🎬 ජෝමන්ස් Gospel : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review

  Рет қаралды 2,012,692

Movie Reviews - සිංහලෙන්

Movie Reviews - සිංහලෙන්

Күн бұрын

Пікірлер: 3 500
@tharangadamayanthi8460
@tharangadamayanthi8460 9 ай бұрын
ඇත්තට නියමයි මේවගේ කතා ජීවිතේට වටිනව ගොඩක්
@MadusankaPriyal
@MadusankaPriyal 10 ай бұрын
වැටිලා ඉන්න මට ලොකු අදර්ෂයක් වුනා.ගොඩක් පින්
@KasunSamarasinghe-rs8hw
@KasunSamarasinghe-rs8hw 10 ай бұрын
❤❤❤❤
@malithiimasha8170
@malithiimasha8170 8 ай бұрын
ඒක ගොඩක් ලස්සනයි ඒක.ලොකු ආදර්ශයක් මට
@sanjeewasampath7981
@sanjeewasampath7981 6 ай бұрын
මටත් මෙිවගේ වෙලා තියෙන්නේ මෙික ලොකු ආදර්ශයක් දෙන විසුවල් එකක්
@dummaladeniyegedaraariyada1713
@dummaladeniyegedaraariyada1713 3 ай бұрын
¹p 17:34 ​@@malithiimasha8170
@SarathDd
@SarathDd 11 күн бұрын
❤❤❤❤❤
@Kaveeshasenali-pz4zt
@Kaveeshasenali-pz4zt 7 ай бұрын
පට්ට ස්ටෝරි එකක් මේ වෙලාවෙ හැටියට මට වටිනම වීඩියෝ එකක් ❤
@isurudananjaya5905
@isurudananjaya5905 10 ай бұрын
ඔයට ගොඩක් ස්තූතීයී..දිරිමත් කරාට මගේ ජිවිතේත් මේ වීඩීයෝවෙන්...
@DinithiNisansala-i9s
@DinithiNisansala-i9s 8 ай бұрын
මාරම ලස්සනයි, හැදෙන්වනම් හැදෙන්න පුලුවන් මේක බලලා.😊😊😊😊
@TravelWithJuliya98
@TravelWithJuliya98 10 ай бұрын
අද කතාව ගොඩක් ලස්සනයි dear 🙃❤️ ගොඩක් ආසාවෙන් බලන්නේ, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
@w.mwejesinhe2618
@w.mwejesinhe2618 10 ай бұрын
මාත් සමජයේ අවංක කම,මනුස්සකම, ධාර්මික බව,හොරකම,බොරුව,වංචාව ආදී දුර්ගුන වලින් ඈත් විම නිසා මෝඩයෙක් වශයෙන් කොන්වෙලා ඉන්න ,සිල් රකින අරමුනෙන් තෙරුවන් බලයෙන් අනුන්ට යහපතක් වේවා යන අරමුන පෙරදැරිව ගිහි පිරිත් වලට සම්බන්ධ වෙමින් පරාර්ථ චර්‍යාවේ යෙදෙන අයෙක් මට කතාවෙන් ගතහැකි ආදර්ශ ඉතා වටිනවා ....මගේ ච්‍ර්‍ර්‍රර්යාවන් කිසි කෙනෙක් අගය නොකිරීම හා ගුණවත් කම් නිසා සමාජය මෝඩයෙක් ලෙස කොන් කිරීම මට උරුම දෙයක් ....සමා වෙන්න දිග වැඩි නේද ? තෙරුවන් සරණයි...
@gunapalagunapala4255
@gunapalagunapala4255 9 ай бұрын
Very nice Very.nice
@dineshpushpatharanga9439
@dineshpushpatharanga9439 8 ай бұрын
Nice job bro....
@DissanayakaSunil
@DissanayakaSunil 4 ай бұрын
@higlight123
@higlight123 10 ай бұрын
ජීවිතේට ගොඩක් වැදගත් පාඩමක් කියලා දෙන සුපිරි කතාවක්... මේවගේ කතා තව දාන්න...... බුදුසරණයි 🙏
@mohamedfaris9872
@mohamedfaris9872 10 ай бұрын
@ishansameera2338
@ishansameera2338 8 ай бұрын
Lassani story eka.godak hodai diatomaceous me wage ewa karanna gd luck
@nishanvlogs2399
@nishanvlogs2399 10 ай бұрын
ඇත්තටම ගොඩක් වටින කතාවක්.එක හඬ කවනවා ඉතාමත් මිහිරියි.
@damithasanka1125
@damithasanka1125 10 ай бұрын
ජීවිතයට වැදගත් වන ලස්සනම ෆිල්ම් එකක් බොහොම ස්තුතියි මේ වගේම ගේනවට❤
@dharmalathajayalath1366
@dharmalathajayalath1366 7 ай бұрын
ආදර්ශමත් කතා වක් þhanks ģod bless you
@joker521
@joker521 10 ай бұрын
කට හඩයි කතාව කියන විදිහයි මරු ❤️❤️
@susanthakumara1015
@susanthakumara1015 10 ай бұрын
Super movies ...හදවතටම දැනුන ...හරි තාත්විකයි...අපේ රටේ මේ වගේ කතා ගොඩනැගෙන්නේ නෑ ..ඒ ගැන දුකයි ..අපේ රට හොද දේ විසිකර නරක දේ ලන් කරගන්න කැමති ..හරි දුර්වලයි .අත්තමයි ලොකු ආදර්ශයක් මේ කතාව 💖💖💖
@NelkaKrishanthi
@NelkaKrishanthi 6 ай бұрын
ගොඩක් ලස්සනයි වගේම කඩා වැටුන ජිවිත අලුතින් පටන් ගන්න හොද අාදර්ශයක් දෙන කතාවක්.ජයවේවා
@NayaniKarawita
@NayaniKarawita 10 ай бұрын
❤❤❤❤ජිවිතේ කඩා වැටුණු මිනිසුන්ට අපුරු පාඩමක්......❤❤❤❤❤
@sampathpodiman86
@sampathpodiman86 10 ай бұрын
කතාව හොදට තේරෙන්න පැහැදිලිව කියා දුන්න එකට බොහොම ස්තුතියි ආදරේ ❤❤❤❤
@GallageCalista-xn9or
@GallageCalista-xn9or 10 ай бұрын
කතාව හරිම පැහැදිලිවයි ජිවිතයට හරිම ආදර්ශයක් ස්තූතිය පුද කර මි,,❤❤❤
@KasunKalhara-lu5ey
@KasunKalhara-lu5ey 9 ай бұрын
හිතට වදින විදියටම තිබ්බ 😊❤
@ViduDihasna
@ViduDihasna 6 ай бұрын
එ කතාව ගොඩක් ආදර්ශමත් ඒ වගේම හැමොටම පාඩමක් කියල දෙනව❤
@rnvmusicproduction
@rnvmusicproduction 9 ай бұрын
සුපිරිම කතාවක් අයියෙ.ඔයා ඒක හොදටම දැනෙන්න රිවිව් කලා.පට්ට.❤️
@RaviduRukshan-eo6ih
@RaviduRukshan-eo6ih 10 ай бұрын
ලස්සන කතාවක්. උත්සහා කරන කෙනාට කවදාවත් වරදින්නේ නැ කියන එක ඔප්පූ කරලාම පෙන්නලා තියෙනවා❤❤
@jayasinghearachchibandumit890
@jayasinghearachchibandumit890 4 ай бұрын
දියුණු වෙන කෙනෙකුට දියුණු වෙන්න උස්සාහයක් ගන්න හොඳ ආදර්ශමත් කතාවක් ..ස්තුතියි ඔබට....
@MkSilent-w6q
@MkSilent-w6q 10 ай бұрын
කාලෙකට පස්සෙ හිතට වදින ලස්සන කතාවක් බැලුවෙ ❤
@AnupamaSandeepani-f8t
@AnupamaSandeepani-f8t 10 ай бұрын
ලස්සන කතාවක් ජීවිතේට ලොකු පාඩමක් කියා දුන්නා ගොඩාක් ස්තූතියි❤
@NethminaRathnayaka-sk1ym
@NethminaRathnayaka-sk1ym 10 ай бұрын
මේකෙ නම මොකද්ද.....
@tharushamalshan5114
@tharushamalshan5114 8 күн бұрын
මට දැනුන විදියට...මිනිස්සු එක්ක සුහද වීම,මනුස්සකම,අවංක කම මේ දේවල් දියුණු වෙනව නම් අනිවාර්යයෙන්ම ඕනි කියල හිතට වැටුන...❤
@nadunmanjulagnunasila3140
@nadunmanjulagnunasila3140 10 ай бұрын
අගනා කතාවක් ජිවිතයට අරැතක් දෙන මේවගෙ කතා තවදුරටත් ගේන්න සුභ පැතුම්
@kith6037
@kith6037 10 ай бұрын
කතාව හරිම advacibel ඒවගේම මම තවමත් ඒවිදිහට උත්සහ කරනවාමයි
@ChamilNiranga-jc1ns
@ChamilNiranga-jc1ns 10 ай бұрын
ලස්සන කතාවක් හැමදම ඔය වගෙ විඩියෝ දන්න සුබ පැතුම්❤❤🎉🎉
@sportday7494
@sportday7494 10 ай бұрын
සුපිරිම කතාවක් තෙරුමක් ටියෙන දෙටක් ඉගෙන ගන්න පුළුවන් කතාවක් මගෙ මතයට අනුව ඔයා ගෙ review වලින් මට හොදම එක
@LakshithaManoch-ir4wr
@LakshithaManoch-ir4wr 10 ай бұрын
ඇත්තටම ජීවිතේට ඉස්සරහට මට ගොඩක් ආදර්ෂ ගන්න පුලුවන් වෙයි මේ කතාවෙන් සහොදරයා 💗💗💗
@situmsilva2205
@situmsilva2205 10 ай бұрын
සුපිරි
@shasithrasanka442
@shasithrasanka442 4 ай бұрын
අහම්බෙන් එක විඩ්යෝ එකක් බැලුවේ. එත් දැන් අද ඉදන් දිගටම බලනවා. එකෙන් එක බලන්කොට මරු.. සුභ පතනවා සහෝදරයා..! ජය වේවා.!
@SasikalaJeewanthi-b5m
@SasikalaJeewanthi-b5m 4 ай бұрын
😊I
@SasikalaJeewanthi-b5m
@SasikalaJeewanthi-b5m 4 ай бұрын
😊😊😊😊😊 fio
@SasikalaJeewanthi-b5m
@SasikalaJeewanthi-b5m 4 ай бұрын
Ij,
@Rffh-i7t
@Rffh-i7t 9 ай бұрын
ලස්සන ආදර කාතාවක් පරිස්සමින් ඉන්න බුදු සරණයි
@HeartofLanka
@HeartofLanka 10 ай бұрын
ලස්සනයි .එහෙම දෙමව්පියෝ එක්ක ආදරෙන් ඉන්නව දකිද්දි ඇස්වලට කදුලු පිරෙනව❤❤❤
@BhashanaSahasas
@BhashanaSahasas 7 ай бұрын
වදයක් වුනු ගොඩක් අය තමා අවසානයෙ ලගින්ම ඉන්නේ❤
@supun_tharindu_bandara
@supun_tharindu_bandara 4 ай бұрын
ආසම ෆිල්ම් එකක් 😍 ගොඩ දවසකින් බැලුවෙ මාරම කොලිටි ඒක
@Fireking57211
@Fireking57211 10 ай бұрын
අද කතාව ගොඩක් ලස්සනයි bro
@milindawickramarachchy7846
@milindawickramarachchy7846 10 ай бұрын
සල්ලි තියෙද්දී තව විදියක්...නැති වෙද්දී තව විදියක්...මිනිස්සුන්ගේ හැටි ඒක තමයි...ඒකට ආයේ පවුලෙ අයද පිට අයද අදාල නෑ...😢
@samanthawanigasekara3464y
@samanthawanigasekara3464y 10 ай бұрын
පලයන්‍ යක්❤❤
@MalindaUdayakumara-j8h
@MalindaUdayakumara-j8h 10 ай бұрын
​Blom
@inoshapriyamali
@inoshapriyamali 7 ай бұрын
වට්නාකමක් දෙන්න පුලුවන් සුපිරි කාතාවක්
@champapereranedagamuwage6953
@champapereranedagamuwage6953 Ай бұрын
හොඳ ආදර්ශයක් ගන්න පුළුවන් සිනමා නිර්මාණයක් .බොහොමයක් ස්තූති
@agrasri
@agrasri 10 ай бұрын
මේ කතාව හැමෝගෙම ජීවිතේට ලොකු පාඩමක් කියලා දෙනවා.❤
@NethminaRathnayaka-sk1ym
@NethminaRathnayaka-sk1ym 10 ай бұрын
මේ මූවි එකෙ නම මොකද්ද
@KaveeKavee2005
@KaveeKavee2005 10 ай бұрын
ගොඩක් ලස්ස කතාවක් හරිම ආදර්ශවත්❤
@wijayasiriwardaned
@wijayasiriwardaned 7 ай бұрын
ලස්සන කතාවක්...සුබපැතුම් තවත් මේවගේ සුන්දර කතා අපට ගේන්න
@nuwandhanushka592
@nuwandhanushka592 10 ай бұрын
ඒක මරු කතාවක් . මේකෙන් අපිට ගන්න ගොඩාක් දේවල් තියෙනවා ❤❤
@dilthushanniwarthana4542
@dilthushanniwarthana4542 10 ай бұрын
කටහඩනම් මාරම quality 🥺❤️
@ShamaliGunawardana-g8e
@ShamaliGunawardana-g8e 15 күн бұрын
සුපිරිම film movie එකක් දැක්කමයි❤❤❤🎉🎉😮
@msshan9570
@msshan9570 10 ай бұрын
ඇත්තටම මගේ ඇස් වලින් කදුළක් වැටුන...😢😢 අදටත් මං තනියම ගොඩනගන මගේ ජීවිතය සහ ව්‍යාපාර කටයුතු වලදී ප්‍රශ්න..මෙ story,එක ඇතුලත මට ගන්න දෙයක් තියෙනවා 👍👍
@hasinirathnasiri273
@hasinirathnasiri273 10 ай бұрын
ගොඩක් හිතට දැනුන වීඩියෝ එකක් ❤. ගොඩක් ලස්සනයි. මගෙත් පැතුම අම්මයි තාත්තයි සතුටින් තියෙන එක. ඒ සතුට මිල කරන්න බෑ❤❤❤
@SandunpresannaDesilwa
@SandunpresannaDesilwa Ай бұрын
ඇත්තටම ජිවිතේට ලොකු අර්තයක් තියෙන කතාවක්
@Timmermancar
@Timmermancar 10 ай бұрын
Supiri ❤😊😊😊hodata review karanawa
@anandadilruksha9459
@anandadilruksha9459 10 ай бұрын
ඇත්තටම ලස්සන කතාවක් ඇස් දෙකට කදුලු ආවා😢
@HappyBike-qn5kk
@HappyBike-qn5kk 7 ай бұрын
Lassanai evage diyunuvena kattiya dakkama
@chanucreation954
@chanucreation954 10 ай бұрын
සුපිරි රිවිව් එකක් ,ගොඩක් ආදර්ශමත් කතාවක් ,❤
@inokasamankumari4549
@inokasamankumari4549 8 ай бұрын
Shok kathavak Dan kale lamynta avashya kathavak me vage godak vidios Damu very good idea 💡
@dermatms8721
@dermatms8721 6 ай бұрын
සුපිරි ma සුපිරි onama watunu කෙනෙකුට nagi tinna hads adarsayak thanks you
@iffomaleesha4875
@iffomaleesha4875 10 ай бұрын
ඇථ්ථටම උස්සහ වන්තයන් ජයගන්නවා මේකාථාව ලෝකො අදර්ෂයක් ❤❤❤
@Pathum6005
@Pathum6005 10 ай бұрын
ක්‍රමය වෙනස් කරමු❤
@shehanfernando2466
@shehanfernando2466 10 ай бұрын
කථාව හොඳයි මිත්‍රයා හොඳ ජවයක් ලැබුණා මට ජිවිතය ජය ගන්න ස්තූතියි ❤❤❤
@KarunarathnaWeerasooriya-t4m
@KarunarathnaWeerasooriya-t4m 4 ай бұрын
Hoda ආදර්ශයක් jeewithayatavekathunkaravgathta thanks ❤
@rajiweralarachchi9942
@rajiweralarachchi9942 10 ай бұрын
මේ කතාව ජීවිතයට ගොඩාක් වටිනවා❤
@sandunimadubashini5996
@sandunimadubashini5996 10 ай бұрын
මගෙ තාත්තාවත් මෙහෙම සතුටු කරන්න ලැබුනොත් ඇති ❤️❤️
@keveeshashemin2410
@keveeshashemin2410 10 ай бұрын
@ShalomiDeepthika
@ShalomiDeepthika 5 ай бұрын
ඇත්තටම මේ වීඩීයෝ එකනම් සුපිරි වැටිලා ඉන්න තැනින් නැගිටින්න අපිට ගොඩාක් ආදර්ශයක් දෙනවා මේ වීඩොයෝ එකෙන්
@samithaliyanage5474
@samithaliyanage5474 6 ай бұрын
Very nice..harima asawen baluwa..thanks.
@et783
@et783 10 ай бұрын
අද කතාව ගොඩක් ලස්සනයි එහෙම දෙමව්පියෝ එක්ක ආදරෙන් ඉන්නව දකිද්දි ඇස්වලට කදුලු පිරෙනව
@EshanImesh
@EshanImesh 2 ай бұрын
කට හඩ නියමයි ඒවගේම කතාව කියන විදිහට අහගෙන ඉන්න තව තව ආස හිතේනවා❤
@Kaweebbh.
@Kaweebbh. 10 ай бұрын
සතියකට සැරයක්වත් Movie එකක් ඔ්නෙ 😢❤🎉
@moviereviewssinhalen
@moviereviewssinhalen 10 ай бұрын
ඉස්සරහට අරන් එන්නම් කවීෂා 😃🍿
@ss.lkfunnymoments
@ss.lkfunnymoments 10 ай бұрын
කාලෙකින් හිතට වැදුනු කතාවක්❤
@PrbathMalinda
@PrbathMalinda Ай бұрын
මාරම ලස්සනයි තව මේ වගේ ලස්සන විඩියො දාන්න බුදුසරනයි
@AyeshaMaduwanthi-u2q
@AyeshaMaduwanthi-u2q 10 ай бұрын
Super🎉
@Hansi...
@Hansi... 10 ай бұрын
horror movie එකක් ඔ්න ❤❤
@gnadeeshana4840
@gnadeeshana4840 9 ай бұрын
Eii me
@Hansi...
@Hansi... 9 ай бұрын
Moko
@LalithaKumari-t5q
@LalithaKumari-t5q 11 күн бұрын
ලස්සන අත්දැකීම් බහුල වටිනාකමක් තියෙන ෆිල්ම් එකක් ආසාවෙන් බැලුවා ❤️👌
@dudjdduddxjdisi
@dudjdduddxjdisi 10 ай бұрын
Very very nice movie 🥰💙🌹👍
@Maneeshasewwandi-gk3gk
@Maneeshasewwandi-gk3gk 6 ай бұрын
Nice movie brother ❤❤❤❤
@ashokakuruppuarachchi
@ashokakuruppuarachchi 7 ай бұрын
හරිම ලස්සන සුන්දර ගොඩක් සංවේදී ආදර්මත් කතාවක්
@haroon176
@haroon176 10 ай бұрын
Better than the original 😊😊
@vageeshadilshangunarathna5868
@vageeshadilshangunarathna5868 5 ай бұрын
Reload එපා.ලස්සන ආදර්ශමත් වැඩක් ස්තූති❤
@chandranigalewela
@chandranigalewela 7 ай бұрын
maruwatama oyage reviwe eka thibba 😄🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🥰
@SalindaDeahan
@SalindaDeahan 3 ай бұрын
කිසිම අදහසක් නැතුව ඉද්දි තම ඒ ෆිල්ම් එක හම්බ උනේ එකොන් ගොඩාක් අදහස් අවා තෑන්ක්ස්🥰🥰
@rangadilshan8934
@rangadilshan8934 4 ай бұрын
සම්පූර්න් ෆිල්ම් එකක්ම බලන්න කම්මැලි මෙහෙම් රිවිවු එකක් දාද්දි ආසවෙන් බලන්න පුලුවන්... ❤️
@udulashammi-7838
@udulashammi-7838 7 ай бұрын
Very nice move,i like watch every day
@udmusiclanka
@udmusiclanka 4 ай бұрын
පට්ට සුපිරි ඔයාගෙ මේ වැඩේ ඔබටත් ඔබේ මේ චැනල් එකටත් හදවතින්ම සුබපතනව ජයෙන් ජයමවේවා
@නිදහස-yl3yp
@නිදහස-yl3yp 25 күн бұрын
Supiri adharshyak❤
@amithrandimal8669
@amithrandimal8669 6 ай бұрын
ඇත්තෙන්ම නියමයි මටත් ආත්ම විශ්වාසයක් ඇතිවුණා. කොහොම හරි නැගිටිනවා. චැනල් එක තව තවත් සාර්ථකත්වයට පත්වේවා
@Lisanidarshika1992-
@Lisanidarshika1992- 5 ай бұрын
ලස්සනට කතාව පිළිවෙළට ඉක්මනින් කියන කෙනෙක් ......නියමයි....ආසාවෙන් බලන්නෙ
@lakshithavidura9261
@lakshithavidura9261 7 ай бұрын
Lassanata kathawa pahadili karnwa grate job...❤
@nuwanitharukshi7971
@nuwanitharukshi7971 5 ай бұрын
Thankyou me kthw dunnta .hoda ආදර්ශයක් apita❤.thankyou so much
@ArunaLakshan-vo3vp
@ArunaLakshan-vo3vp 4 ай бұрын
ලස්සනයි මම ගොඩාක් ආදරෙයි 😂❤🎉😊
@SREDUCATION253
@SREDUCATION253 7 ай бұрын
හොඳට kathawa තේරුම් කරනවා... ❤
@ThushariAlahakoon
@ThushariAlahakoon 3 ай бұрын
❤ ගොඩක් හොඳයි ස්තූතියි එක දිගට බලන්න පුළුවන් ❤
@shamanipeiris2145
@shamanipeiris2145 6 ай бұрын
හරිම ලස්සනයි මගේ ජීවිතයට සම්බන්ධ කතාවක්. මමත් නැවතත් ජීවිතය අලුතින් පටන් ගත් මොහොත මට හරි වටිනා කතාවක්.
@PriyankaKumudini-b7u
@PriyankaKumudini-b7u Ай бұрын
ලස්සනයි කාතාව
@SharliLasantha
@SharliLasantha 25 күн бұрын
සුපිරි ගොඩක් ආසාවෙන් බලන්න පුලුවන් ❤
@wayalangikaherath1060
@wayalangikaherath1060 6 ай бұрын
ලස්සන කතාවක් වගේම ආදර්ශමත් කතාවක් ආදරෙයි.....
@ChamindaKuruppu-u3o
@ChamindaKuruppu-u3o 8 күн бұрын
ඇත්තටම වැටිලා හිටිය මටත් ඒ ගොඩක් ආඩම්බරයි
@vishakakumudu6028
@vishakakumudu6028 3 күн бұрын
Good film එක
@TharinduLakmal-nk7yo
@TharinduLakmal-nk7yo 6 ай бұрын
සුපිරි film එක අයියා බලන්න බලන්න ආස හිතෙන සුපිරි film 🤟🤟🤟
@rasheentuwan8698
@rasheentuwan8698 7 ай бұрын
Ahamben me video ek dakke dn idala ithin me Chanel eke okkoma videos balanwa super bro keep it up❤❤❤❤
@asankasampath7122
@asankasampath7122 5 ай бұрын
අයියේ ඔයාගේ video අපේ ජීවිතයට ගොඩක් වටිනවා
@SakkyaVikum
@SakkyaVikum 6 ай бұрын
එලම කිරී වීඩියෝ බලන්න මේකනම් සුපිරිම සුපිරියක්..❤
@wimaldodamgoda4411
@wimaldodamgoda4411 7 ай бұрын
සතුටින් නිමවෙන කථාවක්! Good luck!
@creativeartchamika
@creativeartchamika 4 ай бұрын
ජීවිතයට වැදගත් වන ලස්සනම ෆිල්ම් එකක් superb
@NagenahiraTV
@NagenahiraTV 5 ай бұрын
Obata godak pin malliye
@goonadoomix6824
@goonadoomix6824 7 ай бұрын
සුපිරි කතාවක් ගන්න දේවල් ගොඩක් තියනවා ඒකේ
@SithikaSithusha
@SithikaSithusha 8 ай бұрын
Aththatama me kathawa lassanai 😊
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 6 ай бұрын
බාධක. කම්කටොළු. කොතරම් ආවත්. උත්සාහවන්තයා. සියල්ලම. ජය ගනී❤❤❤
@Pasindubhashana-p4v
@Pasindubhashana-p4v 15 күн бұрын
මේ රිවිව් එක බලන දෙවනි පාර film එක බලලා ආයේ රිවිව් එක බැලුව සුපිරියක්.❤
@NalindaPrasad-i2i
@NalindaPrasad-i2i 2 күн бұрын
ජිවිතේ ට හොඳ වටිනා විඩීයෝ එකක් ❤
🎬 Run 2 යූ  : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review ආදරය
24:44
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,4 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 86 МЛН
Scalar Product Solid geometry
1:09:03
MATH ثانوية عامة
Рет қаралды 3,1 М.
🎬 Ugly ඩක්ලින්ග්: Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
24:19
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,4 МЛН