දවසක් උනත් අහගන ඉන්න ආසා හිතෙන මහා බලවත් බුදුගුණ කවි githel pahanpuja/kavibana/mapiya wandana

  Рет қаралды 657,923

Malwane Kavi Bana Pituwa - මල්වානේ කවිබණ පිටුව

Malwane Kavi Bana Pituwa - මල්වානේ කවිබණ පිටුව

Күн бұрын

Пікірлер: 566
@kumarirenuka1892
@kumarirenuka1892 4 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🥀🥀🥀🥀🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
@kanthigallague
@kanthigallague Жыл бұрын
🙏🙏🙏🙏
@sunitharanasinhgesr4648
@sunitharanasinhgesr4648 4 жыл бұрын
මාස 7ක කාලයක් පුරාවට මේ දේශනා වට සවන් දෙනවා මතුවටත් එසේම සවන් දේනවා ,,ඒ තරමට මට හරිම මිහිරිය ,,ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
@varonavirathunga5056
@varonavirathunga5056 3 ай бұрын
නව අරහාදී පහන් පුජාව ආනුභාව බලයෙන් නවග්‍රහ අපලදුරැවේවා සතුට සැනසුම උදාවේවා ඔබවහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා
@MalliekaMalli
@MalliekaMalli Ай бұрын
🙏🙏🙏ස්වාමීන්.වහන්සේ.නීදූක්.වේවා.නීරෝගී.වේවා.සුවපත්.වේවා...මේ.දේසනාවේ.ආනුභාවයේන්...මට.සේතක්..පීහීටක්..වේවා..සාධූ.සාධු.සාධූ...බුදූ.සරනයී...
@dammikaw9050
@dammikaw9050 Жыл бұрын
ගොඩක් ලස්සනයි කනට මිහිරි බුදු ගුණ කවි... මේ පින් අපි හැමෝටම අනුමෝදන් වෙත්වා.. සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා... අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා... සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@susila4420
@susila4420 4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මාගේ නමස්කාරය ඔබ වහන්සේට .අනන්ත වු බුදු ගුණ බලයෙන් සියලු දෙනා ලොව සුවපත් වේවා
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv 7 ай бұрын
නමෝ බුද්ධාය මේ උතුම් බුදුගුණ බෙලෙන් හැමෝටම යහපතක්ම වේවා ඔබ වහන්සේට නමස්කාරය වේවා තෙරුවන් සරනයි 🌺🌺🌺🙏🙏🩷🩷🩷
@dohaqatar2057
@dohaqatar2057 Жыл бұрын
🙏. 🙏. 🙏. සාදු. සාදු. සාදු මේ පුජාවේ ආනිසංස බලයෙන් සියළුම ලංකා වසින් නිදුක් නිරෝගී සුවපත් බාවය නිරතුරුවම ලැබේව!🙏🪷🙏🌹🙏🌻🙏🌸🙏🌷🙏☸️සාදු 🙏සාදු 🙏සාදු 🙏
@nidushkasl7043
@nidushkasl7043 3 жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
@luckycolombo6056
@luckycolombo6056 4 жыл бұрын
බුද්ධ වන්දනාව කවි සවන් දෙන විට සිත පීරිනවා
@sudarmagayan9083
@sudarmagayan9083 3 жыл бұрын
Sadu sadu උතුම් budu guna balayen සියලු dena suwa path වේවා තෙරුවන් සරණයි obawahanseta
@r.wasanthawaruni4333
@r.wasanthawaruni4333 4 жыл бұрын
Tharuwan සරණයි හාමුදුරුවනේ දීර්ඝ අයුස ලැබේවා ?
@rinoshasrilanka3610
@rinoshasrilanka3610 4 жыл бұрын
උතුම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ බලයෙන් මගේ මෑණියන්ටත් මගේ පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී භාවය ලැබේ වා සාදු... සාදු... සාදු ... පින්වත් ස්වාමීන් වහන්ස මේ වැනි video තව තවත් අපට ආසන්න ලබා දෙන්නඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි
@____shini685
@____shini685 4 жыл бұрын
දෑසට නොදැනීම කදුලු වැටෙනව ..නැවත නැවතත් ශ්‍රවණය කරමි .බොහොම පිං ඔබ වහන්සේට ..🙏 (🏥🇸🇬)
@mallikakaluarachchi8595
@mallikakaluarachchi8595 4 жыл бұрын
Sà3
@sumanasamara3274
@sumanasamara3274 2 жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🌹🌹💞💞🌷🌷🎇🎇💐🌼සාදු 🌺සාදු 🌻සාදු 🥀💐🌷🙏
@sunitharanasinhgesr4648
@sunitharanasinhgesr4648 4 жыл бұрын
සාදු සාදු සාදු ,,,,
@deepikadeepika4123
@deepikadeepika4123 3 жыл бұрын
සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා බුදු සරණයි
@dilshan8094
@dilshan8094 4 жыл бұрын
Sadu sadu sadu nava arahadi pahana pideva
@Rps-d6o
@Rps-d6o 3 жыл бұрын
Saduu saduu saduu....තෙරුවන්ගේ ආශිර්වාද ලැබේවා ....🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲🤲me pahan...pujawe...anisansa balayen..mage nawagraha අපල duru wewaaa...oba wahanseta..deerghausha ලැබේවා .....🤲🤲🤲🤲🤲
@indraniindranisilva5125
@indraniindranisilva5125 4 жыл бұрын
තෙරැවන් සරනයි අපේ හමුදුරැවනේ නිදුක් නිරොගිව ද ලැබේවා තෙරැවන් සරනයි
@hansisi1893
@hansisi1893 4 жыл бұрын
Saaaaadu saaaaadu saaaaadu saaaaadu saaaaadu saaaaadu saaaaadu saaaaadu saaaaadu saaaaadu saaaaadu saaaaadu saaaaadu saaaaadu saaaaadu ananta budu guna balayeta mage namaskaraya wewa
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij 8 ай бұрын
Sadu sadu sadu taruwan saranai ana oba wahnsga.m.නව arahdi.කවි ahn.ඉන්න ආසයි පින්වත් oba wahnsta නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා sadu sadu sadu taruwan saranai .🙏🙏🙏🙏🙏🙏🙏
@hyumallikasadusadudergausa7750
@hyumallikasadusadudergausa7750 5 жыл бұрын
Sadu sadu ssdu me බුදු ගුණ බලයෙන් mage අම්මාට eiyana ලෙඩදුක් රෝග දුරු වේවා නිරෝගි suwayama ලැබේවා siyalu satwayo නිදුක් wetwaa නිරෝගි බවය lebawa
@milanimotomaski8303
@milanimotomaski8303 3 жыл бұрын
සාදු , සාදු ,සාදු ,සාදු සාදු ,සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chathurikachathurika3190
@chathurikachathurika3190 2 жыл бұрын
ලස්සනයි කවි බණ තෙරුවන් සරණයි 🙏🙏
@rupawathi6985
@rupawathi6985 4 жыл бұрын
මාගේ සියලු අපල අුරැවෙවා 🙏🙏🏦🏦🏦🏦
@sumanasamara3274
@sumanasamara3274 2 жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🌹💞🌷🎇💐🌼🌸🥀❤🌻🌺
@mayasri609
@mayasri609 2 жыл бұрын
හිතට පුදුම සැනසිමක් දැනෙනවා පිනවත් ස්වාමින් වහන්සේ යම් පැතුමක් ඇති එයද එසේම ඉටුවේවා
@manike6943
@manike6943 4 жыл бұрын
රට ඉන්න අපිට කිසිම ලෙඩක් දුකාක් නැතිව නිරොගිව වැඩ කරන්න මෙ මොතේ සිටන් පිහිට ලැබෙිවා 🙏🙏🙏🙏
@Priyanthi-wp2wc
@Priyanthi-wp2wc 9 күн бұрын
Sadu Sadu Sadu mage namaskarayama wewa..Theruwan.saranai. Ape.Hamuduruwane..Dirgayusa labewa..Sadu Sadu Sadu
@salgadojanijanisalgado729
@salgadojanijanisalgado729 2 жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼
@baople7486
@baople7486 Жыл бұрын
සාදු සාදු සාදු සුවාම්න් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@useruse567
@useruse567 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පිංවත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා නමෝ බුද්ධාය
@ayeshakumare9416
@ayeshakumare9416 5 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ උතුම් නමස්කාරය වේවා සාදු සාදු සාදු (2020 1.10.කුවේට්)
@pemawathibandaranayaka3513
@pemawathibandaranayaka3513 2 жыл бұрын
Theruwan saranai apa hamuduruwane ahanna ahanna harima hithata sanasumak ape hamuduruwane
@subashigamage3462
@subashigamage3462 4 жыл бұрын
හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම අමතමක වෙනවා මේ ටික අහනකොට ලංකාව මතක් වෙනවා.. ඔබ වහන්සේට දීර්ග ආයුශ සාදු සාදු (කුවේට් වලින්)
@ryarya140
@ryarya140 4 жыл бұрын
බුදු සරණයි ඔබ වහන්සේට
@dilshan8094
@dilshan8094 4 жыл бұрын
Ou neda harima lassanayi
@asankamb6136
@asankamb6136 4 жыл бұрын
Ane budu sasuna rakinna matath puthek athnam budda puthrayek karnna mage uthum u budu dahama mulu lokayama wadina ekama dahmak wewa mae budu dahama chirak kalaya pwathiwa
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 4 жыл бұрын
ඔබවහන්සේට තුරැනුවන්ගේ පිහිට අරක්ෂා ව නිරතුරුවම ලැබේවා දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏සාදු සාදු සාදු කුවෙටි සිට සෙවනය කරමි බෙහෙවින් පින් බුදු සරණයි
@nssamanthi153
@nssamanthi153 5 жыл бұрын
Sadu sadu sadu me buduguna balayen nomaga giya mage semiya yahmagata peminetwa obw wahnseta taruwan saranai🙏🙏🙏🙏🙏
@indikakg3265
@indikakg3265 3 жыл бұрын
සාදු සාදු සාදු ........🙏🙏🙏🙏🙏
@sarojaratnahiga8111
@sarojaratnahiga8111 4 жыл бұрын
Sadu sadu sadu theruwan saranai......
@dammikadamayanthi585
@dammikadamayanthi585 4 жыл бұрын
Ssdu sadu sadu tharuwan sarana obawahaseta
@surajchinthaka7075
@surajchinthaka7075 4 жыл бұрын
Me Sri saddarmaye balayen ape hamuduruwo araksha karathwa.sadu.....sadu....sadu.....
@shangamage7395
@shangamage7395 4 жыл бұрын
තෙරුවන් සරණයි ...!යහපතක්ම වේවා ...!
@RamaniShriyakanthi
@RamaniShriyakanthi 27 күн бұрын
මරනෙදි මට බුදු ගුන සිහි වේවා...... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉
@anulaanula8142
@anulaanula8142 5 жыл бұрын
සාදූ සාදූ සාදූ අපේ හාමුදුරැවන්ට දීර්ඝායුස ලැබේවා ලක්වාසි ලෝක වාසි සියලුදෙනාටම උතුම් බුදු ගුන බලයෙන් යහපතක් වේවා සියලු සත්වයා නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා සාදූ සාදූ සාදූ 🌹🌹🙏🙏🙏
@vasanthasr245
@vasanthasr245 2 жыл бұрын
පින්වත් අපේ හාමුදුරුවන්ට.මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@kalyinkalyin395
@kalyinkalyin395 4 жыл бұрын
Sadu sadu sadu Theruwan saranai Ape hamuduruwane Harima dukai sadu sadu sadu
@hansisi1893
@hansisi1893 4 жыл бұрын
ananta budu guna balayen oba wahanse niduk nirogi wewa dirgausa lebewa uhtum nirwanaya awaboda wewa
@pradeepnishantha351
@pradeepnishantha351 3 жыл бұрын
සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි
@chandieta8043
@chandieta8043 2 жыл бұрын
🌷🌷🌷නමෝ බුද්ධාය සාධු සාධු සාධු🌷🌷 පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාධු සාධු සාධු .🌷🌷🌷
@senanikulasingha8582
@senanikulasingha8582 3 жыл бұрын
නව අරහාදි ගුනයෙන් ලෝවැසි සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏 අසනිපෙන් ඉන්න මාද සුවපත් වෙලා 🙏🙏🙏
@w.a.h.weerasinghe9385
@w.a.h.weerasinghe9385 5 жыл бұрын
ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබෙිවො සාදු සාදු සාදු
@Priyanthi-wp2wc
@Priyanthi-wp2wc 8 күн бұрын
Sadu Sadu Sadu mage namaskarayama wewa Theruwan.saranai Ape Hamuduruwane
@mweerasinhga
@mweerasinhga 5 жыл бұрын
සාදු සාදු සාදු මේ සසර දුකින් එතෙර වෙන්න මේ උතුම් බුදු ගුණ නිතරම සිතහි රදෙවා සාදු සාදු සාදු නමස්කාර වේවා සුවාමින් වහන්ස සාදු සාදු සාදු
@malwanevikumkavihada
@malwanevikumkavihada 5 жыл бұрын
අනන්ත බුදු ගුණ බළයෙන් ඔබට සියලු යහපත සැලසේවා
@yamunayamuna1653
@yamunayamuna1653 5 жыл бұрын
Sadu sadu sadu
@manoripriyadarshani5412
@manoripriyadarshani5412 3 жыл бұрын
රට ඉන්න බවත් අමතක උනා 🙏පන්සලෙ බෝධිපුජාවට බෝ මලුවෙ වාඩි උනා වගෙයි සිහියට ආවෙ හාමුදුරුවනේ 🙏 දීර්ගායුශ ලැබේවා අපෙ හාමුදුරුවන් වහන්සේට සාධු සාධු සාධු 🙏🙏🙏🙏
@r.wasanthawaruni4333
@r.wasanthawaruni4333 4 жыл бұрын
ඔබ වහන්සේට උතුම් නිරෝගි සම්පත් ලැබේවා ?
@Priyanka-zv3ne
@Priyanka-zv3ne 3 жыл бұрын
Sadu..sadu...sadu....mewani.uthum..desanawak...asimata..eda.salaswa..dun.oba..wahanseta..uthum.nirogi..suwa..labewa....sadu..sadu.sadu....
@amarawathi189
@amarawathi189 2 жыл бұрын
සාඋු සාඋු සාඋු .මාස ගනනාවක සිට සවන් දෙනවා.හරිම මිහිරියි.කොපමන ඇසුවත් මදි .අපේ හාමුදුරුවන්ට තෙරැවන් සරනයි .
@aneane5674
@aneane5674 5 жыл бұрын
සාදු සාදු සාදු අනන්ත බුදුගුණ බලෙන් මගේ පවුලේ සියලු දෙනා ඇතුලු ලෝක සත්වයෝ නිදුක් නිරොගි සුව ලැබෙිවා
@malwanevikumkavihada
@malwanevikumkavihada 5 жыл бұрын
පව්ලේ සැමදෙනාටම සියලුම දුක් කරදර නිමාවී අනන්ත බුදගුණ බළයෙන් යහපතක්ම සැලසේවා
@cvmama8845
@cvmama8845 4 жыл бұрын
Sadu..sadu..sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@amee954
@amee954 4 жыл бұрын
Budu guna Wala suwada mulu gedarama eliya karanawa. Sadu, sadu, sadu🙏🙏🙏🙏🙏
@priyangikajayasekara5254
@priyangikajayasekara5254 5 жыл бұрын
සාදු .......සාදු ..........සාදු ............
@malwanevikumkavihada
@malwanevikumkavihada 5 жыл бұрын
තෙරුවන් සරණයි
@rapriyanthi9714
@rapriyanthi9714 4 жыл бұрын
Sadu sadu sadu.oba wahanseta deragayusa budu sarani
@mallikamallika2923
@mallikamallika2923 4 жыл бұрын
මේ බුදු ගුණ බලයෙන් මගේ අසනීපයෙන් සිටින පුතාව සුවපත් වේවා
@dilshan8094
@dilshan8094 4 жыл бұрын
Asema weva obata
@samanthigallanawaththarge6300
@samanthigallanawaththarge6300 2 жыл бұрын
සියලු ලෝ වැසියන් සුවපත් වේවා..බුදු සරනයි🙏🙏🙏🙏🙏🙏🙏
@sriyanipriyadarsani4174
@sriyanipriyadarsani4174 2 жыл бұрын
මාස දෙකක කාලයක් තුල මේම දෙශනාව අසන්නට දකින්නට ලැබුනෙ සුවාමින් වාහන්ස සැමදාම රාත්‍රියට නිදා ගන්නෙ දෙවරක් හො තුන් වරක් සවන් දිලා ඉදිරියටත් එලෙසම අසන්න ලැබේවා එ තරමට මට හරිම මිහිරියි සිතට අමුතු සැනසිමක් ලැබෙනවා සුවාමින් වාහන්සෙට නිදුක් නීරොගී සුවය ලැබේවා 🙏🙏🙏
@kumarakumaraa7945
@kumarakumaraa7945 2 жыл бұрын
Budu guna harima mihiri.namuth eya boho denek wiyaparayak karagena.eya kanagatuwata karunak.
@wbc.kumarikumari7362
@wbc.kumarikumari7362 5 жыл бұрын
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ බෝදීපුජාවේ ඉතිරි ටිකත් අහන්න තිබුනා නම් ගොඩක් පින් නිරෝගී දිර්ගායුසම්පත්තිය ලැබේවා ඔබ වහන්සෙට
@malwanevikumkavihada
@malwanevikumkavihada 5 жыл бұрын
බුදුගුණ සත්තයි ඒ අනුහසින් සියලු යහපත උදාවෙීවා
@chaminichamini1914
@chaminichamini1914 3 жыл бұрын
Obawanse theruwan saranai Saudi sita kavibana ahanawa theruwan saranai
@kanthichandrika4998
@kanthichandrika4998 4 жыл бұрын
සාදු සාදු බුදුසරණයි අපේ හමුදුරුවන්ට
@ayshakwi7192
@ayshakwi7192 9 күн бұрын
Sadu sadu sadu sadu maga namas karaya wawa sadu sadu sadu sadu sadu sadu sadu
@yapa2952
@yapa2952 3 жыл бұрын
Sadu.sadu.sadu.tharuwana.saranai.ape.Hhamuduruwane
@deepikadeepika4123
@deepikadeepika4123 3 жыл бұрын
තේරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට
@rupawathi6985
@rupawathi6985 4 жыл бұрын
අුවගේ පුතාගේ අපල අුරැවෙවා ලෙඩඅුක් අුරැවෙවා මෙ පින් ඔබවහන්ටසටත් උදාාවෙවා සාඅු සාඅු සාඅු සාඅු🙏🙏🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️🙏🙏😭🙏
@qatarsample9077
@qatarsample9077 5 жыл бұрын
සාදු සාදු සාදු මේ බූදු ගුන බලයෙන් නොමගට ගිය.මගෙ දරුවන් දෙන්නා සුමගට එත්වා
@malwanevikumkavihada
@malwanevikumkavihada 5 жыл бұрын
ඔබගේ සියලු බළාපොරොත්තු රත්නතරයේ සරණින් ඉෂ්ඨ වෙීවා
@camilysang6094
@camilysang6094 5 жыл бұрын
Sadu. sadu.sadu
@qatarsample9077
@qatarsample9077 5 жыл бұрын
@@malwanevikumkavihada සාදු සාදු සාදු ඔබවහන්සේට දීර්ඝායුස ලැබේවා
@qatarsample9077
@qatarsample9077 5 жыл бұрын
තෙරුවන් සරනයි පිංවත් ඔබවහන්සෙට සාදු සාදු සාදු
@මැණික්මැණික්-ඨ1ඳ
@මැණික්මැණික්-ඨ1ඳ 4 жыл бұрын
@@malwanevikumkavihada සාදු සාදු සාදු සාදු අනන්ත උ බුදු ගුණ බලයෙන් මට නිදුක් නිරෝගී සුවය ලැබේවා නමෝ බුද්දය
@indraparhirana4809
@indraparhirana4809 2 жыл бұрын
Budusaranai obawahanseta me pahan pujawe balayen obawahansetat mage darumunu munupuratat minepiriyantat hamotamat
@chithranichithrani4811
@chithranichithrani4811 7 күн бұрын
Puduma lassana budu guna kavi wagemai hadath harima mihiri sadu sadu sadu
@madumadu4207
@madumadu4207 5 жыл бұрын
සාදු....සාදු...සාදු.විශේසයෙන් පිට රට ඉන්න අපිට හිතට වදිනවා තදින්ම මෙ ගාතාව අහන ගමන් මම හිත්නෙ ලබන අාත්මයෙවත් මෙවගෙ පොය දවසකට පන්සල් යන්න ලැබෙවා ...
@malwanevikumkavihada
@malwanevikumkavihada 5 жыл бұрын
කාය චිත්ත පීඩාවකින් තොරව නිදුක් නීරෝගීව සියලු කටයුතු කරගැණීම විදෙස්ගත ඹබට ශක්තිය ලැබෙීවා
@madumadu4207
@madumadu4207 5 жыл бұрын
@@malwanevikumkavihada teruwan saranai
@priyantiku8777
@priyantiku8777 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා.. උතුම් බුදු ගුණ බලයෙන් මාගේ දෙමව්පියෝ දෙන්නද මාගේ දරුවෝ ද සහෝදරයෝ ද මමද සියලු ලෝක වාසි ජනතාව ද නිදුක් නිරෝගී සුවයම ලැබේවා... ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා සාදු සාදු සාදු
@athugapura.athugalpura.6034
@athugapura.athugalpura.6034 4 жыл бұрын
සාම්මා සම්බුදු සරණයි ඔබවහන්සේට ,,මේ බුදු ගුන බලයෙන්,,මගේ මවුබිමටත් ,ලොකවාසි සැමටත්,කොරොණ්නා,උවදුර තුරන් වේවා,,,රොගාතුරව සිටින සැමටත්,,නිදුක් ,,නිරොගි ,,දිර්ඝායුෂ ,,ලැබේවා, සම්මා සම්බුදු සරණයි ,🌷🌷🌷🌷🌷🌷🌷
@nilukanilu9067
@nilukanilu9067 5 жыл бұрын
සාදු සාදු සාදු දුක කරදර සියළුම අපල සැම දුරු වේවා
@malwanevikumkavihada
@malwanevikumkavihada 5 жыл бұрын
සියලු දුක් කරදර දුරුවී ශාන්තියක්ම සැළසේවා
@sumanasamara3274
@sumanasamara3274 2 жыл бұрын
අපේ හාමුදූරවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@chanakaharshana9125
@chanakaharshana9125 5 жыл бұрын
Hrima hithata suwayak danenawa me buduguna kavi ahenakota . Theruwan saranai hamuduruwane
@malwanevikumkavihada
@malwanevikumkavihada 5 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@charigekalapriya4873
@charigekalapriya4873 4 жыл бұрын
Sadu Sadu tharuwan saranai
@sunitharanasinhgesr4648
@sunitharanasinhgesr4648 5 жыл бұрын
සාදු සාදු සාදු හරිම ම්හිරි,,, අහගෙන ඉන්න පුලුවන් , ,,,එලිවෙන තුරා
@malwanevikumkavihada
@malwanevikumkavihada 5 жыл бұрын
පිංවන්ත ජීවිතයකට රත්නතරයේ සරණ නිතැතින්ම ලැබෙීවා
@sunitharanasinhgesr4648
@sunitharanasinhgesr4648 5 жыл бұрын
@@malwanevikumkavihada මම කුවෙට් ඉන්නේ අපේ හාමුදුරුවනේ වැඩ ඉවර වෙලා නිදාගන්න යන්නේ ඔබ වහන්සේගේ මේ වැඩ සටහන අහගෙන නිදාගන්න පාන්දර 2 වෙනකම් අහනවා හිතට පුදුමාකාර සැනසීමක් දැනෙන්නේ නිදුක් නිරෝගීව වැජඹෙවා ,,,,,,තෙරුවන් සරනයි
@nimalpiyarathna1724
@nimalpiyarathna1724 4 жыл бұрын
තෙරැවන් සරණයි
@gkkandy2014
@gkkandy2014 5 жыл бұрын
Sadu sadu sadu ape hamuduruwane harima lassanayi Oba wahanseta theruwansaranayi 🙏🙏🙏🌻🌻🌻🌻🌻
@badraweerasekara8544
@badraweerasekara8544 5 жыл бұрын
මුලු දවසේම ඇසුවත් හිතට මදි බුදු ගුන කවි ඔභ වහන්සේ ගොඩාක් පිං මෙ වාගේ බුදු ගුන කවි අපට අහන්න ලැබුන එක ගැන බුදු සරණයි මම අබුඩාබ්යේ දැන් ඉන්නේ මම අමිබලන්තොට
@malwanevikumkavihada
@malwanevikumkavihada 5 жыл бұрын
රත්නතරයේ සරණින් සියලු දෙවියන්ගේ පිහිටින් සියලු කටයුතු සඵල වෙීවා.
@dasunfacebook33
@dasunfacebook33 3 жыл бұрын
තෙරුවන් සරණින් සියලු ලෝ වැසියන් සුවපත් වේවා..🙏🙏🙏
@sumedhasirisena618
@sumedhasirisena618 3 жыл бұрын
Me budu balayen siyalum dena suwapath vewa.🙏🙏
@nadimadinadi8641
@nadimadinadi8641 5 жыл бұрын
සාදු සාදු සාදු නවඅරහාදි බුදුගුණ බලයෙන් තුන්ලෝකවාසී සැමට සාන්තිය උදාවේවා 🙏🙏🙏🙏 තෙරැවන් සරණයි
@malwanevikumkavihada
@malwanevikumkavihada 5 жыл бұрын
තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටින් චිරාත් කාළයක් යෙහෙන් සතුටින් වැජ⁣ඹෙීවා
@nadimadinadi8641
@nadimadinadi8641 5 жыл бұрын
@@malwanevikumkavihada සාදු සාදු සාදු 🙏🙏
@PosasASASD
@PosasASASD Ай бұрын
🙏 සාදු සාදු සාදු🙏🙏🌷🙏🙏🌷🙏🌷🙏
@kumarikumari5479
@kumarikumari5479 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏 sadu.sadu sadu
@MalkanthiSoisa
@MalkanthiSoisa 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි
@rupawathi6985
@rupawathi6985 4 жыл бұрын
ඔබවහන්සෙටත් පින් ඇතිටවවා🙏🙏🙏🙏👍
@sadalikumrari1726
@sadalikumrari1726 5 жыл бұрын
සාදුසාදුසාදු,උතම්වු,බුදුගුන,,බලයෙන්,සියලුසත්වයෝසුවපත්වෙත්වා,,මටනිතරබුදුගුන,සිහිවේවා බුදුගුනබලයෙන්,මමනිදුක්,වේවා,නිරෝගිවේවා,සුවපත්වේවා
@malwanevikumkavihada
@malwanevikumkavihada 5 жыл бұрын
අනන්ත බුදු ගුණ බළයෙන් යහපතක්ම උදාවෙීවා
@nimallanka2338
@nimallanka2338 5 жыл бұрын
Hi Kohmada akka
@amalkumara4493
@amalkumara4493 5 жыл бұрын
0714517562
@amalijayalath3108
@amalijayalath3108 4 жыл бұрын
@@malwanevikumkavihada pinwath swamin wahanseta niduk nirogi sampaththiya nirathuruwa labewa ...
@nishanishanka8784
@nishanishanka8784 4 жыл бұрын
Sadu !sadu!! Harima lassanai ahanna asa hithyenava
@rupawathi6985
@rupawathi6985 4 жыл бұрын
මෙම නිවසෙ සියලුම දෙනාගෙ සිත් සන්සුන් වෙවා මාා කෙරෙ සාමය සතුට අැති වෙවා මෙ සිත්වල🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilshan8094
@dilshan8094 4 жыл бұрын
lassanayi harima
@suduammisuduammi1439
@suduammisuduammi1439 5 жыл бұрын
unlayik karapu ayath budu saranayi.
@priyankakumari-gp4uq
@priyankakumari-gp4uq 5 жыл бұрын
Me budu gune balayen mage ratthran putha bawanthta tiyena gahaapl duruvi yahmagt Enna labetthwaa.....sadu saduuuu 🙏🙏🙏
jalanandana piritha - ජලනන්දන පිරිත
18:44
dhahama t.v
Рет қаралды 722 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
සෙත් කවි | Seth kavi | 2025
18:05
Shanthiyt
Рет қаралды 47 М.
බුදු ගුණ කවි
13:43
Rathnayaka Rathnayaka
Рет қаралды 213 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН