ඉඩම් සීමා මායිම් පිළිබද නීතිමය තත්ත්වය | GOOD MORNING SRI LANKA | සුන්දර ශනිදා | 03 - 02 - 2021

  Рет қаралды 36,090

Siyatha TV

Siyatha TV

Күн бұрын

Пікірлер: 31
@chandrajayawardhana7136
@chandrajayawardhana7136 2 күн бұрын
මට තියෙන්නෙ විශේෂ ප්‍රශ්නයක්.මේක මගේ මහ ගෙදර පිළිබඳ ගැටලුවක්.දෙමාපියන් මිය යෑමෙන් පස්සේ මහ ගෙදර අයිතිය කාලයක් තිස්සේ කාටවත් නැතුව පැවතුණා.සහෝදරයන් හැම දෙනාම ගමෙන් පිට ගියා. මේ අතර අපේ මහ ගෙදර ඉදිරිපිට පාරත් ඉදිරිපස තාප්පයත් අතරේ කොටසේ එක්තරා පදික වෙළෙන්දෙක් තල්ලු කරගෙන යා හැකි ස්වීප් පෙට්ටි කඩයක්,විකුණන ස්ථානයක් පවත්වාගෙන යනවා.මුල් අවදියේ මේකට විරෝධයක් පාන්න කවුරුත් ගමේ හිටියේ නෑ.දැන් අපිට එය එතනින් ඉවත් කර ගැනීමට අවශ්‍යයි.මේ අපේ ගෙදර පෙනුමට විශාල බාධාවක්.හරියටම නිවසේ ප්‍රධාන දොරටුවට කෙලින්ම තමා මේක තියා ගෙන ඉන්නේ.මේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයකට අයිති නිවසක්. නීතිඥතුමනි, මේ සඳහා ගත හැකි ක්‍රියාමාර්ගයක් පිළිබඳව උපදෙසක් දෙන්න.
@motivationkokilanadaya4955
@motivationkokilanadaya4955 Жыл бұрын
Good motivation new people poor අනාගත look ing
@nadeedias2520
@nadeedias2520 5 ай бұрын
Samatha mandale inna niladariyek thama ape weta maima tikatika allanne.e ekkama thappaya aththivarama dakkavama eyage paththen pas arandanava eka puluvanda
@sandungamage4307
@sandungamage4307 2 жыл бұрын
හොද පැහැදිලි විග්‍රහයක්,ස්තූතියි
@udagabandara-ds8mf
@udagabandara-ds8mf 18 сағат бұрын
මගේ ගැටලුව අල්ලපු ගෙදර අය පස් බැමිම කපලා දැන් වැස්සට වැට ලගටම කැඩිලා ගිහිල්ලා තියෙන්නේ ⁣එයාලා පොඩිවට බැම්මක් ගහලා තියෙනවා අඩි 4ක් විතර උසට එකත් බාගයක් විතර තියෙන්⁣නේ බැම්ම අඩි 8ක් විතර උසයි
@bhagyasewwandi1109
@bhagyasewwandi1109 Ай бұрын
Sir නිවාස ළග තාප්පයට watenna සේ අනුන්ගේ slab ekk අපේ thappeta watenna සේ සාදන නිවාස සම්බන්ධ නීතිය
@kanishkasithuruwanpussawel7537
@kanishkasithuruwanpussawel7537 Жыл бұрын
වැට මායිමේ සිට ගස් වැවිය හැකි දුර කොපමණද?
@motivationkokilanadaya4955
@motivationkokilanadaya4955 Жыл бұрын
Sri lanka people poor අනාගත good new s
@ihalagedaradissanayake3689
@ihalagedaradissanayake3689 Күн бұрын
මහා මාර්ගයේ බෝක්කුවල වැසි ජලය අල්ලපු ඉඩම් හිමියාගේ ඉඩමට හැරවිය හැකිද
@motivationkokilanadaya4955
@motivationkokilanadaya4955 Жыл бұрын
Good new s
@dinushikalpani3464
@dinushikalpani3464 2 жыл бұрын
පෞද්ගලික ඉඩමක තාප්පයක් ඉදිකරන්න නගර සභාවෙන් අවසර ගන්න ඕනද??
@wasanthipriyanga8111
@wasanthipriyanga8111 2 жыл бұрын
ALLAPU WATTA AYA AYALAGA GARAJAYA TAL ATULU SIYALUMA JARAWA MAGA IDAMATA DANAWA NITI WARIDI KANUWAK MAGIN MAKATA KOHOMADA PILIYAK KARANNA
@RuwaniDissanayaka-xf9ru
@RuwaniDissanayaka-xf9ru 2 ай бұрын
Edamaka edam himiyata kumana wata maimada aithi?
@sandusenoo
@sandusenoo 2 жыл бұрын
ඉඩමෙි ඔප්පුව තියනවා පිඹුරුපත් තියෙනව 1992 මැනපු.එකම ඉඩම සමාන කොටස් 4ට බෙදලා තියෙන්නේ.මායිම් සමිබන්ධ ගැටලුවක් ඇවිත් නැවත මිනින්දෝරුවෝ ගෙන්වා මැනපු අවස්ථාවේදී පැරණි ඔප්පුවෙි හා plan ඒකේ තියන ඉඩම් කොටස අඩුබව පවසා මුලු ඉඩම යාබද නිවැසියන්ට සහ අපිට අපි දෙපාර්ශවය කොටස් 4න් 3ක් මිලදිගත් අයයි.දැනට තියන කොටස සමානව 3ට බෙදලා මායිම් ලකුණු කලා.මෙය නිවැරදිද?
@dhammikahearth200
@dhammikahearth200 2 жыл бұрын
Kapararu
@upaliranasinghe6413
@upaliranasinghe6413 10 ай бұрын
සර් මගෙ ගෙදරට එන්න තියෙන පාරෙ අඩ් 7යි තියෙන්නෙ ඒත් ඉස්සර අඩ් 5ලු දීලා තියෙන්නේ වෙනත් ඉඩමකින් තම මෙය දීලා තියෙන්නේ දැන් 7ක් වෙලා කොන්ක්‍රීට් දාලා තියෙන්නෙ.මේ වගෙ අවස්තාවක සර් පාර අඩ් 7 අපට හිමි විය යුතුද නඩු දැම්මොත් විරුද්ධ පාර්සවයෙන් ..නැත්නම් මෙය අඩ් 5 සීමා වෙයිද...ඉඩම් පාර්සව දෙකකින් තමයි අපට පාර දීලා තියෙන්නේ එක් පාර්සවයකින් තමා දැන් විරුද්ධ ..සර් මට මේකට ඉක්මන් පිලිතුරක් දැනගන්න පුලුවන්ද....
@sugathhandunge2471
@sugathhandunge2471 6 ай бұрын
කිසිසේත්ම බැහැ අමාරුයි දැන්
@hmdhananjaya4298
@hmdhananjaya4298 3 күн бұрын
ඔයාට අඩි 5 පාර ඔප්පුවකින් දීල තියෙනවා නම් ඒ පාර එකදිගට අවුරුදු 7 ක් පාවිච්චි කරල තියෙනවා නම් යන්න වෙන පාරකුත් නැත්නම් ,නඩුවක් දාල ගන්න පුළුවන් අනිවා❤❤❤,සමත මන්ඩලයටත් පුළුවන් ඒ පාර අඩි 12 ක් කර ගන්න ❤❤❤
@niroshanigunathunga2573
@niroshanigunathunga2573 6 ай бұрын
සර් අපේ ඉඩමට උඩින් තියෙන පාරකින් වතුර පාරක් එනව වහින්කොට.ඒකට අපි මොකක්ද කරන්න ඕනි
@notto45336
@notto45336 5 ай бұрын
කාණුවක් කපන්න 😂
@mohamedcoolcool8989
@mohamedcoolcool8989 2 ай бұрын
Same problem with me I want some solutions
@neelshanbandara8208
@neelshanbandara8208 3 жыл бұрын
Gamsaba paraka palala uparima keeyada
@BMBandara666
@BMBandara666 2 жыл бұрын
යාලුවා මට රජයේ ඉඩමක් තියනවා ඒකෙ සංචාරක වියාපෘතියක් සදහා අවසරය ගන්න ඕන Camping කරන්න ඒක කොහොමද ගන්නෙ
@sandungamage4307
@sandungamage4307 2 жыл бұрын
ව්‍යාප්ති වාර්ථාවක් සකසා AG මුණගැහෙන්න
@BMBandara666
@BMBandara666 2 жыл бұрын
@@sandungamage4307 වැඩක් වෙන්නෙ නෑ ඒක පුරාවිද්‍යා වටිනාකමක් තියනවලු තව රක්ෂිතයක්ලු බ්ලා බ්ලා බ්ලා මොකක් හරි කරල රටටත් වැඩක් කරල අපිත් ගොඩ යන ලයින් එකක් ගහන්න ගියාම දහසක් කතා
@dammikaPriyadarshine
@dammikaPriyadarshine Жыл бұрын
Yaluwane Mage idamata oppuwak na e idamama dewaleta ayithi idamak e kale hitiya sami thaggak videhata Mage maththaya idam kotasak dunna e hariyema Inna Aya inne dewaleta ayithiyi kiyanna idam wala den rajaye niladari avith eka eka codana API gewal ehema hodata hadala thibenne rata idala dukvidala thamayi gewal haduwe denata aurudu 33 wenawa mokadda mekata ganna ona piyawara
@dhammikahearth200
@dhammikahearth200 2 жыл бұрын
Ape mayime api thappay bada athivita allapu idame udawiyata ehi apararu gaseema adi katayutu kala hakida
@motivationkokilanadaya4955
@motivationkokilanadaya4955 Жыл бұрын
Not look ing times way come ing times
@motivationkokilanadaya4955
@motivationkokilanadaya4955 Жыл бұрын
66llooking
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 20 МЛН
BASL Sinhala Webinar 2.3 - බෙදුම් නීතිය
2:00:26
BAR ASSOCIATION OF SRI LANKA
Рет қаралды 18 М.