මාසෙටම තෑගි ලැබුන Grocery items || පවුලේ හැමෝටම තෑගි ගත්ත අපි|| Awurudu Shopping Vlog || My Diary

  Рет қаралды 37,520

My Diary

My Diary

Күн бұрын

Пікірлер: 139
@dsvlog6100
@dsvlog6100 9 ай бұрын
අම්මා තාත්තා නම් හරි පුදුම දෙන්නෙක් දරුවන් වෙනුවෙන් මුලු ජීවිතේ ම කැපකරලා ඔයාලට බුදු සරණයි !
@MalithiFernando-sw2yh
@MalithiFernando-sw2yh 9 ай бұрын
අනේ හරිම ආදරණීයම පවුලක් අක්කිගේ පවුල...🥺❤️😘 මන් කිවුවා වගේම වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම දරුවන්ගේ සතුට , යහපත උදෙසාම කැපවෙන රත්තරන් අම්මා කෙනෙකුයි අප්පච්චි කෙනෙකුයි අක්කිට ඉන්නේ..❤️💐..ඒ අම්මයි අප්පච්චිටයිත් ඉන්නෙ රත්තරන් දරුවෝ දෙන්නෙක්...❤️ අනේ ඉතින් ආදරෙයි..💐 ජයම වේවා..💜️
@මලීෂාබංඩාර
@මලීෂාබංඩාර 9 ай бұрын
මේ වගේ රත්තරං දෙමව්පියෝ ලබන්නත් පිං කරන්න ඕනේ ❤
@Vishmi122
@Vishmi122 9 ай бұрын
මමත් කවදහරි මගේ දරුවොන්ටත් කිසිම අඩුපාඩු වක් නොවෙන්න සැපවත්ව ඉන්න ඕනි විදිහට හැමදේම කරනවා.
@buddininalika6681
@buddininalika6681 9 ай бұрын
අනේ සුදු ඉරිසියාවකටවත් කුහක කමකට කියන දේයක් නෙවෙයි ඔය වගේ දෙමාපියෝ ලබන්න ඔය දෙන්නා ගොඩක් පින් කරලා තියෙනවා හරිද... ඔයා ඔයාගේ දෙමාපියන්ටත් ඔය වගේම ජිවත් වෙලා ඉන්න කාලයක් සලකන්න දුකක් නම් දෙන්න එපා.. අනිත් එක අයියේ ඔයත් ගොඩක් පින් කරලා තියෙනවා ඔය වගේ දෙමාපියෝ දෙන්නෙක් ලබන්න.. හැමදාම ඒ දෙමාපියන්ටත් සලකන්න.. අපි වගේ පවු කරලා නැ සුදා ඔයාලා.. ආදරෙයි ❤❤❤
@nandinidilani3676
@nandinidilani3676 9 ай бұрын
ඔයාලා ගොඩක් වාසනාවන්ත පව්ලක් . සියලුම දෙනාට බුදුසරණයි 🙏❤❤❤❤
@PriyankaRamyalatha
@PriyankaRamyalatha 9 ай бұрын
ජාතී ජාතීන් ඔයගේ දෙමවුපියන් දෙන්නා වාසනා කරන්න දුවේ ❤❤❤ රත්තරන් දෙන්නෙක් බුදු සරණයි
@manjalirathnayaka7203
@manjalirathnayaka7203 9 ай бұрын
Oyage amma,thaththa wage dennek hamba wenna oya godak wasanawanthai nangi.oyage wedding vlog1 idan man a gana hithuwe❤❤
@sarangithathsarani8917
@sarangithathsarani8917 9 ай бұрын
අනේ අක්කගෙ අම්මයි තාත්තයි කොච්චර නම් ඔගලන්ට ආදරේද.ඒ වගේ දෙමාපියන් ලබන්න ඔයාලා හුගාක් පින් කරලා තියෙනවා🥺😍❤
@RanjanSunitha-q7y
@RanjanSunitha-q7y 9 ай бұрын
ඒ වගේ අම්මලා හම්බෙන එක ලොකු පිනක්❤❤❤❤
@IsharaMadushan-cr6ju
@IsharaMadushan-cr6ju 9 ай бұрын
Oyala dennanan godak wasanawanthai nangi e wage amma kenakui thaththa kenakui labanna mehama demaupiyo inna dakinnath asai
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 9 ай бұрын
ගොඩාක් ආදරේ හිතෙන පවුලක් ..❤දෙමාපියන් දරුවන් ගොඩාක් එකමුතුව හැමතැනකදීම ..එකතුවෙනවා...❤❤❤❤❤❤
@SKumuduni
@SKumuduni 9 ай бұрын
අනේ මට නම් 1 ඇදුමක් වත් ගන්න සල්ලි තිබ්බේ නෑ. ලමයි දෙන්නට ඇදුමක් අරන් අපි ගෙදර ආවා හරි සතුටුයි ඔයාලා දකිනකොට
@DevikaSubashini
@DevikaSubashini 8 ай бұрын
පහුවෙලා බලන්නෙ නංගී. මුලින්ම සුභ පතනවා නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාලට.❤ ඔයාල ගොඩාක් වාසනාවන්ත දරුවෝ. හැම දෙමව්පියන්ම ඔහොම නෑ. ඔයා කිව්ව වගේම ඔයාල ගැන තාමත් බලනවා. මන් ආසම දේ තමයි ඒ දෙමව්පියන් දරුවො දෙන්නටම එකම විදියට බලන එක. එයාල ආදරෙන් බලාගන්න නංගී . අපිනම් ටිකක් දුප්පත්. ඒත් අපේ අම්මලා තාත්තලා අපිට පුලුවන් විදියට කන්න බොන්න දීල තියෙනවා. අත පය හරියට හදල තියෙනවා. ඇස් පාදලා තියෙනවා.. අදටත් දෙන්න තියෙන්නෙ පුන්චිම පුන්චි දෙයක්ද ඒක හරි දෙනවා. අපි කව්රුත් අපිට අරව දුන්නෙ නෑ මේව දුන්නෙ නෑ කියල දොස් කියන්න හොද නෑ. දරුවෝ මහ පාරෙ දාල යන සමාජෙක තියෙන විදියට කැද වතුර ටිකක් හරි දීල අපිව උස් මහත් කරපු දෙමව්පියන්ට පින් දෙන්න හැමෝම. ජීවත් වෙලා ඉන්නකන් පුලුවන් විදියකට එයාලට සලකන්න. නැත්නම් එයාල නැති කාලෙක පසු තැවෙන්න වෙනවා. මේ පනිවිඩය දුන්නෙ හැමෝටම. ඔයාටත් මල්ලිටත් සුභ අනාගතයක් ප්‍රාර්තනා කරනවා. ❤❤❤❤❤❤
@LakshmiSubhashiniAtapattu
@LakshmiSubhashiniAtapattu 9 ай бұрын
සාමුහිකත්වය, ආදරණීය බව ඔයාලගෙ පවුලේ අයගෙ තියෙන බැඳීම මම ඉහලින්ම අගය කරනවා දුව. ඇස්වහක්, කටවහක් වදින්න එපා. තෙරුවන් සරණයි දුවේ, පුතේ ඔයාලා හැමෝටම !!!❤❤❤
@mydiary8283
@mydiary8283 9 ай бұрын
අනේ❤ගොඩාක් ආදරෙයි ආන්ටි
@thusharicfrenando8858
@thusharicfrenando8858 9 ай бұрын
ඇත්තටම පුතේ,ඔයාගේ දෙමාපියන් කියන්නේ රත්තරන් අම්මෙකුයී,තාත්තෙකුයී..ඔයාලා ගොඩාක් පින් කරන්න ඕනෑ ,ඔහොම දෙමාපියන් ලැබෙන්න.ඔයාලා ගොඩාක් වාසනාවන්තයී .හරිම සතුටුයී මටනම්,ඔබේ දෙමාපියෝ ගැන.(අනේ ඔයාලා බඩු ගන්න කඩේ,ලිපිනය දමන්න.)සුභ අලුත් අවුරැද්දක් වේවා .❤❤
@Senuuuu-u8v
@Senuuuu-u8v 8 ай бұрын
හරිම ආදරනීය අම්මෙක් තාත්තෙක් එයලාට හොදින් සලකන්න
@Lakminihettiarachchi-vy1zk
@Lakminihettiarachchi-vy1zk 9 ай бұрын
ජාති ජාතිත් ප්‍රාර්ථනා කරන්න නංගි ඔයාගේ දෙමාපියන්...
@gothamiadikari6655
@gothamiadikari6655 9 ай бұрын
එක නම් ඇත්ත
@priyankanishari5790
@priyankanishari5790 9 ай бұрын
අනිවාර්යයෙන්ම අක්කෙ
@daranisupun3160
@daranisupun3160 9 ай бұрын
Daruwange sathuta gana hithana raththaran demapiyo dennek .oyala godak wasanawanthai akkiyo ❤❤❤❤
@dilushamadushani1340
@dilushamadushani1340 9 ай бұрын
ඔය වගේ දෙමව්පියන් වාසනාවන්❤❤❤
@candikaRodigo
@candikaRodigo 9 ай бұрын
ඔය දෙන්නටත් සුබම සුභ අලුත් අවුරුද්දක් වේවා .....❤️❤️❤️❤️
@kaviiii68
@kaviiii68 9 ай бұрын
අවුරුදු වීඩියෝ එකත් ඉක්මනට ගේන්න darling 🥰🥰 ආසාවෙන් බලන් ඉන්නේ ඔයාලගෙ වීඩියෝ බලන්න ඉස්සර ඉදන්ම ❤😍
@chathurikalakmini4279
@chathurikalakmini4279 9 ай бұрын
harima lassanaii ❤❤❤❤❤weding poto.. ❤❤❤❤❤
@DuleeshaPerera-k2p
@DuleeshaPerera-k2p 8 ай бұрын
Mage amma ne akki.ath mage thththa oya wagemai❤❤❤
@Senuuuu-u8v
@Senuuuu-u8v 8 ай бұрын
අක්කිගෙ විඩියො වලට පිස්සු හැදිලා වගෙ දැන් ආදරෙයි 😊
@kusumlatha1299
@kusumlatha1299 8 ай бұрын
Akke oyage ammai thaththai wage thamai ape ammai thaththaii mamath godak pin karala thiyanawa awage demaupiyo labanna
@Achala.Sewvandi
@Achala.Sewvandi 9 ай бұрын
Oyanam godak vasanavanthai nangi,oyavage adaraniya demaupiyan labannath pinak thiyennama one budu saranai oyalata adarei❤❤❤❤
@dilukshikavindi1645
@dilukshikavindi1645 9 ай бұрын
Akkalge paula hrima hoda ekamuthu paulak hemadama oy wge sathuten ina kiyla mn parthana karanwa E wgema akkilage wedding photo dekath lassani 😍😍❤️❤️❤️❤
@natashawickramasinhge5755
@natashawickramasinhge5755 9 ай бұрын
අනේ අදත් හරිම ලස්සන විඩියෝ එකක් අක්කේ...බුදු සරණයි අක්කා ❤✨️
@chalani6410
@chalani6410 9 ай бұрын
Harima lassanai nangi video eka demapiyanta jathi jathi sarathaka wenna labenna oni. Mata man gana duka hithuna mata wath mage mahaththayata wath kauruthma na adarei oualata
@iDinesha
@iDinesha 9 ай бұрын
අක්කිටත් අයියටත් පවුලෙ හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
@Dhanushks22
@Dhanushks22 9 ай бұрын
අනේ අක්කෙ ටිකක් දිග ව්ලොග් ඕනි. අක්කිගෙ වොයිස් එක අහන්නෙ ආසාවෙන් අනේ හරිම ලස්සනයි ❤❤
@dinushmihirani220
@dinushmihirani220 9 ай бұрын
Oyala siyaluma denata budu saranai hamadama sathutin inna ❤❤❤
@chanudipansiluni7999
@chanudipansiluni7999 7 ай бұрын
🎉
@nisansalasmart115
@nisansalasmart115 9 ай бұрын
Adaraniya lassana paulak akki . hemadama sathutin inna akki
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 9 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වෙිවා අක්කි ඇතුළු පවුලේ සියලුම දෙනාටම හැමදම සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤❤❤
@chamilaparara9403
@chamilaparara9403 9 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා බුදුසරණයි
@presanali3948
@presanali3948 9 ай бұрын
Anea harima lassanai nangi .ekmanata අවුරුදු video akath geanna.😍😍😘
@damayanthisenarathne4398
@damayanthisenarathne4398 9 ай бұрын
Oya kohenda 3 in bottle eka ,volats ehema gaththe polonnaruwe
@inokasenevirathne5173
@inokasenevirathne5173 9 ай бұрын
Me wage ammala thathala labanna godaka pina karla thiyenawa oyala budu saranai oyala hemotama ❤
@nilanthajanaka3783
@nilanthajanaka3783 9 ай бұрын
Adaraniya demaupiyan adarei hemadama suba aluth auruddak veva paule semata jesu pihitai budu saranai
@mydiary8283
@mydiary8283 9 ай бұрын
Adarei 🙏🙏😘
@tiptoptiktok4947
@tiptoptiktok4947 9 ай бұрын
දුවටත් පුතාටත් මම සුබ පතනවා
@SupuniMadushika-w7g
@SupuniMadushika-w7g 9 ай бұрын
Suba aluth auruddak wewa nangi,oyala harima asai me wage demaupiyan labannata
@champikasudarshani6938
@champikasudarshani6938 9 ай бұрын
මටත් ඉන්නෙ රංතරන් දෙම්පියන් දෙනක් සුභ අලුත් අවුරදක් වෙවා අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@prabhathchandima2844
@prabhathchandima2844 8 ай бұрын
ඔයාගේ දේමාපියො වාසනාවන්🙏
@achaladesilva6132
@achaladesilva6132 9 ай бұрын
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක නංගි සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි ඔයාලට ❤️❤️❤️
@mydiary8283
@mydiary8283 9 ай бұрын
ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸
@Hnjawjnz
@Hnjawjnz 9 ай бұрын
යුතුකම් දන්න දෙමව්පියො 🥺❤
@NimeshaRukshani
@NimeshaRukshani 9 ай бұрын
අපිටනම් අවුරුදු නෑ අක්කෙ😢 ඇදුම් ගත්තෙත් අක්ක දීපු සල්ලි වල අවුරුදු දවස් වල කෑවෙත් සම්බෝලයි බතුයි අපිට කවුරුත් කෑමට කතා කරෙත් නෑ ගොඩක් දුකයි 😢
@Sonalinikeshala
@Sonalinikeshala 9 ай бұрын
මගේ අම්මයි තාත්තායිත් ඔය වගේමයි අක්කෙ. ❤
@GimhanPramuditha
@GimhanPramuditha 9 ай бұрын
Lassani akki❤❤
@nadeeshanijayawardana3990
@nadeeshanijayawardana3990 9 ай бұрын
වාසනාවන්ත දෙමව්පියන් දෙපලක්
@dilanialuvihare7321
@dilanialuvihare7321 9 ай бұрын
Subama suba Aluth awruddak wewa.harima asawen baluwa.❤
@PramodaMadushika
@PramodaMadushika 9 ай бұрын
ගොඩක් ලස්සනයි විඩියෝ
@MalithiFernando-sw2yh
@MalithiFernando-sw2yh 9 ай бұрын
අනේ ❤හරිම ලස්සනයි අක්කි අදත් වීඩියෝ එක...❤
@PramodaMadushika
@PramodaMadushika 9 ай бұрын
හැමතිස් ඔයා විඩියේ බලනවා අක්කා
@hansidisanayaka8579
@hansidisanayaka8579 9 ай бұрын
Godak wasanawantha demapiyan sansara prarthana karanna oni hma daruwekma mulu jeevithma kapa karana demiyan dennak
@umegamiurangi3847
@umegamiurangi3847 9 ай бұрын
ඔය දෙන්නටත් සියලු පැතුම් ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කෙ 🙏🥰
@Thakshila.r
@Thakshila.r 9 ай бұрын
ගුඩ්මාකට් එකේ තියන Tomato එකට නේද ගියේ dinner ek ගන්න 😊❤
@SriLankan-yh5co
@SriLankan-yh5co 9 ай бұрын
Akki Mata Oya Qatar bottle eka Mata Kaden aragena diliwar Karan puluwanda akki
@s.m.sawall9663
@s.m.sawall9663 9 ай бұрын
Nice vlog ✌️ Wedding photos..Hari lassanai 😇
@Sap83-j7g
@Sap83-j7g 9 ай бұрын
ඇත්තටම ඔයාලා කොහෙද නංගි
@nalindapriyankara-f2y
@nalindapriyankara-f2y 9 ай бұрын
Ane nangi matanam me avurudde matavath mage daruvatavath adumak ganna bari una oyata puluvannam oyage ayin karana parana adum tikak evanna puluvanda mage donita avurudu 6yi
@kasunitharaka6836
@kasunitharaka6836 9 ай бұрын
Eththatama oya wasanawanthai.. oya wage දෙමව්පියෝ lebenna..
@NisansalaDasanayaka-kp1zc
@NisansalaDasanayaka-kp1zc 9 ай бұрын
අක්කි කතා කරන විදිහ ගොඩක් ලස්සනයි ❤🥰
@mydiary8283
@mydiary8283 9 ай бұрын
ආදරෙයි නංගා 😘
@roshanroshan5965
@roshanroshan5965 9 ай бұрын
Me wage demaupiyo 2k kawada apata labeida oyala maarama wasanawanthai nangio
@dilinidilrukshi4834
@dilinidilrukshi4834 9 ай бұрын
E ammai thaththai labanna daruwo pin karanna one. Hama amma thaththa ma balanne daruwanta uparima de denna ❤️ api marenakm eyalta nayai😳
@shaminilakshani4498
@shaminilakshani4498 9 ай бұрын
Budusaranai සියලු dhenata
@lasanthikakumari3147
@lasanthikakumari3147 9 ай бұрын
Oyalage ammala thaththala dakiddi irisiya hithenawa.ape ammanm api wenuwen puduma dukk vidinne eth
@mydiary8283
@mydiary8283 9 ай бұрын
🥺❤️
@piyumihansika8694
@piyumihansika8694 9 ай бұрын
❤😍
@mojetam6505
@mojetam6505 9 ай бұрын
Kochra sathutuda oyalage demaupiyanta niduk nirogee dirgaushama lebenna one ...nangi koi amma thaththath balanne thamange daruwanta monama hari denna mage ammata thathta mn
@mojetam6505
@mojetam6505 9 ай бұрын
Dergausha pathanawa nitharama apiwa me loketa bihikarala puluwan sapasampath labadunna tawath udau karanne daruwanta ..e wage oyage ammalath❤❤
@ranjaniweerasingha5637
@ranjaniweerasingha5637 9 ай бұрын
akki pin krai eth apit ohma na .....mth oywg pwlaka ipdenn one lbn athme🥲🥲🤤😪😪😌😌
@KelumAnuranga
@KelumAnuranga 8 ай бұрын
3pcs water bottle eka kiyada dr
@lakshmihewawasam5423
@lakshmihewawasam5423 9 ай бұрын
Oya nam harima wasanawantha duwek
@NimeshaSheshadari
@NimeshaSheshadari 9 ай бұрын
Ai akki Dan wadiya video Dan naththe
@KumaraKumar-uh4wj
@KumaraKumar-uh4wj 9 ай бұрын
Oyalatath subama suba aluth auruddak wewa 🙏🙏🙏
@DimuthuRadhika-cu4sn
@DimuthuRadhika-cu4sn 9 ай бұрын
oyalage Akkage gedarat pennanako
@PrabaniKavindayaKavinday-tp5ez
@PrabaniKavindayaKavinday-tp5ez 9 ай бұрын
Video aeka lassanai nangi.
@mahmoudsami-en7in
@mahmoudsami-en7in 9 ай бұрын
Adarei samata BS
@sausadamini9281
@sausadamini9281 9 ай бұрын
ලස්සනයි නංගි
@samanhettiarachi1590
@samanhettiarachi1590 9 ай бұрын
Happy new year ❤
@SachiniSansala-in2dr
@SachiniSansala-in2dr 8 ай бұрын
Ane oya wage demaupiyan lebannath pin karanna one
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 9 ай бұрын
Budun dakkinna ona e demawpiyo❤❤❤
@inokafernando340
@inokafernando340 9 ай бұрын
❤️😘😘
@piyumikaushalya812
@piyumikaushalya812 9 ай бұрын
Vedio ekk dankm bln hitiya akke ❤
@mydiary8283
@mydiary8283 9 ай бұрын
Adarei nngaa
@haileyyulya4865
@haileyyulya4865 9 ай бұрын
Dear sister, make your voice more active. Otherwise, it sounds sleepy and loses the purpose of having entertainment as it leads to boredom and monotony. Just a piece of advice. 😊
@udarabuddhika4710
@udarabuddhika4710 9 ай бұрын
Akki oyata me wage hoda raththaran demapiyo labanna pin karanna oni❤❤❤❤
@Sithukilinethsa
@Sithukilinethsa 9 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා නැන්දේ...
@mydiary8283
@mydiary8283 9 ай бұрын
ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් පුතා 😘
@dahamitharushi
@dahamitharushi 9 ай бұрын
🥰💫
@dishanisavindika2286
@dishanisavindika2286 9 ай бұрын
akke kohenda oya ara bottal gatte
@anuruddikadilrukshi3467
@anuruddikadilrukshi3467 9 ай бұрын
වාසනාවත් දරුවෙක් ඔයා .ඒ වගෙ දෙමාපියන් ලබන්න.
@thanurihansika-mh3he
@thanurihansika-mh3he 9 ай бұрын
Akke oyala badu ganne kalyani super market ekenda
@mydiary8283
@mydiary8283 9 ай бұрын
Ne nangi
@ashokawithanage8216
@ashokawithanage8216 9 ай бұрын
💖💖🙏🌄
@khanthikw8523
@khanthikw8523 9 ай бұрын
Ane wasanawantha demapiyo dennek
@Nihala-z8f
@Nihala-z8f 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@mydiary8283
@mydiary8283 9 ай бұрын
😘😘😘
@ridmanimsara9126
@ridmanimsara9126 9 ай бұрын
❤❤❤
@ashanimadushika9823
@ashanimadushika9823 9 ай бұрын
00.30 polonnaruwe koheda akki me place eka ane reply karannako please
@Hnjawjnz
@Hnjawjnz 9 ай бұрын
Tomatoes
@shamlanbinbaher3522
@shamlanbinbaher3522 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Sewmini0632
@Sewmini0632 9 ай бұрын
අපිත් ඊයේ පොලොන්නරුවේ ආවා😗
@mydiary8283
@mydiary8283 9 ай бұрын
🥰🥰 ශොක්නේ
@lakshikathilanKarunanarathna
@lakshikathilanKarunanarathna Ай бұрын
❤😂🎉😢😮😅😊
@wimukthisasidu2561
@wimukthisasidu2561 9 ай бұрын
බීම බෝතල්‌ දෙක කලින් බීලද අක්කෙ අඩුයි නේද පොඩිඩක් check කරලා බලන්න වෙන බීම එහෙම අඩු නෑ
@mydiary8283
@mydiary8283 9 ай бұрын
Ne ne 😁 chuti puthata tikak dunna eken
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН