අද තමයි දැනගත්තේ - Gotabhaya Rajapaksa - Daughter-in-low

  Рет қаралды 2,099,139

Swadeshika TV

Swadeshika TV

Күн бұрын

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වීමත් සමග එතුමාගේ පවුලේ සාමාජිකයන් ගැන විටින් විට කතා බහට ගැනුනා. ඒ අතරේ ප්‍රධාන තැනක් ගත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පුතා සහ ලේලිය.
සම්පූර්ණ වීඩියෝව නරඹන්න
For copyright matters please contact us at : ky232313@gmail.com
These pictures were Downloaded from internet and used under fair usage policy. I do not own any copyright for such content

Пікірлер: 540
@Amarasinghage.25
@Amarasinghage.25 2 жыл бұрын
අපිට ලැබෙන හැම දෙයක්ම පෙර කර්මය හා අපේ උනන්දුව උත්සාහය කැපවීම හා වාසනා ගුනය යන කරැණු මත රදාපවතියි. 🙏🙏🙏
@kanchanaperera8303
@kanchanaperera8303 3 жыл бұрын
මුනගේ දෙවල් පෙන්නුවා හරි අහිංසක ජනතාව කොරොනා හින්දා බලු දුක විදිනවා අපිට දැන් මෙිවා විතරයි අඩු
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 2 жыл бұрын
උගත් පුතෙක් උගත් බිරිදක් දෙපලටම තෙරුවන් සරනයි .
@geethaindhusiri9997
@geethaindhusiri9997 4 жыл бұрын
කවුරු මොනවා කිව්වත් .ape රටෙ ජනාධිපති තුමාගේ එකම දරුවා ugathek වුණහම රටට ආඩම්බරයක් . Ok.sathuthi
@trishamanoji9362
@trishamanoji9362 4 жыл бұрын
නැන්දම්මා ලේලි මොකා උනාත් අපිට මොකො අපිට ඕනා එක එකාගේ වර්නාව නෙමෙයි.දුප්පතාට හොද නායකත්වයක් ව්තරයි.වහල්ලු නොකියා
@nipunikothalawala772
@nipunikothalawala772 4 жыл бұрын
Aniwa
@devikapriyadarshani6994
@devikapriyadarshani6994 4 жыл бұрын
Athtamai
@hashinibandara8092
@hashinibandara8092 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@chandrajayasinghajayasingh4148
@chandrajayasinghajayasingh4148 4 жыл бұрын
අනිවාර්යයෙන්
@nilugamage5433
@nilugamage5433 4 жыл бұрын
Aniwarayanma
@නාගසේන
@නාගසේන 4 жыл бұрын
අපේ රටේ ඉන්න රට පනින්න බලන් ඉන්න අපේ දුප්පත් උගත් කොල්ලන්ටත් කෙල්ලන්ටත් මේගොල්ලොන්ට වගේම ඉගෙනගන්න ලස්සනට අඳින්න ලැබේවා ගෙයක් දොරක් හදාගන්න ලැබේවා
@kanthiperera6208
@kanthiperera6208 4 жыл бұрын
godak daksha ugath බුද්ධිමත් wadagath hoda පවුලක දියණියk දේවාශිර්වාද labewa hamatama
@sumithradamayanthi6644
@sumithradamayanthi6644 3 жыл бұрын
ජයවේවා තෙරුවන් සරණයි ඔබ දෙපලට 👍👍👍👍👍❤️❤️❤️❤️❤️
@chandanaksa3244
@chandanaksa3244 4 жыл бұрын
කව්රුහරි කෙනෙක් රටේ ප්‍රඪානියෙක් උනොත් එයාගෙ පෞද්ගලික ජීවිතේ හොයන එක මීඩියා කාරයිගෙ උපතින්ම එන පුරුද්දක් ඕකුන්ට නිලඇදුමක් දෙන්නඕන (චීත්තෙකුයි,හැට්ටෙකුයි)
@hashinibandara8092
@hashinibandara8092 4 жыл бұрын
ඇත්තට........
@KAUSHI.9999
@KAUSHI.9999 4 жыл бұрын
කියලා වැඩක් නැහැ
@chamathperera3990
@chamathperera3990 4 жыл бұрын
අම්මප කාලකණ්ණි හැත්ත, හිඟන youtube pakayoo. ඒ මිනිස්සුන්ට නිදහසේ ඉන්න දෙන්නේ නෑනේ
@podihaminie4861
@podihaminie4861 4 жыл бұрын
අනිවාර්යයෙන් එක ඇත්ත
@aanshehera4460
@aanshehera4460 4 жыл бұрын
එ්ක නම් අැත්ත ..
@thirimadurathilinimadushik421
@thirimadurathilinimadushik421 3 жыл бұрын
බොහොම ස්තුති
@අහීන්සකාවීඅහීන්සකාවී-ච8ජ
@අහීන්සකාවීඅහීන්සකාවී-ච8ජ 4 жыл бұрын
ඇත්තටම සතුටුයි
@usanthakumara9097
@usanthakumara9097 3 жыл бұрын
Hutti tota puke aragannada
@SlowMotionLab1986
@SlowMotionLab1986 4 жыл бұрын
ඔන්න යාලු මමත් ඔයාගේ විඩියෝ එක බලලා සබි ,ලයික් කලා ✌ සුභ පතනවා ඔයාට ජයවේවා 👍 👍 👍 අපේ පැත්තටත් ඇවිත් විඩියෝ එකක් බලලා සහයෝගය දෙන්න 👍 👍 👍
@nilukarathnayaka4909
@nilukarathnayaka4909 4 жыл бұрын
අනුන්ගෙ කුනු හෙයන එක youtube වැඩෙ
@lifeinjapnlifeinjapn2081
@lifeinjapnlifeinjapn2081 4 жыл бұрын
සැහෙන විස්ත්තර හොයාගෙනනේ හරි පුදුමයි රට වැසියට තිබුන විසාල ගැටළුවක්.විසඳුවට තුති ඈ😂😂
@sameeraranathunga460
@sameeraranathunga460 4 жыл бұрын
Life in japn Life in japn 😂😂
@traveldiver8417
@traveldiver8417 4 жыл бұрын
Life in japn sub 2 magen mawath sub කරන්න යාලු
@chandrawathirajasinha679
@chandrawathirajasinha679 4 жыл бұрын
😀😀😀😀😀🌹🌹🌹
@praveenkavishka7822
@praveenkavishka7822 3 жыл бұрын
Sira kathawa
@sandarekadewumini6702
@sandarekadewumini6702 3 жыл бұрын
🤗🤗🤗😂😂
@athulakodithuwakku9742
@athulakodithuwakku9742 4 жыл бұрын
තෙරැවන් සරනයි
@ranjinisiriwardene8095
@ranjinisiriwardene8095 3 жыл бұрын
Thats great we wish them all the best
@nihalperera2755
@nihalperera2755 3 жыл бұрын
Yes we know he is very good gentleman, that. Nk you we proud of you, we proud of your Father, and mother, bless you both 🙏🙏🙏🙏🌹🎊♥️
@hashinibandara8092
@hashinibandara8092 4 жыл бұрын
හොදයි ඉතිං අනුන්ගෙ දේවල් දැනගත්තා කියලා අපි මොනවා කරන්නද අනේ
@sandamali5680
@sandamali5680 4 жыл бұрын
හ්ම්ම්ම්ම්
@garywilson1467
@garywilson1467 4 жыл бұрын
nobala inna, aney.
@hashinibandara8092
@hashinibandara8092 4 жыл бұрын
Mata ona nam mama balanawa mata ona nam nam nobala innawa.eka mage theory eka.eka kaatwath adaala na
@nuwangunasekara5610
@nuwangunasekara5610 4 жыл бұрын
Hashini Bandara hi
@garywilson1467
@garywilson1467 4 жыл бұрын
@@hashinibandara8092 E kiyanne hondatama ona welaa thibuna danaganna neda ? kata boru kiwwaath diwa boru kitanne na ne !
@lalsuriya6249
@lalsuriya6249 3 жыл бұрын
Very good thanks
@saumyaperera6788
@saumyaperera6788 3 жыл бұрын
මුන් කොහේ හිටියත් ,මොනවා කරත් අපේ රටට සිද්ද වෙන සෙතක් නැහැනෙ .
@nilukalokubalasuriya7398
@nilukalokubalasuriya7398 4 жыл бұрын
252 මගෙන් ජයවේවා අපිටත් help එකක් දෙන්න හොඳේ ..💐💐💐💐💐💐💐💐💐💐💐
@ireshaperera7603
@ireshaperera7603 4 жыл бұрын
Dan ඉතින් ජනාධිපතිge paulath චාටර් කරනවා මේ youtub කාරයෝ .
@asankalakmali1382
@asankalakmali1382 4 жыл бұрын
ඒක ඇත්ත මෙච්චර කාලයක් හෙව්වෙ නෑ දැන් ඉතින් toilet යන විදිහත් හොයයි...
@aanshehera4460
@aanshehera4460 4 жыл бұрын
ඔවු ඔවු දැන ඔය KZbin කාරයො හොයන්න කොතනක හරි වැරැද්දක් .
@sujeewalilanthi2291
@sujeewalilanthi2291 4 жыл бұрын
Kiyl wadk ne
@virajinisamanthi1630
@virajinisamanthi1630 4 жыл бұрын
@@aanshehera4460 Xtq
@ajithboc3249
@ajithboc3249 3 жыл бұрын
ඇති යාන්තම් ලංකාවෙ අපිට තිබුන බරපතළ ප්‍රශ්නයක් විසඳුනා.. බඩුමිල අහස උසට කන්න බොන්න නැතුව කොරෝනා හැදිල මැරුනත් කමක් නෑ ඉතින්🤣🤣🤣
@theekshanadilum8632
@theekshanadilum8632 3 жыл бұрын
..54
@nilukashiromani4722
@nilukashiromani4722 2 жыл бұрын
එක එකාගේ කුනු අවුස්සා publish කරන්නේ නැතුව රටට ඩොලර් ගේන විදියත් ගැන කියන්න.
@ajithjayasundara923
@ajithjayasundara923 3 жыл бұрын
Hodata igena gaththa uagath manussakam tiyena guna yahapath pawulak. Oaba pawulatama Theruwan Saranai.
@samearaa8434
@samearaa8434 3 жыл бұрын
හරි හොඳ පිරිමි දරුවෙක්
@ranjanarunasan2834
@ranjanarunasan2834 4 жыл бұрын
අපිට ඕව හොයන්න වෙලාවක් නෑ.. හොයල කිව්වට ස්තුතියි..
@nipun4398
@nipun4398 3 жыл бұрын
😂
@sandarekadewumini6702
@sandarekadewumini6702 3 жыл бұрын
😂😂😂😂😂😂😂😂😂🤗👍👍👍👍👍
@kasunmadushanka6661
@kasunmadushanka6661 4 жыл бұрын
අපිට පාන්ද යකො..මිට වැඩ්ය හොදයි උබලා දෙන්න හිගාකාපල්ලා
@jeromedevotta3406
@jeromedevotta3406 2 жыл бұрын
Doctor in low Nice sinhala Buddhist beautiful paradise country
@kalumalli8627
@kalumalli8627 4 жыл бұрын
Onethi vedane bo. .............like danna😁😁😁
@sugethliya4256
@sugethliya4256 2 жыл бұрын
අනේ අපිට මොකද බං.....කාලකන්නි අමිමට හුකාගනින් තෝ මුංට කියල ....අපිට මුංගෙ විස්තර විතරයි දැන් අඩුපාඩුවට තියෙන්නෙ ....🤬🤬🤬🤬
@thennakoonvijitha3100
@thennakoonvijitha3100 2 жыл бұрын
Duppath lamayek igana gaththa ewa katta karanna kuruth ne ekai duka
@hemapelpitakankanamalage4012
@hemapelpitakankanamalage4012 3 жыл бұрын
video eken kiyanda adahas karanne monawada
@priyangikamamaasamasinduwa7228
@priyangikamamaasamasinduwa7228 3 жыл бұрын
Budusaranai.
@sajithruwan1153
@sajithruwan1153 3 жыл бұрын
කාගෙවත් කුනු ගොඩවල් අවුස්සන එක තමයි ලංකාවේ යුටියුබ්ලාගේ වැඩේ .
@nelumfernando3845
@nelumfernando3845 4 жыл бұрын
Why do the media want to find out about the current president's family ! Just leave them alone & only forcus on what is going on in our country .
@cafemarlene8
@cafemarlene8 4 жыл бұрын
Nelum Fernando they have been harassed enough by the Sirisena Ranil regime.
@nalikapathirana9148
@nalikapathirana9148 4 жыл бұрын
Lassanai budusaranai
@sithuchamalka6085
@sithuchamalka6085 4 жыл бұрын
නියමයි
@iranganiherth5032
@iranganiherth5032 4 жыл бұрын
Purasaramm thama
@mareliass5148
@mareliass5148 4 жыл бұрын
Ape janadipathi gotabaya mathi thuma wagaema a thumagae nona mahatmiyat putha nuwanut lalitat me paula hrima guna garuka nihatamani paulak me paul deviyan wahanse araksa kara asiriwada karana sakwa 🙏🙏❤❤🌷🌷
@sanudisamarathunga625
@sanudisamarathunga625 4 жыл бұрын
අපිට පාන්ද
@slelectrician5240
@slelectrician5240 3 жыл бұрын
එයාලා තමා හොඳ ටම කේරැවෙි.
@nishanthiniluka8020
@nishanthiniluka8020 4 жыл бұрын
Budu සරණයි
@sudathsiriwardena7524
@sudathsiriwardena7524 4 жыл бұрын
great
@nihalpeiris4957
@nihalpeiris4957 4 жыл бұрын
EXCELLENT WANDI BATTA SERVICES AVAILABLE FOR NEXT 5 YEARS GO.ON
@harshaweeraratne5806
@harshaweeraratne5806 4 жыл бұрын
Rajapaksa's are wonderful for Srilanka.
@sdcvfbv2470
@sdcvfbv2470 4 жыл бұрын
Pp
@rooheenrahman1905
@rooheenrahman1905 4 жыл бұрын
Not for those families who have undergone pain of mind,loss of loving family members
@priyangidilhani390
@priyangidilhani390 4 жыл бұрын
හොඳයි තෙරුවන් සරණයි 🌷🌷🌷❤️❤️❤️🌹🌹🌹💘💘💘
@jayanthibotheju715
@jayanthibotheju715 2 жыл бұрын
Jaya wewa
@vijayakumaar677
@vijayakumaar677 4 жыл бұрын
මෙ වීඩියෝ දැමීමෙන් ඇති පුයෝඡනය කුමක්ද
@sinduhandawa46
@sinduhandawa46 4 жыл бұрын
කවුරුත් ආසයි ඕපදුප අහන්න කොමෙන්ට් කරන අය කියන්නෙ බොරු සේරම කියවල දැනගෙන චැනල් එකට බනිනව නැත්තම් ඒ මිනිස්සුන්ට බනිනව.අපේ මිනිස්සු සතුටු කරන්න හරි අමාරුයි.කොහොම උනත් නොදන්න අයට ඒ ගැන දැනගන්න ලැබුනා.ඔබලගෙ චැනල් එක්කේ බලාපොරොත්තුවත් ඉස්ට උනා අපේ බලාපොරොත්තුවත් ඉස්ට උනා ඉතින් දෙගොල්ලන්ම සතුටින්
@nilminipathirana4237
@nilminipathirana4237 3 жыл бұрын
Atta .oya taram wedagath minissu nam opa dupa nobala inna one.katawath benala wedak ne
@avibro4268
@avibro4268 3 жыл бұрын
අපිට මොකද එයා මොන වගේ කෙනෙක් උනත් වැදගත් දෙන්න king and queen
@susdharmagunawardhana8993
@susdharmagunawardhana8993 4 жыл бұрын
ඒකොහෝම උනත් කමක් නැ ගෝටාබය මැතිතුමා ගේ පුතාත් හොද ගුන ගරුක රජෙක් උනොත්
@fvfh4423
@fvfh4423 4 жыл бұрын
Oyala.siyalu.danatama.budu.saranai
@francismatin3017
@francismatin3017 4 жыл бұрын
Excellent.
@maheshtharanga3821
@maheshtharanga3821 3 жыл бұрын
ශ්‍රීලංකා වේ දරුවොන්ට ඉගෙන ගන්න දෙයක් දාන්න. අනුන්ගේ කුණු හොයලා රටේ මිනුසුන්ගෙන් බැනුම් අහන්නේ නැතුව බුදුසරණයි
@raneisujata8623
@raneisujata8623 3 жыл бұрын
💞💞💞💞💞💯💯💯💯💯❤❤❤❤❤🙏❤🙏🙏🙏❤❤❤❤ නියමයි
@tarusitarusi19
@tarusitarusi19 4 жыл бұрын
Thanks
@kanthiliyanage7679
@kanthiliyanage7679 4 жыл бұрын
එ්දෙපලට ජයමවෙිවා 🌹🌹❤️🌹❤️🌹🌹🌹🌹💞💞💞🌼🌼🌼🌼🥀🥀🥀🥀🌼🌼🌹🌹🌹🌹🌹😘😘
@Milroynishantha3261
@Milroynishantha3261 4 жыл бұрын
🙏🙏🙏🙏
@maleeshajayathilake3226
@maleeshajayathilake3226 4 жыл бұрын
Onna yaluuu 258 mn oyawa subscribe kala...
@chamindajayarathna9106
@chamindajayarathna9106 4 жыл бұрын
ම්කු ඩන්නැ පව්ලෙ කට්ටිය කරලියට අරන් එන්නෙ ..😁😁
@pasindudeshanrathnasuriya5919
@pasindudeshanrathnasuriya5919 4 жыл бұрын
Type karana de hariyata karanna
@vasanthakumara4459
@vasanthakumara4459 4 жыл бұрын
රටක රැජිනක් උනත් වෙන්න පුලුවන් දෙවියක්.
@konaraabeyrathne8566
@konaraabeyrathne8566 3 жыл бұрын
lankawata nam me aya epa. palanaya yanu ratak americawata wahal kireema ho rate saraya ehi genayama nowe.
@rathwije1579
@rathwije1579 4 жыл бұрын
Why not exposed Dad is Chandra Liyanarachchi, Mom is Rukmanie Liyanarachi , both are Lawyers in Colombo courts.This is the missing link.
@buddikak.a2266
@buddikak.a2266 4 жыл бұрын
අතිරස උනත් ඕනෑවට වඩා කනකොට/බලෙන් කවනකොට තිත්තයි/වමනය යන බව .. තේරුම් අරන් මාද්‍ය කටයුතුයි.
@kusumlata6994
@kusumlata6994 4 жыл бұрын
Jaya
@kumudufonseka133
@kumudufonseka133 2 жыл бұрын
කන්න නැතුව අඩන අම්මලා සිරගෙවල් වල දාලා, කිරිi ඉල්ලන දරුවන් මැරෙන තත්වෙට පත් කළේ මෙම කාලකන්නි දේශපාලනඥයෝ. දැන් මුන්ගෙ කථික තරඟය.
@realityfaculty8095
@realityfaculty8095 4 жыл бұрын
සබ්ස්ක්‍රයිබ් ඕන අය මාව සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකක් දාන්න 💯☑️☸️❤️සැලකිල්ලට සැලකිලි........
@likes.l8725
@likes.l8725 4 жыл бұрын
Subscribe kala
@stanleydissnayaka3387
@stanleydissnayaka3387 4 жыл бұрын
Proud to be Sri Lankan to NASA
@maleeshajayathilake3226
@maleeshajayathilake3226 4 жыл бұрын
Jaya wewaaaa
@chandrawathirajasinha679
@chandrawathirajasinha679 4 жыл бұрын
Theruwan saranai
@austinsilva1250
@austinsilva1250 3 жыл бұрын
රටේ දැවෙන ප්‍රශ්නය කට විසදුම ලැබීම ගැන ස්තුතියි ජයවේවා ඔහොම යං
@domindupriyantha7200
@domindupriyantha7200 4 жыл бұрын
රටකට one me වගේ උගතුන්
@newtonsilva9279
@newtonsilva9279 4 жыл бұрын
Aapaa
@deepthilanka827
@deepthilanka827 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘
@sinister008
@sinister008 4 жыл бұрын
Daughter in Law. Not Daughter in Low
@අරැන්දතිරන්දෙනියඅරැන්දතිරන්දෙ
@අරැන්දතිරන්දෙනියඅරැන්දතිරන්දෙ 4 жыл бұрын
ලස්සනයි ජයවේවා
@user-ox1gn4is1j
@user-ox1gn4is1j 3 жыл бұрын
ඇත්තම කියලා තිනවා
@drpvtchamalirosi6435
@drpvtchamalirosi6435 3 жыл бұрын
Good family..seth wrea.
@sanathrathnayaka8743
@sanathrathnayaka8743 4 жыл бұрын
අහිංසක දුප්පත් අසරණ කෙනෙකුට පිහිටක් වෙනුවෙන් මෙි කාලය වෙන් කරන්න මෙි වගේ ගොන් ආතල් දෙන්නෙ නැතිව මෙි අය කොහොම හිටියත් වැඩක් නැ
@habarakadawaththa3694
@habarakadawaththa3694 3 жыл бұрын
ගෑනුනේ බන්😂😂
@lankabusinesssupporter7001
@lankabusinesssupporter7001 4 жыл бұрын
Cool
@PlayStation_gamer04
@PlayStation_gamer04 4 жыл бұрын
Aei oyagea channel ekea sub gaana pennthtea☺️
@lionelamarasiri5497
@lionelamarasiri5497 4 жыл бұрын
MAY THEM GET THE BLESSINGS OF TRIPLE GEM TO RELIEVE THE GRIEVENCES OF AFFECTED AND DOWN TRODDEN PEOPLE OF SRI LANKA WHO CURRENTLY UNDERGO IMMENSE HARDSHIPS.
@ajithkuyuiqwrfkmara7152
@ajithkuyuiqwrfkmara7152 4 жыл бұрын
බුදු සරණයි අපේ රටේ ආදරේ ඔබමයි
@aanshehera4460
@aanshehera4460 4 жыл бұрын
දැන් ඉතින් ජනාධ්පති පවුලේ විස්තරත් youtube කාරයො හාර හාර හොයනවා වෙන වැඩක් නැතුවට ..
@bandarabandara4442
@bandarabandara4442 3 жыл бұрын
මටනම් ටිකක් බය හිතුනා . අපේ ජනාධිපති වරු ඇමරිකාවේ කුමන්ත්‍රණයකද? කියලා.ගෝටාභය පිරිහෙනකොට නාගානන්ද එනවා .එයත් ඇමරිකාවේ. පිස්සු හැදෙන්නෙ තව පාරක් කෙලවුනාම.
@isharasubashini6733
@isharasubashini6733 4 жыл бұрын
Ane magul opa dupa hoyana eka thamai ithin wade wena wadak nane ehema thamai ithin me video eka gana kiyanna thiyenne barida wadakata athi adharshayak ath video ekak danna barida
@kumarasampath6902
@kumarasampath6902 3 жыл бұрын
Media kiyanne mewatada bn
@srilanakafirst9641
@srilanakafirst9641 4 жыл бұрын
ගෝඨාභය❤️
@habarakadawaththa3694
@habarakadawaththa3694 3 жыл бұрын
ගූකන හිවලා😅😅
@nuwankumara2390
@nuwankumara2390 4 жыл бұрын
lamai nadda
@lakshithamax6360
@lakshithamax6360 4 жыл бұрын
💜️💜️💜️
@krishanthiperrera551
@krishanthiperrera551 4 жыл бұрын
good
@kumarinadike6143
@kumarinadike6143 4 жыл бұрын
Godak hoday .budu saranai.
@wasanthawickramasinghe4125
@wasanthawickramasinghe4125 3 жыл бұрын
රටේ නායකතුමාගේ එකම දරුවා ගැන විස්තර පෙන්වීම හොදයි. ලස්සණ දුවෙක්. සැම සුවපත් වේවා!
@Amarasinghage.25
@Amarasinghage.25 2 жыл бұрын
🙏🙏🙏❤️❤️❤️✌️✌️✌️
@t.pkumarat.pkumara641
@t.pkumarat.pkumara641 4 жыл бұрын
👍
@upulgunawardena5994
@upulgunawardena5994 4 жыл бұрын
It may be an oversight, but please correct the Daughter-in-low to be Daughter in-law.
@thilinicool7500
@thilinicool7500 4 жыл бұрын
Munta. Mongal. ..yanne. koheda. Malley. Poll wage. Deywel. Kiyanne. Me. Ratata wela. Theiyana. Wenna. Theiyana. Deywel. Nemei. Kiyanne. Bahu buuta. ...mala. samayan. ...
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
❤❤❤well educated
@gajabasenanayaka9231
@gajabasenanayaka9231 4 жыл бұрын
ආදරෙයි
@BADHAMMIKABA
@BADHAMMIKABA 4 жыл бұрын
අපි දන්නවා බං බං ළමයි බුද්ධිමත් බව දන්න හොඳට ඉගෙන ගන්න බව දන්නවා උඹ කියන්න ඕන නෑ රෙද්ද
@pusphakanthi2661
@pusphakanthi2661 4 жыл бұрын
🌹🌹🌹🌹
@khatulandan3315
@khatulandan3315 4 жыл бұрын
සතුටුයි
@wickramagechamilakakasun4846
@wickramagechamilakakasun4846 4 жыл бұрын
🌼🌼🌼🌼🌼
@Kumari-kq1py
@Kumari-kq1py 4 жыл бұрын
බොහෝම ස්තුතියි හදුනංවල දුන්නට
@troncykadana1117
@troncykadana1117 4 жыл бұрын
Iting මේ ලේලි දැන ගන්න කාටද ඕනි ...munta පිස්සු ....
@garywilson1467
@garywilson1467 4 жыл бұрын
cheee ! oya baluwa neda ?
@champanamali7800
@champanamali7800 4 жыл бұрын
රාජපක්ෂ පවුල ගැන හොයන එක දැන්වත් නනවත්තපල්ලා .ඒ පවුල් ගැන මිනිස්සුන්ට තියෙන්නෙ පුදුම අමාරුවක්...
@madurapradesp7980
@madurapradesp7980 4 жыл бұрын
Keri ballo thopita wena weda nedda anunge huththawal hoyanne thopi thope paduwe idapan anunge ewa hoyanne nethuwa
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 4 жыл бұрын
අනේ මෙච්චරද හොයා ගන්න ලැබුනේ ? 😫..මදි මදි.. තව ඕපාදූප ටිකක් හොයන්න ...😀😀 ...අනේ අනේ ..
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 3 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,6 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 119 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 3 МЛН