KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Hospital Bag - Government Hospital List දරු ප්‍රසූතියට අම්මටයි බබාටයි බඩු සියල්ලම (රජයේ රෝහල්)
22:00
Actually what did i need? | ඇත්තටම මට මොනවද ඕනි උනේ?
22:11
Я не из тех, кто ксивой машет - я скромный | Сериал «ПрАкурор» | 3 серия | КОНКУРС
21:38
Triple kill😹
00:18
Players vs Pitch 🤯
00:26
Incredibox Sprunki vs Inside Out 2 - Which team will win? #shorts #animation
00:30
අලුත් අම්මලා ඇවිත් යමුද?..🤰🤰🤰Government hospital bag#
Рет қаралды 43,600
Facebook
Twitter
Жүктеу
1
Жазылу 481
Life with nethu
Күн бұрын
Пікірлер: 58
@sasanthiherath7248
Жыл бұрын
හොදයි අක්කි vedio එක.පැහැදිලිව කියලා දෙනවා.ඇත්තටම අපි වගේ අලුත් අම්මලාට මේක ගොඩක් වැදගත්..ගොඩක් පින්.😊
@erandidilrukshi4929
Жыл бұрын
ඇත්තටම ගොඩාක් වටින වීඩියෝවක් 💚.. පැහැදිලිව කියාදෙනවා..💚
@lifewithnethu9811
Жыл бұрын
❤️❤️
@champsinha1418
2 жыл бұрын
Godak wedagath nangi oya kiyaputika aluth ammalata
@kasunibulathgama9915
Жыл бұрын
Godak hodata saralawa kiyala denawa.
@DusmanthaKumara-mo7sx
2 ай бұрын
Super
@indikaroshan7418
Жыл бұрын
Ane akke සති ගන බලන විදිහය කියලා දෙන්න කො 2022 10 25. ඉදන් 2023 1 30 දක්වා
@thilinirangika2552
Жыл бұрын
Sathi 14i neda.10.25 idala pahuwena sathi gana beluwa nam hari.e kiyanne 10.25 passe ilaga sathiya kynne 11.01.ehema neda
@sewwandiuthpala234
Жыл бұрын
Oya gaththa badu list ekama kiyanna ko apita oni karana okkoma badu gedara mage 1st baba
@wasanthadaulagala2407
2 жыл бұрын
ජයවේවා නංගී බුදුසරණයි 💞
@shanthilathakuruppu1081
Жыл бұрын
සිප්ලොක් බැග් කොයි shop walada tiyenne
@villagelife5885
2 жыл бұрын
කොහොමද ඔයාට අද තමයි ඔයාගේ වීඩියෝ දැක්කේ ඔයාට දැන් දින ලගයි නේද වීඩියෝ එකේ කිව්වා 35සති කියලා .. බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ...
@lifewithnethu9811
Жыл бұрын
Ane mn hodin..bohoma ස්තුති ❤️❤️
@pubudusanjiwa9938
Жыл бұрын
අක්කී zip lok bag ගන්නෙ කොහෙන්ද 😊
@geethikaprithimali726
Жыл бұрын
Akke.mata twinsla hambenna inne.kohomada badu list aka ganne
@annperera3104
Жыл бұрын
Thawa tikak kagen hari ahala danuwath unith hodai neda
@romeshikagamage9396
Жыл бұрын
Ziplocks bags kohenda ganna tyenne? Mokakda size eka?
@lifewithnethu9811
Жыл бұрын
Babalage badu thiyena kadawal wala thiyenawa petiyo
@saniragunathilaka6517
Жыл бұрын
Budusaranai akke
@lifewithnethu9811
Жыл бұрын
Bs petiyo
@kamanibalasooriya9267
2 жыл бұрын
Nepi nam madi wenawa.godak ona wenawa.20,25k wath daganna. penaluth 4,5k wath ganna.
@madhushanimadhushanimadhus6086
2 жыл бұрын
Akke oya hospital bag eka ganna mage yaluwekta 20000 k giyalune 🤔 eth echchara badu othana nane🙄
@vimuvimu8801
2 жыл бұрын
බූල් බෑන්ඩ් එකේ ඉදන් පිටි,සීනි ටික වෙනකන් අරගනිද්දි 20 පනිනවා.මන් අද ජාති 5ක් ගත්තා.එතනම 5800ක්.තව ගන්න ගොඩක් දේවල් තියනව මටත්.
@lifewithnethu9811
Жыл бұрын
Methana thiyenne baba hambela peya 3k wage yanakam awashya badu tika witharai nango..හරියටම ඔක්කොම badu tikata mata 50000k withara giya.
@kaushisuriyapperuma4581
Жыл бұрын
Dan hariyatama set eka ganna 35000katath wada yanawa
@sandyabandara6604
Жыл бұрын
20n gnna deyak ne dr dan. Mn giya Sathiya bsdu tika gatta,ekat 4/6month wg ynakam witara baby adum ehema natuwa danata mt 1,40000 penala, tawat gnna dewal tynw eth😑badu mara ganan dn ane
@madhushanimadhushanimadhus6086
Жыл бұрын
@@sandyabandara6604 nethi beri minissu lamai hadanne kohomada kiyala hithenava🥴
@sheha4832
2 жыл бұрын
Akka puluwannm list eka dannko
@lifewithnethu9811
Жыл бұрын
❤️
@gayathrijayathilake5865
Жыл бұрын
Thanks ❤
@manjuladipani3191
2 жыл бұрын
Nango baby gaumnam madi.
@madhukasanjeewani253
8 ай бұрын
❤❤❤
@stubandrasitubandara1001
2 жыл бұрын
Ane math godak asawen inne.eth thama e sihinaya ishta une na.dan badala aurudu eka hamarak akki
@lifewithnethu9811
2 жыл бұрын
Oyage e සිහිනය ikmanin sebe wewi menika❤️❤️
@ssk5388
Жыл бұрын
Ikmanin oyage kiri sihinayasabe wewa theruwan saranai 🙏❤️
@stubandrasitubandara1001
Жыл бұрын
@@lifewithnethu9811 godak aswen innawa hama masema
@stubandrasitubandara1001
Жыл бұрын
@@ssk5388 oyalage ashirwadaya godak danenawa .theruwan saranai oyatath
@samadhisashmika5604
Жыл бұрын
garbasha dewaammage pihiten oyage kiri sihinaya ikmanata haba wenna one jesu pihitai 🙏❤
@Sihinadeshaya-k8j
2 жыл бұрын
😍❤️❤️
@tasheemasanduni1809
2 жыл бұрын
Blade oni wenawa nangi shave karanna
@lifewithnethu9811
2 жыл бұрын
Ow gedarin shave karan yanne නැතිනම් thama oni wenne akke ❤️❤️
@tasheemasanduni1809
2 жыл бұрын
Ow..mm gdrin shave krn giyat c-section karanna plaster ekata pahata bada tika gdrdi shave karanna amataka wuna nisa hospital ekedi oni wuna
@Malkimaduu
Жыл бұрын
එතකොට පෑඩ්ස් එක අඳින්නෙ කොහොමද මගෙ පලවෙනි බබා
@lifewithnethu9811
Жыл бұрын
Hospital eken kiyala denawa nango..එත් මෙ පැඩ්ස් ලීක් වෙනවා..ඇදන් ඉන්න අමාරුයි..පුලුවන්නම් නොමල් පැඩ්ස් පැකට් එහෙකුත් අරන් යන්න..එව අදින්න දෙනව හොස්පිටල් එකේ..අර පෑඩ්ස් ලෙබරුම් එකට විතරක් තිබ්බහම ඇති..
@Malkimaduu
Жыл бұрын
@@lifewithnethu9811 ඒක අදින්න නූල් ඕනද අපේ හොස්පිටල් එකේ නම් නෝමල් පෑඩ්ස් අඳින්න දේවිද දන්නෙ නෑ
@tasheemasanduni1809
2 жыл бұрын
Babata wenama saban geniyannat oni nangi ehedi sodanna nawanna wunot
@lifewithnethu9811
Жыл бұрын
Mata oni une ne akke..eka eka hospital wala badu oni widiha godak wenas සමහරක් welawata..
@subhanijayawaradhna3442
2 жыл бұрын
🤗🤗
@tasheemasanduni1809
2 жыл бұрын
Iti redit oni...baba pihadanna samahara hospital wala kapu pulun bola illanawa
@lifewithnethu9811
Жыл бұрын
Ow eka eka hospital wala widiha wenas❤️❤️
@iranirathugama2502
2 жыл бұрын
අනේ ඉතින් දුප්පත් අම්මකෙනෙක්නම් කොහොමද මේවා පිලිවෙල කරන්නෙ ????
@lifewithnethu9811
2 жыл бұрын
❤️❤️
@sugandikasugandika9360
2 жыл бұрын
❤❤
@lifewithnethu9811
Жыл бұрын
❤️
@chaneeshanethmini9896
2 жыл бұрын
අක්කෙ නැපි 7ක්නම් මදි වෙනවා.නැපි 24ක් විතර අරන් යන්න.පැනලුත් 4ක් විතර අරන් යන්න
@lifewithnethu9811
2 жыл бұрын
Ow madi thama petiyo..me badu tika baba hambela peya thunak wage yanakam awashya tika witharai..❤️❤️
@sugandhisugandhi1259
Жыл бұрын
Mata sathi 17i
@lifewithnethu9811
Жыл бұрын
පරිස්සමෙන් ඉන්න..බුදු සරනයි
22:00
Hospital Bag - Government Hospital List දරු ප්‍රසූතියට අම්මටයි බබාටයි බඩු සියල්ලම (රජයේ රෝහල්)
Future Support Zone
Рет қаралды 78 М.
22:11
Actually what did i need? | ඇත්තටම මට මොනවද ඕනි උනේ?
Life of Saku
Рет қаралды 4,4 М.
21:38
Я не из тех, кто ксивой машет - я скромный | Сериал «ПрАкурор» | 3 серия | КОНКУРС
Я ОТ САКЕ
Рет қаралды 817 М.
00:18
Triple kill😹
GG Animation
Рет қаралды 18 МЛН
00:26
Players vs Pitch 🤯
LE FOOT EN VIDÉO
Рет қаралды 126 МЛН
00:30
Incredibox Sprunki vs Inside Out 2 - Which team will win? #shorts #animation
AnythingAlexia
Рет қаралды 13 МЛН
6:03
සති දෙකේ පුන්චි පැන්චා එක්ක උදේ වරුවක්. #srilanka# Baby# morning#
Life with nethu
Рет қаралды 3,2 М.
5:34
දරු ප්‍රසුතිය සදහා රෝහලට රැගෙන යා යුතු දේවල් | hospital bag list
පොඩිත්ති Podiththi
Рет қаралды 45 М.
6:47
Hospital bag packing🥰before delivery /malayalam | Josmi_Jibin vlogs |
Josmi_Jibin vlogz🤍
Рет қаралды 336
33:19
අම්මාටයි බබාටයි අවශ්‍ය සේරම දේවල් 💼 What is my Hospital bag
S.J Home
Рет қаралды 27 М.
25:23
එන්න මගේ ගෙදර බලන්න 🏡️ | Home Tour 👨👩👦 | small home 🏠️ | බාගෙට හදලා තියන අපේ ගෙදර 🏠️
Lifestyle with ino
Рет қаралды 28 М.
16:35
රජයේ රෝහලක රෝහල් බෑගය | මවට සහ බබාට අවශ්‍ය දේවල් | my hospital bag| government hospital | Sri Lanka
Sanju Dissanayake
Рет қаралды 50 М.
8:56
Ape Miss - මානසික සංවර්ධනයට බබාගේ කාමරය බලපාන්නේ කොහොමද? | Shyamalee Pathirage
Ape Miss - අපේ මිස්
Рет қаралды 454 М.
16:11
අලුත උපදින්න ඉන්න දරුවාට අවශ්‍ය සියලුම දේවල් එකම තැනකින් අඩුවට ගමු | baby items price | @3sbro260
3S BRO
Рет қаралды 60 М.
52:19
අංගුලිමාල පිරිත සහ සෙත්කවි මාලාව🙏🏻🤰#angulimalapiritha #angulimala #sethkavi
Chami with Aishu
Рет қаралды 721 М.
26:32
රෝහලේදී මට අවශ්‍යවු දේවල් මොනාද 🤔
Dilshi Ekanayaka
Рет қаралды 61 М.
21:38
Я не из тех, кто ксивой машет - я скромный | Сериал «ПрАкурор» | 3 серия | КОНКУРС
Я ОТ САКЕ
Рет қаралды 817 М.