Giya Obawa Nemei (ගිය ඔබව නෙමෙයි) - Slow + Reverb

  Рет қаралды 132,627

Supun Z0's

Supun Z0's

Күн бұрын

Пікірлер: 166
@dulakshisathsarani800
@dulakshisathsarani800 3 ай бұрын
රත්තරන් මේ ඉඩෝරෙ ගෙවෙයි කියල කොච්චර බලන් හිටියත්.. ගෙවෙන්නෑ.. අවුරුදු ගානක් ගිහිල්ලත් අමතක කරගන්න බැරි ලස්සන ඇස් දෙකක් ලඟ අතරමං වෙලා. එදා අහම්බෙන් දැක්ක ඒ රූපෙ 😖..නමක් ගමක් දන්නැති, සෙනඟ අතරෙ ඇඳිල ගිය චායාවක් වගේ මිනිත්තු දෙක තුනකදි මගෙ මුලු ආත්මෙ⁣ම ලියවුන ඒ රූපෙ කවදම හරි ආයෙ එකම එකවතාවක් හරි ⁣හම්බෙයි කියන බලාපොරොත්තුව හිතේ තියේ.......❤ ඳළඳා මාලිගාවෙ දැක්ක ඔයා ආයෙම මට දකින්න ලැබෙන්න..😢ඒ ඇති
@RuchiraKasun300
@RuchiraKasun300 3 ай бұрын
😢
@RuchiraKasun300
@RuchiraKasun300 3 ай бұрын
මම පන වගේ අවුරුදු 5ක්ම ආදරෙ කරපු , ඒත් අද නැති එයාගෙ නමත් Dulakshi ❤😢
@dulakshisathsarani800
@dulakshisathsarani800 2 ай бұрын
@@RuchiraKasun300 අනේ දෙයියනේ 😔 ඔයාට ආයෙම ලැබෙන්න ඕනි එයාව 🥺
@UniTech-m8s
@UniTech-m8s Ай бұрын
😢😢
@Rashinisamadi
@Rashinisamadi Ай бұрын
😖😖😖😖😖
@IshaniNethminiadeysinha
@IshaniNethminiadeysinha Ай бұрын
කවදා හරි දවසක බැඳීම් නිසා කලකිරුනු මිනිස්සුන්ට ..... 🫂 හමුවෙන්න ඔනේ බැඳීමක වටිනාකම දන්න මිනිස්සු !! ♥️🫂🌻
@IdSanjeewa
@IdSanjeewa 11 күн бұрын
අැත්ත❤❤
@Shenu1500m
@Shenu1500m 5 күн бұрын
Ow ane💛
@LakmalDisantha
@LakmalDisantha 3 ай бұрын
යලුවෝ නිසා නැතිවෙච්ච හැම ආදරයක්ම එකතු වෙන්න ඔනේ
@Vihagi-dq4rk
@Vihagi-dq4rk 2 ай бұрын
Ai yaluwo nisada adare nethiwenne,be thawa aya innawa adare net hi wenna ,ai parana ex last innawa,mageth lassanata hitapu adare ex nisa mawa dala giya ,mata marama dukak,eth man eya wenuwen jiwath wenawa😣😩😳😭😭
@kaveeshasathsarani-hh6oo
@kaveeshasathsarani-hh6oo 19 күн бұрын
ඒක ඇත්ත 😔
@SudeshaniSilva-qb6qh
@SudeshaniSilva-qb6qh 5 күн бұрын
@SHEN..99-x7z
@SHEN..99-x7z 5 сағат бұрын
ඇත්ත💔🥺
@IsuruKavinda-q8k
@IsuruKavinda-q8k 4 ай бұрын
රත්තරන් මේ ඉඩෝරෙ ගෙවීලා යන්න යාවී දවසක...!❤
@DiliniTharushika-n5y
@DiliniTharushika-n5y 2 ай бұрын
දැනන් හිටියනම් ඔයා මට කාවදාවත් අයිති නැ කියලා 😢 කවදාවත් මන් ඔයාට මේ තරම් ආදරේ කරන්නෙ නැ ❤😢 තාමත් ආදරෙ ගොඩක් ❤
@chamarachamara7166
@chamarachamara7166 28 күн бұрын
❤😢😢
@Nature_Vibo
@Nature_Vibo 5 ай бұрын
ඒක අහනකොට දැනෙන feeling එකහ්..🥺❤️‍🩹
@UniTech-m8s
@UniTech-m8s Ай бұрын
😢😢
@tharukadilhani485
@tharukadilhani485 Жыл бұрын
ගිය ඔබව නෙමෙයි දැන් හොයන්නෙ මන් ඉස්සරම හිටපු මාව❤
@TikTokPeththa
@TikTokPeththa 28 күн бұрын
ආදරය තමයි මගෙ ජීවිතයෙ දැන් තහනම් ම වචනය.....😌💔🚫
@gimhanasadaruwan7215
@gimhanasadaruwan7215 14 күн бұрын
😂😂😂😂
@slgang2012
@slgang2012 Ай бұрын
මෙහ්ම සින්දු තිබ්බෙ නැත්තම් හිත හදාගන්නෙ කොහොමද 😢❤
@AeSe-e4p
@AeSe-e4p 2 ай бұрын
අනේ මේ සිංදුව අහද්දි කලින් වෙච්චි දෙවල් මතක් වෙනවා 🥺🥺🥺
@DilkiamyaDilkiamaya
@DilkiamyaDilkiamaya Ай бұрын
මේ සින්දුව ඇහෙන ගානෙ මගෙ ඇස්වලින් කදුලු එන්නෙ ඇයි කියල මන් දන්නෑ. මේක අහන ගානෙ ඉස්සර දේවල් ආයි ආයි මතක් වෙනව. හැමදේම අමතක කරල ඉන්න හැදුවට තවමත් එදා වගේම හැමදේම මතකයි. මට කෑ ගහල අඩන්න හිතයි. ඒත් කොච්චර දුක හිතුනත් මේ වෙනකන් මන් වචනෙකින්වත් මගෙ වේදනාව කාටවත් කියල නෑ ☺️
@DilkiamyaDilkiamaya
@DilkiamyaDilkiamaya 29 күн бұрын
​@@DevikaMethnidu-w7d🙂💔
@MaheeshaMaduhanshi
@MaheeshaMaduhanshi 14 күн бұрын
මාත් 🥺🥺
@QueenashibbhAdee-t5l
@QueenashibbhAdee-t5l Ай бұрын
සිදුවෙච්ච හැම දෙයක්ම පාඩමක් කියා හිතාගෙන... ජීවිතේ ඉතුරු හරිය මේ අතින්ම ලියනවා මම... 😢💔
@ChathuraSandeepa-d5o
@ChathuraSandeepa-d5o Ай бұрын
Ehanam aththa
@PradeepPremalal-xh1up
@PradeepPremalal-xh1up 16 күн бұрын
😪
@hasini-hv7lm
@hasini-hv7lm Ай бұрын
බලෙන්ක වමදාවත් ලබනු බැරි දේ නම් ආදරයයි 😢😢
@SamsungGalaxy-l1v
@SamsungGalaxy-l1v Ай бұрын
ඔයා මාව මෙහෙම දාලා යයි කියලා දන්නවනම් මන් එදා ඔයා දිහා හැරිලවත් බලන්නේ නෑ සුදූ එදා මන් ඔයා දිහා බැලුවේ නැත්තම් මට අද මෙහෙම විදවන්න වෙන්නේ නෑ සුදූ මට මොනවා වුනත් ඔයා සතුටින් ඉන්න ඔනේ එච්චරයි හැමදාමත් ඔයාට විතරක්ම මන් ආදරෙයි සතුටින් පරිස්සමින් ඉන්න 🥀😫
@Oshadi-d7d
@Oshadi-d7d Жыл бұрын
බලෙන් කවමදාවත් ලබනු බැරිදේ නම් ආදරයයි😔💔
@SameeraMax-ee2yy
@SameeraMax-ee2yy 2 ай бұрын
අත් හැරියෙ මන් ඔය අත් දෙකෙන් ඔබ යන්නට හැදුව තැනයි🥺 බලෙන් කවමදාවත් ලබනු බැරි දේනම් ආදරයයි🥺
@HithuwakkaraMuthuSadarangi-w4j
@HithuwakkaraMuthuSadarangi-w4j 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ගිය ඔබව නෙමෙයි දැන් හොයන්නෙ මං ඉස්සර ම හිටපු මාව
@UniTech-m8s
@UniTech-m8s Ай бұрын
😢
@kanthiperera6218
@kanthiperera6218 Жыл бұрын
ලස්සන හිතක් නැති ලස්සන රුවක් ඇති ඔබට මන් ආදරේ කේරේ අපේරදේ මේහැටි 🎧💘😣💔🥲🥲🥲🥲🥲🚶
@ggmanoj2059
@ggmanoj2059 Ай бұрын
අත් හැරියෙ මන් ඔය අත්❤️‍🔥 දෙකෙන්💔 ඔබ යන්නට හැදුව තැනයි 🥀 බලෙන් කවමදාවත් ලබනු බැරි දේ නම් ආදරයයි❤❤️‍🩹
@ThanujaEnterprises-tp9jm
@ThanujaEnterprises-tp9jm Ай бұрын
මේ ලොකෙන් අපි වැඩියෙන්ම ආදරෙ කරපු අයමයි අපි අතහැරලා යන්නෙ 🥺
@PriyangiSesani
@PriyangiSesani 2 ай бұрын
ගිය ඔබව නෙවෙයි දැන් හොයන්නේ මන් ඉස්සරම හිටපු මාව ❤️‍🩹
@EmNaveesha
@EmNaveesha 8 күн бұрын
මරු ❤❤❤❤❤❤❤❤❤❤❤
@kaveeshasathsarani-hh6oo
@kaveeshasathsarani-hh6oo 19 күн бұрын
මේ සින්දුවට පරණ මතක ගොඩක් මතක් වෙනවා කවදාවත් අමතක කරන්න බැරි සුන්දර මතක ❤️‍🩹❤️‍🩹😔😔😓
@ImashSewmina-db6tk
@ImashSewmina-db6tk 14 күн бұрын
ලස්සන හිතක් ඇති ලස්සන රුවක් ඇති 🙃
@chamimax2821
@chamimax2821 Ай бұрын
Jiwithe lassanama kalayak ak harima ikmanata lebenna oni hemotama ❤❤ adare nisa kagewath hithak ridenna nam epa 😢 hemoma balaporoththu wena jiwithe lebenna oni 🙏🙏
@janushan-e5w
@janushan-e5w Жыл бұрын
ගිය ඔබව නෙමෙයි දැන් හොයන්නේ මං ඉස්සර හිටපු මාව ආදරය තමයි මගේ ජීවිතයේ දැන් තහනම්ම වචනය ගිය ඔබව නෙමෙයි දැන් හොයන්නේ මං ඉස්සර හිටපු මාව ආදරය තමයි මගේ ජීවිතයේ දැන් තහනම්ම වචනය
@wasanthaindrani8690
@wasanthaindrani8690 Ай бұрын
@@janushan-e5w mage suddo mamoyavedalayannena kavada vath sathutininna mage pana oya mata oya nathuvainnba vasthuve mam oyata godak adareyi vasthu
@pmkumara4448
@pmkumara4448 Ай бұрын
Hemotama Hoda adarayak lebenna oni ❤😊
@shashikalalakshani4809
@shashikalalakshani4809 2 ай бұрын
ගිය ඔබව නෙමෙයි දැන් හොයන්නෙ මං..ඉස්සරම හිටපු මාව...
@NishadiNavodaya-tc8ne
@NishadiNavodaya-tc8ne 2 ай бұрын
Damawupiyo nisa wen wejja hema love ekakma lan wewa.😢🥺💔🖤
@SadaminiKaushalya-e3w
@SadaminiKaushalya-e3w 20 күн бұрын
අනේහ් මේ සින්දුව ඇහෙද්දි දැනෙන වෙදනාව කියල නිම කරන්න බෑ ඔයා මොන දේ කලත් ඔයා මාව දලා ගියත් මම හැමදාම ඔයාට ආදරෙයි 🥺❤🪄
@white_ff177
@white_ff177 29 күн бұрын
ගිය ඔබව නෙමෙයි මන් හොයන්නෙ දැන් ඉස්සරම හිටපු මාව🥺❤️
@shan.production999
@shan.production999 2 ай бұрын
2024 සෙට් එක කො
@UmayanganiKawshalaya
@UmayanganiKawshalaya Ай бұрын
😖
@Imashainasha
@Imashainasha Күн бұрын
😊😊
@PhoneShop-x9r
@PhoneShop-x9r 24 күн бұрын
කඨිනයකදි පළවේනි වතාවට දැකපු වේලේ එබැල්මට වෂි උනා .❤ කන්තලේ ටවුන් එකේදි හම්බ වුණේ අහම්බයකින් වගේ.❤❤😮 එ ඇස් දෙක නම් කවදාවත් අමතක වන්නේ නෑ සත්තයි😊😊
@ChamalthSadaruwan
@ChamalthSadaruwan 2 ай бұрын
Ee feeling eka😢❤
@nimeshikasandamali7216
@nimeshikasandamali7216 Ай бұрын
අත්හැරියෙ මංඔය අත්දෙකෙන් ඔබ යන්න හැදුව තැනයි බලෙන් කවමදාවත් ලබනූ බැරි දෙනමි ආදරයයි😢
@HappyPuffin-ys5fz
@HappyPuffin-ys5fz Ай бұрын
මෙච්චර දුකක් විදින්න වෙයි කියලා හීනෙකින් වත් හිතුවෙ නෑ 🥺🥺🥺 අනේ ඇයි ඔයා මට මෙහෙම කරන්නෙ මගෙන් ඔයාට උන වැරැද්ද මොකක්ද පණ ........ මට පුලුවන් තරමින් මම ඔයාට ආදරේ කරා ඔව් ඒ මට පුලුවන් උපරිමේ ....... 🥺🥺🥺
@user-thajja-with-free-fire
@user-thajja-with-free-fire Жыл бұрын
@VihangaViraj-z8o
@VihangaViraj-z8o Ай бұрын
Math ehemai
@csi5023
@csi5023 Ай бұрын
බලෙන් කවමදාවත් ලබනු බැරි දේ නම් ආදරයයි 🙂🥺❤🎉
@SureshikaMaduwanthi-w1l
@SureshikaMaduwanthi-w1l 25 күн бұрын
හැම සතුටකදිම දුකකුත් තියෙනවා අනේ ඉතිං මොනා කරන්නද සුදු මං ගාවට අයේ එන්න තව මත් ඉඩ තියෙනවා රත්තරං ❤
@deegayudissanayaka2009
@deegayudissanayaka2009 Ай бұрын
ay bn me pake adryk nisa api mechchra widwnne...😔🤕
@Shenu1500m
@Shenu1500m 5 күн бұрын
Ellapu hemadema dila oya mava dala giya.thamath oyava hambavenakam balagena ennava .🌺
@sampathrathnayaka3447
@sampathrathnayaka3447 Жыл бұрын
Aththa ane mage kathawa wage
@chamindachaminda5009
@chamindachaminda5009 Ай бұрын
Ee feeling eka 😔😢💔
@PrameethChamaragamage
@PrameethChamaragamage 13 күн бұрын
ආදරේ දැනෙන තැනක නතර වීලා ඉන්නවා ඇති😔🥀 දැන් ඔබට මාව මතක නැති වෙලා ගිහිල්ල නම් ඇති💔😪
@AsheniNiwarthana
@AsheniNiwarthana Ай бұрын
ඇත්තටම මම දැන් හොයන්නෙ ඉස්සර හිටපු මාව🥺❤️🫀
@kumarikwt7701
@kumarikwt7701 Ай бұрын
Hmm omaya 💞💞💞💞💞💞💞
@kumarikwt7701
@kumarikwt7701 Ай бұрын
Mage besty
@SiriSena-so2rr
@SiriSena-so2rr 2 ай бұрын
Abbahi venava kiyana de hariyatama igena gththe eyagen 🥹🥹 puluvan tharam riddala eya giya ithin 🥹🥺💔😔
@ShehaniRathnayake-q8l
@ShehaniRathnayake-q8l 5 күн бұрын
Sasi 🙂🖤 කවදාවත් මට අමතක වෙන්නෑ ඔයා ඒත් අද අපි ඈතයි නේද ? ..... ඔයා හරි ලස්සන මතකයක් වේදනාකාරී හැගීමක් අද 🥀💔
@senarathwasantha4600
@senarathwasantha4600 Ай бұрын
ආදරේ තමයි මගෙ ජිවිතයේ දැන් තහනම්ම වචනය....💔🥀
@Amayalankarathna
@Amayalankarathna Ай бұрын
ගිය ඔබව නෙවෙයි දැන් හොයන්නේ මං ඉස්සරම හිටපු මාව ආදරය තමයි මගේ ජීවිතයේ දැන් තහනම්ම වචනය🙂💔
@suga13cat
@suga13cat 27 күн бұрын
Giya obava newei dan hoyanne mn issarama hitapu maba😊😢
@PgmMadhuranga
@PgmMadhuranga 15 күн бұрын
ඔයාට මම හැමදාමත් ආදරෙයි හශාන් අයියෙ 😢
@AmaBbh-ys8dr
@AmaBbh-ys8dr Ай бұрын
❤🍭🥺
@NawarathnaHome-e4y
@NawarathnaHome-e4y 3 ай бұрын
❤❤
@KawyaSathsarani-n8f
@KawyaSathsarani-n8f Ай бұрын
මගෙ විශ්වාසෙට මගේ ආදරේට ඔයත් සාදාරණයක් කරලා මාව රැවැට්ටුවෙ නැත්නම් අදටත් අපි දෙන්නම සතුටින් රත්තරං 😓💔 බලෙන් කවමදාවත් ලබනු බැරි දේ නම් ආදරයයි...
@shehanipn6337
@shehanipn6337 20 күн бұрын
ගිය ඔබව නෙමෙයි දැන් හොයන්නෙ මං ස්සරම හිටපු මාව 😔🥺💔
@NirantharaPiyumangi
@NirantharaPiyumangi 26 күн бұрын
ගිය ඔබව නෙවෙයි දැන් හොයන්නෙ මන් ඉස්සරම හිටපු මාව.......🌒👥💉❤️‍🔥
@MadhukaCamidh
@MadhukaCamidh Ай бұрын
ආදරේ කියන දේ නිසා මෙචිිර විදවන්න වෙයි කියලා හිතුවේ නෑ😭😭😢
@DilkiamyaDilkiamaya
@DilkiamyaDilkiamaya Ай бұрын
අත්හැරීයෙ මං ඔය අත් දෙකෙන් ඔබ යන්නට හැදුව තැනයි.. බලෙන් කවමදාවත් ලබනු බැරි දේනම් ආදරයයි... ☺️💗
@KaveeshaDenuvan-t8b
@KaveeshaDenuvan-t8b 3 ай бұрын
adare denena thenaka nathara wila innawa athi😪😔🤨
@shenu2000
@shenu2000 11 күн бұрын
ආදරෙ තමයි මගේ ජීවිතයේ දැන් තහනම්ම වචනය😊
@KrishanthiKumarasinha
@KrishanthiKumarasinha 8 күн бұрын
මටත් මැනිකක් හිටියා එයා මාව දාලා යන්න දෙපාරක් හිතුවෙ නැ මම ගාවට එයා ආයේ ආවත් මම බාර ගන්නවා❤❤❤
@MalshanchamodMalshanchamod
@MalshanchamodMalshanchamod 3 ай бұрын
මරැ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@x_ALADeeNo_x
@x_ALADeeNo_x 14 күн бұрын
favorite🥰
@floridajayaratne3160
@floridajayaratne3160 Ай бұрын
එක ඇත්ත
@SandipaniKumari
@SandipaniKumari 17 күн бұрын
Balen kawamadawath labanu Deri denam adarayai bedim nisa kala kirimen inna minisunta 😢😢☹️😞😞🥺
@DilumSasmitha-p2d
@DilumSasmitha-p2d 5 күн бұрын
අහම්බෙන් හම්බුන එයාට මන් මාර විදිහට ඇබ්බැහි උනා...🥺😭
@SaduniNawoddya
@SaduniNawoddya 21 күн бұрын
❤❤❤❤😢😢😢😢🎉
@NethminiWasala
@NethminiWasala Ай бұрын
😩♥
@TikTokPeththa
@TikTokPeththa 28 күн бұрын
ආදරය තමයි මගෙ ජීවිතයෙ දැන් තහනම් ම වචනය..😌💔
@MahindhaKumara-bi2kf
@MahindhaKumara-bi2kf Ай бұрын
Feeling song ❤❤❤
@PawaniSavindi123
@PawaniSavindi123 4 ай бұрын
🥺💗🥀
@srinathkavinda-o6j
@srinathkavinda-o6j Ай бұрын
Aya mawa dala gihin danata sathiyak wenawa mata therenna mona karannada kiyala me sinduwa ahuwama mata theruna okkoma❤
@dilmisridisanayaka9246
@dilmisridisanayaka9246 5 ай бұрын
❤😢
@chamimax-el1zb
@chamimax-el1zb 8 күн бұрын
වගකීාමන් කියන්නේ එකී set වෙන්නේ
@HashanNiroshan-g2f
@HashanNiroshan-g2f 2 ай бұрын
2024.06.23😊😊😊
@SeneshaMarasinghe-uh1gi
@SeneshaMarasinghe-uh1gi 3 ай бұрын
2024.10.01 😩🤎
@priyanthamanjula-p9g
@priyanthamanjula-p9g Ай бұрын
my brithday
@UviduTheekshna
@UviduTheekshna Жыл бұрын
💔😢
@JeewaniSandamali-q8d
@JeewaniSandamali-q8d Ай бұрын
මිනිස්සූ ට වෙනස් වෙන්න යන්නේ එක නිමේශයක් විතරයී.....😔💔😖 ආදරෙයි පස්සෙ දුවද්දී පරිස්සම් වෙන්න.... අස්තීර ලෝකේ ස්තීර කිසිම දෙයක් නෑ යාලූ....😔💔 mama .... tutu.. (piliyandala)
@sumanashamali6492
@sumanashamali6492 2 ай бұрын
Giya obewe nemei dan hoyanne
@IdunilRasika-y1n
@IdunilRasika-y1n 7 ай бұрын
😢
@tharstonsachin
@tharstonsachin Ай бұрын
Memojekda giye ubage smma lagatsda
@PriyanthakumaraKkumara
@PriyanthakumaraKkumara Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MethunsalaSadaruwani
@MethunsalaSadaruwani Ай бұрын
Adare kiynne balen laba ganna bri theyka..me sinduwa nma කොච්චර ahuwatha epa wenna
@Vishugirl-g6g
@Vishugirl-g6g 28 күн бұрын
🙂💔.
@DevendranJhon
@DevendranJhon 9 күн бұрын
😞😞😭😭
@NishadiNavodaya-tc8ne
@NishadiNavodaya-tc8ne 2 ай бұрын
💔
@Slkingoo
@Slkingoo 24 күн бұрын
M💗💔
@shashikalalakshani4809
@shashikalalakshani4809 2 ай бұрын
2024.09.20😢😢😢
@SaduniNawoddya
@SaduniNawoddya Ай бұрын
❤❤❤❤😂😂😂😂❤❤❤❤
@SandunRathnayaka-o9k
@SandunRathnayaka-o9k 3 ай бұрын
❤🎉😂❤❤
@AchalaKumari-wy5fv
@AchalaKumari-wy5fv Ай бұрын
💔💔💔💔💔💘💘💘💘💘💘
@DilaniChandrika-q4w
@DilaniChandrika-q4w Ай бұрын
😮😢
@susilanuradhapur681
@susilanuradhapur681 17 күн бұрын
2024/12/16😢😢😢😢😢
@MinuriAkarsha
@MinuriAkarsha Ай бұрын
😢😢
@ruwanruwan3992
@ruwanruwan3992 Ай бұрын
💔💔😢😢😢
@SandayaAmma
@SandayaAmma Ай бұрын
😢🥺😭😟
@RasikaSanjiwani-ct5fb
@RasikaSanjiwani-ct5fb Ай бұрын
😢😢😢😢
@VijithaRathanayaka
@VijithaRathanayaka 9 күн бұрын
Aye epa love🥹🥹
@PradeepChandana-ff7wp
@PradeepChandana-ff7wp Ай бұрын
😢🥺💔
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Kagedo As Wahakl Wedi Wen Una Oya (කාගෙදෝ ඇස් වහක් වැදී වෙන් වුනා ඔයා) Manjula Pushpakumara
5:06
ܔ 𝑵𝒂𝒑𝒖𝒓𝒖 𝑷𝒂𝒏𝒄𝒉𝒂 𝑶𝒇𝒇𝒊𝒄𝒊𝒂𝒍
Рет қаралды 160 М.
Marunath mama mathu dineka ⎢ මැරුනත් මම මතු දිනෙක ⎢(Slowed ⁺ Reverb)
4:20
𝗦𝗵𝗮𝗻 ⟮𝚅𝚒𝚋𝚎s҈ ⟯
Рет қаралды 996 М.