Green chili 🌶️ harvesting! I made flavorful chili recipes & preserved in two ways!

  Рет қаралды 2,704,504

Poorna - The nature girl

Poorna - The nature girl

Күн бұрын

Пікірлер: 2 500
@PoornaThenaturegirl
@PoornaThenaturegirl Ай бұрын
Playlist💜 🌶️🌶️💙kzbin.info/aero/PLBAMCN9-nLLU9jUMhwnVgyA6D9lnH8f8k&si=15eUKslEcJZHeKBJ උදේ වරුවටවත් අවුව දැල්ලක් නොවැටෙන අහස දවස තිස්සේම ආවට ගියාට ඉහන මල් වැහි අමු මිරිස් කොරටුවටනම් ලොකු සංතෑසියක් කරන්නට ලක ලැහැස්තිවන බවට ඉගියක් දෙයි.දැනටමත් අතරින් පතර කොල කොඩවී ගස් මැලවී ඇත්තේ බරටම කරල් පොදියකුත් දරාගනමය.ගොවියන්ගේ දාඩිය මහන්සිය වතුරේ යන සෙයකි.ලාභය මෙන්ම අලාභයත් දරාගත යුතුය.සොබාදහම මිනිස්සුන්ට දැනමුතුකම් කියාදෙන්නේ හරි අපූරුවටය. ගෙනා අමු මිරිස් වලින් වැඩි ප්‍රමාණයක් මී කිරිවල දමා මෝරු මිරිස් හැදෙන්නට තැබුවේ දවස් තුනකින් අවුවේ දමන්නටය.නිකන් බැදගන්නට හැදූ පරිප්පු වඩේ ටිකේ නම වෙනස් වූයේ සුද්දේ මාමා උදේම ඉස්සෝ අරන් ආ නිසාය. දවස් කිහිපයකට පසු මෝරු මිරිස් අවුවට දමා ගස්ලබු අච්චරුවක් සැකසුවේ අමු මිරිසුත් යහමින් දමාය.අද අවුව ටිකක් සැරය.කේරලයේ වීදි වල ජනප්‍රිය බීමක් ගෙදර හැදුවේ ප්‍රථම වරට වුවත් එය ඉතා රසවත් බව අම්මා ද කීය. කරපිංචා,රම්පේ,අමු මිරිස් සමග මිංචි,කොත්තමල්ලි කොල,රතුලුනු,සුදු ලූනු දමා සැකසූ ලා කොල පැහැ අපූරු සුවද බතට යහමින් මිටි කිරි,තුනපහ,මිරිස්,රතුලූනු,සුදුලූනු,අමු මිරිස් සහ චීස් දමා සැකසූ හුමාලයෙන් තම්බා කොටු කපාගත් බිත්තර කෑලී දැමූ බොර හොද්ද ජාඩියට මූඩිය මෙනි.මී කිරි,ගම්මිරිස්,දෙහි ඇඹුල් දමා අනාගත් තක්කාලි ලූනු සලාදයත් රස නහර කැපෙන්නටම තිබුනත් බත් කටවල් අතරින් පතර කරස් ගා හැපෙන මෝරු මිරිස් කරලක්ද නැතුවම බැරිය. සොබාදහමට ලංවෙන්න🍃 උතුම් මිනිසෙකු ලෙස මේ කෙටි ජීවිතය ගත කර නික්ම යන්න..🍇 තෙරුවන් සරණයි..!! ආදරණීය පූර්ණා💛
@suryashani2066
@suryashani2066 Ай бұрын
How are you
@Asad-2166
@Asad-2166 Ай бұрын
Ever thought about opening a restaurant or catering business 🤔 or publish a cooking book 📖 you would do exsteamly well 🥰🥰🥰🇬🇧🇧🇩
@TharakaWithanage004
@TharakaWithanage004 Ай бұрын
❤️
@videeshavishmanthi9297
@videeshavishmanthi9297 Ай бұрын
❤❤❤❤
@KcdAmi
@KcdAmi Ай бұрын
Wow super feeling ❤❤
@PoornaThenaturegirl
@PoornaThenaturegirl Ай бұрын
The showery sky has affected the green chilies cultivation that I see some of plants are falling down to the ground. It’s not a good sign to catch in the morning. This is not going to be a good news to our farmers. The effort they put is going to be a waste this time. What a disaster! See what the nature teaches us! We have to bear the both loss and the gain. I got more than a half of green chilies to make curd chilies (Moru Chilies) and wanted to dry them after three to four days. I had a plan of making dhal wade (Parippu Vada). But the fish seller changed my mind to make prawns wade since he brought prawns. After few days, I dried the curd chilies and made a yummy papaya pickle with some fresh green chilies. It’s a sunny day. I made a juice in kerala for the very first time. Though it was the first time it came out really well, that even my mother praised it. The egg curry made adding curry powder, chilie powder, onion, garlic, green chilies and cheese was a good match with the green rice I made adding some curry leaves, tempering leaves, green chilies, onion and garlic along with minchi leaves and coriander leaves. There should be a curd chile along with the tomato and onion sambol made adding curd, pepper and some lime. That is heavenly. Embrace the nature.🍃 Be good, do good, enjoy this flying life and depart..🍇 May Triple Gems Bless You!! With love, Poorna 💛
@sureshkumar926
@sureshkumar926 Ай бұрын
I am really love this nature of life and food's.... Peace and comm life.... Nature always ultimate in world.... I love all your recipies.... Traditional way to make really great.... Healthy lifestyle....
@Mamataponna1
@Mamataponna1 Ай бұрын
Sorry to hear about the disaster, the things should be recovered soon. I like your cooking style.
@RavishanGunarathna
@RavishanGunarathna Ай бұрын
Poorna is one of sri lankan's nature Girl ❤
@yeshimbetandarge9868
@yeshimbetandarge9868 Ай бұрын
Poorna I am also love you. I am from Ethiopia
@shakeelaasangi5292
@shakeelaasangi5292 Ай бұрын
2²²❤
@priyashminsahu200
@priyashminsahu200 Ай бұрын
Dear poorna, you can't believe how many hearts are being filled with peace with your videos You are healing someone depressed, frustrated. May god bless you and do bring more videos❤❤❤❤
@ShanikaParis
@ShanikaParis Ай бұрын
ඔයා තමයි මගේ therapist. වෙහෙසක්, දුකක්, තනිකමක් දැනෙන හැමවෙලේම මම් ජීවත් වෙන්නේ ඔයාගේ video එක්ක. ඔයාගේ පවුල, ගෙදර, පරිසරයේ, පුන්චි හුරතලුන් එක්ක ඉන්නවා කියන්නේ ඉතින් තනිකරම therapy එකක් ❤ ඊලග එක එනකල් දැන් ඉන්නේ Love from 🇦🇺
@PoornaThenaturegirl
@PoornaThenaturegirl Ай бұрын
බොහොම ස්තූතියි 💐💐💐🌺🌺🌺
@MyPeacefulLife-jj7dm
@MyPeacefulLife-jj7dm Ай бұрын
That's right, watching Poorna's videos gives a sense of calm, as if all worries just disappear.🥰
@Sandeepani54
@Sandeepani54 Ай бұрын
පොඩිවත් අඩු පාඩුවක් නැතුව හරි ලස්සනට පිළිවෙලට වැඩ කරන හැටි ඇස් අහකට ගන්න හිතෙන්නැ ❤ සුන්දර කදුකරය ,ආදරණීය පවුල ,සුරතල්ලු , රස ට හදන කෑම , කැමරාකරණය මෙ හැමදේම මාර ම පුදුමයි , ලස්සනයි හිත නිවෙනව 🍃💚
@MyPeacefulLife-jj7dm
@MyPeacefulLife-jj7dm Ай бұрын
Poorna's food is truly delicious, especially the way she uses spices. Each dish is simple but perfectly flavored, reflecting her care and love for cooking. I always look forward to your videos every day. Love you and wishing you good health. 🥰👏
@KaushanHansaka
@KaushanHansaka Ай бұрын
අක්කේ ඔයාගේ අම්මයි තාත්තයි මල්ලියි මාරම වාසනාවන්ත තයි ❤ඔය අත්ගුනේටනම් ඇස්වහක් වදින්න එපා ❤️💗ජය වේවා අක්කේ ඉක්මනටම 2milion ගහන්න ලැබේවා 🎉️බුදු සරණයි අක්කේ 🥰
@SewminiBhagya-z8v
@SewminiBhagya-z8v Ай бұрын
කැමරා අයියා ලබන අවුරුද්දෙවත් පෙන්වන්න එයා තමයි නිහඬ වීරයා❤
@LakshaniNawodya
@LakshaniNawodya Ай бұрын
ඔව් නේද ඇත්තටම ❤
@TharinduGunasekara16
@TharinduGunasekara16 Ай бұрын
ඒක නම් ඇත්ත 🥰❤️🤝
@chamikamadushani2891
@chamikamadushani2891 Ай бұрын
පුර්නගෙ මල්ලි තමා
@kandagenadeeshani98
@kandagenadeeshani98 Ай бұрын
@@chamikamadushani2891මේ ගම කොහෙද
@xeyalemetbexde2
@xeyalemetbexde2 Ай бұрын
@@LakshaniNawodya 👍
@lethar5804
@lethar5804 Ай бұрын
നല്ല പ്രകൃതി ഭംഗി പാചകം മനോഹരം പിന്നെ നല്ല ഒരു മൃഗ സ്നേഹികൂടെ ആണ് കുട്ടി എനിക്ക് ഒത്തിരി ഇഷ്ടം ആണ് ക്രിസ്മസ് ദിനത്തിൽ കേക്ക് ഉണ്ടാക്കി കാണിക്കണം❤❤❤
@slproudinscotland4541
@slproudinscotland4541 Ай бұрын
Thank you Poorna,We love our motherland Sri Lanka🇱🇰🇱🇰 Lots of love from Scotland 🏴󠁧󠁢󠁳󠁣󠁴󠁿
@dilinimadhushani734
@dilinimadhushani734 Ай бұрын
සත්තුන්ට කන්න දීලා ආසාවෙන් බලන් ඉන්නවා .මම වගේ.ඒ සතුට කියලා නිම කරන්න බෑ.ලස්සනයි ඔයාගෙ මේ වීඩියෝ .හරිම ආසාවෙන් බලන්නෙ
@SewminiBhagya-z8v
@SewminiBhagya-z8v Ай бұрын
දවසක දිනන්නම ඕනි කෙනෙක් සොබාදහම+කැමරාකරනය+ සත්තු+නිදහස් පරිසරය+අමුතු විදියේ කෑම වර්ග හරිම ලස්සනයි ආදරෙයි පූර්ණා අක්කියෝ❤
@DulminiRanasingha
@DulminiRanasingha Ай бұрын
Dinala iwarai eii,😒😌
@janeeshasamindi3666
@janeeshasamindi3666 Ай бұрын
ජීවිතේ එන සමහර ප්‍රශ්න නිසා හිත් නිදහසේ නෑ.. ඔයාගේ මේ වීඩියෝ එකත් මනසට සැහැල්ලුවක් ..❤
@Samiya9924
@Samiya9924 Ай бұрын
ඒ පසුබිම් සංගීතය .. ඒ හරිත පරිසරය .. ඒ සුන්දර ගැමි කම.. හිත නිවන භාවනාවක් වගේ මේ රූප රචනය .!!❤ Thank you.....poorna the nature girl 💚💐
@odetefernandes2479
@odetefernandes2479 Ай бұрын
Concordo com todas as palavras é o paraíso
@sandamalibandara8282
@sandamalibandara8282 Ай бұрын
මේ හැම රූප රචනයක්ම භාවනාවක් වගේ...ඔයා දක්ෂයි ගොඩක්....ඔයා ඔයාගේ පවුලේ අය රටට ලොකු සම්පතක් අක්කේ ..❤❤
@NilushikaTM
@NilushikaTM 2 күн бұрын
Ooooooo❤️
@AyodyaUdayangi-v7v
@AyodyaUdayangi-v7v Ай бұрын
අක්කගෙ වීඩියෝ වලට මං දැන් හොදටම අඇබ්බැහි වෙලා😍 හිත නිවෙනව බලද්දි🥰🙏❤️ අක්කව හොයාගෙන එන්න හිතෙනව😚මටත් මේ වගේ අක්ක කෙනෙක් හිටියනම් කියල හිතෙන වාර අනන්තයි🥺❤️‍🩹අක්ක හැම අතින්ම සම්පූර්ණ ලස්සන සුන්දර හදවත් තියන ගැහැණු ළමයෙක්🥰💖💫අක්කගෙ අම්ම්ටයි තාත්තටයි ගොඩක් පිං මේ වගේ ගුණ යහපත් විදියට හදල තියනවට🙏❤️
@Lochanagunathilaka-j1m
@Lochanagunathilaka-j1m Ай бұрын
පූර්ණා.., ජීවිතේ හැම පැත්තෙන්ම අසාර්ථක වෙලා ඉන්නෙ. ඒත් මන් දන්නෙ නෑ ඔයාගෙ වීඩියෝ බැලුවම හිත නිවෙනවා. දිනා ගන්න දෙයක් නෑ කියල හිතෙනවා මේ ජීවිතේ.. ඔයාගෙ අමුතු කෑම, background music එක, පරිසරය, බල්ලො, පූසො, කුරුල්ලොන්ගෙ සද්දෙ..මාව නිවනවා පූර්ණා.. මන් හැමදාම ඔයාගෙ වීඩියෝ බලනවා. මන් රෑට නිදා ගන්නෙ ඔයාගෙ විඩියෝ එකක් බලලා මොකක්දෝ සැනසීමක් දැනෙනවා. ඔයා මේ රටේ කොහේ ඉදියත් ඔයාට ගොඩාක් ස්තූතියි. ඒ වගේම ආදරෙයි ❤️ මන් තනිවෙලා කියල දැනෙන හැමවෙලේම ඔයාගෙ වීඩියෝ එකක් බලනවා. මාව නිවෙනවා ✨ආයෙත් කියනවා ඔයාට ගොඩාක් ස්තූතියි. ❤️
@namalrathnayaka1653
@namalrathnayaka1653 Ай бұрын
ඇත්තටම මේ අපේම රටේද කියලත් හිතාගන්න බැරි location ඒකක නේ මේ ලස්සන රෑප රචනා කේරේන්නේ.මනසට භාවනාවක් වගේ මේ රෑප රචනා බලනකොට.❤💚👍
@Abhishek9731-k5p
@Abhishek9731-k5p Ай бұрын
Actually this is from my mother she told to comment me bcz she doesn't know how to comment she told that she likes ur videos so so much she loves u a lot. everyday night before sleeping she watches ur videos. she learned to search in voice to only find ur videos she loves u a lot she likes ur work and the way u make everything she asked to reply u for this love from my mother ❤️😊❤❤😍
@ChampaMuralitharan
@ChampaMuralitharan Ай бұрын
පුර්නා හරිම ලස්සනයි ඔයත් ගමත්...සත්තු ටිකත්...ඔයාලට දිර්ඝ ආයුෂම වේවා දුවෙ ❤❤❤❤
@asithasanjeewa1519
@asithasanjeewa1519 Ай бұрын
Akke oyage gama koheda
@ritheeshthiwankasiriwardan6059
@ritheeshthiwankasiriwardan6059 Ай бұрын
ඔයා සොබාදහම ගැන පොතක් ලියන්න අක්කේ...නැත්තම් අක්කා මේ කරන වීඩියෝ වල ෆොටෝස් දාලා පොතක් හදලා,මේ දාන ලියවිලි එකින් එක පරිච්ඡේදය ගානේ ලියන්න...එතකොට දැනට කරපු වීඩියෝ ගානටම ⁣ලස්සන ලොකු පොතක් එයි...එකින් එක වීඩියෝව ගානේ පින්තූරයි, අක්කගෙ මේ රසවත් ලියවිලි දාපු ලස්සන පොතක් එතකොට හැදෙයි...අනේ ඒක කරන්න අක්කේ...හරිම ලස්සනයි අක්කගෙ වචන...පොතේ ගාන කීය උනත්, අන්න එදාට මම අනිවාර්යයෙන්ම අක්කගෙ අත්සනකුත් එක්කම පොත ගන්නවා...❤❤❤ ආදරෙයි පූර්ණා අක්කේ...පරිස්සමින් සතුටින් හොඳින් ඉන්නවා... බුදුසරණයි ⁣ඔයාලා හැමෝටම... ආයෙමත් ආදරෙයි ❤❤❤😘
@tastevillagelifeIran
@tastevillagelifeIran Ай бұрын
I can't express how deeply your work has touched my heart. The beauty you’ve captured in these moments of joy, the serenity of nature, and the radiance of your eyes reflect a soul filled with love and kindness. Your hard work and dedication shine through every detail, and it’s truly inspiring to witness someone as compassionate and talented as you bringing such beauty into the world. It’s not just the visuals that move me, but the emotion and warmth that seem to flow effortlessly from your creations. Thank you for sharing these pieces of joy and love. Your kindness and gentle heart make everything you do even more special. Please keep inspiring us with your amazing work-you are a gift to this world. Sending you all the admiration and gratitude from the bottom of my heart!💖💖💖💖💖💖💖💖💖💖
@AyeshaRidmi
@AyeshaRidmi Ай бұрын
අක්කේ මට ඔයාගේ වීඩියෝ බලනකොට එන ඒ හැඟීම වචනෙන් කියාගන්න බෑ.අක්කේ ඔයාට හදවතින්ම සුබ පතනවා ඉස්සරහටත් මේ වගේම ලස්සන දේවල් කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ♥️♥️
@crazyhomodeus1348
@crazyhomodeus1348 Ай бұрын
When you are hiding behind the bamboo to see them eating ❤. That’s smile is the real beauty of this channel .
@PoornaThenaturegirl
@PoornaThenaturegirl Ай бұрын
♥️💜️
@zra_khalil
@zra_khalil 21 күн бұрын
Love from Afghanistan 🇦🇫 ❤ Please keep it going ❤
@binulpabashwera8793
@binulpabashwera8793 Ай бұрын
වැඩ කරන මාමට සලකන විදිය...ඇත්තමයි පූර්ණා ඔයා අම්ම තාත්තට හරිම ආඩම්බර කෙනෙක්❤
@Tista382
@Tista382 Ай бұрын
I am amazed by the video.I have no words to express it. ❤❤ from the neighbouring country 🇮🇳
@Smartgeek
@Smartgeek Ай бұрын
අක්කගෙ කෑම හදන දිහා බලන් ඉදියත් මාර විදියට බඩ පිරෙනවා අක්කි. කවදහරි අක්කිව බදින කොල්ලමනම් මාර වාසනාවත්තයි අහ්😍❤
@ThanhHienNewLife
@ThanhHienNewLife Ай бұрын
You are the epitome of strength, determination, and tireless work ethic. You are an inspiration to me and many other women. Thank you for sharing this wonderful video.
@AshaUdayangani-h4g
@AshaUdayangani-h4g Ай бұрын
❤❤❤❤❤❤
@SivalingamV-k8i
@SivalingamV-k8i Ай бұрын
🎉❤😊
@xeyalemetbexde2
@xeyalemetbexde2 Ай бұрын
👏
@isharamaduwanthi2080
@isharamaduwanthi2080 Ай бұрын
ඔයා අසරණ සත්තුන්ට කෑම ටිකක් දෙන එක ගොඩක් වටිනවා නංගි.ඒකට ඔයාට ගොඩක් පින් ❤❤❤
@pasangiMiyurangana
@pasangiMiyurangana Ай бұрын
මම Chef කෙනෙක් , ඔයාගෙ video වලින් ඉගෙනගන්න දේ ගොඩයි...! මේ දවස් ගොඩක් busy උනත් , ඔයාගෙ videos නිදි මරාගෙන හරි බලන්නෙ හරිම ආසාවෙන්...! ❤ ඔයාට සියලු ජය පතනවා...! 🎉😊❤
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 26 күн бұрын
♥️🌻🌻♥️🌻
@DailyLifeWithNature
@DailyLifeWithNature 18 күн бұрын
"The video is amazing and inspiring! The process of harvesting green chillies 🌶 is recorded very vividly and beautifully. The recipes from green chillies are not only delicious but also creative, making viewers want to try them immediately. The preservation of chillies in two different ways is also very interesting and useful. The video is both entertaining and provides practical knowledge. Thank you for sharing such an impressive and energetic work!"
@Menim.dunyam1234
@Menim.dunyam1234 22 күн бұрын
Merhaba çok güzel bir video harika manzara güzel paylaşim doğayla iç içe ne qedar güzel bir yer arkadaşim
@nazansaral537
@nazansaral537 Ай бұрын
Türkiye'nin kuzeyinden Samsun'dan izliyoruz ailem ile birlikte..huzur bereketli doğada siz aileniz hayvanlarınız ile çok güzelsiniz..Seylan çayını kendi çayımıza karıştırarak kullanıyoruz..sizi seviyoruz🧚‍♀️💝🙏
@knowledgefacts7161
@knowledgefacts7161 Ай бұрын
This is the beauty of srilanka 🇱🇰🇱🇰✨✨
@ShahiniNanyakkara
@ShahiniNanyakkara Ай бұрын
ඇත්තටම රත්තරන් දුව..... ඔයාගෙ කරුනාවන්තකමට දෙවියොත්.... මේ විශ්වයත් හැමදාමත් ආශිර්වාද කරාවි... ඔයා හැමදාමත් හුගක් සතුටින් ... නිදුක් ... නීරොගීව තියාවි..... තෙරුවන්සරනයි. 😥🙏💐💐💐
@knowledgesharp2390
@knowledgesharp2390 23 күн бұрын
Hi Poorna, This is one of the best youtube channels I've ever watched which gives the real peace of mind while enjoying the nature and listening to smooth background music. Thanks for your amazing concept. 👏
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 21 күн бұрын
I'm so glad you enjoyed it 😊
@maheshwari7409
@maheshwari7409 Ай бұрын
எனக்கு மிளகாய் பயன்படுத்தி சமைக்கும் உணவு மிகவும் பிடிக்கும்... அழகான இசை மிகவும் அருமை❤❤❤❤❤..
@FabrizioTravascio-s5x
@FabrizioTravascio-s5x 21 күн бұрын
Carissima amo il peperoncino e tu bella rossa e piccante. Auguri con affetto Fabrizio.
@malisimla6077
@malisimla6077 Ай бұрын
සශ්‍රිකත්වයෙන් පිරිණු ගමක්. නිවසක්. හරිම ආසයි ඔයා උයන විදිහට 🌹🌹🌹
@DorsaAmiri-sk7bd
@DorsaAmiri-sk7bd 24 күн бұрын
Dear Poorna I love your animals and dogs and the nature.
@RealmeC11-t5n
@RealmeC11-t5n 16 күн бұрын
Green Chilies ,, regards 🙏🧕🇮🇩 indonesia 🗾🗺️ l always like You cooking❤😊
@Laky-gz5zt
@Laky-gz5zt Ай бұрын
Poorna, you are the most luckiest girl I have ever seen♥️
@thineshaedirisinghe1860
@thineshaedirisinghe1860 Ай бұрын
හරිම ලස්සන පරිසරයක්. පාට පාට කෑම. අම්මයි තාත්තයි හරිම වාසනාවන්තයි. පූර්ණා නෙලන අස්වනු බලන්න ලස්සනයි. ඇත්තටම මේ පරිසරය කොහෙද. හැමදේම ලස්සනයි. බලන්න බලන්න ආසයි.❤❤❤❤
@maheshiinm
@maheshiinm Ай бұрын
මේ වීඩියෝ එක දානකම් කොච්චර බලන් ඉන්නවද , youtube එකට එන්නේ මේ වීඩියෝ එක බලන්නමයි ❤ ඒ තරම් හින නිවෙනවා😊 හැමදාම වගේ ආදරෙයි පූර්ණා අක්කේ බුදු සරණයි! ඔයාගේ පවුලේ හැමෝටම
@sojibsheakh4690
@sojibsheakh4690 Ай бұрын
😮😅
@AAYATKITCHEN786
@AAYATKITCHEN786 21 күн бұрын
❤ vah aisi Hari Hari sabjiyan dekhkar to dil khush ho jaaye
@ayeshamadhubhashini6751
@ayeshamadhubhashini6751 Ай бұрын
බොරු වැල්වටාරම් නෑ, බොරු සෝබන නෑ, බොරු රගපෑම් නෑ, හැමදාම ව්ලොග් ගේන්නෙත් නෑ. ගේන ව්ලොග් එක කියන්න දෙයක් නැතිවෙන්නම ගේනවා ❤❤. ඔයාගේ පවුලේ ඔය තියන සමගියට මං මාරම ආසයි❤.
@vijayakumar-f6c
@vijayakumar-f6c Ай бұрын
என் தேடலில் கிடைத்த மிக பெரிய பொக்கிஷம் உங்களுது சேனல் மிக அருமையாக உள்ளது அனைத்து வீடியோக்களும் நன்றி
@SudeshiniJayathilaka
@SudeshiniJayathilaka 22 күн бұрын
හරිම පිලිවෙලයි.නන්ගී ශෝක්.හිතට හරිම සනීපයි.බුදු සරනයි
@ren-chama3180
@ren-chama3180 Ай бұрын
プルーナさん、こんにちは😊🦋 青唐辛子で作った料理はテーブルの上に色鮮やかに並んでいますね。どれも美味しそうです! 飲み物にも青唐辛子が入っていますね、少し辛くて爽やかな感じですか? いつも癒しの動画ありがとう😊❤猫が可愛い♥️
@PauloBarbosa-ix9em
@PauloBarbosa-ix9em Ай бұрын
Olá ,poorna parabéns pô mais um vídeo. ❤️🙌🙏
@beplungdoithong
@beplungdoithong Ай бұрын
*I REALLY LIKE YOUR VIDEO, WITH BEAUTIFUL NATURE AND THE DELICIOUS FOOD. LOVE FROM VIETNAM*
@Princess-o8i
@Princess-o8i Ай бұрын
වීඩියෝ ගොඩක් ලස්සනයි...අපේ බබත් බලනවා..එයා හරි ආසයි ඔයාගේ බව්ව පැටවුන්ට පූස් පැටව්න්ට...බුදුසරණයි ...දිගටම වීඩියෝ දාන්න...
@henokalemu-cm9rl
@henokalemu-cm9rl 22 күн бұрын
Wow Hallo, creator of your glory, life is sweet when human beings are blessed with nature like this and merge themselves with beautiful nature. You are a great example for people in the world who do not understand the benefits of nature. I'm sorry, I live in a low society, but if I can find a job like yours, I can do something else for a low salary, but I'd like to do labor first, because I'm still young.
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 21 күн бұрын
Thank you for your kind words, I appreciate your passion for nature. 🙏
@MenakaDamayanthi-r7q
@MenakaDamayanthi-r7q 26 күн бұрын
මම හරි අසයි ඔයාගේ විඩියො බලන්න එක හරියට බාවනා වක් වාගේ ලස්සනයි අක්කි ආදරෙයි හැමදාම ඔයා වියො බලනවා 💐💐💐💐💐
@salutsalut7427
@salutsalut7427 16 күн бұрын
Watching this from cold room in Romania at 3am in january
@shivanisinha1331
@shivanisinha1331 13 күн бұрын
Poorna, you are a Amezing person, and all rounder, I like you very much.i love your cooking deferent deferent food, p my God I love that.😊
@anandmaniar4844
@anandmaniar4844 Ай бұрын
Poorna, your videos are a joy to watch. Soul healing.
@Singhjay7372
@Singhjay7372 Ай бұрын
Can't explain the beauty of sri lanka watching in my Xiaomi pad 6 it's amazing experience ❣️ Dogs also love you too much 🐶🐕🐕❤
@JulieSelloga
@JulieSelloga Ай бұрын
Hi miss poorna.. Proud to say I love watching you always here in 🇵🇭❤️ my 3 accounts are subscribed to you since then and now I never get bored and I always wait for your uploads❤️
@LyDiemHarvest-gu6jr
@LyDiemHarvest-gu6jr Ай бұрын
The effort in each step of the harvest is truly admirable. I've learned so much from your video!
@irenemanozo8139
@irenemanozo8139 11 күн бұрын
That is what you called the art of cooking, I love how you prepare the food reason why I always give time to watch your videos. ❤
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 Ай бұрын
පුර්ණා දුවේ ඔයා සම්පුර්ණයි දෙමාපියන්ට රස්වත් කෑම වේලක් හදලා සතුටින් ලස්සනට ආදරයත් සමග මේ කරන ක්‍රියාව සියලුම දූවරුන්ට මහගු ආදර්ශයක් . මගේ ගම මාතර මම හැදුනෙ ඉගෙනගත්තෙ මාතර අපිත් අපේ අම්මා තාත්තට හොදින් සැලකුවා . ශ්‍රී ලංකාවේ දුවෙක් මේ විදිහට රටවල් වල ජනප්‍රිය තාවයකින් මේ කලාව කරගෙන යෑමත් පැසසුම් ලැබිමත් සතුටක් .ලංකාවේ ලස්සන පෙන්විමට දුව ගන්නා උත්සහය බෙහෙවින් අගය කරනවා . ඔබ රටට අභිමානයක් තෙරුවන්සරයි සුදු දුවේ
@nayak.creation1991
@nayak.creation1991 Ай бұрын
ଜୟ ଶ୍ରୀ ଜଗନ୍ନାଥ 🙏🏻 I'm from odisha ❤ You're video I'm fast time watching such ye veri nice sister ❤👌🏻
@munsurfaraji3686
@munsurfaraji3686 Ай бұрын
Love from Bangladesh ❤❤❤
@AffeOinam
@AffeOinam 18 күн бұрын
Watching for manipur(India)❤❤
@chamodasankalpani4387
@chamodasankalpani4387 Ай бұрын
අනේ කොහෙද අප්පා මේ ගම.මාරම ලස්සනයි videos.කියන්න වචන නෑ .මාර විදිහට හිත නිවෙනවා.දිගටම කරගෙන යන්න සුභ පතනවා.❤
@Rashmita-fl5vk
@Rashmita-fl5vk Ай бұрын
Wow very nice 👍 👍
@vidyavidya1041
@vidyavidya1041 Ай бұрын
😍 Love from Kerala❤❤
@sunitaacharya5049
@sunitaacharya5049 Ай бұрын
This is not Kerala this Sri Lanka
@mlith
@mlith Ай бұрын
මට තියන එකම ප්‍රශ්නේ ඇයි මෙ අක්කට මෙච්චර ලොකු channel එකක් තිබිල්ත් කවුරුවත් මෙයාව interview කරන program එකකටවත් ගෙන්නන් නැත්තේ ??🤐කියන එක...මෙ වගේ අයගෙන් සමාන්‍ය මිනිස්සුන්ට විශේෂයෙන් කාන්තාවන්ට මෙයාගෙන් ලොකු දෙයක් ඉගනගන්න පුලුවන් වෙයි කිය්ලමයි මට හිතෙන්නේ.....විඩියෝ ගැනනම් කතා කරන්න දෙයක් නැ..මේ වයිබ් එක වෙන විඩියෝ වලින් ගන්න බැ❤❤❤❤❤❤❤❤❤බුදු සරණයි
@anuruddikadasanayaka1815
@anuruddikadasanayaka1815 Ай бұрын
හරියට හරි .මමත් බලාගෙන ඉන්නේ පූර්නා එනකම් චැනල් එකකට.
@anuruddikadasanayaka1815
@anuruddikadasanayaka1815 Ай бұрын
@@mlith හරිත මිටියාවතේ රසවතිය.
@chathurangarathnasooriya8603
@chathurangarathnasooriya8603 Ай бұрын
මටත් ඒක හිතුනා.ඒ උනාට මෙහෙම හොද ඇති එයාට.එයාගෙ පාඩුවෙ එයාගේ දේවල් එයා බෙදාගන්නවා හැමෝත් එක්කම❤එයා කොහොමත් දිනලා ඉවරයි දැන්.
@Nhamayphuongquynh
@Nhamayphuongquynh Ай бұрын
Hay quá cảnh và cây xung quanh nhìn thấy thích quá cảm ơn bạn đã chia sẻ ❤❤❤❤❤🎉🎉🎉👍🔔🤝
@PoornaThenaturegirl
@PoornaThenaturegirl Ай бұрын
Thank you so much🌶️🌺💙💙
@danthanhcg
@danthanhcg Ай бұрын
Wow, it’s truly magical! A stunning green chili field, a beautiful woman, and an adorable little puppy. Everything is just perfect.🥰
@SandakelumMendis-tl2sn
@SandakelumMendis-tl2sn Ай бұрын
දැන් අවුරුදු හතරක ඉඳන්ම පූර්ණා අක්කගේ videos එකක්වත් මඟ නොඇර බැලුවා.ඒත් අද video එකේ වෙනදටත් වඩා අමුතුම ලස්සනක් තිබුණා වගේ දැනුනා 🥰 ඇත්තමයි ගොඩාක් ලස්සනයි අක්කේ👌❤️
@PoornaThenaturegirl
@PoornaThenaturegirl Ай бұрын
බොහොම ස්තූතියි ♥️💙♥️💙♥️💙
@SandakelumMendis-tl2sn
@SandakelumMendis-tl2sn Ай бұрын
@PoornaThenaturegirl 🥰❤️
@SumitraKunwar-x1v
@SumitraKunwar-x1v Ай бұрын
6:42 Kitna sukoon bhara Pal hai 😊😊❤❤
@geerrostoharrostohar9474
@geerrostoharrostohar9474 Ай бұрын
Dear Poorna, what a beautiful video, thank you so much! And thank you for the food voor the dogs, you are a Angel on this planet! Lots of love! ❤❤
@RatiZmt
@RatiZmt 18 күн бұрын
I am from Tripura I love you video sister' ❤❤❤🎉
@hcambo5373
@hcambo5373 Ай бұрын
Nice work ❤
@ishujayas6376
@ishujayas6376 Ай бұрын
සුපුරුදු විදියටම මාරම ලස්සනයි පූර්ණා...👍 ඔයාගෙ මහන්සියටත්, ඔයාගෙ මල්ලිටත් ගොඩක්ම ස්තූතියි මේ තරම් ලස්සන වීඩියෝවක් දෙනවට... ❤️ සුභ පැතුම්... 🌷 තෙරුවන් සරණයි පවුලේ හැමෝටම.!!!
@MrMraju1
@MrMraju1 Ай бұрын
Hi Nature Girl, Good morning. I am watching this video in the morning by having a hot coffee . Your parents are so lucky to have a daughter like you. Your recipies are so tempting and mouth watering. Especially back ground music of your vedios are very pleasant to hear. Keep continue. ❤
@PoornaThenaturegirl
@PoornaThenaturegirl Ай бұрын
Good morning! 😊 I'm glad you enjoyed the video. ♥️💜️
@ranjeetshah7894
@ranjeetshah7894 Ай бұрын
You can go master chef ..... because you have many talents about the recipe..😊
@xeyalemetbexde2
@xeyalemetbexde2 Ай бұрын
yes agree with you
@maame6651
@maame6651 Ай бұрын
So nice.. thoughtful.. loving.. compassionate.. along with sharing a technique and recipe this is much more to learn from.. May GOD bless you!
@shivanithakur8066
@shivanithakur8066 Ай бұрын
मे शब्दों मे बयाँ नही कर सकती.. की.. मुझे आपका घर ,गाँव (village) कितना पसंद.. है.. वेसे तो मे भी प्यारे हिमाचल कुल्लु ❤से हु.. पहाडों से..गाँव से हुं. पर फिर भी मुझे आपका गाँव (village) बोहत अछा लगता है.. आपको बोहत प्यार.. कुल्लु से❤🙏
@sandiyadissanayaka8760
@sandiyadissanayaka8760 23 күн бұрын
හරිම ආදරණීය පවුලක් ලස්සන ගමක් ආදරෙයි නංගෝ
@MyDreamsMyHappiness
@MyDreamsMyHappiness Ай бұрын
വളരെ മനോഹരം പറയാൻ വാക്കുകളില്ല ഡിയർ അത്രയും സുന്ദരം ❤️❤️❤️❤️❤️
@jorgecomesana4765
@jorgecomesana4765 Ай бұрын
Hola por que tan perdida ya la estamos estrañando me gustan mucho tus videos me traen mucha paz muchas bendiciones y saludos a tus padres soy de cuba y vivo USA..
@JoyDamiale
@JoyDamiale Ай бұрын
Watching from png❤ pacific islands. I love nature too.
@SarjuPrasad-y6n
@SarjuPrasad-y6n Ай бұрын
Aap itne best videos kaise banaa lete ho❤❤ I watch your all videos and liked....all❤❤
@subramaniamapplanaidu8026
@subramaniamapplanaidu8026 Ай бұрын
I love all your creative menus especially the drinks and desserts.
@Navodyadewdin
@Navodyadewdin Ай бұрын
මේ අක්කිගේ video එකක් එනකන් බලන් ඉන්න අය මේ කොනට ❤😉
@TharinduGunasekara16
@TharinduGunasekara16 Ай бұрын
දැන් නම් ඔයාගෙ videos වලට ඇබ්බැහි වෙලා වගේ බලන් ඉන්නෙ 🥰🤭 ඒ තරම්ම ආකර්ෂණීයයි ඔයාගෙ හැම කොටසක්ම 👌❤️ ඒවගේම අක්කාගෙ අම්මලා මාමාලාත් video එකට ලොකු සහයෝගයක් දෙනවා මේක Natural විදියටම කරන්න ඒක ඔයාට ලොකු හයියක් කියලා මට හිතෙනවා 💪😇 චතුමදුර හදන විදියත් පෙන්නන්න අක්කෙ මං මාරම ආසයි ඒවා කන්න 😋👌
@yaswanthchittibomma5864
@yaswanthchittibomma5864 Ай бұрын
Excellent 💯happy to seeing this video. And that background music is also super and big fan for ur cooking❤
@Seheliyapa-lv9fv
@Seheliyapa-lv9fv Ай бұрын
මුලින්ම අක්කිගේ විඩියෝ බල්ද්දි කොහෙද කියලවත් හිතාගන්න බැරි වුනා . මාරම ලස්සනයි බලද්දී හිත මාර විදියට සැහැල්ලු වෙන්නේ ගොඩාක් ලස්ඩනයි . අක්කිට සුබ පතනවා❤️
@ОльгаМедведева-м9и
@ОльгаМедведева-м9и Ай бұрын
Спасибо за видео. Рада вас видеть и вашу семью. Ваше видео очень интересно смотреть, красивое видео и животных вы любите, и как вы готовите еду ❤
@sofiea161
@sofiea161 Ай бұрын
I am from Karnataka India ,👌👌😍
@yasariradesahin7990
@yasariradesahin7990 Ай бұрын
Hepsi çok güzel olmuş ellerine sağlık afiyet olsun sizlere süper olmuş
@Rathva016
@Rathva016 24 күн бұрын
❤Love from India ❤
@HildaPascuhin
@HildaPascuhin 27 күн бұрын
Wow ang galing nyo ❤ happy family.
@dmcangel8699
@dmcangel8699 Ай бұрын
Your recipes are always so inspiring! Can't wait to try this one. Love from Kerala 🌴❤️ chechi✨
@GeethaSunnam-b9l
@GeethaSunnam-b9l Ай бұрын
"The beauty of nature never fades."love from 🇮🇳
@FactoryFocuses
@FactoryFocuses Ай бұрын
සමිධ අයියා දැක්ක ලස්සන ලා දුඹුරු ඉගුරුමල් ගැහැනු සිහිනය වගේ අක්කා ඔයා....😊✌️
@PoornaThenaturegirl
@PoornaThenaturegirl Ай бұрын
♥️♥️💙💙
@shambhaviujjaval9214
@shambhaviujjaval9214 23 күн бұрын
The way u decorate is amazingly amazing ❤
The best rose apple 🍎 delights! sweets, desserts & special menu for celebration!
21:11
Poorna - The nature girl
Рет қаралды 2,9 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Prunes-The Most Romantic and Refreshing Purple Fruit of Autumn【滇西小哥】
13:30
滇西小哥 Dianxi Xiaoge
Рет қаралды 4,4 МЛН
Harvest mosquito nets, eggplants, and choy sum to bring to the market to sell
27:47
Khương Thị Hoài
Рет қаралды 2,4 МЛН
Grandma uses 20 pounds of pickled food in 3 jars to make delicacies|Guangxi grandma
29:29
玉林阿婆Guangxi grandma
Рет қаралды 8 МЛН
Cabbages! 🥬 for chicken kottu🍗 potato cheese rolls, pineapple salad & more!
22:22
Poorna - The nature girl
Рет қаралды 1,3 МЛН