Golden Sinhala Songs | Mind Relaxing Song Collection | Kapuge. Sunil , Amaradeva , T.M

  Рет қаралды 585,188

Golden Lyrics

Golden Lyrics

7 ай бұрын

Golden Sinhala Songs | Mind Relaxing Song Collection | Gunadasa Kapuge. Sunil Edirisinghe , W.D Amaradeva , T.M Jayaratne
ඔබේ සිත්ගත් ස්වර්ණමය ගී පද වෙනස්ම ආරකින් රසවිඳින්න එකතු වන්න @goldenlyricslk
You May Also Like -
* Hiruta Horen - • Golden Sinhala Songs |...
* Katu Akule - • Golden Sinhala Songs |...
* Kurahan Yaaye - • Golden Sinhala Songs |...
* Kaviya Oba - • Golden Sinhala Songs |...
* Oba Ma Hamu Una - • Golden Sinhala Songs |...
සඳ හොරෙන්
සඳ හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැගවිලා
අපේ මියුරු පෙම් කතා
අසා සිටිනවා
කඳුළු බිඳු ගලා සඳේ තුරුලතා පුරා
සියොළඟම සැලී මගේ නොහිම් සීතලේ
ඔබේ නෙත යදී මහද වියරුවෙන්
කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලී
කොපුල්පල ගැටී මගේ සිතුම් සසලවයි
නිවාලන්න මා ඔබේ සිසිලසින්
ගායනය : පණ්ඩිත් අමරදේව
සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි ක්මදාස
'ආරාධනා' තරංගා සංයුක්ත තැටියෙනි.
#sinhalasongs #goldenlyrics #sinhalalyrics

Пікірлер: 140
@dakshinathamodi2566
@dakshinathamodi2566 2 ай бұрын
@psgaming4196
@psgaming4196 3 ай бұрын
❤හරිම ලස්සනයි
@danushakumara1288
@danushakumara1288 2 ай бұрын
තනිකම ගොඩක් දැනුනු වෙලාවක ඩුබායි සිට ❤❤❤❤❤❤සිත ගොඩක් දුර අරන් යන සින්දු පෙලක්
@mahroos1008
@mahroos1008 3 ай бұрын
නිදහසේ අහගෙන යන්න පුලුවන් සිංදු ටිකක්..❤
@SanuLyrics
@SanuLyrics 6 ай бұрын
හරිම ලස්සන සිංදු ටිකක්.හරිම ආසාවෙන් ඇහුවේ.. බොහොම ස්තූතියි
@malindusandeepa9657
@malindusandeepa9657 Ай бұрын
සෙනඟ ඉන්න තැනක සද්දෙට අහන්න කැමතිම නැති මේ වගේ සින්දු තනියම ඉඳන් කලුවරේ හීන් සද්දෙන් අහද්දි වෙනම ලෝකෙකට යනවා.එකම සින්දුව vibe දෙකකින්❤🌼
@bandara180
@bandara180 Күн бұрын
අමරදේව වගේ ගායකයෝ බිහිවෙන්නේ ජාතියේ පිනට. විඩාබර සිත්වලට මේවා ඔසුපැන්. අවාසනාවට අද මේ වගේ ගීත නිර්මාණය වන්නේ නෑ
@skoswaththa8459
@skoswaththa8459 6 ай бұрын
සිත ඔබ පාමුල රඳවා බිඳි සෙනෙහස ගිනි උහුලා අහිමි විජිතයෙන් සමුගෙන යන්නම් ඔබට සෝතැවුල් නොම වේවා..!!
@asinthaprasad8685
@asinthaprasad8685 6 ай бұрын
Qqqq
@nihalratnayake542
@nihalratnayake542 2 ай бұрын
Life ,I felt I am stranded. We all get separated and will become dust . Soo Do good to the whole world what ever the capacity . Blessed you all
@sgsd9234
@sgsd9234 6 ай бұрын
මරු
@sakunthalanimashini8130
@sakunthalanimashini8130 2 ай бұрын
රිදෙන හිත් සනසන ඔසු ❤❤
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 5 ай бұрын
කඳුළු බිඳු ගලා 🌒 තුරු ලතා පුරා සියොළඟම සැලී මගේ සිතුම් සසලවයි 💔
@nandanikumari1670
@nandanikumari1670 4 ай бұрын
ඇනේ ඇත්තටම හිත නිවෙනව
@user-qm9sz3bw2z
@user-qm9sz3bw2z 6 ай бұрын
ලස්සනයි
@sriyanipushpalatha4258
@sriyanipushpalatha4258 2 ай бұрын
Hong kong paluwa thanikamata diwa osuwak badui meweni geetha❤
@user-tp3yu7gw9g
@user-tp3yu7gw9g 6 ай бұрын
ලස්සන සිංදු පෙලක් good
@Ms100953
@Ms100953 3 ай бұрын
ගොඩක් ලස්සනයි.
@shayanipoornima915
@shayanipoornima915 3 ай бұрын
මම ආසම ගීත,ස්තුතියි ❤
@sajithadilek4546
@sajithadilek4546 6 ай бұрын
මතක ගොඩක් අස්සෙ තනිවෙනවා
@v.p.perera1234
@v.p.perera1234 3 ай бұрын
❤🎉❤ma hama geetayakma apa jivita vala tiyanava oba samata taruvan saranai
@Malsha_Ushan
@Malsha_Ushan 2 ай бұрын
How amazing when these voices and lyrics mixed together ❤
@nethuthenu2100
@nethuthenu2100 6 ай бұрын
best.....,,,,,
@mayuribogahawatta9593
@mayuribogahawatta9593 4 ай бұрын
සමහර සිංදු අහන්න බෑ වාදනය ගායනයට වඩා ඇහෙනවා.ඒත් මේක නම් හොඳටම තියෙනවා.සිතට හරි සැනසීමක් දැනෙන ගීත.ගොඩක් ස්තුතියි..❤❤❤❤
@SampathBandara-id5bn
@SampathBandara-id5bn 4 ай бұрын
ටිං කබල් වලට වැඩිය කොච්චර ලස්සන ද ......❤❤❤❤❤❤❤❤
@sanka88
@sanka88 3 ай бұрын
ගොඩක් ලස්සන සින්දු ටික ❤❤❤❤
@nuwansisilakumarapremachan3313
@nuwansisilakumarapremachan3313 2 ай бұрын
👍👍👍
@sumedahimi9199
@sumedahimi9199 2 ай бұрын
ධර්මය හොඳින් දනිමි . නිහඩවෙමි
@SasithUdayanga
@SasithUdayanga 5 күн бұрын
හා
@kalawanabookshop6543
@kalawanabookshop6543 4 ай бұрын
අපේ මියුරු පෙම් කතා සා සිටිනවා........ අදි මත්‍රා
@chandanaperera4004
@chandanaperera4004 3 ай бұрын
මගේ හදවත අතට ඵන තරමී ?මේ ගීත ගොනු කල අයට බුදු සරණයි
@kaweeshasadamali1633
@kaweeshasadamali1633 6 ай бұрын
සිංදුව යන අතර ඇඩී දැමීම සිංදුව රසවින්දනය ට කර න බලමු බලු කමකි😅
@user-rd5xu2vo3b
@user-rd5xu2vo3b 2 ай бұрын
❤❤❤❤❤
@pepoles_2020
@pepoles_2020 6 ай бұрын
Shaa sithivili vitharakma avadi kala maru oya chanelle ekh digatama karagena ynna ♥️♥️✨✨👌
@sadlove3100
@sadlove3100 6 ай бұрын
,❤️❤️❤️❤️
@w.m.surithdumindaperera6034
@w.m.surithdumindaperera6034 6 ай бұрын
supiri
@r.k.shasintha3690
@r.k.shasintha3690 6 ай бұрын
Kalikata passe hoda geetha tikak ahuwa ..thanks...
@RohiniGajasingha
@RohiniGajasingha 5 ай бұрын
Harimalssanai
@jagathprasadika4551
@jagathprasadika4551 5 ай бұрын
ඒ collection එක නං හරිම ලස්සනයි . මදුවිත තොල ගාමින් රස විඳින කොට තමයි තවත් ඇඟට සහ සිතට වදින්නේ . 🍺
@janakapriyashantha9058
@janakapriyashantha9058 5 ай бұрын
fock
@thusharisasika3724
@thusharisasika3724 5 ай бұрын
lassana getha ekathuvak
@nishantha5751
@nishantha5751 5 ай бұрын
විදේශ රටක සේවය කරන මට.මෙ සිංදු අමෘතය යක් වගේ.
@pradeepakaluarachchi3321
@pradeepakaluarachchi3321 6 ай бұрын
ගොඩාක් ස්තූතියි . ආසම ගී පෙළක්
@KumaWeradu-uy1jo
@KumaWeradu-uy1jo 2 ай бұрын
💔💔 චුනිදිග 💔💔💔😪😪😪
@AmithKannangara
@AmithKannangara 15 күн бұрын
අහිමි විජිතයෙන් සමුගෙන යන්නමිි... ඔබට සෝ තැවුල් නොම වෙිවා..
@user-yu4gb9es7e
@user-yu4gb9es7e 6 ай бұрын
Lassana Sindhu set ekak MN godak asaven ahuva ❤❤❤❤❤😊😊😊😊😊😊😊
@madukagunarathna1057
@madukagunarathna1057 5 ай бұрын
ඇත්තටම මම කැමති ගොඩක් සින්දු තිබ්බ. ගොඩක් ස්තුතියි. දැන් ළමයි මේවා අහන්නේ නෑ. මාව අතීතයට ගෙනිච්ච. Thank you so much ❤️
@user-rd5xu2vo3b
@user-rd5xu2vo3b 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@SudassanaKarunatilleke-ny1ff
@SudassanaKarunatilleke-ny1ff 5 ай бұрын
මේ රටේ බොහෝ අය ගී පද මාලා සහ original songs අන්තර්ජාලයට දෙන්නෙ විකෘති සහ විකාර. එ අතින් ඔබ විෂිශ්ඨයි. හද බැති පෘනාමය........¡¡!!!!!!!!!!❤😂😂😂😁😁😁😁😁.....¡!!!😊😊😊😊....❤❤❤❤!.....!¡!!!!!!
@Im_niluwa
@Im_niluwa 2 ай бұрын
මං 2003 මං දන්න තරමින් 2003න් පස්සෙ මේ සින්දු අහන කෙල්ලො ඉන්නෙ 2% වගේ සුළු ප්‍රතිෂතයක්(ඊටත් අඩුයි වගේ), එහෙම එකියක් හම්බුනොත් අදම බඳිනව😴 (මේ වගේ සංගීත රසයක් තීන කෙල්ලෙක්ගෙ තව හොයන්න දෙයක් නෑ.)👍❤️
@vinuvinod539
@vinuvinod539 2 ай бұрын
මන් දන්න කෙල්ලෙක් ඉන්නෝ මේ සිංදු අහන. හැබැයි කට්ට කලුයි කාපිරි වගේ සෙට් කරලා දෙන්නද. හොයන්න දෙයක් නෑ කිව්වනේ තව😊
@mangalafernando9027
@mangalafernando9027 3 ай бұрын
Beautiful songs❤❤
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 6 ай бұрын
❤ ගොඩක් ලස්සන සිංදු ටික ❤❤❤❤❤❤❤
@user-fc4lv2lm3q
@user-fc4lv2lm3q 4 ай бұрын
🎉
@kanchanadissanayaka5330
@kanchanadissanayaka5330 3 ай бұрын
Jsifjfjdidiufugufuududuufjgjfjeiieidididfi😅fucjuv
@user-fy4jz5do9u
@user-fy4jz5do9u 3 ай бұрын
Amuthuma lokekata yanawa.❤❤❤❤
@srimaarambawatta4793
@srimaarambawatta4793 3 ай бұрын
👍👌💐✌
@CoorayMaril
@CoorayMaril 4 ай бұрын
Lassana sendu hadawathata danuna
@ansu1774
@ansu1774 Ай бұрын
😍😍😍😍
@Hemamali-jy3iq
@Hemamali-jy3iq 28 күн бұрын
Niyama kiyanna wachanna ❤❤❤❤❤❤
@AmithKannangara
@AmithKannangara 15 күн бұрын
රාත්‍රිය වී...... අසන් හිමියනේ කාට කියන්නද... මෙි දුක...ඔබ හැර..
@sonalimeegahapola3043
@sonalimeegahapola3043 3 ай бұрын
Nice
@happypoppypandashow5806
@happypoppypandashow5806 Ай бұрын
❤❤❤
@user-po8vb4ol4c
@user-po8vb4ol4c 3 ай бұрын
Thanks
@sonalimeegahapola3043
@sonalimeegahapola3043 3 ай бұрын
Great songs 🎉🎉🎉❤❤❤😊😊😊😮😮
@anurasarathhewamanna3688
@anurasarathhewamanna3688 5 ай бұрын
අහන්න ආසම සින්දු එකතුවක්,ඒවා සියල්ල එකසේ රසවින්දෙමි.
@m.nperera1704
@m.nperera1704 5 ай бұрын
8cvccv L L Lloyd Llllll Lllllĺllllllĺĺĺl L Ĺlĺlĺĺ
@anandaudayakumara9815
@anandaudayakumara9815 6 ай бұрын
මේ වැනි සම්භාව්‍ය ගීත නිර්මාණ යලි කවදා නම් බිහිවෙයිද?😢
@ChamindaPriyadarshana-nf8lk
@ChamindaPriyadarshana-nf8lk Ай бұрын
1:04:50
@mohamedmilar7433
@mohamedmilar7433 6 ай бұрын
Mrm milar torrington Colombo 7 ❤
@skoswaththa8459
@skoswaththa8459 6 ай бұрын
ලස්සන ගීත එකතුවක්.❤️
@AthulaKumara-jr2iy
@AthulaKumara-jr2iy 5 ай бұрын
ඌඝ්ජ්ජොඋබ්😢😢😢😢Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.ජ්ව්ක්ක්වොඋබ්ජ්ක්ක් 42:52 ුඉජූජොඋජුප්
@sumithkumara3453
@sumithkumara3453 6 ай бұрын
Your all song dont good choce❤❤
@madukajayasinghe1256
@madukajayasinghe1256 4 ай бұрын
Super
@isiramusic4661
@isiramusic4661 27 күн бұрын
හරිම ලස්සන,සිත නිවන ගීත එකතුවක්.
@dharmabanduwillorage1454
@dharmabanduwillorage1454 2 ай бұрын
Very nice songs ❤
@priyangasampath3253
@priyangasampath3253 6 ай бұрын
Best....
@user-dr2tw9bj7b
@user-dr2tw9bj7b 5 ай бұрын
❤❤❤❤😊
@mozitasrilanka3541
@mozitasrilanka3541 4 ай бұрын
Original සිංදු ගොඩාක් ම අහන්න ආසයි දැන් ඇහෙන cover සිංදු වලට වඩා... හරිම ආදරණීයයි!❤😊
@sarathpriyantha1878
@sarathpriyantha1878 6 ай бұрын
හරිම සුන්දර හදවතට දැනෙන ගී පෙලක් ❤❤❤
@pradeepkuma6489
@pradeepkuma6489 2 ай бұрын
Patta song 🍾🍾🍾🍾🍺🍺🍺🍺🍻🍻🍻🍻🍻🍻
@nimalwijesundara7448
@nimalwijesundara7448 6 ай бұрын
Super ලස්සනයි
@nissankasanath254
@nissankasanath254 6 ай бұрын
Supar
@wishwadanuma1581
@wishwadanuma1581 6 ай бұрын
Good
@user-sl2tu6rh6j
@user-sl2tu6rh6j 4 ай бұрын
😍😍😍😍😍😍😍😍
@sesteamhighlights3457
@sesteamhighlights3457 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤Thank you
@happypoppypandashow5806
@happypoppypandashow5806 4 ай бұрын
❤❤❤❤
@anushapriyadarshani2681
@anushapriyadarshani2681 5 ай бұрын
Lassanai katawa godaaaaaaaaakkk ❤❤❤❤
@rukmansenavirathna7824
@rukmansenavirathna7824 6 ай бұрын
සුපිරියක්❤❤❤
@athugalpuraahasa3932
@athugalpuraahasa3932 6 ай бұрын
ඇප වීමට වඩා කැපවීම වටී
@sanathpatabendi5185
@sanathpatabendi5185 6 ай бұрын
Cool......❤
@h.nsiripala821
@h.nsiripala821 5 ай бұрын
good,better best.
@nirumanchanayaka1437
@nirumanchanayaka1437 6 ай бұрын
❤❤
@kumarivithanage4469
@kumarivithanage4469 5 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@chandanakumara610
@chandanakumara610 5 ай бұрын
😊
@nalaniswarnalatha9960
@nalaniswarnalatha9960 6 ай бұрын
Good ❤
@sampathgajanayaka8129
@sampathgajanayaka8129 6 ай бұрын
❤ Good song ❤
@piyumiliyanage549
@piyumiliyanage549 5 ай бұрын
❤❤❤❤🎉❤
@insights1983
@insights1983 5 ай бұрын
Patta
@011sudesh
@011sudesh 6 ай бұрын
❤Best😢
@Nimala80
@Nimala80 6 ай бұрын
Old is gold......
@kanchuSL88
@kanchuSL88 5 ай бұрын
😢
@user-yt5nu2vm8e
@user-yt5nu2vm8e 5 ай бұрын
❤❤❤🙏🙏🙏🙏
@malamanohari5217
@malamanohari5217 6 ай бұрын
හදවතට ගොඩක් ආදරය දැනෙන සිංදු පෙලක්.ගොඩාක් ලස්සනයි .❤️❤️
@samanthifernando7235
@samanthifernando7235 6 ай бұрын
Good morning Mr 😂
@ranilsamarasingha3033
@ranilsamarasingha3033 6 ай бұрын
8
@tharindulakshan6779
@tharindulakshan6779 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chamilaperera85
@chamilaperera85 5 ай бұрын
Ppp 0:56
@mangala1965
@mangala1965 5 ай бұрын
LLL
@user-cu9sj9nk9q
@user-cu9sj9nk9q 6 ай бұрын
Harima lassanai...❤❤❤
@aselaalahakoon6881
@aselaalahakoon6881 6 ай бұрын
mb
@PasinduMahela-xr5ow
@PasinduMahela-xr5ow 4 ай бұрын
🤍
@lochanamiyurukumara5655
@lochanamiyurukumara5655 5 ай бұрын
👉👉👍👍👍👍✨✨✨✨💖💖🥰🥰🥰🥰
@tharinduthushan1131
@tharinduthushan1131 5 ай бұрын
😇❤️‍🩹😇
@user-cw8tq8mv3u
@user-cw8tq8mv3u 4 ай бұрын
ලස්සනයි
@anushawaijayanthi4281
@anushawaijayanthi4281 2 ай бұрын
Pray For Palestine 😢🇵🇸|
00:23
Ak Ultra
Рет қаралды 30 МЛН
О, сосисочки! (Или корейская уличная еда?)
00:32
Кушать Хочу
Рет қаралды 8 МЛН
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
32:24
Supiri 10
Рет қаралды 2,8 МЛН
මනෝපාරකට / Old Sinhala song collection / Best sinhala old song
46:11
HaSaa乂ᵛⁱᵇᵉˢ
Рет қаралды 2 МЛН
බොදු බැති ගී | Bodu Bathi Gee | Sinhala Geetha
31:16
Sinhala Old Songs Collection - Mixtapes HD
1:00:21
Mixtapes HD
Рет қаралды 195 М.
Школьники в тюряге 😂 #сериал #тренды
0:55
Топ по Ивановым
Рет қаралды 5 МЛН
🍪 Compartilhar é Cuidar:  Biscoito que Ensina a Compartilhar
0:13
Músicas Infantis LooLoo Divertidas
Рет қаралды 101 МЛН
зеленое яйцо #shorts #животные #shortsvideo #страус
0:35
Тайные Истории
Рет қаралды 11 МЛН
Who is in the wrong?
0:12
Team Z
Рет қаралды 11 МЛН
100❤️ #shorts #construction #mizumayuuki
0:18
MY💝No War🤝
Рет қаралды 20 МЛН