ජපන් වාහනවලට මොකද වෙන්නේ ? | දිනපතා විදෙස් පුවත් විග්‍රහය | Global Angle

  Рет қаралды 219,763

Ada Derana

Ada Derana

Жыл бұрын

ජපන් වාහනවලට මොකද වෙන්නේ ?නොසිතූ මොහොතක සිදුවූ පෙරළිය... | දිනපතා විදෙස් පුවත් විග්‍රහය | Global Angle
Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#AdaDerana #TvDerana #FacebookLive #Live #FBLive #SriLanka #SriLankaNews
» Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
» Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
» Ada Derana සිංහල
WEB: sinhala.adaderana.lk
FACEBOOK: / sinhala.adaderana.lk
TWITTER: / adaderanasin
INSTAGRAM: / adaderana_sinhala
TIKTOK: / adaderanasinhala
» Ada Derana English
WEB: www.adaderana.lk
FACEBOOK: / adaderana
TWITTER: / adaderana
INSTAGRAM: / adaderana_english
TIKTOK: / adaderana
» Ada Derana தமிழ்
WEB: tamil.adaderana.lk
FACEBOOK: / deranatamil
TWITTER: / adaderanatamil
INSTAGRAM: / adaderana_tamil
TIKTOK: / adaderana_tamil
» Telegram: t.me/AdaDeranaNews
» Viber: bit.ly/3gH7QwB
» News Alerts on your mobile: goo.gl/lnsVyc
» Mobile App:
GOOGLE PLAY: goo.gl/42v9Jl
APP STORE: goo.gl/TV9Yls
#adaderana #derananews #adaderananews

Пікірлер: 204
@awajith2323
@awajith2323 Жыл бұрын
චීනය අපේ රටේ ඉල්ලුම අනුව තමයි ගොඩක් දේවල් එවන්නෙ,නමුත් යුරෝපයේ සහ අනෙකුත් රටවල් වලට යවන්නේ ගොඩක් හොද නිෂ්පාදන .
@keshanasachithra6003
@keshanasachithra6003 Жыл бұрын
Ow ek ඇත්තක් amm china giya ethot ek hodtm oppu una
@nalinthusitha4938
@nalinthusitha4938 Жыл бұрын
Ogĺko
@nalinthusitha4938
@nalinthusitha4938 Жыл бұрын
L
@nalinthusitha4938
@nalinthusitha4938 Жыл бұрын
ILNnltl
@indunilhimidiri9574
@indunilhimidiri9574 Жыл бұрын
Ow china gahana mala jaraawal europ ratawal ganne nee.
@s.aperera2558
@s.aperera2558 Жыл бұрын
ලංකාවට මොන වාහනය ගෙනාවත් රජයෙන් ගාහාන බද්ද නිසා නියම මිළ මෙන් දහාගුනයක් ගෙවන්න ඕනා.
@sathya-100
@sathya-100 Жыл бұрын
ජපන් වාහනයක් ගත්ත කිසිම මිනිහෙක්ට වැරදිලා නෑ..චීන ඉන්දියා මල ජරාවල් නිසා මිනිස්සු දහස් ගනනක් අපහසු තාවයට පත්වෙලා තියෙනවා
@sarangawalimuni4955
@sarangawalimuni4955 Жыл бұрын
lol U live in 1980s
@sathya-100
@sathya-100 Жыл бұрын
@@sarangawalimuni4955 y Have u ever herd abt a quality product from chaina 😄
@namaljayaruwan
@namaljayaruwan Жыл бұрын
​@@sarangawalimuni4955 😂 lol u live in 1950
@s.m.2024
@s.m.2024 Жыл бұрын
@@sathya-100 Yes, They introduced only one quality product to the world. It's👉🏼👉🏼 COVID 🤣🤣🤣
@sathya-100
@sathya-100 Жыл бұрын
@@s.m.2024 😄😄😄 පට්ට talk👍👍
@Nature_world203
@Nature_world203 Жыл бұрын
ජපානය 2 උනේ ලංකාව වාහන ආනයනය නවත්වපු නිසා ද මන්දා😂😂😂 හුම්.
@mashisherath
@mashisherath Жыл бұрын
😆😆
@SunethHapuarachchi-yc1js
@SunethHapuarachchi-yc1js Жыл бұрын
චීනෙ මොන වාහන දැම්මත් ජපන් කියන නමට ගහන්න බැ උන්ට ජපන් තමා හොදම
@pavinduananda9902
@pavinduananda9902 Жыл бұрын
E lankawe vitarai
@keshanasachithra6003
@keshanasachithra6003 Жыл бұрын
@@pavinduananda9902 ne bn hem rtem wge japn whn wlt thm illum reliability & durability ek nisa
@kushansumanaweera7086
@kushansumanaweera7086 Жыл бұрын
lol only in past their latest stuff are shit. including sony new phones. over expensive garbage
@parakum4030
@parakum4030 Жыл бұрын
අනේ අම්බේ මේං වැන්දා 🙏 අපිට ජපන් වාහන ඇති
@sarangawalimuni4955
@sarangawalimuni4955 Жыл бұрын
You live In 1980s
@parakum4030
@parakum4030 Жыл бұрын
@@sarangawalimuni4955 Didn't ask! 😎
@parakum4030
@parakum4030 Жыл бұрын
@@sarangawalimuni4955 Anyways. do you know anything about Automotive? 🙄🙄🙄 just shut up men
@lakshannimalka6721
@lakshannimalka6721 Жыл бұрын
😂
@ravindrasampath5179
@ravindrasampath5179 Жыл бұрын
අපේ රටේ කොච්චර හොඳ නිර්මාණයක්, නිෂ්පාදනයක් කලත් වැඩක් නැ, මේ රජයන් ඒවට නිසි ඇගයීමක් වටිනාකමක් දෙන්නැ, ඉතින් අපේ රටේ දක්ෂයො එක්කො රට යනවා නැත්නම් කැලේ පිපුණු මල් වගේ පරවෙලා යනවා, මොකද මේ ගොං ආණ්ඩු වලට ඒවට සරිලන අණපනත් ටිකවත් සම්මත කරන්නෑ, මොකද තමන්ට ලැබෙන කොමිස් ටික නැතිවෙන නිසා, හැමදාම කරන්නේ මිනිස්සුන්ට සුරන්ගනා කතා කිය කිය රවට්ටන එක
@nimaljkvideo7617
@nimaljkvideo7617 Жыл бұрын
අපිටත් ලෝකය එක්ක ඉදිරියට යන්න පුළුවන් නම් කොච්චර සතුටු ද
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Жыл бұрын
යනවා දැන් වලපල්ලට, තාක්ෂණික දැනීමක් නැති නාකි සෙට් එකට තව සැරයක් කතිරේ ගහපල්ලා,එතොකොට තව දියුණු වෙයි😂😂😂
@ZoneZone-nf4pd
@ZoneZone-nf4pd 5 ай бұрын
Thanks
@nandunguruge692
@nandunguruge692 Жыл бұрын
China වල බඩු හදන්නේ category 3කින්. 1st class බඩු උන් use කරනවා. 2nd clz බඩු Europe countries වලට import කරනවා. 3rd clz බඩු තමයි south Asian countries වලට එවන්නේ.. Chinese වාහන ගැන කියනවා නම් ලංකාවේ ගොඩක් තියෙන luxury bus made in china👍 china වල car manufacturing industry එක දැන් ගොඩක් ඉස්සරහට ඇවිත් තියෙන්නෙ. 2023 Shanghai motor show එක බැලුවා නම් ඒක හොදට තේරෙයි. කොටින්ම කිව්වොත් Japanese Luxury car brand 1ක් වෙන Lexus පවා එයාලගේ අලුත්ම luxury mpv එක reveal කරේ Shanghai motor show එකේදී.
@kahadagamage7159
@kahadagamage7159 Жыл бұрын
දත්ත කොච්චර ඉහළ ගියත් ජපන් වාහන වලට තියෙන ඉල්ලුම අඩුවෙන්නෙ නැ ..
@sarangawalimuni4955
@sarangawalimuni4955 Жыл бұрын
lol U live in 1980s
@namaljayaruwan
@namaljayaruwan Жыл бұрын
​@@sarangawalimuni4955 😂 u live in 1950
@wijitalakmal7412
@wijitalakmal7412 Жыл бұрын
Nokia valata mokada une evage tamai venne
@user-rj1ny7cr6z
@user-rj1ny7cr6z Жыл бұрын
ඒ රටවල මිනිස්සු විද්‍යුත් වාහන පදිනව... ලංකාවෙ අපි ග්‍ර්‍රී නම්බර් වාහන අමුනගෙන දුවනව 😂..
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Жыл бұрын
අපේ උන් ආපස්සට යන්නේ,නාකි සෙට් එකට තව කතිරේ ගහපල්ලා😂😂
@GameBoy-fz6wy
@GameBoy-fz6wy Жыл бұрын
යකෝ අනුන්ගෙ ලබ්බක් නෙමෙයි.අපේ රටේ Vega car Company එක දියුණු කරා නම්.අපිට යවන්න තිබ්බ රටවලට.😡🤔
@charitharanasinghe2148
@charitharanasinghe2148 Жыл бұрын
Api harak...kade yana lassana...
@produde
@produde Жыл бұрын
All are friends. - _Ranjan Ramanayake_
@chathurangaekanayake1983
@chathurangaekanayake1983 Жыл бұрын
හොරු ඉන්න රටවල් සහ දැක්මක් තියෙන නායකයන් ඉන්න රටවල් වල වෙනස
@lakshankorea
@lakshankorea Жыл бұрын
😂😂 චීනයෙන් වාහන ගෙන්වන්නද මේ වෑයම
@nihalsurasingha567
@nihalsurasingha567 Жыл бұрын
ජයවේවා චීනය
@thusithaudaya
@thusithaudaya Жыл бұрын
ජපන් වාහන වගෙ සෙට් වෙන්නෙ නැ පැවත්මක් නැ චින වහන වලට
@wijitalakmal7412
@wijitalakmal7412 Жыл бұрын
Dan ehema na lostvnna kaurut kamatinane
@keshankalhara541
@keshankalhara541 Жыл бұрын
💖💖💖💖💖
@kuthbuddingulamhussain3417
@kuthbuddingulamhussain3417 Жыл бұрын
Quantity Vs quality Quality Japan Quantity china Now you decide
@prasaddilshanth1016
@prasaddilshanth1016 Жыл бұрын
චීනය ඉහලට එනවට අනික් රටවල් කැමතිනැ විශෙෂයෙන් ඇමරිකාව එකට කියන්නේ ඊර්ෂ්‍යාව
@keshankalhara541
@keshankalhara541 Жыл бұрын
💞💞💞
@prasaddilshanth1016
@prasaddilshanth1016 Жыл бұрын
අඩුවට ඉලෙක්ට්‍රික් වාහනයක් අවොත් මරු
@keshankalhara541
@keshankalhara541 Жыл бұрын
💞💞💞💞💞
@sureshkumara2774
@sureshkumara2774 Жыл бұрын
වාහන ගැන බලන්න ආවෙ යකෝ ටික්ටොක් වලින්නේ ඉවර වුනේ😢😢😢මුන් හැමදාම කරේ රටේ මිනිස්සු මුලා කරනඑකනේ..
@dilangapiyumal4084
@dilangapiyumal4084 Жыл бұрын
මොන රටින් හරි අපිටත් වාහන ගෙනෙන්කො
@sarathanura5526
@sarathanura5526 Жыл бұрын
කරුණාකර දිනය සටහන් කරන්න
@udith-pz4tv
@udith-pz4tv Жыл бұрын
අද ජපනය දන්නෙත් නෑ ඇමරිකාව බෝම්බ දැමීමද කියලත්
@indunilhimidiri9574
@indunilhimidiri9574 Жыл бұрын
ජපාන මිනිස්සු ඒ පරණ කුණු කන්දල් ඔලුවෙ දාං නෑ ඉන්නෙත් නෑ. පරණ කුණු කන්දල් ඔලුවෙ පුරවං ඉන්නෙ අපි නිසා අපිට කෙලවිලා තියෙන්නෙ.
@Neil00841
@Neil00841 Жыл бұрын
කියපු කිසිම දෙයක් තේරෙන්නේ නැතිව තප්පුලන Set එකක් Comments section එකේ ඉන්නවා. 😂🤦‍♂️
@sarangawalimuni4955
@sarangawalimuni4955 Жыл бұрын
Exactly bunch of village Toyota or Prado followers
@kahadagamage7159
@kahadagamage7159 Жыл бұрын
අනෙද කියන්නේ
@keshanasachithra6003
@keshanasachithra6003 Жыл бұрын
@@sarangawalimuni4955 china vhn hodyi thm eth mtk thiya gnn pit rt unuth landcruiser wlt hen kemthiyi america wt landcruiser ywnne nethi hind hri duken inne un ape rte un hithn inne europe whn thm hodm kiyl 🤣🥴🤮
@d.henuka3213
@d.henuka3213 Жыл бұрын
Ow bn
@learn8831
@learn8831 Жыл бұрын
Loke ewa kiyawanawa. Me baladarin atha denawanm apitath wahana walin dinanna puluwn. Ai ape rate koi taram dan wahana hadanawada?
@emcbekanayaka
@emcbekanayaka Жыл бұрын
🤣
@niroshandavid
@niroshandavid Жыл бұрын
MG cars very good. SUV harima lassanai. good power. battery eka very good. km 100 giyth battery eka 85 thamai. lankawata godak honda brand ekak.
@pl7999
@pl7999 Жыл бұрын
DFSK I GLORY Wahaneth supri
@channaihalagedara7720
@channaihalagedara7720 Жыл бұрын
Durability athin beluwoth mama nm hithanne JAPAN wahana thama hndama.
@nipundilshan6081
@nipundilshan6081 Жыл бұрын
චීනය කියන්නේ දැන් හොඳ කාර් manufacturing රටක් ,ඉස්සර චීනය නෙවෙයි දැන් ඉන්නෙ
@AnthonySilva-nm6rm
@AnthonySilva-nm6rm Жыл бұрын
Pissuda ban
@manel2343
@manel2343 Жыл бұрын
ජපන් වාහනවලට ගහන්න වාහන නෑ ජපන් වාහන කෑලි හැලි හැලි උනත් යනවා
@SankalpaMadhawaMusic
@SankalpaMadhawaMusic Жыл бұрын
NCap rating fail නෙ. ලාවට වැදුනත් මල ගෙයක් තමා. අතක් පයක් කැඩිලවත් බේරෙන්න හම්බ වෙන් නෑ. 😅
@shameeragayan8177
@shameeragayan8177 Жыл бұрын
ලංකාවත් අභිබවා යන්න ලගයි😅
@niroshandavid
@niroshandavid Жыл бұрын
yako lankawa inne 114. china inne 2nd place.
@shameeragayan8177
@shameeragayan8177 Жыл бұрын
@@niroshandavid මුන්ට විහිළුවක්වත් තේරෙන්නෑනෙ. 🤣
@lokuge360anuradha2
@lokuge360anuradha2 Жыл бұрын
​@@shameeragayan8177sira uu pissek 😂
@codeninja1823
@codeninja1823 Жыл бұрын
@@niroshandavid Yako wihiluwak therenne nadda bn?
@malrenumaleen9116
@malrenumaleen9116 Жыл бұрын
ලංකාවත් තුන්වෙනි තැනට ඇවිත් තියෙන්නේ දුප්පත්කම රටවල් අතරිත් බන්ගලාදේශය ඉතියෝපියාව සෝමාලියාව පසුකරගන අපේ දේශපාලකයන්ට පීන්සීද්ද වෙන්න 😂😊😮
@wasantharoshan4996
@wasantharoshan4996 Жыл бұрын
ලංකාවට වහන මොකටද මේකේ ඉන්නේ මීහරක්නේ අපිට රට තනකොල ටිකක් ගෙන්වා දෙන්න.
@jayakodyarachchilagevindan6283
@jayakodyarachchilagevindan6283 Жыл бұрын
Tax aduwen lebunoth nam maru.hebei current generate walata option ona. Hemoma hithanawa wage china kiyanne jara wahana neme.godak hoda nethi china badu lankawata enne lankawa duppath nisa. Api use karana godak badu wala design eka witharai wena ratawal wala hadanne. Assemble witharak neme godak kotas hadannema chine. Comment dekkama mona tharam loke gena denumak nedda kiyala hithenawa ape ayata.
@domijayawardena9495
@domijayawardena9495 Жыл бұрын
Japanese vehicles are sure
@sirisenahaputanthri5516
@sirisenahaputanthri5516 Жыл бұрын
ජපානයට නහය නැති රටක්.
@user-jg2hz6sz5z
@user-jg2hz6sz5z Жыл бұрын
api yanne bara karaththayata
@MABio-oe1ee
@MABio-oe1ee Жыл бұрын
Api harima awasanawantha minissu Indiyawe rupiyal lakshayata tiyena baike aka me rupiyal laksha 6 ay apita laksha 2-3 ta dennabari? Awagemai car monatharam aparadayakda apita karanne asal wasi rataka nispadanayakarana deyak ay apita sadarana mudalakata dennatte pissuda manda indiyawen gennanna bari ake japan vahana gana katakaranawa- hena katama wadila kunu wela marenna one thuk
@tharakasapumal1091
@tharakasapumal1091 Жыл бұрын
ලංකාවනම් එකම තැන තමයි .😒
@niroshanilakmali9382
@niroshanilakmali9382 10 ай бұрын
ආසියාවට ජය වේවා!!!❤❤❤ අනිවාර්යයෙන් අපිට මෙයින් යහපතක් වෙනවා...
@niroshanilakmali9382
@niroshanilakmali9382 10 ай бұрын
BRICKS ❤❤❤
@nihalsurasingha567
@nihalsurasingha567 Жыл бұрын
චීනය හදන්නෙ බැටරි කාර්
@HONESTBROLK
@HONESTBROLK Жыл бұрын
ඒක ජපන් වාහන වලට කෙලවිලා නෙවෙයි, සාපේක්ෂව අඩු මුදලකට චීන වාහන විකිණෙන නිසා.. ලංකාවේ අපේ උන් දන්නේ කොහොමත් වෙන උන්ගේ කුනු හොයන්න තමයි.. ජපන් මාකට් බහින්නෑ චීනෙ වැඩිපුර වාහන විකුණුවා කියලා 😂 කෝ දැන් චීනෙන්වත් ලංකාවට වාහන ඇවිත් නෑනේ LOL.. නිකමට ලංකාවෙ හදන එකක් ගැන කතා කරපංකෝ ඔය තරමට පුK අමාරුව නම් 😂😂
@BOSS_30
@BOSS_30 Жыл бұрын
ජපන් වාහන European වලට වඩා මිල අඩු හින්ද තමයි ජපන් වාහන European ඒවට වඩා විකිනෙන්නෙ. ඒ වගේ තමා ඕකත්. චීන ලඩි අරන් ජීවිත කාලෙම ගරාජ් ගානෙ බඩගාන්න තමා වෙන්නෙ😂
@HONESTBROLK
@HONESTBROLK Жыл бұрын
@@BOSS_30 ඒ උනාට චීන වාහන ගැන දන්න ඔස්තාර්ලා සෙට් එක බලපන්කෝ 😂😂
@chamindaramanayaka2996
@chamindaramanayaka2996 Жыл бұрын
Lankaava.kittuvatavath.cheeneta..anna.bee
@petfashi.c0m672
@petfashi.c0m672 Жыл бұрын
චිනය electric වාහන හදනව වැඩි.BYD එක Tesla එකට ගහල ඉවරයි.
@sameerasameera2712
@sameerasameera2712 Жыл бұрын
ජඩමාද්‍ය චීචීචීඊඊඊචීචීඊඊඊඊ
@pjaya
@pjaya Жыл бұрын
ඔන්න ඕකයි චීනය තායිවානෙ එක්ක වලියකට පටලලා ඇමෙරිකාව චීනෙට ගහන්න හදන්නෙ
@songmusicprabash1856
@songmusicprabash1856 Жыл бұрын
හැබැයි කල්පැවත්ම හොදම වාහන ජපන් ..චීනවාහන පුම්බපුව විතරයි කල් පැවත්මක් නැහැ
@A.C.lanka6752
@A.C.lanka6752 Жыл бұрын
ජර්මනියේ වාහන ඵක්ක බලද්දි ජපන් වාහනත් පුම්බපු වැඩක් නැති වාහන තාම අනික ජපනා උන්ගේ වාහන අවුරුදු 5 විතරයි ගැරන්ට් කරන්නේ අපේ උන් හොර දුම් සහතික අරගෙන අවුරුදු 15 20 පැද්දට😅😅😅
@keshanasachithra6003
@keshanasachithra6003 Жыл бұрын
@@A.C.lanka6752 vahana deklwth nedd samanyen europe jermn vahana thama pumbala thiyenne gihin ahl blnn jerman vahana pawichchi krn ungen vahane klpewathma toyota wl vahana kochchra kl තියෙනවාd ape hilux ekk thiyenne 2015 dent kilometers laksha 4 hamark pahu krl duwl තියෙනවා
@A.C.lanka6752
@A.C.lanka6752 Жыл бұрын
@@keshanasachithra6003 මම bmw කාර් වල ගිහිල්ලා තියනවා. අනික ටොයොටා කාර් ඵකයි audi ඵකයි ඵකට තියලා තට්ටුවක් දාලා බලන්න ටොයොටා කාර් එකේ මොනතරම් පුම්බපු බොල් ශබ්දයකද ඵන්නේ කියලා අපේ ගෙදර 2017 toyota aqua ඵකයි 2006 toyota vios කාර් දෙකක් තියෙනවා. ජපන් වාහන ගොඩක් හදන්නෙ මධ්‍ය පංතික පවුල් වලට. ජර්මන් වාහන ඊට සාපේක්ෂව තුන් ගුනයක් මිලේන් අධිකයි මම දැකලා තියනවා ජපානය කොරියාවේ ඉහල පැලැන්තියේ මිනිස්සුත් ජර්මන් වාහන පදිනවා ඊට සාපේක්ෂව ජර්මන් මිනිස්සු කොරියන් ජපන් වාහන පදිනවා අඩුයි.
@keshanasachithra6003
@keshanasachithra6003 Жыл бұрын
@@A.C.lanka6752 toyota wahana madyama panthikynt hadnw unt gihin blnn pit rt godkm තියෙන්නේ lexus anik americawa wge rtwl toyota wahana නැත්තේ e rtt export krnne nethi nisa kochchra hoda unth audi benz reliability ne eth lexus luxury & reliability e wgem benz whn wlt lgtwth ennwth be lexus lfa ek $1000000 k venw ape rte minissu toyota wl wahana wrga godk dnne ne ekyi mehem kth krnne🥴
@keshanasachithra6003
@keshanasachithra6003 Жыл бұрын
@@A.C.lanka6752 ona minihek pilignn deyk thama europe whn kiynne kedenna then hoyana vahana kiyl eth japanese vahana ehem kedenne ne mokd eyl gelpen technology ek pawichci krnne europe whn wl option wedi unt wahanet gelpen vidiht neme hdl තියෙන්නේ ekyi awul eth lexus wl option godk තියෙනවා (mehemyi kohom kiuwth europe whn wlt kemathi kena japan whn hodyi kiynne ne e wgem mmth kemthi japan whn wlt e nisa mn europe jermn vahana wlt kemthi ne)
@asimpleguy9667
@asimpleguy9667 Жыл бұрын
Aqua, vitz, fit, prius adu unanam hodi😅
@awajith2323
@awajith2323 Жыл бұрын
ජපානයට බෝම්බ දැම්මෙ සහරාන්ලා වෙන්න බැරිද ?
@lakmalsujeewa9796
@lakmalsujeewa9796 Жыл бұрын
මමත් හිතන්නේත්
@asankapriyalal2349
@asankapriyalal2349 Жыл бұрын
මොනව උනත් චීනගෙ ලදරන් නම් ඕනෙම නෑ... මට පේන විදිහට චීනෙ කුනු ගොඩවල් ලංකාවට ගෙනල්ල මිනිස්සු නන්නත්තාර කරන්න වගේ හදන්නෙ... අපිට පේන්නෙ චීනෙ එක්ක අපේ දේශපාලුවො ගේමක් ගහල වගේ..
@niroshandavid
@niroshandavid Жыл бұрын
lankawe api athe gagaha kaiwaru gahanawa. china minissu eyalage rata diyunu karanna loku gemk gahanawa. ada wenakam thopi rata wenuwen karapu eka deyak kiyapalla? umbala thaamath gothrikai ban.
@niroshandavid
@niroshandavid Жыл бұрын
atuwa tika epa. oyage gedara toilet eke thiyena bucket,brush,door mat, kossa... okkoma from china. api monada haduwe? ehema hadana minisungen api monada ara gaththe? lnkawe products salli deela ganna ai bari?
@wijitalakmal7412
@wijitalakmal7412 Жыл бұрын
Etakota cinala padinne Japan vahanada
@tharindunisansala6662
@tharindunisansala6662 Ай бұрын
China kalakanni jathiyak niyama rata Japan rataey wahana
@youcenon
@youcenon Жыл бұрын
CherryQ Panda users 😁
@produde
@produde Жыл бұрын
China slowly going from 0 to hero.
@AnthonySilva-nm6rm
@AnthonySilva-nm6rm Жыл бұрын
Best Japan and Germany car, China mala jarawa
@manjithkobe
@manjithkobe Жыл бұрын
Chinese vahana hodai lankavata ghana qulity eka adui itim gaththa minisuu mara dukk vidinne ape un linna vodiiyata thama un vahana hadnne ekai vade blamu issarata
@happyworld8321
@happyworld8321 Жыл бұрын
චීනේ මොන දෙයක්වත් හොද නෑ කියන අය උඩ පැන පැන samsung ෆෝන්තමයි පාවීච්ච්චි කරන්නෙ
@ThilinaMadushanka-dd1ib
@ThilinaMadushanka-dd1ib Жыл бұрын
නොදන්නනිසයි අහන්නෙ...දකුනු කොරියාවෙ නෙමිද එතකොට සැම්සුන් ෆෝන් හදන්නෙ...
@nawodaudeshani1897
@nawodaudeshani1897 Жыл бұрын
Samsung korean brand ekakne.🤣🤣🤣🤣 දැනුමෙ තරම තමා.සැම්සන් කියන්නෙ කොරියන්.
@ThilinaMadushanka-dd1ib
@ThilinaMadushanka-dd1ib Жыл бұрын
හපොයි...🤣🤣
@happyworld8321
@happyworld8321 Жыл бұрын
@@nawodaudeshani1897 හලෝ 2019 වෙනකන් චීනේ හැදුව samsung ෆෝන් . ඒ කාලේ හදපුවා තාම පාවිච්චි කරන්නේ නැද්ද මිනිස්සු මේ ලෝකේ . දැනුම කියන්නේ තමන් හිතාගෙන ඉන්න එක නෙවෙයි .🤣😂
@happyworld8321
@happyworld8321 Жыл бұрын
@@ThilinaMadushanka-dd1ib 2019 වෙනකන් චීනේ හැදුව samsung ෆෝන් . ඒ කාලේ හදපුවා තාම පාවිච්චි කරන්නේ නැද්ද මිනිස්සු මේ ලෝකේ .
@epicfail6987
@epicfail6987 Жыл бұрын
අයොජකයා ඇමරිකාවෙ කම්කරුවා චිනෙ
@lalitjayasingha805
@lalitjayasingha805 Жыл бұрын
රනිල් පටිට වැඩිඩා ...
@NilakshaBandara
@NilakshaBandara Ай бұрын
Phora navea
@preyankara5557
@preyankara5557 Жыл бұрын
පලයන් බං ගොලීය වශයෙන් හොද වෙන්න පුළුවන් එත් Made in chaina ලංකවාට අවොත් එදා වගෙම හෙටත් එහෙමයි පැවැත්මක්නැහැ..
@A.C.lanka6752
@A.C.lanka6752 Жыл бұрын
යුරෝපයට යවන බඩු ප්‍රමිතිය හොදියි ලංකාව වගේ සද්දා දාලා ගිය දවසේ ඉඳන් හිගන බංකොලොත් රටකට යුරෝපයට යවන බඩු මෙහෙට එවලා හරි යනවද
@rajlowreance8657
@rajlowreance8657 Жыл бұрын
චිනගේ වාහනේ හොදයි සෙල්ලම් කරන්න 😂😂😂😂😂
@sandeepadananka6985
@sandeepadananka6985 Жыл бұрын
Oya mona awth japan wahan walt ghnn be bn
@KumaraHkm-pk3hd
@KumaraHkm-pk3hd Жыл бұрын
anunge ratawal pohosath karanna apita awassa neha owa ape rate patan gathtoth tika kalakin apitath denuma enawa comis nisa tamai mewa patan ganne nethte
@chandrapathirana8232
@chandrapathirana8232 Жыл бұрын
අම්මෝ චීන්නුන්ගෙ වාහන තියා මොන බඩුව ගත්තත් විනාසයි ඔවුන්ගේ කිසිම දෙයක් පවතින්න හදන්නේ නෑ
@user-rn2cr2ss6v
@user-rn2cr2ss6v Ай бұрын
Ape rate palakayanta comis lebena ratawal walin vitharai mun chance denne.chaina India horu.
@samanpushpakumra7874
@samanpushpakumra7874 Жыл бұрын
Kiyata dunnath china jarawanam onama na
@nihalsurasingha567
@nihalsurasingha567 Жыл бұрын
ඇමරිකන් ටෙස්ලා කාරෙක හදන්නෙ චීනය
@pavinduananda9902
@pavinduananda9902 Жыл бұрын
Lankwe lin mediyo tika owa danne ne japan thama ine petrol disel ekaa eyala 100% tama electric walta gihin ne anna ekai hetuwa
@pavinduananda9902
@pavinduananda9902 Жыл бұрын
Lankwe lin mediyo tika owa danne ne japan thama ine petrol disel ekaa eyala 100% tama electric walta gihin ne anna ekai hetuwa
@wijitalakmal7412
@wijitalakmal7412 Жыл бұрын
​@@pavinduananda9902 ape eun patta hanamiti hattak aperata mehema vat ituruvela tiyanaeka lokudeyaka
@chamindaramanayaka2996
@chamindaramanayaka2996 Жыл бұрын
Cheenage. Vaajhana..ekmanata.diranava..maa..gaavath..cheenage.maralayak..tiyenava .estaat...kalaama...chann...chuun..gaanava
@erandakanirmal7307
@erandakanirmal7307 Жыл бұрын
Z100 gnn kiyl hitapu mn 😢😅
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Жыл бұрын
අමෙරිකානු කිඹුල් කඳුලු , ජපානයටත් අබසරණ්‍යි 😂😂😂
@sarathkumara8330
@sarathkumara8330 Жыл бұрын
Apr rata apahu gon karaththa wslata yanne harak rela ekka
@sandeepadananka6985
@sandeepadananka6985 Жыл бұрын
Chinese ewnm ep kwd hri gnne japan or urope wahnyk
@gymslmayura3986
@gymslmayura3986 Жыл бұрын
Pudumai oya japan marunu minusu walen nagitala oya mala samarun thiyana unata walen nagitala deka dunnam hodai😢😂
@JiwanandaJ
@JiwanandaJ 4 ай бұрын
ඔය විද්යුත් වාහන ලංකාවේ සාමාන්‍ය ජනතාවට පාවිච්චි කරන්න පුලුවන්ද. ඔය තියන පැරනි ජපන් වාහන හොදයි
@chammavlog1317
@chammavlog1317 6 ай бұрын
Lankawe wage😂
@inigam6739
@inigam6739 Жыл бұрын
ඔක ඉතිං මාස 6න් ඉවරයි ඉලෙක්ට්‍රික් වාහන විහිළුවක් වෙනවා විශේසෙන්ම චීන වාහන
@d.henuka3213
@d.henuka3213 Жыл бұрын
ඉස්සරහට එන සේරම electric තමයි. චීන උනත් ජපන් උනත් යුරෝපියන් උනත් 😂😂
@learnwithus4007
@learnwithus4007 Жыл бұрын
😢rs Laks 10 ena car ekA laksa 100 Yana wikunana kalaknni ratakne ban meka .minihekta car ekak gana ne .Mona wahane awath mun tax gahanawa .samanya minihekta wachanayak padinna be
@indunilhimidiri9574
@indunilhimidiri9574 Жыл бұрын
Maru china rusia gahanawata wadaa amuutuma gemakne gahanne. China balanne okkoma gahaganna saakkuwe.
@gayanranasingha7869
@gayanranasingha7869 Жыл бұрын
මම දන්න විදියට ඔය made in china කියන වාහන ,ඕනෑම බාන්ඩයක් හොඳ නැ made in PRC චීනයෙ වාහන ජපන් කොලිට්‍යටම තියෙනවා
@sanjeewaweerakoon8394
@sanjeewaweerakoon8394 Жыл бұрын
When our autocratic idiot state impose 300 percent tax on the cheapest chinese vehicle, the price shoots up outta reach for the common man here😊
@dilipsudarsana
@dilipsudarsana Жыл бұрын
Ratawal dekma wahna wadi una kiynne koriyawe wada wadi wenawa e kiynne ape compani walta wada enawa .e kiynne ape padi wadi wenawa😂😂
@arunasameera164
@arunasameera164 Жыл бұрын
Danvath me naki hampadayo japan vahana gennanda ida dipiyauuu naki lonthayonam marila yai sapa sampath vidagana samnya minihekuge hina vinasa karanda epa yako vahana gennapalla ubala ubalage lamainta sape inda arala paduve inda epa koi velavaka hari pupuranava
@flashydeals2743
@flashydeals2743 Жыл бұрын
රාජපක්ෂල චීන බඩු වලට ලංකාවෙ බයියන්ගෙ brainwash කරන එක විදිහක් තමයි මේ 😂
@ruwangunasiri1255
@ruwangunasiri1255 Жыл бұрын
malajarawak geenda hadana mooda lankawa
@warsil3735
@warsil3735 Жыл бұрын
Japqn batahira nemi 😂😂😂
@lalithbotheju3800
@lalithbotheju3800 5 ай бұрын
Batahira selenskiva gonata andanava
@lakshankarunarathna2342
@lakshankarunarathna2342 Жыл бұрын
Malata ganne ne.chinanam
@Bagees-seacret
@Bagees-seacret Жыл бұрын
Ane palayan ban boru nokiya 😂😂
@chandimalmadusanka-do5je
@chandimalmadusanka-do5je Жыл бұрын
රටවල් කන බල්ලො චීනෙ ගහන්න ඔින කුඩුවෙන්න🤬🤬🤬🤬
@kasunprabash
@kasunprabash Жыл бұрын
Sahena waradi thorathuru mula idan agata. Its a real shame on whoever the people involved in collecting this information.
@DINO-gw8zd
@DINO-gw8zd Жыл бұрын
China ewaa genaawath indian jarawanan geentaepaa🤮
@sampathwijerathna390
@sampathwijerathna390 Жыл бұрын
Mun mara nay yawanne. Kalani gage nayawage.ammo miniss rawattanna epa.
@pethum.8322
@pethum.8322 Жыл бұрын
Hari hari dn oya karanna hadanne chine udin thiyala wahana gennanna kohomada tikiri mole 😂😂😂
@sadithapineapple7707
@sadithapineapple7707 Ай бұрын
Belek hadata belekke Thadu cheap
Sprinting with More and More Money
00:29
MrBeast
Рет қаралды 176 МЛН
$10,000 Every Day You Survive In The Wilderness
26:44
MrBeast
Рет қаралды 133 МЛН
WHY THROW CHIPS IN THE TRASH?🤪
00:18
JULI_PROETO
Рет қаралды 9 МЛН
2000000❤️⚽️#shorts #thankyou
00:20
あしざるFC
Рет қаралды 14 МЛН
Sprinting with More and More Money
00:29
MrBeast
Рет қаралды 176 МЛН