🇱🇰 Gowa baduma Special Cabbage recipe වෙනස් විදියකට ගෝවා හදමු by Kusala's Simple Life

  Рет қаралды 237,108

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

Пікірлер
@gimhanilmesha206
@gimhanilmesha206 6 ай бұрын
මම කලින් ගෝවා තෙල් දාලා හදලා තීනවා ඒත් අද මේ විදියට හැදුවා ඇත්තටම හරිම රසයි ඒක එක්ක විතරක් උනත් බත් කන්න පුළුවන් ❤ තෑන්ක්‍යූ ❤
@liyanagepria6521
@liyanagepria6521 3 жыл бұрын
ඇත්තම කියනවා නම් ගොඩක් ස්තූතියි අක්කේ .මම පිට රටක වැඩ කරන කෙනෙක් ඇත්තටම ඔයාගේ වීඩියෝ බලලා අපි ගොඩක් කෑම හදන්න ඉගෙන ගත්තා .ඔයාට ගොඩක් ස්තුතියි
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
නියමයි නෙ මල්ලි...ස්තුතියි ඔයාට ❤
@hasikanuwanthi
@hasikanuwanthi 11 ай бұрын
මම මේ විදියට හදලා කෑවා,හරිම රසයි.thank you❤
@sinhakolla4148
@sinhakolla4148 3 жыл бұрын
onna sinha kollath me paththata aawa wenas vidiyata gowa hadanawa balanna tnk u so much ithin wenas vidiye kema apata hemadama aran enawata theruwan saranayi.
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි අයියේ..ඔයා හැමදාම අදහස් දක්වනවා...ගොඩක්ම ස්තුතියි අයියේ
@ayodhyawelagedara3693
@ayodhyawelagedara3693 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ video එක දැම්මට! මම මීට කළින් ගෝවා තෙල් දාලා නෑ, පළවෙනි වතාවට හැදුවේ. හරිම රසට තිබුණා. ගොඩාක් ස්තූතියි!
@ShalikaVidushani
@ShalikaVidushani 6 ай бұрын
මාත් මෙහෙම හැදුවා....ඇත්තටම රසයි 🥰
@IshaniMadushika-kb6uj
@IshaniMadushika-kb6uj Жыл бұрын
හැදුවා.මාරම.රසයි.අක්කෙ❤❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤❤❤👍
@Amindu_Anjana
@Amindu_Anjana Жыл бұрын
මම මිට කලින් ගෝවා හදන්න එච්චර කැමති කෙනෙක් නෙ වේ. කලින් සැරයක් හදලා ඒක මෙලෝ රහක් නැති වුණා. ඒත් අවුරුද්දකට පස්සෙ ආයෙ Hostel එකේ දි අත්හදා බැලුවා. ඇත්තට ම හරි ම රසට ආවා❤. ගොඩාාාාරියක් ස්තූතියි රසවත් ව උයන්න කියා දෙනවට සරල ව❤️✨. තවත් මේ වගේ සරල රසවත් රෙසිපි ඕනි❤️.
@bashiallinone2933
@bashiallinone2933 3 жыл бұрын
niyamai supiri recipe aka jayama wewa
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි ගොඩක්
@gossiplankamp5306
@gossiplankamp5306 3 жыл бұрын
හැමදාමත් වගේ අද වීඩියෝ එකත් රසම රස සුපිරි කෑමක් 😋😋
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි ගොඩක්
@sriyanidammika7379
@sriyanidammika7379 3 жыл бұрын
හදල කලා කියන්නම්. ඔයාට තෙරුවන් සරණයි. 👍❤......
@MaheshiWeerakoon-s3e
@MaheshiWeerakoon-s3e Жыл бұрын
Aththamma rasai❤❤
@sajanirandika7763
@sajanirandika7763 2 жыл бұрын
ඇත්තටම මාරම රසයි ඔයාට තෙරුවන් සරණයි
@dalshadilashani7790
@dalshadilashani7790 8 ай бұрын
Mn mek heduwa akki..harima rasai ❤️.thank you akki oyt 🤗🤗🤗
@theslocean
@theslocean 3 жыл бұрын
ගොවයි කැකුලු බතුයි හොදටම ඇති. මේ විදියට මේ පාටට හදාගත්තනම්
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ඔව්
@GaniduLakishan
@GaniduLakishan Жыл бұрын
අනේ. ඇත්තටම. රසයි
@yonelena4478
@yonelena4478 3 жыл бұрын
අනිවාර්යෙන්ම හදනවා අද රෑට පාන් කන්න නම් නියමයි 😋😋😋
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks ❤
@asokap.h9409
@asokap.h9409 Жыл бұрын
මම අද හැදුවා .ගෝවා වලට අන්තිමට බිත්තරයක් කඩලා දැමිමා.අනෙක් ඔක්කොම ඔයා කීවිදියට හැදුවා බිත්තරයක් අවසානයේ දැමිමා .හොදයි.👍👍👍
@arunidushmanthi6479
@arunidushmanthi6479 2 жыл бұрын
ඇත්තටම ගොඩක් රසයි දොහොම ස්තුතියි 👍🙏
@sranagala7200
@sranagala7200 Жыл бұрын
බොහොම ස්තුතියි .ඔබට නිරොගි දිවියක් පතමි
@pamodasuvimal8447
@pamodasuvimal8447 4 ай бұрын
Hadana gaman inne😊😊😊
@asankasudath5354
@asankasudath5354 2 жыл бұрын
Godak sthuthiy mis....
@nuwanmaduranga5151
@nuwanmaduranga5151 2 жыл бұрын
මමත් හැදුවා හරිම රසයි හැමොම රසයි කියලා කෑවා
@බුදුබණතෙරුවන්සරණයි
@බුදුබණතෙරුවන්සරණයි 3 жыл бұрын
මේ වගේ වීඩියෝ අරන් එනවට බොහොම ස්තූතියි
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි ගොඩක්
@akilamalshani8344
@akilamalshani8344 3 жыл бұрын
Niyamai
@mashialert
@mashialert 3 жыл бұрын
නියමයි , 🔥 🔥
@kdtjayalath1464
@kdtjayalath1464 3 жыл бұрын
නියමයි 😋😋
@SLlifetimeKitchen
@SLlifetimeKitchen 3 жыл бұрын
නියමයි අදත් ගොඩක්ම වටිනා වීඩියෝ එකක් මම ආසම කරන කෑමක් තමයි ගෝවා කියලා කියන්නේ ඉතින් ගෝවා හදන විදිය වෙනස්ම විදියට අපිට කියලා දුන්නට බොහොම ස්තූතියි ❤️❤️🙏
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි මල්ලියා
@rangikaoshani8736
@rangikaoshani8736 3 жыл бұрын
නියමයි
@kuwaitium5569
@kuwaitium5569 3 жыл бұрын
hodai ahemath👌👌👏
@DasuniNimeshika-r7o
@DasuniNimeshika-r7o 3 ай бұрын
Ane akki mama heduwa eththatama marama rasaii thank mehema vidio danawata❤
@sunethramangalika2376
@sunethramangalika2376 3 жыл бұрын
හදලා බලන්න ඔනා අද
@marioswizzler5527
@marioswizzler5527 3 жыл бұрын
Great video
@lakyshawineetha7988
@lakyshawineetha7988 3 жыл бұрын
Gowa, Parippu. Rathuala, Haduwa Harima Rasai Godak Sthuthi
@jonejake3082
@jonejake3082 3 жыл бұрын
Good job
@slmaxbro5353
@slmaxbro5353 3 жыл бұрын
90 කැමැත්ත මගෙන්
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
Really great yummy thank you so much ❤️
@manojpriyadarshana6483
@manojpriyadarshana6483 3 жыл бұрын
ගොඩක්ම හොඳ වීඩියෝ එකක්
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks
@allround162
@allround162 8 ай бұрын
Akkkkeee nitamai You are amazing 🎉❤😊
@slmaxbro5353
@slmaxbro5353 3 жыл бұрын
මගේ ආසම කෑමාක් තමයි
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි
@dilinitharaka2306
@dilinitharaka2306 7 ай бұрын
Meka man heduwa.. Mara rasay.. Gedara hemoma asawen kewa
@Thakkalibeautyquing
@Thakkalibeautyquing 3 жыл бұрын
wow niyamai
@VibesSAS
@VibesSAS 3 жыл бұрын
Super video thanks for sharing
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks ❤
@samadaragunasekara4515
@samadaragunasekara4515 3 жыл бұрын
හොඳ video එකක්
@shamalashamala5823
@shamalashamala5823 3 жыл бұрын
Adama hadala balanna one, thank you
@ureshamadushani1685
@ureshamadushani1685 Жыл бұрын
Ow eka godaak rasai..math haduwa.digatama me wage rasa kaama apita kiyl denna
@watsnilantha1336
@watsnilantha1336 Жыл бұрын
ada hduwa godak rasai akka
@sumuvlogs1
@sumuvlogs1 3 жыл бұрын
niyamai akke rasa patai
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි ගොඩක්
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි නංගි
@maheshakuruppu3233
@maheshakuruppu3233 4 ай бұрын
thanks a lot.all the best.
@lilanichathurika6252
@lilanichathurika6252 2 жыл бұрын
ගෝවා එක හරිම රසට තියෙනවා 🌷🌷
@nilanthaskitchen
@nilanthaskitchen 3 жыл бұрын
math asa kamk gowa godak hoda video ekak suba pathanawa
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි
@dayanidipani447
@dayanidipani447 2 жыл бұрын
Godak sthuthi duwa obata budu saranai mama Dubai
@manojkothalawala2389
@manojkothalawala2389 3 жыл бұрын
දැක්කම ආස හිතෙන රසම රස කෑම එකක් 😋😋😋
@fareedamajeed2625
@fareedamajeed2625 2 жыл бұрын
godak hondai wage. Thank you v much...
@lalanidesilva4941
@lalanidesilva4941 3 жыл бұрын
Sthuthiy oba thumiyata.
@upekshafernando3233
@upekshafernando3233 2 жыл бұрын
Apith ada haduwa harima rasai thanq u
@geethanidhayarthna1370
@geethanidhayarthna1370 2 жыл бұрын
Good
@dinithinethma5702
@dinithinethma5702 3 жыл бұрын
Thank for this video 🙂🙂
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks
@chathuwedage6757
@chathuwedage6757 3 жыл бұрын
මං මේ ගෝවා හදන්න ලෑස්ති වෙලා video 1 බැලුවේ, මෙහෙමම හදන්නම් කෝ
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
නියමයි ...❤
@chathuwedage6757
@chathuwedage6757 3 жыл бұрын
@@KusalasSimpleLife රහම රහයි අක්කා, තව try කරලා අළුත් දෙයක් හොයාගන්න, බුදු සරණයි,!!
@inokavithanage3027
@inokavithanage3027 Ай бұрын
Super
@rraroundtheworld7388
@rraroundtheworld7388 3 жыл бұрын
Wow
@nethmiherath902
@nethmiherath902 2 жыл бұрын
niyamai
@ajithchefatwahiba3267
@ajithchefatwahiba3267 3 жыл бұрын
Definitely im gonna try it💚
@nayananandani5353
@nayananandani5353 2 жыл бұрын
Mama hadala balanawa thank you 😊
@anjalisaradha5126
@anjalisaradha5126 Жыл бұрын
Tasty 😋😋😋
@jeni6757
@jeni6757 2 жыл бұрын
රට,ඉන්න,අපිට,නිවැරදි,ගෝවනමි,ගේනව,මෙයාල,එපාම,වෙලා,ඉද්දි,තමයි,ඔයා,වෙනස්,විදිහට,කියල,දුන්නෙ,,,කොහොමත්,සරලව,වෙනස්,විදියට,ඔයා,කියා,දෙනව,ගොඩාක්,පිං,,තෙරැවන්,සරණයි,,,,
@siththieoumar1088
@siththieoumar1088 2 жыл бұрын
Tks. Will try
@saraabdulrahman4001
@saraabdulrahman4001 3 жыл бұрын
මමත් ආසම,කෑමක්,ගොනා,කීයන්නෙ,
@ruthflora7297
@ruthflora7297 Жыл бұрын
Mge first Gova mellum try
@tharindumadusanka3156
@tharindumadusanka3156 2 жыл бұрын
Very tasty
@godaya5272
@godaya5272 3 жыл бұрын
3 like akka
@cartopsadz4995
@cartopsadz4995 3 жыл бұрын
Thanks malli
@asankawithkorea
@asankawithkorea 10 ай бұрын
❤❤❤❤
@nethmiherath902
@nethmiherath902 2 жыл бұрын
😊😍
@rosmerybartholomeusz8998
@rosmerybartholomeusz8998 3 жыл бұрын
Thankyou very much
@DG.P.S.Priyanthi
@DG.P.S.Priyanthi 8 ай бұрын
@malajayasekara2642
@malajayasekara2642 Жыл бұрын
Kiya denewate Bohoooo Pin Mate hareeme proyojeneyak Oby Mey wede satehane Aneeke pin
@janakacathu2544
@janakacathu2544 2 жыл бұрын
Akke kokis 150ta piti kotek onida
@ayesh.3308
@ayesh.3308 Жыл бұрын
Thank you❤❤
@shisanmadusanka6900
@shisanmadusanka6900 3 жыл бұрын
Dekkamanam aasa hithuna akke
@cytasetha8655
@cytasetha8655 3 жыл бұрын
👌👍🙏
@malikamalika6869
@malikamalika6869 2 жыл бұрын
hmm mn hadano ohoma rassy biththara 2kuth dala hadanne
@sirilliyange8427
@sirilliyange8427 2 жыл бұрын
Gokak ස්තුතියි
@anulawathigunawardhna2410
@anulawathigunawardhna2410 3 жыл бұрын
Thaku
@milakshi1321
@milakshi1321 2 жыл бұрын
මම නම් නංගි ඉන්නේ රට මෙහෙ රම්පෙ කරපිංචා නැනේ ලුණු සුද්ලුණු විතරයි අනිත් ඒවා දාල තමයි හදන්නේ ඔයාට බුදුසරණයි නංගි
@jeni6757
@jeni6757 2 жыл бұрын
නංග,කරි,ලිවිස්,ගේන්න,කිවිවම,එයාල,ගෙනල්ල,දෙනව,මාත්,ඉන්නෙ,ඩුබායි,කියල,කරපිංච,ගෙන්ව,ගන්නව,ඔයාට,කරපිංචවෙනුවට,නැනා,කොළ(මිංචි), ,,කොළ,හතරක්,විතර,තෙලට,දාන්න,,ලංකාවට,ගියාම,කටට,රසට,අපි,කමු,,ලංකාවෙ,ඉන්න,අය,හිතන්නෙ,අපි,රසට,කාල,සැපට,ඉන්නව,කියල,ඒක,නංග,,මෙහෙ,ඉන්න,අපි,විතරයි,දන්නෙ,,,,
@emmanueldias4398
@emmanueldias4398 3 жыл бұрын
👍👍👍👍🇱🇰
@sugandifernando1345
@sugandifernando1345 2 жыл бұрын
👍👍🙏🏼
@nishannishan3309
@nishannishan3309 2 жыл бұрын
Panirasa enawada sini dammama
@nirmalapriyadarshani1511
@nirmalapriyadarshani1511 3 жыл бұрын
Gowa walata kauda sugar danne.....
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
පොඩ්ඩක් දාල බලන්න රසයි ..කෘත්‍රිම රසකාරක දානවට වඩා
@malkamalkanthi3208
@malkamalkanthi3208 3 жыл бұрын
Thank you
@slmaxbro5353
@slmaxbro5353 3 жыл бұрын
ඔන්න ඔයාට සහායොගයක් දුන්නා මගේ පැත්තෙත් ඇවිල්ලා යන්න එන්න
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි ..එන්නම්
@kumarajayasundara5337
@kumarajayasundara5337 2 жыл бұрын
👍👍👍👍👍❤️
@stitchesknots8474
@stitchesknots8474 2 жыл бұрын
💖💖💖💖💖💖
@Sayurikalpana12
@Sayurikalpana12 Жыл бұрын
💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓👍
@Nethu169
@Nethu169 3 ай бұрын
එකම රසට ගෝවා කාලා එපා වෙලා ඉදියෙ.. 𝘵𝘩𝘢𝘯𝘬𝘴 අක්කි.. හදලා අනිවාර්යයෙන් resultඑක කියන්නම්
@MethnaSamanna
@MethnaSamanna Ай бұрын
Akae oyage katha hada harima lasanaei oya koei palathaeda? Kohaeda paselae geyae keyala tharaha naethuwa keyanae puluwanda?mama mae vediyo ake 2024/11/21 baeluwae.
@AnuraSaman-e5f
@AnuraSaman-e5f Ай бұрын
Ekaarayak haduwa harima rasai habai adath haduwa ada eda thibba rasa awe na 😢😢
@madavipriyanga4713
@madavipriyanga4713 2 жыл бұрын
😅
@sandyahettiarachchi3285
@sandyahettiarachchi3285 2 жыл бұрын
කෑලි මිරිස් කොයිතරමක්ද දැමිමෙ
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
මේස හැඳි 2
@mdleelawathi8184
@mdleelawathi8184 8 ай бұрын
හදලාබලන්නම්.නියෙමෙට ඇති.
@dsjayawardhane3498
@dsjayawardhane3498 2 жыл бұрын
ගොඩක් ස්තූතියි..මේකට තව කෑලි වලට කැපූ සෝදා පිරිසිදු කල වියලි හාල් මැස්සන් තෙම්පරාදු කර එකතු කරන්න..බැද කුඩු කර ගත් උලුහාල් පොඩ්ඩක් ආවම සුවද රස වැඩියි..
@rukshaniwelikada4018
@rukshaniwelikada4018 2 жыл бұрын
සීනී නොදා හදන්න පුලුව්න් නේද
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
පුළුවන්
@andrahennadisumanasiri7240
@andrahennadisumanasiri7240 3 жыл бұрын
.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
ගෝව බැදුම | Gowa badum aththammai mamai | Cabbage Growing recipe Grandama & me
3:52
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 68 М.