұрын
Superb
@kithsirijayasekara
@kithsirijayasekara 2 жыл бұрын
Thank you❤
@tharindulakshal1718
@tharindulakshal1718 2 жыл бұрын
💓💓💓
@knpereraperera501
@knpereraperera501 Жыл бұрын
❤️❤️❤️👍 lassani
@kithsirijayasekara
@kithsirijayasekara Жыл бұрын
🙏❤❤❤
@aselachandeep6443
@aselachandeep6443 Жыл бұрын
2023/03/28 අදත් අහනවා
@kithsirijayasekara
@kithsirijayasekara Жыл бұрын
ස්තූතියි ඔබට🌹🌹❤
@abhishekweerasinghe3895
@abhishekweerasinghe3895 2 жыл бұрын
nice voice
@kithsirijayasekara
@kithsirijayasekara 2 жыл бұрын
Thank you❤
@jayanthapriyalal6239
@jayanthapriyalal6239 Жыл бұрын
🥰👍👍👍👍
@kithsirijayasekara
@kithsirijayasekara Жыл бұрын
🙏❤
@kasunwijesekaratikiri7348
@kasunwijesekaratikiri7348 2 жыл бұрын
💖💖💖💖😥
@BandusenaRajapaksha
@BandusenaRajapaksha 7 ай бұрын
🎉🎉🎉😂❤❤❤😂😂Bv 1:30
@ChinthaNilani-r1i
@ChinthaNilani-r1i 9 ай бұрын
Dayabarama kith Sri ada oba koheda magema giyak denna asi oabagema hadin kiyanna mata salli na oaba ta puluwannm tahanuwa dagena kiyanna mama a taramta duupth at ahitak na oba ge ahadin ahanna asi magema akama hinayk aya suba patum gani malk pipaunaya dorakada a gitaya atahmt mama tahamt ahanwa❤ tunuruwange pheti oayage family aktama
@kithsirijayasekara
@kithsirijayasekara 9 ай бұрын
ස්තුතියි ඔබට, යොමුකරන්න ගීතය kith.jayasekara@gmail.com වෙත, ගැලපෙන්නේ නම් උත්සාහ කරන්නම්, ජය 🙏
@ChinthaNilani-r1i
@ChinthaNilani-r1i 9 ай бұрын
Thanks for your
@ChinthaNilani-r1i
@ChinthaNilani-r1i 9 ай бұрын
@@kithsirijayasekara ma awpu giya labunada mage Gmail aka ok wenne na mama obta comments haraha awnnm budu sarni oabe kala devemagata obata saha pawle samta
@ChinthaNilani-r1i
@ChinthaNilani-r1i 9 ай бұрын
@@kithsirijayasekara ma awma Lada giya obahata labunada mage Gmail aka ok wenne na mama New number akk gannwa me gattu number akata tawa kenek Joni wenwa aka parana kenekge Gmail akk mama me number aka aluthen gatte at ake face book ake inna kenage namtai me numabr aka yanne mage namin tibunta sorry obata aluth numabr aken amtahnnm tunuruwange pheti
@ChinthaNilani-r1i
@ChinthaNilani-r1i 8 ай бұрын
@@kithsirijayasekara ahi pillamk yata nubawa raki kota ahi pillamen Pana nubama yankota nuba mage a. a a nowee yaii sithunaa aaaa dahsawra sithuna// ahi pillamen Pana kadulu bedu kota kopul tahalyen bemata watikota nuaba mage a. a a a noweyai sithuna dahsawra. sithuna a. a a a. Ahi pillamen kadulalli gagak kota poga dammamin sagaraya wata nuba mage a a a a a nuweyaiii sithuna a. a a a patalu dagli liha dama min. a a a ataha nuba aduna mage dura aduna a a a a
@user-gc1jz3ct1c
@user-gc1jz3ct1c Жыл бұрын
පුදුමයි රෝහනයා මේවට කොපිරයිට් ක්ලේම් කරල නෑ 👈😅😅
@පරනදෑඅගයමු
@පරනදෑඅගයමු Жыл бұрын
rohanaya kiwwe
@udakaweerakoon3225
@udakaweerakoon3225 Жыл бұрын
දයාසිරි මල්ලිට කියලා දෙන්නකෝ සින්දු කියන විදිහ 🤣🤣🤣
@kithsirijayasekara
@kithsirijayasekara Жыл бұрын
අනේ එයා මටත් වඩා හොඳින් ගයන්න හැකිකෙනෙක් , ස්තූතියි ඔබේ යෝජනාවට😍🌹🌹❤
@UdayaSampath-fx2ks
@UdayaSampath-fx2ks 7 ай бұрын
God bless
@malshapamodi4968
@malshapamodi4968 Жыл бұрын
❤❤
@kithsirijayasekara
@kithsirijayasekara Жыл бұрын
🌹🌹
@PoornimaMadhushani-qe5xy
@PoornimaMadhushani-qe5xy 9 ай бұрын
@kithsirijayasekara
@kithsirijayasekara 9 ай бұрын
❤️❤️
@amalidushanthi7099
@amalidushanthi7099 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@kithsirijayasekara
@kithsirijayasekara Жыл бұрын
🌹🌹❤❤🙏
@janakiperera3326
@janakiperera3326 2 жыл бұрын
❤❤
@kithsirijayasekara
@kithsirijayasekara 2 жыл бұрын
❤❤❤
Ginimalak
4:45
Kithsiri Jayasekara Official
Рет қаралды 28 М.
Gini Malak
4:07
Kithsiri Jayasekara - Topic
Рет қаралды 14 М.
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 40 МЛН
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 34 МЛН
Disne galana
5:15
Namal Udara
Рет қаралды 704 М.
Mee Pani Rahasak | මී පැණි රහසක්
3:47
ගී පොත
Рет қаралды 32 М.
Obe Kopule - Kithsiri Jayasekara
4:52
Kithsiri Jayasekara Official
Рет қаралды 60 М.
Pem Kawak Liyanawa
3:41
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 3 М.
සමනළ වැව (Samanala Wewa) - Karunarathna Divulgane
4:06
Karunarathna Divulgane
Рет қаралды 1,9 МЛН
Hiru Unplugged Karunarathna Divulgane Songs
57:28
Sinhala_Unplugged
Рет қаралды 960 М.
Thisara Vile Piuma Nelu | Samitha Mudunkotuwa, Greshan Ananda
4:53
𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚
Рет қаралды 95 М.
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 40 МЛН