Golden Oldies Of The 70'S Live in Concert || Vol 3

  Рет қаралды 744,663

Torana Entertainment

Torana Entertainment

2 жыл бұрын

Golden Oldies Of The 70'S || Vol 3
එක පෙලට රසවිදින්න 🎧♥😍👇🎶
🎵 Song List
00:00 - ඈත රන් විමන් | Etha Ran Viman | Priya Sooriyasena
03:48 - මගේ ලමැද | Mage Lameda | Priya Sooriyasena
07:00 - තනිවී සිටින්නයි | Thanivee Sitinnai | Chandana
12:10 - මතකයි අම්මේ | Mathakai Amme | Saman De Silva
15:50 - රුවල් නැවෙන් | Ruwal Nawen | Saman De Silva
19:23 - කලේ උකුලේ තියාලා | Kale Ukule Tiyala | Priya Peiris
22:25 - කොක්ක ඩූල් | Cokka Doodle | Priya Peiris
25:38 - සීගිරි සුකුමාලියේ | Seegiri Sukumaliye | Samantha
29:19 - ඔයාට රත්නේ | Oyata Rathne | Sharmila Fonseka
32:29 - දෑස පුරා සිත | Desa Pura Sitha | Sharmila Fonseka
Part 1
🎵 Stream/Download:
✘ iTunes :apple.co/3MaaHMI
✘ Spotify :spoti.fi/340uq03
✘ Deezer :bit.ly/3HwRyRq
Part 2
🎵 Stream/Download:
✘ iTunes :apple.co/3hpDQ8D
✘ Spotify :spoti.fi/3tleYUS
✘ Deezer :bit.ly/3pu2Bor
🎵 Official Website:torana.lk/
🎵 Social Media
👉Subscribe Torana: / toranamusicbox
👉Like us on Facebook: / toranamusicbox
👉Follow us on Instagram: / toranamusicbox

Пікірлер: 243
@soshithaprabath3659
@soshithaprabath3659 4 ай бұрын
තෙරුවන් සරණයි ප්‍රියා සූරියසේන මහතා හට ඉක්මන් සුවය ලැබේවා
@vijithkulasiri9631
@vijithkulasiri9631 4 ай бұрын
ààààaàaAAaàAaaAaÀa1qqq1q11qqqqqqqqq1 QA Manager 00❤❤/@@@a😊😊😊w😊😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤😂❤😂❤😂❤❤😂❤❤❤❤❤❤😂❤❤😂❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤2❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dishnarathnayaka6619
@dishnarathnayaka6619 Жыл бұрын
පලවෙනි වතාවට ප්‍රියාසූරියසේන මහත්තයා මම දකින්නෙ 1977 අපේ ගේ ඉස්සරහ තිබුණු ප්‍රසංගයක ඒ හඩ අදත් එදා වගේමයි තෙරුවන් සරණයි ඔබ සියලූ දේනාටම
@prasadperera9919
@prasadperera9919 11 ай бұрын
❤❤❤
@mr.w.m.t.d.ranasinghe-univ9915
@mr.w.m.t.d.ranasinghe-univ9915 11 күн бұрын
¹¹
@user-gw7ri2xe6k
@user-gw7ri2xe6k 4 ай бұрын
Priya මහතා ඉක්මනට සුවය වෙන්න අපිට ඔබගෙම හඩ්‍න් සින් කරනවා බලන්න අහන්න ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤❤❤❤❤❤අපි සියලු දෙනාම 🎉🎉🎉
@urekafernando1007
@urekafernando1007 Жыл бұрын
කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙ නැහැ.
@mercymatilda715
@mercymatilda715 4 ай бұрын
සහාතික ඇත්ත ස්තූතියි ❤❤❤👍👍👍👌👌👌🙏🙏🇱🇰🇱🇰🇦🇪🇦🇪
@anandaweligama4293
@anandaweligama4293 Жыл бұрын
70වෙනි දශකයේ ගීත ඇසීමට අවස්ථාව සලසා දුන්නාට ඔබට ස්තුතියි
@shamenpriyan6158
@shamenpriyan6158 5 ай бұрын
😅😅😅😅😅😅😅😅😅 ⁰😅⁰0😅
@tharangapremasiri2395
@tharangapremasiri2395 Жыл бұрын
උදේම හම්බ උනේ මේ ඇල්බම් එක........ දවසම සුභයි........
@paragahawattegethilakasiri7167
@paragahawattegethilakasiri7167 Жыл бұрын
ඔයාට රත්නෙ මං ආදරෙ හිත 70 දශකයකට ගියා මගෙ හරිම සතුටුයි ❤️
@kumarsilva4622
@kumarsilva4622 10 ай бұрын
කවුද මේයාගේ නම..
@sumithsamarakoon6359
@sumithsamarakoon6359 Жыл бұрын
ගීත ලෝකේ මුරන්ඩුකාර ගායකයා pirya suriyasena මහත්තයා ❤️❤️❤️❤️
@gnanapragasamchristopher6199
@gnanapragasamchristopher6199 Жыл бұрын
ගීත ලොවේ වසන්ත කාලය.... හරි අපූරු නිර්මාණ බිහිඋන කාලේ.....
@ranjankariyawasam2162
@ranjankariyawasam2162 10 ай бұрын
P
@ranjankariyawasam2162
@ranjankariyawasam2162 10 ай бұрын
I’m so happy
@indikaprabhathchaminda9205
@indikaprabhathchaminda9205 Жыл бұрын
මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා...original එකටත් වඩා so romantic
@nelumgayathri7666
@nelumgayathri7666 Жыл бұрын
කනට මිහිරක් දැනුනා කාලකින්.ස්තුතියි .අහන් ඉන්නම ආසයි.අපි දැන් කොතනද? දුකයි අද වැඩ සටහන් දකිනකොට. ස්තුතියි මෙයට සහභාගි වූ සැමට.තෙරුවන් සරණයි .
@himalfernando4129
@himalfernando4129 Жыл бұрын
absolutely you are right. BLOODY SAD SITUATION
@user-kw3nx3mk4b
@user-kw3nx3mk4b Жыл бұрын
❤❤❤🙋‍♂️
@bernardmanoran8555
@bernardmanoran8555 Жыл бұрын
සුපිරි සවුන්ඩ් බැලන්ස්
@gunithachandrika7387
@gunithachandrika7387 Ай бұрын
මෙම ගායක මහතුන් නීරෝගී වෙිවා. සදා අමරණීයයි. දීර්ඝායූ වෙිවා.බුදු සරණයි.
@user-yi6dd4wo1p
@user-yi6dd4wo1p 2 ай бұрын
පරන සින්දු හරිම ලස්සනයි ආහන්නත් ආසයි මෙ ගීතවල අර්ථ වලට මම ගොඩක් කැමතියි ඇත්තටම කියන්න වචන නැහැ ❤❤❤❤
@p.meewala1211
@p.meewala1211 Жыл бұрын
ලස්සන සිංදු හොයන කොට ලැබුන මෙි ගී මා සුවපත් කලා ❤
@mercymatilda715
@mercymatilda715 4 ай бұрын
ඉක්මනින් සුවය ලැබේවා ඡේසු පීහිටයි බුදු සරනයි දීර්ඝ කාලයක් ඡීවත් වේන්න ආයුෂය ලැබේවා සුබ පැතුම් සුබ ගමන් ඡය ඔබට ජය වේවා අපේ වීරයෝ ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇦🇪🇦🇪🙏🙏🙏🙏
@manuelferando1203
@manuelferando1203 Жыл бұрын
නැටුම් නිසා ගීතය නිසි පරිදි රස විදින්න බැහැ.
@lasanthijaya9626
@lasanthijaya9626 Жыл бұрын
ඇස් වහගන්න
@clarencefernando3968
@clarencefernando3968 Жыл бұрын
@@lasanthijaya9626 wonderful reply.
@manuelferando1203
@manuelferando1203 Жыл бұрын
@@lasanthijaya9626 ඔබ තුමියට හිතුන විදිහ තේරුම් ගතිමි. ඇස් ඇරන් බැලුවම තමයි එය අඩුපාඩුවක් කියල දැනුනෙ.
@k...6569
@k...6569 2 ай бұрын
Priya ඔහු සදා අමරනීයයි
@RuwanKulasekara-cm9hg
@RuwanKulasekara-cm9hg 2 ай бұрын
❤️💞කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ පුදුමයි 💞👍👍තෙරුවන් සරණයි
@dhanushkanbandara6251
@dhanushkanbandara6251 Жыл бұрын
සිතට දැනෙන සැහැල්ලුව. මිහිරි බව❤
@heavenlyjayamanna1434
@heavenlyjayamanna1434 Жыл бұрын
Indeeed❤
@plwelihinda6590
@plwelihinda6590 Жыл бұрын
මේ ගීත නොමැකෙන ගීත ,රියැලිට් ෂෝවල පවා නතිවම බැරි ගීත.ඒ වගේම අමතක කරන්න බැරි ඕගන් වාදන ශිල්පියෙක් තමයි චන්දිමාල් ප්‍රනාන්දු , ඒ කාළේ එයාගෙ ඕගන් වාදන කැසට් පට තාමත් මාගාව තිබෙනවා . මාගෙ දුවෙක් පොඩිකාළේ නිදි කෙරුවෙ ඔය කැසට් play කරල ඒ තරම් මිහිරි සින්දු තමයි ඒ කාලෙ වාදන ය කෙරුනෙ දැන් ඒ දුවට අවු:35ක් විතර වෙන්වා එයා තාමත් මතක් කරනවා.
@sudumenika6177
@sudumenika6177 Жыл бұрын
මං හරිම ආසයි ප්‍රියාගෙ සින්දු වලට
@user-mw2hh5fk2w
@user-mw2hh5fk2w 3 ай бұрын
Priyaagey lassana muhuna, sinaawa, lassana geetha! Obata garu karami.
@lankabatugahagelankabatuga7034
@lankabatugahagelankabatuga7034 Жыл бұрын
Thamath rasa widinnae 70 dashakayae sindu
@brexitisland39
@brexitisland39 5 ай бұрын
කොච්චර ලස්සන වචනද ❤
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z Жыл бұрын
Nomiyena kalaakaruvoo,sada mathakaye radena giitha
@neelwickramasinghe1673
@neelwickramasinghe1673 Жыл бұрын
Old is Gold කියන්නෙ නිකන් නෙමේ 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
@vinithananayakkara7929
@vinithananayakkara7929 5 ай бұрын
Beautiful voice I am watching you fm Uk 🇬🇧
@user-zi3ew5td4t
@user-zi3ew5td4t Жыл бұрын
කාලෙකට පස්සෙ ඉතා අමරනීය රසවත් ලස්සන program එකක් ලැබුන රස විදින්න.
@s.aperera2558
@s.aperera2558 Жыл бұрын
මොනතරම් රියලැටි තරග තිබුනත් ඒ හැම තරගයකම ගයන්නේ 70 දශකයේ එම ගීත නැතිනම් කිසිම රියලැටියක් නැහැ. ඕනම උත්සව අවස්ථාවකට අවශය 70 දශකයේ ගීත.
@nirmalaponnamperuma307
@nirmalaponnamperuma307 Жыл бұрын
Echchrai liyawune geetha.dan kiyanne vilapa palhali.
@salindaperera449
@salindaperera449 Жыл бұрын
Q
@madusankaranasighaarachchi4607
@madusankaranasighaarachchi4607 Жыл бұрын
Aniwarayen 😍🤗🤗🤗
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
💯💯👍
@ruwankumara8063
@ruwankumara8063 Жыл бұрын
70 natnam vintage wadakuth na
@ravindraramyanath5281
@ravindraramyanath5281 3 ай бұрын
තෙරුවන් සරණයි ! නිරෝගිි සුව ලැබේවා !
@michelscorez328
@michelscorez328 Жыл бұрын
dancing naththam shook
@user-km2cn6jh1m
@user-km2cn6jh1m 2 ай бұрын
ලස්සනයි ස්තුතියි
@hareeshashim8436
@hareeshashim8436 Жыл бұрын
Priya the unbeatable Srilankan Superstar❤👌👍
@kalumranasingha7
@kalumranasingha7 5 ай бұрын
Old is gold ❤
@prasadperera9919
@prasadperera9919 11 ай бұрын
70..... සුන්දරත්වය පිරැනු ගීත❤❤❤❤❤
@jagathbandar5938
@jagathbandar5938 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤දැන් සිංදු වගේද මේවා තමයි සුපිරි
@pramoddilshan9184
@pramoddilshan9184 Жыл бұрын
Best artist priya sooriyasena
@nimjaya12nj
@nimjaya12nj 3 ай бұрын
7:04 Feeling wonderful with his voice ❤
@ruwanthishanikaranasgalla1026
@ruwanthishanikaranasgalla1026 Жыл бұрын
බොහොම අලංකාරයි ..අමරණීයයි ❤❤❤
@priyankaswarnamali5387
@priyankaswarnamali5387 4 ай бұрын
Mage hadawathe gayakaya oba dayabara priya suriya sena mahathanani anantha budu guna belen obata ikman niduk nirogi suwa labewa 🙏❤️
@user-fn6ns1dj7x
@user-fn6ns1dj7x 4 ай бұрын
Mage priyathama gayakaya❤
@udayagamage1456
@udayagamage1456 Жыл бұрын
Saman da silva lankawe kata karanne natima gayakayekeh...all rounder singer kenek ...
@amilasampath8256
@amilasampath8256 6 ай бұрын
සමන් ද සිල්වා මහත්මයා ❤❤දීර්ඝායු වේවා !!
@user-zu4xi8vp2v
@user-zu4xi8vp2v 4 ай бұрын
දෙන් තියෙන්නේ සින්දුද බොලල්ලා
@stanleyperera7111
@stanleyperera7111 Жыл бұрын
God bless chadimal ayya and team
@dushanaruan2068
@dushanaruan2068 Жыл бұрын
@user-mi6iw5vs6x
@user-mi6iw5vs6x Жыл бұрын
සමනාගෙ ගැම්ම තමා බං මරැ
@hmcmherath4229
@hmcmherath4229 Жыл бұрын
Chandimal ....U have don a great event
@jayasinghe4560
@jayasinghe4560 13 күн бұрын
වෙලාවට මේ මින්ස්සු සින්දු කියලා තිබුනේ. ❤️❤️❤️
@yamunaguruge7852
@yamunaguruge7852 Жыл бұрын
Our time legends Be healthy & happy we owe you for the lovely & golden era 🙏🌹🇱🇰
@kasunsudesh7574
@kasunsudesh7574 Ай бұрын
There's no any voice can reach this legend's voice.❤❤❤
@user-zu4xi8vp2v
@user-zu4xi8vp2v 4 ай бұрын
පන්තියෙ ඕවා කියලා ගුටි කාපු කාලයක්
@prabathtennakoon9478
@prabathtennakoon9478 7 ай бұрын
LONG LIVE .. PRIYA!! ✊
@kasunchathurapriya4083
@kasunchathurapriya4083 Жыл бұрын
I don't know that how many times repeated Mr.Priya Sooriyasena's song here and this is best classic one i have ever heard. Thank you Mr.Chandimal F'do ❤️
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 4 ай бұрын
ලස්සනම ගීත ටිකක්. රස වින්දා හොදට. ප්‍රියා සූරියසේන මහත්මයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ❤❤❤🙏🙏🙏
@hirangalappaththi9245
@hirangalappaththi9245 18 күн бұрын
Rathnasiri uncle and aunty,s son saman de Silva to wish you all best.I am E S uncle,s son Hiran.
@Wijemana1
@Wijemana1 10 ай бұрын
බුදු සරනයි ❤👍🙏🏻 හැමදාම ලස්සනයි කලා කරැවානනි 🙏🏻
@srilanka7258
@srilanka7258 Жыл бұрын
සිංදුව වෙනයි නර්තනය වෙනයි
@shachinifernando2973
@shachinifernando2973 7 ай бұрын
aluth singers la enawa yanawa thamath priyala innawa hari sathuti
@elwoemotors1969
@elwoemotors1969 Жыл бұрын
Priyaa❤
@elleryfoenander7256
@elleryfoenander7256 Жыл бұрын
So good and wonderful in everything Like all the songs
@sujathagamage3646
@sujathagamage3646 Жыл бұрын
A
@ritakotikawatta1969
@ritakotikawatta1969 11 ай бұрын
හරිම මිහිරියි ❤👍
@himalfernando4129
@himalfernando4129 Жыл бұрын
NO WORDS TO DESCRIBE ABOUT THIS MUSIC. FANTASTIC ENTERTAINER, SON OF MORATUWA, CHANDIMAL. VERY WELL DONE
@ernestcorea5650
@ernestcorea5650 7 ай бұрын
Absolutely Brilliant. Congrats all the way.
@user-vf5yw7nr7t
@user-vf5yw7nr7t 10 ай бұрын
Fatta
@1979sumeda
@1979sumeda 6 ай бұрын
Apen siyalu denata stutii ❤
@ramonarulach9769
@ramonarulach9769 Жыл бұрын
♥️❣️🌹🌷 BEAUTIFUL 💜 GOD'S BLESSINGS 💜🙏💜🌷🌹❣️🌷🌹❣️
@ramonarulach9769
@ramonarulach9769 Жыл бұрын
❣️🌹🌷 I THANK YOU Mr Priya Supriya 💜🌹🌷💜🌹🌷💜🌷🌷💜🌹🌷💜🌹🌷
@user-kw3nx3mk4b
@user-kw3nx3mk4b Жыл бұрын
👌👌👏👏👏
@kuwaitkuw9297
@kuwaitkuw9297 4 күн бұрын
Priya sooriya sena mahatata ikman suwaya patami bs
@fred9000
@fred9000 Жыл бұрын
2 thumbs up
@lankalakshandesilva2097
@lankalakshandesilva2097 Жыл бұрын
nice the frind ship for Music and money thats a trust and tge bond 🙏🏻🇱🇰
@gangakuruwita7728
@gangakuruwita7728 10 ай бұрын
❤❤හරිම මිහිරි යි❤❤❤❤
@ursulaperera9539
@ursulaperera9539 Жыл бұрын
Harima lassanai
@prasadm.kumara2175
@prasadm.kumara2175 Жыл бұрын
absolutely golden memories
@himalfernando4129
@himalfernando4129 Жыл бұрын
"kale ukule thiyala" this is the EVER FIRST SONG, I heard in my life. may be it was in 1970. (just 3 yr old boy)
@sheonafernando985
@sheonafernando985 5 ай бұрын
Wow old is gold
@chanakaranasinghe7660
@chanakaranasinghe7660 Жыл бұрын
Very nice song .super
@harshadinesh3575
@harshadinesh3575 Жыл бұрын
❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏
@gamagenuwan5964
@gamagenuwan5964 Жыл бұрын
Super song,s and music 👏👏👏👏
@hanifahamed1692
@hanifahamed1692 Жыл бұрын
Superb great 🌹🌹🌹golden memories 👍👍♥️♥️♥️♥️♥️
@user-jk3pu5kf8h
@user-jk3pu5kf8h 10 ай бұрын
No word !
@SisiraGunarathana-xc5eh
@SisiraGunarathana-xc5eh Жыл бұрын
Chandresena,serlly,priya,wijaya kumarathunga,asanka,namal,prince,dayarathna ranathunga,sanath nandasiri,rukaantha, chandraleka,kumarasiri pathirana, milton,joothi,keerthi paskuwel, ms, nihal,susil,priyantha fernando,saman de silva,mohideen,malani bulathsinhala, victor,nanda malani, indrani,thawa gooak innawa meyala nathinam sinhala danjeethe naha,dan ඉතින් nawa රිද්මය කියලා ඒවා wenas රිද්මයක් daala කියනවා
@sathyajith8093
@sathyajith8093 Жыл бұрын
එළකිරි👍👍
@BarKiddies
@BarKiddies Жыл бұрын
❤❤❤❤❤
@user-kw3nx3mk4b
@user-kw3nx3mk4b Жыл бұрын
❤❤👌👌👏👏👏👏
@saliyafitness
@saliyafitness Жыл бұрын
National properties.
@hirangalappaththi9245
@hirangalappaththi9245 19 күн бұрын
70,s songs are very young all the time s
@user-ud6iz2dq4h
@user-ud6iz2dq4h 9 ай бұрын
❤very beautiful song ❤god bless you all 🙏
@user-cs7uk6xi8f
@user-cs7uk6xi8f 5 ай бұрын
Great 👍
@kanthirupasingha7795
@kanthirupasingha7795 10 ай бұрын
Great .Old is Gold.
@clarencefernando3968
@clarencefernando3968 Жыл бұрын
Very beautiful.Good luck and all the best.
@tilakadesilva9853
@tilakadesilva9853 Жыл бұрын
I remember Saman Silva. Use to like his bila .Thank u for all these singers for doing 70 s songs.🌐🌐🤗🤗
@chandanabasnayake
@chandanabasnayake Жыл бұрын
Superb. Thank you for uploading.
@jagathfernando6433
@jagathfernando6433 4 ай бұрын
සුපිරි. 👍🏼💚😁
@marianjayetileke9407
@marianjayetileke9407 Жыл бұрын
Superb.! Great musicians! Thank you for having put these old songs together!
@TiranLakmal-gx6tz
@TiranLakmal-gx6tz 6 ай бұрын
❤❤❤❤❤❤❤
@ceylonasia9924
@ceylonasia9924 Жыл бұрын
PRIYA KAWADAWATH PALLAHATA WATENNA ...DANATA INNA MARIMITHA GAYAKAYA
@lovelygirl9554
@lovelygirl9554 Жыл бұрын
Absolutely golden memories.❤❤❤
@sajeewafernando787
@sajeewafernando787 Жыл бұрын
Great. Fantastic voice..Young and old all are enjoying ❤❤
@Fernando-or8vu
@Fernando-or8vu 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@RushanPriyantha
@RushanPriyantha Ай бұрын
Obasemata jaya❤ 35:16
Golden Oldies Of The 70'S Live in Concert || Vol 4
47:14
Torana Entertainment
Рет қаралды 241 М.
Golden Oldies Of The 70'S Live in Concert || Vol 1
35:19
Torana Entertainment
Рет қаралды 750 М.
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 8 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 59 МЛН
Scary Teacher 3D Nick Troll Squid Game in Brush Teeth White or Black Challenge #shorts
00:47
Tribute to Clarence 2023 Live Concert by Chandimal Fernando
2:42:11
Chandimal Fernando
Рет қаралды 205 М.
Roo Sanda Rae Live in Concert 2022
1:43:24
C Entertainments
Рет қаралды 124 М.
Nonstop @ Golden Oldies Of The 70's with Chandimal Live In Concert
17:16
Torana Entertainment
Рет қаралды 932 М.
Clarence Wijewardena Top Hits (6/8)
51:37
sinduma thamai
Рет қаралды 875 М.
Это ежегодное настроение 😉 #tiktok #юмор #жиза #funny
0:10
Ангелина и Тая
Рет қаралды 2,5 МЛН
My daughter always appears at the most critical moments
0:35
昕昕一家人
Рет қаралды 17 МЛН
Всегда проверяйте зеркала
0:19
Up Your Brains
Рет қаралды 18 МЛН
Bacho Ne Ye Kar Liya 😱🥲
0:13
Sunnyy Rawal
Рет қаралды 25 МЛН