🔴පවු..! ස්වයං මෝහන කතා කියනවා සමහරු.දින දුන්අය ගැන ජනපති අද කටඅරී. KATUNAYAKA AKD FULL

  Рет қаралды 147,120

The Life Traveler

The Life Traveler

Күн бұрын

Пікірлер: 959
@SupunSilva-b7t
@SupunSilva-b7t 5 сағат бұрын
අහන් ඉන්න ආස හිතෙත විදියට කතා කරන එකම ජනපති obai සහෝදරයා.. එදා වගේම අදත් ආදරෙයි..ඔබ‍ට දීර්ගායු වේවා.. බුදුසරණයි
@SumedaGunathilaka
@SumedaGunathilaka 6 сағат бұрын
අනිවාර්යයෙන් දඩුවම් දිය යුතුමයි බුද්ධිමත් ජනතාව මාලිමාවට එකතු වෙමු ❤
@NalinKumara-o5i
@NalinKumara-o5i 6 сағат бұрын
ගම්පහ අපි හැමදාමත් ඔබතුමා සමග ජනපති තුමනි ආදරෙයි සහෝදරයා ජයවේවා 🧭 🧭 💪💪💪❤️❤️❤️❤️
@U.S.SampathSameera-t3k
@U.S.SampathSameera-t3k 6 сағат бұрын
මට ⁣දැණුමි,තේරුම් ඇතිදා ඉදල දැන් තමයි ජනාධිපති කෙනෙකුගෙ සමිපුර්න කතාවක් බලන්නෙ... බුදු සරනයි ජනාධිපති තුමනි... ඔබට අපේ රටෙි සියලුම ජනතාවට සතුටින් ඉන්න පුළුවන් රටක් නිර්මාණය කරන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙිවා..
@prasadanip9004
@prasadanip9004 5 сағат бұрын
Yes😂
@shyamaliwickramasinghe
@shyamaliwickramasinghe 5 сағат бұрын
කතා විතරක් නෙමෙයි news බලන්නෙත් දැන්
@GAmebalPerera
@GAmebalPerera 5 сағат бұрын
Aththamai harawath kathaa.
@uphewavithana
@uphewavithana 5 сағат бұрын
අනිවාර්යයෙන් ........❤❤
@malidayani764
@malidayani764 4 сағат бұрын
✌️✌️✌️✌️✌️✌️✌️
@fathimafazna1063
@fathimafazna1063 4 сағат бұрын
මම 1968 ඉපදුනේ ,,අනුර සහෝදරයා ගෙ වයසේ අපි ,,ගොඩක් සතුටුයි ජරාවාස වූ රටේ සත්‍ය වාදී නායකත්වය ක් සමග අත් වැල් බැදන් යන්න ලැබීම පිළිබඳව ,, ලස්සන හෙට ක් බලාපොරොත්තු වෙන අපි අනුර සහෝදරයා සමග
@sehnal139
@sehnal139 2 минут бұрын
💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
@usesantha
@usesantha 5 сағат бұрын
ඇත්තටම මෙහෙම ජනාධිපති වරයෙක් දැකල නැහැ ❤❤❤❤❤ ජයවෙිවා
@uphewavithana
@uphewavithana 5 сағат бұрын
බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ දේශනා කල ඒ රටේ පින්වන්ත ආදරණීය නායකත්වය......❤❤❤
@KrishanthiDeepika-g1l
@KrishanthiDeepika-g1l 5 сағат бұрын
Aniwaryenma
@udagearachchi8650
@udagearachchi8650 4 сағат бұрын
ඇයි ලෝක පූජිත අනාවැකි කියන බාබා වැංගා මැරෙන්න කලින් කියලා තියෙනවා ආසියාවේ රටක නායක්‍යෙක් බිහිවෙනවා රතු තරුව කියලා...එයා ඒ රට ලෝකේ හොද තැනකට ගේනවා කියලා❤❤
@sportecfashion6469
@sportecfashion6469 4 сағат бұрын
අනිවාර්යයෙන්ම ඕක මුල් කාලෙම මට මතක් උනා😊
@sportecfashion6469
@sportecfashion6469 4 сағат бұрын
​@@udagearachchi8650ඔව් ඇත්ත
@malidayani764
@malidayani764 4 сағат бұрын
❤❤❤❤❤✌️✌️✌️✌️✌️✌️
@fire1666
@fire1666 6 сағат бұрын
බුද්ධ කාලය උදාවී ඇත. රටවැසියට තුන්රුවණේ ආශීර්වාදය ලැබුන කාලයක්.ඔබතුමාට ජය වේවා.🎉🎉🎉❤❤❤❤❤❤❤
@suseemapriyanthika
@suseemapriyanthika 4 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤ බබා වැන්ගා කියපු රතුමකරා ඔබයි ලෝක බලවතා වෙන්නේ චීනෙ නෙමෙයි අපේ ශ්‍රී ලංකාවයි.❤❤❤❤❤❤❤❤❤ ඔබතුමාට පුළුවන් ඒක කරන්න.
@athuladesilva2813
@athuladesilva2813 6 сағат бұрын
🇱🇰ජනාධිපති අනුරගේ කතා අහන්නම ඕන නෑහැ. එයා තමයි සුපිරි චරිතය. 14 දිනදී මාලිමාවට 150ට වැඩි වෙනවා.❤
@markxavior
@markxavior 3 сағат бұрын
නියත ජනපති දිනන ජනපති 22 උදේ ජනපති අනුර කුමාර දිසානායක 🧭💐🧭♥️🧭. අපි රට බේරල තියෙන්නේ ලේසි පහසු සෙට් එකකින් නෙමේ. මේක අති දැවැන්තම ජයග්‍රහණය.
@anurabandara9803
@anurabandara9803 3 сағат бұрын
153
@LuxmanWijesinghe-rz2oe
@LuxmanWijesinghe-rz2oe 5 сағат бұрын
අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා ඉදිරියට වෙන්න තියන දේවල් කියනවා කිරිගහට ඇන්නාවගේ ජය වේවා මාලිමාවට ජය වේවා ගම්පහ ජනතාවට ජය වේවා මාලිමාවට
@PriyanthiRenuka-w2k
@PriyanthiRenuka-w2k 6 сағат бұрын
ලස්සන රටක් පැහැබර හෙටක් උදාවේවා
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 6 сағат бұрын
අනිවාර්යයෙන්ම දූශිතයින්ට දඩුවම් දෙන්න අපේ ජනාදිපති තුමාට ඉක්මනින්ම ඉඩ ලැබේවා
@kumarinawagamuwa7991
@kumarinawagamuwa7991 4 сағат бұрын
අපේ රටට හොදකලයක් උදා වෙනවා .ජනාධිපති තුමාට ජෙසුයිට් .අපි රට හිටියත් ඔබ තුමාගේ කතා අහන්නෙ හරිම අසවෙන්.හරිම දුකඉ චන්දේ දණ්ඩ බරි උනා ට.මාලිමාවට ජය වෙවා👏👏👏
@g.a.npriyadarshani2462
@g.a.npriyadarshani2462 4 сағат бұрын
ලාංකිකයන්ගේ පිනට උපන් නායකයෙක් ජයවේවා ජනාධිපතිතුමණි ❤❤
@RusiruSrijaya
@RusiruSrijaya 6 сағат бұрын
ජයවේවා NPP යට .14 වෙනිදට අපි සුදානම්. හොරු සේරම දියවන්නාවට දාන්න ඕනැ. ඕකුන් මේ පිං බිමට අරහං.
@judepresanna4096
@judepresanna4096 6 сағат бұрын
ඕකුන්ව දියවන්නාවට දම්මොත් මුලු පාර්ලිමේන්තුව වටේම ගද ගහයි.
@markxavior
@markxavior 3 сағат бұрын
2/3 දීපල්ල අනිවාර්යයෙන්ම 🎉🎉🎉
@liyoshiyona
@liyoshiyona 6 сағат бұрын
අඩොව් අපි දේශපාලන කතාවක් Search කරල බලන්න තරම් AKD අපේ හදවත ස්පර්ශ කරලා ❤
@SarathRajapaksha-t3d
@SarathRajapaksha-t3d 5 сағат бұрын
ගොඩක් අය එහෙම යි ඉස්සර අපි එක කතාව ක් ඇහුවෙ නෑනෙ දැන් හොයාගෙන බලන්නෙ
@uphewavithana
@uphewavithana 5 сағат бұрын
අනිවාර්යයෙන් .......
@swaramiyuru-
@swaramiyuru- 5 сағат бұрын
අනිවාර්යෙන් 😊
@wasanthawasantha3380
@wasanthawasantha3380 5 сағат бұрын
ඇත්තටම ඒකතාවල් අහන්න පෝන් එක අල්ලන් ඉන්නව පැය ගානක්. අත රිදෙන්නෙත්. පෝන් එක දිහා බලන් ඉන්නව ඇස් දැවිල්ල එන්නෙත් නෑ. අහගෙන ඉද්දි සමහර වචන ඇහෙද්දි ඇගේ හිරිගඩු පිපෙනවා . දවස තුල විවේකයක් ලැබෙන හැම මොහොතක් ගානේ මන් හොයන්නෙ අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා කතාකරන මහජන හමුවේ වීඩියෝ . මීට ඉස්සර දේශපාලන කතා පෝන් එකේ දකිද්දි පෝන් එකත් පොලොවෙ ගහන්න හිතෙන තරමට තරහ එනව. ඒකට දැන්. 🎉🎉🎉🎉🎉🎉
@lasanthakarandana8396
@lasanthakarandana8396 5 сағат бұрын
Ow Mageth
@ranjithliyanaarachchilage857
@ranjithliyanaarachchilage857 5 сағат бұрын
ඔබ තුමා ජනයා ඉදිරියෙ කතා කරනකොට වෙඩ්නොවදින ව්දුරුව්ක් පිටුපස සිට කතා පවත් වන්න ඔබ අපෙ ශක්තියයි ඔබට බුදුසරණ
@chamindakumara2428
@chamindakumara2428 3 сағат бұрын
අනිවාර්යයෙන්
@ShenuSenansa
@ShenuSenansa 2 сағат бұрын
ඇත්තටම ආරක්ෂා ව ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුය
@shamilapathirana4832
@shamilapathirana4832 35 минут бұрын
අනිවාර්යයෙන්ම
@AjithRohana-q7l
@AjithRohana-q7l 4 сағат бұрын
මම කටුනායක අද අපේ ගමට ආවා හරිම සතුටුයි මම දකලා අද තමයි දැක්කේ හැබැහින් හදව්තට කතාකරන්න පුලුවන් ඉතාම හොද නායකයෙක් මටනම් ඇහැට කඩුලක් ආවා කියන්න ලජ්ජා නෑ අයි ඔබතුමා මෙච්චර අපේ හදවතට සමීප මට නම් ලොකු වෙනසක් දැනුනා පට්ටම සතුටුයි මම මගේ බබා අසනේප තත්ත්වයයෙන් ඉදලත් මට ඔබතුමා බලන්න ආසා නිසා අද කටුනායක ට ගියේ අපි අනුර සහෝදරයා එක්ක ඉන්නවා මාලොමාවට ජය නියතයි ඔබතුමාට බුදුසරයි
@anurabandara9803
@anurabandara9803 3 сағат бұрын
එන්න අපි එකට එක්ව මාලිමාව දිනවමු........... ජයවේවා........ ජයවේවා.........
@NayomiKarunarathna-x6d
@NayomiKarunarathna-x6d 2 сағат бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ajithwasantha7696
@ajithwasantha7696 2 сағат бұрын
මම අහපු ජනාධිපතිවරයෙක්ගේ ආසම ආසයි අනුර සහෝදරයාගේ කතාව අහන්න මෙන්න මේවා තමයි මැතිවරණ දේශපාලන කථිකත්වය කියන්නේ ඔන්න අර හිටපු මැන්ටල් ටික මොනවද කතා කරන්නේ වේදිකාවකට ආවහම බලන්න අහන් ඉන්න කම්මැලිකමයි නිදිමත ඈනුම් යනවා කට ඇරෙනවා ඔබට ජයෙන්ම ජය වේවා වේවා! අපේ රට බේරගන්න ඔබට ජයෙන්ම ජය වේවා හදවතින්ම
@nirosharohini9387
@nirosharohini9387 Сағат бұрын
ඔබගේ දරුවා ඉක්මනින් සුවපත් වේවා ඒ වගේම මගේ මව්බිමත් ඉක්මනින් සුවපත් වේවා තෙරුවන් සරනයි
@NuwanNammuniarachchi
@NuwanNammuniarachchi 14 минут бұрын
❤❤❤❤
@mwdammavisuddi8824
@mwdammavisuddi8824 4 сағат бұрын
🪔🙏🙏🙏 අනන්ත බුදුගුණ බලෙන් යහපත් වු රටක් අනාගත පරපුර මත්ද්‍රව්‍ය මත් කුඩු වලින් ආරක්ෂාව වෙන ත මතින් තොර රටක්, හොරා කාපුවා නැවත ජනතාවගේ සුභසිද්ධිය ට යෙදවන මේ සියල්ල සාර්ථක වන සාර්ථක කරන උතුම් නායකත්වය ඔබයි, විශ්ව මාතාවගේ රැකවරණය ආරක්ෂා ව ආශිර්වාදය ලැබේවා ඔබට ජනාධිපති තුමනි
@UdeniLakmali-x1m
@UdeniLakmali-x1m 5 сағат бұрын
ඔබට බුදු සරණයි.....ජය නියතයි......
@SenakaSenaka-yo8pd
@SenakaSenaka-yo8pd 5 сағат бұрын
අම්මෝ අපේ ගම්පහ දිස්ත්‍රික්කය කොහොමද ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව ජයවේවා ඇස්වලට කදුළු එනවා ජයවේවා මම නම් කුවේට් ඉන්නේ
@NiroshanDeepthika
@NiroshanDeepthika 3 сағат бұрын
😂😂😂😂😂
@kanti7069
@kanti7069 35 минут бұрын
❤❤❤❤❤❤❤❤
@canthi147
@canthi147 4 сағат бұрын
ජනාධිපති සහෝදරයා .. ආසයි කියනකොටත්...
@wijeweerasinghe8747
@wijeweerasinghe8747 4 сағат бұрын
ඇත්තෙන්ම
@sportecfashion6469
@sportecfashion6469 4 сағат бұрын
දේශපාලන කතා සර්ච් කර කර මේ ජීවිතේ පලවෙනි වතාවට මම අහන්නේ. ස්තූතී ජනාදිපති තුමනි. ඒ වෙනසට හේතුවත් ඔබ
@inokaangammana7182
@inokaangammana7182 2 сағат бұрын
Mamath
@CjcCnfm
@CjcCnfm 5 сағат бұрын
මට අවුරුදු පනස් පහයි හරි ජනාධිපති හම්බෙලා තියෙන්නෙ දැනුයි ❤❤❤❤
@markxavior
@markxavior 3 сағат бұрын
නියත ජනපති දිනන ජනපති 22 උදේ ජනපති අනුර කුමාර දිසානායක 🧭💐🧭♥️🧭. අපි රට බේරල තියෙන්නේ ලේසි පහසු සෙට් එකකින් නෙමේ. මේක අති දැවැන්තම ජයග්‍රහණය.
@manjularanmuthu194
@manjularanmuthu194 3 сағат бұрын
ඒ වයසේ පසුවන මමත් එයට එකඟයි.👍
@AshaniPoojawijesundara
@AshaniPoojawijesundara 3 сағат бұрын
❤❤❤❤
@shanthicosta1674
@shanthicosta1674 3 сағат бұрын
Aniwaryenma ape janadipathi💐💑
@RavinderDharmarathna-ud6en
@RavinderDharmarathna-ud6en 5 сағат бұрын
🙏💗💓 ගමන සුබයි ජය නියතයි කොල්ලනේ කෙල්ලනේ ලස්සන රටක් ලස්සන අනාගතයක් උදෙසා මාලිමාව දිනවමු 💓💓🙏
@sadarusaman8332
@sadarusaman8332 4 сағат бұрын
Budusaranai. හදවතට දැනෙන විදියට katha karana. වැඩ කරන අපේ නායකයා AKD... ගෙම්බන් පිල ට අද පිළිතුරු දීම ගොඩක් වටිනවා ජනපති තුමනි... ❤❤
@SubhashiniSuseema
@SubhashiniSuseema 2 сағат бұрын
AKD ඔබ ඔය ජනාදීපතී පුටුවෙ තිබ්බ අහිංසක් මිනිස්සුන්ට ඔබ සාදාරණයක් කරනවා අපිට විස්වාසයී.ඔබට ජය
@nilanthiepathirana5023
@nilanthiepathirana5023 6 сағат бұрын
අම්මෝ සෙනග මේ ආදරය හැමදාමත් තියා ගන්න අපේ ජනාධිපති තුමනි ❤
@nayanaprabath7423
@nayanaprabath7423 5 сағат бұрын
බුද්ධිමත් ශ්‍රී ලාංකිකයා මාලිමාව සමඟ ❤දැනට කළ හැකි නම් සෞඛ්‍යන්සේ බෙහෙත්අත්‍යවශ්‍ය ආ හාර මිල පාලනය වුණා නම් හොඳයි🇱🇰🇱🇰❤️👍🇱🇰❤️👍
@dammikapeiris6638
@dammikapeiris6638 5 сағат бұрын
හිමින් සියලුම දේ වෙයි බලාගෙන ඉමු
@mihiranwijesundara8604
@mihiranwijesundara8604 6 сағат бұрын
ඩබල් පොකට්... ඇඳුම නම් වෙනස් කරන්නෙපා සහෝදරයා
@prasadanip9004
@prasadanip9004 5 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤
@Herath-p2c
@Herath-p2c 5 сағат бұрын
❤️❤️❤️👍👍
@pathumjayaprasad634
@pathumjayaprasad634 4 сағат бұрын
ඇත්තටම ❤❤❤
@S.P-v4
@S.P-v4 4 сағат бұрын
ඇයි ඒ
@Achaamate
@Achaamate 3 сағат бұрын
පොරට ගෑනුන් ගෙන් බේරිලා ඉන්න වෙන සීන් එකක් තියෙන්නෙ ඔහොම ගියොත්..😂 ඇත්තටම ලස්සනයි තමයි double pocket සහෝදරයා...❤
@hcookery5796
@hcookery5796 4 сағат бұрын
අනන්ත බුදු ගුණ බලයෙ පිහිට ආරක්ෂාව ඔබට ලැබේවා ශක්තිය ධෛර්යය වීරිය ලැබේවා ...❤
@shanthicosta1674
@shanthicosta1674 3 сағат бұрын
අපේ පැතුම.❤
@AmeenNurul-r1x
@AmeenNurul-r1x 2 сағат бұрын
අනිවාර්යයෙන්ම ජය ඔබටයි. Akd ඔබ සමගයි. ජයවේවා ජයවේවා ජයවේවා 💯💯💯🎉🎉🎉🎉🎉🎉
@shirominilmini7594
@shirominilmini7594 4 сағат бұрын
පට්ට සතුටක් තියෙන්නේ අද අපි ගැන අපිටම. පිං සහෝ !!!
@Aikumar-j6q
@Aikumar-j6q 4 сағат бұрын
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමාවට 3/2 බලයක් ලබාදී රට ස්වයංපෝෂිත කරමු.
@WasanthiKumari-x6z
@WasanthiKumari-x6z 5 сағат бұрын
තුනුරුවන්ගේ සරනයි ජනාධිපතිතුමාට .මාලිමාවට ජයවේවා .❤❤❤
@janakapriyantha2198
@janakapriyantha2198 6 сағат бұрын
අඩම්බරයි මලිමාව
@jbsaumya7876
@jbsaumya7876 5 сағат бұрын
තෙරුවන්සරනයි දෙවිපිහිටයි ...හදවතින්ම අපි මාලිමාවට ...අපි වෙනුවෙන් අපි ....විස්වබලය විස්වසක්තිය විස්ව ආසිරිවාදය අනිවාර්යයෙන්ම ඔබට ලැබෙනවා ජයවේවා ....
@2nahsnsn
@2nahsnsn 5 сағат бұрын
අනුර කුමාර සහෝදරයා ජනාධිපතිවරයා කරන්න චන්දේට අවා මේ මැතිවරණය ගොඩ දගන්න 150 වැඩියෙන් මුළු පර්ලිමේන්තුවේ මාලිමාවට ❤💪
@NihanJayasinha
@NihanJayasinha 6 сағат бұрын
ජයවේවා අපි වින්ද දුක හදලා දුන්න රට බේරලා දුන්නා දැන් හරියට හදන යමු නිහට අපි හදවතින් ඉන්නවා සහෝදරයට ජයවේවා අපිට මෝනවාත්එපා රට හරි මගට ගන්න ❤❤❤❤
@DileepaJanaranjana
@DileepaJanaranjana 3 сағат бұрын
ජනාදිපති❤❤අනුර සර්❤❤අපේ ගෙදර එකෙක් වගේ❤❤කලින් උන් මෙහෙමද කතා කලේ.❤❤දිනන එක දිනනව ආයෙ ලොවෙත් නැති වෙන්න💯💯❤️❤️🌹🌹🧭🧭🇱🇰🇱🇰🫶🫶🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 5 сағат бұрын
❤❤❤❤❤❤මාලීමාවටජයජය බුදුසරණ යීඔබතුමන්ට අනුර
@dammikapeiris6638
@dammikapeiris6638 5 сағат бұрын
මාලිමාව දිනවමු.ලස්සන රටක් හදමු.ලස්සන ජීවිතයක් ලබමු
@nishanthimalalasooriyage3525
@nishanthimalalasooriyage3525 5 сағат бұрын
සියලුම දෙනා game එකේම ඉන්න ...පුලුවන් හම විටම එකිනෙකා සම්බන්ධ වෙන්න ...දැඩි උණුසුම් තත්වයක් තියෙන්නේ ...කිසිවෙකුට එරෙහිව නොව රටේ සියළුම පුරවැසියන් වෙනුවෙන් අපි අපේ team එක පාර්ලිමේන්තුවට යවනතුරු ගිය වතාවෙ මෙන් අවදියෙන් විමසිල්ලෙන් කල්පනාවෙන් උනන්දුවෙන් උද්‍යොගයෙන් සිටිමු .....අපේ උන්ට දහිරියක් වෙන්න
@shanthicosta1674
@shanthicosta1674 3 сағат бұрын
අනිවාර්යයෙන් .මිනිසුන් බුද්දිමත් විය යුතුයි.අවදියෙන් ඉමු.
@namalranaweera1602
@namalranaweera1602 6 сағат бұрын
දැන් රැලි තියන එකනම් තේරුමක් නෑ ,පලාත් 09 ට ,නවයක් තිබ්බනම් ඇති ,උඩින්ම දිනන්නේ❤
@roselanka9004
@roselanka9004 5 сағат бұрын
❤❤❤ඇත්ත
@NavinduPerera-f4g
@NavinduPerera-f4g 5 сағат бұрын
Ehema hithala madi .watenma aaye mada gahanna patan aran 😢
@ude3333
@ude3333 5 сағат бұрын
එහෙම මදි. නොදුන් අයවත් දිනාගත යුතුයි.
@wasanthak5488
@wasanthak5488 4 сағат бұрын
නමුත් මිදුලක් උනත් නිතර පිරිසිදු කලේ නැත්නම් මිදුල අපිරිසිදු වෙනවා.. ඒ නිසා මිනිසුන්ගේ සිත් වල කුනු රැඳෙන්නට දෙන්න හොද නෑ..
@SumalkaPerera-i2c
@SumalkaPerera-i2c 5 сағат бұрын
ගම්පහා ජනතාව ටත් මාලිමාවට ත් ජය වෙවා 🎉🎉❤❤
@pushpasamarakoon7711
@pushpasamarakoon7711 4 сағат бұрын
මගේ ජිවිතේ දැකපු හොදම ජනාධිපති ඔබයි සොයුර ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ජයවේවා අපේ රටට. ❤❤❤❤❤❤❤❤❤
@SarojaSonnadara
@SarojaSonnadara 5 сағат бұрын
ජාති,ආගම්,පන්ති භේදයකින් තොරව සියළු දෙනාගෙම ආශීර්වාද දකින්නට ලැබෙනවා.හරිම සුන්දරයි.මාලිමාවට ජය !
@naveenanuradha70
@naveenanuradha70 6 сағат бұрын
අපි කුරුණෑගල ඔහොම කියන්කොට දුකයි ජනපතිතුමනි මම බස් එකකට නැංගත් චන්දයක් හදලා බැස්සෙ
@roselanka9004
@roselanka9004 5 сағат бұрын
එහෙම තම කුරැනැගලට ආවම කියනවා වැඩිම චන්දෙ අරන් දුන්නෙ කු රැනැගල කියලා එහෙම තමා චන්ද කරන්නෙ
@chandranisenarathne8852
@chandranisenarathne8852 5 сағат бұрын
අපෝ දුක් වෙන්න එපා .ඔයාල වගේ අය තමා මාලිමාව දිනෙව්වේ.😘😘😘
@senanishalika123
@senanishalika123 5 сағат бұрын
කුරුණෑගල දායකත්වය තිබුනේ නැත්තං දිනුවත් පරතරය ගොඩක් අඩු වෙන්න තිබුනා
@lalanipriyangakumari8348
@lalanipriyangakumari8348 5 сағат бұрын
@swaramiyuru-
@swaramiyuru- 5 сағат бұрын
කුරුණෑගල අපේ ගැම්ම මාලිමාවට ජයවේවා ❤
@anuradhawaduge2499
@anuradhawaduge2499 4 сағат бұрын
අනුර සහෝදරයා ඔබ මේ ලක් දෙරණට පණ දෙන්න ආව දෙවි කෙනෙක් වගේ. ඔබට පිං සිදුවේවා. 🌹🌹🌹
@SameeraWeerarathna
@SameeraWeerarathna 5 сағат бұрын
අපේ හදවත අපේ ජනාධිපති සහෝදරයා.....👍👍💪💖💖💖💓💓💓💕💕💕💕💘💘💘💘💘💗💗💗💗💗💗💗
@SudathrohanaWijesingaha
@SudathrohanaWijesingaha Сағат бұрын
ජනතාවගේ තිබ්බ පිනට මේ සැරේ, ලංකාවේ පිනට පහළ උ ජනාධිපති 🙏🙏අපේ අනුර සහෝදරයා. 🙏🙏ජයවේවා.. දැන් තමයි, රටේ නීතියට, ගරු කරන රටට ආදරේ, දුප්පතාගේ දුක හදුනන, ජනාධිපති 🙏🙏❤️❤️❤️
@dilaraisurindi3509
@dilaraisurindi3509 5 сағат бұрын
ඔහු ආවෙ පාර්ලිමේන්තු මැතිවරණයවෙනුවෙන් ජනතාව දැනුවත් කරන්න ඉතින් ඔහු පාර්ලිමේන්තුව ගැනකතා කරනව.සජිත්;රනිල්;මහින්ද;නාමල්'මේවගෙ රැලියක් ඇමතුවනම් මොනවද කියන්නෙ? ඔබම හිතල බලන්න වෙනස.මේතමයි නායකයකු සතු විදග්ධ භාවය.ජයවේවා !J.V.P.
@Sandakathmini01
@Sandakathmini01 Сағат бұрын
හාල් පොල් බිත්තර එළවළු ගාන කොහොමද? මාව පරාජයට පත් කරලා දැන් ඔයාට සතුටුයි ද‌‌‌? දැන් ෂැපද?
@srimadeepani2321
@srimadeepani2321 6 сағат бұрын
ජනාධිපති තුමා ඔබge කතාව ඉතාමත් අර්ථයwath ...මොකද තවත් කිසිදු දැනුමක් නැති ...මිනිසුන් රැවටීම lak වෙලා සිටිනwa...නමුත් ඔබ තුමා හරියට ආරක්ෂාwa....wanna ....theruwansarsni ...සියලු දෙවියන් ආරක්ෂා ලැබේවා ...
@nimalkarunarathne6070
@nimalkarunarathne6070 6 сағат бұрын
අනුර සහෝදරයාට ජනාධිපති සහෝදරයාට ජයවෙීවා මාලිමාවට ජයවෙීවා
@ShamilaPerera-s2w
@ShamilaPerera-s2w 4 сағат бұрын
මමනම් පාර්ලිමේන්තු ව්වාද අහාලමයි මෙ සුපිරි චරිතය ට ආශ උනෙ අහානවා නම් මුල මැද අග චතුර ලෙස හඩ නගපු අපෙම ව්‍ රයා තනියෙන් සටන දුන්නු සහොදරයා ජනාධිපති අනුර ව්තරමයි මොනවා උනත් සීහින දැක්කා නම් දැක්කෙ වෙනසක් දකින්න එකත් උනා දැන් සුද්ද කරන වැඩෙ 14 ඉට පසු සදහටම නීදිය ගත්තාත් සැපයි
@shiromichandani8370
@shiromichandani8370 3 сағат бұрын
මගෙත් පැතුම
@Utubenil
@Utubenil 3 сағат бұрын
ඇත්ත. එදා ඉදල ඒ පාර්ලිමේන්තුවේ කරපු කතා තනිවම කරපු සටනට තමා මමත් ආදරේ කලේ මෙතුමට
@Sandakathmini01
@Sandakathmini01 Сағат бұрын
ගැම්ම 💪🏻 ක් තමයි ඉතින් 👉🏻🧭❌
@krisnanishanthi1248
@krisnanishanthi1248 4 сағат бұрын
ඔබතුමා ඇතුළු මාලිමා සහෝදර සහෝදරියන් සියලු දෙනාටම විශ්වමාතාවගේ ආශිර්වාද නොවඩුව ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤❤❤❤❤
@Shantha-y3l
@Shantha-y3l 5 сағат бұрын
මාලිමාවෙ ඔබට ගෞරවනීය උත්තමාචාරය...🌹🌹🌹🌹 අන්ත දූශිතයින් 60 ක් ගෙදරම යැව්වා...❤❤❤
@dalesahiran7168
@dalesahiran7168 6 сағат бұрын
දැන් දැන් සුද්ද වෙමින් පවතී.අපිට ශ්‍රමදානය ලේසි වෙලා....
@dayanandaweerasinghe2814
@dayanandaweerasinghe2814 4 сағат бұрын
නොවැම්බර් මස 14 මාලිමාවට කෝටියක් මාලිමාවට ජයවේවා NPPයට ජයවේවා AKDට ජයවේවා ලක්මවට ජයවේවා අපිනෙ චංදෙ දෙන්නේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DilenthiKankanamge
@DilenthiKankanamge 5 сағат бұрын
මාලිමාවට සමග ඉදිරියට යන්න හැමෝම එකතු වෙන්න ❤❤❤❤❤👍👍
@westenmatch1928
@westenmatch1928 6 сағат бұрын
මාලිමාවට ඔබට අපට ජය ❤❤❤❤❤
@hewapasgodageChaminda-m7d
@hewapasgodageChaminda-m7d 6 сағат бұрын
මම නම් හිතුව රනිල එක්ක එකතුවෙලා පරික්ෂන නොමගයවන්න ගම්මන්පිලය ගේමක් ගහන බව
@wasanthak5488
@wasanthak5488 4 сағат бұрын
ගම්මන්පිල කියන පඩස්තරය කියන දේවල් ගනන් ගන්න තරම් මිනිසුන් මෝඩ නැහැ මිනිසුන්..
@shenalslife6395
@shenalslife6395 5 сағат бұрын
ජීවිත කාලෙදිම ඇහුන හොඳම ටික❤❤❤❤❤❤❤
@deepalpererachristopher6115
@deepalpererachristopher6115 5 сағат бұрын
ඇත්තටම කිව්වොත් ජනාධිපති තුමාට කොහොමද කතා කරන්න ඕනා කියන එක මහජනතාවට වැදගත් නැහැ ඒත් ජනාධිපතිතුමාගෙ පාලනය තමයි වැදගත් ,,,,,
@SunilAmarasinha-o9t
@SunilAmarasinha-o9t 5 сағат бұрын
ආදරණීය මිනිසානෙනි ඔබයි රටේ ජනතාවගේ ජීවය
@JBandara-ny1xq
@JBandara-ny1xq 5 сағат бұрын
රටට ජනතාවට හදවතින් ආදරය කරන ජනතාවාදි අපේ ජනාධිපති තුමණී.... හොරාකාලා රට බංකොලොත් කල රාජපක්ෂ පාලනයේදී ඩොලරයේ අගය රු 182/= සිට එකවර රු 370/= දක්වා වැඩිවුනා... ඒ අනුව මේ රටේ හැම නිශ්පාදනයක්ම තිබු මිලට වඩා තුන් ගුණයකින් ඉහල ගියා... අද ඩොලරය රු 300/= ටත් අඩු ගනනක තිබියදි මේ රටේ නිශ්පාදනය කරන බිස්කට්, කේක්, සබන්, තේකොල, වැනි අනේකවිද නිශ්පාදන කිසිම ආකාරයකින් සාදාරණ මිල අඩු කිරීමක් සිදු කර නොමැති අතර අප ඔබෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් අධ්යනයක් සිදු කර එම නිශ්පාදන සාදාරණ මිලකට ජනතාවට ලබා ගැනීමට අවශ්ය කටයුතු සලසා ධෙන මෙන් ඔබ තුමාගෙන් ඉතා ගෞලවයෙන් ඉල්ලා සිටිමි.... ❤❤❤ ජනාධිපති තුමණි ඔබ තුමාට, ඔබේ රජයට, මාලීමාවට ජයෙන් ජයවේවා!!!❤❤❤
@chamarinishani2436
@chamarinishani2436 6 сағат бұрын
Nppඑකට ජයවේවා !!!!රටට ජයවේවා !...ජනතාවට ජයවේවා ..!දරුවන්ගේ අනාගතයට ජයවේවා ....!මුලු ලෝකයටම අපේ ජනපති ආඩම්බරයක් වේවා!!!!!🙏🙏🙏🙏
@Samanpalitha-si8ws
@Samanpalitha-si8ws 6 сағат бұрын
ගොම්මන් පිලගෙ අවසන් දවස හෙට. බලමු වාර්තාව ප්‍රසිද්ධ කරයිද කියලා
@depaalm6700
@depaalm6700 Сағат бұрын
මන් කැගල්ලේ ඉන්නේ රට එලිවෙනකම් බලන්.හිටියා ඔබතුමා දිනුම් කියලා.අහන්න.අපේ සෙරමල.මලිමවේ සතුටු .බෝහෝම
@EVERY534
@EVERY534 5 сағат бұрын
ජය වේවා N.P.P.🎉
@anurabandara9803
@anurabandara9803 3 сағат бұрын
එදා මහන්සියේ ප්‍රථිපල අද වේදිකාවේ..........අද වේදිකාවේ ඉන්න වැඩි දෙනෙකුට ලබන මාසේ පාර්ලිමේන්තුවේ අසුන් පනවනවා............. එන්න අපි පෙරසේම එකට එක්ව මාලිමාව දිනවමු........ලද ජයග්‍රහණය විජයග්‍රහණය දක්වා අරගෙන යමු........... ජයවේවා....... ජයවේවා......
@jayanthikumarasinghe7457
@jayanthikumarasinghe7457 5 сағат бұрын
රටේ ජනතාවගේ මුහුණුවල අද සතුටක් කාන්දුවෙලා වගේ. ඉඩෝරයට පොද වැස්සක් වැහැල වගේ..නොවැ.14 වෙනිදාට අපි මෙය මහා දාරාණිපාත වැස්සක් බවට පත් කරමු. දියවන්නාව පිරිසිදු වෙන්න.
@chandrikadesilva1332
@chandrikadesilva1332 6 сағат бұрын
රටේ අනාගතය ඔබට බාරයි ජනාධිපති තුමනි අපිට මොනව නැතත් අර හොරු ටික අල්ලන්න දූශිතයොන්ට දඩුවම් දෙන්න රටේ දුවාදරුවන්ට ලස්සන අනාගතයක් නිර්මාණය කරන්න ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි රැකවරනයි
@ව්මලායාපා
@ව්මලායාපා 6 сағат бұрын
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ..මාලිමාවට ජය වේවා .❤❤
@GangaGamage
@GangaGamage 4 сағат бұрын
අනේ ❤️ඔබ තුමාට මේ රට ඔබ‍ට බාරයි ❤️🙏AKD ආදරෙයි ❤️කරුණාව ❤️දයාව ❤️පිරුණු ඔබ ❤️මේ රටත් ඒ විදියට හදන්න මිනිස්සු න් ❤නිවැරදි කරන්න 🌹🌹🙏
@fire1666
@fire1666 6 сағат бұрын
මාලිමාවට නියත ජය.ජය වේවා.🎉🎉🎉❤❤❤
@shanda9165
@shanda9165 6 сағат бұрын
Npp ජයවේවා 🎉🎉🎉🎉ජයවේවා budusaranaiy 🎉🎉❤❤❤❤❤❤❤❤
@pushpasamarakoon7711
@pushpasamarakoon7711 4 сағат бұрын
මගේ ජිවිතේ දැකපු හොදම ජනාධිපති ඔබයි සොයුර ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@udagearachchi8650
@udagearachchi8650 4 сағат бұрын
ලංකාවත් නායකයෙක් හොයා ගත්තා..මිනිස්සු න්ට තියෙන්නෙ ඉවසීමෙන් ඉන්න...කන්න නැහ් කිය කිය අප්පට හැමිනෙන්නෙ නැතුව ..අර සිරිමාවෝ ට කල එකේ අනික කරන්න එපා.
@nimmimalkanthi9850
@nimmimalkanthi9850 5 сағат бұрын
ආදරෙයි ඇත්තටම 🎉❤❤❤
@SudeeshWarnakulasuriya
@SudeeshWarnakulasuriya 5 сағат бұрын
Clean sri lanka....❤...වටින වැඩක්..
@roshanfernando2264
@roshanfernando2264 6 сағат бұрын
ඩෙනිම් ගහන අගමැතිනියක් ඩබල් පොකට් ඇඳල බාගෙට අත නමපු ජනාධිපති කෙනෙක්..මරු නෙහ්..
@chithra_irangani
@chithra_irangani 5 сағат бұрын
Aduma mokatada heluwen nahane
@anomawijesinghe3861
@anomawijesinghe3861 5 сағат бұрын
සුදු ඇඳගෙන , හොරැ ටික කරපු හරිය හොඳටම ඇති.....
@mwdammavisuddi8824
@mwdammavisuddi8824 5 сағат бұрын
රටට වැඩක් කරන්න ඇදූම අදාල නැ
@niwanthikakulasinghe4590
@niwanthikakulasinghe4590 4 сағат бұрын
සජී ගේ ඇටෙන්ඩන් ඇදුමයී.රාජපක්ෂලාගේ සාටකෙයි මරුනේ.
@SachinthaKodithuwakku-ql1uj
@SachinthaKodithuwakku-ql1uj 3 сағат бұрын
❤ සාධකයක් අන්දවා හොඳ යි නේද ❤
@youmeandusperth
@youmeandusperth 5 сағат бұрын
Look at the happiness on everyone’s faces, all glowing with smiles because they know they are listening to a leader who is just like one of them. The most joyful part is that we are confident about winning on November 14th with a majority in Parliament. You can also see the tears in many eyes, showing the belief that this man will change our country in ways no one has before. We know our future generations are in good hands. Theruwan Saranai NPP and AKD
@dammikashiyani8278
@dammikashiyani8278 5 сағат бұрын
රැලි තියන්න .පරිස්සමි වෙන්න. තමන් මෙි රටෙි ජනාධිපති කියල අමතක කරන්න එපා. තමන්ගේ තතත්වය මතක තියා ගන්න. එි එක්කම මතක තියා තියා ගන්න විධායකය ඉක්මනට අයාන් කරන්න එපා.
@mathswithprasannawelegedar1800
@mathswithprasannawelegedar1800 5 сағат бұрын
යන්තන් ජීවිතෙන් භාගයක් ආවම හරි කෙනාට රට ගියා...ඉතිරි භාගය දෙයියනේ කියලා ගෙවන්ට පුලුවන් සැනසිල්ලේ
@shanthicosta1674
@shanthicosta1674 3 сағат бұрын
ඇත්තටම එකගයි🎉❤
@manawasinghebandara7221
@manawasinghebandara7221 6 сағат бұрын
ජනතා ජය ස්තිරයි.මාලිමා ජය නියතයි
@YyydktGxldp
@YyydktGxldp 6 сағат бұрын
බුදුසරනයිඅපේදියසෙන්කුමරුට
@sisirajayakody2035
@sisirajayakody2035 5 сағат бұрын
ජයවේවා ❤❤
@LeelaRudrigo-t7b
@LeelaRudrigo-t7b 3 сағат бұрын
පට්ට ගැම්මක්.හිතට. එනවා.සහෝදර.ජනාධිපතිතුමනි.ඔබගේ.කථාවට. ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nuwanmaduranga8731
@nuwanmaduranga8731 4 сағат бұрын
A= ආදරය K= කරුනාව D= දයාව ❤❤❤
@anushabandara1722
@anushabandara1722 3 сағат бұрын
Ov hariyata vitamin vage❤❤❤
@shanthicosta1674
@shanthicosta1674 3 сағат бұрын
❤❤❤
@BandaraManike-l3j
@BandaraManike-l3j 5 сағат бұрын
ජය ජය ජය ජය ජය ❤❤❤❤❤❤ වේවා ජාතික janabala වේගයට ජය ජය ජය ජය වේවා
@RevM.Kimbulwanawegunananda
@RevM.Kimbulwanawegunananda 6 сағат бұрын
මේ.පින්.බිම ආරක්ෂිතව.මතු.පරපුරට.වාසනාවන්ත.රටක්.වෙන්න..හොද.බහුතර.බලයක්.අපි.ඡන්දෙන්..ලබාදෙමු.ඒක.ඔබට.මහත්වු.ආනිසංස.ලැබදෙන..ඔබට.සිහිකරකර.සතුටු.වියහැකි.විශේෂ..දෙයක්වෙනවා.තෙරැවන්.සරණයි.
@dayanandaHB-l5u
@dayanandaHB-l5u 2 сағат бұрын
අනිවාර්යෙන් ම 🙏💐👍,,,,,,,!
@nalinpaaris3279
@nalinpaaris3279 6 сағат бұрын
හදවතේ නායකයා AKD❤❤❤
@mahindasirikumara
@mahindasirikumara 5 сағат бұрын
තුන්දෙනා මෙහෙම කළානම් 25 ක් ආවම ආණ්ඩුව රට කොහොම පාලනය කරයිඩ/.
@Manike-z7y
@Manike-z7y 6 сағат бұрын
ජයවේවා ජයවේවා සහෝදරයා ජයවේවා ❤❤❤❤❤ එදත් api ඔබ සමඟයි අදත් api ඔබ සමඟයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭👍
@RMkumara
@RMkumara 5 сағат бұрын
මාලීමාවට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤
@susanrajapakse-le5nt
@susanrajapakse-le5nt 3 сағат бұрын
කාලෙකට පස්සෙ ජනාධිපති ගෙ සම්පූර්ණ කතාවක් අහනව දැන් ...නියමයි ජනාධිපති සහෝදරයා ..ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි ❤
@RathnayakaRupa
@RathnayakaRupa 3 сағат бұрын
මානව හිතවාදී මිනිසා ❤අහිංසක මිනිස්සුන් කෙරෙහි අනුකම්පා ඇති මිනිසා❤අහිංසක මනුස්සයෙක් දැක්කහම ඇහැට කඳුලක් එන මිනිසා❤මේ වගේ ජනාධිපති කෙනෙක්❤ ලෝකයේ කොහෙවත් නෑ ❤ හැබැයි දැන් අපට ඉන්නවා ජය වේවා ජනපතිතුමනි ❤ ආදරෙයි අපි ඔබට මාලිමාවට ජය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸❤️❤️❤️
@waltergunetilleke5344
@waltergunetilleke5344 3 сағат бұрын
ජනපති සොයුරා ඇත ළු සියලු සොයුරු සොයුරියන්ට ජය වේවා. රටට යහපතක්ම වේවා❤️👏🧭❤️👏🧭❤️👏🧭❤️👏🧭🇱🇰
Viyali | වියළි | Episode 44 - (2024-10-20) | Rupavahini TeleDrama
21:37
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 6 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 25 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,6 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 31 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 6 МЛН