Grade 10 History Lesson 2

  Рет қаралды 270,617

Pluton Academy

Pluton Academy

Күн бұрын

Online ඉතිහාසය පංතියට (2021 දෙසැම්බර්/2022 දෙසැම්බර්) සහභාගි වීම සහ class fees දැන ගැනීමට - 0766827515 (Message පමණයි call කිරීමෙන් වළකින්න) නම, පාසල, ද්‍රිස්ත්‍රික්කය සහ විභාගය ලියන වර්ෂය - WhatsApp/ Telegram/ Signal or Text Message මගින් එවන්න.
🔺Follow us on social media
Facebook- / dinu-induwara-11132805...
Instagram- ....
.
🔺Facebook group- / 4575346. .
Instagram - / pluton_academy

Пікірлер: 1 300
@PlutonAcademy
@PlutonAcademy 3 жыл бұрын
ගොඩක් මහන්සි වෙලා හදපු video එකක්. මේ video එකට photos දාන්න මම campus එකේ විභාගයක් ඉවර කරලා තනියෙන් කොළඹ කෞතුකාගාරයට ගිහින් ගත්ත photos තමයි දාල තියෙන්නෙ. අනවශ්‍ය දේවල් නැතුව on point විභාගෙට ප්‍රශ්නයක් ආවොත් එන්න පුලුවන් ඔක්කොම දාල තියෙන්නේ මගේ පැත්තෙන් වෙන්න ඕනෙ දේ කරල තියෙන්නේ. ඕගොල්ලොත් අනිවාර්‍යෙන්ම short note එකක් හදාගන්න මේක බලලා. ඕගොල්ලො ගොඩයනවනම් එච්චරයි හැමෝටම ජය!✨❤️ Online class - 076 499 3588 (WhatsApp)
@thenurahansana196
@thenurahansana196 3 жыл бұрын
Thank you very much dinu Aiye
@kaveeshakaumadi3598
@kaveeshakaumadi3598 3 жыл бұрын
Tnx aiye.video eka hodata tibba.good luck
@yashodinisankalpa60
@yashodinisankalpa60 3 жыл бұрын
Thank you Aiya
@PlutonAcademy
@PlutonAcademy 3 жыл бұрын
Thank you everyone 😊
@mrkvofficial
@mrkvofficial 3 жыл бұрын
@@PlutonAcademy ayye g10 3 rd lesson ekath danna plese👍👌
@ravinduchathumal5186
@ravinduchathumal5186 2 жыл бұрын
හෙට exam අද බලන්නෙ ලොකු උදව්වක්😍
@SL-hd4qy
@SL-hd4qy 3 жыл бұрын
අයියේ 10 වසර 4 වෙනි පාඩමත් කරන්ඩකෝ.👍 ඔයා නියමට පාඩම් ටික කියලා දෙනවා.❤️
@rnkstory3054
@rnkstory3054 Жыл бұрын
අනේ please 😢
@D.G5603
@D.G5603 Жыл бұрын
මැද්දෙන් ආතල් දිදී කියලා දෙද්දි ඔලුවටම වැදෙනවා,කම්මැලිකම යනව ඒකෙන්,අපිව තේරුම් අරගෙන උගන්නන එකට ගොඩක් ස්තූතියි අයියේ❤️❤️❤️❤️
@wandanadissanayake9489
@wandanadissanayake9489 2 жыл бұрын
Thank you පුතා.ඔයාගේ lesson එක නිසා අද තිබුනු paper එකට මගේ පුතා ලකුනු ගොඩක් එකතු කරගෙන තිබුනා.grade 10 1st term.ඔයාගෙ හැම දෙයක්ම හොදින් කරගෙන යන්න ශක්තිය ලැබේවා!
@wandanadissanayake9489
@wandanadissanayake9489 2 жыл бұрын
4 වෙනි පාඩමත් කරන්න..
@sarasiravihansa3224
@sarasiravihansa3224 2 жыл бұрын
ස්තූතියි අයියේ. අපි වෙනුවෙන් මෙච්චර මහන්සි වෙනවාට. අයියට බුදු සරණයි.🙏🙏🙏🙏🙏🙏
@PlutonAcademy
@PlutonAcademy 2 жыл бұрын
😊🙌🏻Budusaranai
@hamadushani275
@hamadushani275 2 жыл бұрын
❤️
@au7323
@au7323 Жыл бұрын
අය්යේ ඔයා වගේ අය තමයි මේ ලෝකෙට රටට ඕනි අපිට මෙහෙම මහන්සිවෙලා ඔයගෙ වෙලාව වෙන්කරගෙන උදව් කරනවට ගොඩාක් ස්තූතියි ගොඩාක් පින් අය්යාගෙ වැඩ සෙරම හරියන්න ඕනි අය්යට ජය බුදුසරණයි. ඇස් දෙකනම් මාරෛ❤
@nadunmax9055
@nadunmax9055 3 жыл бұрын
අයියේ හරිම වැදගත් දෙයක් ඔයා කරන්නෙ ❤️ අපේ ගුරුවරයෙක් කියලා දෙනවට වඩා හොදට ඔයා කියලා දෙනවා ❤️ ඉක්මනින් මතක හිටිනවා ❤️ තවත් හොදට මේ වගේ වීඩියෝ කරමු ❤️ කැම්පස් එකෙක් අවුට් උන ගම ඔයා හොද ගුරුවරයෙක් වෙන්න ❤️
@malithdulshan5730
@malithdulshan5730 3 жыл бұрын
nadun oya medagodada?
@nadunmax9055
@nadunmax9055 3 жыл бұрын
@@malithdulshan5730 නෑ....
@premiduheshaan2250
@premiduheshaan2250 2 жыл бұрын
TNX AIYA PANA 💘💘💘💘
@raninduvishwa3441
@raninduvishwa3441 2 жыл бұрын
Ow ekanam aththa
@hotshorts887
@hotshorts887 2 жыл бұрын
ඔව් බන් ගුරුවරු ඔහොම කියලා දෙනවෑ
@Melow05
@Melow05 3 жыл бұрын
thanks a lot ayya... history favourite subject ekak karata.❤️... me channel ekath dawasin dawasa diyunu wela ayyage studies ut sarthakawa karanna shakthiya dhairya labenna kiyala prarthana karanawa..💖
@tiktokpro5518
@tiktokpro5518 3 жыл бұрын
ela
@lahirukawushalya3184
@lahirukawushalya3184 4 ай бұрын
මරු අයියේ මට හෙට විභාගේ මේක බැලුවට පස්සේ මාර ගැම්මක් අවේ සුපිරියට තෙරුනා.. good job... ❤️❤️♡
@suraweerabandara3410
@suraweerabandara3410 3 жыл бұрын
අයියෙ ඔයා මේ කරන වැඩේ ගොඩක් වටිනව ඔයාටත් හොඳ අනාගතයක් ප්‍රාර්තනා කරනව
@raninduvishwa3441
@raninduvishwa3441 2 жыл бұрын
මරුනෙ අයියේ පාඩම විනාඩි 20 ඉවරයිනේ අපේ ඉස්කෝලෙනම් දවස් 3 විතර ගියා පාඩම ඉවර කරන්න😁😁😁😁😁😁😁👌👍
@iii-um9bd
@iii-um9bd 2 жыл бұрын
ඒක හරි 🙂
@udathrirajapaksha3804
@udathrirajapaksha3804 Жыл бұрын
Aththatama supiri ❤2022/2023 ol
@nethmihettiarachchi1275
@nethmihettiarachchi1275 Жыл бұрын
අපේ මාසෙකට වැඩියි😒 ටීච එන්නෙත් නෑ😒
@sanupamasandipani478
@sanupamasandipani478 Жыл бұрын
Ape eka piriad 1 bn😂😂🤣🤣🤣
@ChandrikaHatharasinghe
@ChandrikaHatharasinghe Жыл бұрын
Super 😮
@dilkiuresa960
@dilkiuresa960 3 жыл бұрын
අය්යෙ ඔයා කියලා දෙන දේවල් ගොඩක් පැහැදිලියි .අපි වෙනුවෙන් මහන්සි වෙන ඔයාට බුදුසරණය්.
@hiranyaliyanage4302
@hiranyaliyanage4302 3 жыл бұрын
නියමයි අයියේ...අද මං මේක දෙවෙනි සැරේට බැලුවේ...මේ පාඩම ටිකක් අමතක වෙලා තිබ්බේ...මේක බැලුවට පස්සෙ අමතක උන කරුනු සේරම ආයෙ මතක් උනා...🤩🤩🤩🤩🤩 ගොඩක් ස්තූතියි..මේ වගේ අපිට තව වැදගත් වීඩියෝ දාන්න..😊 ඒ වගේම අයියගේ ඉගෙනුම් වැඩත් සාර්තක වෙන්න ඕනේ 👍👍👍
@user-eb6rn4qr5z
@user-eb6rn4qr5z 2 жыл бұрын
Exam එකට සතියයි.Teachersla කොහොම කිව්වත් ආසම නැති විෂය වෙලා තිබුනෙ ඉතිහාසය දැන් විනඩි ගානකට කලිනුත් එහෙමයි...මේ දැන් ඉදලා මන් ඉතිහාසයට ආසයි...😌අයියට ගොඩක් Thank u ඒ උදව්වට...🥺✨
@PlutonAcademy
@PlutonAcademy 2 жыл бұрын
ගේමක් ගහමු කාලෙ ඇති♥️🌟ජය වේවා!
@n._.nayanaji_6782
@n._.nayanaji_6782 Жыл бұрын
exam ekete moko une. A or B or C or S ... matath epa wela thiyenne me subject eke exam ekete thawe 25days..
@ChathuRany-xi3ob
@ChathuRany-xi3ob Жыл бұрын
අද O/L exam මොනාද කරන්නෙි කියලා තෙරැනේ නැහැ කලින් පාඩමි කරලා තිබ්බනම් මුකුත් නැහැ මේ විඩියෝ එක ලොකු උදව්වක් උනා පිං අයියේ ඔයාට ❤️
@PlutonAcademy
@PlutonAcademy Жыл бұрын
නියමයි😎♥️
@AdeeshaAnuhas-ye5rg
@AdeeshaAnuhas-ye5rg 4 ай бұрын
Niyamai aiye පන්ති යන්න සල්ලි නැති ගොඩ්ක් අයට මේ වීඩියෝ වැදගත් අයියා පාඩම කෙටි කරල කියල දෙන විදියට හොදින් මතක හිටිනවා. පුලුවන්නම් ඉතුරු පාඩම් ටිකත් දාන්න
@nilanthiwettasinghe197
@nilanthiwettasinghe197 3 жыл бұрын
Thanks for making History one of my favourite subjects.
@PlutonAcademy
@PlutonAcademy 3 жыл бұрын
My pleasure😊💪🏻
@kenzogemingff9290
@kenzogemingff9290 2 жыл бұрын
මෙ කරන දේවල් වලට ඔයාට තව තවත් මෙ වගෙ වැඩසටහන් කරන්න ශක්තිය දයිරය ලැබෙන්න කියල පාර්ථනා කරනව good luck ayye ☺️☺️☺️
@ajithpriyantha1202
@ajithpriyantha1202 2 жыл бұрын
video eka supper ayiye.... godak pin..hodata theruna
@Finix_793
@Finix_793 11 ай бұрын
හෙට විභාගේ... සුපිරියි අයියේ පාඩම අනිත් පාඩමුත් ඉක්මනට දාන්න ❤
@deneth1445
@deneth1445 Жыл бұрын
සුපිරි අයියේ ඔයා මරුවට කියලා දෙනවා පාඩම Thanx
@MaduminiSathsarani
@MaduminiSathsarani 3 ай бұрын
ඇත්තටම ලොකු උදව්වක් අයියේ.. thank ypu ❤️😇
@GayanChamara-f4s
@GayanChamara-f4s Жыл бұрын
අම්මෝ පාඩම දියකරලා බිව්වා වගේ ඒතරම් පාඩම සෙට් උනා thank you අයියා.....❤😊
@ShalikaJeewantha
@ShalikaJeewantha 2 ай бұрын
Iskoledi liyandath epay bn eki wela yanne
@SujeethThinathasa
@SujeethThinathasa 3 ай бұрын
😂Heta ඉතිහාසය tank ayiya😊
@raninduvishwa3441
@raninduvishwa3441 3 жыл бұрын
Supiri ayye hodata padama therenawa 👍👍👍👍👍👍👍
@smartupenglishschool8860
@smartupenglishschool8860 3 жыл бұрын
සර් නම් මරූ,අපිටත් මේ වගේ ගුරුවරු හිටියනම් හොදයි 🙏❤️
@sisirakumara674
@sisirakumara674 Жыл бұрын
පාඩම හොදට තේරුණා.සුපිරි වැඩක් අයියේ.🎉❤🎉❤
@rashmisenanayake9877
@rashmisenanayake9877 2 жыл бұрын
ඉතිහාසයට A එකක් ගන්න අයියගෙ වීඩියෝ ගොඩක් උදව් උනා. Thanks ayiye ❤️
@zemy5435
@zemy5435 3 жыл бұрын
Superb, great work and great teaching thank you very much sir and this lessons are very important to us in this pendemic situation
@samanthafernando4196
@samanthafernando4196 3 жыл бұрын
Thank you ayya. Really appreciate all your hard work, and also going through that extra mile to the museams to get pictures and make the vedio even more interesting than it already was, for all of us. Many thanks and deeply appreciated. May god bless you.☺☺
@happymindhappylife2382
@happymindhappylife2382 3 жыл бұрын
අපි වෙනුවෙන් මෙච්චර මහන්සි වෙනවට ඔයාට බුදු සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malithdamsara1936
@malithdamsara1936 3 жыл бұрын
😁
@danushkapriyadarshana4127
@danushkapriyadarshana4127 3 жыл бұрын
අපි වෙනුවෙන් මෙච්චර මහන්සි උනාට ඔයාට බුදුසරණයී 👍👍👍✊✊🙏🙏🙏🙏
@nethushadarandara4988
@nethushadarandara4988 3 жыл бұрын
දහය වසර සම්පූර්ණ පාඩම් ඔක්කොම දාල play list එකක් හැදුව නම් මරු ❤️❤️❤️
@tharushi_hewavitharana1092
@tharushi_hewavitharana1092 3 жыл бұрын
පාඩම හොඳට තේරුණා. බොහොම ස්තූතියි 🙏🙏
@vishmisamadhi7905
@vishmisamadhi7905 Жыл бұрын
එකම කරුණක්වත් මගහැරුනෙ නෑ.. ගොඩක් වටිනවා.... බොහොම ස්තූතියි....💪💪💪💪
@sasenaransali5178
@sasenaransali5178 2 жыл бұрын
පැහැදිලිව සහ පාඩමට උනන්දු කරන අයුරෙන් පාඩම කියා දෙනවා ... බොහොම ස්තුතියි සර් 🙏❤️
@PlutonAcademy
@PlutonAcademy 2 жыл бұрын
හොඳට වැඩ ටික කරගන්න😊🙌🏻
@sachinthalakshan8498
@sachinthalakshan8498 Жыл бұрын
මරු හොදට තිබ්බා 👍😁
@rashmicheyara7603
@rashmicheyara7603 Жыл бұрын
ස්කෝලෙදී කියලා දීලත් නොතෙරුන පාඩමක් අද හොදටම තෙරුනා thank you sir
@Ravinduthishan
@Ravinduthishan Жыл бұрын
hema wishyatma me wge teachers la hitiynm
@sahandilakshana2750
@sahandilakshana2750 2 жыл бұрын
තෑන්ක්ස් අයියේ ඇත්තටම හොදට තෙරුනා ශොට් නොට් එක හොදට ගහ ගත්තා තව තව ඉදිරියට මේ වගේ විඩියෝ දාන්න අයියේ අපිට කරන ලොකු උදව්වක් 😳🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PlutonAcademy
@PlutonAcademy 2 жыл бұрын
නියමයි, ජය වේවා😎♥️
@Madhushika265
@Madhushika265 2 жыл бұрын
ගොඩක් හොදට තේරෙනවා අයියේ😊 ස්තූතිය ගොඩාක්.. ඔයාගෙ අධ්‍යාපන කටයුතුත් හොදින් සාර්ථක වේවා.... බුදු සරණයි ඔයාට🙏🙏🙏
@AkilaPehesara
@AkilaPehesara Ай бұрын
කම්මැලියක් නෑ හොදේ සුපිරි 💪💪💪
@iroshaniavanthi3736
@iroshaniavanthi3736 2 жыл бұрын
බොහොම ස්තුතියි අයියේ......❤️🙏
@PlutonAcademy
@PlutonAcademy 2 жыл бұрын
😊🙌🏻
@chethakanethinda4436
@chethakanethinda4436 3 жыл бұрын
Thank you ayye. Kiyala dena de hodata therenawa.plz puluwannam padam 10 videos danna
@user-wc3hs1py9u
@user-wc3hs1py9u 4 ай бұрын
සුපිරි අයියෙ හෙට o\L තියන් බැලුවේ ❤
@Chamalsandeepa-tg1vb
@Chamalsandeepa-tg1vb 5 ай бұрын
Super MN 2 houre vedio aka hitiya🎉
@InduruBandara
@InduruBandara 3 жыл бұрын
A thousand thanks to you for this valuable lesson... Good luck brother ♥️
@PlutonAcademy
@PlutonAcademy 3 жыл бұрын
My pleasure😊Good luck to you too!
@pramodyaweerasinghe5659
@pramodyaweerasinghe5659 3 жыл бұрын
Yes,thanks a lot.👍
@daninduchiranweragoda4595
@daninduchiranweragoda4595 3 жыл бұрын
Aiyata kohoma thanks karannada manda digatama karagana yanna aiyata jaya wewa
@PlutonAcademy
@PlutonAcademy 3 жыл бұрын
My pleasure & thank you😊 hodata wada tika karaganna
@rashmifernando.15
@rashmifernando.15 2 жыл бұрын
Thank you aiya.That's a great help for us.අයියා කියල දෙන දේ ගුරුවරයෙක් කියල දෙනවටත් වඩා හොදින් මතක හිටිනවා...බුදු සරනයි.🙏💛
@usbmobile6579
@usbmobile6579 2 жыл бұрын
අයියා කරන්නේ අපි ටිකක් විතර කම්මැලි දෙයක් ඉතිහාසය කියන්නේ අයියා පාඩම කම්මැලි නැති විදිහට කියලා දෙනවා
@usbmobile6579
@usbmobile6579 2 жыл бұрын
අයියා කරන්නේ අපි ටිකක් විතර කම්මැලි දෙයක් ඉතිහාසය කියන්නේ අයියා පාඩම කම්මැලි නැති විදිහට කියලා දෙනවා
@dimalsharoshni7939
@dimalsharoshni7939 3 жыл бұрын
Thanq Aiye,පාඩම් කටන්න ආස හිතුනා👍👍
@kavishka5231
@kavishka5231 3 жыл бұрын
මොකක්ද මේ පාඩම් කටන්න කියන්නෙ ඒක ගැන review එකක් කරන්නකෝ, 😂😂😂ආදීවාසි වචනයක් 😂😂😂
@upalijayarathna1035
@upalijayarathna1035 Жыл бұрын
Thank you so march ayyaaaaaa goodaaaakkk hodata therenw oya ugannana dewal oyata thawa thawath hodin oyage siyalu weda katayuthu kara ganna puluwan wenna oniiii kiyala prarthana karanw
@dumindaariyasinghe9844
@dumindaariyasinghe9844 3 жыл бұрын
Supiri වීඩියෝ ඒක සර්
@Thenewbeginning-to9hb
@Thenewbeginning-to9hb Жыл бұрын
Thank you ayiya... Aththatama kivvoth mata mechchara kal amaru una history .... Ayiya kiyala dunna ma theruna ayiya... Godak pin ayiya... Good luck 🍀 ayiya ta...
@nethulidarshani9863
@nethulidarshani9863 3 жыл бұрын
O/l වලට මුල ඉදම් නොට් බලනවට වඩා අය්යෙ ඔයාගෙ මෙ විඩියො බලලා තෙරුම් ගන්න එක ලෙසි .⁣⁣හොදට තෙරෙනවා අය්යා ඔයා කියලා දෙන එවා බුදු සරණයි අය්යෙ
@nayomidineshika7033
@nayomidineshika7033 3 жыл бұрын
Godak dewal kiyala denawa ape guruwarayek wath apita mechchara hodata kiyala denna me karana kapa kirimata godak thank karanawa thawa padam apita kiyala denna
@rangikasamadhi8834
@rangikasamadhi8834 3 жыл бұрын
Thank you so much aiye oyata. Oya karana hema wedakma sarthakathwayen sarthakathwayata path wenna kiyala mama prarthana karanawa
@RimazaSoodin
@RimazaSoodin 3 ай бұрын
අයියේ Thank you ❤ඔයා කියලා දෙන ඒවා හොදට තේරෙනවා 😊
@gangulgeesara17
@gangulgeesara17 3 жыл бұрын
thank you very much ayye. your lessons are very clear and we can understand easily. I think you will succeed day by day . Good luck.
@user-ph8hj9qq2p
@user-ph8hj9qq2p 7 ай бұрын
Harima asawen mulu padamama ahan inna puluvan wena vidiyata hodata kiyala denawa❤😊thanks aiye.anith padam walath videos dannako ikmanatama
@igneshaslakshmandesilva8039
@igneshaslakshmandesilva8039 3 жыл бұрын
Attatama perfect😀
@Mr.Kesox.sl.
@Mr.Kesox.sl. 6 ай бұрын
eeeka nm Maru ayye ❤❤....Thank u so much o/l lamainta mehema sup ekak denawata . Oyage explaining harima clear , hondata mathaka hitina widiyata kiyala denawa , kammelith na .
@m.k.shaleenamadurangi3783
@m.k.shaleenamadurangi3783 2 жыл бұрын
Ane godak sthuthiyi aiye.Aiyata godak pin...😊🙏❤
@PlutonAcademy
@PlutonAcademy 2 жыл бұрын
ජය වේවා😊🙌🏻
@m.k.shaleenamadurangi3783
@m.k.shaleenamadurangi3783 2 жыл бұрын
@@PlutonAcademy 😊❤
@ThisuniNimsara
@ThisuniNimsara Ай бұрын
අයියෙ හොඳටම තෙරුනා ඇත්තටම ගොඩක් වැදගත් දෙයක් තමයි මෙක💥💥thank you ❤
@nabeyrathne2117
@nabeyrathne2117 3 жыл бұрын
Thank you ayye.. its a very valuable lesson. I never miss any lesson . Thanks again 👍
@SamithaSilva-x3q
@SamithaSilva-x3q 29 күн бұрын
අනේ අයියෙ ලොකු උදවුවක් සතියයි exam එකට එක video එකයි බැලුවේ එපා වෙලා හිටපු ඉතිහාසය C එකක් හරි ගන්නවා කියල හිතුනා. දිගටම කරගෙන යමු. 👌මම නම් අතෑරලම තිබුන විශයක්. අයියා කරන්නෙ ලොකු උදව්වක් 😊🙏👍Thank
@PlutonAcademy
@PlutonAcademy 28 күн бұрын
Jaya wewa!
@nilekshasewwandi213
@nilekshasewwandi213 3 жыл бұрын
පාඩම හොදටම තේරුනා .👍 Thank you sir 🙏
@btsarmyfamily2332
@btsarmyfamily2332 3 жыл бұрын
Lesson eka hodhata theruna Aiyage studies walatath jaya labewa kiyala prarthana karanawa. Mey wage videos thawath upload karanna aiye. Thank you so much aiye
@bavindusunchitha9258
@bavindusunchitha9258 3 жыл бұрын
Thanks aiye loku udawwak me wage video s 😀❤️
@thanushivimarsha3186
@thanushivimarsha3186 3 жыл бұрын
SUPER O/L KARANA APITA GODAK WATINAWA AIYE THANK YOU SO MUCH
@rithmaldias5253
@rithmaldias5253 3 жыл бұрын
hari ma pahadili thankyou so much OL valata covid hinda kela veii kiyala hithuwe e vunata meka balavama hari thankyou o much
@Pasindu_Dilshan_SteroidStudio
@Pasindu_Dilshan_SteroidStudio 3 жыл бұрын
අයියගෙ videos බලලම History Favorite Sub එක වෙලා ❤💖
@udeshikadilshani7856
@udeshikadilshani7856 3 жыл бұрын
😊😊
@mi___editor
@mi___editor 3 жыл бұрын
පම්ක තමා
@Dranga-gg8tg
@Dranga-gg8tg 2 жыл бұрын
What a attractive teaching style......
@PlutonAcademy
@PlutonAcademy 2 жыл бұрын
Thank you😊
@pathmasiripremadasa9834
@pathmasiripremadasa9834 3 жыл бұрын
Thnq aiye oyge vidio apit mara widiyt wdagath ....niyami.
@udarialoka7251
@udarialoka7251 Жыл бұрын
Godak hodata therenawa . Godak thanks sir .💛 Heta exam
@superhits2941
@superhits2941 3 жыл бұрын
Supiri ayye. Matanam bokkatama waduna .thanks
@indunilsampath3858
@indunilsampath3858 10 ай бұрын
අනේ හොදට තේරෙනවා අයියෙ පින් ගොඩක් ඔයාට සුබම සුබ අනාගතයක් වේවා අයියේ
@FLORA-j4n
@FLORA-j4n 2 жыл бұрын
Thank you sir... 🖤 ගොඩක් හොදයි මේ විඩියෝ එක. ගොඩක් පැහැදිලිව කියල දෙනවා ඕනිම කෙනෙක්ට ඉක්මනින් මතක තියා ගන්න පුලුවන්. මට හෙට විභාගෙ තියෙනවා.. මේ විඩියෝ එක ගොඩක් හොදයි.. තෙරුවන් සරණයි..🖤🖤🖤🖤
@anjalee_01
@anjalee_01 Жыл бұрын
Thanks ❤️ඇත්තටම හෙට exam එ නිසා මේ video එක ගොඩක් වටිනවා 🙏😊
@harshagamage5000
@harshagamage5000 3 жыл бұрын
niyamai aiya . hodata theruna
@NishaNishani-np3ds
@NishaNishani-np3ds 2 ай бұрын
සුපිරියට උගන්නනවා ♥️♥️
@theflashtpg1557
@theflashtpg1557 3 жыл бұрын
1paarak balapuwahama hodhatama theeruna! Supiri aiya!! 😉
@kamalaherath3669
@kamalaherath3669 3 жыл бұрын
Ane hari asa hithenawa ahan inna . obata budu saranai.🙏
@keshaniabeykoon9846
@keshaniabeykoon9846 3 жыл бұрын
Wow puduma vidiyata theruna
@MSayu-zd1rd
@MSayu-zd1rd 3 жыл бұрын
Palaweni parata baluwe aiye me video eka.niyamai godak hodata therenwa thknz aiyee❤
@s.risindi
@s.risindi 2 жыл бұрын
I appreciate this so much as It's a year lot going through for grade 10 students 💛 And such a big help to remind everything from the very first beginning with every single information in the text book. I was exhausted and confused of studying everything in the book, but this could help me to figure out with the pictures and everything. I owe you my subscription ❤
@user-vt9kv4xp3t
@user-vt9kv4xp3t Ай бұрын
Tank you අයියේ හෙට exsam ගොඩක් use full වෙයි❤
@mrkvofficial
@mrkvofficial 3 жыл бұрын
aiyee ilanga padamuth danna please also congrats for 6k subs
@ipkonara7223
@ipkonara7223 3 жыл бұрын
Thanks You..අයියේ...👨...Mama ada thami me video eka mulinma baluve...School eke karata vadiya hodata theruna aiye..... Oyata බුදු සරණයි අයියේ...🙏🙏🙏🙏 ❤️‍🩹❤️‍🩹❤️‍🩹
@PlutonAcademy
@PlutonAcademy 3 жыл бұрын
Thank you😊බුදු සරණයි හොඳට වැඩ ටික කරගන්න
@offroadrcbuggy9916
@offroadrcbuggy9916 3 жыл бұрын
Thank you aiya. Oya vage digatama karagena yanna👌💥
@prabodapathum4237
@prabodapathum4237 3 жыл бұрын
thanks aiya hodat therenewa ugannena dewal.
@bhaggyaprasadini1279
@bhaggyaprasadini1279 3 жыл бұрын
Thanks sir history mage favourite subject eka karata digatama karagena yanna GOOD luck 😋😍👍👍
@manukaabeysekara3985
@manukaabeysekara3985 3 жыл бұрын
Thank you so much aiya ❤️❤️❤️
@sasuniahinsa321
@sasuniahinsa321 2 жыл бұрын
NIyamai. Hodata theruna thanks
@sajithsajith3292
@sajithsajith3292 3 жыл бұрын
Aiya niyamai... hodatama theruna, ☺️☺️☺️☺️
@m.k.d.k.devindi7698
@m.k.d.k.devindi7698 2 жыл бұрын
ආසම නැති පාඩමක්.. කොච්චර පාඩම් කරත් මතක නම් තිබුනේ නෑ.. ඒත් මේ වීඩියො එකෙන් පස්සෙ මේ පාඩම සරලව මතක තියාගන්න පුලුවන් වුනා .. තැන්ක් යූ.. ගොඩක් පින් ..
@dinerujayasekara1908
@dinerujayasekara1908 3 жыл бұрын
Thank you aiya ❤️🔥
@PlutonAcademy
@PlutonAcademy 3 жыл бұрын
My pleasure 😊 hodata wada tika karaganna
@happymindhappylife2382
@happymindhappylife2382 3 жыл бұрын
අපි වෙනුවෙන් මෙච්චර මහන්සි වෙනවට ඔයාට බුදු සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@yashodhadulanjali4045
@yashodhadulanjali4045 3 жыл бұрын
Ane godak thanks. 😇😇😇😇
@slmusic2045
@slmusic2045 3 жыл бұрын
අයියෙ(සර්🤗)මට මේ පාඩම පේන්න බැරුව තිබ්බෙ කොටින්ම ඉතිහාසය මිස්වත් එපා උනා එත් අද මන් ටිකක් බලන්න ගත්තා පස්සෙ අයියා කියලා දෙන විදියට ආස හිතුනා🤗 දැන් ශෝට් නෝට් එක හදන ගමන් වීඩියො එක බලනවා 🤗 ඕලෙවල් වලට ලකුණු ටිකක් ගෙදරින් අරන් යන්න උදව් කරාට පිං අයියට මන් හැම වීඩියො එකක්ම බලනවා😘💞🍃 දැන්🤗 මට ආස හිතුනා history ඔයා නිසා ඔයාට පිං අයියෙ🤗 පිං
@PlutonAcademy
@PlutonAcademy 3 жыл бұрын
නියමයි😊හොඳට පාඩම් වැඩ කරගන්න මල්ලිට ජයෙන් ජය⭐️❤️
@slmusic2045
@slmusic2045 3 жыл бұрын
@@PlutonAcademy අයියෙ 11 වසර ʜɪꜱᴛᴏʀʏ දෙවනි පාඩම ඉක්මනින් දාන්නකො 😔 ප්ලීස් අයියෙ
@akashtarindu1707
@akashtarindu1707 3 жыл бұрын
Maru padama aiya ela
@hiranyaliyanage4302
@hiranyaliyanage4302 3 жыл бұрын
Thank you ayye....godak watinawa.....♥️👍
@PlutonAcademy
@PlutonAcademy 3 жыл бұрын
My pleasure 😊 hodata wada tika karaganna
@eshanikaushalya28
@eshanikaushalya28 3 жыл бұрын
Thank you aiya exam ekt godk wedagath una
@dedunusakunthala
@dedunusakunthala 2 жыл бұрын
Thank a lot bro🙇‍♀️ Ur summarizing is very useful for me... ❤️
Grade 10 History Lesson 3 Full Lesson
27:05
Pluton Academy
Рет қаралды 176 М.
O/L History - How to write an essay question
12:38
Pluton Academy
Рет қаралды 102 М.
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 6 МЛН
History Grade 10 Lesson 2 Past Papers MCQ Discussion
14:27
Pluton Academy
Рет қаралды 22 М.
O/L History Sinhala Memory Tricks/Hacks
9:16
Pluton Academy
Рет қаралды 96 М.
O/l History / Study Tips for Map Marking
8:07
Pluton Academy
Рет қаралды 63 М.
මහනුවර රාජධානිය
1:08:41
Shehan Bandara - HISTORY
Рет қаралды 52 М.
O/level History Grade 11 Lesson 1
23:38
Pluton Academy
Рет қаралды 61 М.