Grade 10 History Lesson 3 Full Lesson

  Рет қаралды 199,225

Pluton Academy

Pluton Academy

Күн бұрын

Online ඉතිහාසය පංතියට සහභාගි වීම සහ class fees දැන ගැනීමට - 0766827515 (Message පමණයි call කිරීමෙන් වළකින්න) නම, පාසල, ද්‍රිස්ත්‍රික්කය සහ විභාගය ලියන වර්ෂය - WhatsApp Message මගින් එවන්න.
🔺Follow us on social media
Facebook- / dinu-induwara-11132805...
Instagram- ....
.
🔺Facebook group- / 4575346. .
Instagram - / pluton_academy

Пікірлер: 856
@PlutonAcademy
@PlutonAcademy 4 жыл бұрын
මම මහන්සි වෙලා මෙහෙම පාඩම් දානවා වගේම ඕගොල්ලොත් කෙටිසටහන් ලියාගන්න.මහන්සි වෙන්න,ඕගොල්ලො කොහොමහරි ගොඩයනවා දකින්නයි මන් ආස😊 හැමෝටම ජයෙන් ජය!
@sadeepakeshan1320
@sadeepakeshan1320 4 жыл бұрын
mahanama gammak
@PlutonAcademy
@PlutonAcademy 4 жыл бұрын
@@sadeepakeshan1320 💪🏻❤️
@chamikajayamith3101
@chamikajayamith3101 4 жыл бұрын
anith padam ikmanata gennako aiye
@isurudalpitiya9049
@isurudalpitiya9049 4 жыл бұрын
Aiyeee patta....
@nimashakeshanisenavirathna5177
@nimashakeshanisenavirathna5177 4 жыл бұрын
Aniwarenma aiya
@hiranyaliyanage4302
@hiranyaliyanage4302 4 жыл бұрын
Thank you ayye....පුලුවන් නම් 10 වසරේ රාජධානි පාඩම ( 7 වෙනි පාඩම ) ගැනත් වීඩියෝ එකක් කරන්න....අයියගේ අධ්‍යාපන වැඩ වලට සුභ පතනවා....👍👍👍
@PlutonAcademy
@PlutonAcademy 4 жыл бұрын
ගොඩක් ස්තූතියි💪🏻ඉස්සරහට ඉක්මනින් දානවා ඉතුරු පාඩම්😊
@rasanjalikaushallaya9473
@rasanjalikaushallaya9473 3 жыл бұрын
Thank you very much aiye
@risandudulneth4353
@risandudulneth4353 3 жыл бұрын
@@PlutonAcademy 21 o/l walata kalin genna ayye 👌👍
@liea2007
@liea2007 2 жыл бұрын
Angulana patheda ayya I ඊ
@freefiregameplaybota1362
@freefiregameplaybota1362 2 жыл бұрын
මම free fire hack link එකක්
@navindudayarathna2176
@navindudayarathna2176 3 жыл бұрын
පාඩම මැද්දෙන් දෙන පොඩිපොඩි ආතල් වලට මම හරිම ආසයි ඒ නිසා පාඩම හොදට තේරෙන්වා ගොඩක් thanks අයියේ බුදු සරණයි 💯
@Oshiiya
@Oshiiya 4 жыл бұрын
අයියේ මේ විඩියෝ එක මට ගොඩක් වැදගත් උනා.හොඳට තේරුනා thanks.ඔයාගේ වැඩත් හොඳින් වෙන්න කියලා සුබ පතනවා.
@sahansangeethdmv1550
@sahansangeethdmv1550 4 жыл бұрын
Elm
@dilshanmunaweera2773
@dilshanmunaweera2773 3 жыл бұрын
👍💚
@Mishel-g7e
@Mishel-g7e 3 жыл бұрын
Nice
@TDghost0222
@TDghost0222 Жыл бұрын
Pt👍
@ShenuHazeena
@ShenuHazeena 3 жыл бұрын
📚Thank you අයියේ අපිට මෙහෙම මහන්සි වෙලා පාඩම් දානවාට .📝📒
@dhanund9875
@dhanund9875 4 жыл бұрын
Padam hodata තේරෙනවා godaak ස්තුතියි api වෙනුවෙන් මෙහෙම සත්කාරයක් කරනවට..exm ekata kalin 10-11 padam පුළුවන් තරමක් karala denna kiyla ඉල්ලීමක් කරනවා
@maneeshakaushani3635
@maneeshakaushani3635 3 жыл бұрын
හොදටම තේරුනා අයියේ ...ගොඩක් ගොඩක් තැන්ක් යූ❤🌸
@hiranyaliyanage4302
@hiranyaliyanage4302 3 жыл бұрын
අයියෙ...2020 O/L ලිව්වෙ මම. මට ඉතිහාසය තමා ශුවර්ම නැතුව තිබ්බෙ.... විභාගෙ ලං වෙලා අයියගෙ වීඩියො ටික බැලුවා.. ඒ වගේම මම විභාගෙට කලින් දවසෙ අයියගෙ 11 වසරෙ පලවෙනි පාඩම බලලා ගියෙ...මට ඒක පාඩම් කරන්න වෙලාවක් තිබ්බෙත් නැහැ ආයෙ...ඒ බලපු ටික විතරමයි.. පේපර් එකට ආපු ඒ පාඩමෙ ප්‍රශ්නෙටම උත්තර ලිව්වෙ අයියගෙ වීඩියො එක බලපු මතකෙන්... ඒ වගේම 10 වසරෙ දෙවෙනි පාඩමත් එහෙමයි... ඉතිහාසය ගොඩක් ෆිට් උනෙ අයියගෙ වීඩියොස් බලලා... Home එකට අයියගෙ වීඩියො එකක් ඇවිත් තිබ්බා..comment එකක් නොදා යන්න බැ වගෙ කියල හිතුනා ❤️ මට...ගොඩක්ම අයියගෙ විඩියෝ නිසයි මගෙ යාලුවෙක්ගෙ උදව් නිසයි තමා ඉතින්. පේපර් එකෙ ලකුනු 18 ප්‍රශ්න 3ක් ම අයියගෙ වීඩියො බලපු මතකෙන් ලිව්වෙ... මට මතක විදිහට මම වීඩියෝ බලපු දවස් වල අයියට තිබ්බෙ 10K වගෙ සබ් ප්‍රමාණයක්..ඒත් දැන් 23K වෙලා...ඒකෙන්ම තේරෙනවා අයියගෙ වීඩියො කොච්චර වටිනවා ද කියල...සුභ පැතුම් අයියෙ..👍👍 ඉතිහාසයට C එකක් එයි කියල හිතන් ඉදපු මට අන්තිම කාලෙ අයියගෙ වීඩියෝ වලින් උන උදව්ව නම් මෙච්චරයි කියල කියන්න බැ... මම වගෙම තව ගොඩක් අය ඇති අයියගෙ වීඩියො නිසාම ගොඩ ගිය..තව මේ වගෙ වීඩියොස් ඉස්සරහටත් කරල නංගිලා මල්ලිලාට උදව් කරන්න අයියට සුභ පතනවා...ඒ වගේම අයියගෙ අධ්‍යාපනික වැඩ කටයුතුවලටත් සුභ පතනවා ❤️👍
@PlutonAcademy
@PlutonAcademy 3 жыл бұрын
ඇත්තටම ගොඩක් සතුටුයි😍ඉස්සරහට තියෙන වැඩ ටික හොඳටම කරගන්න♥️ජයෙන් ජය!💪🏻
@hiranyaliyanage4302
@hiranyaliyanage4302 3 жыл бұрын
@@PlutonAcademy 👍🙂 අනිවාරෙන් අයියෙ
@j.a.p.e.bjayasundara1934
@j.a.p.e.bjayasundara1934 3 жыл бұрын
😊අයියේ ඔයගෙ මේ ඔක්කොම videos මගේ හැම විභාගයටම මාරම විදියට වැදගත් උනා...උගන්නන ඒව නියමටම තේරෙනවා...බොහෝම ස්තූති❤
@PlutonAcademy
@PlutonAcademy 3 жыл бұрын
Niyamai😍Good luck!😊💪🏻
@xxx_789
@xxx_789 2 жыл бұрын
මම history ඉගෙන ගන්නේ English medium එකෙන්. KZbin එකේ history ඉගෙන ගන්න හොඳ channel එකක් set උනේ නෑ. ඉතින් පාඩම revise කරන්න අයියගේ videos තමා බල්න්නේ. මොකද අයියගේ videos හරිම පැහැදිලියි. Thank You Ayya!
@sanuththenujaya
@sanuththenujaya 3 жыл бұрын
අයියේ ඔයාම් මාරයි,ඔයාට මාර හැකියාවක් තියෙන්නේ,බුදු සරනයි.
@Chamalsandeepa-tg1vb
@Chamalsandeepa-tg1vb 10 ай бұрын
Thawa thawa shakthiya balanna one❤
@smartupenglishschool8860
@smartupenglishschool8860 3 жыл бұрын
බුදුසරණයි 🙏අයියට❤️
@omeshanethmi6587
@omeshanethmi6587 4 жыл бұрын
aiyae grade 10 ( 04 පාඩමේ ) vidio ekakk danakoo. (03 පාඩමේ ) vidio eka mama baluwa ඒ පාඩම හොදට තේරැනා Thank you so much
@LakmaliGasbaruge
@LakmaliGasbaruge Жыл бұрын
Godak than you aiye hodatama theruna history kiyanne marama lesi subject ekak kiyala theruna issarahatath me vage history vala videos Danna apita godak vadagath vei aiyage adyapana vada valata hadavathinma wish karanava God blessed ❤
@AvishMandara
@AvishMandara Жыл бұрын
Heta විභාගය thiyeddi 2024th me video ek balana mama 🤕👾
@cathurangapushpakumara1742
@cathurangapushpakumara1742 6 ай бұрын
Me
@HashanHashan-n6s
@HashanHashan-n6s 5 ай бұрын
mama
@lakshanithrimannahetti1465
@lakshanithrimannahetti1465 5 ай бұрын
1st term witharak neve yaluwa😢😢
@PlutonAcademy
@PlutonAcademy 5 ай бұрын
@lakshanithrimannahetti1465 ගොඩදැම්මානෙහ්..😎❤️
@suranganidisanayaka3564
@suranganidisanayaka3564 3 жыл бұрын
මුලු පාඩමම කෙටියෙන් කියලා දුන්නා. Thank you අයියෙ අනිත් පාඩම් ටිකත් දාන්න පුලුවන්නම්.✌
@kaveeshadananji3297
@kaveeshadananji3297 4 жыл бұрын
Thank you ayye, hondata තේරුනා, anith lessons tikath danna, 👍
@dineshikapiumali4528
@dineshikapiumali4528 3 жыл бұрын
Aiye apita karana uadawwata godak thanks ewagema matame video eka hodata theruna
@كافندياصندل
@كافندياصندل 3 жыл бұрын
අයියෙ ඔයා කරන හැම video 1kma ගොඩක් වටිනවා ඔයාට ගොඩක් පිං 🙏🙏
@lalsomarathna781
@lalsomarathna781 3 жыл бұрын
ඇත්තටම අයියේ ඔයා කියල දෙන පාඩම් හොදටම තේරෙනවා
@zemy5435
@zemy5435 4 жыл бұрын
Wow, great lesson and thank you very much sir and God bless you
@s.k.eun-ha5107
@s.k.eun-ha5107 2 жыл бұрын
Tnx ayiye...oyt godak pin ... Mata EPA wela thiyena wishaya thma history...ETH Dan ema na....ayiya nm fasta....balann ADA hithenw....padam.....ayiyage wada walatath suba pathanawa ... Ayiyath lassanai...🤭🔥
@beautygirl7226
@beautygirl7226 Жыл бұрын
අදටත් ගොඩක් ප්‍රයෝජනවත් අයියේ... තැන්ක්ස්.... ❤
@dhdhdxhxhx3069
@dhdhdxhxhx3069 2 жыл бұрын
Thanks aiya budu saranai 👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dulmiproduction5904
@dulmiproduction5904 4 жыл бұрын
Thanks aiye.......godak payojanawath meka..dewi පිහිටයි
@pradeeprsngana5587
@pradeeprsngana5587 3 жыл бұрын
Ayye tikak amaru padamak oya ketiyen kiyala dunna. Thank you ayye.May triple gem bless you !
@sahelisubasingha8931
@sahelisubasingha8931 3 жыл бұрын
Thank you aiye oyata godak pin 🙏🙏🙏🥰🥰.බුදු සරණයි
@int.primalsharusheni-chair6495
@int.primalsharusheni-chair6495 3 жыл бұрын
mm grade 11.mm aiyage vedio balala grade 10 wala samahara pehedili nethi kotas dan aulak ne.aiye puluwannam grade 11 wanuth kranna.ape life eka godadanawa wagema aiyage life ekath goda yanna kiyala mm prarthana kranawa.keep it up again and again.god bless you.
@nishanthipelawaththa2792
@nishanthipelawaththa2792 3 жыл бұрын
Thanks ayye padama godak hodata theruna. all the best 🥰🥰
@gjsbandara1392
@gjsbandara1392 Жыл бұрын
අයියේ පුලුවන්නම් පාඩමේ අවසානෙට ප්‍රශ්නත් දාන්න MCQ සහ රචනා ප්‍රශ්නත් එක්ක.
@chandrikaserasinghe5968
@chandrikaserasinghe5968 3 жыл бұрын
Niyamai sir ahan inna asa hithena widihata uganwanawa
@nadeekanadeeka6070
@nadeekanadeeka6070 2 жыл бұрын
අනේ සර් ගොඩාක් ස්තූතියි 🙏 හොදට තේරෙනවා පාඩමා ඔක්කොම පාඩම් ටික දාන්න
@keshanthinethmini
@keshanthinethmini Жыл бұрын
Mn balpu hodan history video tika oyge aiye mar widihat oluwat ynw kiyan dewal godak thanq api wenwen me wage kapkirimak krnwat 😊
@anuhaszz0812
@anuhaszz0812 Жыл бұрын
අදටත් ප්‍රයෝජනවත්❤
@විකීProductions
@විකීProductions 3 ай бұрын
සුපිරියක් brother😘😘 බුදු සරණයි🙏🙏
@beautyconner8776
@beautyconner8776 4 жыл бұрын
අයියේ අනිත් පාඩම් ටිකත් මේ වාගේටම කරන්නකො...10 වසර වගේම 11 වසරත් කරන්නකො...ගොඩක් වටිනවා.ඇත්තටම හොඳට තේරුණා..
@nilanthidilrukshi4183
@nilanthidilrukshi4183 2 жыл бұрын
Aiya kiyala dena widihata ahan innath asai hodata mathaka hitinawa🥰 thanak you aiyeee♥️🥰
@PlutonAcademy
@PlutonAcademy 2 жыл бұрын
My pleasure😊🙌🏻
@sumuduatapattu
@sumuduatapattu 2 жыл бұрын
ayya kenek wunata kamak nah mn sir kiyala kiyannam..... aththatama sir me karana videos mn hari asawen balanawa....sir eke thiyena kathawa lassanata pahadili karanawa....thank u soo much api wenuwen mechchara mahansi wenawata....
@kaumadiadithya8155
@kaumadiadithya8155 3 жыл бұрын
Thanks bro you are the very great teacher and may god bless you
@hiru01tech
@hiru01tech 3 жыл бұрын
මේ විඩියො එක ගොඩාක් වටිනවා . අය්යට ගොඩාක් පින් අපට මෙ කරණ උපකාරයට ... බුදු සරණයි 🙏
@PlutonAcademy
@PlutonAcademy 3 жыл бұрын
Budusaranai😊
@thusharaupul782
@thusharaupul782 Жыл бұрын
අයියේ ගොඩක් ස්තුතියි මේ වගේ මහන්සි වෙලා අපිට පාඩම් කියල දෙනවට මේ පාඩම මට නම් සුපිරියටම තේරුණා
@amalchandan4598
@amalchandan4598 2 жыл бұрын
Thank you ayya අධ්‍යාපන කටයුතුවලට සුහ පතනවා
@MadurePriyadarshani
@MadurePriyadarshani Жыл бұрын
Godak hodata theruna aiie aiiata godak thanks ❤ ee wagem aiiage wadath sarthakawa karagen ynna subapathanawa😊❤
@geraltofrivia4970
@geraltofrivia4970 2 жыл бұрын
Man danne na ai kiyala. Oya kiyala dena widiya patta. Supiriyatama therenawa, saha mathaka hitinawa aiye. Kana haraha atha dala mole athaganawa wage. Patta oyage lessons nam. Good Luck
@manishicharithapani8948
@manishicharithapani8948 2 жыл бұрын
sir wage guruwaru me kale apita godak udawvenava .thank you sir🙂
@TN-uj3vg
@TN-uj3vg 4 жыл бұрын
Ayya niyamai oyage lessons😁😁😁😁😁😁😁😁👍👍
@hansanirathnayaka6062
@hansanirathnayaka6062 3 жыл бұрын
අයියේ 10 වසර 4 වෙනි පාඩම (ශ්‍රී ලංකාවේ පැරණි සමාජය) video එකක් කරලා දාන්නකෝ 😇😇😇
@amandiweerasinghe7413
@amandiweerasinghe7413 2 жыл бұрын
Eka thawama upload karala nadda
@amandiweerasinghe7413
@amandiweerasinghe7413 2 жыл бұрын
Mamath eka hewwa nane
@KrishanKrishan-qg2zc
@KrishanKrishan-qg2zc 9 ай бұрын
ඔව් අයියෙ දන්නකො විඩියො එකක් දන්නකො😊😊❤
@kavishkakavi9844
@kavishkakavi9844 Жыл бұрын
ගොඩාක් ස්තූතිය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@piyumiwickramasingha5082
@piyumiwickramasingha5082 4 жыл бұрын
Niyami. Thank you very much 🙂👍
@easycraft970
@easycraft970 4 жыл бұрын
Niyamai ayye hodatama therenawa. Good luck .ithuru padam tikath Danna 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🧐❤️💯
@SamindiSihasnaAbeyrathne
@SamindiSihasnaAbeyrathne Ай бұрын
හරිම වටින වීඩියෝ එකක් ගොඩාක් ස්තුතියි සර්❤️❤️🙏
@PlutonAcademy
@PlutonAcademy Ай бұрын
@SamindiSihasnaAbeyrathne My pleasure❤️
@navodyadilmi9988
@navodyadilmi9988 4 жыл бұрын
thank you ayye oyge adyapanaya sarthaka wenna kiyala parthana keranawa
@deenafernando573
@deenafernando573 3 жыл бұрын
aiye you are the best teacher thank you aiye and wishing your future exam god luck
@priyanthihalanayaka3422
@priyanthihalanayaka3422 3 жыл бұрын
Thank you sir අපිට මෙහෙම පාඩම් දාලා exam වලට උදව් කරනවාට😍👍👍
@Chamudipamoda
@Chamudipamoda Жыл бұрын
ගොඩක් ස්තුතියි අයියේ 😊
@tanboss2469
@tanboss2469 4 жыл бұрын
thank you very much sir .... and thank you for helping me improve
@dinithsachinthana8545
@dinithsachinthana8545 4 жыл бұрын
Thank u ayye.me karana wadeta godak pin .budusaranai ayye 🙏🙏🙏
@kaushalyaaththanayaka9242
@kaushalyaaththanayaka9242 2 жыл бұрын
Grade 10 lessons ඔක්කොම දාන්ඩ. Thanks sir..👍👌
@gamingdiddayt2492
@gamingdiddayt2492 3 жыл бұрын
Thank you ayye ...api wenuwen mahansi wunata... Ayyage adyaapana katayuthu walata suba pathanawa...😍😍
@dhanund9875
@dhanund9875 4 жыл бұрын
මේ විධියට exm එකට වැඩිපුරම අහන පාඩම් වලින් ප්‍රශ්න දාන්න පුළුවන් ද..
@isharajanandani4227
@isharajanandani4227 4 жыл бұрын
𝔸𝕟𝕖 𝕠𝕦 𝕓𝕣𝕠 𝕕𝕒𝕟𝕟𝕒 𝕡𝕦𝕝𝕦𝕨𝕒𝕟𝕕𝕒
@Mishel-g7e
@Mishel-g7e 3 жыл бұрын
Ane ow ayye gdk vedgthwey prashna dnnkooo😀😀😀😘😘😘
@chandrkanthi5505
@chandrkanthi5505 3 жыл бұрын
Oww aiye loku udawwak
@chanulabro6731
@chanulabro6731 4 жыл бұрын
thank you අයියෙ
@PlutonAcademy
@PlutonAcademy 4 жыл бұрын
My pleasure 😊
@rivindushashmitha5577
@rivindushashmitha5577 Жыл бұрын
Supiriyata ungannanawa aye .. oyage anagathayata suba pathum 🍀🤞🏻
@hashinipromodika1763
@hashinipromodika1763 3 жыл бұрын
Thank aiye godak therenawa oya kiyala dena vidiha
@ranjaniranjani1549
@ranjaniranjani1549 3 жыл бұрын
Godak hodata therenawa.thank you.
@chamalikumari4854
@chamalikumari4854 4 жыл бұрын
බොහොම පිං අයියට
@shanayadewindi5092
@shanayadewindi5092 3 жыл бұрын
අනිවාර්යයෙන්ම short notes ලියනව සර්💪💪 පාඩම නියමයි
@sajinisaji1308
@sajinisaji1308 4 жыл бұрын
Thank u so mush aiye padam ඔක්කොම mehema karamu...🙏😌 hodatama mathaka tiya ganna lesi una...
@PlutonAcademy
@PlutonAcademy 4 жыл бұрын
අනිවාර්‍යෙන්ම💪🏻නියමයි!
@SujeewaPriyangani-u9j
@SujeewaPriyangani-u9j Ай бұрын
Heta winahage thiyagena ada balana aya ne paththata❤
@HashiniSewwandi-n2d
@HashiniSewwandi-n2d Жыл бұрын
Thank you අයියේ❤
@Alfa_yt_offcial_
@Alfa_yt_offcial_ 3 жыл бұрын
අයියේ මම අලුත් කෙනෙක් ඔයා කියල දෙන දේවල් හොදට තේරෙනව අයියේ ❤️
@PlutonAcademy
@PlutonAcademy 3 жыл бұрын
Niyamai😊🙌🏻
@suranjirjayakody2968
@suranjirjayakody2968 3 күн бұрын
Oyage exam asse ape examwalatath mehema udawa karanawata thanx oyatath jayen jayama wenna one
@ashenjayathissa6865
@ashenjayathissa6865 3 жыл бұрын
awesome lesson sir !!!!, Thank u very much and keep it up sir !
@thilankasansala8275
@thilankasansala8275 3 жыл бұрын
Thank you Aiye . Mee vedio ek mata godak udawu una . Aiyage weda okkoma sarthaka wenna kiyl prarthanaa krnw 😊
@chathu835
@chathu835 3 жыл бұрын
Niyamai ayya 😎
@gifworld6349
@gifworld6349 4 жыл бұрын
Oyage as lassanai Cat eyes🤩
@manosharupasingha3510
@manosharupasingha3510 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්...🥺 Thank you aiye.....
@suseema806
@suseema806 2 жыл бұрын
I wrote the short note as well sir, Thank you very much ! Sir can you also upload a video abt 4th lesson Its very needed 🙏
@SathsaraDiddeniya
@SathsaraDiddeniya Жыл бұрын
👍✊
@dhanujataneesha628
@dhanujataneesha628 2 жыл бұрын
සුපිරි අයියේ මo මේ පාර ඕලෙවල් කරන්න ඉන්නේ, ඔක්කොම ඇහුවා ✋ ❤️
@hamizsaheel4039
@hamizsaheel4039 3 жыл бұрын
you are doing a good job. hope u will discuss past papers too.good luck
@PlutonAcademy
@PlutonAcademy 3 жыл бұрын
Sure thing!😊
@Sri.S.Stunt.....9050
@Sri.S.Stunt.....9050 2 жыл бұрын
Thanks sir....mama short notes gehuwa....me paranam A ekak danawamayi term test ekata....sir hinda thamaa.....theruwan saranayi.....
@PlutonAcademy
@PlutonAcademy 2 жыл бұрын
Niyamai♥️Jaya wewa!
@GMRyenu
@GMRyenu 27 күн бұрын
සර් නියමය් සුපිරී හොදටම තේරෙනවා සර් පුලුවන්නම් අර background music නැතුව වීඩියෝ දාන්න පුලුවන්ද😍
@kalpithanayanajith1212
@kalpithanayanajith1212 3 жыл бұрын
හෙට විභාගෙ අයියෙ. අදත් බැලුව. Thanks ❤️
@danushkalakshitha707
@danushkalakshitha707 2 жыл бұрын
මහවැලි ගඟ ට සම්බන්ධ නොවන වාරි නිර්මාණ ය, 1.රිදි බැදී ඇල 2මිණිපේ ඇළ 3.ඇලහැර ඇල 4 අංගමැඩිල්ල ඇල
@sahanisamanmali9848
@sahanisamanmali9848 4 жыл бұрын
ගොඩක් පින් sir
@PlutonAcademy
@PlutonAcademy 4 жыл бұрын
ඕගොල්ලෝ ගොඩයනවනම් එච්චරයි 😊
@sahanisamanmali9848
@sahanisamanmali9848 4 жыл бұрын
@@PlutonAcademy sir me davas vala gedara idalama eka digata padan karalama tika davasak maga aruna padan karanna sathiyak vage dan padan karanna hithenne naa.mokekin hari maga arenava
@sljoker6051
@sljoker6051 3 жыл бұрын
niyamai
@ajithkumara8703
@ajithkumara8703 4 жыл бұрын
thank you ayiye godak watyinawa ayiyage video hodatama therenawa ayiyata exam hodata goda daganna kiyala prarthana karanawa
@Silent_Mist
@Silent_Mist 3 жыл бұрын
Thankxx aiya Next Lesson ekath dana Thankxx again api wage kitiyata Help karana wata
@KrishnakaDulshan
@KrishnakaDulshan 6 ай бұрын
Sirta bohoma sthuthii 🙏🙏
@lakshithaprasad3139
@lakshithaprasad3139 4 жыл бұрын
Thanks. Ayya. 😘😘😘😘🤓🤓🤓🤓💯💯
@hansikalahiru9765
@hansikalahiru9765 3 жыл бұрын
Niyamai
@KavinduSubash-g3u
@KavinduSubash-g3u 24 күн бұрын
Thanks ayye heta vibage me padama hodata theruna👍👍
@slsongs5364
@slsongs5364 24 күн бұрын
where are you
@deshanidilrukshi9602
@deshanidilrukshi9602 2 жыл бұрын
Thanks අයියේ ගොඩක් හොදට theruna පාඩම
@Niro_Editz1
@Niro_Editz1 2 жыл бұрын
Thank you අයියේ 🙏
@Sithu-t9i
@Sithu-t9i 2 жыл бұрын
Edit nam maru 😂👍 video ekat godak watino 😊
@PlutonAcademy
@PlutonAcademy 2 жыл бұрын
😊🙌🏻
@Pallewel._aa
@Pallewel._aa 4 жыл бұрын
Thank you very much for your support ayya * we'll try to do our best & good luck for your future !! We're Waiting for your other lessons ayye..
@PlutonAcademy
@PlutonAcademy 4 жыл бұрын
My pleasure😊Good luck!💪🏻
@Pallewel._aa
@Pallewel._aa 3 жыл бұрын
Can you upload our 4th lesson ayye?
@amandi281
@amandi281 2 жыл бұрын
Tankyou brother .. ඔයාට ජය වේවා
@nipundilinanimesha2111
@nipundilinanimesha2111 3 жыл бұрын
Tnks අයියෙ අපිට උදව් කරනවට....
@KalyaniKalyani-v2g
@KalyaniKalyani-v2g 3 ай бұрын
සර් කියලා දෙන ඒවා හොදට තේරෙනවා
Grade 10 History Lesson 2
20:48
Pluton Academy
Рет қаралды 300 М.
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
O/L History - How to write an essay question
12:38
Pluton Academy
Рет қаралды 113 М.
O/L History Sinhala Memory Tricks/Hacks
9:16
Pluton Academy
Рет қаралды 104 М.
O/level History Grade 11 Lesson 1
23:38
Pluton Academy
Рет қаралды 103 М.
G.C.E. O/L Sri Lanka Map Marking
12:24
Pluton Academy
Рет қаралды 42 М.
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН