Рет қаралды 434,591
වගාවන්වල අස්වැන්න ඉතා විශාල ප්‍රමානයකින් ඉහල නැන්වීමට හැකි වටිනාම කාබනික පොහොරක් ලෙස කෙසෙල් ලෙලි දියර පොහොර හැදින්විය හැක . මෙය ඕනෑම වගාවකට යොදාගත
හැකි පහසුවෙන් සකසා ගත හැකි පොහොරකි.ඇන්තූරියම් වල ගසට දරන්න බැරි තරම් මල් ලබා ගැනීමට මෙම වටිනා කාබනික දියර භාවිතා කර හැක .
#කෙසෙල්_ලෙලි_දියර_පොහොර
#Banana_peel_fertilizer
#කෙසෙල්_ලෙලි_දියර_පොහොර_සැකසිම
#banana_liquid_fertilizer
how_to_make_banana_liquid_fertilizer