Ape Miss - මානසික සංවර්ධනයට බබාගේ කාමරය බලපාන්නේ කොහොමද? | Shyamalee Pathirage

  Рет қаралды 426,051

Ape Miss - අපේ මිස්

Ape Miss - අපේ මිස්

3 жыл бұрын

ගෙදරට එන පුංචි අමුත්තා පිළිගන්න ගෙදර කාමරය හදන්නේ කොහොමද? කාමරය පිරිසිදු කිරීමේ සිට කාමරයේ කිරිකැටියා වෙනුවෙන් තියන බඩු භාණ්ඩ තෝරා ගැනීම දක්වා අපේ අම්මලාට විවිධාකාර ගැටලු බොහොමයි.කිරිකැටියාගේ කාමරය සකස් කරන්නට සුදුසුම ආකාරය පිළිබඳවත් ඒ පිලිබඳ ලෝකයම පිළිගත් “ළදරු මිතුරු කාමරය” සංකල්පය ගැන වැඩිදුර තොරතුරු අපේ මිස් මේ වැඩසටහනෙන් ඔබ වෙත එයි.
#apemiss #babyroom #shyamaleepathirage #midwifesrilanka
--------------------------------------------------------------------------
🛑අපේ මිස් KZbin Link: / apemiss
🛑අපේ මිස් Instagram Link: ape.miss?igshid...
🛑අපේ මිස් Facebook Link: / apemiss
🛑 අපේ මිස් Twitter Link : apemissofficial?s=21

Пікірлер: 155
@Dilkinisansala-iw9xd
@Dilkinisansala-iw9xd 5 ай бұрын
මම තාම අම්මා කෙනෙක් වෙලා නෑ.බලාපොරොත්තුවෙන් ඉන්නවා ගොඩක් කල් ඉදලා.මමත් අම්මා කෙනෙක් උන දවසක මගේ පැටියට ලස්සන කාමරයක් ලෑස්ති කරනවා.
@tjguidance-7927
@tjguidance-7927 3 жыл бұрын
''මවත් අහිමි මට මවක් ලෙසින් නුඹ නොදුටු දුටු විලස දුන් ඔවදන් බබත් ටිකක් ලොකු කරගත හැකි විය සියල්ල ජය ගෙන පෙරට යමින් මේ පින නුඹහට අමිල සේවයට බුදු සරණින් ජය ගන්න ඉතින් ''
@shyamaleepathirage9929
@shyamaleepathirage9929 3 жыл бұрын
ලස්සනයි.ස්තූතී
@nawathenatv-tv5252
@nawathenatv-tv5252 3 жыл бұрын
අපිවත් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න
@nawathenatv-tv5252
@nawathenatv-tv5252 3 жыл бұрын
ඔබට මවක් වීමට අපහසු නැත .......ඔහු ඔබට මවක් වීමට වාසනාව ලැබේවා
@tjguidance-7927
@tjguidance-7927 3 жыл бұрын
@@nawathenatv-tv5252 නිසදැස හරියට තේරුම් ගන්න උත්සාහ කරන්න
@tjguidance-7927
@tjguidance-7927 3 жыл бұрын
@@nawathenatv-tv5252😂😂😂😂😂😂😂😂
@madusankahettiarachchi3585
@madusankahettiarachchi3585 3 жыл бұрын
ගොඩක් වටිනවා මිස් මාත් බබා ගෙන්න කලින් මගේ අතින්ම මල් සමනල්ලු වගේ දෙවල් A4 pepar වලින් හැදුවා. මං කඩෙන් කිසිම ස්ටිකර් එකක් ගත්තේ නැ. වුල් නුල් වලින් මැක්‍‍රම් වගේ දෙවලුත් හැදුවා. එහෙම අපි අපේ දැතින් නිර්මාණ කරන කොට හිතට ගොඩක් සැහැල්ලුවක් දැනුනා. මගේ බබාත් බඩට වෙලා ඉදගෙන දගල දගල මට උදව් වුනා.
@sudeerasenanayaka9215
@sudeerasenanayaka9215 3 жыл бұрын
Mamath ehemai.athinma hadanawa.eya enna lagai dan😊😊
@sachinirajapaksha4716
@sachinirajapaksha4716 3 жыл бұрын
Me too
@madusankahettiarachchi3585
@madusankahettiarachchi3585 3 жыл бұрын
@@nawathenatv-tv5252 එ ඇයි
@teklanimali4080
@teklanimali4080 9 ай бұрын
මාත් ඒ වගේ ❤
@padkoonara6152
@padkoonara6152 3 жыл бұрын
මගේ බබාට මාස 2යි.හැබැයි මිස් කියපු දේවල් වලින් තවත් එකතු කර ගන්න දේවල් තියෙනවා....💗💗💗💗
@tharakatharaka1653
@tharakatharaka1653 3 жыл бұрын
ගොඩක් වැදගත් මිස්..thank you..
@wasanadil7439
@wasanadil7439 3 жыл бұрын
මට සති 32.අපි බබාගෙ කාමරය හදල ඉවරයි දැන්.මගෙ අතින්ම නිර්මාන කරල සැරසුව.
@nishanijayapura8442
@nishanijayapura8442 2 жыл бұрын
ගොඩාක් ස්තුති මිස් 🙏 ....
@roshikafernando2961
@roshikafernando2961 3 жыл бұрын
thanks for your kind advice
@madubashiniumayanga4268
@madubashiniumayanga4268 3 жыл бұрын
බොහෝම ස්තූතියි මිස්
@usithsanjeewa5479
@usithsanjeewa5479 3 жыл бұрын
ගොඩක් පින්
@isharidulangika7299
@isharidulangika7299 3 жыл бұрын
Thanks mis.budu saranai
@nuwanjayamanna6381
@nuwanjayamanna6381 2 жыл бұрын
බොහොම ස්තුති මිස්
@ishararatnayake4198
@ishararatnayake4198 3 жыл бұрын
godak vadagath. Thank u miss
@healthylife7845
@healthylife7845 3 жыл бұрын
Very Important.
@bookswithkavi1552
@bookswithkavi1552 3 жыл бұрын
Watina video ekak mis..bohoma isthuthi
@maheeankith3755
@maheeankith3755 3 жыл бұрын
Wt a good speaking.very very thanks.
@nilukadilhari6246
@nilukadilhari6246 3 жыл бұрын
Super video..Thanks
@lhinishashika8031
@lhinishashika8031 3 жыл бұрын
Godak watinawa miss.bohoma sthuthiy.
@piumiiddamalgoda1490
@piumiiddamalgoda1490 3 жыл бұрын
Godak vatinawa thank you miss.
@mrtgx8327
@mrtgx8327 3 жыл бұрын
Godak watinawa..think you..miss.
@gaguliasmitha1657
@gaguliasmitha1657 3 жыл бұрын
Godak wadagath video ekak
@dpsenglishacademy1995
@dpsenglishacademy1995 2 жыл бұрын
අනේ මිස් hospital bag එකට අවශ්‍ය බඩු ටික ගැන video එකක් කරන්නකො
@rasikagayan1372
@rasikagayan1372 3 жыл бұрын
thank you.mis
@uchithamihirani4881
@uchithamihirani4881 3 жыл бұрын
Thank you miss
@senulithiyansa5332
@senulithiyansa5332 3 ай бұрын
තැන්ක්ස් මිස් ගොඩක් වටිනවා ❤
@sewwandinew6455
@sewwandinew6455 3 жыл бұрын
Godak vadagath video ekak mis
@tharinduhashan7527
@tharinduhashan7527 3 жыл бұрын
Thank you mis
@krishanidissanayake6354
@krishanidissanayake6354 Жыл бұрын
Thank you miss ❤️
@upekshaindumini8028
@upekshaindumini8028 3 жыл бұрын
බොහොම ස්තුතියි mis...
@kaushalyayapa7697
@kaushalyayapa7697 2 жыл бұрын
Great vedio
@tharushisewwandi8676
@tharushisewwandi8676 2 жыл бұрын
Godaak wedagath dewal kiyala dunnata thank you miss
@mokshaperera1322
@mokshaperera1322 3 жыл бұрын
Godak watina video ekak
@shehanimadhubhahika9263
@shehanimadhubhahika9263 3 жыл бұрын
Goda....k watinawa miss..mage petiya gedara genawa witharai miss...goda.....k pin.
@asankasumudu7349
@asankasumudu7349 3 жыл бұрын
Godak watinawa miss tnz
@anuperera8594
@anuperera8594 3 жыл бұрын
Thanks miss bubusaranai.
@loginisambanthar7509
@loginisambanthar7509 2 жыл бұрын
Thanku mis
@gayankularathna5737
@gayankularathna5737 3 жыл бұрын
❤️❤️❤️❤️❤️ thnkz mis
@wmsr4353
@wmsr4353 3 жыл бұрын
Godak wadagath miss
@nisansalasanjiwani4655
@nisansalasanjiwani4655 3 жыл бұрын
Deweni para amma kenek wenna balaporoththuwen inne matanam me video eka godak watinawa mis..hemadama apita hemadema kiyla denna amma wage.bs
@gllrythem6975
@gllrythem6975 2 жыл бұрын
ගොඩක් වටිනා අදහස් සරලව කියලා දෙනවා.ජයවේවා මිස් !!
@upulnishantha9876
@upulnishantha9876 2 жыл бұрын
Thanks miss
@madumalimunasenha1173
@madumalimunasenha1173 3 жыл бұрын
Misge adahas apita godak watinewa .dan nati godak de danuwath una
@imalshidilshara2104
@imalshidilshara2104 3 жыл бұрын
Thankz mis
@chathuhewage3189
@chathuhewage3189 3 жыл бұрын
godak watinawa.Thank you miss...💕💕💕
@sachinthalakshan1039
@sachinthalakshan1039 3 жыл бұрын
Thnx mis
@sujithparsanna9126
@sujithparsanna9126 3 жыл бұрын
ගොඩාක් වටිනා උපදෙස් ටිකක්
@sajinipardeepika7538
@sajinipardeepika7538 3 жыл бұрын
ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්..ගොඩක් ස්තූතියි අපේ මිස්..
@DilaniDilanjali
@DilaniDilanjali 16 күн бұрын
Tanks mis godak vatinava
@videobabys7651
@videobabys7651 3 жыл бұрын
Hodai miss godaak..
@hansanihansani4903
@hansanihansani4903 Жыл бұрын
godak pin miss
@dilansanjaya6885
@dilansanjaya6885 Жыл бұрын
Hugaak watina adahas miss.. thank you
@nipunamadusanka3254
@nipunamadusanka3254 2 жыл бұрын
Thnkz miss
@shalukajanethri1762
@shalukajanethri1762 2 жыл бұрын
ස්තූතියි මිස් 😍
@ranjithjayasiri5584
@ranjithjayasiri5584 3 жыл бұрын
Good job mis thank you
@nawathenatv-tv5252
@nawathenatv-tv5252 3 жыл бұрын
සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න බුදු සරණයි
@kanchanasanjeewani1806
@kanchanasanjeewani1806 Жыл бұрын
Godak watina miss
@sewwandishashikala7902
@sewwandishashikala7902 3 жыл бұрын
@thilinavlogs5652
@thilinavlogs5652 3 жыл бұрын
👍👍
@virajchandana1974
@virajchandana1974 Жыл бұрын
මිස් අපේ ගෙදර තියෙන්නෙ එක bed room ekai ekath godak kaluwarai api inne rent ekata saletanam eliya watenawa ude waruwa thiyanna sale paththak lasthi karanna haduwe ekata kmk nedda
@wasanadilrukshi6148
@wasanadilrukshi6148 Жыл бұрын
Miss darwamge kamaraya pent eka aduru pahayak la kaha wage n am adurue wage eka gataluwalda
@arunashantha473
@arunashantha473 2 жыл бұрын
Miss hari priyamanapai..
@thilinidanushika2562
@thilinidanushika2562 2 жыл бұрын
Miss mage babata sathi 3.baba dawasakata sarayak nahayen katen kiri wamane danawa.gudus yawala nidi kalath nahayen kiri danawa ada dawasata 3n parak nahayen kiri damma ekata wisadumak kiyanna puluwan da
@hasinisepalika8114
@hasinisepalika8114 3 жыл бұрын
👍👍👍
@hasiniweerasingha5969
@hasiniweerasingha5969 2 жыл бұрын
❤❤❤
@samithsadaruwan5211
@samithsadaruwan5211 3 жыл бұрын
මිස් මම කලු සුදු නිර්මාණ ඇලෙව්වා.මම අතින්මයි හැදුවෙ.හොදට ආලෝකය තියන කාමරයක් හැදුවේ.පුන්චි කාලෙනම් කාමරේ බඩු අඩුවෙන් තිබ්බෙ දැන්නම් එහෙම නෑ.කාමරේ පුරාම නිර්මාණ ,හෝඩිය,ඉලක්කම්,පාට වර්ග,කතන්දර පින්තූර ඇලෙව්වා,ශරීරයේ කොටස්,3𝒅 පලතුරු ඇලෙව්වා,එලවලු සත්තු හැමදේම මං ඇදලා ඇලෙව්වේ
@swantikumari9289
@swantikumari9289 3 жыл бұрын
👍
@yamunathushari9352
@yamunathushari9352 2 жыл бұрын
Ac room ekak nam kohomada miss
@madushani6884
@madushani6884 Жыл бұрын
🙏❤🥰
@senukiaranya5454
@senukiaranya5454 6 күн бұрын
August wenakam asawen balan inne mage patiyage room eka hadanna ❤
@hasithasangewa976
@hasithasangewa976 2 жыл бұрын
අනේ මිස් මගේ ළමයට අවුරුදු 7යි. එයාගෙ දහඩිය ගඳයි. මේකට මොකද කරන්නේ මිස්.විසඳුමක් දෙන්න ගොඩක් පින්.
@ranganirangani9946
@ranganirangani9946 Жыл бұрын
Ane me tika godak watinawa mata kiyanna kurulu kottaya kiyanne mokadda kiyala miss
@jayaminikarunarathna1590
@jayaminikarunarathna1590 3 жыл бұрын
Ape miss මාස 4ka babekge room eka hdnne khmd
@kaushalyanishadi7953
@kaushalyanishadi7953 3 жыл бұрын
Mn meka beluwe asawata🤗🤗🤗🤗
@werendiapsara1703
@werendiapsara1703 3 жыл бұрын
Godaak sthuuthui mis.baba hmbenn iddi kamare heduwata kamk nedda.mis.
@uthpalauthpala1081
@uthpalauthpala1081 3 жыл бұрын
Thanks
@nawathenatv-tv5252
@nawathenatv-tv5252 3 жыл бұрын
සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න බුදු සරණයි ඔයාලට යාලුවනේ
@chandima3366
@chandima3366 3 жыл бұрын
Miss, අවුරුද්දට වැඩි බබාලටත් වීඩියෝ 1 හදන්න
@raisingchildrennetwork
@raisingchildrennetwork 3 жыл бұрын
Miss ge danuma saha palapurudda ekka me adahas godak watinawa, mamath mul lamawiya gana danuma hoyana amma kenek, e danuma thawath ayata bedala denawa, mul lamawiya sanwardanayata a daala danuwath kereem saha activities man raising children chennel eke share karala athi, eken danuwath wenna,
@amilarangana2363
@amilarangana2363 3 жыл бұрын
Mis mage babata masa eka hamarai. Eya chu daddi thatamanawa samahara welawata. Ude dana chu witharak tikak thada kaha patata thiyenwa. Eth eka parak dana chu witharai. Udeta witharak hariyata thatamanawa abarenawa. Eka normalda
@sharaperera4469
@sharaperera4469 3 жыл бұрын
Thx mis
@samithsa301
@samithsa301 2 жыл бұрын
Godak pin oyata🙏
@chamarilakshika8508
@chamarilakshika8508 3 жыл бұрын
Godak vatinava mis thanks mis
@renukasandamali1510
@renukasandamali1510 3 жыл бұрын
Otsam babalata buddi wardanayata karanna ona monada kiyala vidio ekak dannako miss api asaraaanai
@nuwanindika9160
@nuwanindika9160 11 ай бұрын
Apit apa baba ganna kabray lasti kranwa mis ❤️
@user-cg9rz1qc9y
@user-cg9rz1qc9y 21 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rushanrashmika949
@rushanrashmika949 3 жыл бұрын
මට සිනි තියේනවා.සිනි තියේන නිසා බාබාව ගන්නේ සිසර් කරලාද. අවුරැදු 35 එ.ල් .අාර්.ටි කරනවාද?
@suwieskitchen8602
@suwieskitchen8602 3 жыл бұрын
අනේ මන්දා මේ මිනිස්සු මොනවටද මේ unlike කරන්නේ කියලා.
@shyamaleepathirage9929
@shyamaleepathirage9929 3 жыл бұрын
😂😂😂😂 For fun
@madhu3535
@madhu3535 2 жыл бұрын
Ane miss kalu wela
@nuwanaravinda594
@nuwanaravinda594 2 жыл бұрын
thanks miss ❤❤❤❤👍
@nisansaladissanayake4422
@nisansaladissanayake4422 3 жыл бұрын
Miss ta podda welawak mage baba gana kata kranna oni contact karaganna puluwan widiyak kyanawda miss mage babata 1yr 3months I am veterinary surgeon
@nimeshsaranga6607
@nimeshsaranga6607 3 жыл бұрын
Misss ko oya
@asankadines19
@asankadines19 3 жыл бұрын
Ane miss awruddata wadi babekta kamare kohomada thiyenna ona kiyala kiyanawada
@raisingchildrennetwork
@raisingchildrennetwork 3 жыл бұрын
Miss ge danuma saha palapurudda ekka me adahas godak watinawa, mamath mul lamawiya gana danuma hoyana amma kenek, e danuma thawath ayata bedala denawa, mul lamawiya sanwardanayata a daala danuwath kereem saha activities man raising children chennel eke share karala athi, eken danuwath wenna
@raisingchildrennetwork
@raisingchildrennetwork 3 жыл бұрын
Miss ge danuma saha palapurudda ekka me adahas godak watinawa, mamath mul lamawiya gana danuma hoyana amma kenek, e danuma thawath ayata bedala denawa, mul lamawiya sanwardanayata a daala danuwath kereem saha activities man raising children chennel eke share karala athi, godak ammalata eken danuwath wenna puluwan, hama amma kenek a ipaduna mohothe idalama wardanaya wena punchi pataw gana danuwath wenna, thank you miss,
@nawathenatv-tv5252
@nawathenatv-tv5252 3 жыл бұрын
යාලුවනේ අපිවත් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න බුදු සරණයි ඔයාලට
@nawathenatv-tv5252
@nawathenatv-tv5252 3 жыл бұрын
අපිවත් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න බුදු සරණයි ඔයාලට යාලුවනේ
@nimeshsaranga6607
@nimeshsaranga6607 3 жыл бұрын
නිමේෂ්
@harshanahewasinghe5601
@harshanahewasinghe5601 2 жыл бұрын
ms kamare poti gawata kamak nadda
@uchithamihirani4881
@uchithamihirani4881 3 жыл бұрын
Miss babek balaporoththuwa innakota saffron wage dewal pavichchi karanna hodaida
@sachininisansala7902
@sachininisansala7902 3 жыл бұрын
රතු පාට බල්බ් එකක්ම ගන්න එ⁣කේ වැදගත්කම මොකද්ද මිස්
@madusankawijerathna7908
@madusankawijerathna7908 Жыл бұрын
රතු පාට බල්බ් එකක් දාන එකෙන් මොකද වෙන්නේ බාබාට??
@chamilairoshani7757
@chamilairoshani7757 3 жыл бұрын
Seconds coment ..👍mis oyala haduwa ekk pennannakooo..
@ApeMiss
@ApeMiss 3 жыл бұрын
ඉදිරියේදි බලාපොරොත්තු වන්න.
@raisingchildrennetwork
@raisingchildrennetwork 3 жыл бұрын
Miss ge danuma saha palapurudda ekka me adahas godak watinawa, mamath mul lamawiya gana danuma hoyana amma kenek, e danuma thawath ayata bedala denawa, mul lamawiya sanwardanayata a daala danuwath kereem saha activities man raising children chennel eke share karala athi, eken danuwath wenna
@hlchandana2070
@hlchandana2070 Жыл бұрын
,❤
@user-br8fe3jd3m
@user-br8fe3jd3m 2 жыл бұрын
Godak vadagath
@predinapredina5208
@predinapredina5208 3 жыл бұрын
Mis gm.man.oyata kalinut mag akk damm.at riply launna mata gataluak tiywa mis mata menss hadila dws 7kta passe neda saru kalaya anne mata a dwas wala piyaru wala wedawk anwa awa tikk loku wenawa. A ei kiylat a wgema mata dangnna one saru klaya iwra unata passe mage yoni maragyen sudu pata creem wage deyak pita wenw a monwada ei ahema wenne kiyla dangnna puluwanda man saru dwas wala mage hasban akka akathu una.
@nawathenatv-tv5252
@nawathenatv-tv5252 3 жыл бұрын
යාළුවා අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න
@hashiniattanayaka9959
@hashiniattanayaka9959 3 жыл бұрын
Miss babata kama dena 1k gna video 1k krnnko
@niwanthaherath2387
@niwanthaherath2387 3 жыл бұрын
Ane mis awruddaka babek ta room eka hadanna ona dewal kiyannko
@raisingchildrennetwork
@raisingchildrennetwork 3 жыл бұрын
Miss ge danuma saha palapurudda ekka me adahas godak watinawa, mamath mul lamawiya gana danuma hoyana amma kenek, e danuma thawath ayata bedala denawa, mul lamawiya sanwardanayata a daala danuwath kereem saha activities man raising children chennel eke share karala athi, eken danuwath wenna
1❤️#thankyou #shorts
00:21
あみか部
Рет қаралды 88 МЛН
MEU IRMÃO FICOU FAMOSO
00:52
Matheus Kriwat
Рет қаралды 30 МЛН
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 1,8 МЛН
home decoration sri lanka/home decoration sinhala/athkam nirmana/baby room decorating ideas/ath wada
27:05
ලංකාවේ අපි -lankawe api
Рет қаралды 131 М.
Baby Room Tour | Sri Lanka | Chamari Deegodagamage
23:50
Chamari Deegodagamage
Рет қаралды 358 М.