I made the easiest and most delicious Gobi Masala Rice in no time for my brother! | Traditional Me

  Рет қаралды 67,069

Traditional Me

Traditional Me

Күн бұрын

Пікірлер: 213
@TraditionalMe
@TraditionalMe 17 сағат бұрын
සමහර වෙලාවට අපේ මල්ලිගෙනුත් තියෙන්නෙ හරිම කරදර තමයි. මම එහෙම කිව්වට ඉතින් ඒවා හරිම සුන්දර කරදර. අද ඔය පරක්කුවෙලා නැගිටලා උදේට උයපුවා දවල්ට කාලා හවස් වෙද්දි හොඳටම බඩගිනියි කියල එයාට මසාල රහට බත් එකක් කන්න ඕනි කියල කරන කරදරෙන් බේරෙන්න තමයි ***බත් එක හදන්න පටන් ගත්තෙ. යාලුවොත් එක්ක රට වටේ සවාරි ගිහින් ඇවිත් ඒ කාපු ජාති ගෙදරදි හදල දෙන්න කියල කරන ඇවිටිල්ල තමයි අපේ මල්ලිගෙ අලුත්ම කරදරේ. ඔය කෑමත් එහෙම එකක් තමයි. හැබැයි මොන තරම් හදිසියෙ හැදුවත් අඩු පාඩු නැතුව කන්නත් ඕන. මීකිරිත් දාපු සලාදෙකුත් ඕන කියල ඔය ගියෙ කිරි හට්ටියක් උස්සන් එන්න ගුණදාස මාමලයි දිහාට. එහෙ තමයි මේ ගමේ මී හරක් පට්ටියක් තියෙන්නෙ. මීකිරි වලට අපි හැමදාම පනිවිඩේ තියන්නෙ එහෙට. මී කිරි වලට තියෙන ඉල්ලුමේ හැටියට මම නම් හිතුවෙ නෑ හවස් වෙලා කිරි තියෙයි කියල. බැරි වෙලාවත් කිරි හට්ටියක් තිබුනත් ගුණදාස මාමා අපෙන් කවදාවත් සල්ලි ගන්⁣නෙ නෑ. ගුණදාස මාමලත් එක්ක දුරින් තියෙන නෑ කමටත් වැඩිය ගමේ ගොඩක් පරණ උදවිය අත්තම්මට එහෙම බොහොම සැලකිලි. මම ඉතින් මී කිරි තිබුනත් නැතත් කෝකටත් කියල කොලපාට සලාදයක් හදන්න ඕන ජාති ලෑස්ති කරල තිබ්බා. මට සමිතියට යන්න පරක්කු වන හින්දා එයාටම ඒක හදාගන්න කියල ඉක්මනට බත් එක හදල දුන්න නම් හරිනෙ. මල්ලි කියපු ව්ස්තරේ හැටියට ගෝවා මල් තෙලේ බැදල බිත්තරත් එකතු කරල හදන මේ බත් එක මෙච්චර රසට එයි කියල මම හිතුවෙම නෑ. අමු තක්කාලි, බෙල් පෙපර්, කොල පිපිඤ්ඤා එක්ක කොල ඇපලුත් දාලා මල්ලි හදපු කොලපාට සලාදෙත් දැක්කම බත් කටක් කන්න කොච්චර ආස වුනත් ආපහු ගෙදර ඇවිත්ම රහ බලනව කියල හිතාගෙන තව පරක්කු වෙවී ඉන්නෙ නැතුව මං ඉක්මනටම සමිතියට දිව්වා. ආදරයෙන් නදී 💜
@PrabhaDarshani
@PrabhaDarshani 17 сағат бұрын
අක්කේ ඔයාගේ ගම කොහේද හරිම ලස්සන ගමක්
@SrimalSuranjya
@SrimalSuranjya 17 сағат бұрын
නංගී මගේ දෝනිට තවම අවුරුදු පහයි එයා හරි ආසයි ඔයාගේ විඩීයෝ බලන්න පරිසරයේ ලස්සන බලන්න ඔයා මල්ලී කියන තාලෙට එයත් එයාගෙ මල්ලිට මල්ලී කියනවා අපි ලංකාවට ගියාම ඔය ගම බලන්න යං කියනවා දංකොටුවට අපි ගොඩක් කිට්ටුයි හරියට දන්නෙ නැහැ කොහෙද කියන්නකො from Doha qatar❤
@anisamaity6526
@anisamaity6526 15 сағат бұрын
💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🫰🫰🫰🫰🫰🫰🫰🫰🫰🫰
@jfsworld999
@jfsworld999 11 сағат бұрын
මම බංග්ලාදේශයේ සිට අක්කි ලෝගේ වීඩියෝ නැරඹීමට කැමතියි
@mariaolvera5932
@mariaolvera5932 9 сағат бұрын
La ensalada y ése arroz se ven soberbios srita Nadee, creó poder hacer la ensalada,lo intentaré, saludos desde México 🇲🇽🤗 y un abrazo grande para ustedes, espero con ansias el siguiente video 🥰👍🌹
@kavithasooriyakumar3278
@kavithasooriyakumar3278 10 сағат бұрын
i love your Grandma
@rosamonteiro3964
@rosamonteiro3964 13 сағат бұрын
Assisto seus vídeos com muito amor, parabéns para vocês um abraço de Portugal
@mahbubasiddiqua
@mahbubasiddiqua 35 минут бұрын
Wow, so much delicious and yummy rice with green salad🤤❤❤❤
@adelinasantos1639
@adelinasantos1639 10 сағат бұрын
Nossa !! Esse arroz 🌾🌾🌾 Deve ter ficado delicioso!!! 😋😋😋😋
@AloysiusBlunt
@AloysiusBlunt 9 сағат бұрын
Me encantan vuestras recetas y vuestros videos, un gran saludo para todos desde España 🙏
@annamariafornaro2440
@annamariafornaro2440 9 сағат бұрын
Tutto delizioso...i vostri video sono piacevoli e simpatici ...anche la musica è davvero bella e rilassante ❤ vi seguo con piacere, bravi 👏
@schaudhry4976
@schaudhry4976 6 сағат бұрын
Love your family and your recipes. Alhamdulilah ❤
@Sophia_ruralgirl
@Sophia_ruralgirl 52 минут бұрын
Delicious food with great cooking, you are definitely an artist in cooking, my dear friend, with good luck to you and all the dear people watching this video💐💐🌹🌹🌺🌺🌸👏👏👏🏵️🏵️🌻😊
@MythriAbeysena
@MythriAbeysena 3 сағат бұрын
Wow so relaxing music. And video 🫡🥰
@RamdaiMahadeo-ve9oc
@RamdaiMahadeo-ve9oc 5 сағат бұрын
Love your recipes
@AfricanCookingZone
@AfricanCookingZone 12 сағат бұрын
Love your recipes❤❤
@swaminathan1814
@swaminathan1814 2 сағат бұрын
Delicious dear 👌👌👌. As usual You are always cute My Dear ❤❤❤
@Artemissa-annua
@Artemissa-annua 13 сағат бұрын
Exquisita comida y hermosa fotografía y preciosos hermanos y bella abuelita ❤
@mariadelcarmenrueda4764
@mariadelcarmenrueda4764 13 сағат бұрын
Que Dios los bendiga siempre en ese paraíso
@sudasahu1984
@sudasahu1984 17 сағат бұрын
A very beautiful and delicious gobhi dish I love this tasty 😋 dish
@CarmenAglae-k7s
@CarmenAglae-k7s 6 сағат бұрын
NADEE GUSTO EN VERLOS DE NUEVO LA ABUELA PRECIOSA Y TU BIEN APURADA RICO PLATILLO DIOS LOS BENDIGA DE SONORA MEXICO
@helieterosa712
@helieterosa712 6 сағат бұрын
Uma delícia, pra fechar este maravilhoso vídeo ,minha música 🎉
@antoniasilveiradias2152
@antoniasilveiradias2152 5 сағат бұрын
Nossa como eu gosto dos vídeos de vocês, é de uma simplicidade, de uma paz, e de uma beleza que não tem igual, umas comidas que eu fico com água na boca, e as pimentas que eu também adoro, tudo fica perfeito🤩😍🥰!❤❤❤
@karolsk3518
@karolsk3518 6 сағат бұрын
We love your videos. The images and music are amazing. Keep us dreaming ❤
@SanliniDahamdi-lt8uf
@SanliniDahamdi-lt8uf 17 сағат бұрын
I was waiting for your videos to come😌💗 Love your recipes😍🤌
@Nia-1a
@Nia-1a 16 сағат бұрын
The rice looks phenomenal would love to try it, salad is divine, sister and brother did an awesome job, just wish I had a sister and a brother like you both but I still cherish the love you both share. Lots of love and hugs to you all also Grandmother 🤟🫂🤗
@rizkypratama2967
@rizkypratama2967 3 сағат бұрын
Haii... Indonesia menyapa...hadir dan menyimak
@jayasreerpakghor
@jayasreerpakghor 12 сағат бұрын
Such a beautiful video. Background music is soothing ❤❤❤❤❤ Love from West Bengal
@Shettikka-s9v
@Shettikka-s9v 17 сағат бұрын
Beautiful 😍 and delicious 😋
@Ladyangler7
@Ladyangler7 7 сағат бұрын
Rice like that must be really delicious
@ramonabalza2104
@ramonabalza2104 17 сағат бұрын
Felicidades a ustedes dos, hermana y hermano que cocinan muy rico y comparten con sus familiares y vecinos, bello porque se syudan mutuamente ❤❤🎉🎉
@kiranzorotechy
@kiranzorotechy 17 сағат бұрын
Superb 🎉🎉🎉
@daveydickson5085
@daveydickson5085 15 сағат бұрын
Happy new year to you and your family. Enjoying from Trinidad and Tobago. Have a very productive 2025 with lots of videos
@mariacilene7431
@mariacilene7431 15 сағат бұрын
Saúde para toda família!! Assistindo do Brasil🇧🇷❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SandyKasi
@SandyKasi 11 сағат бұрын
Hi lovely recipes God bless ❤❤❤🙏🏻🙏🏻🙏🏻
@RaseenaDilrukshi
@RaseenaDilrukshi 10 сағат бұрын
Ammmo rasai rasaiiii❤❤
@sapanarag
@sapanarag 17 сағат бұрын
As usual amazing ❤
@reshanishalika2872
@reshanishalika2872 2 сағат бұрын
මම ආසවෙන් බලන වීඩියෝ ආපේ දුවලා දෙනනම ආසයි නංගි ඔයාගෙ වීඩියෝ දාපු හැටිය බලනවා ආචිචි අමිමා මතක්.කලා කියන්න මල්ලිවත් තෙරැවන් සරනයි සියලුම දෙනාටම ආදරේයි 😘😘🙏🙏
@vanithavani1912-tg3xe
@vanithavani1912-tg3xe 11 сағат бұрын
😊Very nice❤beautiful in nature🌿🍃❤🎉
@Luiz-hw8gn
@Luiz-hw8gn 8 сағат бұрын
Oi cheguei tô ém casa vendo esse vídeo ❤❤❤😊
@jayupatil5749
@jayupatil5749 11 сағат бұрын
❤❤❤❤❤❤❤WOW OSAM AN TESY CAULIFLOWER MASALA RICE I LIKE GREEN SALAD 🥗 SUPERB
@mariadelcarmenrueda4764
@mariadelcarmenrueda4764 13 сағат бұрын
Chicos que gusto saludarlo de nuevo feliz año
@IchaYini
@IchaYini 17 сағат бұрын
Suka lihat banget
@garden_pink
@garden_pink 16 сағат бұрын
It is a simple rice dish that anyone can make. But it is very delicious. Thank you for sharing this rice recipe. I will learn from you and make it for my family tomorrow to enjoy.
@ciprianrubio5931
@ciprianrubio5931 16 сағат бұрын
Mmm muy rico😊❤❤
@AmarendraSantra-p7e
@AmarendraSantra-p7e 33 минут бұрын
Hare Krishna Happy New year 🎉🎉
@RahulAgarwal-eg4hh
@RahulAgarwal-eg4hh 15 сағат бұрын
👌👍suche yummy recipe and definitely trying
@peghioknasikchek2824
@peghioknasikchek2824 Сағат бұрын
😍 Yummy ! 😋👍 Tq, Dearie 💞
@linettewilliams4638
@linettewilliams4638 10 сағат бұрын
Hi wishing new year blessings from jamaica love to watch you and family
@geerrostoharrostohar9474
@geerrostoharrostohar9474 10 сағат бұрын
Dear family, thank you so much for your sharing for this delicious recipe! Greetings from The Netherlands❤❤
@amritasharma6189
@amritasharma6189 12 сағат бұрын
Happy New Year! Traditional me 🎉✨🎉🎊 Your background music is just wow. 😊
@srikalapadavanil6625
@srikalapadavanil6625 17 сағат бұрын
Happy new year Nadee, mallu and grandma 🎉🎉 lots of love from ANDHRA PRADESH 🎉🎉
@ilagvs
@ilagvs 17 сағат бұрын
Beautiful vlog❤❤❤Delicious dish sis❤❤❤❤
@melanisamarasinghe9923
@melanisamarasinghe9923 16 сағат бұрын
නදී දුව මම ඔයාගේ වැඩ සටහන් බලනවා හැමදාම ඒත් අද තමයි ඔයාට මැසේජ් එකක් දැම්මේ හරිම පිරිසිදුයි ලස්සනයි පිලිවෙලයි.කියලා නිම කරන්න බැහැ පුතත් එහෙමයි අත්තම්මාත් හරිම අහිංසකයි නේද ඔයාලාගේ ගම් පලාත කොහේද හරිම ලස්සණයි කියන්න පුළුවන්ද ඔයාලා සියලුම දෙනාට බුදු සරණයි දෙවිපිහිටයි.
@etinusmanoke4014
@etinusmanoke4014 14 сағат бұрын
Hmm yummy 😋😋🤤🤤
@ดอกไม้-อมร5295
@ดอกไม้-อมร5295 8 сағат бұрын
happy new year❤ ทักทายจากไทยแลนด์❤❤❤
@lunaaierseaierse
@lunaaierseaierse 17 сағат бұрын
Lots of love from Nagaland...❤
@panpornchita3686
@panpornchita3686 10 сағат бұрын
น่ากินสุดๆ😋❤️❤️❤️
@jorgecarrasco7390
@jorgecarrasco7390 15 сағат бұрын
Qué delicia mm gracias por compartir
@srimaarambawatta4793
@srimaarambawatta4793 11 сағат бұрын
Wow....රසපාටයි ...ස්තූතියි ගොඩක් හොදේ...👍💐👌✌😊
@Dinusha-i2g
@Dinusha-i2g 16 сағат бұрын
Wow
@ChithuSekar105
@ChithuSekar105 16 сағат бұрын
Hi my lovely sister 👭👩‍❤️‍👩 happy new year ...🎉🎉 💐wishes to you and your family.🥰🤗☺️ .nice this video . Nadee .won't your celebrate Pongal ?
@anushakumarapperuma6387
@anushakumarapperuma6387 16 сағат бұрын
Your vedio relaxes the tired mind. Congratulations 🎉
@Sophia_ruralgirl
@Sophia_ruralgirl 52 минут бұрын
Every day we come together from different countries and cultures from all over the world. We're all watching. Not construction technologies, but in fact, love knows no boundaries. we ordinary people just want to live, laugh and get along. Peace to this family and to all of you.👌👌🌺🌸💐
@noorhayati2237
@noorhayati2237 15 сағат бұрын
Thank you , the cooking recipe Traditional me sister 👍☺️
@prernamahendroo8022
@prernamahendroo8022 17 сағат бұрын
Great dish we in India love Gobi..I will try to make it... prerna mahendroo Kolkata india
@selvi2714
@selvi2714 14 сағат бұрын
Happy new year sister. Your all dishes super 👌 love from Tamilnadu india 🇮🇳 ❤️
@linakhoury6623
@linakhoury6623 15 сағат бұрын
Hi Nadee 🌺 . Well done . Your cookinng looks delicious . Have a wonderful day .🌺🌻🌺
@angelasingh9041
@angelasingh9041 13 сағат бұрын
Happy New year to you and your family
@nildamolina8330
@nildamolina8330 13 сағат бұрын
Hola hermano y hermana que bueno lo que hicieron que rico 😋🤤 el arroz nosotros le diríamos arroz primavera con muchos colores y la ensalada con manzana y porotos ect....especial 😋 gracias x los videos 💋💋💋 para la Abu🧑‍🦳 hermana y hermano 🧑🧒 son mis preferidos 😘🤗💋❤️🇦🇷🇦🇷🇦🇷🇦🇷
@horizonoillahoreoffice4783
@horizonoillahoreoffice4783 16 сағат бұрын
Nice video
@akassleartsin2253
@akassleartsin2253 3 сағат бұрын
Kaw pad krapraw with kaidaw in my country all most famous n easy to made it'...Happy new year to you and your family all...🎉🎉🎉
@sumudukanchana5289
@sumudukanchana5289 17 сағат бұрын
Happy New Year to you and your family. 🎉️❤Love to see us always bringing beautiful videos. Waiting for more beautiful videos. 😍😘🥰
@K.SaleemQureshi
@K.SaleemQureshi 13 сағат бұрын
Love you loads Nadee for beautiful video ❤❤ please upload soon more videos, stay blessed 💝
@savitarajnath1428
@savitarajnath1428 15 сағат бұрын
Hi Nadee good morning what a lovely place where you all live and the dishes amazing as usual enjoy the love between you all and your beautiful family you all take care
@roshanifernando3684
@roshanifernando3684 16 сағат бұрын
Nice food 💐😘😘😘
@arielribas8476
@arielribas8476 8 сағат бұрын
👏👏👏
@Jatinnavya
@Jatinnavya 12 сағат бұрын
Wow very nice 🥦😋😋👌👌👌👌🥰🥰🥰🥰❤️❤️❤️
@isuru168zo8
@isuru168zo8 15 сағат бұрын
I like green salade😊😊
@rajeswaribalakrishnan9285
@rajeswaribalakrishnan9285 17 сағат бұрын
Wishing u all a Happy New Year, Nadee.May this New Year be full of love and beautiful moments with family and friends. A ❤ for that delicious Gobi rice with salad.Enjoy.....
@drissaudia1323
@drissaudia1323 12 сағат бұрын
<a href="#" class="seekto" data-time="235">3:55</a> so cute, does the brother ever wear pants? Do you ever wear shoes? 💖💚💜
@ionesilvabento1792
@ionesilvabento1792 17 сағат бұрын
Amo seus vídeos, não entendo nada ,quando falar mas amo ❤❤😂😂😂😅😊
@dunravin
@dunravin 15 сағат бұрын
I don't like cauliflower but the way Nadee makes this I think I would eat it all! Thanks for another delightful video, delicious food, nagging Bro 😂 and beautiful photography. God bless. 🙏❤👍
@rangaprasangam.m8811
@rangaprasangam.m8811 15 сағат бұрын
all the best !😀
@sradha8136
@sradha8136 17 сағат бұрын
i am from odisha 😅😅 and I love your vedios
@nithyajigishjigish24
@nithyajigishjigish24 17 сағат бұрын
Hii Nadee sister ,maali garandma Happy New year all of you 🎉 you makes wonderful dish 😊😊😊 Really very nice 👍
@Sophia_ruralgirl
@Sophia_ruralgirl 52 минут бұрын
I love nature and I hope that everyone who loves nature lives in the best nature and beautiful landscapes and enjoy life in the most beautiful areas. I hope all people are healthy and happy with their families, God Amen.💐💐☺️🙏🙏🍀🌷🌻🌸
@liticiafelthman9453
@liticiafelthman9453 15 сағат бұрын
Happy New year , Akkatai Malli, Atthammatai. Asama kemak hadanawa neda ada.😅😊❤❤❤❤😂🎉🎉🎉
@นาวาเอสเรนด้า
@นาวาเอสเรนด้า 17 сағат бұрын
😋😋👍
@outofhome99
@outofhome99 17 сағат бұрын
Wow lassanai akki.ඒ රස පාටට කන්නම හිතෙනවා.පරිස්සමින් ඉන්න.බුදු සරණයි ❤❤❤❤ 😊 මං නිශූ
@NicolasDudic-ph4kd
@NicolasDudic-ph4kd 12 сағат бұрын
❤❤❤❤👍👍👍
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 17 сағат бұрын
❤❤ ලස්සනයි නංගි
@Life_with_me-y3m
@Life_with_me-y3m 11 сағат бұрын
නංගි ඔයාගෙ වැඩ හරිම පිලිවලයි මල්ලිත් හරිම හොදයි අනේ පොඩ්ඩක් ඉතිං කරදර කලාම මොකෝ අනේ මල්ලිනේ ඉතිං ❤️❤️❤️
@Villagelifewithera
@Villagelifewithera 3 сағат бұрын
Very spicy 🔥
@sajithasiva1732
@sajithasiva1732 16 сағат бұрын
👌👌👌
@malikhassan8865
@malikhassan8865 16 сағат бұрын
You will be a lovely wife, you are simply the best , the best house wife ,probably the best in SL, in Asia and in the world, so caring❤❤
@lynnemartineau7778
@lynnemartineau7778 15 сағат бұрын
Go ask for her hands, that’s how to get her to marry you. That’s a shame I read that she is still single
@vidhyanavaneethan9482
@vidhyanavaneethan9482 15 сағат бұрын
May be you are a new subscriber. Both of them are brother & sister.
@mariaangelica3568
@mariaangelica3568 14 сағат бұрын
Hum que delícia 😋 parabéns 😍 porque não traduz pro Português? sou brasileira não entendo , mais amo seus vídeos ❤
@sllooks
@sllooks 3 сағат бұрын
අත්තම්මාගේ ගෙදර❤❤❤❤❤❤මන් හරිම ආසයි❤❤
@jfsworld999
@jfsworld999 11 сағат бұрын
Sister you should make more videos about your life story. You should make videos of village scenes, different village meetings and events. You should make more videos about your lifestyle. Your big fan and subscriber From Bangladesh...🇧🇩
@mariyamukhtar5267
@mariyamukhtar5267 15 сағат бұрын
I love such rice dishes but how can you eat rice and not fall asleep. Whenever I have plateful of rice dish, sleep catches me naturally and easily. Your salad and rice are always so yummy. 😋
@KuwaitRani-y4q
@KuwaitRani-y4q 17 сағат бұрын
❤❤❤
@hecerhezretquliyeva300
@hecerhezretquliyeva300 5 сағат бұрын
HAYY İNDİYA 😊😊
@MeheranFaisal
@MeheranFaisal 14 сағат бұрын
🎉🎉
@melaniemiller3351
@melaniemiller3351 12 сағат бұрын
I love your dresses. Would u make one and send to the US?
Jaanu | Episode 493 - (2025-01-14) | ITN
20:39
ITN Sri Lanka
Рет қаралды 123 М.
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Beef Manti | Traditional Recipe for Delicious Dumplings
31:34
Kənd Həyatı
Рет қаралды 902 М.
10 types of dishes that 4 Azerbaijani women cook in 3 hours
24:52
Golden Hands Cooking
Рет қаралды 54 М.
HOUSE CLEANING WORTH 15,000 EUROS FOR FREE! 🤩
29:44
AuriKatariina en Espanol
Рет қаралды 40 М.
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.