පාවිච්චි කරපු Google Pixel Phone එකක් ගන්න කලින් හොදම එක තෝරන්නෙ කොහොමද?

  Рет қаралды 32,274

Cybare සයිබරේ

Cybare සයිබරේ

Күн бұрын

Why we must see these things while buying a Google Pixel phone
How to buy a google pixel phone
තවත් මෙවැනි වීඩියෝ නරඹන්න​,Cybare සයිබරේ යූටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න​.
More Videos / වෙනත් වීඩියෝ - 😎
sony xperia xz1 • Sony Xperia XZ1 Review...
sony xperia xz3 • Sony xperia XZ3 full r...
පාවිච්චි කරපු sony phone එකක් ගන්න කලින් හොදම එක තෝරන්නෙ කොහොමද?
• පාවිච්චි කරපු sony pho...
sony phone එකේ සිග්නල් ප්‍රශ්නෙට විසදුමක් • sony phone එකේ සිග්නල්...
මොනවද මේ Sony phone වල Global Rom කියන්නෙ ? • මොනවද මේ Sony phone වල...
Samsung galaxy M02s Camera review • Samsung galaxy M02s Ca...
පාවිච්චි කරපු iphone ගන්න කලින් හොදම එක තෝරන්නෙ කොහොමද? • පාවිච්චි කරපු iphone ග...
Sony xperia XZ3 vs Iphone 7 full review • Sony xperia XZ3 vs Iph...
✅Facebook / gayan.lakshan.125
✅Instagram / gayan_laksh...​
✅KZbin www.youtube.co...
✅ Facebook Page / sybare-%e0%b7%83%e0%b6...

Пікірлер: 112
@erandaharshana5616
@erandaharshana5616 11 ай бұрын
ෆෝන් එකේ software ගහල තිබුනොත් කොහොමද ඒක චෙක් කරගන්නෙ තව original display එක මාරු කරල තිබුනොත් කොහොමද චෙක් කරගන්නෙ ?
@musicf541
@musicf541 Ай бұрын
Pixel එකක් නොවුනත් එකක් ගනිද්දි 🔋 % එක මතක තියාගෙන ඕෆ් කරල ඔන් කර්ළ බලන්න. යම් අදහසක් ගන්න පුලුවන් වෙයි ...😊
@dushanandara294
@dushanandara294 4 ай бұрын
pixel 6 ekak ganna inne thanks ayye me video ekt😇
@Shimraan
@Shimraan 2 ай бұрын
Very Informative 👌
@dilrukmadushanka8894
@dilrukmadushanka8894 5 ай бұрын
Ayye මේකට reply එකක් ඕනේ , pixel 5 එකේ මට පාවිච්චි කරන්න පුළුවන් screen on time එක පෑය 4.15 වගේ මම batary replex කොරොත් මට පුලුවන්ද you tube vidio වල තියෙනවා වාගේ screen on time එක පැය 7.30 වගේ පාවිච්චි කරන්න❓ 3 year කලින් වගේ දාලා තියෙන pixel 5 phone වල ඒ වගේ batary කරනවා කියලා පෙන්නවානේ you tube එකේ තියෙන හැම vidio එකේම😊🎉
@Cybare
@Cybare 5 ай бұрын
Normal Data සහ wifi වලදි ඕක වෙනස් වෙනව. Wifi වලින් data use කරද්දින් battery බහිනව අඩුයි. Data on කරල පාවිච්චි කරනවනම් සාමාන්‍යයෙන් පැය 5ක් වගේ තමයි පුලුවන් වෙන්නෙ. ඒ හින්ද ඔයා battery එක මාරු කරාට ලොකු වෙනසක් වෙන්නෙ නැතිවෙයි. Battery health එක ගොඩක් අඩුයිනම් මාරුකරගන වෙනව. ඒත් ඔයා කියපු විදිහට ඔයාගෙ battery එක අවුලක් නෑ වගේ පේන්නෙනම්
@ravindumadushan6454
@ravindumadushan6454 8 ай бұрын
අය්යේ pixel 7 pro made in chaina brand new ගත්තොත් හොදද
@DamithSampath-bq2oq
@DamithSampath-bq2oq 3 ай бұрын
අනිවා reply එකක් ඔනි .මම pixel 6 a එකක් ගන්න ඉන්නෙ . හැබැයි japan version eka. සිග්නල් ඉසු එවිද.🤔🤔🤔🤔🤔
@shaheendismin3357
@shaheendismin3357 3 ай бұрын
Display replacement ekak karala thibunoth dana ganne khmd google pixel wala
@user-du6ex4cm4l
@user-du6ex4cm4l 2 ай бұрын
අනුරාදපුර pixel phones ගන්න පුලුවන් තැනක් කියන්කො
@enandavimala898
@enandavimala898 8 ай бұрын
Why does my Pixel 6 Pro camera make noise when I shake it? In a support article, the company noted: “Pixel 6 Pro and Pixel 7 Pro have a larger camera that uses additional components to focus quickly. If you shake the phone, the camera may make a slight rattling noise. This is normal and expected behavior. On Pixel 6, you may hear it on the main camera.”
@infinitymobile9922
@infinitymobile9922 3 ай бұрын
it's normal 👍
@midnight8210
@midnight8210 5 ай бұрын
Midrange price එකට ගන්න පුළුවන් හොඳම Phone එක මොකක්ද
@bhanuka0092
@bhanuka0092 9 ай бұрын
Superb tips bRo❤👍
@udayaekanayake2587
@udayaekanayake2587 6 ай бұрын
Pixel වලට සිග්නල් කේස් එනවා කියන්නෙ ඇත්තද, එක හදාගන්න බැයිද
@dineshdammika850
@dineshdammika850 4 ай бұрын
Mge pixel 5 eke full britnes wadikarala 4k walin vinadi 2 video karama ekai bahinne eka awlk nadda
@chandikdilshan4040
@chandikdilshan4040 11 ай бұрын
Good luck bro
@Dewmin_Rasmitha
@Dewmin_Rasmitha 8 ай бұрын
Pixelවප Testing Code එක මොකක්ද Bro??
@user-cj5uf8jh7v
@user-cj5uf8jh7v 7 ай бұрын
Pixel 7 එකක් ගත්ත අයියේ
@aleboy6074
@aleboy6074 3 сағат бұрын
Aiya pixel 6pro eke display eke uda ena earpiece eka thiyana thana openda enne aneee kiynnko danna kenek 🥺
@nexxesgamer1911
@nexxesgamer1911 7 ай бұрын
අයියෙ google picxel ekak gnna ayya recommend karana තැනක් කොයන්න්කො නුවර අවට
@Thariya_0307
@Thariya_0307 5 ай бұрын
Pix hub එක හොඳයිලු බන්
@Thariya_0307
@Thariya_0307 5 ай бұрын
Sl tec master channel එකේ කියනවා
@lalanijayathilaka-xk5tg
@lalanijayathilaka-xk5tg 2 ай бұрын
pixel wala global version china version dekak thiyenawada
@famousswan8857
@famousswan8857 3 ай бұрын
mge Pixel 7 pro eke Vertical Line ekak ynw, 1 to 1 replace kalath eketh e ira thiyenawa hari mada
@vishmanthapb3349
@vishmanthapb3349 8 ай бұрын
බ්‍රෝ මම ගැලැක්සි S සීරීස් එකක් පාවිච්චි කරන ගමන් ඉන්නෙ. ග්‍රීන් ලයින් නිසා ඩිස්ප්ලේ එක 2 පාරට මාරු කරන්න වෙලා තියෙන්නෙ. ආයේ බජට් එක ටිකක් සෙට් වෙනකං SE2 එකක් හරි pixel 5 එකක් හරි ගන්න ඉන්නෙ. ගේමිං / වීඩියෝ ලොකුවට ඕන නෑ. ෆොටෝස් , ස්පීඩ් එක ( මාස 6,7 යද්දි ස්ලෝ නොවෙන) සහ හිටපු ගමන් දුර යන නිසා සිග්නල් අවුලක් නැති ෆෝන් එකක් ඕන. මොකද්ද රෙකමන්ඩ් කරන්නෙ ? 😊
@Cybare
@Cybare 8 ай бұрын
Se2
@vishmanthapb3349
@vishmanthapb3349 8 ай бұрын
@@Cybare Thanks bro
@bhanuka0092
@bhanuka0092 9 ай бұрын
👉Xiomi note 12 Pro or pixel 5, me deken best came photos tiyenne mokeda???? 👉Note 12 ekata gcam wedada???📷🤔😊
@lotussff
@lotussff 5 ай бұрын
5
@lakshanrajapaksha7181
@lakshanrajapaksha7181 9 ай бұрын
🔋 helth eka check krganna yaddi ara code eka hriyta typ wenne nhne ekata mkda krnne/?
@TOMFF123
@TOMFF123 6 ай бұрын
මම ගත්තෙ pixel 3 a xp පාවිච්චි කරපු පොන් එකක් බයිට්නස් එක 100% දාල බැටරි 42 තියෙද්දි විනාඩි 3 විඩියො එකක් කරා විඩියො එක ඉවර වෙද්දි බැටරිය 40% බැටරිය අව්ලක් නැ නෙ අයියෙ🙄
@Cybare
@Cybare 6 ай бұрын
Awlak ne
@IsharaNayanajith
@IsharaNayanajith 2 ай бұрын
Cam eka gawin holwadi saddayak enwa mokkd e case eka cam ekabon karala helewwama sadde ahenne na brother 😢
@Cybare
@Cybare 2 ай бұрын
Mokakda 4n eka
@IsharaNayanajith
@IsharaNayanajith 2 ай бұрын
@@Cybare call eka partama cut wenwa hiti gaman eka hadann dnnwada Pixel 6,
@vihangashehan1642
@vihangashehan1642 11 ай бұрын
Brand new ekk gnnoot salakabalana karunu monwd kiyl pixel gana vedio ek dnn
@hadachinthaka4714
@hadachinthaka4714 10 ай бұрын
Number එකක් දාන්න විස්තර ටිකක් දැන ගන්න තියෙනවා
@DasuniKavindya-kc8cc
@DasuniKavindya-kc8cc 4 ай бұрын
Phone eke athule kali hellenaw ahenwa ai ee cam eka gavin
@user-te9is8jg7y
@user-te9is8jg7y 18 күн бұрын
ගන්න එප බන් කැඩිල
@nishi6699
@nishi6699 Ай бұрын
Man ekak gatta eka heleuwama saddayak atulen ahenawane
@hasindunirmala7349
@hasindunirmala7349 9 ай бұрын
Mn Pixel 5 ekak gatha me Okkoma Check kala ❤👍
@randeepsvn8452
@randeepsvn8452 9 ай бұрын
aul awe ndd bn me tika baluwama harida
@languagememe890
@languagememe890 9 ай бұрын
Mn nm kynne ganna epa kadunoth hadagnn ba. amaruwen slli ekthy krla gaththe hodam ek masa 3 . 🙂 bord de
@sldeeprapper7146
@sldeeprapper7146 8 ай бұрын
Ona ekakata display thiyeno ona part ekak thiyenne kurunegala
@hansaninimesha7111
@hansaninimesha7111 8 ай бұрын
kohd tyne
@DinushaChamal
@DinushaChamal 2 ай бұрын
Google pixel 7 eka hodaida aiye signal aulak nadda e phone eke
@Nethum09
@Nethum09 11 ай бұрын
Aiyo aiye oyata oka adada danna matak une,iye mama pixel 4 ekak gatta,eke glass crack na,eth welawakata auto touch wenawa,mama Dan okata mokadda karanne??)?)
@sanuradilmith1711
@sanuradilmith1711 11 ай бұрын
Phone එක දැන්ම මාරු කරන්න
@chirathbandara6374
@chirathbandara6374 11 ай бұрын
Battery eke aulak wage .
@Cybare
@Cybare 11 ай бұрын
Warranty thiyanawanam aran yanna
@udayabuddika3116
@udayabuddika3116 11 ай бұрын
Xperia 5 mark 2 eke green line enawa d??
@imagysri8736
@imagysri8736 11 ай бұрын
enawa @@udayabuddika3116
@SL_Official.
@SL_Official. 11 ай бұрын
Battery health eka ara widihata balanna ba dan puluwan nm aye video ekak gennako😪
@sunethdesilva4493
@sunethdesilva4493 7 ай бұрын
Ow aiye😢
@kavinduwishwajith7262
@kavinduwishwajith7262 7 ай бұрын
Pixel wala japan Model eke Signal issue ekk thynwda ?
@Cybare
@Cybare 7 ай бұрын
Ahemanam ne
@dinith_muxix
@dinith_muxix 7 ай бұрын
Samahara then wala tynwa Demo unit kiyala. ekei international version ekei wenasa mokakda mchn?
@ashekaramesh
@ashekaramesh 2 ай бұрын
pixel 4 5 dual sim ganna thiyenawada lankawe
@Yasindu_
@Yasindu_ 11 ай бұрын
VOLTE on krn ek gen video ekk dennko🥺
@sanu_x_yt
@sanu_x_yt 3 ай бұрын
Pixel 5 brand new thiyeda
@user-ej9sd4ib2s
@user-ej9sd4ib2s 3 ай бұрын
Yes. Smart hub eke cial pack thiyenwa
@Shan_bgm
@Shan_bgm 11 ай бұрын
Thank you bro ❤
@user-he6fe5td4f
@user-he6fe5td4f 7 ай бұрын
Ayye iphone 11 pro ekada hoda google pixel 6 pro ekada hoda Ane please kiyannako
@Shani8020
@Shani8020 3 ай бұрын
6 pro
@songhub3698
@songhub3698 8 ай бұрын
Pixel 5 da xs ekakd hoda
@user-on6gv1kb1v
@user-on6gv1kb1v 10 ай бұрын
ග්‍රීන් ලයින් ඉශූස් නිසා මන් කවදාවත් නොගන්න ෆෝන් 1.one plus (green line king) 2.samsung (green line king) 3.google pixel (green line king) 4.red me එච්චරටම නෑ lcd අවුලක් නෑ. දැන් මෙතන කබ්බෝ ෆෝම් වෙන්නෙපා ආහ් ❤😂
@Specxcer_gaming
@Specxcer_gaming 9 ай бұрын
Ehenam uba button phone ekak ganim😂😂😂😂
@Techguy359
@Techguy359 9 ай бұрын
Vivo wlath enawa😊
@Techguy359
@Techguy359 9 ай бұрын
1 lakh වලට අඩුවෙන් ගන්ඩ හොද පෝන් එකක් කියනවකෝ performance and camera එක හොද වෙන්ඩ ඕනේ
@Specxcer_gaming
@Specxcer_gaming 9 ай бұрын
@@Techguy359Google pixel 6
@Specxcer_gaming
@Specxcer_gaming 9 ай бұрын
@@Techguy359 pawichchi karana widiya thamayi godakma balapanne
@user-Avibro
@user-Avibro 10 ай бұрын
Man 2min video kala. Ekakwath adh une na Betery.. TCL 20Se
@kasunchamara327
@kasunchamara327 11 ай бұрын
❤️🔥
@Dulan..dinesh.5
@Dulan..dinesh.5 11 ай бұрын
Pixel ft❤
@Cybare
@Cybare 11 ай бұрын
❤️❤️
@Donzanduro
@Donzanduro 8 ай бұрын
Watina video ekak👍👌
@Cybare
@Cybare 8 ай бұрын
💖💖
@woshikaranaweera6458
@woshikaranaweera6458 2 ай бұрын
Google pixel da hoda sony xperia da?
@chathurikaroshini3873
@chathurikaroshini3873 8 ай бұрын
Oya okkoma baladdi kiyayieka vikunname na kiyala 😅
@lahirurangika8067
@lahirurangika8067 11 ай бұрын
The boot loader is unlocked and software integrity cannot be guaranteed. Any data stored on the device may be available to attackers. Do not store any sensitive data on the device. Phone එක restart කරද්දි මෙහෙම එන්නෙ ඇයි?
@Costa-if4un
@Costa-if4un 11 ай бұрын
atta ai a ?
@roshenbhanuka4890
@roshenbhanuka4890 8 ай бұрын
Watinawa❤
@user-or4wq9lg8o
@user-or4wq9lg8o 5 ай бұрын
Aiye pixel 6 pro eke Camara lens eka hellenwada athulen phone eka holawaddi saddayk enwa
@Laksri_Nimash
@Laksri_Nimash 5 ай бұрын
Mageth ban mamath me dan karala baluwe
@udaraiduwara9187
@udaraiduwara9187 3 ай бұрын
Enava e ultra wide lens aka
@shiromalawickramarathna6197
@shiromalawickramarathna6197 5 ай бұрын
ජපාන් Phone මිල දි ගන්න හොදද
@marianavanthi5885
@marianavanthi5885 2 ай бұрын
Google Pixel 3xl ekaka display da ganna thenak dannawada?
@mudithadilshan8481
@mudithadilshan8481 25 күн бұрын
AD mobile කියලා එකක් තියනව මොරටුවෙ. අහල බලන්න. Fb search karala balanna
@marianavanthi5885
@marianavanthi5885 25 күн бұрын
@@mudithadilshan8481 Thank you 😊♥️
@Limitless48
@Limitless48 Ай бұрын
🎉
@thulinapanthaka5538
@thulinapanthaka5538 4 ай бұрын
❤❤❤
@slcuteshow
@slcuteshow 11 ай бұрын
වීඩියෝ කරන්නේ මොකෙන්ද
@ShaniShani-gr9ft
@ShaniShani-gr9ft 10 ай бұрын
❤😻
@indunilweerasingha5007
@indunilweerasingha5007 8 ай бұрын
4n නම් කන ගාවට තියල හොල්ලපුවාම camere එකෙ හෙල්ලෙනව නේද ඇතුලෙන් වීදුරු කෑල්ලක් කැඩිල වගේ samsung A 24 eke හොදට ඇහෙනව brand new eketh
@sachithhimantha5878
@sachithhimantha5878 Ай бұрын
Ow bro ahenawa. Mge eket
@indunilweerasingha5007
@indunilweerasingha5007 Ай бұрын
@@sachithhimantha5878 ආ ඒක ලෙඩක් නෙවෙ බ්න් cam එක on krama ඒක නැතිවෙනව. stabalising වෙන්න ඇති
@user-hs8zn4zg2m
@user-hs8zn4zg2m 11 ай бұрын
@TOMFF123
@TOMFF123 6 ай бұрын
විනාඩි 3 2% අඩු උනොත්🥲
@akeshanupam
@akeshanupam 10 ай бұрын
🥲
@GayanLakshan-uj3vu
@GayanLakshan-uj3vu 11 ай бұрын
😍😍😍😍
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 41 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 6 МЛН
How to check Googal pixel device Battery Health | sybare සයිබරේ
9:26
Cybare සයිබරේ
Рет қаралды 31 М.
Used iphone x vs Google Pixel 3 Camera Review in Sinhala
15:26
Google Pixel 6 in Sri Lanka
11:40
Chanux Bro
Рет қаралды 194 М.