Simulation Hypothesis - අපි ඉන්නේ ව්‍යපදේශය තුල බවට සාක්ෂි මෙන්න - Manasgatha episode 68

  Рет қаралды 45,656

Sanjaya Elvitigala

Sanjaya Elvitigala

Күн бұрын

Пікірлер: 227
@nishaneranga3202
@nishaneranga3202 7 ай бұрын
Thanks!
@SanjayaElvitigala
@SanjayaElvitigala 7 ай бұрын
Thank you very much
@hardinsciver5930
@hardinsciver5930 7 ай бұрын
මේ podcast එකේ සමහර වෙලාවට ආසම හිතෙන්නේ එක තැනකින් පටන් අරන් වෙනස් දේවල් ගනණාවක් කතා කරන එක.විශේෂයෙන් ඉසුරු වා ආපුවම.
@MediaLifeSL
@MediaLifeSL 6 ай бұрын
බලාපොරොත්තු උන තරම් දෙයක් කියවුනේ නෑ. ඉදිරියටම කරන්න සුභ පැතුම් ❤❤
@chiththawega9830
@chiththawega9830 6 ай бұрын
ලෝකය මායාවක් බව මූල බීජය ඇති වූ තැනැත්තා සෝවාන්. ඒ අවබෝධය හරිම අමුතු එකක්. ඔයාල අඳුරේ අත පත ගානවා. සියල්ල නැති බව දැනගෙන ඇති සේ ජීවත් වෙන මගේ ජීවිතය මාර ආතල් ජීවිතයක්. ඒක මාරම ආතල් ජීවිතයක්.!
@shanthajm
@shanthajm 6 ай бұрын
ගුලියක් කාල මළ ගෙදරක නිදි මරන්න නම් මරු ඩබල 😂😂😂
@sltechhub9161
@sltechhub9161 Ай бұрын
මේ මුලු ලෝකයම තමා තුලින් ගොඩනඇගි ඇත...හුදෙක් මොලයේන් හදුනාගන්නා ආකාරයක් පමණි..😊
@dilshanperera9784
@dilshanperera9784 3 ай бұрын
Yes,,, Simulation aka thamai karmaya,,Ayata sambandai Quantum Sc,,,,,nature simulation Kiya ma hithanawa❤
@milansandeepa6035
@milansandeepa6035 7 ай бұрын
බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා ලෝකේ දිහා බලන්න කලින් තමා දෙස බලන්න කියලා.හරියටම ඒක තේරුම් ගත්තා නම් මේ පන දාගෙන හොයන දේවල් වලට උත්තර නිකන්ම හම්බෙන්න පුලුවන්.😊❤
@cybergraphicslk9518
@cybergraphicslk9518 7 ай бұрын
සාකච්ඡාව ඉතා විශිෂ්ටයි. නමුත් ඇතැම් දැනුම් පද්ධතිවල ඔබලාගේ කියවීම පිළිබඳව සෑහීමකට පත්විය නොහැකියි. යෝගාවචර විඤ්ඤාණවාදය හා තථතාවය ( Suchness) යන බෞද්ධ දැනුම් පද්ධති ගැඹුරින් අධ්‍යයනය කිරීමට යෝජනා කරමි. Good luck...
@artgallerytv6221
@artgallerytv6221 7 ай бұрын
ඔව්... මේ අය දාර්ශනිකයන්ගේ නම් පවා හරියට දන්නැතුව එ අයගේ සංකල්ප කියනවා. ඒක වැරදියි. මේක අහන අයට හරිම දේ දෙන්න එයාලා දැනගන්න ඕන. ඉතාම සරල කරුණු, මූලාශ්‍ර නම් ගම් වශයෙන් කියන්න පුළුවන් දේවල් පවා වරද්දනකොට අනිත් ඒවා ගැන අපි කොහොමද විශ්වාස කරන්නේ ?😅😅😊 ප්ලේටෝ ලු, එයා නෙමෙයි අරයාලු.. ආයේ ප්ලේටෝ ලු... නම pronounce කරන්න දන්නෑ ලු... එහෙම බෑ බං. මෙහෙම කතාවකට සූදානම් වෙනකොට පළවෙනිම දේ confidence ඊළඟට විශ්වාසනීය මූලාශ්‍ර සහිත දත්ත. පුළුවන් නම් ඔය කියන වැදගත් දේවල් ස්ක්‍රීන් එකේ සයිඩ් එකෙනුත් ඒ ඒ වෙලාවට දාන්න. මේක උඹලා සහ අපි අතර වැඩක් නේ බන්. ඒක හරියට කරමු. අපි ආසාවෙන් බලලා දෙයක් ඉගෙනගන්නවා වගේම, උඹලත් අපිට දෙන දේ හොඳ කොලිටි එකකින් දෙන්න ඕන
@DeepalJayalath
@DeepalJayalath 7 ай бұрын
සම්පූර්ණ ඇත්ත ඒ පිළිබඳ අවබෝධය මදි නිසා ම්තු පිටින් අතගෑවා
@dilanmanojx1
@dilanmanojx1 2 күн бұрын
world 1 simulation ekak nam.. thama thaman wena wenama enviroment eka render karanne nathuwa.. kittuwa inna ayage mind network ekakin ( ibe sidda wena, apita permission denied karanna be) thama enviroment eka render wenne. Ethakota me process ekata ona wena resources adu kama purawaganna puluwan.
@capsumithfirst5345
@capsumithfirst5345 Ай бұрын
මනස්ගාත කියන්නේ ආතල් දෙන දෙයක් තමයි ඉතින්😂❤
@CerebralChuckles
@CerebralChuckles 7 ай бұрын
සුපිරි සුපිරි සංජය අයියා ඒක 😍🔥
@micropowerenginfo
@micropowerenginfo 23 күн бұрын
බුද්ද කියන්නෙ ස්වබාවයක් පමනයි, එතන පුද්ගලයෙක් නැත,( නිස්පුද්ගලයි) කොටින්ම දැනගත් බවක් සියලු දෙනාටම බුද්ද වෙන්න පුලුවන්.ආගම කියන්නෙ ජීවන මාර්ගයක්,
@Messi10forever......
@Messi10forever...... 7 ай бұрын
දසුන් හොඳ co host කෙනෙක් කියලා කලින් නම් හිතුවෙ ඒත් දැන් අනේ මංදා, අනිත් කෙනාට ඇහුම්කන් දෙනවා මදි ගතියක් තියනවා. දෙන්නෙම නැති තරම්ද මංදා. අනිත් කෙනා මොකක්හරි කිව්වහම ඒකට proper reply එකක් දෙන්නෙ නෑ දසුන්ගෙ හිතේ තියන එව්වා ටික කියං යනවා. තව දෙයක් දසුන් ටිකක් buddhism වලට biased. සංජය 23:10 දි වගේ හොඳ ප්‍රශ්නයක් ඇහුවා buddhism වල ඒවත් නිකං කට්ටියක් ගොතපු කතා වෙන්න බැරිද කියලා. එතකොට දසුන් කිව්වෙ නෑ ඒවා establish වෙච්ච ඒවනෙ ගගා. එහෙම එකක් නැහැනෙ ඉතින් 😂
@naveenamarasinghe3763
@naveenamarasinghe3763 7 ай бұрын
It’s going that way lately
@drrap1259
@drrap1259 7 ай бұрын
මරු අයියල දෙන්නම..❤
@pasidutharaka-l9g
@pasidutharaka-l9g 6 ай бұрын
නොදන්න මගුලක් අල්ලගෙන නොදන්න පිරිසකට දන්නව වගේ දේශනා තියන එක අද අපේ රටේ බහුල දෙයක්
@sureshvitharana5710
@sureshvitharana5710 6 ай бұрын
Me para sajiyata ne chande denne😅
@deeparoxlk1
@deeparoxlk1 7 ай бұрын
"නිවන් යනවා නම් Free will ටියෙන්නෙ ඔනි" මට අනුව මෙක කියන්න හරිම විදිහ මෙහෙමයි - There is no "freedom of will" in this world, only what exists is "Freedom from will" , and according to buddhism that is 'Enlightenment'.
@micropowerenginfo
@micropowerenginfo 23 күн бұрын
Unshakable is the release from thought process .( චේතෝ විමුක්ති කීවෙ මේක) යො සුප්ප යුත්තා මනසා දල්හේන , නෙක්කාමිනෝ ගව්තම සාසනම් හ. මනසින් තදින් බැදී සිටිනා සියල්ලෙන් නික්මීම , බුද්ද සාසනය වෙයි.
@artgallerytv6221
@artgallerytv6221 7 ай бұрын
ඔව්... මේ අය දාර්ශනිකයන්ගේ නම් පවා හරියට දන්නැතුව එ අයගේ සංකල්ප කියනවා. ඒක වැරදියි. මේක අහන අයට හරිම දේ දෙන්න එයාලා දැනගන්න ඕන. ඉතාම සරල කරුණු, මූලාශ්‍ර නම් ගම් වශයෙන් කියන්න පුළුවන් දේවල් පවා වරද්දනකොට අනිත් ඒවා ගැන අපි කොහොමද විශ්වාස කරන්නේ ?😅😅😊 ප්ලේටෝ ලු, එයා නෙමෙයි අරයාලු.. ආයේ ප්ලේටෝ ලු... නම pronounce කරන්න දන්නෑ ලු... එහෙම බෑ බං. මෙහෙම කතාවකට සූදානම් වෙනකොට පළවෙනිම දේ confidence ඊළඟට විශ්වාසනීය මූලාශ්‍ර සහිත දත්ත. පුළුවන් නම් ඔය කියන වැදගත් දේවල් ස්ක්‍රීන් එකේ සයිඩ් එකෙනුත් ඒ ඒ වෙලාවට දාන්න. මේක උඹලා සහ අපි අතර වැඩක් නේ බන්. ඒක හරියට කරමු. අපි ආසාවෙන් බලලා දෙයක් ඉගෙනගන්නවා වගේම, උඹලත් අපිට දෙන දේ හොඳ කොලිටි එකකින් දෙන්න ඕන
@sajithsomaratna1493
@sajithsomaratna1493 7 ай бұрын
Exactly I don't have sinhala font
@sajithsomaratna1493
@sajithsomaratna1493 7 ай бұрын
to write it sinhala they don't have details and specifics
@ajithpathmasiri4727
@ajithpathmasiri4727 6 ай бұрын
100% agree with your idea
@kelumrathnayake6406
@kelumrathnayake6406 6 ай бұрын
Sahathika aththa .... Me aya nikan ahindaas talk deela nikan ohe kiyawanawa witharai kiyala matath hithuna. Dasun Sameera kiyana Lena Hama ekama laawata allagena haanawa kiyala mata hithenne ahana ayage oluwath. Rata pandithai 😂
@wenura1165
@wenura1165 4 сағат бұрын
පොඩ්කාස්‍ට් කලාවනම් මෙයැයි කියල පෙන්නන වගේ සිංහල දෙපැත්තට කඩ්ඩ දාලා කතා කරනව වගෙම කියන වචන අපිට පැහැදිලි වෙන්න ස්ක්‍රීන් එකෙ දානවනම් පට්ට වටිනවා.සරල සිංහලෙන්ම කරන්න පුලුවන්නම් තවත් සුපිරි.
@Themajornews
@Themajornews 7 ай бұрын
1:31:09 මෙකේ වැරදුනේ ජාන ගැන, ඇසේ පැහැය එන, හැටි මෙන්ඩෙල් ගැන, ඇස් ගැන නියුරෝන ගැන කතා කරපු තැන්වල. ඔය සාමන්‍ය පෙල දැනුමක් මත කතා කරන්නේ. ඒ නිසාම වැරදි මතයක් ජනගත කරනවා. Plz අඩුම Al බයෝ වත් බලලා කතා කරන්න. ඔයා බේසික් ගැන ගොඩක් හිතනවානම් , ඔයාලා මෙතනදි බේසික් නැතුව කතා කරලා අනාගත්තා. හිතන්නේ නැ සංජය මේක හිතයි කියලා නමුත් ඇත්ත කතාව. බේසික් අමතක කරලා කරපු කතාවක්.
@hardinsciver5930
@hardinsciver5930 3 ай бұрын
අන්න හරි බ්‍රෝ.ඔතනින්න්සෑහෙන්න ජීව විද්‍යාවාඇවිත් තියෙන්නේ.කොටින්මඒලෙවල් බයෝ වලත් කියනවා මෙන්ඩල් නොවන ප්‍රවේණිය ගැන.අර dna සමානයි කිව්ව කතව හෙන බොරුවක්.
@Themajornews
@Themajornews 3 ай бұрын
@@hardinsciver5930 බොරුවට adhd විකුන විකුන හැමදෙම දන්නවා වගේ මුකුත් නොදන්න එකෙක්.
@umeshwedagedara8915
@umeshwedagedara8915 7 ай бұрын
ඔයාල කියන ෆිල්ම් වල නම් ...ඔයාල කියන සමහර නොතේරෙන වචන ඩිස්ප්ලේ එකේ දාන්න පුලුවන්නම්..අපිට ඒව හොයාගන්න පුලුවන් ..තොරතුරු දැන ගන්න තිබ්බ
@Pasidugammanpila94
@Pasidugammanpila94 7 ай бұрын
ආසම topic එකක්
@hardinsciver5930
@hardinsciver5930 3 ай бұрын
1:18:00 ඒකනම් වැරදී බ්‍රෝ
@885Nimnada
@885Nimnada 6 ай бұрын
කාලයට පාපේක්ශකව මම කියලා කෙනෙක් නිත්‍යව ගන්න හැකි ආකාරයේ ස්ථාවර කෙනෙක් නෑ කියන එකයි බුදු දහමේ කියන්නේ. තත්පරයක් තුල මිලියන වාරයක් බිදිබිදී ඇතිව නාමරූප පරම්පරාවක පැවැත්මක් තියෙන්නේ. විනාඩියකට පෙර සිටි මම හා දැන ඉන්න මම අතර ඇත්තේ අතීත හා වර්තමාන වශයෙන් පරම්පරා සම්භන්දයක් පමනයි.
@micropowerenginfo
@micropowerenginfo 23 күн бұрын
Everything is projection of mindfullness. What you think is visualize right in front your vissions. Not what you see right in front of your ice.
@DineshSagara-t1f
@DineshSagara-t1f Ай бұрын
Ara tv serious eka name eka mokadda
@lasanthanandika
@lasanthanandika Ай бұрын
Deveyan wahansege samana kamata minisa mau seka....a kiyanne minisatath thawath mavemak karanna puluwan neda?❤
@chehanchamika9474
@chehanchamika9474 7 ай бұрын
සිමුලේෂන් නම් දහස් ගණනාවක් පවතින්න පුළුවන්. නමුත් මෙම හැම සිමුලේෂන් එක්කම ස්වභාවය තමයි ඇතිවීම පැවතීම සහ නැතිවීම.
@UniversalVideoscom
@UniversalVideoscom 3 ай бұрын
Sanjaya මමත් කැමතී මේකකට සම්බන්ද වෙන්න.
@akila_korea2012
@akila_korea2012 7 ай бұрын
Ara movie eke name eka mokakkda
@janakawijesinha
@janakawijesinha 6 ай бұрын
valuable video ❤
@sahenliyanage3688
@sahenliyanage3688 7 ай бұрын
1:06:47 God ta hemadema karanna puluwanne. Apita free will eka deela eya hebei eka denagena innath puluwan widiyata hadala athi. Ekane okkoma puluwan kiyanne. Paradox hitan puluwan ithin. Apita paradox valid nethi unata god ta paradox unath ok nam? Okama wenna berida bhudism wala antha wala alenne nethuwa meda inna kiyanneth? Antha kiyanne paradox eke depetha. Meda kiyanne paradox eke reality eka. Got the point? Path eka relative eth Nirwana absolute kiyana eke enneth a idea ekamai. Ethakota okkoma tarka ahu wenneth a relative path ekata. Eka path ekak widiyata witarai use karanna puluwan. Absolute niwana or god wa explain karanna eken be.
@vishwaweerasinghe4207
@vishwaweerasinghe4207 7 ай бұрын
Absolutely interesting.. you guys taking us to a different dimension
@sathiraful
@sathiraful 7 ай бұрын
මට හිතෙනවා "consciousness" කියන්නේ හමාගෙන යන සුලඟ වගෙ දෙය​ක් කියලා, ඒක හැම තැනම තියනවා...මුලු විශ්ව හරහම යනවා....අපි හුලං පෙත්තක් හදලා තිබ්බො​ත් සුලං හමන කොට ඒක කැරකෙනවා ලස්සනට, අපි Wind Chimes එකක් හදලා තිබ්බොත් එකේන් ලස්සන සද්දෙයක් එනවා වගේ, එවගේ හැදෙන වියුහය අනුව consciousness තිරනය වෙනවා වෙන්න පුලුවන්... අපේ මොලය වගේ සංකිර්ණ දේක ඒ දේ ටැප් වෙන විදිහ අපිට consciousness කියලා දැනෙන්න පුලුවන්... නිකන් තියන ගල් ගෙඩියකටත් ඔය දේම ටැප් වෙනවා ඇති නමුත් ඒ ව්‍යුහය කිසිම විදිහකට ඒකට රියැක්ට් එකක් දකවන්න බැරුව ඇති. 🙂🙂
@ViuSriLanka
@ViuSriLanka 7 ай бұрын
Badu kohenda gatte ??🫡
@gich33
@gich33 Ай бұрын
ya this is correct. we are an antenna. but acting on them is to us,
@avesendvrs
@avesendvrs 7 ай бұрын
33:50 මෙතන කියන කතාවෙ පොඩි කොටසක් තියෙනවා Person of Interest tv show එකේත්. AI surveillance system 2ක් compete කරනවා.
@sltechnews7844
@sltechnews7844 7 ай бұрын
36:19 infinite simulation හදන්න පුලුවන් කියන එක හරී...ඒත් ඒම හැදෙනවනම් අපි ඉන්නෙ ඒකෙ ඇතුලට ඇතුලට ගිහ්න් අන්තිමට හදපු simulation එකේ වෙන්න ඕන.........මොකද අපි තාම simulation එකක් හදල නැති නිසා....අපි තාම simulation හදන්න technological goal එක රීච් කරපු නැති නිසා
@shalikadulan7082
@shalikadulan7082 7 ай бұрын
මේ ලෝකේ ඔක්කොම වෙන දේවල් කලින් ඉදලා program කරලා තියනවා
@TharakaRanathunga-x5j
@TharakaRanathunga-x5j 3 күн бұрын
Ai api zoo ekata yanne
@ishantharusha2133
@ishantharusha2133 7 ай бұрын
Genetics gana wenama pod ekak karanna puluwan. Personal DNA test kit ekak gaththa nam 🙂 ancestry or 23andme wage
@LankaLive1
@LankaLive1 7 ай бұрын
Great Episode ❤
@chalsdavid6988
@chalsdavid6988 6 ай бұрын
15:09 y is that
@kithsirifernando6968
@kithsirifernando6968 5 ай бұрын
සින්හල.භාශාව.හසුරුවන හැට් අපැහැදිලි යි ඉන්ග්‍රිසි කලවම් එහි අර්තයත් එක්ක පැහැදිලි කරන්න ඕනා
@kalanamithura408
@kalanamithura408 7 ай бұрын
මට ප්‍රස්නයක් තියනවා 😢අපිට හැම දෙයකම විරුද්ධ දෙයක් තියනවා උදාහරණයක්, ගැහැණු, පිරිමි.අහස,පොලව,ගස්,වැල්.ඉර,හද,ඉතින් හිතන්න බැරිද පෘථිවි වගේ විරුද්ධ දෙයක් ඇති කියලා 🤔
@nextar2160
@nextar2160 7 ай бұрын
Me kisi deyak wirudda dewl newene? Ahasa polawa ai wirudda? Eewa nikan bashawe tyna yugala padha ,wirudhdha padha wtrai. Wirudda na nathnam
@ruwanwellappili4141
@ruwanwellappili4141 7 ай бұрын
Niyamai 🖐️❤️‍🔥
@රටට-ආදරේ-පරම්පරාව
@රටට-ආදරේ-පරම්පරාව 7 ай бұрын
මං අපේ පංසලේ ස්වාමින්වහන්සේ නමකින් අපි ඉන්නේ simulation එකක වෙන්න බැරිද කියලා ඇහුවා...ඒ හාමුදුරුවෝ කිව්වේ යථාර්ථය අනුකරණය කරන්න බෑ...පලවෙනි එක විශ්වය කරම් දැවැන්ත දත්ත ප්‍රමාණය සකසන්න අතිශයෙන්ම අපහසුයි..සහ මේ අදහසතුලින් මේ ලෝකය තුල අපි කරන සියලු කටයුතු නිශ්ප්‍රයෝජන කට යුතු ලෙස අර්ථ ගැන්වෙන බව.. බුදුන් පවා ලෝකයේ අසාරවත් දේ ඇති බවත් ඒවා වෙන් කොට සාරවත් දේ ගත යුතු බව දේශනා කර තිබෙනවා...ඒ කියන්නේ ⁣විශ්වයේ සාරයක් ලෙස ගත හැකි කිසියම් දෙයක් ඇති බවයි...
@shaneentertainment3255
@shaneentertainment3255 7 ай бұрын
Search about "No man sky" game. 😊
@Madura1738
@Madura1738 7 ай бұрын
We need ඉසුරු
@HAVChathuranga
@HAVChathuranga 7 ай бұрын
Psychedelic drugs gana ekak karanna
@lionelramanayake4332
@lionelramanayake4332 3 ай бұрын
Api marswalata Rover ekak yawanna camarawe darsana balanna
@PippigeLokaya
@PippigeLokaya 7 ай бұрын
ථෙරවාද, මහායාන වෙනස ගැන වීඩියෝ එකක් ඕනි
@udaradinuranga979
@udaradinuranga979 Ай бұрын
Tag knowledge chanel එක බලපන් ලොකු සවිස්තරාත්මකව මේ ගැන පැහැදිලිකිරීම් කරනවා❤
@amilasampath9022
@amilasampath9022 Ай бұрын
අපි ඉන්නෙ simulation එකක නෙමෙයි, අපි කියන්නෙ simulation එකක් විතරයි. ඒ simulation එක නිසාම ලෝකය අත්විඳිනවා. ඒ නිසා අපි ඒකෙන් පිටින් බලනවා, පිටින් simulation එකක් තියෙනවා කියලා හිතගෙන. ඒක බැලුවාම, අපේ inputs නිසා අපේ ඇතුළත virtuality එකක් සාදනවා නේද? ඔය හිතන්න, AI එකකට input peripherals යන නිසා එයගේ environment එක AI එක ඇතුළත සාදනවා කියලා. එහෙත්, ඇත්තටම AI එක environment එක දැකනවද, හෝ තේරගන්නවද? ඒකට AI එකට ලැබෙන්නේ electrical signals ටිකක් විතරයි නේද? එවැනිමයි, ඔයත් ඔයාගේ environment එක තේරගන්නවද කියලා බලන්න. ඔයාට ලැබෙන්නේ neural circuits වලින් එන pulses ටිකක් විතරයි. ඒ අනුව, ඔයා world එක ගැන තීරණය කරනවා. ඇත්තටම, බාහිර ලෝකය වෙනස් එකක් වන්නටත් පුළුවන් නේද? ඒක ඇත්තද කියලා හොයාගන්න කිසිම කෙනෙකුට බැහැ. මොකද, අපිට හැමදේම අපේ අත්දැකීම ස්වායත්තයි. බුද්ධ ධර්මය මේ ගැන කතා කරනවා. එහෙත්, මේක සාමාන්‍ය වචනවලින් විස්තර කරන්න බැහැ... අවසානයේ, ඔයාට හැඟේයි මනස යනු ක්ෂණිකව වෙනස් වන බලශක්ති පමණක් කියලා. ලෝකයක ජීවත් වීමට පවා ඇටමක් අවශ්‍ය නැහැ, මනස පමණක් තිබුණා නම්...
@HowPortal
@HowPortal 7 ай бұрын
Good one 👽
@funsl8888
@funsl8888 7 ай бұрын
Tv show ekak gana kiyanawa neda eke Name eka kiyanawada kawuru hari mata pahadili na
@tharinduvidurath931
@tharinduvidurath931 7 ай бұрын
the truman show
@Brennon_The_Astute_Talisman
@Brennon_The_Astute_Talisman 2 ай бұрын
We want isuru.
@worklightchannel1947
@worklightchannel1947 Ай бұрын
මිනිස්සුන්ගේ මොලේදියුනුවන අලුත් අදහස් ජනිතවන හොද චිත්‍රපටි තියෙනවා,ඒවා ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන්නෙ ,සිංහලෙන් ඒගැන විස්තර කලානම් අගනේය
@ThejanNimsara-l5v
@ThejanNimsara-l5v 7 ай бұрын
Dasun ayya kathakarana Kota 2x danava kiyanne 4x venava vage, ai ithin kohomath 2x valin vagene Katha karanne 😅
@Malindu-dazz
@Malindu-dazz 7 ай бұрын
Superb podcast as always
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 7 ай бұрын
නෙල්‍යා මිකයිල්හොවා ගැන විඩියො එකක් ඕනේ...❤
@sunandajayakoday5418
@sunandajayakoday5418 7 ай бұрын
See Ramuwa
@lifeekatahelp
@lifeekatahelp 7 ай бұрын
ඉසුරු මහත්මයාව සහ ප්‍රොෆ් ව ඕනේ........
@Sfgivenemenikni
@Sfgivenemenikni 6 ай бұрын
Gandar 😉 eee yalu eka aithikaya lanakawe adambara weyan kollo
@forgotten_lyricists
@forgotten_lyricists 7 ай бұрын
1:18:25 - Dmitri Mendeleev (Russian)
@isurumranasinghe4782
@isurumranasinghe4782 7 ай бұрын
aaasama ekak ❤
@udarakeshan30
@udarakeshan30 5 ай бұрын
Nice
@janithakavindu5565
@janithakavindu5565 7 ай бұрын
54 වෙනි මිනිත්තුවෙ කියනව අපෙම දියුනු වර්ශන් එකෙන් අපිව සිමියුලේට් කරා නම් එයාලගෙ අතිතෙ දෙවල් බලන්න සිමියුලෙශන් කරල වැඩක් නෑ අනාගතෙ තමයි සිමියුලෙශන් එකක් විදිහට එන්නොනි කියල..මගෙ මතෙ අනුව අනාගතෙට සිමියුලෙශන් එක දිග ඇරිගෙන යන්නොනි අතීතයෙ ඉදල..එයාලට එන විසදගන්න බැරි වෙන ප්‍රශ්නයක් සිමියුලෙශන් එකෙ ඉන්න ජීවින් විසදනව වෙන්න පුලුවන් වෙන විදිහකට...එයාල අපෙම දියුනු වර්ශන් එකක් උනාට එයාලගෙ ගමන් මාර්ගයයි අපෙ මාර්ගයයි වෙනස් වෙන්න පුලුවන්..අපෙ ටෙක්නොලොජි පවා වෙනස් වෙන්න පුලුවන්..අපි අතීතෙ ඉදන් ජෙනරේට් වෙලා තමයි අනාගතෙට යන්නොනි එක පාර අමාගතෙ ජෙනරේට් කරන්න බැ
@nynflexo
@nynflexo 7 ай бұрын
Light speed api hada gatta limit ekak nemeda?
@SanjayaElvitigala
@SanjayaElvitigala 7 ай бұрын
No, its a universal constant
@sunethrarathnamali7926
@sunethrarathnamali7926 8 күн бұрын
If one is conshusnes He needs to feel
@travelmaniasl2337
@travelmaniasl2337 7 ай бұрын
54:36 උන් බලනවද දන්නෙ නෑ උන් හොයාගතේ නැති දෙයක් අපි හොයාගනිවිද කියල.සමහර විට අපිට කරගන්න බැරි උන දෙයක් අපේ ලමයි කරාවි වගේ
@MdObayed-nt9nc
@MdObayed-nt9nc 7 ай бұрын
sound eka tikak wadi karanna puluwannam hodai
@WishGo-ty2js
@WishGo-ty2js 7 ай бұрын
අයියේ, podcast කරනකොට ඔයාලගෙ scale එකෙන් නැතුව simple විදිහට content කරන්න පුලුවන්නම් හොදයි කියල හිතෙනවා.❤
@MdObayed-nt9nc
@MdObayed-nt9nc 7 ай бұрын
math oya gana kiyanna haduwe
@mathstific
@mathstific 7 ай бұрын
Oya kiyana eke attak tyenw. Habi eyge level ektm apitat dngnna puluwn wenw me widiyt krot. Etkoy eyl use krn nodnna wachna api hoyla hri dngnnwne
@jeewanthaudk3502
@jeewanthaudk3502 7 ай бұрын
Bro therenne nethi wachana google krnnna... Meyala denna guruwaru nemei...eyala kalin dena gaththa dewal walin katah krnne...thawa sarala kroth ara organically ena facts tika ennne ne eyalata discussion eka issrata aran yanna...me lvl eken eyala balaporoththu wenne ape rate ayata mewage dewL walt exposure ekak aran denna...mokd iththewa wedi ekek hynawa arenna anik aya owa dannewath nethi hinda. Man hithanne meyalage main goal eka ape dupathin eha loke wena kathabaha gena exposure ekak dena eka...😊
@WishGo-ty2js
@WishGo-ty2js 7 ай бұрын
@@jeewanthaudk3502 yep, ඔයා කීව කතාව සහා තව කෙනෙක් දැම්ම comment එක හරි. මන් simple කරන්න කීවේ පෞද්ගලික මට නොතේරෙන නිසාම නෙමෙයි. මේ coment එක මේ video එකට අදාල දෙයකුත් නෙමෙයි. Overall content එකක් simple වෙන තරමට audience එක තව expand කරගන්න පුලුවන්. ex. රාමුව, slvlog, science with ruchira, TechTrack show. මෙයාල එකේක strategys use කරනවා සහා e skils හදාගන්න පුලුවන් කියල මම හිතනවා. ඒකට ගුරුවරයෙක් වෙන්න ඕනෙ නැ. පෞද්ගලික coment එකක් විදිහට ගත්තොත් මට එක දිගට video එකක් බලල ඉවරකරන්න තියන interest එක නැතිවෙලා තියනවා. සමහර discussion වල තිබ්බ noisy ගතිය නිසා. long content නිසා ඒ ගැන තව ටිකක් සැලකිලිමත් වෙනවනම් හොදයි කියලා හිතෙනවා. viewer දිගටම video එක ඇතුලේ තියාගෙන ඉන්න පුලුවන්නම් පට්ට❤️ මේ කතාකරන subject පට්ට. මමත් කැමති මේ knoladge එක වැඩි දෙනෙක්ට යනවනම්. especially G6-7 ලමයිට පවා. මොකද දැන් Gen ඉක්මට දේවල් තෙරුම් ගන්න පුලුවන්.
@furryfriendsfun-q3n
@furryfriendsfun-q3n 7 ай бұрын
😂😂😂ඔයාලා ඒ ගානට හැදෙන්න
@rohanperera3784
@rohanperera3784 7 ай бұрын
Have you heard about “Naadi wakya “ tellers in India? According to them you have programmed and Is this base with simulation?
@SanjayaElvitigala
@SanjayaElvitigala 7 ай бұрын
Listen to the very end of this podcast
@DilshanNanayakkara-e1h
@DilshanNanayakkara-e1h 7 ай бұрын
supiri gammk , set eka set unama , ada prfessor nadda
@VimalarathnaHSamarawickrama
@VimalarathnaHSamarawickrama Күн бұрын
මම අම්මට තේ එකක් දීල කාමරෙන් එලියට ගියා දැන් අම්මා කාමරේ නැතිද? එතකොට පස්සෙ තේ එක ඉවරවෙලා තියෙන්නෙ කොහොමද?
@ChamilkaMadushan-rb4pq
@ChamilkaMadushan-rb4pq 7 ай бұрын
Simulation theory ගැන කතා කරන එක අපරාදයක්.. එහෙම එකක් නෑ.. මෙහෙම හිතමුකෝ.. එහෙම එකක් කවුරු හරි හැදුව නම්.. දැන් අපිට ඒක මාට්ටු වෙලා නෙහ් තියෙන්නේ.. එතකොට ඒක හදපු කෙනා fail.. ඒ තර්කය මත පදනම්ව බැලුවොත් ඌ හදපු එක fail නිසා අපි මේක ගැන තව දුරටත් කතා කරන එක තේරුමක් නෑ.. (ඇත්තට ම කිව්වොත් මේක වෙන දේශපාලනික කාරණාවක් තියෙන්නේ.. තාක්ෂනය මෙච්චර දියුණු වෙද්දී තුන් වෙනි ලෝකයේ රටවල් වලින් නව නිර්මාණ සහ බුද්දිමත් මිනිස්සු බිහි වීම වලක්වනු පිණිස දාන ගුණ්ඩු තමයි මේවා.. උන් අපිට මෙහෙම තියෙනවා කියලා හැබැයි උන් අලුත් softwere හදනවා.. Iphone හදනවා electric vehicles හදනවා.. අපි කවදාවත් විසදුමක් නැති දෙයක් ගැන හිත හිත ඉන්නවා.. උදාහරණයක් විදිහට කිව්වොත් නිවන සහ ආගම අපිට දුන්න වගේ තමයි.. ඒ නිසා සහෝදරවරුනි අපි සමාජවාදය සහ කොමියුනිස්ට් ලෝකයක් වෙනුවෙන් කටයුතු කරමු.. ඊටපස්සේ හරි ලේසියි හැමදේම විසදාගන්න.. ❤🙏
@iwanthavithanage9153
@iwanthavithanage9153 6 ай бұрын
Ramuwa balanna ..eke hodta explain krnwa matrix eka gana kiya denwa
@PrebComputers
@PrebComputers 7 ай бұрын
ඔයාගේ වීඩියෝ ලස්සනයි, දිග වැඩි නිසා එකක්වත් බලන්නේ වුනේ නෑ.. පුලුවන්නම්.. short ඒවත් දාන්න!😍 - Prabhath Sri -
@Millionarie.
@Millionarie. 6 ай бұрын
thawa awrudu 5000 kin dan thiyana pysics wage dewal sampurnayenma udu yati kuru wenawa
@troubleman4633
@troubleman4633 6 ай бұрын
1899 බලලා මෙක බලන්නෙ..! අම්මෝ!!!!!!!
@crush4969
@crush4969 6 ай бұрын
Scincetology Diantics ගැන කතා කරන්න පුළුවන් ද ❤
@imalmadhusanka3929
@imalmadhusanka3929 7 ай бұрын
මිනිසා කියන්නෙ විශ්වයේ වැරදීමක් මම හිතන්නේ.. හිතන්න මිනිහා නැති උනානම් ලොකෙට කිසිදෙයක් වෙන්නෑ ලොකු ඉම්පැක්ට් එකක් නෑ.. පෘතුවියෙන් එලියේ ජිවියෙක් දකින විදියට බැලුවොත් මොන පිස්සුවක්ද මිනිස්සු මේ කෙලින්නේ කියල තේරෙනවා. හෝමෝසේපියන් සේපියන් ඒලියන්ලාගේ out of control ප්ලාන්ට් එකක් කියන එක මටනම් හිතෙන්නේ
@studiofocuskandana4433
@studiofocuskandana4433 7 ай бұрын
හරි ..❤
@IsuruFernando-is9qj
@IsuruFernando-is9qj 7 ай бұрын
mata hithenne free will thiyena ekai nathi ekai dekama ekai kiyala
@iroshadilki3753
@iroshadilki3753 7 ай бұрын
A kiyna kena B kiyna kenawa dakine nethnam B render wela wedak ne kiyna behe neda quntum physics wlta anuwa B render wela wedaknene ,namuth B ethatma merenne ne,eka prashnayak,mama hithnne manasak pawathina deyakta meka balapanne nethiwenna puluwan,ajeevi dewl withrai ethkota render wenne,
@SbEkanayaka-m4c
@SbEkanayaka-m4c 6 ай бұрын
මනස මාරයා නමි ලොකය පෙන්වන්නෙ තමාමය පවට බර මනස විස්වාස කරන අපි වහල් කමි කරනවා විස්වාස කරනවා නොපෙනෙන මනසක්
@slaknath
@slaknath 7 ай бұрын
මේකට නම් joint එකක් ඕන ...
@studiofocuskandana4433
@studiofocuskandana4433 7 ай бұрын
තමන්ගෙ මනස ඇතුලට රින්ගල බලන්න බැරි හැම කෙනාටම මේක සිම්යුලේශන් එකක්.. අපේ මනස හරියට හසුරවල ඉහල ඉදල පහල බලන කුරුල්ලෙක් වගේ මේ ලොකෙ දිහා බලන්න. තනිකර පිස්සන් කොටුවක්...
@YOHANMADUSANKA
@YOHANMADUSANKA 7 ай бұрын
9:50 The Truman Show වගේ එකක් ලංකාවෙ කරපු එක නිනෝ ලයිව්!
@Dreamknight5002
@Dreamknight5002 Ай бұрын
The trueman show එක අද බැලුව විතරයි 😃😇.නිනෝ ලයිව් එකේ මුල ටික නම් මරු පස්සෙ නම් චාටර්.
@gayanbuddika3043
@gayanbuddika3043 6 ай бұрын
තව ටිකක් ඉගෙන ගෙන හිටියනම් හරි ඔය වැඩසටහන කරන්න.ප්ලේටෝ ගේ ගුහාවේ සංකල්පයවත් දන්නැතුව කොහොමද ඉතින් ඕවා ගැන කියන්නේ.
@wenura1165
@wenura1165 4 сағат бұрын
ඇත්ත.ඒක ගැන සයන්ස් විත් රුචිර චැනල් එකෙ හොද පැහැදිලි කිරීමක් කරනවා
@RAWMATTERy
@RAWMATTERy Ай бұрын
එක් මිනිසෙක් මිනිසුන්ගේ ට්‍රිලියන ගණනක ජනපදයක් ලෙස සැලකේ. මිනිස් ජීන්ස් සහ විෂබීජ ජීන්ස් එකතුව. සෑම සෛලයකටම තමන්ගේම නැනෝ මට්ටමේ දැනුවත්භාවයක් ඇත. ට්‍රිලියන ගණන් එනකොට හිතන්න? ඔබේම විඥානය නමුත් මෙය පට්ට මායාවක්. මන්ද පදාර්ථය සෑදී ඇත්තේ ස්කන්ධ රහිත ද්‍රව්‍ය වලින් බැවිනි.
@slrawana
@slrawana 6 ай бұрын
මුන්නම් පට්ට පිස්සුවක් කෙළින්නේ. එක අතකින්මුන් දෙන්නා පව්.
@Nimal-yapa
@Nimal-yapa 6 ай бұрын
මෙයාලා ධර්මය ගැන කතා කරන්නේ විශේෂයෙන් බුදු දහම ගැන අවබෝධයක් හෝ ගරුත්වයක් නැතිව දැනුමකින් පමණයි.
@ashenbandara518
@ashenbandara518 6 ай бұрын
ඉතින් දැන් උබ රහත් වෙලා ද? නට්තන් මයිතිර්‍රි බුදුන් ද? උබ ත් කොහෙහරි පොතකින් හරි උබෙ හිතින් හදාගත්ත ෆැන්ටසි එකකින් නෙ. අඩුම ගානෙ උබ රහත් උනානම් ඔය ප්‍රශ්නෙ දානනෙඅ නෑ...උබලා වගෙ උන් තමයි බන් බුදුහාමුදුරුවන්ගෙ මල්ලි වගෙ රගපාන්නෙ.... සිල් ,ගරුත්වය කියල උබලා ජයින නිගන්ට සිල් වලින් ස්වයන් වින්දනයෙ යෙඩෙන උන් නෙ, උබ අවබොදයක් ලැබුව මිනිහෙක් නම් ඔය තර්කෙ දාන්නෙ නෑ..මොකද මදයස්තව හිතන මිනිහෙක්ට මේ මිනිස්සු දෙන්නා කියන එව ප්‍රශ්න නෙමෙයි. අගෞරව නෙමෙයි... උබ අනිවර්‍යෙන්ම කිරිබත්ගොඩගෙ හරි ගලිගමුවෙ හාමුදුරුවන්ගෙ හරි ස්වයන් වින්දන ජයින ගොබ්බයෙක්... පරන පොත් බලාගන එවගෙ ලොක වල තනි උන, බුදුන් රහතුන් උඩින් යනකන් බලන් ඉන්න අමු ගොබිලෙක්...උබලාවගෙ උන් මන් දකල ටියන්වා..උන් පිටට සිල්වත්..යටින් අමු කාමුකයො, ගොන්නු... සිල් ගෑන බලපන් තිරිපිටකය කිය්වල... සරකානිල අම්ම්බපාලිල, තව රහතුන්ගෙ ලින්ග උරපු ගෑනුත් ඉන්න්ව...උබට අනුව එ රහතුන් පාරාජිකයි... රහතුන් සෙක්ස් ක්‍රන්නෙ නෑ...එක වෙනම කතාවක්...එ වගෙ කතාවක තෙරුම නම් උබලා වගෙ නිගන්ටයන්ට තෙරුම් ගන්නම බෑ... උබ සන්කතම සුත්‍රය, නිබ්බෙදක සුත්‍රය, පිලින්දවක්ච සුත්‍රය වත් කියවලපන්...සිඋරු දාගට්ත ජයිනයන්ගෙන් බන අහපුවාම මිනිහෙක් කියන වෙනස් ඩෙයක් වත් තෙරුම්ගන්න බෑ... අම්බපාලි,අන්ගුලිමාල සරකානි සම්මතෙ සිල් රැකපු උන් නෙමෙයි.. උබල කියන ගරුත්වය, සිල් හොදයි උබලා වගෙ ජයිනයන්ට...
@ashnassadiyan888
@ashnassadiyan888 7 ай бұрын
should check westworld series
@gich33
@gich33 2 ай бұрын
even if there are billions of simulations the probability we could not be in one is 50%. Not billion to one. Number of simulations does not matter.
@mrmrstravel3759
@mrmrstravel3759 3 ай бұрын
සිමුලේශන් කිව්වාට වටේ යාන්තම් අතගෑවා විතරයි. විස්තර කරුනු මදි . ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු උනා.
@ashanpriyadarshana314
@ashanpriyadarshana314 7 ай бұрын
ඔතන අර probability එක 0 වෙනවා ගැන දසුන් කිව්ව එක වැරදියි ඔතන. එහෙම වෙන්නෙ continous function එකක point probability එක. But ඔතන කතා කරපු many simulated words hypithesis එක continous දෙයක් ලෙස ගන්න බෑ. ඒක descrete ශ්‍රිතයක්.
@lahiruartcreation
@lahiruartcreation 7 ай бұрын
Kohomath meka simulation ekak 😊 okkoma program e nisai jothishyaen anagathe kiyanne sidhuhath budhu wena bawa kiuwa budhun ilaga bawayan gena penna dhunna
@DamithsSolangaarachchi-dq3vd
@DamithsSolangaarachchi-dq3vd 7 ай бұрын
මේ වගේ simulation අනන්ත සංඛ්‍යාවක් තියනවා නේද?♾️
@slshakthi5016
@slshakthi5016 7 ай бұрын
මට හිතෙන්නෙ ඔය සේරටම කලිං මිනිස්සුන්ට හීන පේන්න ඇතිනේ එතකොට හිතිල ඇතිනෙ කාට හරි මම ඉන්නෙ හීනෙකද කියලා ඒක තමයි එතකොට [පැරනිම එග්සාම්පල් එක
@chameeramadushanka6716
@chameeramadushanka6716 7 ай бұрын
Oya denna witharak set wenna
@shanthajm
@shanthajm 6 ай бұрын
😂😂😂😂 පව් ඉතින්
@poshithapathirana4282
@poshithapathirana4282 7 ай бұрын
Buddhism ගැන දසුන් කතා කරපු තැන ගැඹුරුයි. මහණෙනි ඇස අනාත්මයි රූපය අනාත්මයි චක්ඛු විඤ්ඤාණය අනාත්මයි. මහණෙනි අනිච්චයි දුක්ඛයි නම් ආත්ම ලෙස ගන්නට හැකියාවක් නැත. "කච්චාන, සියල්ල ඇතැයි යන මෙය එක් අන්තයෙකි. සියල්ල නැතැ යි යන මෙය දෙවෙනි අන්තය යි. කච්චාන, ඒ මේ අන්ත දෙකට නො පැමිණ මැදුම්පිළිවෙතින් තථාගත තෙමේ දහම් දෙසයි." - කච්‌චානගොත්‌ත සූත්‍රය Buddhism එක්ක Stimulation theory කතා කරනවා නම් 'නාමරූප' ගැන කතා කරන්න වෙනවා (නාම+රූප පරිච්චේද ඥානය).
@tk-uk1pv
@tk-uk1pv 7 ай бұрын
Probably එක අනන්තයක් වෙන්න පුළුවන් ද... 0 and 1 අතරේ නේද
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
අනුනාකි සහ රොබෝ සේපියන්ස්
1:19:42
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН