GPS Tracker GF-07 Unboxing and Full Review | GPS Tracker For Vehicle & Kids | GPS Tracker Sinhala

  Рет қаралды 54,255

Random Plus SL

Random Plus SL

Күн бұрын

GPS tracker is a best solution for track your vehicle , kids , pets etc using google map , This tracker is very low budget device but it perform same like high budget device , if you can use this item for hidden work and using microphone option you can listen environment clearly , If you enjoy this video dont forget subscribe channel for more videos 😀
🔊For more details
Whatsapp no : 0703485698
( From Sri Lanka 🇱🇰 )
#gps_tracker
#mini_gps_tracker
#gps
#tracker
#gps_tracker_sinhala
#gps_tracker_full_review
#gps_location_track
#gps_location_sinhala
#gps_tracker_for_vehicle
#gps_tracker_for_kids
#gps_tracker_gf-07
GPS Tracker එකක් මේ දවස් වෙද්දි සාමාන්‍යයෙන් ඉතා ඉහල මිලක පැවතියත් ඉතා අඩු මිලට සුපිරිම ට්‍රැකර් එකක් වගේම වැඩ කරන මේ උපකරණය තමන්ගේ වටිනා වාහන , ළමයින් , සුරතලුන් ඉන්න තැන තමන්ගේම දුරකථනයේ මැප් එකෙන්ම බලාගන්න පුළුවන් ,
තවත් මෙවැනි වීඩියෝ දිනපතා නරඹන්න චැනල් එක අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න 😀
………………………………………………………………………………Song: SKIRK - Island Music provided by Vlog No Copyright Music. Creative Commons - Attribution 3.0 Unported Video Link: • SKIRK - Island (Vlog N...

Пікірлер: 358
@udeshjr
@udeshjr Жыл бұрын
මටනම් පේන්නේ මේ device එකේ quality issue එකක් තියෙනවා. ගත්ත අයගේ comment වලින් පේන්නේ 60% වත් fault. 5 start review බහුතරය device එක test නොකර ඉක්මනට හම්බුනා කියලා දාපුවා. සමහර ඒවා වල එක්කෝ GPS tracker එකක් නෑ. කවුරු හරි quality lot එකක් ගෙනැල්ලා වික්කොත් ඇරෙන්න Aliexpress වගේ ඒවගෙන් ගන්න එක risk වගේ. පුලුවන්නම් quality product එකක review එකක් දාන්න.
@sandushnawanjana
@sandushnawanjana 4 ай бұрын
මේ මගුලට ඇප් එකක් තියෙනවා මචන් ඒක ඩව්න්ලෝඩ් කරන් සෙටින් හදාගෙන පැකේජ් වලටයි ඕක ඇක්ටිව් වෙන්නෙ දවස් තුනේ ඉදලා අවුරුද්දක් වෙනකන් පැකේජ් තියෙනවා ඩොලර් වලින් ගෙවන්න ඕනෙ 😂 මරු නේ ඇන්දිල්ල මාත් අහුවුන එකෙක් 😂😂😂 අහුවෙලා බලන්න ආස හිතෙයි 😂😂😂
@SisiraEkanayake
@SisiraEkanayake 4 ай бұрын
මෙික බොරැවක්ද? ඔයා ගත්තද? කොහොමද
@udeshjr
@udeshjr 4 ай бұрын
මම ගත්ත එක එක දවසයි වැඩ කලේ ඒක accurate මදි කිලෝමීටර් ගනන් වලින් වැරදි තැන් පෙන්නුවේ . ඊට පස්සේ වැඩ කරන්නේ නැතුව ගියා.
@hmnuherath2909
@hmnuherath2909 Жыл бұрын
නියමයි හොදට කියලා දුන්නා
@shalukabhanu7397
@shalukabhanu7397 Жыл бұрын
Meka wada karanne naha athule gps chip ekak naha. Voice recording wada karanawa
@tharakarukshan940
@tharakarukshan940 2 жыл бұрын
Mama ekak gennuwa eth sim eka connect wenne nane. Red light eka on welama tiyenawane.
@RandomPlusSL
@RandomPlusSL 2 жыл бұрын
Battery eka charge karanna battery low athi
@sujithkodithuwakku7998
@sujithkodithuwakku7998 Жыл бұрын
හොද වීඩියෝ එකක් 👌 මගේ ට්‍රෙකර් එක අත්වැරදීමකින් රීසෙට්වුනා 🙃 දැන් ඒකට කෝල් කලාට ක්‍රියාත්මක වෙන්නෑ 😥 ඒක කොහොමද නැවත සකස් කරන්නේ 😥 කියලා දෙන්න පුළුවන්නම් ලොකු උදව්වක් බ්රෝ 👌
@keshanimadushika7957
@keshanimadushika7957 Жыл бұрын
gps eka hduwada
@sujithkodithuwakku7998
@sujithkodithuwakku7998 Жыл бұрын
@@keshanimadushika7957 නෑනේ ඒක හදාගන්නේ කොහොමද කියලා කාගෙන්වත් පිළිතුරක් ලැබුනේ නෑ 😥
@RandomPlusSL
@RandomPlusSL Жыл бұрын
444 ekenda reset kale ehema nam nawatha 000 code eken connect karaganna
@user-of4et8jf6y
@user-of4et8jf6y 11 ай бұрын
දැන් හරි ගියාද 😢😢😢😢😢
@sujithkodithuwakku7998
@sujithkodithuwakku7998 10 ай бұрын
@@RandomPlusSL ඒත් හරිගියේනෑ
@janithdilshan2516
@janithdilshan2516 Күн бұрын
Locaton eka pennane thiyena thana nemeine e laga vena location ekk ai e
@upalidasanayaka6854
@upalidasanayaka6854 2 жыл бұрын
Me gps 7 eka mamath gathta.wefak ne.location penwanne weradiyata .mic eka ehen ne.aprade salli
@mkp.nandikanandika5739
@mkp.nandikanandika5739 Жыл бұрын
Ow ban math gaththa paka wada na ban location pennanne wena kohewath
@samanthakumari4407
@samanthakumari4407 2 жыл бұрын
මේ product එකේ වර්ගෙ මොකක්ද?
@RandomPlusSL
@RandomPlusSL 2 жыл бұрын
Description eke thiyanawa
@user-mq9gz8nw8j
@user-mq9gz8nw8j Жыл бұрын
GPS GF-07
@sinhala.Lyrics.1
@sinhala.Lyrics.1 Жыл бұрын
Meka location hariyata wada karan na , ai ehema wenne , 000 type karala send karama bind massage eka anthimetama successful waten nane
@RandomPlusSL
@RandomPlusSL Жыл бұрын
Device eke fault ekak wenna puluwan
@tuanhijaz7456
@tuanhijaz7456 6 ай бұрын
මම ගෙන්න ගත්තා.. මට ඒ සිම් එකට කෝල් කරන්න බැහැ.. කට් වෙනව.. SMS එහෙම හරියට වැඩ නෑ.. එකෙන් මට කෝල් එනව.. එක දිගට.. ඇයි එහෙම වෙනනේ..
@RandomPlusSL
@RandomPlusSL 6 ай бұрын
Reset karanna
@englishkind6244
@englishkind6244 8 ай бұрын
සිම් මාරු කරා..ඉස්සරම රෙජිස්ටර් වුනු සිම් එකෙන් විතරද කොඩ් යවන්න පුලුවන් ..එකෙන් අයින් වෙලා වෙන සිම් එකෙන් කො⁣හොමද රෙජිස්ටර් වෙන්නෙ..මම ටෙස්ට් එකට වෙන කෙනෙක්ගෙ ෆෝන් එකෙන් සිම් එකක් දාලා චෙක් කරා ..දැන් මොන සිම් එකක් දැම්මත් ..අර රෙජිස්ටර් වුනු සිම් එකෙන් කොඩ් යැව්වොත් ව්තරයි මැසේජ් එන්නෙ ඇයිි ඒ ...කොහොමද වෙන සිම් එකකින් රෙජිස්ටර් වෙන්නෙ?
@RandomPlusSL
@RandomPlusSL 8 ай бұрын
Reset code eken reset karala aluth number ekata buind karanna
@sadusam45
@sadusam45 2 ай бұрын
Bro apita hithannako gedara ekenek gps ekak set karala hanguwa eka hoyaganna app thiyenawada mehema gps ekak laga patha thiyenawa kiyala
@TechTaskExplainer9692
@TechTaskExplainer9692 9 ай бұрын
මේකේ ලොකේෂන් එක track වෙන්න device එකට දාපු සිම් එකේ ඩේටා තියෙන්න ඕනද?777 ගහල send කරාම reply එකක් එනවා ඒ link එක click කරාම site එකට යනවා ( E:10002. මෙම ස්ථානය තාවකාලිකව ස්ථානගත කළ නොහැක.)කියලා වැටෙනවා ඒ ඇයි
@RandomPlusSL
@RandomPlusSL 9 ай бұрын
Data oone na
@AjithRanatunge
@AjithRanatunge 8 ай бұрын
Data SIM එකකට වැඩ කරයිද?
@nayanatharapitiyage963
@nayanatharapitiyage963 2 ай бұрын
First charge eka kochchara welawak karanna oneda
@RandomPlusSL
@RandomPlusSL Ай бұрын
Around 1-2 Hours
@pradeepchandana2590
@pradeepchandana2590 2 жыл бұрын
තීවීල් එකකට ලොකු බෆල් එකක් LED මොනිටරයක් සවි කරන ආකාරය කියලා දෙන්න
@RandomPlusSL
@RandomPlusSL 2 жыл бұрын
Ok 👍
@dilipnuwan4170
@dilipnuwan4170 Жыл бұрын
Hari watina vedio ekak
@user-wi1te5df5j
@user-wi1te5df5j 4 ай бұрын
GPS online delivery karanada
@SupunMadushan-z3y
@SupunMadushan-z3y Күн бұрын
රීසෙට් කෝඩ් එක මොකද්ද..
@rockatrock6912
@rockatrock6912 10 ай бұрын
Meke real location eka pennanne nehe ban. Km 1 withara athin wena thanak pennanne. Kiyana tharan 100/100 weda nehe ban. Athule magnet thiyenneth ekai. Aliexpress eke ganna item ohomma thamai. Mokak hari aulak thiyenawa. Chainees badu sellan badu wage. Mewa dublicate badu. Gannawanam Amazon eken hari America 🇺🇸 wage country ekakin oder karala gaththoth quality badu hambawei.
@RandomPlusSL
@RandomPlusSL 9 ай бұрын
Api laga original eka thiyanawa
@SisiraEkanayake
@SisiraEkanayake 4 ай бұрын
මටත් ගන්න ඔිනි .කොහොමද ගන්නෙ
@user-jw2yn2hb3z
@user-jw2yn2hb3z 9 ай бұрын
මගේ gps eke සිම් එක දැම්මට light එක පත්තු වන්නේ නැනේ
@RandomPlusSL
@RandomPlusSL 9 ай бұрын
Battery eka drain wela athi eenam
@indikapatabadi2292
@indikapatabadi2292 2 жыл бұрын
Kochara durakata wada karanawapda
@RandomPlusSL
@RandomPlusSL 2 жыл бұрын
Looke oonema thanakata
@user-dv2od7vo1o
@user-dv2od7vo1o 11 ай бұрын
Apita oya cord thiyna paper eka awe nane.puluwnm cord tika ewnnako
@RandomPlusSL
@RandomPlusSL 11 ай бұрын
Whatsapp message ekak ewanna
@user-yl4ff9ge5d
@user-yl4ff9ge5d 3 ай бұрын
Meka digatama chaj ekata gahala thibbata aulak wenne nadda
@RandomPlusSL
@RandomPlusSL 3 ай бұрын
Gataluwak na
@sang-hee9163
@sang-hee9163 2 жыл бұрын
මම අද තමයි ඔයාගෙ video එකක් බැලුවෙ. හොඳ වැඩක්. මමත් මේ වර්ගයෙ GPS එකක් daraz එකෙන් 5000ට විතර ගත්තා. ඒ වුණාට ඒක වැඩ නැහැනෙ. Sim එක insert කරාට මොකුත් bulb එකක් indicate වෙන්නෙ නැහැනෙ. Memory card එක insert කරොත් විතරද මේක වැඩ කරන්නෙ? Memory card එක මේ product එකෙන්ම insert කරලා කියලනම් catalog එකේ තියෙනවා. ඒ වුණාට එහෙම එකකුත් නැහැනෙ. මේ device එකේ අවුලක්ද? නැත්නම් කරන්න දෙයක් තියෙනවද? Help එකක් දෙන්නකො.
@RandomPlusSL
@RandomPlusSL 2 жыл бұрын
Memory ekanam oone na , battery eka charge karanna
@dinushagamage4900
@dinushagamage4900 10 ай бұрын
Charge karanakota phone charges ekakara meke thiyana charger eka gehuvata kamak nedda.sim eka galavalada charge karanne
@roshanfernando7157
@roshanfernando7157 2 ай бұрын
Mokada karagatthe
@roshanfernando7157
@roshanfernando7157 2 ай бұрын
Mokada karagatthe
@roshanfernando7157
@roshanfernando7157 2 ай бұрын
Mageth wada nhe mokada kale
@asaruvi3717
@asaruvi3717 4 ай бұрын
E no ekata call ganna bane eka deparak ring wela besy kiyala watenawa
@RandomPlusSL
@RandomPlusSL 3 ай бұрын
Reset karanna
@hpklibrary
@hpklibrary 2 жыл бұрын
හොඳ වැඩක්.Good luck
@user-bn3ps2pe8t
@user-bn3ps2pe8t 11 ай бұрын
Call back ස්වකීය කලා දැන් නිතරම පඔන්ඓකට call back ඓනවා හදාගන්න කොහොමද
@RandomPlusSL
@RandomPlusSL 10 ай бұрын
Nawatha ema coad ekama send karanna
@danukadilshan8920
@danukadilshan8920 9 ай бұрын
Meka direct line ekata gahala pavichchikaranna barida
@RandomPlusSL
@RandomPlusSL 9 ай бұрын
Ow charger ekata connect karala thiyanna puluwan
@gunasiridissanayaka2859
@gunasiridissanayaka2859 6 ай бұрын
මේකෙ මැසේජ් වලට රිප්ලයි නෑනේ. සිම් එකේ සල්ලිත් තියනව. සිග්නල් අවුලකුත් නෑ.මොකද්ද කරන්න පුළුවන්.
@RandomPlusSL
@RandomPlusSL 6 ай бұрын
Red light eka indicate wenawada
@samanthilakmini2533
@samanthilakmini2533 2 ай бұрын
Matath thina prashnayak
@ashanliyanage7714
@ashanliyanage7714 Жыл бұрын
Meka us karann cl answr wenn chip eka onamada eka mata kiyannko
@RandomPlusSL
@RandomPlusSL Жыл бұрын
Na chip ekak oonema na
@thecolourstudioplus6884
@thecolourstudioplus6884 Жыл бұрын
Mamath gaththa location waradine
@RandomPlusSL
@RandomPlusSL Жыл бұрын
Reset karala balanna
@chandrasirichandrasiri900
@chandrasirichandrasiri900 Ай бұрын
ගෙන්න ගත්ත බැටරිය චාර්ජ කරල බැලුව නැවැඩ.පොන්එකට සමිබන්ධ වන ක,මය ?පොන්එකටනැ m එන්නේමුදල් ඩෙිටා තිබුනත්
@maduhansi199
@maduhansi199 5 ай бұрын
Mn gps ekak gaththa. Sim eka dala dan eka weda. Mage 4n ekata nitharama cl enawa gsp ekata dapu nu eken. Ai e, Location 777 gehuwama pennanne sim eka gaththa thana location ekane
@RandomPlusSL
@RandomPlusSL 5 ай бұрын
Reset karanna
@maduhansi199
@maduhansi199 5 ай бұрын
Reset kara. Aye 666 yeuwama e nu eken cl enawa. Ekata cl gaththama rings gihin cut wenawa, oto anza wenne na
@thushanfernando5492
@thushanfernando5492 2 ай бұрын
Matath call aka nawattanna, ba
@thushanfernando5492
@thushanfernando5492 2 ай бұрын
Sms godak ewa answer na
@rusiru23
@rusiru23 9 ай бұрын
Sim eka dapu gaman red light eka on wela ikmnta off wenawa, ee ai.
@RandomPlusSL
@RandomPlusSL 9 ай бұрын
Ow off wenawa connect unama
@cowwatravel3900
@cowwatravel3900 7 ай бұрын
Meke hamadema karanne location on karala da phone eke
@RandomPlusSL
@RandomPlusSL 7 ай бұрын
No
@user-yf1yh7gn5u
@user-yf1yh7gn5u Жыл бұрын
mama ekak gatta 000 gahuwa kanek una 777galala yauwa eth locesan eka pennanne wena tanakane
@RandomPlusSL
@RandomPlusSL Жыл бұрын
GPRS nisa tower signal eka thamai locate wenne
@user-tr1le9wu1p
@user-tr1le9wu1p 6 ай бұрын
​@@RandomPlusSL 2:14
@1travelwithme
@1travelwithme Жыл бұрын
ඒක මරු බං. මම දැන් order කරා
@saumyamaduranga504
@saumyamaduranga504 Жыл бұрын
kiyada bn dn
@1travelwithme
@1travelwithme Жыл бұрын
@@saumyamaduranga504 Rs. 1684 AliExpress eken
@sanjayaperera9060
@sanjayaperera9060 10 ай бұрын
වැඩ කරාද?
@mayanthasandeep9776
@mayanthasandeep9776 8 ай бұрын
Call ekak gathama eka cut vanne aida?
@RandomPlusSL
@RandomPlusSL 8 ай бұрын
Wena sim ekak dala balanna
@SubaniSuba-qd1mv
@SubaniSuba-qd1mv 5 ай бұрын
Man gaththa ko wade ne maga phone aka thiyana thana pannamna ai a
@RandomPlusSL
@RandomPlusSL 5 ай бұрын
Kohenda gatthe bind unada ?
@hasitharanaweera6044
@hasitharanaweera6044 10 ай бұрын
SD card ekek nathiwa apita location track karanna puluwanda
@RandomPlusSL
@RandomPlusSL 10 ай бұрын
Puluwan
@thanujaamarasiri1870
@thanujaamarasiri1870 Жыл бұрын
Thawa visthara kiyanna puluwanda
@RandomPlusSL
@RandomPlusSL Жыл бұрын
Description eke whatsapp number ekata message ekak ewanna
@lctrexgaming583
@lctrexgaming583 2 жыл бұрын
Bro mata oka ganna one kohenda ganna puluwan loku hadissiyakata bro mata wisthara tikak dennako kohenda ganna puluwan kiyala
@RandomPlusSL
@RandomPlusSL 2 жыл бұрын
Online site wala thiyanawa
@binukmetharana1625
@binukmetharana1625 11 ай бұрын
අපි එ GPS එකට call ekak gattama ඔටො answer වෙනවනේ,ඒකෙ තියන සල්ලි කැපෙන්නෙ නැහැ නේද,කැපෙන්න අපෙ 4න් එකෙ සල්ලි නේද??
@RandomPlusSL
@RandomPlusSL 11 ай бұрын
Ow
@rehansamarasinghe2117
@rehansamarasinghe2117 9 ай бұрын
Mekata venama playstore eke app ekak nadda?
@RandomPlusSL
@RandomPlusSL 9 ай бұрын
Na
@commanmedia9654
@commanmedia9654 Жыл бұрын
thank you
@RasikaChathuranga-gm2ye
@RasikaChathuranga-gm2ye 3 ай бұрын
Mata ekak gañna oni kohomada ganne
@RandomPlusSL
@RandomPlusSL 3 ай бұрын
Video eke pahala description eke whatsapp number ekata message ekak ewanna.
@CherylRager-o4v
@CherylRager-o4v 2 күн бұрын
Thompson Maria Rodriguez Cynthia Lee Kenneth
@user-rr1og4mg8n
@user-rr1og4mg8n 4 ай бұрын
මමත් ගත්තා එකක් හැමදේම හොදයි location එක හරියට පෙන්නන්නේ නෑනේ divse එකේ
@RandomPlusSL
@RandomPlusSL 4 ай бұрын
Sim eka change karala balanna
@palithajayawardena7336
@palithajayawardena7336 Жыл бұрын
Gps එකක් ගත්තා,ශිම් එක දැම්මම ලයිට් එක ඉන්ඩිගේට් කලා, ඒත් බිංදු තුන මැසේජ් කරාට රිප්ලයි එකක් නෑ,සල්ලි කැපෙනව මැසේජ් එකට ඒ ඇයි ?
@RandomPlusSL
@RandomPlusSL Жыл бұрын
Device ekata damma sim eke salli thiyenna oone
@gettrendinginfo1097
@gettrendinginfo1097 Жыл бұрын
​@@RandomPlusSL Salli thiyanawa bro eth enne
@apple24tl
@apple24tl 11 ай бұрын
Signal nathuwa athi
@KM-mq7eu
@KM-mq7eu 10 ай бұрын
0000
@EagerHockeyHelmet-ji9og
@EagerHockeyHelmet-ji9og 6 ай бұрын
Phone 📱
@DiliniPrabodha-c7y
@DiliniPrabodha-c7y 2 ай бұрын
Meka genna ganne kohomda
@RandomPlusSL
@RandomPlusSL Ай бұрын
Video eke pahala description eke whatsapp number ekata message eka ewanna.
@DOT.lk.
@DOT.lk. 2 жыл бұрын
Vinadi kiyal charge krnn onada
@RandomPlusSL
@RandomPlusSL 2 жыл бұрын
3/5 H wage , Full charge unama led ekak indicate karanawa
@NisansalaNadeeshani-cz5ph
@NisansalaNadeeshani-cz5ph 7 ай бұрын
Cl nawaththanne kohomqda
@RandomPlusSL
@RandomPlusSL 7 ай бұрын
Code ekak athi manual eke
@hmnuherath2909
@hmnuherath2909 Жыл бұрын
මාත් එකක් ගෙනවා අපෙ phone එකෙන් මේකට කෝල් ගත්තාම rins යනවා පොඩ්ඩකින් busy කියනවා ඒක හදා ගන්නෙ කොහොමද auto answer දාන්නෙ කොහොමද ??????? දන්න කෙනෙක් කියා දෙන්න
@RandomPlusSL
@RandomPlusSL Жыл бұрын
Eeka automatic wenne
@indikapriyankara5295
@indikapriyankara5295 Жыл бұрын
Ahmad vannhana
@lahirumadusanka9139
@lahirumadusanka9139 5 ай бұрын
Mageth එහෙමයි,oya hadagathtada
@Ishara_Photography
@Ishara_Photography 2 жыл бұрын
sim eke salli thiyenna oonada
@RandomPlusSL
@RandomPlusSL 2 жыл бұрын
Ow
@wimalanathravi1637
@wimalanathravi1637 Жыл бұрын
No 1 denna puluwanda mata ekak ganna ona
@RandomPlusSL
@RandomPlusSL Жыл бұрын
Channel eke about tab eke whatsapp number eka thiyanawa
@user-yf1yh7gn5u
@user-yf1yh7gn5u Жыл бұрын
අතේ තුනක් ගහපු arma හා මේ ලොකේෂන් එක පෙන්නන්නෙ කිලෝමීටර් 11ක් විතරදුරින්
@RandomPlusSL
@RandomPlusSL Жыл бұрын
Signal thiyanawada sim ekata ?
@Nilahasa-ho9ps
@Nilahasa-ho9ps 10 ай бұрын
අතේ
@B.G.Yasirusampath
@B.G.Yasirusampath 2 жыл бұрын
දැන් ඕක වැඩද.. මම එකක් ගත්තා eke red light එක on වෙලාම තියෙනව.. Binding කරන්න SMS එකත් යැව්වා eth හරි ගියේ නැ.. මේ seen එක poddak net eke හොයලා බැලුවා. Eke තිබුණේ මෙක 2g වලින් වැඩ කරන නිසා 4g sim වලට හරියන්නේ නැතිලු 🤔...
@RandomPlusSL
@RandomPlusSL 2 жыл бұрын
Na eema network awlak na , eeth sim eke salli thiyenna oone
@suwarnajayasingha7182
@suwarnajayasingha7182 Жыл бұрын
mageth vada na
@dimuthsirisena5497
@dimuthsirisena5497 Жыл бұрын
Matath oya case ekamai
@indikapriyankara5295
@indikapriyankara5295 Жыл бұрын
Math ahmai Haryana vada nhana
@pasannimantha5515
@pasannimantha5515 Жыл бұрын
Mamath ekak gaththa wade set na. Location msg eka enawa link eke pennanne phone eka thiyana thana witharai
@sanjeewa-k1s
@sanjeewa-k1s Жыл бұрын
Iphone walata danne kohomada
@RandomPlusSL
@RandomPlusSL Жыл бұрын
Me widiyama thamai
@sunilpremalal3297
@sunilpremalal3297 3 ай бұрын
මෙහි ඇප් එක දාගන්න හැටි කියන්න(instol කරන හැටි)
@AbilashIrosha
@AbilashIrosha 4 ай бұрын
Kohomada ganne.kiyada
@RandomPlusSL
@RandomPlusSL 3 ай бұрын
Video eke pahala description eke whatsapp number ekata message ekak ewanna.
@Donwaruna1996
@Donwaruna1996 10 ай бұрын
Mata location eka enne china wala
@RandomPlusSL
@RandomPlusSL 10 ай бұрын
Reset karala balanna
@shareendrajayalath6429
@shareendrajayalath6429 7 ай бұрын
Mage eke hariyata location pennanne nnane. Ekata mokada karanne
@RandomPlusSL
@RandomPlusSL 7 ай бұрын
Sim eka mokakda ?
@sampathkithiriherath5120
@sampathkithiriherath5120 5 ай бұрын
Meka ganna apa weda karne ne.boru.mama ගත්තා akk.weda ne
@PrasannaWeerakkody-lg1gw
@PrasannaWeerakkody-lg1gw 5 ай бұрын
මාත් ඔන්ලයින් ගත්ත සිම් එකට සල්ලිත් දාල බිංදු තුන ගැහුවට රිප්ලයි එන්නැහැ හේතුව අැයි මේ ව වන්චනික දේවල්ද මිල 3999යි
@RandomPlusSL
@RandomPlusSL 5 ай бұрын
Meewage godak duplicate eewa enawa eewa ithin hoyala balala ganna oone api laga thiyenne original product
@PrasannaWeerakkody-lg1gw
@PrasannaWeerakkody-lg1gw 4 ай бұрын
මට අවශ්යයි එකක්
@maheshchaminda477
@maheshchaminda477 12 күн бұрын
​@@RandomPlusSLmata ekak oni
@user-of4et8jf6y
@user-of4et8jf6y 11 ай бұрын
Aiyee 444 rist කලා 000 දාලා ඔන් කර ගත්තා ඒත් කෝල් ගත්තාහම කට් වේනවානේ
@RandomPlusSL
@RandomPlusSL 11 ай бұрын
Led eka off welada ?
@user-of4et8jf6y
@user-of4et8jf6y 11 ай бұрын
Ow aiyee
@chathurisenevirathne4795
@chathurisenevirathne4795 Ай бұрын
Battery life eka keeyada ?
@RandomPlusSL
@RandomPlusSL Ай бұрын
1-2 Days
@rishininathasha5566
@rishininathasha5566 9 ай бұрын
ayye meke number eka change krnne khomada
@RandomPlusSL
@RandomPlusSL 9 ай бұрын
Reset karanna reset code eken
@chandimadissanayaka2210
@chandimadissanayaka2210 Жыл бұрын
Battry level eka penwne nhne msg eke
@RandomPlusSL
@RandomPlusSL Жыл бұрын
Code eka waradi athi
@wmss8581
@wmss8581 2 жыл бұрын
කොච්චර දුර ක් වැඩ කරන්නවද
@RandomPlusSL
@RandomPlusSL 2 жыл бұрын
ලෝකෙ ඕනෙම තැනකට වැඩ
@ThilinaDisna
@ThilinaDisna 11 ай бұрын
Location danne nane vinadiyen vinadiyata call anawa iwarayak na Ai e
@RandomPlusSL
@RandomPlusSL 11 ай бұрын
Reset karanna
@gdts1265
@gdts1265 2 жыл бұрын
Gf-09 eke review eka gennako
@sureshilayaraja1817
@sureshilayaraja1817 2 жыл бұрын
Ganna puluwan koyatha mata gayanna ko
@dhanushkatharanga6273
@dhanushkatharanga6273 Жыл бұрын
Meken call ena eka nawaththaganne kohomada danna kenek kiyannako
@RandomPlusSL
@RandomPlusSL Жыл бұрын
Ee code ekama aai send karanna
@dhanushkatharanga6273
@dhanushkatharanga6273 Жыл бұрын
Apoo meka wadaknaha. Innathana hariyata pennanaha. 🔋 bahinawa winadi 5n
@indikapatabadi2292
@indikapatabadi2292 2 жыл бұрын
Kohomada meka ganne
@RandomPlusSL
@RandomPlusSL 2 жыл бұрын
Online site walin ganna puluwan
@DamayanthiPerera-pq1rt
@DamayanthiPerera-pq1rt 8 ай бұрын
Khomada ganne Phone nu danna
@RandomPlusSL
@RandomPlusSL 8 ай бұрын
Video eke pahala description eke whatsapp number ekata message ekak ewanna
@wasanthakumara4944
@wasanthakumara4944 2 ай бұрын
Cl kram line buzy wtenwa ai e
@RandomPlusSL
@RandomPlusSL 2 ай бұрын
Sim eka change karala balanna
@prasathranjith9281
@prasathranjith9281 Жыл бұрын
Ganne kohanda
@RandomPlusSL
@RandomPlusSL Жыл бұрын
Online site wala thiyanawa
@inadunperera324
@inadunperera324 7 ай бұрын
sim ek deactivate krn code ek mokkd
@RandomPlusSL
@RandomPlusSL 7 ай бұрын
Manual eke thiyanawa godak durata 444 walin reset karanna puluwan
@sulochanasanjeewani
@sulochanasanjeewani 11 ай бұрын
මේ උපකරණයෙන් කිසිම ෂබ්දයක් අනිත් කෙනාට ඇහෙන්නෙ නෑ නේද
@RandomPlusSL
@RandomPlusSL 11 ай бұрын
Na
@pradeepchandana2590
@pradeepchandana2590 2 жыл бұрын
Display තියෙන සෙට් එකක් unboxing කරන වීඩියෝ එකක් කරන්න
@RandomPlusSL
@RandomPlusSL 2 жыл бұрын
අනිවාර්යයෙන් 👍
@keshanimadushika7957
@keshanimadushika7957 Жыл бұрын
@@RandomPlusSL phone no dannako
@user-wi1te5df5j
@user-wi1te5df5j 4 ай бұрын
Online delivery karanawada
@RandomPlusSL
@RandomPlusSL 3 ай бұрын
Video eke pahala description eke whatsapp number ekata message ekak ewanna.
@dbuddhika9226
@dbuddhika9226 Жыл бұрын
මම එකක් ගෙනාව ලොකේෂන් එක පෙන්නනවා වැරදියි නේ කෝල් එකක් ගත්තට මයික් එක ආන්සර් වෙන්නෙත් නෑ
@RandomPlusSL
@RandomPlusSL Жыл бұрын
Buind wela nathuwa athi
@supunasiri6048
@supunasiri6048 11 ай бұрын
000 code eka send karanne mohokatada
@harshahennayake5393
@harshahennayake5393 Жыл бұрын
eke red light එක on වෙලාම තියෙනව.. Binding කරන්න SMS එකත් යැව්වා eth හරි ගියේ නැ..
@RandomPlusSL
@RandomPlusSL Жыл бұрын
Battery eka charge karanna
@JuanVance-q2f
@JuanVance-q2f 11 минут бұрын
Thompson Nancy Jackson Lisa Perez Mark
@production-jg3wr
@production-jg3wr 4 ай бұрын
Mata amba une oya wage manuwal ekak newi ekea cod thiyenne 9
@RandomPlusSL
@RandomPlusSL 3 ай бұрын
Ow wenas eewa thiyanawa
@ChathurikaUdari
@ChathurikaUdari Жыл бұрын
Meke melowa deyak weda karanne nane.plz udawu karanna
@RandomPlusSL
@RandomPlusSL Жыл бұрын
? Whatsapp message ekak ewanna
@shaperera948
@shaperera948 3 ай бұрын
Matath e number eka ewanna pls
@sureshilayaraja1817
@sureshilayaraja1817 2 жыл бұрын
Mata eakak thanna puluwanda mata gayanna
@RandomPlusSL
@RandomPlusSL 2 жыл бұрын
Online site wala thiyanawa
@indikapatabadi2292
@indikapatabadi2292 2 жыл бұрын
Nama mokadda meke
@ShashiniHettiArachchi
@ShashiniHettiArachchi 9 ай бұрын
Price kohomadha
@RandomPlusSL
@RandomPlusSL 9 ай бұрын
Description eka whatsapp number ekata message ekak ewanna
@ManjulapushpakumaraRANASINGHAH
@ManjulapushpakumaraRANASINGHAH 3 күн бұрын
Gps ganna ona awith ganna puluwanda...numb pls
@anandasamarakoon4246
@anandasamarakoon4246 9 ай бұрын
Hekinam gf 22 ekth karanna
@Saranishara111-mb6cf
@Saranishara111-mb6cf 3 ай бұрын
Sim eka maru kala den ekata call gattama cut karanawa
@BeyondLensMFB
@BeyondLensMFB 6 ай бұрын
Device එකෙන් call එනවා හැම විනාඩි පහකට. ඇයි ඒ.??
@RandomPlusSL
@RandomPlusSL 6 ай бұрын
Reset karanna code eken
@BeyondLensMFB
@BeyondLensMFB 6 ай бұрын
@@RandomPlusSL Re-set ඒක කරන්නේ කොහොමද.?
@palithajayawardena7336
@palithajayawardena7336 Жыл бұрын
මේකට ඩේටා කාඩ්ද දාන්නෙ,? පොඩි ශිම් එක දාන්න බැරිද?
@RandomPlusSL
@RandomPlusSL Жыл бұрын
Data card neme salli daana oone
@niroshanniroshan9816
@niroshanniroshan9816 8 ай бұрын
Ape phone number eka deactivate karanna kohamada kiyanna
@RandomPlusSL
@RandomPlusSL 8 ай бұрын
Unbind karana widiyada ahanne ?
@TharangaTharanga-j3b
@TharangaTharanga-j3b 7 ай бұрын
Ganna puluwanda
@RandomPlusSL
@RandomPlusSL 7 ай бұрын
Video eke pahala description eke whatsapp number ekata message ekak ewanna
@RanjanRanjan-c2j
@RanjanRanjan-c2j 2 ай бұрын
Genna ganna baeida
@RandomPlusSL
@RandomPlusSL Ай бұрын
Video eke pahala description eke whatsapp number ekata message eka ewanna.
@kasunchandimal7599
@kasunchandimal7599 11 ай бұрын
memory card dnne nathuwa on wenne na neda
@RandomPlusSL
@RandomPlusSL 11 ай бұрын
On wenawa
@kasunchandimal7599
@kasunchandimal7599 11 ай бұрын
Wda krnne nane mge ek lit on welawa tiyenawa
@prasathranjith9281
@prasathranjith9281 Жыл бұрын
Ganna oni kohomada
@RandomPlusSL
@RandomPlusSL Жыл бұрын
Online site wala thiyanawa
@graphiczero
@graphiczero 2 жыл бұрын
aliexpres eke product eke link eka danna
@RandomPlusSL
@RandomPlusSL 2 жыл бұрын
Oya name eken search karanna
@glovillsolutions2003
@glovillsolutions2003 11 ай бұрын
අද මම එකක් ගත්තේ සිම් එක දැම්මාම not respond කියන්නවා Ai e
@RandomPlusSL
@RandomPlusSL 11 ай бұрын
Samahara eewata support na
@mkp.nandikanandika5739
@mkp.nandikanandika5739 Жыл бұрын
Gu godak ban location pennanne wena kohewath
@RandomPlusSL
@RandomPlusSL Жыл бұрын
Signal adu unama poddak wenas wenawa
@BobbyMyrna-p3q
@BobbyMyrna-p3q 3 күн бұрын
Jones Cynthia Anderson Joseph Thomas Richard
@ipacademy7272
@ipacademy7272 2 ай бұрын
හරි Location එක නෙමෙ පෙන්නන්නෙ..අනිත් එක App එකට connect වෙන්නත් බෑ...
@RandomPlusSL
@RandomPlusSL Ай бұрын
Original ekak ganna.
@user-zb2rk6to9v
@user-zb2rk6to9v 8 ай бұрын
China walin message enne Baterry life en na
@RandomPlusSL
@RandomPlusSL 8 ай бұрын
? Reset karanna
🇱🇰 GPS Tracker for Vehicles & Bikes
10:31
Chanux Bro
Рет қаралды 182 М.
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 70 МЛН
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 6 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 14 МЛН
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 124 МЛН
Children Safety Tracker
9:32
Chanux Bro
Рет қаралды 36 М.
GF-07 Mini Tracker 2024 Review and Test : Major Change You NEED to Know!
5:51
Dialog Smart OBD Vehicle Tracker in Sri Lanka
8:59
Chanux Bro
Рет қаралды 61 М.
GF-07 or GF-09 GPS Tracker not working: Troubleshooting Tips
3:07
Technoreview85
Рет қаралды 116 М.
GF07 Mini GPS Car Locator Magnetic Tracker
9:08
Veslinov Predrag
Рет қаралды 925 М.
GF-07 GPS tracker not responding & Power problems solving
2:16
Technoreview85
Рет қаралды 25 М.
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 70 МЛН