No video

Golden Lines for Mobile Phone & DSLR Photography

  Рет қаралды 2,229

Learn Photography with Darshana Weerawansha

Learn Photography with Darshana Weerawansha

Күн бұрын

* #Mobile Phone එකෙන් හෝ #DSLR එකෙන් #Photography වල නිරතවන ඔබගේ නිර්මාන වෙනම මානයකට ඔසවාතබන්න සමත්වෙන වැදගත් පාඩමක් තමයි අද කියලදෙන මේ Golden Line කියල කියන්නෙ.
* ඔබගේ නිර්මාන මේ email ලිපිනයට යොමුකරන්න: learnphotographywithdarshana@gmail.com
#Resolution අඩුම ප්‍රමාණය: pixel 1280 x 720
* මේ video එකේ පෙන්නන photos ඉදිරිපත්කල ඉසුරු සම්පත් (Isuru Sampath) පුතාට ස්තූතියි. ඔබගේ නිර්මාන දිනෙන්දිනම දියුනු වේවා.
Exposure Value for Mobile Photography පාඩමේ Link එක: • Mobile Phone Photograp...
#photographytips
#DarshanaWeerawansha
“Image by Freepik” www.freepik.com

Пікірлер: 31
@user-it6rw2yi8m
@user-it6rw2yi8m Ай бұрын
කවුරුවත් කියලා නොදෙන ගොඩක් දේවල් කියලා දුන්නට බොහොම ස්තූතියි සර්.🙏🙏🙏
@daysofsaliya5042
@daysofsaliya5042 16 сағат бұрын
ගොඩක් ස්තූතියි ..හොය හොයා හිටිය දෙයක්...
@upulbro4721
@upulbro4721 24 күн бұрын
Thank you sir.❤️ වටිනා වීඩියෝ එකක් දුන්නට
@HiranVinodhya
@HiranVinodhya Ай бұрын
Goods video
@SandaruwanPushpakumara-cs5xv
@SandaruwanPushpakumara-cs5xv Ай бұрын
Good Lecture
@dinushamadushan2727
@dinushamadushan2727 2 ай бұрын
Thnks sir ❤❤❤good job❤❤
@sourcesama1093
@sourcesama1093 2 ай бұрын
thank you sir.hrima watinawa
@dorecreations8141
@dorecreations8141 Күн бұрын
Thank u Sir.!
@piyalkaamelia2160
@piyalkaamelia2160 Ай бұрын
Thankfully
@isurusampath9344
@isurusampath9344 5 ай бұрын
❤🥰 නියමයි සර්.. ස්තුති.
@dulanchathuranga3260
@dulanchathuranga3260 4 ай бұрын
Thanks. Keep it up..❤
@photographywithdarshana
@photographywithdarshana 4 ай бұрын
Thank you very much 👍❤️
@sithumsanjayagunarathna6988
@sithumsanjayagunarathna6988 7 күн бұрын
Thnx sir❤
@TVNanapaura
@TVNanapaura 2 ай бұрын
990 මම සර්
@TECHKAVIYA
@TECHKAVIYA 2 ай бұрын
Mru digtm video onee sir 🤍
@nipundinuranga
@nipundinuranga 5 ай бұрын
ස්තුතියි. Sir❤
@slktec
@slktec 4 ай бұрын
Good video 👍📸❤
@harshahimaru2932
@harshahimaru2932 5 ай бұрын
niyamai
@1111මන්දාකිනි
@1111මන්දාකිනි 5 ай бұрын
ස්තුතියි
@post2lahiru
@post2lahiru 5 ай бұрын
Thank you sir...
@lidtechnologes8621
@lidtechnologes8621 5 ай бұрын
😍
@akilabandara1137
@akilabandara1137 3 ай бұрын
❤❤❤
@thurunukaushan
@thurunukaushan 5 ай бұрын
niyamai sir
@photographywithdarshana
@photographywithdarshana 5 ай бұрын
Thank you very much Thurunu ❤️🙂
@shenvlog1
@shenvlog1 5 ай бұрын
❤❤❤❤
@dasunekanayake2005
@dasunekanayake2005 5 ай бұрын
❤❤
@IshanMadushanka-ti3rb
@IshanMadushanka-ti3rb 3 күн бұрын
Photographs aluthen patan ganna kenekta hoda camarawa mokakda
@photographywithdarshana
@photographywithdarshana 3 күн бұрын
පහත link එක තියෙන video එකේ මම camera 5ක් ගැන කතාකරා ඒක බැලුවම අදහසක් ගන්න පුලුවන් වෙයි. kzbin.info/www/bejne/maGQZquin9iEmNU
@akilabandara1137
@akilabandara1137 3 ай бұрын
sir mage phone eke grid line ekta option 3k pennanawa. ekak 3*3, ilaga eka 4*4, anthima eka golden ratio. me thunen kokada hodama sir ?
@photographywithdarshana
@photographywithdarshana 3 ай бұрын
හොඳම goldan ratio නමුත් දැම්මම ඒක සන්කීර්න වැඩියි ඒකනිසා grid lines ටිකක් දුරින් තියෙන එකක් තෝරගන්න. මම හිතන්නෙ 4 x 4 හොඳයි. නමුත් හොඳම විදිහ තමයි ඔයාගෙ ඇස්වලින් බලනකොට මනසින් grids ඇදගන්න එක එහෙම පුරුදු උනාම තමයි ලස්සන photos පේන්න පටන්ගන්නෙ ඊටපස්සෙ phone එක අරගෙන මනසින් දැක්ක දර්ශනය grid lines උපයෝගී කරගෙන record කරගන්න ඇහැ හදාගන්න එකයි වැදගත්. ගන්න photos email කරන්න මම හදලගන්නම්. "learnphotographywithdarshana@gmail.com"
@rcmonsterstudio9797
@rcmonsterstudio9797 5 ай бұрын
❤❤❤
BORING VS CREATIVE Smartphone Broll | Mobile Filmmaking Tips For Beginners
10:55
Learn Online Video
Рет қаралды 2,9 МЛН
Composition for Mobile Phone & DSLR Photography
24:17
Learn Photography with Darshana Weerawansha
Рет қаралды 1,5 М.
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 24 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 10 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,3 МЛН
MASTER Smartphone Videography: BEGINNER to ADVANCED Tutorial
35:26
Simon Horrocks
Рет қаралды 336 М.
Perfect Time to get your best Instagram image.
38:08
Learn Photography with Darshana Weerawansha
Рет қаралды 448
PHOTOGRAPHY BASICS in 10 MINUTES
11:10
David Manning
Рет қаралды 8 МЛН
6 Simple Camera Hacks To Get You Off AUTO Mode Forever
19:21
Photography Pro
Рет қаралды 6 МЛН
Editing Single Exposure Milky Way Image
35:01
Nightscape Images
Рет қаралды 41 М.
How to Capture Stunning Landscape Photos: A Beginner's Guide
22:07
Photography පුරුදුවෙන්න හොද Entry level Camera 2024 Sinhala (Canon/Nikon)
29:29
Learn Photography with Darshana Weerawansha
Рет қаралды 4,6 М.
The Surprising Truth About Neck Straps You Never Knew. Photography tips, photography tips for mobile
12:00
Learn Photography with Darshana Weerawansha
Рет қаралды 1,1 М.
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 24 МЛН