Grade 10 සිංහල | Guththila wena nada | ගුත්තිල වෙණ නද | Guththila Kavya kavi - Part 01

  Рет қаралды 144,919

Guru Piyasa

Guru Piyasa

Күн бұрын

Grade 10 Sinhala/සිංහල | Guththila wena nada | ගුත්තිල වෙණ නද | guththila kawya | GCE O/L
ගුත්තිල වෙණ නද
මුල් කෘතිය- ගුත්තිල කාව්‍ය
යුගය- කෝට්ටේ
එකල පාලකයා - හයවන පරාක්‍රමබාහු රජු
කතුවරයා- වෑත්තෑවේ හිමි
පද්‍ය ගනන- 511
ලිවීමට ආරාධනා කළේ- සලාවත ජයපාල මැතිතුමා
ගුත්තිල ජාතකය පදනම් කරගැනිමේ අරමුණ- වෑත්තෑවේ හිමියන් ශ්‍රී රාහුල හිමියන්ගේ සිත නොරිදවූ බවත්, තමා කළ ගුණ දත්තෙකු බවත් කීමට ය.
මුල් කෘතිය අයත් කාව්‍ය සම්ප්‍රදාය - ඛණ්ඩ කාව්‍ය
එකල රචිත වෙනත් පොත්- කාව්‍යශේකරය , ගිරා සංදේශ ,හංස සංදේශ , කෝකිල සංදේශ ,
මුල් කෘතියට අදාල විරිත් තුනකි-
ගී විරිත
පද විරිත
සවිසි විරිත
මේ වගේ තවත් O/L වීඩියෝවන් වෙත මෙතනින් පිවිසෙන්න. ► bit.ly/2DvJmpk
Grade 6 Sinhala | නාම පද හා එහි ප්‍රභේද | Namapada Ha Ehi Prabeda ► • Nama pada Grade 6 Sinh...
10 ‌/11 - ‌Grade Sinhala (සිංහල) | Sathara Kan Manthranaya (full story) | සතර කන් මන්තත්‍රණය ► • 10 ‌/11 - ‌Grade Sinha...
Connect with me:
KZbin: / gurupiyasa
Facebook: / gurupiyasa.guru
Twitter:
Web: gurupiyasa.guru/
Music in this video - Glowing In The Dark - • Aculite Intro Outro Mu...
All rights to published audio, video, graphic and text materials belong to their respective owners. If you are the author or copyright owner of any of the material used, and you want it to be REMOVED, please mail us here: eranda8024@gmail.com and we will delete it immediately.
guththila wena nada | guththila wena nada vicharaya | guththila kawya vichara | guththila kawya a/l | guththila wena nada kawi | guththila wena nada grade 10 | olevel sinhala sahitya | guththila wena nada kawi vichra | guththila kawya | guththila kavya kavi grade 10 | Guththila Kavya kavi
#Guththilawenanada #Guththilakawya #Grade10Sinhala
~-~~-~~~-~~-~
Please watch: "GCE O/L ගුත්තිල වෙණ නද | Guththila wena nada | Guththila Kavya kavi grade 10 - Part 02 "
• Guththila wena nada | ...
~-~~-~~~-~~-~
guththila wena nada,guththila wena nada song mp3 download,guththila wena nada vicharaya,guththila wena nada mp3 free download,guththila kavya kavi grade 10 mp3 download,guththila wena nada kawi,guththila wena nada download,guththila wena nada grade 10,guththila wena nada kawi vichra,guththila wena nada youtube,guththila kavya kavi grade 10,guththila kavya wikipedia,guththila wena nada vichara,guththila kavya kavi grade 10 vichara,guththila wena nada grade 10 kavi

Пікірлер: 353
@GuruPiyasa
@GuruPiyasa 4 жыл бұрын
ගුත්තිල වෙණ නද Part 01 - kzbin.info/www/bejne/iZWbn5l-j9t_i8k Part 02 - kzbin.info/www/bejne/jmemYmZ5j5uHprM Part 03 - kzbin.info/www/bejne/kHzHaZp3e9CUkMk
@matthewmatthew676
@matthewmatthew676 4 жыл бұрын
Thank you teacher
@kvctech2147
@kvctech2147 3 жыл бұрын
Nymi
@samanthisamanthi2817
@samanthisamanthi2817 3 жыл бұрын
මිස් ගුත්තිලයේ විචාර නෙද්ද
@dasungimhana4682
@dasungimhana4682 3 жыл бұрын
😃😃
@gvrff9029
@gvrff9029 3 жыл бұрын
Thnks😁
@manjulaprasad9792
@manjulaprasad9792 3 жыл бұрын
ටීචර් කියා දෙන විදියට අහන් ඉන්න ආසා හිතෙනවා..බොහොම ස්තූති ටීචර්🙏.. සිංහල මම කැමති නැති උනාට දැන් නම් මම හරි ආසයි සිංහල වලට...බොහොම ස්තූති ටීචර්...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wasanthasamarasekara9424
@wasanthasamarasekara9424 Жыл бұрын
Thank you teacher
@AJ-eu8yh
@AJ-eu8yh 3 жыл бұрын
දිගටම බලන්න ආසා හිතෙනවා . නියමයි නියමයි ටීච.
@aroshvihanganimsara
@aroshvihanganimsara 3 жыл бұрын
මිස්ටද ලසන් එකටද😎
@aroshvihanganimsara
@aroshvihanganimsara 3 жыл бұрын
😂😂😂😁😁🤣🤣😀
@AJ-eu8yh
@AJ-eu8yh 3 жыл бұрын
@@aroshvihanganimsara what. Lesson's ok. What's that the problem A..,... You're crazy
@AJ-eu8yh
@AJ-eu8yh 3 жыл бұрын
I am girl ok
@kalanabandara5716
@kalanabandara5716 3 жыл бұрын
@@AJ-eu8yh 😂😂😂
@kaviyabro4925
@kaviyabro4925 2 жыл бұрын
10 ,11 හැම පාඩමකටම මේ වගේ වීඩියෝ ඕනි හොදටම තේරෙනව 🥰🥰
@anurathasenarathna692
@anurathasenarathna692 3 жыл бұрын
Thank you teacher .teacherge wichara hodata therenawa.teacherge voice ekath ලස්සනයි
@reshmikaveesha8315
@reshmikaveesha8315 3 жыл бұрын
හොඳට තේරුණා 👍👍 Thank you teacher 🙏🙏❤️❤️❤️
@heshan8171
@heshan8171 3 жыл бұрын
ටීචර් කියා දෙන විදියට අහන් ඉන්න ආසා හිතෙනවා..හොදට තේරුනා. ස්තූතියි මිස්.
@New.songs.700
@New.songs.700 2 жыл бұрын
නොදැනුවත්ව හෝ දැනුවත්ව හෝ පින් කමක් කරන ගුරු මෑණියනි, ඔබට බොහෝ පින්. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nimeshadilrukshi1744
@nimeshadilrukshi1744 3 жыл бұрын
නියමයි මිස්,පාඩම හොදට තේරුනා.මිස්ට බොහොම ස්තුතියි
@chathudoni835
@chathudoni835 3 жыл бұрын
පාඩම හොදට තෙරුනා ගොඩක් ස්තූති මිස් 🙏🙏
@chandanaadikari3109
@chandanaadikari3109 2 жыл бұрын
ටීචගෙ කටහඩ හරිම ලස්සනයි.අහන් ඉන්න හරිම මිහිරී💖
@mohommedayyash4963
@mohommedayyash4963 Жыл бұрын
ඇත්තටම හොඳටම තේරෙනවා.අගයන්න ඕන වැඩ මේවා.Superb, Brilliant,👍👍👏
@dasungimhana4682
@dasungimhana4682 3 жыл бұрын
නියම පාඩමක් හොඳට තේරෙනව
@janulinimnadi9063
@janulinimnadi9063 3 жыл бұрын
Miss teaches well Miss is very pleasant and we like to wait for her to teach us
@Mashi729
@Mashi729 3 жыл бұрын
හොදට තේරුනා 😍 ස්තූතියි මිස් 🙏❤️
@lahirurathrasa5814
@lahirurathrasa5814 3 жыл бұрын
සුපිරි ම සුපිරි දිගටම අහන්න හිතේනවා ☺☺
@raninduvishwa3441
@raninduvishwa3441 2 жыл бұрын
Thanx teacher මට පාඩම හොදට තේරුනා මිස්
@lol-xi5hi
@lol-xi5hi 3 жыл бұрын
Hari clear miss hodata theruna miss thank you miss❤️👍🥰
@pasindushyaman1619
@pasindushyaman1619 3 жыл бұрын
Teacher, kiyala dena ewa hodata therenwa. Thank you teacher.
@gaminghub7964
@gaminghub7964 3 жыл бұрын
ඉස්කොලෙත් මෙහෙම කියලා දෙනවනම් සින්හල සාහිත්‍යය අමාරු විශයක් නෙවෙ ගොඩක් ස්තුතිය miss බුදුසරණයි
@chamoooranasinghe2951
@chamoooranasinghe2951 2 жыл бұрын
හුඟක් පින් teacher.. පාඩම බොහොම පැහැදිලියි.. බොහොම ස්තුතියි ♥️✨🙏🏼
@methuofficial8849
@methuofficial8849 2 жыл бұрын
😍😍😍
@meedum5477
@meedum5477 3 жыл бұрын
Teacher kiyala dena vidiha hodata mathaka hitinawa.teacherge voice ekath lassanai.teacherth lassanai💗💗💗
@slnewsong2024
@slnewsong2024 2 жыл бұрын
මැඩම් දැන් වෙන වැඩ වලට පඩුපුල් ආසනේ උනු උනානම් සක්‍ර දෙයියොංගේ පස්සේ දියපට්ට එයි මැඩම් 😂😂😂😂😂😂😂😂😂😂
@kavindumihiran9343
@kavindumihiran9343 7 ай бұрын
කතන්දයක් වගේ ලස්සනට පාඩම කියාදෙනවා ටීච ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි ❤❤❤❤❤
@a.c.lranasinghe3691
@a.c.lranasinghe3691 3 жыл бұрын
Gdk lssnata pahadiliwa therum krla thiynwa madam. Padamata asa hithuna madam ge hadinweemn thwath. Gdk sthuthi.👍💐
@annhiruni7753
@annhiruni7753 4 жыл бұрын
ane teacher guththula vicharayak kiyala dennakoooo
@user-yf5pb2mb3c
@user-yf5pb2mb3c 3 жыл бұрын
ow teacher
@ddl7496
@ddl7496 3 жыл бұрын
Ow miss
@SujeewaMirihanaArachchilage
@SujeewaMirihanaArachchilage 3 ай бұрын
ටීචර් කියලා දෙන විදියට අහන් ඉන්න ආසා හිතෙනවා හොඳට තේරෙනවා මන් විචාර වලට ආස නෑ ටීචර් කියලා දුන්න විදිහටනම් ආස හිතෙනවා ... බොහොම ස්තූතුයි ටීචර් තව වීඩියෝ දෙන්න ටිචර්......🙏🙏
@jenitaweerasooriya3953
@jenitaweerasooriya3953 3 жыл бұрын
හොඳයි thnk teacher 😀😍
@cricketknowle1207
@cricketknowle1207 3 жыл бұрын
Mis 10 වසරෙ සිංහල අක්ශර මලව පඩම කරන්න
@maxkasun6875
@maxkasun6875 3 жыл бұрын
නියමයි ටිච දිගටම මෙ වගෙ විඩියෝ කරන්න👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏
@pethuchathu
@pethuchathu 3 жыл бұрын
නියමයි ගුරුතුමියනි.💕
@niroshaappuhamy9109
@niroshaappuhamy9109 3 жыл бұрын
අහන් ඉන්න ආසයි ටීච. ස්තූති.
@ThejaBuddhika
@ThejaBuddhika 4 жыл бұрын
Thank you very much for the educative video lesson
@JOKER-gq1gn
@JOKER-gq1gn 4 жыл бұрын
thanks teacher කවි hodatama theruna teacher Thank you teacher 🎀🎀😊😊😊😊
@chamindudilshan2654
@chamindudilshan2654 3 жыл бұрын
madam aththatama meka hoda wdk madam kiyala dena dewl hodata therenawa mdm.thank you
@bashiniwarnakula5185
@bashiniwarnakula5185 Жыл бұрын
Kiyla den widiht therum gnn godk lesii.. thank u teacher 🥺♥️
@dewmininawodya8111
@dewmininawodya8111 3 жыл бұрын
ගොඩක් ස්තුති මැඩම් ගොඩක් හොදට තේරෙනවා❤
@rashinividunija757
@rashinividunija757 Жыл бұрын
ටීච කියලා දෙන විදිහ හර්ම ශෝයි ටීච හොදට තේරුනා තෑන්ක්ස් ටීච
@JRC432
@JRC432 2 жыл бұрын
Teacher bohoma pahadiliva mula idan therena vidihata kiyala dunna thank you teacher🙏🙏
@hansigirl78
@hansigirl78 3 жыл бұрын
Godak watinawa teacher teacherta godak thanks . Teacher kiyana dewal hodata therenawa
@ruwanchampika4881
@ruwanchampika4881 3 жыл бұрын
නියමයි ටීච බලන් ඉන්න ආස හිතෙනවා.....හරිම පැහැදිලියි....
@NETHUSHIKARUNARATHNE
@NETHUSHIKARUNARATHNE Жыл бұрын
ටීචර්ම 10 වසර සිංහල දිගටම කරගෙන යන්න....ටීචර් හොදට කියලා දෙනවා....ටීචට බුදු සරණයි....❤️❤️❤️❤️❤️
@shaliniakarsha4864
@shaliniakarsha4864 2 жыл бұрын
හොඳට තේරුණා Thank you teacher 💖💖
@Realeye66
@Realeye66 3 жыл бұрын
I was tempted to find more after I listened to Sukra on sirasa laksapathi . She opened my eye .
@nilupasanjewani2282
@nilupasanjewani2282 3 ай бұрын
නියමයි මිස්. පාඩම හොදට තේරුණා.❤❤
@starmstar149
@starmstar149 11 ай бұрын
Good explanation teacher Best understanding I exactly don't no to write vichara but after seeing your video I can write little better. THANK YOU TEACHER❤❤❤
@surangisandamali2000
@surangisandamali2000 3 жыл бұрын
Teacher puluwannam sinhala pupils book ekath karannako..😘😘😘😘😘😘😘😘. Padam nam supiri.
@sampathnishantha8266
@sampathnishantha8266 7 ай бұрын
බොහොම ස්තූතිය ටීච... දිගටම කරගෙන යන්න....
@ravindukanishka8108
@ravindukanishka8108 2 ай бұрын
හොදට තේරෙනව මිස් ..😊
@nilukadamayanthi2939
@nilukadamayanthi2939 2 жыл бұрын
Thank you Mis ❤හොදට පාඩම තේරුණා 😊
@senethuchanketh
@senethuchanketh 4 жыл бұрын
Thank you teacher i subscribed you it is verry usefull!!!!!!!!!!!!!!!!!!!!!!!!!
@malindusathsara4678
@malindusathsara4678 Жыл бұрын
හොදට තෙරෙනව ටිච ❤❤
@nimeshadilrukshi1744
@nimeshadilrukshi1744 3 жыл бұрын
මිස් අපට ගුත්තිල පාඩම ඇසුරෙන් විචාරයක් ලියන්න කියලා දෙන්නකෝ
@dulakshikavindi9938
@dulakshikavindi9938 Жыл бұрын
Mama digatama me video balanawa Ahan inn asa hitenawa Thank you madam
@meedum5477
@meedum5477 3 жыл бұрын
Teacherta godak pin.🥺me dawas wala me vidihata padam tika karanna puluwan eka loku udauwak.bohoma pin teacher ❤🙏
@denethakalanka5056
@denethakalanka5056 3 жыл бұрын
මරු මරු
@ishaniapsara533
@ishaniapsara533 3 жыл бұрын
ගොඩක් වටින video එකක්
@nalinbandara2511
@nalinbandara2511 3 жыл бұрын
Thank you teacher 🙂
@pubuduasanka7001
@pubuduasanka7001 2 жыл бұрын
Teacher kiyala denawa hodata therenawa 💖anek padam tikath ikmanata karanna teacher
@buddithajanidu1396
@buddithajanidu1396 4 жыл бұрын
Thank You Teacher Scool Patangaththata aye Mewage Online Lesson Karanna
@sandeepamanathunga8252
@sandeepamanathunga8252 3 жыл бұрын
godak hondata therenawa teacher. Bohoma sthuthi!!!!
@chamodyasewminiiii
@chamodyasewminiiii 2 жыл бұрын
ටීච කතා කරන විදියට ඕන තරම් වෙලා අහන් ඉන්න පුළුවන්🥰🥰
@chathurikaerandathee8150
@chathurikaerandathee8150 Жыл бұрын
මං සිංහල වලට ආස උනේ මිස් නිසා ගොඩක් ස්තූතියි මිස් ❤😊😊💐💐
@binurasachintha5665
@binurasachintha5665 3 жыл бұрын
Hodhata theerunaa teacher. Thank you teacher
@manaramkumarage1596
@manaramkumarage1596 3 жыл бұрын
AWESOME TEACHER
@tharushipramuddika8479
@tharushipramuddika8479 2 жыл бұрын
Thank you මිස්. 👍
@gamingnisal7872
@gamingnisal7872 2 жыл бұрын
Godak lassanai ඉගැන්නුවා
@kavee3189
@kavee3189 3 жыл бұрын
නියමයි මිස්
@mdkgunathunge5872
@mdkgunathunge5872 3 жыл бұрын
Godak hodai Teacher ..... Thank you 💖💖
@stefniselena163
@stefniselena163 4 жыл бұрын
godak hodata pahdili una teacher ahn ina asai thank you
@vishakasamanmali5780
@vishakasamanmali5780 3 жыл бұрын
Teacher kiyala denna widiha harima pahadhili .hodata therenawa .thank u teacher .😊😊😊😊
@henryjoseph2049
@henryjoseph2049 3 жыл бұрын
Hodata theruna teacher.oya lassanata kiyala denawa.Thank u ☺️
@kalanigunasinha4053
@kalanigunasinha4053 3 жыл бұрын
😍😍Thank you teacher ...most...teacher online class karanne nadda
@Nilani-fz7gm
@Nilani-fz7gm 5 ай бұрын
Thank you teacher ahan inna harima asai ane ♥️
@brolanka2
@brolanka2 Жыл бұрын
පාඩමට වඩා ටීචගෙ හිනාව ලස්සනයි 😁
@nadeejarathnayake4546
@nadeejarathnayake4546 2 жыл бұрын
They really teach and understand very well.thank you very much medam❤
@salindamadushan9605
@salindamadushan9605 3 жыл бұрын
Tq teacher ❤️🖤
@lalithkumara8892
@lalithkumara8892 2 жыл бұрын
Teacher kiayala dena widiyata hariyatama hari hondata theranawa thx teacher 😍
@navinavi7082
@navinavi7082 Жыл бұрын
Niymi techer godk hodi thnk u 😊💖❤💖😊
@sumiththushara7539
@sumiththushara7539 2 жыл бұрын
ගුත්තිල කාව්‍ය හොදට තේරුණා ටීචර් මම 9 වසර ශිෂ්‍යාවක් ඒ ඔනත් හොදට තේරුණා ටීචර් 😍😍
@tharushichathurya3758
@tharushichathurya3758 Жыл бұрын
Tiicha sinhala 1 vani paadaman vichaarayak onaa❤❤❤❤❤❤tiicha kiyala dana ava hodata thaaranava❤❤❤❤
@anjanadevinda5213
@anjanadevinda5213 3 жыл бұрын
godak hodata kiyala dunna miss... supiri....
@thimiradulsara889
@thimiradulsara889 3 жыл бұрын
සුපිරි විස්තර කිරීමක් මිස්.👈👍👍👍👍👍👍👍👍👍👍
@kaveeshavimukthi9177
@kaveeshavimukthi9177 3 жыл бұрын
❤️ගොඩක් උදව් වෙනවා මට විචාර ලියාගන්ඩ
@kethminiperera8227
@kethminiperera8227 3 жыл бұрын
Hodta theruna thank you miss 💕💕 thawath apita meh wge watina video aragena enna miss ❤❤ budu saranai parrisamen inna 🙏
@benitajayangani4397
@benitajayangani4397 Жыл бұрын
Understood well.......Thank you so much ma'am👌👌
@dihanuduwana8331
@dihanuduwana8331 3 жыл бұрын
Teacher,sinhala literature weleta k.pi.s malkanthi teacherge pothe hodaida ?grade 10 weleta
@Manu1424
@Manu1424 Жыл бұрын
Thank u so much teacher...❤😊 Very easy to understand the lesson and your explanation is appreciated teacher...Your voice is also good...thank you teacher❤
@chanu5316
@chanu5316 3 жыл бұрын
thanx miss anith padam tikath digatama karanna
@noorulsaniyagany8945
@noorulsaniyagany8945 Жыл бұрын
Thank you teacher ouya kiyana vidiha hodai ❤
@ShehanPrabudda2005
@ShehanPrabudda2005 3 жыл бұрын
නියමයි ටීච ආදරෙයි හැමදාම ❤
@jayathilakajayathilaka1451
@jayathilakajayathilaka1451 Жыл бұрын
Teacher කියලා dena දේවල් hodatama theruna teacher .
@sameerabandara5548
@sameerabandara5548 3 жыл бұрын
Hodata therenawa tichr hamadama me dewal karanna puluwan wenna kiyala subapathanawa tichr බුදු සරණයි
@dave5567
@dave5567 3 жыл бұрын
🙂🙂🙂
@nadeeramapa9050
@nadeeramapa9050 2 жыл бұрын
Kiyana eka hodata therenawa ටීචර් thanks❤️‍❤️‍
@achinthyamaneeshi9492
@achinthyamaneeshi9492 3 жыл бұрын
ගොඩක් පින් ටීචර්
@raveenwickramasinghe1274
@raveenwickramasinghe1274 3 жыл бұрын
Supiri mis. Hodata kiyala dana da taruna........
@sepalikagirihagama
@sepalikagirihagama 6 ай бұрын
Very well teaching ..thanks
@Kaluwadewa123
@Kaluwadewa123 4 ай бұрын
Niyamai
@Roshane-bn7rq
@Roshane-bn7rq 8 ай бұрын
Supiri ne👍👍👍👍
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 18 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 136 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 19 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН
කවි පාඩම් කරන මන්තරේ... #sinhala#rashmikasooryabandara
14:38
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 140 М.
12 Tips for Building a Strong Personality | Simplebooks
20:17
Simplebooks
Рет қаралды 38 М.
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 18 МЛН