හෙනහතම වදින්න ශාප කරන්න පුළුවන්ද|ginimelaya

  Рет қаралды 36,489

Ginimalaya - ගිනිමැළය

Ginimalaya - ගිනිමැළය

Жыл бұрын

#ginimelaya
හෙනහතම වදින්න ශාප කරන්න පුළුවන්ද|ginimelaya

Пікірлер: 104
@NilukaPiyadrsani
@NilukaPiyadrsani 3 ай бұрын
හාමුදුරුවනේ මම හැමදාමත් උදේ සවස සාපකරනවා මම මගේ පණවගේ ආදරේ කරපු මගේ දරුවා මගෙන් ඈත්කරපුඋන්ට මම විසින් මේ විදින දුක් අබ ඇටයකින් හරි සම්බන්ධ උණ උන්ට මගේ ඇස් දෙක ඉදිරිපිටම දරු දුක මම වින්දා වගේ සිය දහස් වාරයක් විදින්න වේ වා මම හැමදාමත් සාපකරනවා මේ අම්මා කෙනෙක් කරන සාපයක් දෙවොල් දෙවියන් මට පිහිට වේ වා සාදු සාදු සාදු
@Chamithachamitha-ws7hq
@Chamithachamitha-ws7hq 11 ай бұрын
මේවගේ සැබෑ විශිෂ්ට දක්ෂ බුද්ධ ප්‍රත්‍රයෙක් බිහිවීම අපේ පිනක්, තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට
@jandrajandra1554
@jandrajandra1554 Жыл бұрын
සත්‍ය සාධාරණය ඇති හැටියේන් අවබෝධ කරදේන ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා විශ්වබල තවතව වැඩිවේවා මම කුවේටිසිට
@king_Aash
@king_Aash 2 ай бұрын
ඔය කොස් ගෙඩියෙ කතාව ඇත්ත මන් අහල තියෙනව❤️
@sheranshan4036
@sheranshan4036 Жыл бұрын
Thearuwan saranai mahaththya oba thumata.. mea oba thuma katha karannea parami purana hamuduru keaneak kiyala mao kiwwoth.. ow eaka thamai harima uththarea..
@abhichanel3612
@abhichanel3612 Жыл бұрын
හාමුදුරුවනේ ඔබවහන්සේගේ සාරස්වතී කල්කය බෝතලයක් දුන්නා .හාමුදුරුවනේ මගේ අම්මාට බන්ධනයක් කරලා කියලා කීපදෙනෙක් කිවුවා.ඒ කිසිම කෙනෙක්ට මගේ අම්මා සුව කරන්න බැරි වුණා.අනේ පින්වත් හාමුදුරුවනේ මගේ අම්මා බේරා දෙන්න. මගේ අම්මා දවසින් දවස දුර්වල වෙනවා. මට පිලිතුරක් දෙන්න අපේ හාමුදුරුවනේ මම මාතර
@pathimipathimi4167
@pathimipathimi4167 Жыл бұрын
තෙරැවන්සරණයි අපේ හාමුදුරුවනේ දිර්ඍයු වෙවා සාධු සාධු සාධු ,🌹🌹🌹💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏
@poliyavlog1381
@poliyavlog1381 Жыл бұрын
දිමුත් මචං, අඩුම තරමේ මේ වැඩසටහන පැය භාගයක්වත් තිබ්බනම් ගොඩක් හොදයි... මේ හාමුදුරුවන්ගෙන් අපිට දැනගන්න ගොඩක් දේ තියෙනවා, ඒ වගේම අපි ආසයි හාමුදුරුවන් ගේ අත්දැකීම් අහන්න... Plz mchan dimuth...... අඩුම පැය භාගයක්වත් මේ වැඩසටහන කරන්න...
@Dhineth_rajapaksha
@Dhineth_rajapaksha Жыл бұрын
Ow ekagai
@namalpremakumara5880
@namalpremakumara5880 Жыл бұрын
සල්ලි හොයන්න මු කරන සක්කිලි වැඩ.යකො පැය දෙකක් විතර වැඩ සටහන කරල, එකක කඩල වීඩියො එපිසොයිඩ් 4ක් 5ක් දාපන්.එත් නැ.
@athapaththukumari9977
@athapaththukumari9977 3 ай бұрын
මේනිවෙිදකයා නිසා කතාව අහන එකට හරිම හිරිහැරයක්.හාමුදුරුවන්ට කතා කරන්න දේන්නේම නැ කාතාව වෙිනතකට හරවනවා.
@sureshrohitha7287
@sureshrohitha7287 Жыл бұрын
Mewa aththa parissamata katha karanna
@deepthijayasingha3726
@deepthijayasingha3726 Жыл бұрын
මේ ප්‍රශ්න අහන එකා කියන දෙයක් කියන්න දෙන්නේ නැහැ නේ මල කරදරයක්
@KaradanaTV-jf8sp
@KaradanaTV-jf8sp Жыл бұрын
මචං දිමුත් මරේ මරු බං
@pasindusulochana406
@pasindusulochana406 Жыл бұрын
නවගමුව දේවාලයේ කතාව ඇත්ත.. හැමෝම දන්නවා ඒකෙ ඇත්ත...
@sankapriyankar7495
@sankapriyankar7495 Жыл бұрын
ඒ උනාට දැන් ඉන්න කපුවො මස් මාළු කලා ජොලියේ පුජාවල් කරන්නේ 😂
@janithaprebuddha
@janithaprebuddha Жыл бұрын
@@sankapriyankar7495 ඒ එක එක ආගමිි වලින් එවන කපුවො
@shashimadu1338
@shashimadu1338 Жыл бұрын
Ambepusse dewale kathawa aththama kathawak.ape aththala ahema paranpara gatha kattiye a dewale.
@santhasantha9275
@santhasantha9275 Жыл бұрын
🙏🙏
@chathuranga7740
@chathuranga7740 Жыл бұрын
තවත් එකක් ඉක්මනට ඕනි....ඉක්මනටම..
@petlifelk
@petlifelk Жыл бұрын
😍😍
@sithararandika903
@sithararandika903 4 ай бұрын
👏👏👏👏👏👏👏
@Nanadamithra
@Nanadamithra Жыл бұрын
මේ ගැන තව වැඩි වේලාවක් අරගේන තව වීඩියෝවක් කරන්න පුලුවන්ද?
@Sehan__wije
@Sehan__wije Жыл бұрын
හාමුදුරුවෝ එක්ක මහසෝනා ගැන ඕන 🙏🙏🙏🙏
@gaminijayasinha1677
@gaminijayasinha1677 Жыл бұрын
මහිනද රාජපක්ෂ ලට සාපකරපල්ල රටට සේවයක්
@darshanapodda6864
@darshanapodda6864 Жыл бұрын
me rata vinasa karapu untath yadenna.oba wahanset oin
@KaradanaTV-jf8sp
@KaradanaTV-jf8sp Жыл бұрын
නවගමුවේ කතාව සත්‍යයි. ඔය කතාවට කියන්නේ උළුවස්සේ තිබුණ වරකා ගෙඩියක් කැවා කියලා තමා .. එම උළුවස්ස පෘතුගීසින් නවගමුවේ පල්ලියට අරන් ගියා . නවගමුවේ දේවලය කඩලා . මේ සදහා අවශ්‍ය තොරතුරු මාලග තියෙනවා
@tharaka.1standlast473
@tharaka.1standlast473 Жыл бұрын
kohomada sambanda karaganne obawa,,,,,📲🇱🇰
@slweddinghub9883
@slweddinghub9883 9 ай бұрын
Dannako wistara
@slweddinghub9883
@slweddinghub9883 9 ай бұрын
Dannako balanna
@SLGhostMaster
@SLGhostMaster Жыл бұрын
❤️❤️❤️❤️❤️
@kasunkalhara4186
@kasunkalhara4186 Жыл бұрын
ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගන්නේ කොහොමද .
@dhammikmanel2660
@dhammikmanel2660 Жыл бұрын
මම.දැක්ක අමිම ශාප කලා කියල තිබුණ.එකක් ඔයා අමිමව යාලු කරගෙන සිල් ගන්න එක්ක යන්න ඔයා අතින්ම කෑම හදල දානය ඔයාම පිලිගන්වන්න මේ හැමූදුරැවො තමා කීවේ වැඩ.සටහනකදි අමිමට කියන්න එදා මට සාප කලදේ අයින් කරගන්න කියල දෙන්නම බෝමලුවට ගිහින් පන්සිල් අරගෙන අමිමට කියල සුවය අයින් කරගන්න විස්තර දැන ගන්න ඔය ස්වාමීන් වහන්සේගේ ඒ වීඩියෝ එක හොයල බලන්න 🙏🙏🙏🙏
@chathurangalakmal9227
@chathurangalakmal9227 Жыл бұрын
ඔවු ...ඒක ඇත්ත 🤞
@sunethchandima2729
@sunethchandima2729 Жыл бұрын
මහසෝන පිලිබදව කතාවක් අරගෙන එන්නෝ......හාමුදුරුවො එක්ක
@Sadesna
@Sadesna Жыл бұрын
🌷🌷 🙏🙏🙏 🌷🌷
@shantalks007
@shantalks007 2 ай бұрын
waradi nokarapu manussayekuta hena illuwot mokada wenne?
@sriyanigamage505
@sriyanigamage505 Жыл бұрын
THERUWAN SARANAI APE HAMUDURUWANE.
@geethanganianomaanomi5389
@geethanganianomaanomi5389 Жыл бұрын
Thunuruwan.saranai
@STONEcreator999
@STONEcreator999 Жыл бұрын
Oya game gode api vage sipaiyanta nathuva me rate vanchaa dooshana karala rata bankoloth karapu minissunta shaapa karannako... Moko danne na laksha ganak hamudave minissu marenakal prabhakaranta shaapa karala maranna bari une...
@madhawakrishanbuddika3091
@madhawakrishanbuddika3091 Жыл бұрын
Hamuduruwanwa hambenne kohomada
@sheelapererakoniaris2341
@sheelapererakoniaris2341 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@KumsraChami-sn9ne
@KumsraChami-sn9ne 9 ай бұрын
❤❤❤❤❤❤❤
@thushansraneeth4606
@thushansraneeth4606 Жыл бұрын
Ma.sapa.novadinda . mantharayak thiyanava ..gini kallu pura induva ..
@pasindupasiya7611
@pasindupasiya7611 Жыл бұрын
කඵ.කුමාර.දෝසය.ගැනත්. වැඩහටහනක්.කරන්න.බැරිද
@isuruudana566
@isuruudana566 Жыл бұрын
ගිය සෙනසුරාද ගිය කොටසත් දාන්නකො
@lakshmiliyanage7754
@lakshmiliyanage7754 Жыл бұрын
Mata hamuduruqa hamu wenna one phone numbers wada karan naha.
@musictune1003
@musictune1003 11 күн бұрын
කොහේද මේ ස්වාමීන්වහන්ස ඉන්නෙ දන්න කෙනෙක් කියනවද පිං ගොඩාක් 🙏
@sandunmadushan5694
@sandunmadushan5694 Жыл бұрын
225 ta dewol yadillk kramuko hamuduruwene
@rockperera4976
@rockperera4976 Жыл бұрын
මේ රටට පිළිලයක් වෙලා තියෙන රාජපක්ෂ පවුලට මොකක් හරි කරන්න බැරිද. මුං හොරකම් කරලා තියෙන්නේ මුළු රටේම මුදල් ටික
@245makarov1
@245makarov1 Ай бұрын
නිවේදක සත පහකට වැඩක් නෑ. නොම්මර එකේ ගොනෙක්.
@mobilytamra4270
@mobilytamra4270 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷🌷🌷🌷
@jana4150
@jana4150 Жыл бұрын
දැං ජනතාව වන අපිට බැයිද රටටම කෙලවන දේශපාලන කාලකන්නිංට ශාපයක් කරන්න ඔය කියන තෝත්තර කරල......🤭🤭🤭🤣......එහෙම කරන්න පුළුවන්ද??? බෑනෙ.එහෙනම් මේ සාපෙ ඉවරනෙ.
@sankapriyankar7495
@sankapriyankar7495 Жыл бұрын
කොච්චර අය ශාප කරනවා එකියන්නේ උන් වරදක්‌ කරලා නෑ දෙවියන් ගැනත් හිතන්න වෙයි...🤧😂😂
@chathurangachinthaka2426
@chathurangachinthaka2426 6 ай бұрын
සමින් වහන්සේ ට පින් මට නම්බර් දොන්න
@thusithagunawardhana59
@thusithagunawardhana59 Жыл бұрын
Hamuduruwo serappu nethiwa iddi oya sapattu dagena wedasatahana krna eka tikk hari madi kyl hithuna niwedaka mahatmaya🙄🙄🙄
@sujeewasamarasinha3887
@sujeewasamarasinha3887 Жыл бұрын
ATH KADURE WESA BALLO. PATICHCHA SAMUPPAWADAYA DESANA KARAPIYA. SIWRATA NIGA NOKARA. BUTHAYO YAKKU PERETHAYO THOGE AMMATA NIDI WADUNADA.
@rooparanjani7945
@rooparanjani7945 Жыл бұрын
මේ දේසපාලකයින්ට දෙවොල් යැදල හරි එලවන්න බැරිද අපෙ හාමුදුරුවනේ .
@kasunhiththatiyage2019
@kasunhiththatiyage2019 Жыл бұрын
තව තියනවා හේන 7 කියලා සාප කරන මන්තරයක්
@nalinsenanayaka7082
@nalinsenanayaka7082 20 күн бұрын
මේ හාමුදුරුවෝ හමුවෙන්න පුළුවන් කොහොමද.
@user-me2hv7st1n
@user-me2hv7st1n 10 ай бұрын
Ana mata loku prasnayak thiyanwa luwannam mata cantak nambar akak dannako godak pin
@classic-t1f
@classic-t1f Жыл бұрын
ඔය ශාප කරන එක හොඳ අතට කරන්න බැරිද හාමුදුරුවනේ..........අනේ ඕකට හෙන හත වැදියන් ...කියනවට වඩා... අනේ ඕකට හතර මහා නිධානේම පහලවෙයං......අනේ ඕකා දියුණුවෙන් දියුනුවටම පත් වෙයං...කියල ශාප කරන්න බැරිද?
@akilanidula4198
@akilanidula4198 Жыл бұрын
අපේ අල්ගමවත්තේ සුමනවංශ ස්වාමීන් වහන්සේගේ කතාව සත්‍යයි.... නවගමුව මහ දේව මාළිගාවේ ඔය දේව හාස්කම් ගැන සත් පත්තිනි දේව කන්නලව්වේ තියෙනවා.... ".....තව්තිසා දෙව්ලොව වැඩසිටි ශක්‍ර දේවේන්ද්‍රයා මැයගේ ශීල තේජානුභාවය බලම්හයි සිතා ශක්‍රයා දෙව්ලොවින් ගෙනා දෙකොණ කපා අටකොණ බොරදම් නගා එවූ මළ උළුවහු කොස් කණුවේ නවගමුවේ හිමි මේ දේව මාළිගාවේ මළ උළුවහු කොස් කණුවේ දළු ඇද තුන්දුමා වරකා ගෙඩි දෙකක් පළ ගන්වා දුන්නා සත්‍යවාදී සැබෑවී නම්...." බුද්ධාංකුර පත්තිනි දේවිය තමයි ශ්‍රී ලංකාද්වීපයේ ආරක්ෂාව, සෞභාග්‍යය, සශ්‍රීකත්වය සහ හැට හතරක් වඳුරු වසංගත රෝග හෙවත් දෙවියන්ගේ ලෙඩ දුරුකිරීම පිණිස භාරව දේව සභාවේ විරාජමාන දිවැස් හෙළමින් දැනට වැඩසිටින එකම දෙවඟන ඇයයි...🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@user-me2hv7st1n
@user-me2hv7st1n 10 ай бұрын
Mata cantak nambar akak dannako pls
@lakshithachathuranga7703
@lakshithachathuranga7703 Жыл бұрын
Me hamuduruwo phone ekawath answer karanneth ne meya wedak karala denna berinam oya magul mokatada oy danne
@harshanisandamali2539
@harshanisandamali2539 Жыл бұрын
Number Eka dennako
@Nethmin_0
@Nethmin_0 10 ай бұрын
එහෙම ශාප වදිනවනම් මුලින්ම මේ ශාප වදින්න ඕනේ දේශපාලකයන්ට කෝ හෙන හත තියා එක හෙනයක් වත් වදින්න නෑනේ ඕකුන් ඔය යස අගේට ඉන්නේ🤨🤨🤨
@krishansampath2887
@krishansampath2887 Жыл бұрын
ජැක්සන් ඇන්තනී මහත්මයා වගෙ 🥲🥲
@gaminijayasinha1677
@gaminijayasinha1677 Жыл бұрын
බුදුන් නෑදැය කීව වාගේ නේ
@bumi458
@bumi458 11 ай бұрын
හරියට har
@bumi458
@bumi458 11 ай бұрын
හරියට හරි
@buddhistphotographyvideos5594
@buddhistphotographyvideos5594 Жыл бұрын
Oya mokatath wada Dharmaye thiyena Samma Vachawa Samma Kammantha thula inna eka yahapath.
@LuckySLYT
@LuckySLYT Жыл бұрын
Ath ithin rate 225 ta ratema janathawa yadina yedillata mokuth novenne ai😊
@chamodshan4967
@chamodshan4967 Жыл бұрын
මේ මනුස්සයට කිසිම අවබෝදෙකුත් නැැ හාමුදුරුවන්ට කතාකරන්න දෙන්නෙත්නැැ අනේමන්දා වාතයක් මහා.
@dilanisathsarani9708
@dilanisathsarani9708 Жыл бұрын
ඔයාට බැරිද වැඩේ කරන්න..ඒ මනුස්සයා දිහාවත් හාමුදුරුවෝ දිහාවත් බලන්න එපා..කියන්නෙ මොකක්ද කියලා තේරුම් ගනින්
@chamodshan4967
@chamodshan4967 Жыл бұрын
මට පුලුවන් තමයි ඔයිටවඩා හොදට.
@dilanisathsarani9708
@dilanisathsarani9708 Жыл бұрын
ඊර්ශයා කරන්න එපා හලෝ මිනිස්සුන්ට.තමුන් අකමැතිනම් නොබල ඉන්න.අනිත් මිනිස්සු motivat කරනවා..තමුන් ගරහනවා...තාත්ත කවුද කියල හරියටම චෙක් කරගන්නව ඔහේ
@chamodshan4967
@chamodshan4967 Жыл бұрын
අදාල ප්‍රශ්නෙ ගැන විතරක් කතාකරනවද වාචාලකම පෙන්න්නෙ නැතුව.මම ගැනු එක්ක තර්ක කරන්නෙ නැත්තෙ ඔය හින්දා තමයි. මගෙ කමෙන්ට් රක අස්සටම අැවිත් කුලප්පුවෙලා මටම බනිනවා. ජරාවක්නෙ පැත්තකට වෙලා ඉන්න. දෙමව්පියෝ ඔයා සැක කරගන්න මට එහෙම ප්‍රශ්නයක් නැැ. මම ඔයාටවඩා ගොඩක් දේවල් වලින් ඉස්සරහින් ඉන්නෙ.
@chamodshan4967
@chamodshan4967 Жыл бұрын
ඔය ජරා ගතිගුණ හින්දා තමයි තමුන්ගෙ යුටියුබ් චැනල් එකට අවුරුද්දක් ගිහිනුත් තාම එක සබ් එකක්වත් නැත්තෙ. පිරිහෙන්නැතුව ඉන්න බලන්න මනුස්සයෙක් උනහම.
@samankumara123
@samankumara123 Жыл бұрын
සමන් දෙයියන්ගෙ පඩුරු ගෝනි ගනන් හොරකම් කරපු උන්ට දඩුවම් දුන්නද,,,,
@thoughts1624
@thoughts1624 Жыл бұрын
ඔචිචරම වැඩිඩෙක් නමි අර 225 එලවලා දාලා වැඩ පෙන්නන්ඩ .කයිවාරැ වැඩක් නැ .කොන්ඩදෙනියේ හාමුදුරුවෝ කෙරැව කිවිවාට ඒවා දැකපු කෙනෙකුත් නෑ .කතා විතරයි .පුළුවන් නමි වැඩක් කරල පෙන්නන්ඩ .
@ruthenberg6926
@ruthenberg6926 Жыл бұрын
winadi 5k video balala comment cotanda epaa.. menika!🤘🤘💥💥
@thoughts1624
@thoughts1624 Жыл бұрын
@@ruthenberg6926 හා නෝනෙ
@chamara_99
@chamara_99 3 ай бұрын
මොකෝ හුත්තෝ දැකපු උන් නැත්තේ හොයලා බලලා කතා කරපන් ගෝතයා
@darshanakasun3633
@darshanakasun3633 Жыл бұрын
බෞද්ද බික්ෂුවක් ලෙස පෙනී සිටිමින් මිථ්යාව වපුරන්න එපා
@sankapriyankar7495
@sankapriyankar7495 Жыл бұрын
ඔවා ඇත්ත නම් 225ඉදි ද රටම ශාප කරනවා 😏🤧
@janithaprebuddha
@janithaprebuddha Жыл бұрын
ශාප වදින්න නමිි ඒ ශාපය කරන කෙනා පවුවැඩ කරන් නැතුව ඉන්න ඔන
@kasunshantha109
@kasunshantha109 Жыл бұрын
මේ හෙන හත.මන් ලග තියෙනවා මන්තරේ.😁
@gaminiranasinghe4492
@gaminiranasinghe4492 4 ай бұрын
Dentako
@dhammikmanel2660
@dhammikmanel2660 Жыл бұрын
ඉතින් ස්වාමීන් වහන්ස..ඔබවහන්සේට පේන්නැද්ද අර හොර හැත්ත රට කනව ඔබ වහන්සේට පුලුවන්නමි සාපයක් කරල ඔය හැත්ත ව පොලොව පලාගෙන යන්න කියන්න ඒක රටට ජනතාවට කරන පිනා වැඩක් 🙏🙏🙏🙏
@chathurabuddhika5557
@chathurabuddhika5557 Жыл бұрын
damn true
@randimathiwanka1799
@randimathiwanka1799 Жыл бұрын
Aniwaren
@KaradanaTV-jf8sp
@KaradanaTV-jf8sp Жыл бұрын
හොර හැත්ත හුත්තෝ තොපිනේ ඡන්දේ දීලා එතනට යවුවේ. මේ ස්වාමීන් වහන්සේ ඒකට පිලිනැ..
@KaradanaTV-jf8sp
@KaradanaTV-jf8sp Жыл бұрын
තොපිනේ හංදි ගානේ කිරිබත් කාලා හැමනුනේ. දැන් මගුලක් ද කියන්නේ ඡන්දේ දීපු තොපිට හෙනහතම ගහන්න ඕනෑ
@rockperera4976
@rockperera4976 Жыл бұрын
දේවාලේ කපු මහත්තයාගේ දුව දූෂණය කරන්න කලින් කපු මහත්තයට දේව බලයෙන් ඒ වෙන්ඩ යන කරදරේ දැනුම් නැත්තෙ ඇයි. වැඩිහිටියෝ කරන කාලකන්නි වැඩ නිසා දරුවෝ තමයි දුක් විඳින්නේ. 🖕🖕🖕 අනේ උඹලයි උඹලා යකයි. පුලුවන්නං ඔය බලයකින් යකෙක් එවලා පුළුවන්ද කරපංකො අපි open challenge එක 🖕 ධර්මයක් දන්නැති බුදු දහම වටහා ගන්ඩ බැරි මේ වගේ හාමුදුරු ගොල්ලොන්ට මානසිකව යක්කු පේනවා කියන එක හරි.
@udenikumari-gp9ed
@udenikumari-gp9ed Жыл бұрын
Hamuthuruwana.odawahnsaga.pnnomdara.awnnako
@poliyavlog1381
@poliyavlog1381 Жыл бұрын
දිමුත් මචං, අඩුම තරමේ මේ වැඩසටහන පැය භාගයක්වත් තිබ්බනම් ගොඩක් හොදයි... මේ හාමුදුරුවන්ගෙන් අපිට දැනගන්න ගොඩක් දේ තියෙනවා, ඒ වගේම අපි ආසයි හාමුදුරුවන් ගේ අත්දැකීම් අහන්න... Plz mchan dimuth...... අඩුම පැය භාගයක්වත් මේ වැඩසටහන කරන්න...
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 59 МЛН
ALGAMAWATTE HAMUDURUWO   EP 52
20:06
Ginimalaya - ගිනිමැළය
Рет қаралды 23 М.
යක්කුන්ට හැම කෙනාගෙම ලේ බොන්න බෑ | Hodama Welawa
17:10
Hodama Welawa හොඳම වෙලාව
Рет қаралды 98 М.