Girl’s School Uniform cutting and stitching / නිවැරදිව දියණියකගේ සුදු ගවුම මහමු.

  Рет қаралды 34,912

SMT TV Machanic Aiya

SMT TV Machanic Aiya

Күн бұрын

Пікірлер: 111
@SamadiSamadi-o8o
@SamadiSamadi-o8o 8 күн бұрын
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් ඔබ thumata pin මෙහෙම කියලා දුන්නට විශ්වයේ ආශිර්වාදය ලැබේවා
@kalyanipriyanka1897
@kalyanipriyanka1897 2 жыл бұрын
මම ඔබේ vediyo s දිගටම බලන කෙනෙක්. ලබාදෙන දැනුම ගොඩක් අගය කරනවා. බුදුසරණ යි
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි අදහස් දැක්වීමට
@PradeepaKumari-s5c
@PradeepaKumari-s5c 7 ай бұрын
Harima vatinava mamath gauma mahuva. Podakvath varadune naha.
@amilawelikala2187
@amilawelikala2187 4 ай бұрын
හරිම පැහැදිලි...බොහොම ස්තුතියි.මෙවැනි තවත් පාඩමක් බලාපොරොත්තුවෙන් ඉන්නවා
@thanujawasanthi9875
@thanujawasanthi9875 2 жыл бұрын
ගොඩක් හොදට පැහැදිලි කරලා දෙනවා.🙏 🙏 🙏
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි
@ramanide3926
@ramanide3926 9 ай бұрын
හරිම පැහැදිලිව ආදරෙන් කියලා දුන්නා ස්තුතියි ඔබ තුමාට
@sanjukulathunga5126
@sanjukulathunga5126 Жыл бұрын
ඔයා කියලා දුන්න විදිහට කලිසම මැසුවා හොඳට තියෙනවා ...ගොඩාක් ස්තුතිය ඔබට 💐
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ගොඩාක් ස්තුතියි
@deegalladurage2957
@deegalladurage2957 2 жыл бұрын
ඉතාමත් සරලව හොඳින් කියලා දෙනවා ස්තුති
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි
@krishantha5390
@krishantha5390 2 жыл бұрын
මෙ තරම් සරලව ඉවසිලිවන්තව,,වැදගත් විදිහට කියලා දෙන ගුරුවරු ඉතාමත් දුර්ලභයි.බොහොම පිං මහත්තයා .
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි අදහස් වලට ඔබේ අදහස් ලොකු ශක්තියක් දිරියක්
@h.a.a.tindika8706
@h.a.a.tindika8706 9 ай бұрын
හරිම පැහැදිළියි.බොහොම පිං
@YamunaKumari-o6w
@YamunaKumari-o6w 9 ай бұрын
33:23
@dayanidayani9927
@dayanidayani9927 2 жыл бұрын
හොඳයි හරිම පැහැදිලි .බුදු.සරණයි
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි
@DeepikaKumari-u9c
@DeepikaKumari-u9c 9 ай бұрын
Oba tumage video balala mama school uniform mahana va atatama godak pin
@srimathikarunanayaka2169
@srimathikarunanayaka2169 9 ай бұрын
හරිමහොදට කියලදුන්න.පැහැදිලියි.
@hirunithilakarathna1066
@hirunithilakarathna1066 Жыл бұрын
ස්තුති ගොඩාක් ඔබතුමා ට
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ස්තුතියි ඔයාටත්
@DVK020
@DVK020 9 ай бұрын
Explained with measurements.. Thank you so much.
@DilDill-uw6oi
@DilDill-uw6oi 7 ай бұрын
Godak watinawa hodata kiya dunnata thanks.Aunata rali 6 gauma maha ganna ona aka karanne keseda
@tileekadarshanipemarathna5199
@tileekadarshanipemarathna5199 9 ай бұрын
Sir godak pin mama den adum mosanawa .sirge viya para thwa thwath dunuwewa .🙏🙏🙏🙏
@shashitv4173
@shashitv4173 2 жыл бұрын
ගොඩක් පැහැදිලි thanks❤️
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි
@nilminisuwarna9512
@nilminisuwarna9512 2 жыл бұрын
Niyamai hodatama pehedili una sthuthi
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි
@manoharijayasinghe6142
@manoharijayasinghe6142 8 ай бұрын
Sir mama gaum mehuwa.eth eke kihili katin රැල්ලක් ewanane.e ai sir
@nishanthiwijesooriya4925
@nishanthiwijesooriya4925 2 жыл бұрын
ගොඩක් ස්තුති
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි
@kapilachamara4166
@kapilachamara4166 8 ай бұрын
Dabal rali3 kapa ganne kohomada kiyala denna puluwanda
@UpaliGunawardana-jm6dz
@UpaliGunawardana-jm6dz Жыл бұрын
Mamanam Oba thumage vedio balala hodatama mahanawa shirt eka kalisama gamma Dan niyametama hari Oba thumata godak pin
@samiththilina5370
@samiththilina5370 9 ай бұрын
ගොඩක් ස්තුතියි
@dilhaniwelgama9772
@dilhaniwelgama9772 9 ай бұрын
උරහිසට මැහුමි වාසි තියන්න ඕනි නැද්ද?
@jappjayasooriya9722
@jappjayasooriya9722 Жыл бұрын
Aththatama oya koyala denawa hodai .poddak ara kiyala denakota ehema pelak than pahadili naha ithin mata puthage kalisama mahanna gihin wara duna eth mama puthata national eka hariyata mahuwa godak lassanata awa obata isthuthi dan sudu gauma mahanna hadanne eth wara dei kiyala bayai redi apathe giyoth ehema aparadayak wenawane
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ඔබට යම් තැනක් අපැහැදිලි නම් ඇමතුමක් ගන්න ස්තුතියි
@malkakankanamge5574
@malkakankanamge5574 2 жыл бұрын
බොහොම පැහැදිලි .ගැටලුවක් තියෙනවා sir..ගවුම මැහුවම අත්කට ළඟින් රැලි වෙන්ව.එහෙම වෙන්නේ මොකද කියන්න පුලුවන් ද.❤️
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya 2 жыл бұрын
ඇමතුමක් ගන්න ස්තුතියි
@samiththilina5370
@samiththilina5370 Жыл бұрын
Oya supiriyata kiyala denawa ayya
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ගොඩාක් ස්තුතියි
@ireshajanakee1732
@ireshajanakee1732 2 жыл бұрын
Aiye oyage me wadasatahan tikanam niyamai.mata gataluwak thiyenawa sleeve eka hamdam adumata wadiya lokui allana kota wadipura ithuru wenawa
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya 2 жыл бұрын
ඇමතුමක් ගන්න කියලා දෙන්නම් ස්තුතියි
@YashMihi
@YashMihi 9 ай бұрын
Wayasa anuwa shoulder eka pahath karanne kohomada
@kumaribasnayake5399
@kumaribasnayake5399 Жыл бұрын
Hodin...Egeyna..gaththa..obathumata....deyvi..dey...pihitai
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ගොඩාක් ස්තුතියි
@chamilagamage9679
@chamilagamage9679 2 жыл бұрын
Super sir.thanks you 👍👍👍🌻🌻🌻
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි
@PrageethRanWeera-wc6kg
@PrageethRanWeera-wc6kg Жыл бұрын
Wery thanks🙏
@LkKanthi-y6b
@LkKanthi-y6b 8 ай бұрын
Good
@dumindajayathilaka6184
@dumindajayathilaka6184 2 жыл бұрын
Hodatama therenawa budu saranay sir
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි
@chathurikaranawaka329
@chathurikaranawaka329 6 ай бұрын
කොටු කර සුදු ගවුමක් මහන්න කියල දෙන්න පුලුවන් ද
@awanthifashion6075
@awanthifashion6075 2 жыл бұрын
Godak vatinava sar.bohoma sthuthi
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි අදහස් දැක්වීමට
@sandunipriyamali171
@sandunipriyamali171 11 ай бұрын
Back ekata dard danwada?
@chathurichathuri3037
@chathurichathuri3037 Жыл бұрын
Ane sir gauma issarahen palala kapanne kohomada.sir papuwa athara paratharayata1akathu koreema dammathayakda
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ඇමතුමක් ගන්න කියලා දෙන්නම් ස්තුතියි
@jazyah100
@jazyah100 2 жыл бұрын
නියමයි❤️❤️❤️
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි
@nimnanimneth3753
@nimnanimneth3753 2 жыл бұрын
oba thumage me piliwelata kiyadena vidiya nisa nesanal aka mahanakan balan ennawa adath daham pasala ne puthata
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya 2 жыл бұрын
අනේ සමාවෙන්න මම ඉක්මනින්ම දාන්නම් ස්තුතියි
@dushanikurugama2028
@dushanikurugama2028 9 ай бұрын
Sir ..meka mn sir kiyapu vidiyat kapagththa..harima lesi..eka mahaganna video eka thiyenwada sirge channel eke
@rosyjuzie1716
@rosyjuzie1716 5 ай бұрын
Thank you❤
@nimnanimneth3753
@nimnanimneth3753 2 жыл бұрын
i yo mage babage daham pasal nesanal aka kota wela mage athin mahaganna mama balagena ennawa mama hithanawa me yana vidiyata oba thuma me deth kiyala de kiyala
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya 2 жыл бұрын
අනිවාර්යයෙන් ඊලග පාඩම එක තමයි ගොඩාක් ස්තුතියි
@ManjulaPrasad-r1w
@ManjulaPrasad-r1w 8 ай бұрын
10 vasara diga kalisama nadde
@deepikawickramathilaka6879
@deepikawickramathilaka6879 Жыл бұрын
ඉන 2 න් බෙදලා 3 , න් වැඩ් 1 අගලෙ රැලි නම් අගල් 1.1/2 රැලි වලට 1.1/2 වැඩි කරන්න ඕනද
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
සවස 6.00 පසු ඇමතුමක් ගන්න කියලා දෙන්නම් නැතිනම් පත්තර කොලයක් අරගෙන නවලා බලන්න එතකොට වැටහෙනවා ස්තුතියි
@deepikadasanayaka6193
@deepikadasanayaka6193 2 жыл бұрын
oba thumata bohoma pin . mage illeema itu kalata mama digatama vidio balana kenek . mata overlooked machin nuul5 ganna oona
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya 2 жыл бұрын
මේ දින වල විශාල ලෙස මිල වැඩි දිගටම අපිත් එක්ක ඉන්නවාට ගොඩාක් ස්තුතියි
@ManjulaPrasad-r1w
@ManjulaPrasad-r1w 8 ай бұрын
10 vasara diga kalisama nadde😊
@thakshiladamayanthi3714
@thakshiladamayanthi3714 2 жыл бұрын
Thank you...🌻🌻🌻🌻
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya 2 жыл бұрын
Welcome
@chanakamadurapperuma8415
@chanakamadurapperuma8415 5 ай бұрын
sirma kiyanna adumaka mila teeranaya karana widiyath pls Sir sirge iganweema godakhodai.mama uniform mahanneth sirgen tamai.
@manjulanishshanka5587
@manjulanishshanka5587 4 ай бұрын
❤👍
@nisansaladilrukshi3719
@nisansaladilrukshi3719 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya 2 жыл бұрын
ස්තුතියි ඔබටත්
@prasannasampath7610
@prasannasampath7610 Жыл бұрын
In a 35 daruwekuta mahaddi redde palla Madi wenawane
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
රැලි අතරට නොපෙනෙන පරිදි ජොයින්ට් එකක් ගන්න එවිට ගැටලුවක් නෑ ස්තුතියි
@ishanichathurika9980
@ishanichathurika9980 Жыл бұрын
Theruwan saranai
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ගොඩාක් ස්තුතියි
@chandranawagamuwa9527
@chandranawagamuwa9527 Жыл бұрын
Thanks you sir !kalisama shirt aka hodin mehuwa 🙏🙏🙏
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ගොඩාක් ස්තුතියි
@malinthichamathra8850
@malinthichamathra8850 2 жыл бұрын
Ane sir aurudu 10/12 genu lamainta yata gaum mahana Vidiya kiyala dennako
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya 2 жыл бұрын
ඉදිරියේ දි කරන්නම් ස්තුතියි
@svk1825
@svk1825 2 жыл бұрын
Box pleet hadana widiyath kiyala denna puluwanda ?
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya 2 жыл бұрын
පුළුවන් ඉදිරියේ දි දාන්නම් ස්තුතියි
@ManjulaPrasad-r1w
@ManjulaPrasad-r1w 8 ай бұрын
Me school diga kalisama Marana vidiha nadde10 vasara
@rohanaparanawethana1995
@rohanaparanawethana1995 Жыл бұрын
Godak hodai pahadili kireema
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ගොඩාක් ස්තුතියි
@amaliwijesekara1321
@amaliwijesekara1321 Жыл бұрын
ඔබ හොඳින් කියා දෙනවා.හොදම ගුරුවරයා කියන්න පුළුවන් .... මට ගවුම මැසු පසුව හැට්ට කොටස උස 11ක් ආවෙ.මට 11 1/2උසට හැට්ට කොටස අවශ්‍යයි. හැට්ට උස ලකුණු කල අගල් 12 ට තවත් අගල් 1/2 ක් එකතුවිය යුතුයි..නේද ?
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ඔව් උරහිස ලගට මැහුන් වාසි හා ඉනලගට මාහුන් වාසි අගල් 1/2 බැගින් අවශ්‍ය වෙනවා
@chinthakakarunarathna2685
@chinthakakarunarathna2685 Жыл бұрын
Wayasa anuwa shoulder slope eka wenas wena widiha kiyala denna. Plz
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
හරි ඔබේ ගැටලුවට විසදුම් ලැබෙන විඩියෝ එකක් කරන්න ස්තුතියි
@champikalakshani4349
@champikalakshani4349 Жыл бұрын
මමත් ඔබතුමාගේ වීඩියෝ නිතරම බලනවා. හරිම පැහැදිලියි. ඒත් මට ප්‍රශ්නයක් තියෙනවා. ඉනවට ම්ම්ම 34 , 36 ක් පමණ තියෙන දුවෙකට 45 රෙද්ද පලල මදිනේ. ඒක කොහොමද හදාගන්නේ
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ඉන වට මිම්ම 36 කියන්නේ එක් අඩක් 18 ගොඩාක් දුරට ප්‍රමානවත් ඉදිරිපස හා පිටු පස වෙන වෙනම කපන්න රැලි ඇතුලට යන වාසිය පොඩි ප්‍රමානයක් අඩු කරන්න නැතිනම් රැල්ලක් ඇතුලට සිටින පරිදි මුට්ටුවක් යොදන්න ස්තුතියි
@champikalakshani4349
@champikalakshani4349 Жыл бұрын
@@SMTTVMachanicAiya බොහොම ස්තූතියි
@buddikajayamini3970
@buddikajayamini3970 6 ай бұрын
කට් පිස් කඩේ කොහොමද එන්න ඔන
@srimalipriyadarshani6758
@srimalipriyadarshani6758 2 жыл бұрын
0batumage vidiyo okkoma balanawa.atdiga shart eka kiya denna
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya 2 жыл бұрын
අනිවාර්යයෙන් දාන්නම්
@sumithweerakoon7408
@sumithweerakoon7408 2 жыл бұрын
අනෙ අයියෙ මට රෙද්දෙ හොද පිට හොයන හැටි කියලා දෙනවද
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya 2 жыл бұрын
ඔනම රෙද්දක දාවාටියේ ( සෙල්වේජ් ) එකේ රෙද්ද වියන විට ඇතිවන නිඩිල් සලකුන මතු නොවුනු පැත්ත එහෙමත් නැත්නම් අත්ට සිනිදුවට දැනෙන පැත්ත නැතිනම් රෙද්ද පැති දෙක එකපිට එක පැත්තකට නවලා ඉර එලියෙන් බැලුවාම හොදින් දිස්නය තියෙන පැත්ත ගන්න තවත් ක්‍රම තියේනවා ඇමතුමක් ගත්තොත් කියා දෙන්නම් ස්තුතියි
@donawasana6628
@donawasana6628 Жыл бұрын
Hoday
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya Жыл бұрын
ගොඩාක් ස්තුතියි
@DiscussionM
@DiscussionM 2 жыл бұрын
Apita dena pahadili danumata obata pin
@SMTTVMachanicAiya
@SMTTVMachanicAiya 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි
@priyankamaddumathota3466
@priyankamaddumathota3466 2 жыл бұрын
දීග කලීසම මහන වීදීහ කීයලා දෙනවද
@ManjulaPrasad-r1w
@ManjulaPrasad-r1w 8 ай бұрын
10 vasara diga kalisama nadde😊
@ManjulaPrasad-r1w
@ManjulaPrasad-r1w 8 ай бұрын
10 vasara diga kalisama nadde😊
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 48 МЛН
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 90 МЛН
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 7 МЛН
සුදු ගවුමට මිමි ගනිමු
9:53
3SHA'S Fashion Academy.
Рет қаралды 15 М.