Golden Ratio Theory Basics in Sinhala language | Sampath Sudarshana

  Рет қаралды 25,020

Sampath Sudarshana

Sampath Sudarshana

Күн бұрын

Golden Ratio Theory Basics in Sinhala language
ගෙදරම බලවත් කරන රන් අනුපාතය යොදන ප්‍රභල වාස්තු රහස ගැන දැනගන්න සම්පූර්ණ වීඩියෝව නරඹන්න...
ඔබට මේ සම්බන්දව තවත් විස්තර හෝ මේ සම්බන්ධව ගැටළු ඇතොත් අපිට Comment කරන්න...
Sampath Sudarshana
දේශීය පාරම්පරික වාස්තුවිද්‍යාවේදි සහ ජ්‍යෝතිර්වේදී ආචාර්ය සම්පත් සුදර්ශන
077 448 7866 | sethsandana@gmail.com
/ sampathsudarshana.lk
#SampathSudarshana #VastunamVastu #GoldenRatio

Пікірлер: 65
@areacab9174
@areacab9174 3 жыл бұрын
ඉතා අති විශිෂ්ඨ පැහැදිලි කිරීමට උදා: කරගත් ගීතයත් මනා මනරම්.....💐💐👌👌
@sisirakumarasingha1010
@sisirakumarasingha1010 3 жыл бұрын
අද තමයි මේ වැඩසටහනට බැලුවේ .ඉතාමත් වැදගත් වටිනා දිග හැරීමක්. මේ නිවන් ලබාගන්න ක්‍රියාවන්. ඔබතුමාට දීර්ඝායුෂ හා නිදුක් නිරෝගී සුවය ලැබේවා !
@asokakumari5692
@asokakumari5692 3 жыл бұрын
අද තමයි අහම්බෙන් වගේ අහන්න ලැබුනේ ඔබේ දේශනය..අැත්තමයි හිතට හරිම සැනසිමක්මක දැනුනා.අැයි ද කියන්න පැහැදිලි නෑ.නමුත් ඔබේ ඉදිරිපත් කිරිම බොහොම පැහැදිලියි.හරිම අගෙයි...🙏🙏🙏🙏
@ramyarajapathirana876
@ramyarajapathirana876 3 жыл бұрын
මම ඔබතුමාගේ වැඩසටහන් හැම එකක්ම බලනවා.ගුරුවරියක් වන මටමේ වාස්තුවිද්‍යා අදහස් මතු දවසක දරුවන්ට දෙ න්න වැදගත් වෙවි.බොහොම වැදගත් අදහස් ,හරි අපූරුවට ලබා දෙන්න ඔබතුමා දක්ශයි.ඔබට ජය .
@dmkusumalatha3088
@dmkusumalatha3088 2 жыл бұрын
Bohoma pin obathumata 🙏🙏🙏
@cpwithana
@cpwithana 3 жыл бұрын
හරිම සරල පැහැදිලි කිරීමක්.. අහන් ඉන්න ආසයි
@athdakimsinhalen4145
@athdakimsinhalen4145 3 жыл бұрын
හොදට පැහදිලිව කියලා දෙන එකට ඉස්තුති සම්පත් sir ට 🙏
@නිදහස්නිම්නය
@නිදහස්නිම්නය 3 жыл бұрын
Kiyana de godak pehedilii..digatama karanna..sthuthii
@tharindu88123
@tharindu88123 3 жыл бұрын
මාගේ අවබෝධය මෙලෙසයි විශ්ව ශක්තියේ අවස්ථා ආපෝ Liquid තෙජෝ Heat/Radiation වායෝ Gaseus පඨවි Solid ආකාස Cosmic විඥාන Spiritual
@sadaruwanmadusankasadaru-zx5tm
@sadaruwanmadusankasadaru-zx5tm Жыл бұрын
තෙරුවන් සරනයි ඔබ තුමාට !!!!
@buddhikachathuranga1519
@buddhikachathuranga1519 3 жыл бұрын
Booms sthuthi obathumata
@lakshmandissanayake5860
@lakshmandissanayake5860 Жыл бұрын
ගොඞක් වටිනවා තෙරැවන් සරනයි යහපතක්ම වෙිවා !!!
@samithanilmininilmini8969
@samithanilmininilmini8969 2 жыл бұрын
හිතාගන්නවත් බැරි දේවල් ඉගනගත්තා පිංසිද්ද වේවා
@nirmalaabeykoon137
@nirmalaabeykoon137 Жыл бұрын
අතිවිශිශ්ඨයි ඔබතුමා ගේ පැහැදිලි කිරිම.මොන තරම් වටිනවද.පින්සිදුවේවා ඔබතුමාට .
@sipbandara8032
@sipbandara8032 Жыл бұрын
බොහොම ස්තූතියි....හොඳ පැහැදිලි කිරීමක්....ගොඩක් වටිනවා.🙏🙏🙏
@ushanNok81
@ushanNok81 3 жыл бұрын
අපේ හෙළයේ ඉතිහාසය පාරම්පරික දැනුම ඥානය ලබා දීම සම්බන්ධයෙන් කෘතඥ වෙමි මම පිරමීඩ තාක්ෂණය පිළිබඳ තොරතුරු ගවේෂණය කරමින් සිටින අතරතුර ඔබගේ මෙම වැඩසටහන නරඔුවෙමි ඇති විශිෂ්ට පැහැදිලි කිරීමක් බොහොමත්ම ස්තූතියි පිරමීඩ නිර්මාණය කිරීම පිළිබඳව හා ගණනය කිරීම පිළිබඳව වැඩසටහන් බලාපොරොත්තු වෙමි. තේරුවන් සරණයි විග්‍රයාගි සිවිහෙලේ ස්වස්ථි සිද්ධමි හෙළයට ජය
@arunanishantha1456
@arunanishantha1456 3 жыл бұрын
සම්පත් සර්, ගේ දේශනයට බොහොම ස්තූතියි ඉතා සරලව ලස්සනට පැහැදිලි කරනවා ඔබතුමාට තෙරුවන් සරණයි
@indunilthushara91
@indunilthushara91 Жыл бұрын
,,,,සුපිරි පොරක්🙏🙏🙏🙏
@maheekadeepthigoonethileke8173
@maheekadeepthigoonethileke8173 Жыл бұрын
Great work! Thank you for sharing your knowledge. May you have all the strength to keep up this good work
@glowmuch9070
@glowmuch9070 Жыл бұрын
ඔබගේ විශිෂ්ඨ ඉදිරිපත් කිරීම් වලට අපගේ උත්තමාචාරය! 🙏🙏🙏
@manjulahettiarachchige983
@manjulahettiarachchige983 Жыл бұрын
Hodata Kiyala denawa .. no danna dewal GANA.. godak pin.. thanks.. sir..❤❤🙏
@ramanirodrigo7197
@ramanirodrigo7197 3 жыл бұрын
ස්තුතිය ඔබතුමා ට බුදුසරණයි
@jasantha16
@jasantha16 Жыл бұрын
Thanks for you
@chamindawijerathna8288
@chamindawijerathna8288 3 жыл бұрын
බොහොම ඉස්තුති ඔබතුමා ට
@As-kd1xi
@As-kd1xi 3 жыл бұрын
ගොඩාක් වටිනවා.
@pamilawithanage4948
@pamilawithanage4948 3 жыл бұрын
ස්තූතියි.බුදු සරනයි ඔබ තුමාට
@deegauanathara5694
@deegauanathara5694 3 жыл бұрын
Supiri waddek
@samiththilina5370
@samiththilina5370 2 жыл бұрын
Godak hodata terenewa
@harshabandara5210
@harshabandara5210 2 жыл бұрын
Excellent. I wish to meet you.
@kumarabethmiarachcikumara2411
@kumarabethmiarachcikumara2411 3 жыл бұрын
කියලා දෙනවා ..හරිම පෑහදිලීයි...🙏thanks
@amparesomarathanathero7238
@amparesomarathanathero7238 3 жыл бұрын
බොහොම වටිනා පැහැදිලි කිරීමක්. තෙරුවන් සරනයි.
@niluharshi8828
@niluharshi8828 2 жыл бұрын
Harima wadagath
@randikakasun2979
@randikakasun2979 2 жыл бұрын
නිවැරැදි බුදුපිළිමයක් තෝරාගැනීම සහ නිවසේ ස්තානගත කිරීම පහදා දෙන්න
@techjettv2780
@techjettv2780 3 жыл бұрын
වටිනා දේ දෙනවා,ස්තුති යි🙏
@gayanjayasingha3171
@gayanjayasingha3171 3 жыл бұрын
ඉතා වටිනව👍
@mudihakavindu9271
@mudihakavindu9271 Жыл бұрын
පිරමිඩ් වල විඩියො එකක් දානවද
@thusharipadmamala3389
@thusharipadmamala3389 3 жыл бұрын
Supper
@sudanthamanoj58
@sudanthamanoj58 3 жыл бұрын
🙏🙏🙏🙏
@nilukakumari5721
@nilukakumari5721 3 жыл бұрын
Mage niwase budu pilimaya isane ..budunge nethra. Dakunata nirithata barawa thiyenne hodada
@asankasl1243
@asankasl1243 3 жыл бұрын
👌👌👌👌👌👌
@AjithDissanaike
@AjithDissanaike 3 жыл бұрын
A Great Explanation.. Good Luck. Do any Books have Published?
@sasimg6393
@sasimg6393 2 жыл бұрын
ඔබ ඉදිරිපත් කරන කරුණු බොහෝ දුරට නිවැරදි නමුත් සමහර වාස්තු යැයි කියා ගන්නා පිරිසක් ඉදිරිපත් කරන කැරුණු ප්‍රාතමික හා නොගෙලපීම් බොහෝය
@DianiPerera-o5p
@DianiPerera-o5p Ай бұрын
Sir gewal balanawada
@MaxipelPerera
@MaxipelPerera 10 ай бұрын
🙏🙏🙏🙏💙💙💙💙
@udawaththasasa1221
@udawaththasasa1221 2 жыл бұрын
💥💥💥👌
@newcrypto9459
@newcrypto9459 3 жыл бұрын
Aiye mama awrudu ganak hewwa deketa pilituru hamu una aiye meka stoc market ekata adala wenne kohomada aniwaryen rply ekak balaporottu wenawa aiye
@kamalanathgodamune51
@kamalanathgodamune51 Жыл бұрын
ගෙයි හරි මද අලි තුන්දෙනා මත පාත්තරයට පිත්තල කාසිපුරවා තැබි්ම කරකද?
@evonaravinda8939
@evonaravinda8939 3 жыл бұрын
Oba me wishaya uganwanne nadda
@avanthijanaki9
@avanthijanaki9 3 жыл бұрын
සෙන්ටර් පොයින්ට් එකේ බුදු පිලිමය තිබ්බම හොදද
@uar.sanjeewa6362
@uar.sanjeewa6362 3 жыл бұрын
නිවසේ බ්‍රක්මපාදය තියෙන තැන සොයා ගන්නෙ කොහොමද
@vajiraranaweera5169
@vajiraranaweera5169 3 жыл бұрын
👍👍👍🙏
@chandraniroslin6476
@chandraniroslin6476 3 жыл бұрын
බුදුන් වහන්සේ වදින වෙිලාව උදේ 7 ත් 8 හොඳ ද
@avanthijanaki9
@avanthijanaki9 3 жыл бұрын
මේ උස 1.61පලල 200කියන්නෙ සෙන්ටි මීටර්ද අගල්ද කියල පහදන්න සර්
@PushpaKumari-rc4fo
@PushpaKumari-rc4fo Жыл бұрын
HOWEVER I M TOO IMPORTANT LESSON.
@දේශාටන
@දේශාටන Жыл бұрын
චුට්ටක් බලනව කියල හිතුවට???.. ............................................................................................. දිව්‍යමය පැහැදිළි කිරීමක්නේ..!!!..............තෙරැවන්සරණයි ඔබතුමාට,............
@l.g..liyangolla7511
@l.g..liyangolla7511 2 жыл бұрын
Itaamat pahadili kirimak
@rukmansiriwardana2273
@rukmansiriwardana2273 3 жыл бұрын
We appreciate your efforts to teaching living easier for our Sri lankens. Moreover like that comment, plastic pyramids extracts Indian rupees to India. I feel sorry that, indigenous Sri lankens had so much knowledge, and they have created stupas in history, still looking for plastic pyramids. Only thing that I can do laugh for those guys. And feel Sorry for innocents that loosing money and no results.
@asokatissakumara3179
@asokatissakumara3179 2 жыл бұрын
අයියෝ ,, හැමෝම ඔබතුමාට පැහැදිලා ඉන්නෙ , හැබැයි මම මගෙ මතය කියන්නම් , අනේ බුදු දහමට මිත්‍යාව ඈඳන්න එපා,,, ඔබතුමා ගෙ වාස්තු බිස්නස් එක කරගෙන යන්න ,,, අනිත් එක ගීසාහි පිරමීඩ සහ ඔබ කියූ මහා ස්තූප අහසේ සිට බලද්දී තියෙන්නේ එකම විදිහට නෙවෙයි ,, අභයගිරි ස්ථූපය ඇයි අහකට දැම්මෙ ,, ජේතවනාරාමය හැදුවෙ පසු කාලෙක,, ඔබ තුමාට බොහෝම ස්තුතියි , ඔබේ දැනුම හොඳයි හැබැයි මිත්‍යාමය අදහස් වලින් තවත් මේ මෝඩ මිනිස්සු නොමග යවන්න එපා ,,,🙏
@sazhduf7247
@sazhduf7247 3 жыл бұрын
ගීසා පිරමීඩයේ ලම්බක උස නෙවෙයි නෙද? බැවුම් උස බෙදන්න ඕනේ පදමේ දිගේ, බාගෙන්.
@wihagawidusara3006
@wihagawidusara3006 8 ай бұрын
ආපෝ මෙයාදන්න දේවල් පටවි 😮😮😮😮
@deepthijayasingha3726
@deepthijayasingha3726 3 жыл бұрын
මහත්තයා බුදුරජානන් වහන්සේට පහන තියන්න සුදුසු වේලාව කියද
@randikakasun2979
@randikakasun2979 2 жыл бұрын
ඇයි බුදු හාමුදුරුවෝ , අපි ට මෙතරම් බලපාන නිවසක වාස්තු විද්‍යාව පිලිබදව කරුණු දක්වා නැත්තේ. ඔබ පවසන අයුරින් දර්ම මාර්යයට පහසුවෙන් පිවිසීමට වාස්තු බලය අපට උපකාර වනවා නම්?
@namunuranawaka5931
@namunuranawaka5931 2 жыл бұрын
අනුරාධපුරයේ ස්තුප ත්‍රිත්වය ට මිරිසවැටිය නෑ නේද එය අභයගිරිය ලෙස නිවැරැදි විය යුතු නේද මහත්මයා.
@damayanthikumari3738
@damayanthikumari3738 3 жыл бұрын
Fffatta
@udayangaunawatuna
@udayangaunawatuna 3 жыл бұрын
ස්තූතියි ඔබට ❤️🙏
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 28 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 18 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,4 МЛН
Ajantha Dissanayake | අවකලනය තේරෙන සිංහලෙන්
2:24:27
Ajantha Dissanayake Official
Рет қаралды 504 М.
Cosmic effect of black color dresses | Sampath Sudarshana
7:31
Sampath Sudarshana
Рет қаралды 11 М.
How to cleans your energy body  | Sampath Sudarshana
13:33
Sampath Sudarshana
Рет қаралды 8 М.
An introduction to the human energy body  | Sampath Sudarshana
20:42
Sampath Sudarshana
Рет қаралды 7 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 28 МЛН