Gravitational Lensing, අයින්ස්ටයින් මහතා සහ ආතර් එඩිංටන් සම්බන්ධ රසවත් විග්‍රහය | Dr.Pantaleon

  Рет қаралды 15,848

Cyber Campus LK

Cyber Campus LK

Күн бұрын

Online හෝ physical class සඳහා සම්බන්ධ වීමට පහත අංක වලට ඇමතුමක් හෝ WhatsApp පණිවිඩයක් ලබා දෙන්න
0706144360

Пікірлер: 100
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 3 ай бұрын
රාමුවේ උග්‍ර රසික උසස් පෙළ ගණිත ධාරාව හදාරන්නෙක්මි මම...National Geographic චැනලයේ The genius කියන අයින්ස්ටයින් ගැන කරපු documentary typical tv series එක නරඹන්න කියල සර්ට ආරාධනා කරන්න කැමැත්තෙමි...මාව විද්‍යා ධාරාවට ආස කරන්න උත්ප්‍රේරණය කරපු ඩ්‍රාමා සීරිස් එකක් ඒක....
@dilkisomarathna5908
@dilkisomarathna5908 3 ай бұрын
Can u pls share ur number, malli...
@lordsj
@lordsj 3 ай бұрын
Sir ගොඩක් දේවල් දන්නවා tv series බලන්න ඕනේ නෑ. But බැලුවට කමක් නෑ 😂
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 3 ай бұрын
@@lordsj ඔව් මම දන්නවා....
@SasinduL12345
@SasinduL12345 3 ай бұрын
මේ sir කියන කතාව රමුව chanel එකේ ගුරුත්වය නම් අමුතු සතා කියන video එකේ විස්තර කරලා කතා කරනවා
@unknownuser12513
@unknownuser12513 3 ай бұрын
Amor amor ubata hodatama science amma gahalane wotto😂😂bhasha wilashayat wenas wela😂😂😂😂
@minushachethiya5008
@minushachethiya5008 3 ай бұрын
රාමුවට ලැබුනු සුපිරි කමෙන්ට් එකක් රාමුව පටන් ගත්ත කාලෙ ඉදන් ඒකත් එක්ක් ඉන්න අපිට පට්ට සතුටුයි සර්වගේ කෙනෙක් ඒක අගේ කරාට 🙂❤
@combinedruwan
@combinedruwan 3 ай бұрын
රාමුව වගේම සර්ගේ videos නියමයි..කැමති අයට හරිම වටිනවා....
@lvodha3787
@lvodha3787 3 ай бұрын
අපේ sir ට තියෙන දැනුම, මතක ශක්තිය, හැකියාව එදා ඉඳලා අද වෙනකන්...දීර්ඝායුෂ වේවා අපේ sir...
@Itsiluminati
@Itsiluminati 3 ай бұрын
සර් මේක දිගටම කරගෙන යන්න...සර්ගෙ දැනුම විශ්වවිද්‍යාලයයන් පිටත අයටත් වටිනවා...🤍
@nuwanchamara7750
@nuwanchamara7750 3 ай бұрын
ලංකාවේ අංක 1 Combine Maths ගුරැවරයා
@ZedDs-hd9bo
@ZedDs-hd9bo 3 ай бұрын
ඉතාම නිහතමානී, අති දක්ෂ චරිතයක් ඔබ තුමා, ❤
@kavindumilaksha2667
@kavindumilaksha2667 3 ай бұрын
දිගටම කරගෙන යමු සර්..මේක නම් නියමයි.
@sanduntharaka285
@sanduntharaka285 3 ай бұрын
නලින් ද සිල්වා මහත්තය සාපේක්ෂතාවාදය බොරු කියල publish කරපු papers තියනව internet එකේ. කැමති කෙනෙක්ට compare කරල බලනනන පුලුවන්.
@dhanujadimendra922
@dhanujadimendra922 3 ай бұрын
Vidusara paththareth giya issara
@PunsaraSenavirathna
@PunsaraSenavirathna 3 ай бұрын
ඔව්😅😁
@sandeeshsewanagala8829
@sandeeshsewanagala8829 3 ай бұрын
ආසයි ඉතිං මේව අහද්දි සර්. ඔක්කොම වැඩ නවත්තල Maths & physics වලම ඉන්න හිතෙනව.
@Game_space777
@Game_space777 3 ай бұрын
සිරාවටම
@honestlyisthebestpolicy2023
@honestlyisthebestpolicy2023 3 ай бұрын
Komath එහෙමනේ ආලෝකය කියන්නෙත් අංශු ගුණ වගේම විද්‍යුත් චුම්බක ගුණ තියෙන ශක්ති ෆොටෝන නේ. අධික චුම්භක ක්ෂේත්‍ර මගින් කිරණ අපගමනය ට harawanna පුළුවන්. Black hole එක exp
@ChandimaT
@ChandimaT 3 ай бұрын
ඒ උනාට practical එක කරලා බැලුවම එහෙම theory වලින් කලින් ඔප්පු කරපු එක හරි ගියා කියන්නෙ ඒක මාරයි නේ😮
@thakshila77
@thakshila77 3 ай бұрын
ආලෝක photon කියන්නෙ කියන්නෙ විද්‍යුත් චුම්බක තරංග photon වුනාට ඒව electrically neutral.ඒක නිසා චුම්බක ක්ශේත්‍ර වලින්වත් විද්‍යුත් ක්ශේත්‍ර වලින්වත් අපගමනය වෙන්නෙ නෑ. මෙතනදි කියන්නෙ ස්කන්ධයක් මගින් space time එක වක්‍ර කරන නිසා photon එකේ දිශාව ඒ වක්‍රතාවය නිසා වෙනස් වෙනව කියල
@v_jayawardhana
@v_jayawardhana 3 ай бұрын
නෑ බ්‍රෝ එහෙම ක්ශේත්‍ර මගින් වන අපගමනයක් නෙවෙයි මේක.. එහෙම අපගමනය වෙන්නෙ ආරෝපිත අංශු විතරයි. මෙතනදි වෙන්නෙ වර්තනයකුත් නෙවෙයි.. සෑම විටම ආලෝකය අවකාශයේ සරල රේඛීයව ගමන් කරනවා..අධික ස්කන්ධයක් තියෙන වස්තුවක් නිසා අවකාශ කාලය වක්‍ර වෙනවා.. ඉතින් ආලෝක කිරනය ගමන් කරන අවකාශය වක්‍ර උනාම අපිට පේන්නෙ ආලෝකය වක්‍ර උනා වගේ.. හැබැයි තාමත් ආලෝකය ගමන් ඒ අවකාශයට සාපේක්ෂව කරන්නෙ සරල රේඛීයව
@abheethaherath-dc3rp
@abheethaherath-dc3rp 3 ай бұрын
ප්‍රශ්න කීපයක් තියෙනව , 1. මේ නිරික්ෂණය හරි කියන්න controlled experiment එකක් නෑ නේද? 2. වෙනත් දවසක, වෙනත් වෙලාවක නිරික්ෂණය කලාම , කොහොමත් පෘථිවියේ භ්‍රමණය සහ පරිභ්‍රමණය නිසා, පෘථිවිය සූර්‍ය කක්ෂයේ තියෙන තැන අනුව තාරකා වල පිහිටීම වෙනස් වෙන්න බැරිද ? 3. මීට ආලෝක වර්ෂ දහස් ගනනකට පෙර තරුවකින් නිකුත් උන ආලෝකය තමයි අපි මේ මොහොතේ දකින්නෙ... එතකොට මේ ක්ෂීරපථ මන්දාකිනියේ( හෝ වෙනත් මන්දාකිනියක) තුල එම තරුවේ පිහිටීම වෙනස් විය හැකියි නේද ? 4. ඒ කාලෙ තිබුන දැනුම එක්ක මේ වගේ දේවල් මිනිස්සු හිතුවද නැද්ද මම දන්නෙ නෑ... හැබැයි Mr. Eddington කරපු නිරික්ෂණය මේකමනම්, ඒක අද තියෙන දැනුමටත් වලංගුද?
@ciiccci
@ciiccci 2 ай бұрын
1st eke Oya kiyana kathava hari. E kohoma unath Usa vala LiGO eken 2015 Gravitational waves observe karala thibba direct (observatory 2 thiyenava USA vala LiGO) .apita Dan shakshi thiyenava ehema ekak thiyenava kiyala . Evagema Eva general relativity ekata anukulay kiyalath announced karala thibba Controlled experiment venna athi tharan anith Aya athin . Oka kale German scientist la ( Einstein vage Aya newey Hit** ge Aya fritz haber ta western eu , USA ,Russian Aya kamaththak thibbe na e belief valata kon kara ne ,war ikmanata ivara karanna Germany ya win karanna oni vage ) Einstein tath oya avla thibba us paninna kalin aniva vena athi .
@ciiccci
@ciiccci 2 ай бұрын
LiGO kiyanne Laser Interferometer Gravitational Wave Observatory 😅
@b.g.n.k6525
@b.g.n.k6525 3 ай бұрын
සර් දවස් කීපයක් ගියාමනම් කොහොමත් තාරුකා වල පිහිටීම වෙනස් වෙනව් නේ
@H100R-w8n
@H100R-w8n 3 ай бұрын
බොහොම සතුටුයි සර් මේ දේවල් දැනගන්න ලැබීම ගැන
@coolkoala282
@coolkoala282 3 ай бұрын
Sao Tome and Principe ලගට ගිහින් තියෙනවා මම වෙළද නාවික යෙක් විදියට
@GihanNirosh
@GihanNirosh 3 ай бұрын
අව්ලක් තියනව නේ... 1st test එක වෙලාවෙ දවල් නිසා ---> 🌞 🌙 🚹 🌎 2nd test එක වෙලාවෙ රෑ නිසා ---> 🌞 🌎 🚹 🌙 නිරීක්ෂකය 180° ක් පිහිටීම වෙනස් වෙලානෙ කොහොමත්...??? 🤔 🤔
@sheinyt
@sheinyt 3 ай бұрын
❤ ගොඩක් වටින වැඩසටහනක්. ස්තුතියි sir 😊
@makeithappen3452
@makeithappen3452 3 ай бұрын
රාමුව ඇබ්බැහියක් උන මම ❤
@notykushan1115
@notykushan1115 3 ай бұрын
සර් , olimpiad maths ගැන පොඩි පැහැදිලි කිරීමක් ගෙන එන්නකෝ ❤
@R_icky.19
@R_icky.19 3 ай бұрын
දිගටම මේව ඕනෙ ❤
@jayanidudimantha2576
@jayanidudimantha2576 3 ай бұрын
සර්ට අදහසක් නැද්ද අයින්ස්ටයින්ට ඔය වගේ ideas කොහොමද ඔලුවට ආවෙ කියල😅
@honestlyisthebestpolicy2023
@honestlyisthebestpolicy2023 3 ай бұрын
😅
@sandunrangana8437
@sandunrangana8437 3 ай бұрын
සිරාවට ඒ යකාගෙ මොලේ මොකද්ද මන්දා🧐
@ThemiyaDilan-dm1gu
@ThemiyaDilan-dm1gu 3 ай бұрын
ඔය අදහස ඇවිල්ල තියෙනව කියන්නෙ අයින්ස්ටයින් බිල්ඩින් එකක ජනෙල් clean කරන මින්ස්සු දැකපු වෙලාවක කියල 😕
@jayanidudimantha2576
@jayanidudimantha2576 3 ай бұрын
@@ThemiyaDilan-dm1gu thanks
@bestmovieclips3905
@bestmovieclips3905 3 ай бұрын
රාමුව 🧘‍♂️❤️‍🔥
@hasi_amasha
@hasi_amasha 3 ай бұрын
@ramuwa favourite ❤
@mlith
@mlith 3 ай бұрын
සර් මෙ වගේ විඩියෝ තව කරලා දන්නකො❤
@awanthalansakara
@awanthalansakara 3 ай бұрын
රාමුව කරන අපේ රන්දික සහෝදරයා කියන්නෙත්...සර් වගේම පට්ටම උගත් සර් කෙනෙක්...... අපේ රටේ ඒ වගේ උගත් අයට පිලිගැනීමක් නොමැති නිසාවෙන් එයාගේ දැනුම ඕස්ට්‍රේලියාවට සහ අනිකුත් රටවලට බෙදා දෙනවා...... නිකමට රාමුව video එකක් හරි බලන්න.....❤❤❤
@praveenpalliyaguru7515
@praveenpalliyaguru7515 3 ай бұрын
Need more videos like this ❤❤
@pearloftheocean2269
@pearloftheocean2269 3 ай бұрын
ස්තුති ❤, ඉතාම හරවත්
@dinukasheheranbowattha5907
@dinukasheheranbowattha5907 3 ай бұрын
Athi yantham update una .. habai raamuwa Patan gena 3 years wage wenawa..apoi apoi
@mycf6
@mycf6 3 ай бұрын
Ramuwe Randika mahatha saha Maha Danumathi Dr. P. Perera 🥰😍
@sarathchandraliyanagecmaths
@sarathchandraliyanagecmaths 3 ай бұрын
ස්තුතියි සර්...
@dinushajayaratna5116
@dinushajayaratna5116 3 ай бұрын
@රාමුව ❤❤❤
@pasindudilshan3464
@pasindudilshan3464 3 ай бұрын
අපේ sir ❤
@rangikapriyani6023
@rangikapriyani6023 3 ай бұрын
Eienstein gana thawa videos gennako sir
@sl2750
@sl2750 3 ай бұрын
@raamuwa
@mycf6
@mycf6 3 ай бұрын
Thavath vedio oni sir
@NovaNest-xi5ik
@NovaNest-xi5ik 3 ай бұрын
There is a film on this consequence. Can't remember the name
@Kovinda-gi4ib
@Kovinda-gi4ib 3 ай бұрын
Ramuwa ❤❤
@mycf6
@mycf6 3 ай бұрын
Ape physical stream eka gana thva vedio danna sirrrrrrrrrrrrr!
@mycf6
@mycf6 3 ай бұрын
History eva
@nimsaradisaneth6155
@nimsaradisaneth6155 3 ай бұрын
#ramuwa
@v_jayawardhana
@v_jayawardhana 3 ай бұрын
සර් මේකට වර්තනය කියන වචනය පාවිච්චි කරන්න බෑ නේද? මෙතනදි ආලෝකය ගමන් කරන්නෙ එකම මාධ්‍යයක.. ඒවගේම වේග වෙනසක් නෑ.. ඒවගේම ආලෝකය ගමන් කරන්නෙ සෑම විටම සරල රේඛීයව.. ගුරුත්වය නිසා අවකාශ කාලය වක්‍ර වෙනවා..ආලෝක කිරන ගමන් කරන අවකාශය වක්‍ර උනාම අපිට පේන්නෙ කිරනය අපගමනය/වර්තනය උනා වගේ.. නමුත් කිරනය අවකාශයට සාපේක්ෂව සෑම විටම සරල රේඛීයව ගමන් කරලා තියෙන්නෙ.. රාමුව වගේ චැනල් බලන්න ළමයි උනන්දු කරවන එක සුපිරි වැඩක්.. ජය වේවා❤
@janeeshsumeda7228
@janeeshsumeda7228 3 ай бұрын
මේවා බලද්දි හිතෙන දෙයක් මම කියන්නද ...? ඇයි බන් මේවා අපිට බැරි , එක්කො අපේ මොල ධාරිතාව ඉස්සර මිනිස්සුන්ට වඩා අඩුද ? නැත්නම් ඒ කාලෙන් පස්සේ මිනිස්සුන්ගෙ දෙයක් හොයාගන්න තිබ්බ උනන්දුව නැති වෙන්න හිතා මතාම මොනව හරි දෙයක් අපිට කරලද ...... ?
@hermes-r5d
@hermes-r5d 3 ай бұрын
Legend ❤
@mithrarathnapasindu5911
@mithrarathnapasindu5911 3 ай бұрын
Supiriy sir.
@sudharmaramerilawa
@sudharmaramerilawa 3 ай бұрын
❤❤❤
@anse217
@anse217 3 ай бұрын
ammata hudu rilawa🙈 ela ela
@snmixart
@snmixart 3 ай бұрын
@immdbidisooriya4845
@immdbidisooriya4845 3 ай бұрын
❤🔥
@paradiseupdate
@paradiseupdate 3 ай бұрын
👏👏
@roshanabuddhika7591
@roshanabuddhika7591 3 ай бұрын
@Raamuwa
@sachinthanaseram-rf7jq
@sachinthanaseram-rf7jq 3 ай бұрын
🔥
@rameshsilva8212
@rameshsilva8212 3 ай бұрын
👍
@RESPECT_WORLD001
@RESPECT_WORLD001 3 ай бұрын
Thanks sir , පොඩි නිවැරදි කිරීමක් කරන්න කැමතියි ගුරුත්වය නිසා ඇතුලට ආලෝකය වක්‍ර උනා නම් සාමාන්‍ය රාත්‍රියේ ගත්තහම එන තාරකවන් පිටතට නේද එන්න ඕනෙ?❤
@lakshithasrimal147
@lakshithasrimal147 3 ай бұрын
නෑ
@Hasakageemath123
@Hasakageemath123 3 ай бұрын
🔥🔥
@ashenimalsha5669
@ashenimalsha5669 3 ай бұрын
😍
@smax1840
@smax1840 3 ай бұрын
🖤🔥
@thejanbandara5224
@thejanbandara5224 3 ай бұрын
🖤
@Sassam7
@Sassam7 3 ай бұрын
තමන්ගෙ දැනුම අවබාවිතා කරල ප්‍රේක්ෂකයන්ව අන්ත මිත්‍යාදුශ්ටික වලකට ඇදගෙන යන රාමුව වගේ අතිශය කපටි මිනිස්සුන්ව උලුප්පන්න එපා කියලා සර්ගෙන් ඉල්ලනව. දැනුම ගන්න තව ඕනෙ තැන් තීනව. පරෙස්සමෙන්
@nikolay9075
@nikolay9075 3 ай бұрын
Flat earth pissekda koheda muu 😂☝️
@codercyco
@codercyco 3 ай бұрын
එහෙම මිථ්‍යා දෘෂ්ටිය ප්‍රමෝට් කරන රාමුවේ වීඩියෝ එකක් කියන්න පුලුවන්ද
@mr.englishacademy5142
@mr.englishacademy5142 Ай бұрын
මෙලෝ මගුලක් හරියට නොදන්න, අන්ත ලොන්ත ගොබ්බ බයියන්ට නම් ඒවා එහෙම වෙන්නැති, හැබැයි අපිටනම් වටිනවා රාමුව
@Sassam7
@Sassam7 3 ай бұрын
හැබැයි සර් රාමුවේ මහත්මයා එයාගෙ දැනුම සම්පූර්ණයෙන්ම බාවිතා කරන්නෙ මිත්‍යාව promote කරන්න. පරෙස්සමෙන් ඒ වගේ කෙනෙක්ව mention කරද්දි
@Rasanjana.
@Rasanjana. 3 ай бұрын
මොකක්ද pramote කරපු මිත්යාව?? බෞද්ධ දර්ශනය ගැනනම් මත ප්‍රකාශ කරනවා, ඔයා කියන්නෙ බෞද්ධ දර්ශනය මිත්‍යාවක් කියලද? හේතුව් මොකක්ද ඔයාට එහෙම හිතෙන්න
@R_icky.19
@R_icky.19 3 ай бұрын
ridila wge baujjayata
@nikolay9075
@nikolay9075 3 ай бұрын
@@R_icky.19 pala palie kakko yanna 😂
@R_icky.19
@R_icky.19 3 ай бұрын
@@nikolay9075 ridila wge pansal kakkata
@withshadow2303
@withshadow2303 3 ай бұрын
මොකද්ද මිථ්‍යාව. හරියට video එකත් එක්ක කියහන් මොකද්ද කියලා
@mycf6
@mycf6 3 ай бұрын
#Raamuwa #RandikaWijesinghe
@sl2750
@sl2750 3 ай бұрын
@raamuwa
@darkknight-w6q
@darkknight-w6q 3 ай бұрын
Ramuwa ❤
@sl2750
@sl2750 3 ай бұрын
@raamuwa
@sl2750
@sl2750 3 ай бұрын
@raamuwa
@sasindupunsara
@sasindupunsara 3 ай бұрын
Ramuwa❤️
@MwUcyan
@MwUcyan 3 ай бұрын
❤❤
@MwUcyan
@MwUcyan 3 ай бұрын
❤❤
@MwUcyan
@MwUcyan 3 ай бұрын
❤❤
@semiradilumrajapaksha7694
@semiradilumrajapaksha7694 3 ай бұрын
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Epic Reflex Game vs MrBeast Crew 🙈😱
00:32
Celine Dept
Рет қаралды 22 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 1,7 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 1,6 МЛН
සිත සිතින්ම රකින්න - සදහම් අරණ
14:25
සදහම් අරණ - Sadaham Arana
Рет қаралды 2,1 М.
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26