Green Gram Curry ගමේ රසට මුං ඇට කිරට උයමු

  Рет қаралды 45,519

GAMI RASA

GAMI RASA

Күн бұрын

Пікірлер: 24
@shaniperera1877
@shaniperera1877 5 жыл бұрын
ගොඩක් ස්තුති ,, රසවත් මුංඇට කරිය,,,
@GAMIRASA
@GAMIRASA 5 жыл бұрын
Thanks
@devikagamage9316
@devikagamage9316 5 жыл бұрын
රස ඇති ..බොහෝම ස්තුතියි
@GAMIRASA
@GAMIRASA 4 жыл бұрын
0.15 balanna thanks/// oyata ape vidiyo balanawata godak thanks
@srst8028
@srst8028 3 жыл бұрын
Top.
@amamihidukulage8488
@amamihidukulage8488 5 жыл бұрын
සරල ඉගැන්විම බොහෝ වටි ගමේ රසයට තුනපහ කුඩු සාදන හැටිත් කියා දෙන්න අක්කි. ගොඩක්ම පින්. තෙරුවන් සරණයි සොයුරියට.
@GAMIRASA
@GAMIRASA 5 жыл бұрын
Thanks
@dilakshishani65
@dilakshishani65 2 жыл бұрын
තෙල් use නොකරන එක නම් ගොඩක් හොදයි.😋😋හැම recipe එකකම තෙල් දානවා..රසයි තමා ඒ උනාට ඇගට අහිතකරයිනේ.🤔දැන් පොල් තෙල් කියල දෙන තෙල් වල තියෙන්නෙ කලවම් තෙල් හන්දා පිළිකා කාරක.
@asanthisilva1073
@asanthisilva1073 4 жыл бұрын
ඉස්සරලාම මෙික උයන කෙනෙක් නම් මුංඇට පොගවලා ගන්නෙ ඒවත් දැනුවත්ව කරන්න සුදු දන්න අය දන්නව නැති අයත් ඉන්න පුලුවන් නිසා ඒවා කියලා දෙන්න අපි ආසයි ඔයාගෙ කටහඩ අවදි කරනවාට නොදන්නා දේවල් කියලා දෙනවට ඔයාලට පවුලටම දෙවියන්ගේ ආශිර්වාදය වෙිවා⁣ ජේසු පිහිටයි ඔයාට ආදරෙයි වස්තුලා
@Shivanthi6
@Shivanthi6 4 жыл бұрын
ඔව් විඩීයෝ එකට ආදාල දේ කියනවා නම් හොදයි තමා.
@umeshavinu9399
@umeshavinu9399 2 жыл бұрын
ඉස්සෙල්ලා ම දාන්නෙ සෝදා පොගවා ගත් මුංඇට කියල
@rohinidiaz8224
@rohinidiaz8224 5 жыл бұрын
Godak hodai Indian kema kopi karala daanawata wada me rasipe godak hodai keep up very gd
@GAMIRASA
@GAMIRASA 5 жыл бұрын
ස්තුතියි ඔයාට
@inokarajapaksha6019
@inokarajapaksha6019 4 жыл бұрын
Bohoma sthuthi soyuriye theruwan saranai
@sureshikapathirana6968
@sureshikapathirana6968 3 жыл бұрын
rasa nethi patai. suduluunth danawa.
@kaushiserasinghe9424
@kaushiserasinghe9424 5 жыл бұрын
මුං ඇට කිරට හදන විදිය අදයි දැනගත්තෙ. Thank you
@GAMIRASA
@GAMIRASA 5 жыл бұрын
අද හදන්න එහෙනම්
@kaushiserasinghe9424
@kaushiserasinghe9424 5 жыл бұрын
අද හැදුවා අනේ. අම්මෝ හරිම රසයිනේ. thank you කියලා දුන්නට.
@chandrafernando6428
@chandrafernando6428 5 жыл бұрын
නියම යි
@mihirikalapna2753
@mihirikalapna2753 2 жыл бұрын
Niyamai
@mohamedismail3125
@mohamedismail3125 5 жыл бұрын
mung ata katchara velavak ponga vanda onadha.
@GAMIRASA
@GAMIRASA 5 жыл бұрын
රෑට පෙගෙන්න දාල උදෙට උයන්න
@ramanikottagodage4976
@ramanikottagodage4976 5 жыл бұрын
Oowata umbalakadaa tikak Wath daaanna
@mihirikalapna2753
@mihirikalapna2753 2 жыл бұрын
Oya dala uynna apita tibunne ane danna
Mun Eta Curry - Episode 250 ( Green Gram Curry )
8:32
Anoma's Kitchen
Рет қаралды 143 М.
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 103 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,8 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,8 МЛН
Green Gram Curry - Mun Eta Curry by Grandma Menu
6:38
Grandma Menu
Рет қаралды 17 М.