ඇමරිකාවේ ජීවත්වෙන්න සුදුසුම වුඩ්ලන්ඩ්ස්වලට යමු I අද්භූත මන්දිරයක් ළඟ තියෙන ඇමරිකාවෙ එලවළු වත්තII

  Рет қаралды 141,262

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

Пікірлер: 170
@UtharaBope
@UtharaBope 3 ай бұрын
සාදු සාදු සාදු උතුම් සන්ගරත්නයට 💐🙏🙏🙏 අපේ හාමුදුරුවෝ ලන්ක්කාවේ සැමට හොඳ ආදර්ශයක් . උතුම් ජයසිරිමහ බෝසමිඳුන්ගේ රුවන්වැලි සමිදුන්ගේ පිහිටයි ආරක්ෂාව යි.ඉලක්කය කරා යන්න පෙර පින් ඉස්මතු වේවා !!
@nayanasanjeewani216
@nayanasanjeewani216 3 ай бұрын
ඃහරිම පින්වත් වාසනාවන්ත රටක් අපේ හාමුදුරුවනේ .ඔබවහන්සේට දිගාසිරි ලැබේවා .🙏🙏🙏
@hemaliyanage6673
@hemaliyanage6673 3 ай бұрын
හරිම ලස්සන ගෙවත්තක් සහ හාමුදුරුවන්ගේ සරල දිවි පෙවෙත.හරිම ආකර්ශනීය යි... එ වගේම විශාල මන්දිර ලංකාවේ වගේ තාප්ප වලින් වටවෙලා නෑ..ඉතාම මන්ස්කාන්ත සහ පිරිසිදු පරිසරයක්...ගමේ නමේ තේරුමත් ඒ පරිසරයට අදාල විදියට සකස් කර තිබීම මොනතරම් පියකරුද.වුඩ්ලන්ඩ්ස්...🌻🪻🌷🌴🌾🌿☘️🌹🌲🪴🥀💐..ඔබතුමාට බොහොමත්ම ස්තුතියි මෙවැනි දේවල් ඇසීමට සහ දැකීමට සලස්වනවට...බුදුසරනයි ...
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 3 ай бұрын
අම්මෝ දේශීය එලවළු පලතුරු සෑම දෙයක්ම ලස්සනට වවල තියෙනව.නියම ලාංකික අපේ ගරුතර ස්වාමීන්වහන්සේට නමස්කාර වේවා !!! හරිම ආඩම්බරයි .
@thusharicfrenando8858
@thusharicfrenando8858 3 ай бұрын
මම බොහෝම ගරු කරන ස්වාමින් වහන්සේ නමක් .🙏🙏🙏.උන් වහන්සේගේ චනල් එකෙන් අපිට ගන්න බොහෝම දේවල් ඇත,ජීවිතයට .හරේන්ද්‍ර සහෝදරයාට බොහෝම ස්තූතියී මේවාගේ වැඩසටහනක් ගෙන ආවාට.
@DSD394
@DSD394 3 ай бұрын
😂 ඔයාට ස්වාමින්වහන්ස නමකගෙන් ගත යුතු දේ පිලිබද අවබොධයක් නෑ.දොස්තර කෙනෙකුගෙන් පෝශ්‍යවේදියකුගෙන් බලාපොරොත්තු වන දේ ස්වාමින්වහන්සේ කෙනෙකුගෙන් බලාපොරොත්තු වෙන එක වැරදියි.බණක් දර්ම දේශනාවක් කල යුතු වුවත් ස්වාමින්වහන්ස නමකට වගාව බුදුන් වහන්සේ අනුමත කරලා නෑ.ඒක නොදන්නේ වෙනත් ආගමක අය .මේවා අනුමත කරනවා නම් ඒ අය බුද්ධ දේශනා බුදුන් වහන්සේ දේශනාවන් පිලිපදින්න්ස්න් නොවේ.සිවුර ඉවත් කර මේ කරන ඔක්කෝම කලා නම් හරි.තමන්ගේ සුකවිහරනය පිනිස කටයුතු කරනවා මිස බුද්ධ චිවරයක කාර්ය භාටයක් නොදන්නෝ.
@dthamarasittamege1696
@dthamarasittamege1696 3 ай бұрын
Harima ඇත්ත eee madiwata ganu denekwath penuwaa.anne mekada bududahama
@Dickos12
@Dickos12 3 ай бұрын
@@DSD394 යකෝ බුදුරජාණන් වහන්සේ කවදාවත් වගාව හාමුදුරුවෝන්ට තහනම් කරේ නෑ
@gayaniperera4243
@gayaniperera4243 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා .තෙරුවන් සරනයි පින්වත් ඔබ වහන්සේ ට දිර්ගායු වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kitchenmanager5303
@kitchenmanager5303 3 ай бұрын
හරිම සතුටුයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට ආයුෂ බොහෝ වේවා! නිදුක් වේවා නිරෝගී වේවා!!
@vilmaperera4452
@vilmaperera4452 3 ай бұрын
ලස්සන පරිසරයක්. ලස්සන කථා බහක්. ලස්සන වීඩියෝවක්. 🙏🏻 👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻
@traveltectours6561
@traveltectours6561 3 ай бұрын
ඇත්තටම යන්නත් පින් කරන්න ඕන රටවල්. ලංකාවේ පාරම්පරික එළවළු හා පලතුරු වත්තක් ඇමරිකාවේ තියෙනවා දැකීමත් ඉමහත් සතුටක්. හැබැයි බුදුන් වහන්සේ පවා දේශනා කළ විදිහට හැම යහපත් දේකටම මැදුම් පිළිවෙතක් තියෙන්න ඕන. පූජ්‍ය මාවරලේ භද්දිය හිමිත් වරක් දේශනා කළේ හැමෝම ගෙවතු වගා සංග්‍රාම ආරම්භ කලොත් රටේ අහිංසක අසරණ ගොවීන්ට යන කලදසාව නරක වෙන බවයි. සෑම දේකම තුලනයක් අවශ්‍යයි. මේ පින්වත් ස්වාමීන් වහන්සේ දැණුම් ගබඩාවක්. ගතයුතු දෑ බොහෝමයි. තෙරුවන් සරණයි 💐💚🙏
@sumithpali3684
@sumithpali3684 3 ай бұрын
Gihin balannako 😂
@muj369
@muj369 3 ай бұрын
Pinwanthama Sri Lankawa.
@traveltectours6561
@traveltectours6561 3 ай бұрын
@@sumithpali3684 හැමදාම නිකම්ම කන්න බලාගෙන ඉන්න කම්මැලියන්ට මේ රටවල් ගැලපෙන්නේ නැහැ 😂
@shamiDe
@shamiDe 3 ай бұрын
What is this state in us
@traveltectours6561
@traveltectours6561 3 ай бұрын
@@shamiDe Texas
@kitchenmanager5303
@kitchenmanager5303 3 ай бұрын
කොන්ක්‍රීට් තාප්ප නැති මේ ලස්සන ගෙවතු පුදුම ලස්සනයි. අපේ රටේ බලකොටු හදාගෙන ගේට්ටු දාගෙන මොන විකාරයක් නටනවද? තාප්ප දාන්න ගේට්ටු දාන්න යන වියදම් දරන්න බැරි තරම්. සරල බව මේ ග්‍රීන් පලස පුදුම සැන සීමක්❤
@Lakminihettiarachchi-vy1zk
@Lakminihettiarachchi-vy1zk 3 ай бұрын
අපේ රටේ ගේට්ටු දාන්න හේතු තියෙනවානේ...මුලින්ම මේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඔනි.ඊට පස්සෙ ගෙවල් වල ගේට්ටු ගැන බලන්න පුලුවන්.
@dinudinesha9541
@dinudinesha9541 2 ай бұрын
මේ මිනිස්සු open තිබුණ අනුන්ගේ දේවල් ගෙනියන්නේ නැහැ, ita වඩා වැදගත් දේ පාරේ වැටිලා තිබුනොත් තමන්ගේ නොවේනම් ගන්න යන්නේ නැහැ, අනුන්ගේ දේවල් නොගන්නා ප්‍රතිපත්ති නිසා වහගෙන ඉන්න ඕනි නැහැ සිමා මායිම් වෙන් කරගෙන ඉන්නවා, පිළවෙළක් පිරිසිදු කම ඔවුන් ගේ ගෙදර, ආහාර වේල ඉඳලා, අපේ ලංකාවේ koitaram ඉඩ තිබුණත් ඉන්නේ අපිරිසිදු, ගෙයක් සුද්ද කරන්නේ නැහැ, අපිරිසිදු, මිනිස්සු කම්මැලි ඒ නිසා ලංකාව මෙහෙම විනාස, මිනිස්සු කම්මැලි 😊
@indrapadmaperuma7260
@indrapadmaperuma7260 3 ай бұрын
🎉 මමත් oba වහන්සෙගේ විඩියෝස් බලනවා.oba වහන්සේ අප රටෙි හාමුදුරැවරැන්ට ආදර්සමත් චරිතයක්. ඇමෙරිකාවත් ඉතාම පිලිවෙලක් සහිත රටක්.ඒ පුාන්තය හරිම ලස්සනයි.🎉
@p.asrangith1570
@p.asrangith1570 3 ай бұрын
ලස්සන වැඩසටහනක්.හරිම කැමැත්තෙන් බැලුවෙ.මහා සංඝරත්නය ඇතුලු සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.
@shinestar1589
@shinestar1589 3 ай бұрын
මේ ස්වාමින් වහන්සේ සමග මේ වීඩියෝ ඒක කළාට ස්තුතියි 🌹 ගොඩක් පින් 🙏🏾 මේ ලගදි දවසක මම ඒ ස්වාමින් වහ්සේගේ එළවලු වගා ව වීඩියෝ එක ත් බැලුවා බොහොම සතුටුයි 🙏🏾🌹❤️
@SriyaniLatha-w3r
@SriyaniLatha-w3r 2 ай бұрын
Great job good luck congratulations 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tharakaruweni3971
@tharakaruweni3971 2 ай бұрын
ඇත්තටම ඉතා වට්නා වැදගත් වැඩසටහන ඔබ මෙහෙයවන
@shanthiwickramasinghe8575
@shanthiwickramasinghe8575 3 ай бұрын
මල්ලි, ඔයාට බොහොම ස්තුතියි මේ වැඩසටහනට.මම හැම එකක්ම බලන්න.හරිම සතුටුයි.අපේ හාමුදුරුවෝ කැළණිය විශ්ව විද්‍යාලයේ 1979/83 එකට ඉගෙන ගත්තේ.හාමුදුරුවන්ට මතකත් ඇති.ධර්මසිරි(අලවල), ශාන්ති,ඩෙන්සිල්,නන්දි,නන්දනී...තව අය ලංකාවට ආපු වෙලාවක හමුවෙන්න ආසයි.ලෝකයට සේවය සපයන්නා තව තවත් ශක්තිය ලැබේවා! බුදු සරණයි! ශාන්ති
@UtharaBope
@UtharaBope 3 ай бұрын
💐🙏
@DevikaWarnasuriya
@DevikaWarnasuriya 3 ай бұрын
බුදුසරණ වේවා !
@padmamalani6352
@padmamalani6352 3 ай бұрын
දිර්ඝායුස ඔබ වහන්සේට.තෙරුවන් සරනනයි.
@IndiaSim
@IndiaSim 3 ай бұрын
පේනවනේ ලාකිකයෝ නිධානයක් උඩ ඉඳන් හිඟාකන. අපේ රට වැසියෝ. බුදු සරණයී අපේ හාමුදුරැවනේ.
@danukigunawardhana9652
@danukigunawardhana9652 3 ай бұрын
This monk living by example doing gardening, growing vegetables, teaching, being active. Budu Saranai 🙏 for a more good health, living a purposeful happy life.🙏🙏🙏
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 3 ай бұрын
තෙරුවන් සරනයි පිංවත් ඔබවහන්සේට සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 3 ай бұрын
පින්වත් afe හාමුදුරුවන්ට තෙරුවන් සරණයි පින්වත් harindara mahthyata තෙරුවන් සරණයි දීර්ඝායුෂ
@sanjupathirana172
@sanjupathirana172 3 ай бұрын
හරේන්ද්‍ර අය්යට ගොඩක් පීන්. මේ හාමුදුරුවන්ටත් පුංචි කාලය ඇතුලත දුන්න. උපදෙස් වලට මමත් මස් මාළු කන එක අත් ඇරල මාසයක් වෙනවා. මන් ගොඩක් ආස එලවලුයි බතුයි කන්න. බත් කන්නත් ආස නැහැ. ඒත්වැඩ කරන්න ශක්තිය ඕන නිසා රතු බත් කන්නව.මස් කන එක මන් ඉස්සර ඉදල හිටල. කෑවා දැන් කොහෙත්ම කන්නේ නැහැ. හමුදුරුවො දුන්න උපදෙස් නම් ගොඩක් වටිනවා. මට හිතුනේ මන් කොච්චර පින්කරල ද. කියල. ඒ සාදු ගෙ. වදන්ට්ක අහන්න කියල. 2වෙනි කොටසත් අනිවාර්යෙන්ම දෙන්න හරේන්ද්‍ර අය්යා. තේරුවන් සරණයි ❤🙏🙏
@IreshaSewwandi-d2g
@IreshaSewwandi-d2g 3 ай бұрын
මෙවැනි ස්වාමින් වහන්සේ නමක් දකින්න ලැබීම පෙර පිනක් 🙏🙏🙏
@binaribinari2084
@binaribinari2084 3 ай бұрын
අද වැඩසටහනත් හරිම වැදගත් අය්යේ අය්යේ හාමුදුරැවෝ උදේ දානේට ගන්න රෝටී ඒක හදන විදිහ ඊලග කොටසට දාන්න කෝ🙏🙏🙏🙏🙏🙏
@DAR-x4e
@DAR-x4e 3 ай бұрын
ඉතාමත් ආදර්ශමත් වැඩසටහනක් හරීන්ද්‍ර මහත්මයා .
@tckekirawa7827
@tckekirawa7827 3 ай бұрын
වැටවල් නැති ලස්සන ලෝකයක්..💐😍
@srimthidecostaherathmudiya3501
@srimthidecostaherathmudiya3501 3 ай бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ 🙏🙏🙏
@dammikakarunarathna9819
@dammikakarunarathna9819 3 ай бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ හරිම ලස්සනයි 🙏🙏🙏
@PraZanext
@PraZanext 3 ай бұрын
බලන්න මේ රටවල තියෙන දියුණුව නේද අර උමන්දවේ පෙන්වන්නේ ... අපේ පෙළක් කුහකයෝ තාම බනිනවා .. කවදා අපි රටක් විධියට වෙනස් වෙන්නද 😢
@SudeshNanayakkara-x8p
@SudeshNanayakkara-x8p 3 ай бұрын
Theruwan saranai, harima lasanai Budusaranai
@krishanthakumara1531
@krishanthakumara1531 3 ай бұрын
අපේ හාමුදුරුවන්ට තෙරුවන්සරණයි දීර්ඝායුවේවා
@UpulDewassgunawardena
@UpulDewassgunawardena 3 ай бұрын
So happy to hear all this information. Thank you
@princess6614
@princess6614 3 ай бұрын
Harima lassanayi ape sudu ge pansala❤
@ManoriJayasinghe-l3x
@ManoriJayasinghe-l3x 3 ай бұрын
බුදු සරනයි ස්වාමීන් වහන්ස
@power_lion1717
@power_lion1717 2 ай бұрын
ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 3 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤cyprus ❤❤❤🙏🙏🙏
@Nirmala_online
@Nirmala_online 3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏
@indraniwimalarathna9321
@indraniwimalarathna9321 3 ай бұрын
Gewaththa Harima lassanai.hamuduruwantadeergayush labewa.harendratah pin mewage dewal daka bala ganna salas wanawata.👍🍄
@ramyarajapksha1127
@ramyarajapksha1127 3 ай бұрын
මල්ලී හාමුදුරුවො එක්ක කල සාකච්චා මම බලනවා.අත්තනගල්ලෙ පන්සලේ clas වල අපි ඉගෙන ගත්තා ඒදවස්වල හාමුදුරුවො හරිම තැන්පත්.
@gayanikapugeekiyana5136
@gayanikapugeekiyana5136 3 ай бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේට ආයුබෝවේවා!!
@danushkrisha7314
@danushkrisha7314 2 ай бұрын
තෙරුවන්ගේ පිහිට ලැබේවා
@Swarna-d4m
@Swarna-d4m 3 ай бұрын
Beautiful vegetable garden Rahula Hamuduruwane.
@ShyamiDammika
@ShyamiDammika 3 ай бұрын
Harima Lassanai.dekkama asai.teruwan sarani.
@bbvberkeleybuddhistvihara8048
@bbvberkeleybuddhistvihara8048 3 ай бұрын
Great Venerable Sir.🙏🙏🙏
@IndraniVijesundara
@IndraniVijesundara 3 ай бұрын
Hamuduruwo liwa lassana pothak.එඅ පොතෙ pansil visstarakarala ita vadagath pothak gampaha book shops wala ata.aran kiyawanna name eka lassana jeevithyak.
@ShyamiDammika
@ShyamiDammika 3 ай бұрын
Harima Lassanai.Asa hitenawa d
@ApsaraLiyanage-qx8hy
@ApsaraLiyanage-qx8hy 3 ай бұрын
Aththatama Harima Sathutui ❤
@NamaliFernando-n3k
@NamaliFernando-n3k 3 ай бұрын
මස් මාලු බ්ත්තර කන්නේ නැතුව එලවලු කන එක නම් අංක එක මොකද වවන එක පුදුමයට දෙයක් නැ ඇමරිකාවේ මස් මාංශ නේ ආයේ දෙකක් නෑ බුදු සරනයි දෙව් පිහිට්‍ යි එලවලු කන අයගේ ඇග සැහල්ලුයි මට හැදුනා කොරෝනා මේ ඇත්ත කතාවක් ට්ක දවසකින් අමාරු වුනා මම ගෙදර මයි හිට්‍ යේ මම අවුරුදු දෙකක් ම බ්ත්තර නොකෑවෙම් ගෙදර ටවත් ගෙනාවේ නෑ ඇල්ලුවේ නෑ මට මේ අසාධය තත්වයෙන් මිදෙන්න පිහිට වුනේ තනිකර ශාකමය දේවල් ඇත්ත කොහොබ කොල දෙහි කොල කහ මම මේවා බ්ව්වේ නෑ නමුත් සුලු වශයෙන් දුම ඇල්ලුවා වහාම දොස්තරලා ගේ මතය නොවෙයි මම මස් මාලු කරෝල බ්ත්තර කෑම නැවැත්තුවා ලෙඩේ ට්ක ට්ක අඩුවුනා එලවලු ව්තර බතුත් එක්ක කනව්ට් සුවපත් බවක්
@harshahettiarachchi5494
@harshahettiarachchi5494 3 ай бұрын
Truly true... I've been vegetarian for 28 yrs. And being a vegan for 5 yrs
@maheshgamage-ti4uq
@maheshgamage-ti4uq 3 ай бұрын
Lankawata awenika gas kolan wala jana pitaratawalata yanawa nodenima anumatha karanna puluwan deyak neme hamuduruwane
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 3 ай бұрын
මම පදින්චිය Sweden. ඔබ වහන්සේට දානේ උයාලදෙන්න එන්න කැමතියි. I can se a room and pay it.
@danukigunawardhana9652
@danukigunawardhana9652 3 ай бұрын
This monk's squatting and standing way.🙏
@shamiDe
@shamiDe 3 ай бұрын
Where is woodland is it in Texas please let me know I am in Vegas I like that environment
@rasikajayawardena177
@rasikajayawardena177 3 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@IndraniVijesundara
@IndraniVijesundara 3 ай бұрын
Ane ape hamuduruwo ne me harima sathutuiy eda wagemaiy adath wayasata noyana gatiya.dakkama apekama ismathu une.
@ruthstanley6773
@ruthstanley6773 3 ай бұрын
උතුම් බුද්ද පුත්‍ත්‍ර රත්නයක්. දීර්ගායු පතමු
@daviddonperera9421
@daviddonperera9421 3 ай бұрын
Harendra oba oya kunugodawal awussannne nethiwa useful wedak kanne nam watinawa Oya bhanthe allagatthe kohenda?. Lejja nedda meetta pera Samantha allagena ohugen weda gathha. Den kisima dahamak deshana karana oya bhanthe arayzwagema thamai. Mahanaune mokatada kiyala danne nethi bawai penenne Obath ithin udagedi Di dee warnana kara kara obe were jaragannawa kiyalai mata hithenne Lejjai Lejjai harendra .
@hansiweerasingha4551
@hansiweerasingha4551 3 ай бұрын
Mama inne Texas wala ...godak hoda swamin wahanse kenek 🙏🙏🙏
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 3 ай бұрын
Den api rilaunta baye wahakana jathiyak. Hamuduruwane.
@Sandhaya-m8l
@Sandhaya-m8l 3 ай бұрын
Obe depaletame budusareniy
@amarasirimanatunga2187
@amarasirimanatunga2187 3 ай бұрын
HAMUDURUVANGE UPANDINA SADA DANNE NEDDA THITHTHAGALLE, SAMATHA BADDA LA VEGE?
@GhostsRider-l9m
@GhostsRider-l9m 2 ай бұрын
නියමයි 🙏🙏🙏🙏❤️❤️
@sirimasirima5665
@sirimasirima5665 3 ай бұрын
සාදු සාදු සාදු
@roshanmeewala
@roshanmeewala 3 ай бұрын
We played cricket when the thero visited sri Lanka last time...
@kamani229
@kamani229 3 ай бұрын
Hodama adarshyak🙏🙏🙏🙏🙏
@nokooooooooo
@nokooooooooo 3 ай бұрын
Rata giyapu unta sinhala amathaka eke hamuduruvo😮
@ApsaraLiyanage-qx8hy
@ApsaraLiyanage-qx8hy 3 ай бұрын
Me Hamudurawan Karana kapawima Ape Rate Inna minissunta adarshamath deyak wei ❤❤
@damai4603
@damai4603 3 ай бұрын
Ow ithin oya vage ratavala apith hitiya owa kapawim y
@jdsnfj1113
@jdsnfj1113 3 ай бұрын
අපේ ලංකාව තරමි උතුම් රටක් තවත් නැ රට විනාස කරල හිගන රටක් කලේ කාලකන්නි දේශපාලුවෝ අපේ රටෙි අවුරැද්දේ හැමදාම වවන්න පුලුවන් පුදුම සුන්දර රටක් තමයි ලංකාව අපිත් රට ඉන්න නිසා ඒක හොදට තේරෙනවා
@jinadariherath
@jinadariherath 3 ай бұрын
Theruwan saranai
@SanathpriyankaraEdirisingh-r5d
@SanathpriyankaraEdirisingh-r5d 3 ай бұрын
උමංදාවෙ ගොවිරාලට වඩා ගොඩක් උසස් හිමිනමක්
@92mishi
@92mishi 3 ай бұрын
enne USA wala MInisota wala oba wahansege wistara mama hamadama balanawa kawada hari mata edak labuna vitakadi mama aniwaryen oba wahanse dakinna enaw
@DhanukaThanooja
@DhanukaThanooja 3 ай бұрын
hamuduruwo home work karanne nadda
@anuravindra2014
@anuravindra2014 3 ай бұрын
Mokakkda state eka..kohe woodland da
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 3 ай бұрын
Hamuduruwone dharma deshanawak karanna puluwanda?
@kumudinieviolet3719
@kumudinieviolet3719 3 ай бұрын
winter එකට කොහොමද පැල ඔරොත්තු දෙන්නේ
@kumariabeysekara1217
@kumariabeysekara1217 3 ай бұрын
Budusrani oba samata 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@samuelugh5729
@samuelugh5729 3 ай бұрын
Where is the woodlands? Tx? or
@prabathkariyapperuma2530
@prabathkariyapperuma2530 3 ай бұрын
Tx
@NishaNisha-ks7ce
@NishaNisha-ks7ce 3 ай бұрын
Malli Chanda danna awadoo
@maduraniperera7475
@maduraniperera7475 3 ай бұрын
Teruwan sarani apey hamuduruwaney
@AjanthaVitharana-l3v
@AjanthaVitharana-l3v 3 ай бұрын
Theruwann. Saranai.
@priyarajapaksha1705
@priyarajapaksha1705 2 ай бұрын
අනෙ මටත් දානෙ හදලා දෙන්න පුළුවන්නම්...
@ApsaraLiyanage-qx8hy
@ApsaraLiyanage-qx8hy 3 ай бұрын
Athdakimen kiyanne vegan uenama Ape sharirayatath hodai ❤
@chandanisamaraweera7827
@chandanisamaraweera7827 3 ай бұрын
Ape hamuduruvo jathika sampathak, America vada sitiyata... Mevani swaminvahansela Lankave vada inna ona.
@r.m.k.d.r.4355
@r.m.k.d.r.4355 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@IsuriIllanganthilaka
@IsuriIllanganthilaka 3 ай бұрын
There an saranai
@dayanthamuhandiram6396
@dayanthamuhandiram6396 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Ven.SiyamblanduweSeewali
@Ven.SiyamblanduweSeewali 2 ай бұрын
මේ ස්වාමින් වහන්සේ සම්බන්ද කරගන්න පුලුවන් ද
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 3 ай бұрын
🙏👍❤️🙏🙏🌹💐
@DelrinParanavithana
@DelrinParanavithana 2 ай бұрын
👌
@nilanthabasnayaka7754
@nilanthabasnayaka7754 3 ай бұрын
❤🙏❤🙏
@MmgmaheshMahesh
@MmgmaheshMahesh 3 ай бұрын
Lankawe bija okkoma pitaratawalata yanawa nikamma den
@AnulaIndraniRanasinghe
@AnulaIndraniRanasinghe 3 ай бұрын
Harendra puthe apegewathuwagawa nawatha mathak karanawa saminwahanse danaugath buddha puthrayanwahnse namak pada namaskarakarami
@Minipuraasiriya
@Minipuraasiriya 3 ай бұрын
👍👍
@SrimathiDassanayake
@SrimathiDassanayake 3 ай бұрын
Houston
@samandxb
@samandxb 3 ай бұрын
❤❤🙏🙏
@MalkanthiAbeygunawardana-lj9mc
@MalkanthiAbeygunawardana-lj9mc 3 ай бұрын
🙏🙏🙏🙏🙏❤
@kumirkumir3510
@kumirkumir3510 3 ай бұрын
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@wimalalekamge8757
@wimalalekamge8757 3 ай бұрын
harema pin karala thieyenawa harendra mahatthaya mewage wedagah gewal balanna
@itsb2619
@itsb2619 3 ай бұрын
අනේ මාත් ලංකාවේ නැවතුනාම ගෙවත්තෙම වවන් කන්නෝනි
@KanthiWijenayake-s7h
@KanthiWijenayake-s7h 3 ай бұрын
🙏🙏🙏👍💓
@kitchenmanager5303
@kitchenmanager5303 3 ай бұрын
🙏🙏🙏
@malikakumari1234disanayake
@malikakumari1234disanayake 3 ай бұрын
🎉🎉🎉
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН