ඉඩම් ජීවිත භුක්ති නීතිය ගැන දන්නවාද? GOOD MORNING SRILANKA | 24 - 04 -2021

  Рет қаралды 166,252

Siyatha TV

Siyatha TV

Күн бұрын

Пікірлер: 160
@kariyawasamjayalatha3562
@kariyawasamjayalatha3562 3 жыл бұрын
සියලුම දෙනාටම වැදගත් වැඩසටහනක්
@alemar8748
@alemar8748 3 жыл бұрын
හරිම වැදගත් වැඩ සටහනක් 👍👍👍👍
@anulawamenike9387
@anulawamenike9387 3 жыл бұрын
හරිම වැදගත්..සර් කිව වගේ අවස්ථාව හැටියට,දරැවන්ට ඇති ආදරය නිසා මෙවෙනි දේවල් කරනවා. ,පසුව තමයි තේරෙන්නේ කල දේ බර පතල කම..බොහෝම ස්තුති , ,ඉදිරියේ හෝ කෙනෙකු දැනුවත් විම,දැනුවත් කිරිම..තෙරැවන්සරනයි ..
@sandunherath264
@sandunherath264 3 жыл бұрын
හරිම,වැදගත්,වැඩසටහනක්,
@karunamallawaarachchi3457
@karunamallawaarachchi3457 3 жыл бұрын
ඇත්තටම මටත් ඒ ප්‍රස්නයම වෙලා තිබෙන වා බොහොමත්ම ස්තුතියි බොහොමත්ම වැදගත්ම පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි 🌷🌷🌷🙏🙏🙏
@rithushilove3787
@rithushilove3787 3 жыл бұрын
ඉතාම වැදගත් පණිවිඩයක්. 🙏👍👍👌👌
@hemah6906
@hemah6906 3 жыл бұрын
ඉතාම වටිනා වැදගත් වැඩසටහනක් ඔබ දෙපලට දීර්ඝ ආයුෂ නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා මම කූවේට් හී සිට
@Texas786
@Texas786 2 күн бұрын
Thanks for explaining this … ❤
@maalimaali6292
@maalimaali6292 3 жыл бұрын
වැදගත් වැඩ සටහනක් . බොහොම ස්තුති යි. මගේ මහත්තයට අයිති අක්කර එක හමාරක ඉඩම මම පුතාට ලියෙව්ව.. තනි අයිති යට. ජීවිත භුක්ති ය නොදැම්මෙ ආදරය නිසා. මම රට . පුතා ගැනියක් අරන් ඉඩම විකුනල ගැනිගෙ ගමට ගිහිල්ලා . මට මහ පාර.. එහෙම යි අද දරුවො.
@kusumagunasinghe4284
@kusumagunasinghe4284 3 жыл бұрын
Bàna@ r @ @ @ @
@anulawamenike9387
@anulawamenike9387 3 жыл бұрын
අද එහෙම දේවල් කරනවා දරැවෝ..
@suwarnaloku1365
@suwarnaloku1365 3 жыл бұрын
බොහොම වැදගත්
@lalanikumari39
@lalanikumari39 3 жыл бұрын
හොඳ වැඩක් ඉදිරියටත් කරගෙන යමු
@sthushara3282
@sthushara3282 3 жыл бұрын
Obatumata niduk nirogee suwa patami Excellent programme👍
@chandanideepika3893
@chandanideepika3893 3 жыл бұрын
හොද පැහැදිලි කිඊමක්..ස්තුති ඔබට
@sumanaindrasiri279
@sumanaindrasiri279 3 жыл бұрын
Very good facts.Thank you for the timely topic.
@malikawithnature9833
@malikawithnature9833 Жыл бұрын
Thanks a lots for the informations given. 🙏🙏🙏
@mallikarruwanpura6799
@mallikarruwanpura6799 3 жыл бұрын
බොහොම ස්තුතියි සර් ලොකු දේයක් දැනහත්ත එක තෙරැවන් සරණයි
@priyankapalugama6503
@priyankapalugama6503 3 жыл бұрын
හැමෝටම වගේ ඉඩම් පරශ්න තියනවා .හරියට වටිනවා ...තව විඩියෝ දාන්නකෝ❤❤❤🙏
@lakshmigamage9511
@lakshmigamage9511 3 жыл бұрын
Aoea eda
@sunilkotupilagoda2801
@sunilkotupilagoda2801 3 жыл бұрын
@@lakshmigamage9511!?
@hyumallikasadusadudergausa7750
@hyumallikasadusadudergausa7750 3 жыл бұрын
Godak watina දැනුවත් kiremak obatumata නිදුක් නිරෝගි දීර්ඝායුස lebawa
@sujathapathmini0076
@sujathapathmini0076 3 жыл бұрын
ස්තූතියි ඔබතුමාට මේ ගැන පැහැදිලි කළ දුන්නට
@nilanthi4970
@nilanthi4970 3 жыл бұрын
තෙරුවන් සරණයි මටත් අසාධාරණ යක් වූනා මූදල් හදිසියකට ඕප්පූව උකස් කරා මාස හයක් ඇතුලත ඒ අය අය සින්න කර ගත්තා හරිම අසරණයි උනා ගෙයින් එලියට දාලා යතුර ගත්තා මෙ ගැන නොදැන සිටි නිසා මම හරිම අසරණ උනා ඔබ තුමා ට තෙරුවන් සරණයි
@senavipriya3815
@senavipriya3815 2 жыл бұрын
කව්ද ගෙයින් එලියට දාල යතුර ගත්තේ කව්ද? නඩු යන්න තිබ්බේ.
@Gayanika9746
@Gayanika9746 3 жыл бұрын
Thanks
@kawikumarasiriwardhana2010
@kawikumarasiriwardhana2010 3 жыл бұрын
මගෙ ඉඩම ගැනත් ලොකු දැවෙන ප්රස්නයක් තියනවා මට විසදා ගැනිමට නිතිමය කරැනු දැන ගැනිමට සහයෝගයක් බලාපොරොත්තු වෙනවා සර් හමිිබ වෙන්න පුලුවන් විදිහක් දැනුමිි දෙන්න ගොඩාක් පිං
@mangalikamy7027
@mangalikamy7027 3 жыл бұрын
මටත් ඉඩම් ප්‍රශ්නයක් තියනවා ඔබ තුමාට බුදුසරණයි ❤️මම කුවේට්
@successways3694
@successways3694 3 жыл бұрын
ඔයාට ඉඩමත් තියෙන හින්දනේ ප්‍රශ්නය අපිට ඉඩමක් නෑ අපි මොකද කරන්නේ
@ashankerewgodage9928
@ashankerewgodage9928 3 жыл бұрын
තවතවත් ජනතාවට දැනුවත් කිරිමිකරන්න අපේ පුනාමය
@indranigunasekera6222
@indranigunasekera6222 3 жыл бұрын
Godak. Hoda wedashatank thanks. Siyata
@manelsandaruwan6786
@manelsandaruwan6786 3 жыл бұрын
Thank you very much
@sunsetnature3856
@sunsetnature3856 3 жыл бұрын
හරිම වැදගත් මාධ්‍යවේදීයෙක්❤
@deepikapetobuwage6149
@deepikapetobuwage6149 2 жыл бұрын
Harima wedagath wedasatahanak.godakma stutie sir.
@jayanthasisirakumara3290
@jayanthasisirakumara3290 3 жыл бұрын
කාලීන වැඩසටහනක් ..තව ඉදිරියට යන්න ..
@wajirawarnakulasuriya4993
@wajirawarnakulasuriya4993 3 жыл бұрын
attami vadagat vadasatahanak.stuti👏👏👏👏👏👍
@indranisubasinha6267
@indranisubasinha6267 3 жыл бұрын
මම ඉන්න ඉඩම මහත්තයගෙ අම්ම 1999 ලියල දුන්න. ඊට පස්සෙ ගෙයක් හැදුව. ප්‍රස්නයකට මහත්තය ගෙදරින් ගියා. පස්සෙ දික්කසාද නඩුවක් දැම්ම. ඒක දානකොට 2010 ඉඩම ආපහු අම්මට ලියල (ඔහු විසින් හදාගත් නිවස ඔහුට අතහැර)යනුවෙන්. 2015 අම්ම මැරුන. මලගෙදරට මහත්තය ආව. එදා රෑ ගෙදරට ආව. ඒ මාසෙම මහත්තය නඩුව අයින් කරගත්ත. 2017 මහත්තයත් මැරුන.ඉතින් මේ ඉඩම සහෝදරයො ඔක්කෝටම අයිතියි නේද. එයාල ඔක්කොම අත්සන් කරන්න ඕනි නේද මට ඉඩම ගන්න. මට පුතෙක් ඉන්නව. මට එයාල ඉඩම දෙනව කිව්වට මහත්තය මැරිලත් අවුරුදු 4ක් තාමත් නෑ 😥 ඔබතුමාට පුලුවන්නම් කියන්න මම මොකක්ද කරන්නෙ කියල පින්.
@warnakulasuriyaleslielowe4691
@warnakulasuriyaleslielowe4691 3 жыл бұрын
ඉතාම හොඳ වැඩ සටහනක්
@shiromiprasadya4260
@shiromiprasadya4260 3 жыл бұрын
Mr Hadunge happy to see your program So many clients are waiting to see you Good luck ...All facts useful for public🙏
@sisirakumara6747
@sisirakumara6747 3 жыл бұрын
Good luck 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rasikapremachandra7294
@rasikapremachandra7294 3 жыл бұрын
මහත්තයා වැඩසටහන වැදගත්
@shriyanijasintha1043
@shriyanijasintha1043 3 жыл бұрын
Oba thumata pin labewaaaaa.....
@nandanalal5072
@nandanalal5072 3 жыл бұрын
Very good
@rupikarupika7372
@rupikarupika7372 3 жыл бұрын
Good
@senarathgamageam6585
@senarathgamageam6585 3 жыл бұрын
වැදගත් මතුරුකාවක්
@sheengamagee1323
@sheengamagee1323 3 жыл бұрын
මාතෘකාවක්
@suniljayaratne5418
@suniljayaratne5418 3 ай бұрын
❤❤❤
@rupikawewage9347
@rupikawewage9347 3 жыл бұрын
GREAT PROGRAM
@vkrishnakumar4629
@vkrishnakumar4629 6 ай бұрын
Sir appe 64 years pram pravamva pathichi vela sitynava meka 99 bathu boomi den ithikaru swr naboomi bathu oppu hadagena appeta balapema karanava appe kumak kale uthui adikaranayata yanna pluvantha
@lalithaabeyasundara5315
@lalithaabeyasundara5315 5 ай бұрын
Jeewitha buthtiya liyala dunnama alutin bimsaviya oppu wakin jeewitha buthtiya awlangu wenawada.
@madhubhashinijayasekara4282
@madhubhashinijayasekara4282 3 жыл бұрын
පර්චස් 15ක ඉඩමක් පර්චස් 3බැගින් පර්චස් 5ට වෙන් කර ඔප්පු සාදාගැනීමට හැකිද?
@ruwanigerulat8490
@ruwanigerulat8490 3 жыл бұрын
I am living in Germany. I want to know If perents Writen with a close with irrevocable or revocable. Then what will happen. Please explain.
@lalithliyanage840
@lalithliyanage840 3 жыл бұрын
Hoda wada satahanak god bless you
@kahdamayanthi2493
@kahdamayanthi2493 3 жыл бұрын
ගොඩක් වටින වැඩසටහනක් මහත්මයාණෙනි මම ස්වර්න භුමි උප්පු සහිත ඉඩමක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ ඉඩමට සරිලන මුදලක් ගෙවල අපි ඒ ඉඩම අරගෙන එම උප්පුව සින්නක්කර උප්පුවක් විදිහට හදාගන්න පුළුවන් ද කරුනාකර මෙයට විසදුමක් බලාපොරොත්තු වෙමි.ස්තුතියි
@maheshudayashantha-nt9ge
@maheshudayashantha-nt9ge 6 ай бұрын
Mahaththayoo demaupiya urumayen labena depal vikunala ayatam a idame kotasakat aitiya ganna puluwanda
@dggffvxc5570
@dggffvxc5570 3 жыл бұрын
මටත් ඉඩම් ප්‍රශ්නයක් තියෙනවා ඒ සම්බන්ධ උපදෙසක් ලබා ගැනිමට ඔබතුමා සම්බන්ධ කරගන්නේ කොහමද..
@denethhirushan3974
@denethhirushan3974 3 жыл бұрын
මට මගෙ ඉඩම සම්බන්ද ව ලොකු ගැටලුවක් තියෙනවා.මන් මේ වෙනකොට ඉන්නෙ විදේශ ගතවෙලා.මගෙ ප්‍රස්නය සම්බන්දව නීති කටයුතු දැන ගන්න ඔබව සම්බන්ද කර ගන්නෙ කොහොමද...හැකි ඉක්මනින් මට උපදෙස් ලබා ගන්න උදවු කරන්න.
@erandarihanshana3061
@erandarihanshana3061 3 жыл бұрын
Anunge edamakata hora oppu hadala weradi karaya unoth labena daduwama kumakda?
@thilakathilaka9027
@thilakathilaka9027 3 жыл бұрын
Godak stuti mavaga daval valata danuvat.. Karana. Avat..🙏❤️
@n.mgamagegamage3334
@n.mgamagegamage3334 5 ай бұрын
Ath dakiimanma aththe sir bihoma pahadili.. ath sur lathana wanne gikma Nothariima duradiga nosithimaz
@rfsrfs10
@rfsrfs10 3 жыл бұрын
හරිම වැදගත් මට ත්යනව ප්‍රස්නයක් උපදෙසක් ලබා ගන්නෙ කොහොමද මම රට ඉන්නෙ ඔබතුමාව සම්බන්ද කරගන්නෙ කොහොමද
@sajeewanitanujasajeewanita5902
@sajeewanitanujasajeewanita5902 3 жыл бұрын
අවුරුදු 10,ට අඩු දරුවෙක්ට ලියන ඉඩමක් එම දරුවා ලොකුවෙල ඉඩම උගස්කහනවා (මේ ඉඩම ආච්ච්ට ප්‍රාරාන භුක්ති තියලා නමුත් ආච්චි නැතිවෙන්න කලින් )මේ දරුවා උගස් කරනවා කිසිම ලියවිල්ලක් නෑ මම අවුරුදු 5,කට පස්සෙ උසින් බේර ගත්තා මෙය මා.බේරගත් නිසා මට අයිතියක් නැතිද මෙයට පිලිතුර බලාපොරොත්තු වෙනවා බුදු සරණයි
@malkimalki7360
@malkimalki7360 3 жыл бұрын
BLUE MOUNTAIN EDAM walata monawada oppu denne kawadada
@kamalafernando1049
@kamalafernando1049 3 жыл бұрын
ඉතාමත් වටිනවා ඔබතුමාගේ අදහස් අත් දැකීමෙන් කියන්නෙ අවුරුදු 15ක පමණ.
@renuka6652
@renuka6652 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබ දෙපලට ම මේ ඉතාමත්ම වටිනා program එක ඉදිරිපත් කිරීම පිලිබඳව .මම මෙතෙක් දුටු වටිනාම වැඩසටහන මෙයයි.ඒ නීතිය නීතිඥ මහතා ඉතාමත්ම සරල භාෂාවෙන් ඉතා ව්‍යක්ත අයුරින් සියලු ප්‍රශ්න වලට පිළිතුරු සපයනවා.එමෙන්ම මේ සියත වැඩසටහන තුලින් මට දැනුවත් වීම සදහා ප්‍රශ්නයක් තිබෙනවා .කරුණාකර එයාට විසදුමක් බලාපොරොත්තු වෙනවා.ඉතා කෙටියෙන් එය ලියා දන්වන්නම්.මගේ සීයා මිය යනවිට ඔහුට අයත් දේපල දරුවන් අතර බෙදා නොතිබිණි .දරුවන් 4දෙනෙක් ඔහුට සිටියි.පිට කෙනෙක් එක ඉඩමකට නඩුවක් දමා තිබෙනවා .මෙය වසර 32ක් පුරා දිවයන නඩුවක් .දැන් සීයාගේ මුනුබුරු වන් තමා නඩුව සදහා ඉදිරිපත් වී සිටින්නේ.සීයාගේ එක දරුවෙක් හැර ඉතිරි දරුවන් 3න් දෙනාගේම දරුවන් මේ සදහා ඉදිරිපත් වී නඩු ගාස්තු ගෙවනවා.අර අය නඩුව සදහා මුදල් දීමක් හෝ ඉදිරිපත් වීමක් සිදු නොකරති.නඩුව කවදා හෝ අවසන් වූ දවසක අර නඩුව සදහා කිසිම සහයෝගක් නොදුන් පිරිසට අයිති යක් තිබෙනවා ද ? කරුණාකර මෙයට විසදුමක් අපේක්ෂා කරමි.ස්තුති යි .
@nimashafernando2203
@nimashafernando2203 3 жыл бұрын
thank you ❤️🙏
@malki7520
@malki7520 3 жыл бұрын
Bohoma wadagath panividayak
@subadhradamayanthi1224
@subadhradamayanthi1224 3 жыл бұрын
එතුමාගෙන් දැනගන්න මටත් ප්‍රශ්නයක් තියනව,කොහොමද සම්බන්ද කර ගන්නේ..ස්තුති ...
@nishashanthirenuka1716
@nishashanthirenuka1716 3 жыл бұрын
👍👍👍👍❤❤🌹🌹🙏
@amithasenevirathne8720
@amithasenevirathne8720 3 жыл бұрын
LRC idam ganath pahadilikirimak karanna sir.mata ewan prashnayak thiuanaw
@suranganichathurani123
@suranganichathurani123 2 жыл бұрын
Matath idamaka prasnayak tiyenava.api podi kale idama ukas karala.visadumak ganna baida sirgen upadea tikak
@chandraweerasinghe8513
@chandraweerasinghe8513 Жыл бұрын
සර්ගෙන් නමයි දුරකථන දුරකතන අංකයයි අපට සඳහන් කරන්න පුලුවන්ද බොහොම ස්තූතියි
@shiranthianusha7728
@shiranthianusha7728 3 жыл бұрын
Oba thumagea durakathana ankaya denna.
@rosyper8003
@rosyper8003 3 жыл бұрын
මම ඉන්නේත් රට මටත් මහත්තයා දුන්න පොඩි ඉඩමි කැල්ලක් තියෙනව එකේ පොඩි පූස්නයක් තියෙනව ඔබ තුමාගේ දුර කතන අංකය ලබා දෙන්න මට මෙහෙ ඉදල කතා කරන්න ඔනේ බුදු සරනයි ඔබ තුමාට
@somarathnamalgaswatta5453
@somarathnamalgaswatta5453 10 ай бұрын
ඉතාමවැදත්
@SSswarna-qk7is
@SSswarna-qk7is 4 күн бұрын
Maga. Tahthga.idama.akkare.5.ALI.PODIKALe.awa.aya.liyagana.apith.horane.aka.kohomada.nitiya.pahadili.karnne
@arunikarathnayake7568
@arunikarathnayake7568 2 жыл бұрын
ජීවිත භුක්තිය තබා ගෙන ලියූ ඉඩමක නිවසක් ඉදි කිරීමට හෝ එයට අවශ්‍ය මුදල් ලබා ගැනීමට ණය මුදලක් ලබා ගන්න පුලුවන්ද ?
@Creativityqueen150
@Creativityqueen150 4 ай бұрын
සියා අම්මට ලියලා අවු 33 ක් වෙනවා deed එක ලැබුනෙ අම්මා නැති උනාට පස්සෙ දැන් එතන ගෙවල් හදලා අපිට මුකුත් කරන්න බැරිද.
@nilanthikariyawasam3095
@nilanthikariyawasam3095 3 жыл бұрын
Oba tumage No. EKA DENNA PULUWANDA. THANK YOU OBA TUMATA
@ranjaniranjani6395
@ranjaniranjani6395 3 жыл бұрын
Nobedu idamen liyadi pu saha ama kotasa pamanak bada dun idama prasnayakda sir????
@rumeshkodippili
@rumeshkodippili Жыл бұрын
හිමිකම් සහතිකය කියන්නෙ මොකක්ද?
@thusharikajeewanthi7953
@thusharikajeewanthi7953 3 жыл бұрын
Mata dana ganna one sinnakara oppuwaka jeewitha bukthiya thibboth nawatha jeewitha bukthi karuta ama depala thani aythiyata ganna barida
@vishwanan4254
@vishwanan4254 2 жыл бұрын
Can't we put conditions
@chandiwittensleger864
@chandiwittensleger864 3 жыл бұрын
Meka sahathika aththai. Apitath me de uma nisa mama adath Loku prasnayakata madi wela duk wenawa. Api aweth nikan, yanneth nikan kiyala modayo hithanne naha, piliyamak nathi prasna mokatada? Jeewithe ketiyi, e tika hondin gewanna one, ekai api igenaganna one Jeevithe Padama saha Anthima Kamaththa wenna one. Ethakota Api Samatama Anthima Gamana Sanaseemen Yanna Labei!❤🇰🇾🇱🇰❤🙏🙏🌴🌴💯
@clariblesilva7997
@clariblesilva7997 3 жыл бұрын
) 7*,
@tinatina6738
@tinatina6738 3 жыл бұрын
Matath idam passnayk thiyanawa mema mathage no .aka danna baraida
@sithajayanthasithajayantha7271
@sithajayanthasithajayantha7271 3 жыл бұрын
අනිවාර්යයෙන් හරිම වැඩක් kalata
@chanudinimsara9989
@chanudinimsara9989 3 жыл бұрын
Sarge nabareka denna puluwanda.
@edirisinhearachchigejagath4668
@edirisinhearachchigejagath4668 3 жыл бұрын
Hodai watinawa
@sisirakumara6747
@sisirakumara6747 3 жыл бұрын
Uthumanani palamuv obata hisa nama garu karami mama inne oman vala matathpodi araulak thiyanava obathumange namdaeka denna puluwanda obatapin
@udaraiduwara9187
@udaraiduwara9187 2 жыл бұрын
Meya koheda inne
@hemakanthitikirikumari9023
@hemakanthitikirikumari9023 3 жыл бұрын
මවට අයත් odama සහ නිවසක් කොළඹ උසස් රජයේ නිලධාරි පුතා car එකක් ගැනීමට බැංකු ණය ගැනීමට මවගේ ඉඩම මිලදී ගැනීමට පවසා ණය ගෙන ඇත නිවසේ පදිංචි සහෝදරයා niwasa ඉදිකර ඇත මව මිය යනතුරු සෙසු අය මෙය danasitiye නැත පසුව නිවස විකිණීම සඳහා latautularana badanagat සහෝදරයා නිවසින් නොයන බවට කියලා ඇත ගම්වාසීන් kidinaka නොදුටු මොහු නිතරම ආරවුල් ඇති කරගන්නා අතර බිරිඳ taa පහර di නිවසින් පිටවන ලෙස tarjanaya kara ඇත baokuwata ණය ගෙවීම පැහැර ara ඇත නඩු දමන bawata loyaer ලිපි yak ඒවා ඇත මොහු මවට moyayanatekma saka නැත නිවසේ පදිංචි සහෝදරයා මවට සලකා ඇත මරණයට පැමිණ සහෝදරයාtha නිවසින් පිටවන ලෙස දන්වා ඇත මෙවැනි අපරාධ වලට නීතිය කටයුතු කරන්නේ කෙසේද
@FashionHouse1017
@FashionHouse1017 3 жыл бұрын
අන්තිම කැමති පත්‍රය ගැන දැන ගැනිමට කැමතියි
@miulamiula328
@miulamiula328 3 жыл бұрын
Matath dana ganna idam prashnayak tiyanawa oba tumage telephone no dana ganna poluwanda.
@sriyanipushpakumari9506
@sriyanipushpakumari9506 3 жыл бұрын
Mahathmaya bankuwata thiyapu gedara beraganna puluwan kamak nethi viteka bankuwen sahanayak ganna puluwan kramayak pehedili karanna.
@diasfernando7664
@diasfernando7664 3 жыл бұрын
Goodcanada
@taniatharangani7858
@taniatharangani7858 3 жыл бұрын
Jaya bumi oppuwata sinnakara oppu hada ganna puluwanda
@දිනුජයසිංහ
@දිනුජයසිංහ 3 жыл бұрын
ඔබ තුමා සම්බන්දකරගන්නේ කොහොමද මටත් ඉඩමක් සම්බන්දව දෙයක් දැනගන්න ඔීනේ දැනට මම කුවේට්
@kanawnona6089
@kanawnona6089 3 жыл бұрын
Usaviya panadura kiwa neda.kawahari yawanna hamu wenna no aran enna puluwan.e kittuwama kanthorwak ethi.
@Kumari-kq1py
@Kumari-kq1py 3 жыл бұрын
හොද වැඩ සටහනක්
@n.mgamagegamage3334
@n.mgamagegamage3334 5 ай бұрын
/daruwan unath. (Samahara)Kalayakadi wanas vima. Damapuyan kawadawath huthanne na. Mage daruwzz mahama. Mawe amathaka karai kiyala
@hirunichameesha7031
@hirunichameesha7031 3 жыл бұрын
Wikunukarayakta liyapu oppuwak liyapu kanaga kamathhak nathnam ama idama wan kara ganna barida oba thumagan pilithurak balaporthhu wami
@malathiratnayake7947
@malathiratnayake7947 3 жыл бұрын
මටම් දුන්න උපදෙශයක්
@damayanthiedirisinghe5957
@damayanthiedirisinghe5957 3 жыл бұрын
Obatuma he danuwat kireemata monatarsm ageda
@madushanimadushani8850
@madushanimadushani8850 3 жыл бұрын
මගේ ඉඩම ගැනත් ප්‍රස්නයක් තියෙනවා සර්ගේ දුරකථන අoකය දෙන්න පුළුවන් ද මට ඒගැන කතාකරගන්න
@shashinimandakini6767
@shashinimandakini6767 3 жыл бұрын
මටත් ලොකු ඉඩම් ගැටලුවක් තියෙනවා ඔබ තුමාගේ නම්බර් එක දෙනවද
@vijithfernando6964
@vijithfernando6964 3 жыл бұрын
🙋‍♂️
@erandajanaka3790
@erandajanaka3790 3 жыл бұрын
The way of explaining is not clear...
@renukahemamali1879
@renukahemamali1879 3 жыл бұрын
Mata idam parsnyak thiyenwa dan inne saudi wala ema parsneta idiri path wenna kenek na nya aran newei mata puluwannam oba thumage imo namba ekak danwada loku udauk budu saranai 👍
@sannskhshsidj4593
@sannskhshsidj4593 3 жыл бұрын
👍👍👍👍👍
@asokahemalatha705
@asokahemalatha705 3 жыл бұрын
මෙතුමා ගේ දුරකථන අංකය ලාබා දෙන්න බැරිද.
@samangamage5684
@samangamage5684 2 жыл бұрын
Pleasecallme
@kuwaitium5569
@kuwaitium5569 3 жыл бұрын
athtenma wedagath katawak
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 29 МЛН
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 12 МЛН
පොඩ්ඩක් ඇත්තන් අඩනවනෙ😹
5:49
Troll Thambapanni
Рет қаралды 343 М.