චූටි මැණිකගෙ සීයා තාත්තා ආපහු රට ගියා | A Day In The Life | Sinhala Vlog

  Рет қаралды 117,868

Giorno 23

Giorno 23

Күн бұрын

චූටි මැණිකගෙ සීයා තාත්තා ආපහු රට ගියා | A Day In The Life | Sinhala Vlog
#lifestylevlog #srilanka #family #lifestyleinsrilanka #sinhala #familyvlog #sad #fatherlove #adayinmylife #adayinthelife

Пікірлер: 386
@Rasika2345
@Rasika2345 Жыл бұрын
මම නම් අක්කිගෙ ආසම දේ තමයි අක්කිගෙ නිහතමානීකම.😊ඒවගේම ආදරණීය බව. අක්කි තමන්ගෙ පවුලේ අයට කොච්චර ආදරෙයි ද කියලා අපිට මේ වීඩියෝ බලද්දී හොදටම තේරෙනවා.මගේ නම් එකම ප්‍රාර්ථනාව තමයි ආයෙමත් ඉක්මනින්ම අක්කිගෙ පවුලේ හැමෝටම හැමදාම වගේ සතුටින් එකට ඉන්න ලැබෙන්න කියලා . ආදරෙයි ඔයාලා හැමෝටම ❤❤❤❤.බුදුසරණයි අක්කි.
@Giorno23
@Giorno23 Жыл бұрын
Adarei Nanga ❤❤❤❤
@madumadavidevangani9161
@madumadavidevangani9161 Жыл бұрын
බුදුසරණයි තාත්තේ... පරිස්සමෙන් වැඩ කටයුතු කරගන්න.... ඔයාලත් පරිස්සමෙන් ඉන්න අක්කියෝ.... චූටි මැණිකට සීයාතාත්තා නැතුව පාලු ඇති අක්කි.... ❤❤❤❤ ආදරෙයි අක්කියෝ....
@Giorno23
@Giorno23 Жыл бұрын
Adarei Nanga ❤❤❤
@rashmiprarthanahimashinee
@rashmiprarthanahimashinee Жыл бұрын
අපිටත් ඒ දුක දැනුනා අක්කේ😢 ඔයාලාට කොහොම දුකක් ඇතිද😊 සීයා ඉක්මනට එයි චූටී මැනික බලන්න ❤❤❤ ආදරෙයි හැමෝටම❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Adarei ❤❤❤
@SudeshPerera-ix1cw
@SudeshPerera-ix1cw Жыл бұрын
As dekata kadulu awa
@dewminisamarakoon3689
@dewminisamarakoon3689 Жыл бұрын
අක්කි මං මේ වීඩියෝ එක බලන්නෙත් මගෙ අයියා රට යන්න airport එක ඇතුලේ එයා ඉද්දි මං එළියේ ඉදන් බලන්නේ. ඒ දුක කියලා නිමකරන්න බෑ. ඒත් අමාරුවෙන් හරි දරාගෙන ඉන්නවා
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee 🥹🥹😞😞❤️❤️ ow Nanga ❤
@dewminisamarakoon3689
@dewminisamarakoon3689 Жыл бұрын
@@Giorno23 😊😊
@tharuart288
@tharuart288 Жыл бұрын
අනේ දුක හිතුනා ඇත්තමයි චූටි මැණිකටයි අක්කිටයි මුලු පවුලටයි බුදු සරණයි පරිස්සමින් ඉන්න ආදරෙයි 😍❤️😍
@Giorno23
@Giorno23 Жыл бұрын
Adarei ❤❤❤❤
@shaninilu7513
@shaninilu7513 Жыл бұрын
මේ වගේ අත්දැකීමක් නම් මට ත් තියෙනවා ..වීඩියෝ එක බලද්දී ඒක මටත් දැනුනා..බුදුසරණයි ඔයාලා හැමෝටම ..😘😘
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai ❤❤
@harshanimaheshika7381
@harshanimaheshika7381 Жыл бұрын
Mm ada thmyi issellam vedio bluwe akke hrim lssnyi.chooty mnikta waysa keeyda akki.. mtath innwa ne wage mnikak.. 😍
@kumiiRathnayaka9109
@kumiiRathnayaka9109 Жыл бұрын
අයියා ගිය දවස වගේමයි... අදත් ඇස් වලට කදුළු ආවෙ නොදැනිම. අපිට මෙහෙම දුක නම් අක්කලාට අක්කගෙ අම්මට කොච්චර නම් දුක ඇතිද අනේ... ඒ වෙන්වීම තාවකාලික උනත් ඒක දරාගන්න ඔයාලා හැමෝටම ශක්තිය ධෛර්යය ලැබේවා. හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න අක්කි😍. බුදුසරණයි ඔයාලා හැමෝටම.. ආදරෙයි ගොඩක් ❤️🌻🦋
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai Nanga ❤❤❤ Adarei ❤❤
@thamashasavindhi269
@thamashasavindhi269 Жыл бұрын
චුටි මැණිකව බලන්න අවේ ❤ අක්කි ඔයා නම් මාර ලස්සනයි චුටි මැණිකත් ලස්සනයි ඔය 3 දෙනාටම බුදු සරණයි ❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai Nanga ❤❤❤
@pradeeperanga1456
@pradeeperanga1456 Жыл бұрын
විඩියො එක බලද්දී මට ඇඩුනා. අපේ සමිපයන් අපෙන් වෙන්වෙනකොට දැනෙන දුක කියා ගන්න බැ .මාත් ඒ අත් දැකිම විදලා තිනවා . අම්මාට තමයි ලොකුම දුක අක්කා .ඔයාලත් ගියාට පස්සෙ එයාට හරියට පාලු හිතෙයි . සතුටින් පරිස්සමෙන් ඉන්න 😍
@Giorno23
@Giorno23 Жыл бұрын
Ow Nanga 🥹🥹😞❤️
@sandurosarelife7438
@sandurosarelife7438 Жыл бұрын
මේ වේදනාවනම් කියල වැඩක් නැහැ මැනික.ඒත් ඉතින් හැමෝගෙම හීනවලට යන්නනම හැමෝම සතුටින් ඉන්නනම් මේ දුකටත් මුහුන දෙන්න වෙනව.මම ප්‍රාර්ථනා කරනව හැමෝම එකට ඉන්න ඒ දවස ඉක්මනින්ම ඔයාලට ලැබෙන්න කියල නන්ග මැනික.....ඔයාට ලස්සන family එකක් තියනව නන්ගෝ...අම්මට තාත්තාට දීර්ඝායුශ ලැබේවා නන්ගා...හැමෝම පරිස්සමෙන් ආදර්ව්න් ඉන්න..අපි ත් ආදරෙයි ඔයාලට..ජේසු පිහිටයි .තෙරුවන් සරණයි මැනිකලා ❤❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Jesu pihitai akka ❤❤❤❤
@ruchiraperera6186
@ruchiraperera6186 Жыл бұрын
හරිම දුක හිතුනා නංගී . මට මගේ කෙනෙක් ගියා වගේ දැනුනේ .ආදරණීය තාත්තාටත් ඔයාලටත් ගොඩක් ආදරෙයි .හැමෝටම බුදුසරණයි 🙏🙏❤️❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai akka ❤❤❤ adarei
@sameeratd792
@sameeratd792 Жыл бұрын
ඇඩුනා නංගි අනේ මන්දා මට මේ අත්දැකීම නැ නමුත් ලොකු දුකක් දැනුනා තාත්තාට ඔයාලා හැමෝටම චූටි පැටියාට බුදු සරණයි
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai akka ❤❤❤❤
@neranjalikamaduwanthi5046
@neranjalikamaduwanthi5046 Жыл бұрын
මේ අත්දැකීම මටත් තියනවා අක්කියෝ.ගෙදර හැමෝගෙන්ම ඈත් වෙලා මෙ වෙද්දි මම ඉන්නෙත් තනියම.මාත් දැන් යන්න ආසම නැති තැනක් වෙල airport එක මේ video එල බලද්දී සත්තයි මටත් ඇඩුනා අක්කියෝ.එ වෙලාවෙදි දැනෙන දුක මටත් හොදට පුරුදුයි😒 බුදු සරණයි අක්කියෝ ඔයාලට.ආදරෙයි ගොඩරියක්❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai Nanga ❤❤❤ adarei
@pavithrasewwandi6255
@pavithrasewwandi6255 Жыл бұрын
අනේ අක්කේ ගොඩක් දුක හිතුනා ,ඔයාලට කොච්චර දුක ඇතිද , ලස්සන දවස් හරි ඉක්මනින් ගෙවිලා යනවා තමයි අක්කේ, චුටි මැනික දොයියන් ඉඳලා සීයාතාත්තා යනකොට ඇහැරියා නේද ❤️❤️❤️ ආදරෙයි හැමෝටම පරිස්සමෙන් ඉන්න
@Giorno23
@Giorno23 Жыл бұрын
Adarei Nanga ❤❤
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
මේ වීඩියෝ එක ගැන අහන්නමයී හිටියේ.නමුත් හරිම දුකක් දැනුනා වීඩියෝ එක බලනකොට.පව් තාත්තා.මොනවා කරන්නද නංගී .බුදු සරනයී තාත්තාට❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai akka ❤❤❤
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Жыл бұрын
සංවේදී මොහොත ක් සැබවින්ම නංගි ..අපේ ජීවත වල ආදරණීය න් මොහොතක කට හෝ වෙන්වීම දරා ගන්න අමාරුයි .ඔව් සත්තකින්ම.. චූටි මැණික ආදරෙයි පැටියෝ.. තෙරුවන් ආශිර්වාද වේවා මගෙ නංගි ..පරිස්සමෙන් ඉන්න .උතුම් දළදා සමිඳුගේ පිහිටයි ❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Adarei ❤❤❤
@monicajanz2576
@monicajanz2576 Жыл бұрын
අක්කිට සහෝදර සහෝදරියන් නැති ද .. අනේ ඒ ආදරනීය බැදීම් සදාකල් රැදේවා..❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Na Nanga ❤❤
@dulminikosala8703
@dulminikosala8703 Жыл бұрын
අද හරිම සංවේදී විඩියෝ එක චුටි මැනිකටයි අනිත් හැමෝටමයි බුදුසරණයි ❤❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai ❤❤❤
@ashinkagimhan3324
@ashinkagimhan3324 Жыл бұрын
පිට රටක ඉදන් මෙ විඩියො එක බලද්දි ඇත්තටම ගොඩාක් දුක හිතුනා ඒ වෙලාවෙදි හිතට දැනෙන වෙදනාව කියලා නිම කරන්න බෑ
@Giorno23
@Giorno23 Жыл бұрын
🥹🥹🥹❤️❤️❤️
@piumierandani4970
@piumierandani4970 Жыл бұрын
ඇත්තමයි මටත් ඇඩුනා අක්කි.මට මගේ තාත්තා ව මතක් උනා.එයත් සෞදි ඉන්නේ😢😢❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee ❤❤ adarei Nanga ❤
@sanjulasudarshani7346
@sanjulasudarshani7346 Жыл бұрын
Ane ou Akka ammata godak Duka athi dn oyath yaddi ammata iwasanna Bari Wei mokda babata ahchi Amma godak adareine
@Giorno23
@Giorno23 Жыл бұрын
Ow akka 😞😞🥹🥹❤️
@ruwandimakumari3973
@ruwandimakumari3973 Жыл бұрын
Kochchara wedanawakda eka😢.dan ikmanata kale gewenawa akki.chuti manikath inna nisa eka danenne na..ikmanatama aye oyala okkotama ekata inna labei..ethakota chuti manikath lokui❤.budu saranai akki.
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai Nanga ❤❤❤
@ameliyawijesooriya4937
@ameliyawijesooriya4937 Жыл бұрын
මං මෙ lagakadi idam තමා අක්කිගෙයි අයියාගෙයි vlogs balanna ගත්තේ , එකත් අහම්බෙන් අක්කිලාගෙ චැනල් එක දැක්කෙ මාරම ලස්සනයි ඉතිම් ❤🎉 අක්කො
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Thank you so much Nanga ❤❤❤❤
@tinethiravindaya6210
@tinethiravindaya6210 Жыл бұрын
මගේ අම්මත් මං චූටී කාලේ ඉදන් රට ඉන්නේ නිවාඩුවට ඇවිත් යනකොට තමා අක්කේ ඉන්න බැරි.මේ මාසෙට අවුරුද්දක් මගේ අම්මා ගිහිල්ලා .මං නිසා තමා මගේ රත්තරං අම්මා රට ඉන්නේ එයා එනකන් මං ගොඩක් ආසාවෙන් බලන් ඉන්නේ.මාත් ආසම නැති තැනක් අක්කේ ඔතන😣කවදාවත් මං අම්මාව ගිහින් දාන්න යන්නේ නෑ❤😢❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee ❤❤🥹🥹😞😞
@kalanibhagya1044
@kalanibhagya1044 Жыл бұрын
Adarei hamadaamath ❤❤❤❤❤ , oyalage paule hamoma harima hodai akkiyo 🥰🥰🥰🥰🥰 chuuty manikata hamadema therenawa neda akkiyo, aiyata palu athi neda akkiyo godak oyala nathuwa
@Giorno23
@Giorno23 Жыл бұрын
Ow Nanga ❤❤❤
@tharumalsuganda1740
@tharumalsuganda1740 Жыл бұрын
හරිම දුකක් දැනුනෙ අක්කියො😔.අක්කගෙ වීඩියො මම හැමදාම බලනව.ඔයාල හැමෝටම හුගාක් ආදරෙයි ❤..
@Giorno23
@Giorno23 Жыл бұрын
Adarei Nanga ❤❤❤
@dilrukshithalagahagedara5542
@dilrukshithalagahagedara5542 Жыл бұрын
Aiya giya dawase wagema adath dannema nathuwa aduna akkiyoo😢 kamak na kochchara dukak hithata danunath api me hamadema iwasan innawa mokada dawasak අනිවාර්යයෙන් enawa api hamoma sathutin ekata inna❤❤ parissamen sathutin inna.adareei oyalata❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Adarei Nanga ❤❤❤
@dulanitharaka7440
@dulanitharaka7440 Жыл бұрын
Apitath dukai akki monawa karannada godak adarei oyalata godak lassanai chuti manikatath godak adarei parissemen inna bs
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai Nanga ❤❤
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
අදනම් දුක දවසක් නේද සුද්දී චූටි මැණික නැතුව සීයට ගොඩාක් පාලු හිතෙයි වෙන්වීම දුකක් කියනවනෙ සුදු මටත් ඔය අත්දැකීම් ගොඩක් තියනව කාලය ඉක්මනට ගෙවෙනව තාත්තා ඉක්මනට එයි නංගි ආදරෙයි ගොඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න 👍👍❤❤❤❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Adarei akka ❤❤
@MayumiSathsarani-l8l
@MayumiSathsarani-l8l Жыл бұрын
Matath me wage athdakeemak thiynwa akki😊🥺 video eka baladdi matath aduna🥺 seeya thaththa ikmanata eyi chuti manika balanna ❤ adarei oyla hamotama❤❤😘 budu saranai akkii🙏😘♥
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai Nanga ❤❤❤ adarei 😊
@romeshkapila3693
@romeshkapila3693 Жыл бұрын
Akka oya kiuwata විශ්වාස කරන එකක් නැ ඔයා ගේ තාත්ති යනකොට මට ගොඩක් කඳුඵ ආවා. අක්කි කිව්වා වගේ සතුට ගාව දුකත් තියනවා. අපි ඒ දුක දරාගෙන ඉමු මට ඔයාගෙ ලගට එන්න බැරි උනාට ඕනම වේලාවක මම ඉන්නවා. තාත්තීට බුදු සරණයි දේවී පිහිටයි. ආදරේයි හැමදාම සතුටින් ඉන්න. චුටි මැණික ට ආදරේයි. අම්මීගේ හීත හදන්න අක්කි පව් එයා.❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏👋👋👋
@Giorno23
@Giorno23 Жыл бұрын
Adarei Nanga ❤❤❤Budusaranai
@NadeeshaniPkadawatha-pu1cn
@NadeeshaniPkadawatha-pu1cn Жыл бұрын
අක්කි ඒකට ගොඩාක් දුක හිතුණා 😔🥺 පරිස්සමෙන් ඉන්න අක්කි ආදරෙයි ❤️ බුදු සරණයි 🪄
@Giorno23
@Giorno23 Жыл бұрын
Adarei ❤❤ Budusaranai
@dpharshani4662
@dpharshani4662 Жыл бұрын
A wedanawa vidalama balanna oni.eeka visthara karanna beri papuwa kadagena yana wedanawak..airport eka dakiddith kadulu enawa.mage mahaththaya matakwela.mis u manika😘
@mahindagunawardana6641
@mahindagunawardana6641 Ай бұрын
othanin maath depaarak thun paarakma giyaa,. e denena duka kiyala wedak nehe.. papuwa kadaaagena yanawa..... theruwan saranai sematama...!!
@dhanushirambuk9452
@dhanushirambuk9452 Жыл бұрын
Akki ethakota oyath giyama ammai achchi witharaineda akkiyoo? Oyath giyama ammata godak duka hitheii palu thiyeiii.
@ShermilaKumari-ep2li
@ShermilaKumari-ep2li Жыл бұрын
Thaththa parissamen gihin enna budusarnai ♥️💕💞💕🙏🙏🙏chuti Manika,akki,aiyya ,Amma adarei ♥️ oyla hamotama parissamta Inna budusarnai ♥️🙏
@Giorno23
@Giorno23 Жыл бұрын
Ow Nanga ❤🥹🥹😞😞
@shanthiherath8654
@shanthiherath8654 Жыл бұрын
ඇස් වලට කදූලූ ආවෙ නොදැනීම. නංගා. තාත්තට බුදු සරණයි.❤❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai akka ❤❤
@marianfernando2896
@marianfernando2896 Жыл бұрын
ජෙසු පිහිටායි duwa oyage atthita suba ගමන් cuthti manikatat dukai wage oyatat ammitat cuthti manikatat බුදු සරණයි ❤❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai ❤❤
@chamashadilini1624
@chamashadilini1624 Жыл бұрын
Hiii Akki kohomada oyata Aada duka dawasaki nada, 🤗cuti manika hamadama wage maru Akki oyaga life Aakata mama hadawatin wish karanawa 💕💕💕💕💕💕love you 😘😘😘😘
@Giorno23
@Giorno23 Жыл бұрын
Much love Nanga ❤❤❤
@inokabasnayaka5912
@inokabasnayaka5912 Жыл бұрын
man hithuwe thaththa godak kal.gihin kiyala nangi penna nathi nisa ahuwe na duka hithei kiyala .adada giye anee ayeth ikmanatama ei.parissamen gihin oyath parissamen inna bs hamotama nangi ❤️❤️😘😘
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godak dawas thamai akke 😞😞🥹 Budusaranai
@rashmidasanayaka2831
@rashmidasanayaka2831 Жыл бұрын
අම්මා පවු නන්ගි යන දවසටත් අම්මට ගොඩක් දුක හිතෙයි...
@Giorno23
@Giorno23 Жыл бұрын
Ow akke 😞😞❤️
@Sanduwickramasinghe1321
@Sanduwickramasinghe1321 Жыл бұрын
අක්කී...අපි ගොඩාක් ආදරේ අය ටික කාලෙකට හරි දුරස් වෙනකොට හරි දුකයි තමයි..මාත් ඒ වේදනාව විදිනවා..හැබැයි ඔයාටයි චූටි පැටියටයි සතුට අරන් අයියා ඉක්මනටම ඒවිනේ...❤ හැමදාමත් කියනවා වගේ චූටි මැණික හරීම ලස්සනයි..පින්පාටයි...😘😘😘 අක්කිත් ගොඩාක් ලස්සනයි හොදේ...🤗😍 ආදරෙයි හැමදාමත් ඔයාලට ❤❤❤❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Adarei Nanga ❤❤❤❤❤
@kumarihewage5119
@kumarihewage5119 Жыл бұрын
Matath methana hariyata duka hituna hamotama yannam kiyala ammata vitarak man ennam kiwa eka tamai aadare kiyanne God bless
@Giorno23
@Giorno23 Жыл бұрын
❤❤❤❤ god bless you too
@cookingsecretsl2054
@cookingsecretsl2054 Жыл бұрын
අනේ අදනමි හරිම දුකයි නංගි..ඔයාගෙ අමිමයි තාත්තයි හුගාක් වාසනාවන්ත දෙමවිපියෝ දෙන්නෙක් මොකද දන්නවද ..ඔයාවගේ ලස්සන බුද්දිමත් ගුන යහපත් දුවෙක් එයාලට ඉන්න නිසා..අද ඔයාට හැමෝගෙම අාදරය ලැබිල තියෙන්නෙත් එ් නිසාමයි..ඉතින් කාලය ඉක්මනට ගෙවෙයි..එතකන් ඔයාලගෙ ලස්සන මතක ඔයාලට ශක්තිය දෙයි මෙි දේවල් දරාගන්න❤❤Adarai නංගා ඔයාලා හැමෝටම❤❤❤.
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthiii Akka ❤❤ adarei ❤
@cookingsecretsl2054
@cookingsecretsl2054 Жыл бұрын
@@Giorno23 Adarai නංගා
@uswickramanayaka-qy9no
@uswickramanayaka-qy9no Жыл бұрын
Dukayi nd akki.awasana hriye eka hodt denuna matath. Aiyage kapapu paluwa chuti manika.budu saranayi petiyo. Adareyi.❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai Nanga ❤❤ adarei
@jayeshapriyadarshani537
@jayeshapriyadarshani537 Жыл бұрын
Me mohothe danena duka mth ath widala tiynwa.amma paw adanawa godak.tatta budusaranai ❤
@gayathrithathsarani2813
@gayathrithathsarani2813 Жыл бұрын
Hamadamath hithe sathuta uthuranna labenna oni akkitai aiyatai patiyatai❤ adarei godaaaaaaaaaaaaak akkiyoooo ❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Adarei Nanga ❤❤❤❤
@Fernando-nu5rn
@Fernando-nu5rn Жыл бұрын
මගෙ තාත්තිත් රට නිසා, මාත් අක්කි වගේම ඔය දුක ⁣හොදට දන්නවා... 🥺😭😣
@Giorno23
@Giorno23 Жыл бұрын
🥹🥹😞😞❤️❤️
@Chathumi671
@Chathumi671 Жыл бұрын
Matath oi vidiyamai😢 mage husband wada krneh ship wala.. Eya masa 6kin awith hemadama masayak wage vacation idala yaanwa. E duka nam kiyanna ba... Ape jiwithe sathuta kiyana dewal ikmant yanwa 😢😢..salli kiyana de apiwa hemadama asarana karanawa 😢❤..
@Giorno23
@Giorno23 Жыл бұрын
Ow eeka aththa ❤❤🥹🥹😞😞
@ShermilaKumari-ep2li
@ShermilaKumari-ep2li Жыл бұрын
Thaththa parissamta gihin aenna budusarnai oyta ♥️♥️🙏🙏🙏🙏 (Chuti Manika ,Akki,aiyya,Amma oyla hamotama adareiii godkk parissamen inna budusarnai ♥️♥️🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️)
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai Nanga ❤❤❤ adarei
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
අදරෙයි අක්කී හැමදාම බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai ❤❤❤
@PasinduKandage
@PasinduKandage Жыл бұрын
Ane akke mn oyla kwdawth aes 2kt deklwth na eth me video blnkot mt denune mge kenek yna bedima . E tharmtm mt oylge family ekm mge lagin inn aya durs unm en wedanwam denunq❤ budusaranai family ektm❤❤Prissamin Sathutin inna hemdama
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai Nanga ❤❤❤
@IshanMaduranga-ww8df
@IshanMaduranga-ww8df Жыл бұрын
Mage appachchith yaddi matath oya dukama denuna mn e unta duka pennuwe ne appachchige hitha ride kiyala dn me vlog eka baladdi mata mage appachchi mathak una. Vlog eka baladdinm eduna 😢❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee 🥹😞❤️❤️ adarei ❤
@ruwaniranasinghe9161
@ruwaniranasinghe9161 Жыл бұрын
E video ekatanm aththatama nangiya matath aduna marama dukai mokada math e athdakima dannwa paule ayagen ath wela inna kota marama dukai satutin parissamen inna oyalata budusaranai 😢😢😢
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai akka ❤❤❤ adarei
@ruwaniranasinghe9161
@ruwaniranasinghe9161 Жыл бұрын
Oyala koheda nangiya italy wala inne mth inne italy wala nangiya math lankawata yanna asawen inne ane
@chandimaihalagedara8143
@chandimaihalagedara8143 Жыл бұрын
අනේ මටත් ගොඩක් දුකයි ඔයාගේ තාත්තා ගියපු එකට අනේ මටත් ඇඩෙනවා 😭😭😭😭නංගියෝ.
@Giorno23
@Giorno23 Жыл бұрын
🥹🥹🥹❤️❤️❤️
@lakshikasewwandi7824
@lakshikasewwandi7824 Жыл бұрын
Akki oyata wena sahodarayoo nedda akki kiyannako 😊
@Giorno23
@Giorno23 Жыл бұрын
Na Nanga ❤
@KIMSHANIA118
@KIMSHANIA118 Жыл бұрын
Akki api hemoma innawa oyata hemotama me wage prshna enawa hebei api oyala ekka inno ekinekata innawa adarei oyalata parissamen inna From kim ❤😊
@Giorno23
@Giorno23 Жыл бұрын
Adarei ❤❤❤❤
@KIMSHANIA118
@KIMSHANIA118 Жыл бұрын
@@Giorno23 🥺✨️❤️❤️❤️❤️
@sawanikaushani675
@sawanikaushani675 Жыл бұрын
අක්කී ආදරෙයි හැමදාම ඔයාලා හැමෝටම ගොඩාක්ක්ක්ක්ක්..බුදුසරණයී අක්කියෝ😥😥❤❤❤🙏🙏🙏🙏🙏
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai Nanga ❤❤ adarei
@anjulaakarsha
@anjulaakarsha Жыл бұрын
මටත් එ දුක දැනුනා ගොඩක් අම්මි යද්දි අවුරුද්දක් වෙනවා අදට එයා ගිහින්🥺බුදු සරණයි අක්කි ආදරෙයි❤️චූටී මැණිකට ගොඩක් ආදරෙයි❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Adarei Nanga ❤❤❤
@faaizahcassim717
@faaizahcassim717 Жыл бұрын
akki I also feel the same feelings when my father going abroad when coming very happy and excited when going crying now my father is not there he passed a way and I miss him so so much 😢 akki budu saranai for your father I wish he will go and come very safely budu saranai hamotame 🥰🥰🥰❤❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee adarei Nanga ❤❤❤❤🥹🥹
@sachiumanga1683
@sachiumanga1683 2 ай бұрын
Ammo ow akki me dukanam e gena katha karala wadak na pissu hadenw...❤🥹🥹🥹😘
@Giorno23
@Giorno23 2 ай бұрын
🥹❤️
@faaizahcassim717
@faaizahcassim717 Жыл бұрын
I remember my father also when I see your this video akki how I spend my days with my father and what I did with him where I went with him rember all what I did miss him so so much Budu sarannai hamotame 🥰🥰🥰🥰🥰🥰
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee 🥹🥹😞😞 much love Nanga ❤
@srimathifernando5424
@srimathifernando5424 Жыл бұрын
Vlog aka balanna parakku una Duwa chuti manika siyathaththa ekka hri sathutin inna hati dakkama dukai manika danne nanr siyathaththa Tika dawasak penna nathi wei duwala thaththata thamai adare duwage weraya thaththa thmai hama dema daragena bandim wenuwen sathutin inna duwe oyala hamotama theruwansaranai
@Giorno23
@Giorno23 Жыл бұрын
Teruwan Saranai aunty ❤❤
@Gimhaniyashodara
@Gimhaniyashodara Жыл бұрын
🥺මත් චුටි කලේ ඉදන් යන්න කැමති තෑනක් නෙමෙ 😔දුක වෑඩ්පුර දැනෙන්නෙ එතකොට🥺සතුටයි දුකයි දෙකම තියෙන තැනක්🥺
@Giorno23
@Giorno23 Жыл бұрын
Ow Godaak 🥹🥹🥹❤️❤️❤️
@sawi795
@sawi795 Жыл бұрын
Me wage video ekk bln bln gne mt adenw 🥺😥 kiygnn ba e ai kiyl godk duki ane 😔😔oylt ikmnt ekt ekthuwel adren inn ikmntm. Hmbenn kiyl mm hdwathinm prarthn krnw akkiyoo 💕
@Giorno23
@Giorno23 Жыл бұрын
Adarei Nanga ❤❤❤
@hashinidilrukshi5999
@hashinidilrukshi5999 Жыл бұрын
E duika kiyala nima karana bha akke 😭. Matit danuna e dukka mage family eke dala rata edi 😭😭😭. Parismin inna oyala hamoma jp ❤❤.
@Giorno23
@Giorno23 Жыл бұрын
Jesu pihitai Nanga ❤❤❤
@piuminisansala8699
@piuminisansala8699 Жыл бұрын
Jivithe maha pudumai thamai nanga.duka sathuta anawa yanawa neda.chuti menikath godak dukin.mona karannada.sathutin parissamin inna chuti menika ekka adarei hemadamath ❤❤❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Adarei akka ❤❤❤
@yenuvlogs800
@yenuvlogs800 Жыл бұрын
දැන් ඔයත් ගියාම අම්මා පව් එයාට ගොඩක් දුක හිතෙයි චූටි මැණිකත් ගියාම❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Ow Godaak 🥹😞❤️
@upekhapanagoda2571
@upekhapanagoda2571 Жыл бұрын
Budu saranai,පරිස්සමෙන් inna
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai ❤❤❤
@Nethufashion11
@Nethufashion11 Жыл бұрын
අනෙ අද නම් දුක දවසක් නේද අක්කෙ 🥺 චුටි මැනික වෙනදා වගෙම හරිම හුරතල් 🥰🌼 අක්කත් ගොඩාක් ලස්සනයි ❤ පරිස්සමින් බුදු සරනයි අක්කේ ඔයලා හැමෝටම 🥺❤🙏
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai Nanga ❤❤❤
@chathunishakya6610
@chathunishakya6610 Жыл бұрын
Ammo a duka math danuna 😓 oyt kohom danenn athid oyl venuvenne ay giye ay parissamin gihin ay .chuti manikai oyli blnn budusaranai ❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai ❤❤❤
@ManelPathirana344
@ManelPathirana344 Жыл бұрын
Ammo nangiyo me dukanam ithim kiyala nima karanna ba ❤❤❤❤❤ theruwan saranai alla dewiyange pihitai appachita
@Giorno23
@Giorno23 Жыл бұрын
Teruwan Saranai akka ❤❤
@user-wm9ny4tj7y
@user-wm9ny4tj7y Жыл бұрын
apitath hithta danun duka.wenweema dukak sudumanike..sthyaekai..siyaludenama sathutin inna..oyalasamatama theruwansarani.
@Giorno23
@Giorno23 Жыл бұрын
Teruwan Saranai ❤❤❤
@sharmaineherft709
@sharmaineherft709 Жыл бұрын
Sad moments it's heartbreaking to be away from your loved ones. GOD BLESS
@Giorno23
@Giorno23 Жыл бұрын
God bless you too ❤❤
@samsonsamson4518
@samsonsamson4518 Жыл бұрын
🥰ane akkiyoo matanam harima dukai oyala Gena homoma parissamin sathutin inna akkiyo adarei hemada bs 🌹🥰
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai Nanga ❤❤ adarei
@tharanga1994
@tharanga1994 Жыл бұрын
Oyge thaththa oya podi kale idlm Ratada. Thaththa ikmnta eii iwasan inn.budusarani❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai ❤❤❤
@lakmali2220
@lakmali2220 Жыл бұрын
Mam podi kale edanmat mage thaththath rata...dan ammath rata...math me duka hodt dannawa akkiyo...budusaranai
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai Nanga ❤❤❤
@NinaBg-oq4rl
@NinaBg-oq4rl Жыл бұрын
Godak Duka Hithena Thanak Oyalata Budu Saranai❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai ❤❤
@monicajanz2576
@monicajanz2576 Жыл бұрын
අම්මෝ ඒ දවස.😢😢😢.කොහොමද දරාගෙන ඉන්නෙ ..මට ඇඩුනා...
@Giorno23
@Giorno23 Жыл бұрын
🥹🥹❤️😞😞
@jananiwijekoo
@jananiwijekoo Жыл бұрын
Mageth thatta inne rata nangi.matat a මොහොත mathak una ayeth.a duka kianna wachana naha.adarei giorno family ❤️❤️❤️❤️😘😘
@Giorno23
@Giorno23 Жыл бұрын
Adarei ❤❤❤❤
@NisharaDilukshi
@NisharaDilukshi Жыл бұрын
Ane mm hewwa oyge thattha ko kiyla?? Oya mt kiwwa thattha giya kiyla. Me video eka dakiddi hrima dukai akka. 😢😢😢
@Giorno23
@Giorno23 Жыл бұрын
Adarei ❤❤🥹😞
@bhagyarasangi7104
@bhagyarasangi7104 Жыл бұрын
ඔය අත්දැකීම විදින්න වෙන අපි හරි පව් අක්කේ😢ඒත් මොනවා කරන්නද?හීන වලට යන්නම ඔනේනේ😢😢
@Giorno23
@Giorno23 Жыл бұрын
Ow Nanga ❤❤🥹🥹😞
@bhagyarasangi7104
@bhagyarasangi7104 Жыл бұрын
@@Giorno23 ❤️
@dmmaker162
@dmmaker162 Жыл бұрын
OYa addakima awrudu gaanak thisse math widinawa nangi.a madiwata dan awrudu dekakata kalin mawa me rate thanikarala ammai nangila dennaith thaththige ratata giya😢😢😢
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee akke 😞 ehema tmi ape jiwithe hamadeyaktama muna denna wenwa dukin unth 😞❤️
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 Жыл бұрын
Thaththata th jesu pehitai chuti maneka ha Family akata ma❤❤❤❤❤❤jesu pehitai ❤❤❤❤❤Dilani satharasinghe
@Giorno23
@Giorno23 Жыл бұрын
Jesu pihitai ❤❤❤❤
@nehagamage4227
@nehagamage4227 Жыл бұрын
Eka nm pudum dukak....😢😢.....
@Giorno23
@Giorno23 Жыл бұрын
😞🥹😞😞❤️
@TgnPriyadarshani-ly6cm
@TgnPriyadarshani-ly6cm Жыл бұрын
Apitath adenawa akke,thaththa oyage unata,ape paule wage oya dan,❣️❣️❣️
@Giorno23
@Giorno23 Жыл бұрын
Adarei Nanga ❤❤❤
@TgnPriyadarshani-ly6cm
@TgnPriyadarshani-ly6cm Жыл бұрын
Adarei oyatath, ammath mathake kala kiyanna,🥰
@dulmikalpana7202
@dulmikalpana7202 Жыл бұрын
හැම අවුරුද්දකට ම පාරක් මේ අත්දැකීම මට එනවා අක්කේ.ඒක කියන්න තේරෙන්නේ නෑ❤😢
@Giorno23
@Giorno23 Жыл бұрын
❤❤🥹🥹🥹😞😞😞
@senanisenavirathna5212
@senanisenavirathna5212 Жыл бұрын
Ane nangi oya duka gana nam kiyanna wachana naa...math husband .lankawen yana hama warekama oya athdakeematama moona denawa❤
@Giorno23
@Giorno23 Жыл бұрын
❤❤🥹🥹😞😞
@DinithiDilhani-lt4vf
@DinithiDilhani-lt4vf Жыл бұрын
තාත්තාල දූලගේ ලෝකේ ලස්සන කරනව හැමදාම ❤❤❤❤❤අක්කි ඔයාට සහෝදර සහෝදරියෝ නැද්ද
@Giorno23
@Giorno23 Жыл бұрын
Na Nanga ❤❤
@DinithiDilhani-lt4vf
@DinithiDilhani-lt4vf Жыл бұрын
අනේ එහෙම ද බුදුසරණයී අක්කේ..❤️❤️
@HasiniChanika-bq9iz
@HasiniChanika-bq9iz Жыл бұрын
අක්කට තව සහෝදරයො නැද්ද.... ඔයත් ගියාම අම්මා තනි වෙනවා.. 😢😢😢.
@Giorno23
@Giorno23 Жыл бұрын
Na Nanga ❤❤
@HasiniChanika-bq9iz
@HasiniChanika-bq9iz Жыл бұрын
අයියෝ.... අම්මවත් එක්කගෙන යන්න.. ඔයා යනකොට.. චූටි මැණිකේටත් සතුටුයි අම්මා අම්මා එයා ලග ඉන්නකොට......😀😀😀😀😀
@Dreamygirl2005
@Dreamygirl2005 Жыл бұрын
mage thaththa rata gihipu dawasa mthk una akki mt adunath ekkn,bs hamotama chuti mnikt godak adarei
@Giorno23
@Giorno23 Жыл бұрын
Adarei ❤❤❤❤
@dilinitharaka6106
@dilinitharaka6106 Жыл бұрын
Oylta godaaaak adarei akkeeeee. ❤️❤️😘
@Giorno23
@Giorno23 Жыл бұрын
Adarei Nanga ❤❤❤
@chandrawanasingha5948
@chandrawanasingha5948 Жыл бұрын
Godak dukai neda akki me mohothata moona Dena godak denek me loke innawa akkitath ayya Yana dawase godak duka hituna widiya mama dakka ikmantama thaththi ayyai ei akkiwai patiyawai ammiwai balanna B's Hamadamath sathutin parissamata inna B's❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai Nanga ❤❤ adarei
@wajirapriyangani5219
@wajirapriyangani5219 Жыл бұрын
Siyalu prarthana ishta wewa suba gaman
@Giorno23
@Giorno23 Жыл бұрын
Godaak Stuthiii ❤❤❤
@ninusenarathna7034
@ninusenarathna7034 Жыл бұрын
Vedio eka baladdi mn dannema nthuwa aswalata kadulu piruna akki. podi kale idan pitaratakata gihin studies karana eka,job ekk krna eka mage heenayak. e unath me vedio ek dkkm mt godak baya hithuna mage ayawa dala yana dawasak dara gnne kohomada kiyala🥺💔
@Giorno23
@Giorno23 Жыл бұрын
❤❤🥹🥹😞😞
@ravindrakumara1535
@ravindrakumara1535 Жыл бұрын
Mamath othanata yanna harima akamathiy..ape kenek nogiyath oya thanadi harima dukak danenawa..
@Giorno23
@Giorno23 Жыл бұрын
❤❤❤🥹😞😞🥹
@lakshima5114
@lakshima5114 Жыл бұрын
බුදු සරනයි ඔයාලාට අක්කි❤❤❤චුටි මැනික ❤❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai ❤❤❤❤
@DulakshiVidurangi-lw5zc
@DulakshiVidurangi-lw5zc Жыл бұрын
Oya wagema math oya duka hamadama widinawa mage thaththath rata
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee ❤❤❤🥹🥹🥹
@indrikachandrakanthi4940
@indrikachandrakanthi4940 Жыл бұрын
Katada kadulak nawe kiyanna.harima dukai.demaiyan hamadema keranne daruwange sathuta wenuwen.eth adakale daruwo demaiyanta salakana hati dakkama ?????? Oyanamhoda duwek.hoda biridak.hoda mawak.katada adambera neda.aderei.❤❤❤❤❤❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Adarei ❤❤❤
@user-lb6rj8dx2e
@user-lb6rj8dx2e Жыл бұрын
Thaththawa genna ganna nangi amma ekka inna nathnam ammawath aran yanna kiyanna😢paw.salli minissu asarana karana hati…😢jeewithe tika kalayai.e inna tika kale apayaka hari ekata inna thibunanam athi matanam😢
@Giorno23
@Giorno23 Жыл бұрын
❤❤❤❤❤
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 14 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 113 МЛН
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 49 МЛН
ලංකාවෙ අන්තිම දවස් දෙක 🥰
23:21
Sajeev Rajaputhra
Рет қаралды 96 М.
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 14 МЛН