කවි පාඩම් කරන මන්තරේ...

  Рет қаралды 101,675

භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)

භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)

2 жыл бұрын

නොමිලේ අප සිංහල පන්තියේ පවත්වන පංති සඳහා සහභාගිවිමට පහත telegram group එකට සම්බන්ද වෙන්න -t.me/sooryasinhala
ජිවිතේ ගැන ඉගෙන ගන්න අපිත් එක්ක එකතු වෙන්න...
රශ්මික සූර්ය බණ්ඩාර ( ගුරුතුමාගේ අංකය ) - 077 6445037
පාඩමට අදාල නිබන්දනය - drive.google.com/file/d/10Olx
...
අපි නොමිලේ පවත්වන paper class එක හා එක් විමට - chat.whatsapp.com/DwSlUmOVFyP
...
පන්ති වලට සහභාගිවිමට - chat.whatsapp.com/CC4xYdbdahO
...
අපගේ maths kingdom (21/22 ) o/l group එක හා සම්බන්ද විමට ලින්කුව clike karanna - chat.whatsapp.com/IKzDZDNkNbu
...
අපගේ free paper class එක හා සම්බන්ද වීමට - chat.whatsapp.com/FT05LoUbSwN
...
ආදරණීය දුවේ පුතේ.රටේ පවතින covid-19 තත්වයත් සමග ඔයාලා මේ පුරුදු උන online අධ්‍යාපනික ක්‍රමයත් එක්ක ලේසියෙන්ම ලකුණු ගන්න පුලුවන් මේ සංගීතය විශය අත ඇරලාද..ඉතින් එන්න අපි එක්ක එකතු වෙන්න ...ඔයාලා හැමෝටම නොමිලේ සහභාගී වෙන්න පුලුවන් විශේෂ් සම්මන්ත්‍රණය...පහත link එකෙම් අපේ whatsapp group හා සම්බන්ද වෙන්න.සංගීතය කියන විශයට ලේසියෙන්ම උපරිම ලකුණු ලබා ගන්න අපිත් එක්ක එකතු වෙලා වැඩ කරමු.. සංගීතය ඔයාලා ආසම විශය කර ගමු
6 ශ්‍රේණිය
chat.whatsapp.com/EtPlEtPTcdG
...
7 ශ්‍රේණිය
chat.whatsapp.com/KpxNiBvuIrA
...
8 ශ්‍රේණිය
chat.whatsapp.com/BygI8hi8e0P
...
9 ශ්‍රේණිය
chat.whatsapp.com/JqUsD6AqqsL
...
10 ශ්‍රේණිය
chat.whatsapp.com/LFZqM2eSIYp
...
11 ශ්‍රේණිය
chat.whatsapp.com/IXiObpiHUme
...
වැඩි විස්තර සදහා අමතන්න - 0769030450
soorya sinhala online education අපගේ ආයතනය හා සම්බන්ද වීමට - chat.whatsapp.com/Enrf6mEhLY3
...
මෙහෙයවිම - රශ්මික සුර්ය බණ්ඩාර
"දුරකථන අංකය - 076 825 1625"
අපගේ පන්තියේ ඉගැන්විම් කරන ලද පාඩම් මලාව කෙටියෙන්..
"ගැමි දිවියේ මඳුර ස්වරය (ජන කවිය) {2021 සා:පෙළ} තෙවන දිනය... (2021 O/L) 3 සහ 12 පාඩම් ඇසුරෙන් - • ගැමි දිවියේ මඳුර ස්වරය...
"ජන කවිය {ගැමි දිවියේ මදුර ස්වරය} - • ජන කවිය {ගැමි දිවියේ ම... "
" ජන කවිය {ගැමි දිවියේ මදුර ස්වරය} දෙවන දිනය- • ජන කවිය {ගැමි දිවියේ ...
'' සතර කන් මන්ත්‍රණය - • සතර කන් මන්රණය (අපේ සි... ''
"විචාර සිද්ධාන්ත - • විචාර සිධාන්ත ''

අපගේ පන්ති සදහා සහභාගි විමට කැමති සිසුන් මේම ලින්ක් එක හරහා අපගේ watsapp group එකට එකතු වන්න..{chat.whatsapp.com/C8M9IoxWzP6
...}
ඔබගේ මිතුරන්ටත් දැනුම ලබගන්න ඔවුන්ව දැනුවත් කරන්න ......
ඔබගේ අදහස් අමතක නොකර comments කරන්න...
ඔබට සුභ දවසක් .....ජය වේවා....
SD printing{sasindu dineth 076 44 63095}
BADDEGAMA - sinhalaebooks.com/2020/03/21/
...
SINHALA GENARAL - sinhalaebooks.com/free-sinhal
...
sdt world - kzbin.info/door/Qxd...

Пікірлер: 301
@user-kq7nf3eo5q
@user-kq7nf3eo5q 3 ай бұрын
මාත් ඔය විදියට තමයි පාඩම් කරන්නෙ.සර්ට ගොඩාක් ස්තූතියි.චූටි සර්ට ආදරෙයි ගොඩාක්❤❤
@Saw814
@Saw814 11 ай бұрын
සර් ඉන්නකන් සිංහල කියන්නෙ වචනයක් විතරයි කිසිම බයක් නෑ..ගොඩක් පින් සර්.
@Saw814
@Saw814 10 ай бұрын
Sir ge video mage nangith balanawa .harima nihatha mani sir
@user-ny9hw6vw8b
@user-ny9hw6vw8b 7 ай бұрын
ගුත්තිල වෙන නද කවියෙන් ගායනා කරපු නිසා මුල් ඔක්කොම කට පාඩම් සර් ☺️ ගායනයෙන් කවි ගායනා කරන එක ඇත්තටම මී පැණි බිවුව වගේ ☺️✨️
@maduwanthisathsarani5511
@maduwanthisathsarani5511 2 жыл бұрын
මමත් ඕලෙවල් වලට කවි පාඩම් කලේ මෙහෙම.. අත්දැකීමෙන් කියන්නෙ හොදට මතක හිටිනවා ගීතයක් වගේ පාඩම් කරද්දි
@piyasenapiyasena9907
@piyasenapiyasena9907 10 ай бұрын
සර් කවි ටික පාඩම් කරන්න එපා වෙලා හිටියෙ ඒත් දැන් ආසයි සර් ඒ සර් නිසා 😊
@prasannakumara-mj6ez
@prasannakumara-mj6ez 4 ай бұрын
👍👍👍👍👍👍👍sirge ticks ටික පට්ට අත්ඇරලා තිබේබ කවි නියමෙට පාඩම් °°°° 👍👍👍👍👍👍👍
@rohinipanapola8024
@rohinipanapola8024 3 ай бұрын
ගොඩක් ස්තූතියි සර්❤ ඇත්තටම එහෙම පාඩම් කලාම කවි මතක හිටිනවා😊😊
@Devinya651
@Devinya651 Жыл бұрын
සර් ගේ එක video එකක් අහම්බෙන් බැලුවා.ඇත්තටම ගොඩක් හොඳට කියලා දෙනවා.. මන් දැන් sir හැම video එකක්ම බලනවා.මෙ සැරෙ exame එකටත් sir කියලා දුන්නු ඒවා ගොඩක් ප්‍රයෝජනවත් උනා..thank you sir🥰❤️
@hashiniamalka6860
@hashiniamalka6860 8 ай бұрын
සර්ගේ වීඩියො එක අහම්බෙන් වගේ තමා බැලුවෙ 🥺💕 මාර විදිහට උගන්වන දේ තේරෙන්නේ සර් 🙂❤ සර්ට ගොඩාක් පින් සර් 💝🙂
@user-cm7gz3ks1j
@user-cm7gz3ks1j Ай бұрын
මමත් නිකමට බැලුවේ😊😊
@aseniprabhasha4577
@aseniprabhasha4577 11 ай бұрын
අහම්බෙන් බලපු විඩියෝ එකක් සර් තැන්කිව්...Exam එකට ගොඩක් වටිනවා 🥺❤️
@ChamariKumari-ne9vy
@ChamariKumari-ne9vy 4 ай бұрын
ගොඩාක් ස්තුතියි සර් . කවි පාඩම් කරන්න කියා දුන්න විදිය හරිම පහසුයි සර් .
@dinushchanaka101
@dinushchanaka101 11 ай бұрын
Thank you sir😊කවි පාඩම් කරන එක එපා වෙලා තිබ්බේ සර් නිසා හරිම ලේස වුනා.😀සර් ගෙ voice එකත් මාර ලස්සන යි
@wtdssrilanka4880
@wtdssrilanka4880 6 ай бұрын
ඇත්ත කතාව සර් ❤🎉සර්ට ලස්සනට කවි කියන්න පුලුවන්❤❤❤❤හරිම ලස්සනයි 😊
@nilanjanirajapaksha9676
@nilanjanirajapaksha9676 Жыл бұрын
සුපිරි සර් . 👍 මරු . ආයෙ සිංහල වලට බය නෑ 👍👍
@user-gp8ti5kw9e
@user-gp8ti5kw9e 8 ай бұрын
ගොඩක් පින් සර් . දැන් නම් කවි පාඩම් කරන්න ආස හිතෙනවා.🙏🙏😊👍
@prabathdulmi9008
@prabathdulmi9008 Жыл бұрын
පාඩමත් ලස්සනයි....😍😍😍කට හඩත් ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️
@t.s.k4313
@t.s.k4313 11 ай бұрын
විභාගෙට ගොඩාක් වටිනවා සර් 🥺
@chethanamaduwantha6479
@chethanamaduwantha6479 Жыл бұрын
මේකනම් පිස්සුවක් sir 😁💖💖💖 සිංහල අතෑරල දාල තිබ්බෙ . ආයිනම් කවදාවත් එපාවෙන්නෑ sir . සර්ට ගොඩක් පින් 💖💖💖
@dinithimaheesha6396
@dinithimaheesha6396 11 ай бұрын
Awankwama da kiynne
@chethanamaduwantha6479
@chethanamaduwantha6479 11 ай бұрын
@@dinithimaheesha6396 ow ema thama kiwwe 💖
@dinithimaheesha6396
@dinithimaheesha6396 10 ай бұрын
@@chethanamaduwantha6479 hako 💕
@gaminivithanage5523
@gaminivithanage5523 2 жыл бұрын
නියමයි සර් පුපිරියටම තේරුනා.සර් තමයි හොදටම කරේ😃
@angelkanushki5802
@angelkanushki5802 Жыл бұрын
සර් අනිත් පාඩම් ටිකත් දාන්නකෝ..සර් තමයි හොදම පාඩම් කියලා දෙන්න.. ගැම්මක් සර්.. ❤️
@IsharaSandipa
@IsharaSandipa 11 ай бұрын
හොදට තෙරුනා සර්
@Travelpal_
@Travelpal_ 10 ай бұрын
Thnks sir සර්ගෙ කටහඩ ලස්සනයි
@kavindishehara43
@kavindishehara43 Жыл бұрын
සර් නම් අදහන්න වටිනවා 🥰👍සුපිරිම සුපිරිම සර් එ ක්‍රමේ 👍👍කියන්න වචන නෑ සර්ට ගොඩාඅක් තැන්ක්ස් 👍👍
@user-hg5vy3qw3h
@user-hg5vy3qw3h 10 ай бұрын
Godak pin sir උද්තෘත පාඩම් කරගන්න බැරුව හිටියේ thank you sir ..
@Himansha8790
@Himansha8790 Жыл бұрын
සර් තැන්ක් යූ සර් ඇත්තටම ඒ විදිහට පාඩන් කර කොට හොදට පාඩන් වෙනවා 😊 සර් සාහිත්‍ය පොතේ තියෙන අනිත් කවිවලටත් මියුසි එකක හදලා දෙන්න බෑද 🥺🥺
@user-kh1hk9of1n
@user-kh1hk9of1n 10 ай бұрын
මේකනම් පිස්සුවක් sir 😁💖💖💖 සිංහල අතෑරල දාල තිබ්බෙ . ආයිනම් කවදාවත් එපාවෙන්නෑ sir . සර්ට ගොඩක් පින්
@priyantharanaweera611
@priyantharanaweera611 8 ай бұрын
👍👍👍
@heshanganegoda8143
@heshanganegoda8143 2 жыл бұрын
Thank you sir..♥ සර් ඉන්නකම් අපි සිංහල වලට බය නෑ 😇
@sasirubathila3604
@sasirubathila3604 Жыл бұрын
sirawata
@syasangidewmini6134
@syasangidewmini6134 Жыл бұрын
ow eka aththa😊
@dulikadulikaa7607
@dulikadulikaa7607 Жыл бұрын
Sara inkana sinhala walata baya nha
@mangalikamanel5929
@mangalikamanel5929 Жыл бұрын
ඇත්ත කතාව😊😊
@samanwijitha7028
@samanwijitha7028 Жыл бұрын
Aththa
@user-io4rh4uu6h
@user-io4rh4uu6h 2 жыл бұрын
තෑන්ක්ස් යූ සර් මේ විදිහට පාඩම් කරලා බලන්නම් 🤗🤗🤗🤗
@mangalikamanel5929
@mangalikamanel5929 Жыл бұрын
Thank you sir...නියම ක්‍රමයක් ❤❤❤❤😊😊 මාත් පාඩම් කලේ මෙහෙම තමයි කවි ටික 😊
@sudharshabhudhdhimal1887
@sudharshabhudhdhimal1887 Жыл бұрын
sanduni ගොඩක් වටිනවා සර් 👍🙏
@VIDEO-wk1en
@VIDEO-wk1en Жыл бұрын
Thank you සර්. නියමයි video එක. ❤️
@user-qw7bs1zd4e
@user-qw7bs1zd4e Жыл бұрын
සර්ගේ video එකක් අහම්බෙන් හම්බ වෙලා බැලුවා සර් වටින දෙයක් අද කියලා දුන්නේ . ❤❤❤
@surangasuranga652
@surangasuranga652 2 жыл бұрын
සර්ට ගොඩාක් පින් 🙏🙏🙏
@malharisathsarani3849
@malharisathsarani3849 2 жыл бұрын
අනේ සර් ලෙන අතහැර යාම පාඩමේ කවි ටික ගැන පුංචි හැදින්වීමක් හරි මතක තිය ගන්න විදියක් හරි කියා දෙන්න්කො🙏🙏
@user-ky3mz2lb3c
@user-ky3mz2lb3c 11 ай бұрын
@chethanasewwandi2743
@chethanasewwandi2743 Жыл бұрын
හොදට තේරුනා සර්👍
@user-ge2dx1ym5s
@user-ge2dx1ym5s 3 ай бұрын
සර් මරු අයේ සින්හලවලට බයනැ❤❤😊
@dinithinavodya9230
@dinithinavodya9230 3 ай бұрын
සර් කුලියාපිටියටත් එන්නකෝ 2024 grade 10 සිංහල සම්මන්ත්‍රණයකට.....❤❤❤❤
@DevindaDevinda-jr9fq
@DevindaDevinda-jr9fq Ай бұрын
Sir kurunegala ta th ennakoo aluth grade 10 ayata😢❤❤
@sampathheenkenda4042
@sampathheenkenda4042 8 ай бұрын
ගොඩක් හොඳයි සර්😊
@YasuriDevindi-nw9mq
@YasuriDevindi-nw9mq 3 ай бұрын
සර් මට මේ වීඩියෝ එක අහම්බෙන් හම්ම්බ උනේ මම මේ විදියට ගුත්තිල කාව්‍ය කවි 34 පාඩම් සර්ට පින් සිද්ද වෙන්න .
@MAHESHAwishvajith999
@MAHESHAwishvajith999 6 ай бұрын
සර්ට පින් සර් ❤❤❤
@chamilarasangani
@chamilarasangani Жыл бұрын
නියමයි සර් හොදට තේරෙනවා
@pradeepnishantha8187
@pradeepnishantha8187 Жыл бұрын
ගොඩක් වටිනවා සර් ❤️❤️🙏
@RuwaniPradeepika-wm6pw
@RuwaniPradeepika-wm6pw 8 ай бұрын
නියමයි සර් 🥰🥰🥰🥰🥰🥰❤️
@sithuminisithu2831
@sithuminisithu2831 2 жыл бұрын
තෑන්ක් යූ සර්🥺.. ගොඩක් හොදට තේරෙනවා😃❤️‍🔥
@ThiliniPurnika5044
@ThiliniPurnika5044 Жыл бұрын
Great work sir.. Thank you so much♥️
@amandanethsarani3580
@amandanethsarani3580 2 жыл бұрын
mn grade 10 wala .. mn sirge 11 wasara videos okkoma wage baluwa...puluwannm sir sinhala sahithya rasaswadaya video tikakuth ekathu karant sirt godak pin.. mt loku bayak thibuna sinhala mt bari wei kiyala eth sirge video balala dan mn hodat sinhala padam karanwa.. aththatma sir mee karanne godak watina deyak.. jaya wewa sir🙏
@sumuduroshan6039
@sumuduroshan6039 8 ай бұрын
ammo sir aththaratama supiri adama patan gannm hdatm trnw sir sirta budusaranaii jaya wewaa 🙏🙏🙏 hadawathatama waduna sir 🫀🧠
@thrividyasamadhi2979
@thrividyasamadhi2979 Жыл бұрын
සර් උදෘත පාඩම් කරගන්න ලේසි විදිහකුත් කියල දෙන්න පුළුවන් ද 🙂♥️
@MadhushaniSamarasinghe-cp8bz
@MadhushaniSamarasinghe-cp8bz Жыл бұрын
සුපිරියක් තමයි සර් 😍 thank you💖
@ggchkgg8107
@ggchkgg8107 Жыл бұрын
ගොඩාක් වටිනවා සර් 👍
@nilanthiawh815
@nilanthiawh815 Ай бұрын
සර්ට ගොඩක් ස්තුතියි .මේ පාඩම ගොඩක් අයට වැදගත්
@malanijayalatha3429
@malanijayalatha3429 Ай бұрын
හොදට තේරුනා සර්..සර්ගෙ කටහඩත් ලස්සනයි..සර්ත් ලස්සනයි❤
@madumiravihansi2582
@madumiravihansi2582 11 ай бұрын
ගොඩක් පින් සර්🙏
@rashmikasoorya1496
@rashmikasoorya1496 2 жыл бұрын
❤️❤❤️❤️❤️❤️
@pavara1387
@pavara1387 2 жыл бұрын
❤❤❤
@travellingwithhansi4464
@travellingwithhansi4464 2 жыл бұрын
සර් නම් සුපිරි
@Sameera-qt6pw
@Sameera-qt6pw Жыл бұрын
😉😉😉❤️❤️❤️❤️❤️❤️❤️
@olstudent9840
@olstudent9840 Жыл бұрын
නියමයි සර්👍
@nuthu__90
@nuthu__90 8 ай бұрын
Thank You Sir.....💕😊
@malindiishara6796
@malindiishara6796 2 жыл бұрын
Sir thanks niyameta theruna sandi tika 🙏
@thashithsavindha-jd6ck
@thashithsavindha-jd6ck Жыл бұрын
නියමයි සර් සුපිරියට තේරුනා
@user-rm2xd6zk5o
@user-rm2xd6zk5o 2 ай бұрын
Sir patteta kiyala dunna .thank you very much sir . mevage hoda videos danava vagema apita mathaka thiyaganna puluvan vidiyata uganivanavata ..❤❤
@shashinithakshila-cp8ut
@shashinithakshila-cp8ut Жыл бұрын
Suppai sir ❤ammapa padam venava👍👍🤪
@lakshmidileka6409
@lakshmidileka6409 2 жыл бұрын
Thank you so much ....sir....🙏🙏♥️♥️ගොඩාක් වටින video එකක්...💫💫💫💫💖💖💖💖
@sumithkumara6982
@sumithkumara6982 11 ай бұрын
Thank you sir ❤.godak vatinava me kiyala dena krama 😊
@KAproject12
@KAproject12 9 ай бұрын
aththatama vatinava sre hemadama me vage veda karanna sre ta api padam karana varayak pasa godak pin 🥰😘
@himashisewmini739
@himashisewmini739 Жыл бұрын
thanx sir.... o/l exam එකට B එකක් තියෙන්නෙ A exam එකට A එකක් දාන්න sirge vidios ගොඩක් ප්‍රයෝජනවත් වෙයි... A/L exam එකට වෙනම vidios ඕනා.... 😋🤓
@Emashapiyumini9832
@Emashapiyumini9832 21 күн бұрын
ඔව් සර් මමත් හය්යියෙන් කවි කියල තමයි මතක තියා ගන්නේ tanx sar❤️❤️❤️❤️❤️❤️
@chathudesh3254
@chathudesh3254 2 жыл бұрын
😍 that's good idea👍😍
@sudeshtharindu6836
@sudeshtharindu6836 2 жыл бұрын
තෑන්ක් යූ සර්😍
@bingunishehara4633
@bingunishehara4633 2 жыл бұрын
නියමයි 😊
@user-pu2qb1nu5b
@user-pu2qb1nu5b 11 ай бұрын
සර්ගේ video tika aththatama හොඳයි
@anandabatagolla9928
@anandabatagolla9928 Ай бұрын
ගොඩක් පින් සර් ❤
@tharushianuthya365
@tharushianuthya365 9 ай бұрын
පට්ට ලස්සනයි සර්
@samarasandeepani
@samarasandeepani 11 ай бұрын
Sir aththatama mekanm maru hodata mathaka hitinawa sirta godak pin
@rasikarasika3683
@rasikarasika3683 Жыл бұрын
බොහොම පිං සර්
@pamumanamperi236
@pamumanamperi236 Жыл бұрын
Supiri sir hodata mathaka hitinawa sir godak pin sir ❤🙏🙏
@BUSCREATION
@BUSCREATION 8 ай бұрын
Niyamay..😍😍
@user-fh4ve7ot5m
@user-fh4ve7ot5m 2 жыл бұрын
සුපිරි 🤗☺️👌
@thikshanabuddika5095
@thikshanabuddika5095 Жыл бұрын
සුපිරියි
@pinipaakalki9068
@pinipaakalki9068 Жыл бұрын
Thank you sir 👍👍👍
@Shirani-mj1wz
@Shirani-mj1wz 5 ай бұрын
පට්ට සර්❤
@dilanikanchana1285
@dilanikanchana1285 Жыл бұрын
Aththatama sir hodaya kiyla denawa godak hodai sir
@chamodyadilmi6797
@chamodyadilmi6797 Жыл бұрын
Woww niyamai . Mata kavi padam hitinnema na. Me vidihatanam padam hithenawa thankiu sir.
@malithibhagya3969
@malithibhagya3969 2 жыл бұрын
Godak hodata therenw sir.thank u sir .sirta pin❤️
@isuriupeksha2713
@isuriupeksha2713 Жыл бұрын
THANK YOU SO MUCH sir ❤.
@asinthayashawindi410
@asinthayashawindi410 Жыл бұрын
Sir ගොඩක් පිං sir 🙏🙏🙏😊😊🤗🤗🤗🤗😍😍😍😍
@TJCREATIVETECH
@TJCREATIVETECH 11 ай бұрын
Meka godak udawu wei mata issarahata… Godaaaak Thank You sir! ❤❤😊
@malkiprashansha9138
@malkiprashansha9138 Жыл бұрын
Tnq podi sir....hodata theruna
@veerasuriya-uq1nh
@veerasuriya-uq1nh Ай бұрын
හොදට තේරැනා සර් ❤❤
@Anuu01984
@Anuu01984 Жыл бұрын
Thank you so much sir ..
@shanthaweerakoon764
@shanthaweerakoon764 Жыл бұрын
Thank you sir ....sirta godak pin ❤😊
@ishanPradeep-yu8ol
@ishanPradeep-yu8ol 6 күн бұрын
අනේ සර් සුපිරි 👏👏👏❤❤
@neelaneela4109
@neelaneela4109 Жыл бұрын
Me technic 1 niymai sir.sirta godk pin👍❤️🙏
@wderandika7084
@wderandika7084 2 ай бұрын
Ammapa aththamai sir nam deiyek newei dewalayak ❤🎉 Adarei sir palenna 🥰🤟🌹
@maddubandara8418
@maddubandara8418 Ай бұрын
ඇත්තමයි හොදට පාඩම් වෙනව😮❤❤
@TerrorTales2006
@TerrorTales2006 10 күн бұрын
*සුපිරි*
@gamagekumara9623
@gamagekumara9623 3 ай бұрын
Tanku. Sir .sirta pin apita. Hodin padam kiyala danavata. Tanku.❤❤❤
@rasheentuwan8698
@rasheentuwan8698 2 жыл бұрын
Godak thanks ❤️❤️❤️
@user-ob8ck8fy7e
@user-ob8ck8fy7e 10 ай бұрын
Thank you sir 😊
@omegapahasarani2736
@omegapahasarani2736 Жыл бұрын
තැනිකිව් සර්🥺🙏
@kaviashi-ng2gz
@kaviashi-ng2gz 2 ай бұрын
thank you sir vibhageta godak vedagath
@jeewanthapathum1971
@jeewanthapathum1971 3 ай бұрын
Aththatama hodata theruna sir ...mage asama subject eka sinhala ❤
විචාරයක් ලියන්නෙ මෙහෙමයි...  | Rashmika Soorya Bandara
22:51
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 172 М.
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 13 МЛН
Please be kind🙏
00:34
ISSEI / いっせい
Рет қаралды 176 МЛН
He sees meat everywhere 😄🥩
00:11
AngLova
Рет қаралды 8 МЛН
විචාරයක් ලියන්න ඉගෙනගමු. 01 | #sinhala | 2024/01/03 | #rashmikasooryabandara | #onlineclass
1:33:50
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 60 М.
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 13 МЛН