Mawa Mathak Wenawada (මාව මතක් වෙනවාද​) Slowed & Reverb Song❤

  Рет қаралды 177,340

කස්සා MUSIC

කස්සා MUSIC

Күн бұрын

Пікірлер: 371
@SachintaHeshan
@SachintaHeshan 3 ай бұрын
මගේ සමනලීත් මාත් එක්ක අද හිටිය නම් අම්මෝ ඒ අතීතේ නම් 😔😔♥️♥️
@BlackDila-n8h
@BlackDila-n8h 4 ай бұрын
මේ song එක අහන්න ආසම විදියට මේක 🤍🥀
@kassamusic22
@kassamusic22 3 ай бұрын
❤️‍🩹
@UpekshaKumari-c9m
@UpekshaKumari-c9m Ай бұрын
බලා හිදීම පමණයි ,නැවත හමු වීමක් නැත 😊💗
@rohananawarathna6178
@rohananawarathna6178 3 күн бұрын
Hmmmm
@Heshi-000
@Heshi-000 3 ай бұрын
මාව මතක් වෙනව ද ඔයා හට ඇත්තම පවසන්න.....ඔබව මතක් වනවිට මෙ හඩවත එන්න වා පිච්චෙන්න
@Oshadakesara
@Oshadakesara 3 ай бұрын
❤️‍🩹
@kassamusic22
@kassamusic22 3 ай бұрын
@@Heshi-000 🥺
@MerinasPranando
@MerinasPranando 29 күн бұрын
😭
@MohamedIqram-tp6lg
@MohamedIqram-tp6lg 3 ай бұрын
ඇත්තටම ආදරේ කරාම දුක විතරයි උරුම වෙන්නේ💔 අවුරුදු ගානක් ගියත් ඒ දුක තාම එහෙමයි...🥹 අතීතයට යන්න පුලුවන්නම් ආයෙත් මාරු කරන්න ගොඩක් දේවල් තියෙනවා❤️‍🩹🥹
@kassamusic22
@kassamusic22 3 ай бұрын
@@MohamedIqram-tp6lg 🥺
@piyumiapsara1937
@piyumiapsara1937 3 ай бұрын
🖐️ ehenam lan venne na ehithata ...dan mona karannada yaluvela ivarai ...😢.(අනිවා දවසක ඔය දාලා යන ,රවට්ටන ,රිද්දන හැමොටම අපිව ඔනී වෙයී🤗...එදාට අපිට පුලුවන් වුනොත් එයාලා ලග එයාලට හයියක් වෙලා ඉමු......🥀❤️‍🔥 .....🥀❤️‍🔥......
@VimukthiHashan-o1b
@VimukthiHashan-o1b 3 ай бұрын
𝘈𝘒𝘈𝘕𝘔 𝘢𝘵𝘵𝘢 𝘣𝘢𝘯🥺🥺🥺
@Kanchana3619
@Kanchana3619 2 ай бұрын
අනිවරේන්ම.
@Udeshmihiranga
@Udeshmihiranga 2 ай бұрын
එකනම් සුපිරියට හිතට වැදුනා🥹🥹❤
@Ashani-12-mx
@Ashani-12-mx 3 ай бұрын
ගල් හිතක් තිබ්බා නම් අද සතුටින් මාත්😔💔!!!""""
@kassamusic22
@kassamusic22 3 ай бұрын
@@Ashani-12-mx ❤️‍🩹
@UayamthaNaween
@UayamthaNaween 3 ай бұрын
Ow😓😭😭😭😭
@Ashani-12-mx
@Ashani-12-mx 3 ай бұрын
@@UayamthaNaween 🥺😔
@Sonali-i7u
@Sonali-i7u 3 ай бұрын
Hmm 🥺❤️‍🩹
@NadikaFonseka-nl9wf
@NadikaFonseka-nl9wf 3 ай бұрын
OW💔💔💔
@IshaniKaushalya-ko3fp
@IshaniKaushalya-ko3fp 3 ай бұрын
ජිවිතේ උනු හැමදෙම මතක් වෙනවා අයි ඔයා මට මෙහෙම කරේ මැනික 🥺🥺🥺
@kassamusic22
@kassamusic22 3 ай бұрын
@@IshaniKaushalya-ko3fp ❤️‍🩹
@samanthachathurani2423
@samanthachathurani2423 23 күн бұрын
මාව මතක් වෙනාවද ඔයා හට ඇත්තම පවසන්න........🥺😣😫😭😭😭🥀 ... අහින්සක කොල්ලො කෙල්ලොන්ගෙ ලස්සන ආදරවලට දෙමව්පියෝ කැමැත්ත දුන්නානම් අද කී දෙනෙක් සතුටින්ද දෙයියනේ......😭🥀🥀 දෙවියොන්ටවත් පේන්නැද්ද දෙයියනේ මේ අහින්සක කෙල්ලො කොල්ලොන්ගෙ දුක.........😫😫😭🥀🥀🥀😭😭😭😭😭😭😭🥀 ඇයි බන් අපිට මෙහෙම වෙන්නෙ.........😭😭😭
@nadeeshanadeesha1896
@nadeeshanadeesha1896 4 ай бұрын
කටු කොච්චර ඇනුනත් සමහරු එකම රෝස මල මත්තෙම නැහුනා 🥀💔🥺
@kassamusic22
@kassamusic22 3 ай бұрын
❤️‍🩹
@UayamthaNaween
@UayamthaNaween 3 ай бұрын
Ow 😢😢😢😢
@piyumiapsara1937
@piyumiapsara1937 3 ай бұрын
Katu kochchara thibunath samaharu ekata pathok gaha maththe nahunaa...❤️‍🔥🥀...katu hugak thibbath😢🥀
@kassamusic22
@kassamusic22 3 ай бұрын
@@piyumiapsara1937 ❤️‍🩹
@wasanthaindrani8690
@wasanthaindrani8690 2 ай бұрын
aka aththa
@NethmiKawushalya-f4j
@NethmiKawushalya-f4j 3 ай бұрын
" පැමිණිමටත්‍, හැරයාමටත් පහසු වූ පමණින් ‍, කෙනෙකු අමතක කිරීම පහසු නොවේ" 💔🥺
@kassamusic22
@kassamusic22 3 ай бұрын
@@NethmiKawushalya-f4j ❤️‍🩹
@senurisehara812
@senurisehara812 2 ай бұрын
මාව මතක්‌ වෙනවාද ඔය හට.... ඇත්තම පවසන්න.. ඔබව මතක වන විට මේ හදවත එනවා පිච්චෙන්න.... ❤️D❤️
@KaweeshaLakshan-w9k
@KaweeshaLakshan-w9k 4 ай бұрын
එක මරු සින්දුවක් ඔයි හිත නිවෙනවා . හැමදාමත් එහෙමයි 😓❤️❤️❤️
@kassamusic22
@kassamusic22 3 ай бұрын
❤️‍🩹
@nnnnnn-bg8ef
@nnnnnn-bg8ef 3 ай бұрын
ane bn, oya hithana thram kello hoda naththe na me loke patta vidiyata adare nisa vidawana kelloth innawaaaa...
@ChathurikaSewwandi-b1r
@ChathurikaSewwandi-b1r 2 ай бұрын
ඔබව මතක් වෙන ව්ට මේ හදවත එනවා පිච්චෙන්න😔💔
@ThasuniNavindya-n1q
@ThasuniNavindya-n1q 3 ай бұрын
Ai oya Mawa marawanne sudu .kamathi naththam Awurudu dekak passen Awilla mawa warawan epa sudu.💔 mama dannawa oyat mawa wadayak kiyala. Kamak na sudu💔💔
@ChamalMatheesha-io8xw
@ChamalMatheesha-io8xw 2 ай бұрын
Dn oya vade nawaththala ub gana hithla vada karanna patann ganna good luck ❤
@priyanganuwan3362
@priyanganuwan3362 3 ай бұрын
විලන්ගුවක් මේ හදවෙත දැමුවෙ මොන හිතකින්ද සොයා.... පොරොන්දුවක් ලොකු දී අතහැරියේ ඇයි රත්තරනෙ ඔයා....🙂
@kassamusic22
@kassamusic22 3 ай бұрын
@@priyanganuwan3362 ❤️‍🩹
@NawodyaThathsarani-h6e
@NawodyaThathsarani-h6e 2 ай бұрын
මාත් කාලෙක ලස්සන ආදරේ ක අයිති කාරයෙක් ඒත් ඒ දේවල් ඔක්කොම කාලෙත් එක්ක වෙනස් උනා ආදරේ කියන්නේ හරිම පුදුම දෙයක් ඒ ආදරෙට කවුරුත් බොරු කරන්න එපා නැත්තන් ඒ අයටත් අපි වගෙ විදවන්න වෙයි 💔💔💔
@PiyumiHimasha-e8q
@PiyumiHimasha-e8q Ай бұрын
🥺
@piyumiapsara1937
@piyumiapsara1937 4 ай бұрын
මන් ඔයාට සමුදෙන්නෙ කෝමද හිත ඇහුවා...🥀😢....අයියෙ ඔයාට වටින්නෙ නැති වුනාට ..❤️‍🔥..මට ඔයාව වටිනවා..🤒❤️‍🔥.. kenith 💕 i💕you
@piyumiapsara1937
@piyumiapsara1937 4 ай бұрын
KC💕
@LalithKarunarathana
@LalithKarunarathana 4 ай бұрын
@naveenbandara5491
@naveenbandara5491 4 ай бұрын
මන් ඔයාට සමු දේන්නේ කොමද හිත ඇහුවා.....🥀
@piyumiapsara1937
@piyumiapsara1937 4 ай бұрын
😢😢​@@naveenbandara5491
@kassamusic22
@kassamusic22 3 ай бұрын
❤️‍🩹
@NawodyaSathsarani-j6g
@NawodyaSathsarani-j6g 3 ай бұрын
මට නම් හිතටම වැදුනා😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤😊
@ChanukaLakmal-y9f
@ChanukaLakmal-y9f 3 ай бұрын
Boot nokath Me sinduwa feel wena Aya me konata 😅
@kassamusic22
@kassamusic22 3 ай бұрын
@@ChanukaLakmal-y9f ❤️‍🩹
@AnuraShantha-z7s
@AnuraShantha-z7s 2 ай бұрын
@ChamudiShehara-s3l
@ChamudiShehara-s3l 3 ай бұрын
මාව මතක් වෙනවාද ඔයා හට ඇත්තම පවසන්න 😢💔
@Yoowni22
@Yoowni22 17 күн бұрын
වැඩිම වාර ගාණක් අහපු සිංදුව😢
@PramudiHimasha
@PramudiHimasha 13 күн бұрын
🙂මාත්
@DewmiSankalpanee
@DewmiSankalpanee 3 ай бұрын
මාව මතක් වෙනවාද ඔයා හට ඇත්තම පවසන්න.....🥺 ඔබව මතක් වෙනවිටමේ හදවත එනවා පිච්චෙන්න..💔🥺
@DewmiSankalpanee
@DewmiSankalpanee 3 ай бұрын
😢
@kassamusic22
@kassamusic22 3 ай бұрын
@@DewmiSankalpanee ❤️‍🩹
@ShehanLakshitha-y5l
@ShehanLakshitha-y5l 2 ай бұрын
මගෙ පන මාව දාලා යනවා මේ සතියෙ🥺💔එයා අනුරාධපුරේ යනවා එයාලාගෙ අම්මලා එක්ක. මන් ඉන්නෙ කුරුණෑගල. මට එයාව ඕනි😔. ඒත් අපි ලබන ආත්මයේ හරි අපි අපේ වෙමු මැනික🥺😔❤️‍🩹
@IshankaKumara-u8r
@IshankaKumara-u8r 3 ай бұрын
Supiruyak thama ithim "❤️❤️❤️
@kassamusic22
@kassamusic22 3 ай бұрын
@@IshankaKumara-u8r subscribe plz❤️‍🩹
@naveenbandara5491
@naveenbandara5491 4 ай бұрын
මාව මතක් වෙනවාද ඔයා හාට ඇත්තම පවසන්න... ඔබව මතක් වෙන විට මේ හදවත එනව පිච්චේන්න🥀💔🥺
@piyumiapsara1937
@piyumiapsara1937 3 ай бұрын
ඔබව මතක් වෙන විට මේ හදවත එනවා පිච්චෙන්න🥀❤️‍🔥❤️‍🔥😢
@kassamusic22
@kassamusic22 3 ай бұрын
@@piyumiapsara1937❤️‍🩹
@ChalanaGamage-l2d
@ChalanaGamage-l2d 2 ай бұрын
ලස්සනයි ඈ ❤️☞
@Rikado_official_1
@Rikado_official_1 4 ай бұрын
මෙක අහදිදි අඩන්නෙ මම විතරඩ😭😖
@kassamusic22
@kassamusic22 4 ай бұрын
@@Rikado_official_1 🥺❤️‍🩹
@Rikado_official_1
@Rikado_official_1 4 ай бұрын
Ado mage kella mava dala giya😣
@TheekshanaPramod-xm5ex
@TheekshanaPramod-xm5ex 3 ай бұрын
@@Rikado_official_1 😞
@AmishaNimsara-c1h
@AmishaNimsara-c1h Ай бұрын
​@R😢❤️ikado_official_1
@AmishaNimsara-c1h
@AmishaNimsara-c1h Ай бұрын
​@@Rikado_official_1ඇයි එ
@SITHU.1850
@SITHU.1850 3 ай бұрын
ආදරෙට පුළුවන් මනුස්සයෙක් මරන්න,😓
@DinethTharuka-nl5mv
@DinethTharuka-nl5mv 2 ай бұрын
ow godak minissu hithin mari mari ipadenwa ...💔😔
@Kanchana3619
@Kanchana3619 2 ай бұрын
මටම කිවිවා වගේ එ් කතාව.ලාේකේට පෙන්න හිනා වෙලා හිටියට.
@Kanchana3619
@Kanchana3619 2 ай бұрын
මටම කිවිවා වගේ.
@piyumiapsara1937
@piyumiapsara1937 2 ай бұрын
​@@DinethTharuka-nl5mv මන් වගේ ....❤️‍🔥😥😓
@HansikaushalyaHk
@HansikaushalyaHk 2 ай бұрын
Mara lassani❤❤❤
@MethuMethu-s2d
@MethuMethu-s2d 2 ай бұрын
පොරොන්දුවක් ලොකු දී අත් හැරියේ ඇයි රත්තරනෙ ඔයා 😔💔
@AnuththaraUdayangani
@AnuththaraUdayangani 3 ай бұрын
😢😢😢 ඇයි මෙච්චර. ආදරෙ....වෙදනා💔
@ArunaBoss-m6e
@ArunaBoss-m6e 2 ай бұрын
Lassanai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MiyuruSankalpa-q6z
@MiyuruSankalpa-q6z 2 ай бұрын
එයා මාව දාලා යන්නම ගියා🖇️ C 💔🍃🥀
@SaduniruwanthikaSaduniru-fx9bi
@SaduniruwanthikaSaduniru-fx9bi 4 ай бұрын
Koi tharam ahuwath epawennehe mara ලස්සනයි ❤❤❤❤
@kassamusic22
@kassamusic22 3 ай бұрын
❤️‍🩹
@Dinuchami2807
@Dinuchami2807 2 ай бұрын
මාව මතක් වෙනවාද ඔයාහට ඇත්තම පවසන්න.....🥺💕
@Hansanirathnasooriy
@Hansanirathnasooriy 24 күн бұрын
Mawa ay dala Yann epa suduu 🥺❤️‍🩹Hamadama ohom inn MN laginm.
@RumeshaMadushanka
@RumeshaMadushanka 3 ай бұрын
Ow man tharm vidin duka qara ganna ba❤❤❤❤😂😂
@Gamingheshan-ch1em
@Gamingheshan-ch1em Ай бұрын
Mage kella chathi eth eyata venakollek innava kivvahama mage papuva kkadila giya 😢🥀💔
@wasanthaindrani8690
@wasanthaindrani8690 9 күн бұрын
ayi kollo harida
@AdithyaSenanayaka-m9o
@AdithyaSenanayaka-m9o 3 ай бұрын
පොරොන්දුවක් ලොකු දේ අත් හැරියේ ඇයි රත්තරනෙර් ඔයා 💔🥀🍂🦋📝
@AdithyaSenanayaka-m9o
@AdithyaSenanayaka-m9o 3 ай бұрын
😢.
@Nayanakumari2828
@Nayanakumari2828 23 күн бұрын
මාව මතක් වෙනවාද ඔයාහර්ට ඇත්තම පවසන්න ඔබව මතක් වෙන විට මේ හදවත එනවා පිච්චෙන්න 🙂
@MaDhu_sh
@MaDhu_sh 3 ай бұрын
මිනිස්සු එහෙම තමයි ළමයො එයාලා හරි ඉක්මනටම වෙනස් වෙනවා💔 කොච්චර අමාරු උනත් අතහරින්න එපා අල්ලන් ඉන්න❤
@piyumiapsara1937
@piyumiapsara1937 3 ай бұрын
Allan inne ..eth apita eyala riddanavane❤️‍🩹❤️‍🔥🥀
@MaDhu_sh
@MaDhu_sh 3 ай бұрын
@@piyumiapsara1937 අදවක එයාලා පසුතැවෙන දවසක් එනවා 💔🥺
@kassamusic22
@kassamusic22 3 ай бұрын
@@MaDhu_sh 🥺
@piyumiapsara1937
@piyumiapsara1937 3 ай бұрын
අයියට තියෙන්නෙ ගල් හිතක් ..😢යාලුවො කියනවා එයා මට රිද්දන නිසා එයාව අත හරින්නලූ ,තව එයගෙ ඇති ලස්සන කුත් නැලු...එයාට විතරයී මම මෙම දාල යන්න එපා කියලා වැදලා තියෙන්නෙ කකුල් අල්ලලා...♥️❤️‍🩹එයා මන් තරහාවුනාම මගෙ පස්සෙන් එනවා ..🤗..එත් මාව රිද්දනවා,රවට්ටනවා,අඩවනවා විතරයී........එයාට මාව නැති වෙලාම යන්න ඔනි දවසක..😢🥀
@piyumiapsara1937
@piyumiapsara1937 3 ай бұрын
​@@MaDhu_sh🥀❤️‍🩹
@nonaLoku
@nonaLoku 2 ай бұрын
Prema kirilliye obava mathak venava🥺🥺
@JaniduSanjeewa-wq7ow
@JaniduSanjeewa-wq7ow 4 ай бұрын
❤අදරේ කියන එක මට උරුම නැතුව ඇති ❤
@senakasampath8407
@senakasampath8407 4 ай бұрын
Matath 😩😩😩
@kassamusic22
@kassamusic22 4 ай бұрын
@@JaniduSanjeewa-wq7ow ❤️‍🩹
@kassamusic22
@kassamusic22 4 ай бұрын
@@senakasampath8407 ❤️‍🩹
@LakshiMadu-w5m
@LakshiMadu-w5m 3 ай бұрын
මටත් ආදරේ කියන එක උරුම නෑ 💔😥 හිතින් ගොඩක් කල් විදෙව්වා. දැන් හැමදේම අමතක කරල දරාගෙන ඉන්නවා. 😥💔 මුලින්ම මන් වැඩියෙන්ම ආදරේ කරපු මගෙ අප්පච්චි මාව දාල ගියා ඊටපස්සෙ මගෙ bf එයත් ගියා....... ඉතින් හිතෙන්නෙ නැද්ද ආදරේ උරුම නෑ කියන එක ..... 💔😥 එකම සැනසීම ජේසුස් වහන්සේ විතරයි මේ වෙලාවට. 😥😥
@kassamusic22
@kassamusic22 3 ай бұрын
@@LakshiMadu-w5m 🥺
@nalakapriyankara3109
@nalakapriyankara3109 3 ай бұрын
ඇත්තටම ආදරෙයි karapu hama kello aga yak na viswasa karanne epa kellowa
@Ahinsashamal-e9m
@Ahinsashamal-e9m Ай бұрын
සුපිරියි ❤
@Lasith-p3n
@Lasith-p3n 25 күн бұрын
අද එයා නැති හින්දා දුක් විදිනාව😢😢😢😢 එයාගෙ මට කියගාන්න දෙයක් නැති වෙනවා
@mandulapriyanthi1030
@mandulapriyanthi1030 3 ай бұрын
මාව මතක් වෙනවාද ඔයා හට ඇත්තම පවසන්න...🥺💔
@kassamusic22
@kassamusic22 3 ай бұрын
@@mandulapriyanthi1030 ❤️‍🩹
@ManeeshaNimanthi
@ManeeshaNimanthi 3 ай бұрын
Mava mathak venava d oyata aththama pavassanna😢😢😢😢😢😢
@kassamusic22
@kassamusic22 3 ай бұрын
@@ManeeshaNimanthi 🥺
@SagaraKumara-r2z
@SagaraKumara-r2z Ай бұрын
මරම ලස්සනයි❤😚👍🫶
@Infpodiya
@Infpodiya 14 күн бұрын
ආයි එ අතිතයට යන්න තිබ්බනම් 😔😔🥹
@piyumiapsara1937
@piyumiapsara1937 7 күн бұрын
Ema yanna puluvannam eya mava dala yanna kalin man yanava eyagen athata❤️‍🔥😥😓
@Bluebird-k5s
@Bluebird-k5s 4 ай бұрын
ආදරය කියන්නේ බොරුවක් විතරමයී 🥺🥺🥺🥺
@Flyyy1111
@Flyyy1111 4 ай бұрын
ආදරය යනු, හමුවෙන කෙනා අනුව ඔබට වැටහෙවි! 🙂💔
@Bluebird-k5s
@Bluebird-k5s 4 ай бұрын
@@Flyyy1111 බොරුව විතරයී ආදරේ කියන්නේ 😪
@kassamusic22
@kassamusic22 4 ай бұрын
@@Bluebird-k5s ඇත්ත💯💗
@kassamusic22
@kassamusic22 4 ай бұрын
@@Flyyy1111 ඇත්ත💯😶
@Bluebird-k5s
@Bluebird-k5s 4 ай бұрын
@@kassamusic22 එකනේ ❤️🥰
@u.k.d.laxman2100
@u.k.d.laxman2100 3 ай бұрын
Harima kassanai .....❤❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥💖❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@kassamusic22
@kassamusic22 3 ай бұрын
@@u.k.d.laxman2100 ❤️‍🩹
@malindunawanjana-q2s
@malindunawanjana-q2s Ай бұрын
🙂❤️‍🩹මාව මතක් වෙනවාද ඔයා හට ඇත්තම පවසන්න... 🙂🥺💔 ඔබව මතක් වෙන විට මෙ හදවත එනවා පිච්චෙන්න 🙂💔
@ChamaraChamara-c1g
@ChamaraChamara-c1g Ай бұрын
මං කල්පනා කරන්නේ ඇයි බං අයියේ අපිටම මෙහෙම වෙන්නේ ජොයින් එකක් ගහලා කොල්ට් බං අයියෙ අඩෝ මෙක දැන් නම් මතක් වෙන්නෑ එයාට මාව😢 🥹🥹😔😔🥲🌸
@Dilhanikumarasinhe
@Dilhanikumarasinhe 3 ай бұрын
මාව මතක් වෙනවාද. 😭😭😭😭
@nivarthanamadurangi
@nivarthanamadurangi 3 ай бұрын
ලස්සනයි ❤❤❤❤😮😮😮😮
@kassamusic22
@kassamusic22 3 ай бұрын
@@nivarthanamadurangi ❤️‍🩹
@Nimsara-ne9gg
@Nimsara-ne9gg 11 ай бұрын
Lassanai kollo keep it up ❤️‍🔥
@kassamusic22
@kassamusic22 11 ай бұрын
Thanks boza🖤
@JosephAsarukhan-c9k
@JosephAsarukhan-c9k Ай бұрын
Jeewethe kawadawath kollo wishwasa karanna epa bn kawadawath 😢😢😢😢😢😢😂😂
@nuwanwaidyanatha288
@nuwanwaidyanatha288 2 ай бұрын
ආදරය මට හිමි නැතුව ඇති💔💔💔
@ChamidhuRavin
@ChamidhuRavin 3 ай бұрын
එකපාරක් වැරදුන කෙනෙක්ට.දෙවනීපාර වරදිනවා කියන දේ දරාගන්න බෑ.
@Kanchana3619
@Kanchana3619 2 ай бұрын
වැරදිචිච තැනම මැරිචිච කෙනෙක් වගේ ජිවත් වෙනවා.ජිවිතේ හෙදම කාලේ.මෙ අත්මෙි පවි ගෙවලා ඉවර කරන්න ඔනි.
@ManeeshaNimanthi
@ManeeshaNimanthi 4 ай бұрын
එයාව ගොඩක් මතක් වෙනවා 😢😢😢😢 මාව මතක් වෙනවා ද ඔයා හට ඇත්තම පවසන්න 🥺🥺
@kassamusic22
@kassamusic22 3 ай бұрын
❤️‍🩹
@ManoharaKavind
@ManoharaKavind Ай бұрын
වංක වුනු එයා වෙන කෙනෙක් ලග අවංක වුනු මම අපේ මතක වල තවම එරිලා 😓😫💔
@MRMAIA-c5z
@MRMAIA-c5z 3 ай бұрын
papuwa galawala athata denw kivath kellonwa wishvasa karanna epa bm😭
@PasinduNimsara-ct7zz
@PasinduNimsara-ct7zz 3 ай бұрын
අනිවාරෙම් ආ 🙂
@kassamusic22
@kassamusic22 3 ай бұрын
@@MRMAIA-c5z ❤️‍🩹
@kassamusic22
@kassamusic22 3 ай бұрын
@@PasinduNimsara-ct7zz ❤️‍🩹
@KavishaNethmini-x5t
@KavishaNethmini-x5t 3 ай бұрын
Kello vitharak newe samahara kollonwath vishwasa karanna epa 🥺
@KavishaNethmini-x5t
@KavishaNethmini-x5t 3 ай бұрын
​@@PasinduNimsara-ct7zz oygem mn eka theruma gaththe ❤️‍🩹
@janithbro9650
@janithbro9650 Ай бұрын
අදට අවුරුදු දෙකක් එයා ගිහින්🙂❤️‍🩹
@SachinthaUdara-be1be
@SachinthaUdara-be1be 11 ай бұрын
❤😊
@kassamusic22
@kassamusic22 11 ай бұрын
🖤🥰
@madushikajayamali5839
@madushikajayamali5839 3 ай бұрын
Oyawa mathak weddi hadawatha pichchenawa pana..ai apita mehema une 😔🥺❤️‍🩹💔
@kassamusic22
@kassamusic22 3 ай бұрын
@@madushikajayamali5839 🥺
@LahiruRathnayaka-vz4bk
@LahiruRathnayaka-vz4bk 22 күн бұрын
මගේ පනටත් වඩා ආදරේ කරපු එයා අද මම ගනන් ගන්නෙත් නෑ...😢😢
@SenaNayaka-e3h
@SenaNayaka-e3h 11 ай бұрын
Lassanai❤
@kassamusic22
@kassamusic22 5 ай бұрын
❤️‍🩹
@damayanthikumari8198
@damayanthikumari8198 3 ай бұрын
සමහරු කියනවා කෙල්ලෝ විතරලු වටේ යන්නේ හැබැයි ඔය දන්න කෙල්ලෝ අතරින් සමහරු ඉන්නවා එක කෙනක් මත්තෙම නැහෙන හැබැයි ඒ කෙල්ල එක ලෝකෙට පෙන්නන්නේ නැ. වටේ යනවා කෙල්ලෝ ගොඩක් අතරින් එක කෙල්ලෙක් ඉන්න පුළුවන් එක්කෙනෙක් මත්තෙම නැහෙන ඒ කෙනාට එක තේරෙන්නේ නැතුව ඇති එයාට වටේ ගියාට මම එයාට මත්තෙම නැහෙනවා කියලා 🥺🥺😫😢💔
@kassamusic22
@kassamusic22 3 ай бұрын
@@damayanthikumari8198 🥲❤️‍🩹 subscribe plz
@piyumiapsara1937
@piyumiapsara1937 3 ай бұрын
🖐️ ekek maththrma nahenava🥀❤️‍🔥
@damayanthinilushini4997
@damayanthinilushini4997 24 күн бұрын
🥺❤️‍🩹
@damayanthinilushini4997
@damayanthinilushini4997 24 күн бұрын
🥺❤️‍🩹
@damayanthinilushini4997
@damayanthinilushini4997 24 күн бұрын
🥺❤️‍🩹
@KaveeshaKaveesha-v7q
@KaveeshaKaveesha-v7q Ай бұрын
Obawa mathak wena vitame hadawatha enawa pichchenna 💔💔💔💔💔💔
@BuddikaKumarage
@BuddikaKumarage Ай бұрын
❤ මාර ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢
@Nonane-b1y
@Nonane-b1y 3 ай бұрын
Magr waraddah 🥺🥺
@sanka8424
@sanka8424 10 күн бұрын
මව මතක් වෙනවාද ඔයාට අැත්තම පවසන්න .....❤A
@AshokaKumara-f7y
@AshokaKumara-f7y Ай бұрын
මම ආසම සිංදුව❤❤❤❤
@ParamiSwetha
@ParamiSwetha 3 ай бұрын
Api danna auruddak adare Kara eth eya mawa Dala giya kallona Kolla wishwasa karanna ape ❤
@dulshansandaruvan5018
@dulshansandaruvan5018 2 ай бұрын
Meka ahana hama mohothama man adanawa eya mawa dala giya 😢ai eama kara maga adara madi unada sudu
@nishanikalpana9517
@nishanikalpana9517 2 ай бұрын
Ane eyata mava mathak venavada qanne naa😭😢😢😢😔😔😟😟
@Lasith-p3n
@Lasith-p3n Ай бұрын
මට දුකයි ඇත්තම පපුව නෑ වගෙ මෙක ඇහූවා විතරයි මගෙ පපුව සන්සුන් කරනවා
@MerinasPranando
@MerinasPranando 29 күн бұрын
Maga sudut mat akka hitiyanam 🥺🥹💖
@manelKumari-k3s
@manelKumari-k3s 3 ай бұрын
එයා මාව දාලා ගිහිල්ලා දැනට මාස 6 ක් වෙනවා .ඒ මාස 6 තුල එයා වෙන කෙනෙක්ව මැරි කරලා .ඒත් මන් තරහ නැහැ එත් හිතේ ලොකු කලකිරීමක් තියෙනවා 😢❤
@DignMj
@DignMj 3 ай бұрын
🥺🥺🥺😫
@piyumiapsara1937
@piyumiapsara1937 7 күн бұрын
😓❤️‍🔥😥
@Niroshadilrukshi-yq2xt
@Niroshadilrukshi-yq2xt 3 ай бұрын
Mawa mathak wenawada oyahata atthama pawasnna 😢
@NiroshiniFdo-rr8bz
@NiroshiniFdo-rr8bz 6 ай бұрын
𝙇𝙖𝙨𝙨𝙖𝙣𝙖𝙞 𝙖𝙮𝙮𝙚 ❤❤
@kassamusic22
@kassamusic22 5 ай бұрын
Thanks nangi❤️‍🩹
@NiroshiniFdo-rr8bz
@NiroshiniFdo-rr8bz 4 ай бұрын
𝑶𝒚𝒂 𝒌𝒐𝒉𝒆𝒅𝒂 𝒂𝒚𝒚𝒆
@kassamusic22
@kassamusic22 4 ай бұрын
@@NiroshiniFdo-rr8bz 0788541788 whatsapp plz
@JmuSenavirathne
@JmuSenavirathne 2 ай бұрын
Oyata mawa mathak weddi duka nadda manika Mt nam oya mathak weddi papuwa pichchenna enawa❤
@himashigonagala4821
@himashigonagala4821 2 ай бұрын
නිතරම මතක් වෙනවා මට❤❤
@chanukaroshan9919
@chanukaroshan9919 4 ай бұрын
Supiriyak
@kassamusic22
@kassamusic22 3 ай бұрын
❤️‍🩹
@kassamusic22
@kassamusic22 3 ай бұрын
❤️‍🩹
@wasanthaindrani8690
@wasanthaindrani8690 3 ай бұрын
maga manika oyava mathak venakota anava mehada pichchenna mam oyata hamadamath adareyi aka venas vennena
@kassamusic22
@kassamusic22 3 ай бұрын
@@wasanthaindrani8690 🥺💔
@Imaya1Sathsarani
@Imaya1Sathsarani 2 ай бұрын
පදයක් පදයක් ගානෙ මටම ලියලා වගේ 🙂
@ashaKumari-f8g
@ashaKumari-f8g Ай бұрын
❤❤ මට හැම මොහොතකම ඔයාව මතක් වෙනවා රත්තරං මම ඔයාට ගොඩාක් ආදරෙයි හරිම ආදරෙයි ❤❤
@kumarathissa4250
@kumarathissa4250 2 ай бұрын
Matath mathak unaa
@dulshansandaruvan5018
@dulshansandaruvan5018 Ай бұрын
Sudu oya giya hamaparama man samawadila oyawa lagata gaththa 😢kohomada oya oma enna sudu 😢mawa mathak wanna wath nadda raththaran
@TharushaTharusha-u7j
@TharushaTharusha-u7j 3 ай бұрын
Ptta
@kassamusic22
@kassamusic22 3 ай бұрын
@@TharushaTharusha-u7j subscribe plz👻
@niroshansampath-n2f
@niroshansampath-n2f 4 ай бұрын
❤❤❤❤
@kassamusic22
@kassamusic22 3 ай бұрын
❤️‍🩹
@ruparathna660
@ruparathna660 11 ай бұрын
❤Lassanai
@kassamusic22
@kassamusic22 11 ай бұрын
🖤
@salindapushpakumara6726
@salindapushpakumara6726 2 ай бұрын
හැමදාම❤❤❤
@SubashinidilrukshiPremarathna
@SubashinidilrukshiPremarathna 2 ай бұрын
🎉🎉🎉
@SuranjithRohana
@SuranjithRohana 4 ай бұрын
Ekahh 🥺❤️
@kassamusic22
@kassamusic22 4 ай бұрын
@@SuranjithRohana ❤️‍🩹
@SayanipiyumikaJayakodi
@SayanipiyumikaJayakodi 5 ай бұрын
Feel it ❤
@kassamusic22
@kassamusic22 4 ай бұрын
@@SayanipiyumikaJayakodi 💗
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
"Mawa Mathak Wenawada"( Slowed + Reverb )
4:40
TRENDING ONE TV™
Рет қаралды 22 М.
Aluth Kathawak(අලුත් කතාවක්) Slowed+Reverb
4:47
මනෝපාරකට|Manoparakata| Slowed&reverb| Sinhala Song Collections
18:34
Marunath mama mathu dineka ⎢ මැරුනත් මම මතු දිනෙක ⎢(Slowed ⁺ Reverb)
4:20
𝗦𝗵𝗮𝗻 ⟮𝚅𝚒𝚋𝚎s҈ ⟯
Рет қаралды 979 М.