ග්‍රොසරි ශොපින් | මම ගෙදර වියදම් අඩු කරන විදිය | grocery shopping 🛍️ | Ridma Pilapitiya

  Рет қаралды 239,092

Ridma Pilapitiya

Ridma Pilapitiya

Күн бұрын

Пікірлер: 868
@thusithathusitha745
@thusithathusitha745 11 ай бұрын
අපිටත් සතියකට 30000 ක් වගේ යනවා. ඔයාලා මෙතන බිත්තර පොල්තෙල් පාන් පිටි එහෙම ගන්නෙත් නැතුව ඒ ගාන ආවේ. ඇත්ත කොච්චර කලත් වියදම් අඩු කරන්න බැහැ බඩු ගනන්. වෙන තැන් වල බඩු පොඩ්ඩක් අඩු වුනාට කොලිටි මදි අපිත් ඒක කරලා බැලුවා පරිප්පු එහෙම අර ඩයි කරපුවා තියෙන්නේ . ඔයාලට එහෙම පොලේ යන්න තොග කඩවල වේලෙන්න පුළුවන් අය නෙවේනේ. නන්ගි කිව්වේ ඊලග සතියේ ගාන තව 10 න් වගේ අඩු වෙනවා කියලා එතකොට ඔයාලට මාසෙට ලක්ෂයක් එක්ලක්ෂ දහදාහක් වගේ යනවා ඇති. අපිටත් එහෙම ගානක් එනවා. කරුණු බෙදාගත්ත එක ගොඩක් හොදයි. ❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
ඔව් අපිට මේ සතියේ 37000 ගියාට ලබන සතියට මේකෙන් 10/15 අඩු වෙනවා. මොකද හාල් රෙදි සෝදන පවුඩර් අල ඒවා මේවා ගැනෙන් නැහැ. මාසෙට 100000 yanawa. බාස්මතී හාල් අඩු කලොත් මාසෙට 80 ක් වගේ ඇති . 🥰 thanks for sharing your experience with us . Bs ❤️❤️❤️❤️
@Sagarika0414-eu6zw
@Sagarika0414-eu6zw 11 ай бұрын
Super market vegetable gonna epaa... Kaha. Inguru mal vas walk hadanna...
@aronxxx2243
@aronxxx2243 11 ай бұрын
මාත් මාසෙට වගේ බඩු ගත්තා ඒ උනාට නාස්ති වෙනවා.
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
@@aronxxx2243 ඔව් මටත් වුනා. ඉවර වෙන ටික බල බලා ගත්තම ලේසි 🥰
@aronxxx2243
@aronxxx2243 11 ай бұрын
@@ridmapilapitiya ❤️ නංගී බබාට දුන්නේ දවසක් මට නම මතක නැ බිත්තර රයිස් එකට හීනියට කපලා දැම්මේ කොහෙන්ද ගන්නේ ?
@shantharanaweera4741
@shantharanaweera4741 11 ай бұрын
පිලපිටිය මහත්තයා ඉතාම වැදගත් .කතාබහෙන් හැසිරීමෙනුත් හරිම ආදරනිය යි.
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
❤❤❤❤❤
@lakshikannn281
@lakshikannn281 11 ай бұрын
හාල්මැස්සන්, කරවල,පොල්තෙල් උම්බලකඩ, වගේ දේවල් foodcity eken ganna eken viyadam wadi venawa❤❤
@Udaridy
@Udaridy 11 ай бұрын
තමන්ට යමක් කමක් තිබිලත් මෙලෝ ලොකුකමක් නැති පොලවේ පය ගහලා ජීවත් වෙන ආදරණීය පවුලක්🥰🥰🥰 දිනෙන් දින දියුණු වේවා❤🥰 ජය සතුට ලැබේවා❤🥰
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
ආදරෙයි 🙏😍💞🥰❤️
@roshinirandika6907
@roshinirandika6907 11 ай бұрын
Detergent ,tile cleaner වගේ දේවල් ගන්නකොට මාසයට හරියන්න ගන්න.ඒවාගේ කල් ඉකුත් වීමේ කාලය වැඩි නිසා ඔයාට තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්.පොඩි පොඩි බෝතල් ගන්නවාට වඩා ලොකු බෝතල් ගන්න එක වාසිදායකයි.
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
❤❤❤
@deduniewickramasinghe2250
@deduniewickramasinghe2250 11 ай бұрын
කරවල කඩේකින් කරවල ගන්න. නුගේගොඩ පොලේ හොඳ කරවල තියෙනව. අරන් portion කරල පොඩි freezer bags වලට දාල freez karanna. මුකුත් වෙන්නෙ නෑ. ඔයාට ලොකු fridge එකක් තියනවනෙ. වෙනම ලොකු plastic box එකක් තියාගන්න ඒ bags දාන්න. එතකොට කරවල ගද නැහැ.මම මාස දෙක තුනකට අරගෙන දාගන්නව. මටනම් පොඩි deep freezer එකක් තියෙනව. sugar මාසෙට අරන් fridge එකේ දාන්න. හොඳට තියෙනව.
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
🥰🙏
@nimchala3611
@nimchala3611 11 ай бұрын
මාත් මාසෙට හරි යන්න තමයි බඩු ගන්නේ මස් මාළු එළවළු සතියට ගන්නේ එහෙම හරි ලේසියි. අක්කී හරිම කලමණාකිරීයි. අරපරිස්සම් සහ බුද්ධිමත් . රොෂාන් අයියාගේ වාසනාවම තමයි. වෙන බිරිදක්නම් කොහොම රගයිද කියලා හිතෙනවා. අක්කී ගේ නිහතමානී කම අව්‍යාජ කම හරිම අගෙය. තෙරුවන් සරණයි තුන් දෙනාටම.❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
ආදරෙයි ❤️🥰💞😍
@lakminimadushani7187
@lakminimadushani7187 11 ай бұрын
හාල් එක රයිස් කුකර් එකේ තියද්දි ඒකෙම ස්ටීමර් එක තියලා එළවළු කපලා පොඩි පිරිසිදු භාජන වල දාලා රයිස් කුකර් එක ඔන් කරනවා.බත හැදුනම එළවළු කෑලි ටිකත් ස්ටීම් වෙලා.කිරට උයන එළවළු නම් දියකිර එක්ක රම්පෙ කරපිංචා ,මිරිස් තුනපහ කහ ලුණු අවශ්‍ය ප්‍රමාණයටදාලා ගෑස් එකේ තියනව.ඒ කිරි එක රත් වෙනකොට ස්ටීම් උන එළවළු කෑලි ටික දාලා මිටි කිරි දාල උතුරවලා ගන්නව.තෙලට දාන ඒවත් එහෙමයි කෑලි ස්ටීම් වෙලා නිසා තැම්බෙනකන් ගෑස් එකේ තියන්න ඕන නෑ.බීට්,මස් මාළු ඇර අනික් ඕන එළවළුවක් මෙහෙම උයන්න පුලුවන්.ස්ටීම් උන කෑලි දාන නිසා ගෑස් එක ඉතිරි කර ගන්න පුලුවන්.
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
Eka hodai ❤❤❤❤🥰
@supunchathuranga1822
@supunchathuranga1822 11 ай бұрын
මං ඉන්න thena විතරක් ලයිට් එක දානවා...එහෙම කරලා ලයිට් බිල ගොඩක් අඩු කරගත්තා...අපි ගොඩක් සල්ලි තියන අය නෙවේ.ඒ උනාට ආස දේවල් කොහොම හරි අරන් සතුටින් ඉන්නවා...සල්ලි වලට වඩා වටින්නේ සතුට..තියන විදියට කාලා බීලා දරුවෝ එක්ක සතුටින් ඉන්නවා.....❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
ඒක ඇත්ත සතුට තමයි වැදගත්🥰
@chamalipriyanka6111
@chamalipriyanka6111 9 ай бұрын
ඔයාල ගැන හරි ම සතුටුයි.අපිනම් නංගි ඔහොම බඩු ගත්ත කාලයක් මතක නෑ.ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා.බුදු සරණයි ඔයාලට
@chandimabandara2138
@chandimabandara2138 11 ай бұрын
ගොඩාක් පින් පුසෝ සතුන්ට ආහාර පාන දෙන එක. දෙන්නනට බබාට ජය වේවා 🙏 ❤
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
❤❤❤❤❤
@nisansalasewwandi5883
@nisansalasewwandi5883 11 ай бұрын
මස් මාළු කරවල එළවළු වෙන වෙනම ගන්නවනම් වියදම අඩු කරගන්න පුළුවන්.එලවළු කඩවල එළවළු මිල අඩුයි.කරවලත් කරවල කඩෙන් ගන්න.
@HitTube99
@HitTube99 11 ай бұрын
වියදම් අඩු කර ගන්න පුලුවන් තව විදියක් තමයි හැම දේම හරිම සැලැස්මකට අනුව කරන එක..ගෙදර ඉවර උන දේවල් ආය ගන්න ඕන දේවල් පොතක ලියන් ඒක අරං බඩු ගන්න යන්න ඕන..පොත බලද්දි තේරෙන්වා වැඩියෙන්ම වියදම් ගියේ මොනාටද කියල..එතකොට අපිට ඒ විදයම් සීමා කරන්න ආදේශක භාවිතා කරන්නත් පුලුවන් එ වගේම සුපර් මාකට් වල බඩු සෑහෙන්න ගනං..මස් මාලු එළවලු වගේ දේවල් තොග දෙන තැන් වලින් අරගෙන විශබීජහරණය කරල ගන්නත් පුලුවන්😊😊 මේ ඔක්කොමත් එක්ක මෙනු ප්ලෑන් එකකටත් වැඩ කරා නම් මේ වැඩේ හරියටම කරන්න පුලුවන් 😊😊
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
❤️🥰💞😍👍
@sagarikakumari7062
@sagarikakumari7062 11 ай бұрын
👍👍👍
@Sewkodippilige
@Sewkodippilige Күн бұрын
පුංචි අපිටත් ආදර්ශමත් චැනල් එකක් ඔයා කරන්නෙ පුංචි කිව්වට පුංචි නෑ අවුරුදු විස්සක් 😅💗 අනෙ මන් හරිම ආසයි ඔයාලා දෙන්නට අර චූටි බබත් ශෝයි ❤
@ridmapilapitiya
@ridmapilapitiya 23 сағат бұрын
🥰
@hikkkies
@hikkkies 11 ай бұрын
ලස්සනයි, අපිත් දැන් අවශ්‍යම දේවල් විතරයි ගන්නේ. ඒකහරි සරළයි. ලේසියි. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා.. කන බොන දේවල් පළතුරු එහෙම ගන්න වැඩිය අරපිරිමැස්මක් කරන්න එපා. ආදායම් මාර්ග දෙක තුනක් හදාගත්ත දක්ශ මිනිස්සු අද දක්ෂ ව්‍යාපාරිකයින් .. රත්තරං බඩු ගන්න වගේම පළතුරු ජාතිත් වැඩිපුර ගත්තට කමක් නෑ. මොකද අපි dollars හොයන්න මිනිස්සුන්ව දිරි ගන්වන්න ඕනෙ. ඉන්න බිස්සෙම ඉපදිලා එහිම මිය යා යුතු නෑ නෙද.. යහමින් කාලා යහමින් හම්බ කරල ඉන්න පුලුවන්,ඒක mindset එකක්!!!
@chanudisethunsa-1302
@chanudisethunsa-1302 11 ай бұрын
සතොස කින් වගේ බඩු ගන්න. එලවලු පලතුරැ ⁣හොදට බලලා පොලෙන් ගන්න. මස් , මාලු, කරවල ඒ කඩෙිකින් ගන්න. සතියකට ඔය මුදල නොගියත්. ඊට සාපේක්ෂ මුදලක් අඩුවෙන්න පුලුවන්. බුදුසරණයි . අද රෝෂාන් අයියා යි ,නංගි හරි ලස්සනයි. චුටි පුතා නැති එක හරි අඩුවක්.නසරි ගිහින් වෙන්න ඇති.
@SulochanaJayasinghe
@SulochanaJayasinghe 10 ай бұрын
Sathose Badu harima pranai.ganna epa. 😢😢
@anomanishanthi-x5g
@anomanishanthi-x5g Ай бұрын
සුපිපි ජීවිත ගත කරන හැමෝටම හොඳින් ඉන්න ලැබේවා එයාලා පෙර ආත්ම වල කරපු පිං අපි වගේ සාමාන්‍ය පව්ල්වල අයට හැමදාම කෑම බීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤❤
@samanthitoons7811
@samanthitoons7811 11 ай бұрын
Akke man ganneth kells eken eth dan dawas 3kata kalin sathosen badu genawa. Ewa tikak adui. Man saban, washing powder, cream ganne eka para masa 3kata wage. Loku ganak yanawa. Eth kells ekata wada sathose tikak adui. Poddak balanna. Cheese batar ewa nam eka sathiyai. Satiyen sathiya apith genawa. Yogurt ewa ehema podi kadawal walin ganne. Gewal laga ayath pawne.. man me lagadi idala thama owa purudu une. 😊😊😊😊
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
❤❤
@shani5147
@shani5147 11 ай бұрын
Godak aya comment karala thiyenne thoga kadekin ganna kiyala. Eth thoga kaden gaththath loku ganan adu wenne na. Eyala one nam eka badueakin රුපියල් 5/10/20k adu karai. Issara nam thoga kaden ganna eka ලාභ unath fan nam kohen gaththath ekama price eka yanne. Thoga kade wage thamai keells food city wala discount walin podi ganak adu wenawa. Dekama ekai
@pramodikajayamali8784
@pramodikajayamali8784 10 ай бұрын
අනේ අක්කේ අපි 1000ක් අරන් පොලේ යන්නෙ .....කොහොම හරි කරල කනව ඉතින්...වෙන මොනව.කරන්නද...ආසයි දවසක ඔහොම ගිහින් බඩු ගන්න...😊
@ceylonlotusbyshanika_New_acc
@ceylonlotusbyshanika_New_acc Ай бұрын
හෑ.. 1000/-? 😱 ඒ කොහොමද අනේ.. අපිට ඒක කියල දෙන්නකො
@ChamaraRuwan-e2w
@ChamaraRuwan-e2w 9 күн бұрын
ඒක තමා අපි 4000 ක් අරගෙන ගිහින් එලවලුයි සතියට බඩුයි අරන් එනවා සමහර දවස් වලට වැඩිත් වෙනවා
@dumidusumeda1414
@dumidusumeda1414 11 ай бұрын
අපිට පොඩි අය ඉදලත් මාසික වියදම 40/= විතර යනවා,එත් ඉස්සර වගේ එයාල ඉල්ලන හැම දෙයක් ම අපිට අරන් දෙන්න විදියක් ,හරිම දුකයි එතකොට ,ඔයා ගොඩක් පින්කරලා තියනවා එකයි ඔයා හැමදාම සතුටින් ඉන්නේ ,මම හදවතින්ම සුබ පතනවා❤මටත් ආසයි කවදාහරි නැතිබැරි මනුස්සයෙක් ට උදව්කරන්න ,ඒක මට කරන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා,තෙරුවන් සරණයි ඔයාල පවුලටම❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
❤️❤️
@chandrikaediriweera3156
@chandrikaediriweera3156 11 ай бұрын
හරීම ලස්සන, නිහතමාන family, එක.අපි කන දේවල්මයි කන්නෙ.කලා ලෝකෙ හුඟක්ම අය කන්නෙ තරැ පහේ hotels වලනෙ. හැන්දෙන් , ගෑරුප්පුවෙන්.
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
❤❤❤❤
@RaniMallika-ws5dw
@RaniMallika-ws5dw 2 ай бұрын
මමත් හරි ආසයි දුව ඔයාට මමත් ඔයාගෙන් ගොඩක් දෙවල් ඉගන ගන්නවා.අර පිරිමැස්ම අද කාලෙට ගැලපෙන පරිදි හැඩගස්වා ගැනීම අපි කාටත් පොදු දෙයක් දු ව මම ඔයාලටත් රොෂාන් පුතාවත් පුංචි පුතාටත් තෙරුවණ් සරණයි
@ridmapilapitiya
@ridmapilapitiya 2 ай бұрын
🥰🌷❤️🙏
@buddininalika6681
@buddininalika6681 11 ай бұрын
ඔයාලාගේ වියදම් අඩු කරගන්න හොඳ ම දේ අවශ්‍ය දේ විතරක් සුපර් මාකට් වලින් අරන් තොග බඩු ගන්න තැනකින් අනිත් දේවල් ගන්න... මම බඩු ගන්න තැනත් තොග බඩු කඩයක් හැබැයි සුපර් මාකට් වල වගේ අපිට නිදහසේ බඩු තෝරගන්න පුළුවන්.. ඒ වගේම තමයි හැමදේම තියෙනවා නැති දෙයක් නෑ ගොඩක් ගනන් අඩුයි..
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
❤️
@MPwerasekara
@MPwerasekara 11 ай бұрын
Dn nam aththatama harima aphasuwen thamai hamoma jivath wenne.masetama 50,wage pnthi gasthu,bil gewanna,bus gasthu me hama deykma ekka.amthara hama dema nawththala .pradana ahara wel witari .puluwan widihta pin wadath karnwa.oyalta hamadama sathutin inna labewa ❤❤theruwansaranai!
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
❤❤❤❤❤❤
@anushaUdeni
@anushaUdeni 11 ай бұрын
කීල්ස් වලින් බඩු ගන්නවනම් නෙක්සස් කාඩ් එක ගන්න එකෙ ගොඩක් ඔෆර්ස් තියනවා මන් කීල්ස් එකෙන් ගන්නෙ ඔෆර්ස් තියන එවා එක පාර මාසෙකට ගන්නවා ,කල් තියාගන්න පුලුවන් එවා මාසෙකට ගන්න,ඔක වියදන් වැඩී හිතන්න සතිය ගානෙ යන ප්‍රෙට්‍ට්‍රල් පුච්චන් කාලෙත් කන වැඩක්?විඩිඔ එකකට නම් හොදයි ,සමහර එලවලු එක පාර සති දෙකක් තියගන්න පුලුවන්,කපලා ස්ටෝ කරගට්ටනම් හරියට ඔයාට මාසෙට දෙපාරක් එලවලු අරන් අනිත් එවා මාසෙකට හන්න,පලතුරු නම් කල් තියගන්න අමාරුයිනෙ
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
❤❤❤❤❤
@nadeeramaduwanthi9761
@nadeeramaduwanthi9761 11 ай бұрын
Ane ow akki...mannam kiyanne thoga badu kadekin oya hemadema ganna..eka sathiyak aran balannako..loku mudala akkata ithiri karaganna puluwan aniwaryenma ....api nikaraune packing walata ,eyalage a/c walata gewanna oni ne...akka tikak try karala balannako..aniwaryenma wenasak wei mudal palanaye..vedio eka lassanai.akkith lassanai,family ekama lassanai,,hemadama sathutin inna....kiwwa deta amanapa wenna epa.akkita podi adahasak man dunne
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
❤❤❤❤
@ENIBEATSSL1129
@ENIBEATSSL1129 11 ай бұрын
මම මාසෙටම ඇති වෙන්න බඩු තොග කඩේකින් ගන්නවා.බබාට ඔන පුංචි පුංචි කෑම වර්ග ,කිරිපිටි ,මස් මාලු බිත්තර සතියකට ගන්නවා.එලවලු පොලට ගිහින් ගන්නවා.බිල් ටික මාසේ ඉවර වෙන්න කලින් ගෙවනවා.මාසේ පටන්ගන්න කලින් අදාළ මාසේ ප්ලෑන කරනවා.හැම මාසෙම වියදම් පොතක ලියනවා
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
❤❤❤❤❤❤
@sudeerasuraweera7569
@sudeerasuraweera7569 11 ай бұрын
මේ දවස් වල නුවරඑළියේ වැස්ස වැඩි නිසා කොත්තමල්ලි හැදෙන්නෙ නෑ ඒකයි ඒ අඩු 😊
@shani5147
@shani5147 11 ай бұрын
Mata nam hithenne akke oyalge viyadama wadi wage sathitata echchara ganak yanawada? Mamath badu ganne keells eken mata masetama yanne haal aragenath 35k wge. Ita amathara light bill wathura bill nathuwa. Cream perfume walata 5000k amathara yanawa. Akkata sathiyata mechchara yanawa kiuwama hitha ganna ba
@nilushasamaranayake2009
@nilushasamaranayake2009 11 ай бұрын
Ane apith asai ohoma ganna. Eth api ed wela aragena jeewath wena aya. Apith itin. Kalamana karanaya karagen thiyana vidihata gannawa. Tnx nangi. Oyage vedio eken godak dewal igena gaththa❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
❤❤❤❤❤
@NadeeshaHansamali-h2y
@NadeeshaHansamali-h2y 11 ай бұрын
Akke oya oya badu tika thoga badu kadekin aran, mass malu market ekan gaththa nam oyata 25,000k withara yanakota ganna thibuna
@dilwijesinghe4194
@dilwijesinghe4194 11 ай бұрын
Api nm 40000t maasekatama badu ganna puluvn . Normal shops valin, aran itiri deval keells ,food citiy vge evagen gannva. Kaamata vitrak viyadam kranna bane. Light bill,water bill, medicines , amathara viyadam ekka salli nm kochchara tibunath madi
@nhhu2991
@nhhu2991 11 ай бұрын
මොනවද අනේ වියදම අඩුයි කියන්නේ ඔයාලට 50ක් විතර ගියානේ .තොග බඩු කඩෙිකට යන්න. එ්වගේ මිල අඩුයි ගොඩාක් ගත්තම තවත් අඩු කරනවා. කරවල පරිප්පු මාසෙටම ගන්න පුලුවන්. අපේ මාසේ ගාන ඔයාට සතියට යනවනේ
@armygirlamy2505
@armygirlamy2505 4 ай бұрын
ඇත්තටම එක මාත් පිලිගන්නවා අපි දුක් මහන්සියෙන් හම්බකරන එවා අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕනම දෙයක් කරනවා මං
@Niludilrukshi487
@Niludilrukshi487 11 ай бұрын
රොශාන් අය්යා නංගිට ගොඩාක් ආදරෙයි ඒ සතුට හැමදාම තියෙන්න කියලා මම පතනවා💜️💜️💜️
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
❤️🥰💞😍
@perera3889
@perera3889 11 ай бұрын
අක්කා මමත් බඩු ගන්නේ keells එකෙන්, කරවල, හාල්මැස්සෝ ගන්න එපා ඒවා කරවල විතරක් තියන කඩේකින් ගන්න.
@nilanthidammika6625
@nilanthidammika6625 11 ай бұрын
Akki karawala haalmesso gedarama welala hadaganne.me dawaswala wessa nisa keels eken ganne
@kapilapriyadarshana1777
@kapilapriyadarshana1777 11 ай бұрын
Oya harima wasanawanthai nangi.oyage vodios mamath babath dennama balanawa.harina sathutui .dan thiyena arthiketh akka gedara wiyadama wadiy.samagara awasthawala aka daragannath bariwenawa.mata oya akka katha karagena asai
@thilinisewwandi8807
@thilinisewwandi8807 11 ай бұрын
Koyda gènawa kiyapu video eka .maga balana inne Dana kan .kohomada aga adu kara ganne kiyala . Bim mal hadana video ekath one😊
@rishamaishani1566
@rishamaishani1566 11 ай бұрын
Mage මහත්තයා inne army ake...mata maseta thamai badu ganne...alawalu ganne satiyen sathiya...mai mahathayai vitharai ne inne aya wedata giyama man vitharai..anisa man maseta genne..man hari asai oyage video balanna❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
❤❤❤❤
@susanthaudawattage623
@susanthaudawattage623 11 ай бұрын
nangi karawala ehema gannakota eliyen ganna..mamath inne USA wala ..aa unata mamath lankawata gihin karawala ganne eliye kawayakata gihin..a karawala mita wada hodata thiyenawa..ganath godak aduiii.apith lankawe kadawatha inne lankawata giyama apith kadawatha jayakodi kiyala shop ekak thiyenawa eken gannawa.hari lassana karawala pirisiduwa thiyenawa..oya me ganipu karawala thama apita USA walatath enne ..eth ewa kalu pata oil wage amuthui godaaak serayak sodanna ona ..anith karawala ganath adui hodata thiyenawa .😊
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
❤❤❤❤❤
@jeewanthimadushani2150
@jeewanthimadushani2150 11 ай бұрын
Pitanam akke owa hinayak witharai.godak amaruwen jeewath wenne dan.😢ath man akkage hama video akakma harima asawen balanwa.oyalage video balala man sathutu wenwa akke.apinam harima duppath .amaruwen jeewah wenne. Oyala hamadamath sathutin inna.b s.
@priyadarshaniamrp6460
@priyadarshaniamrp6460 11 ай бұрын
අක්කී අපි රොසාන් අයියා දැක්කා අපෙ දුවගෙ කොන්සට් එක බලන්න ආවා .වෙයන්ගොඩට අපි ට්වෙකෙන් පොන් එකෙන් දැක්කා ට අපි එදා තමයි ලගට මගෙ ඇදෙකෙන්ම දැක්කා .මගෙ දුව හැමොටම කියනවා අපෙ නැටුම් බලන්න අපෙ රහුල්ගෙ තාත්තා ආවා කියලා .සමහරු මගෙන් අහනවා කවුද රහුල් කියන්නේ කියලා .ඔයාලා තුන්දෙනට හැන මමයි දුවයි නිතරම ව්ඩ් යො බලනවා තුන්දෙනාටම ගොඩක් ආදරෙ යි ❤❤❤❤❤❤❤.මගේ දුවගෙ නම Tharuli එයගෙ නම ඉලග ව්ඩ් යො එකෙ කියන්න කො ඔ .එයා හැම දාමත් කියනවා .අනෙ මගෙ නම කියන්න කියලා .එයාට දැන් අවු:7යි
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
හා මම කියන්නම් දුවව ආදරයෙන් මතක් කලා කියන්න🥰
@NimeshikaShamakaFamilyTravel
@NimeshikaShamakaFamilyTravel 11 ай бұрын
Isaranam keels ekkan ganwa danam thoga dana kadakin gannwa keels ekkata wada godak adui akki.lait bill ekka adu kargatha inna thana vitharak lai ekka dana rata බල්බ 2 vitharai dana
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
❤❤❤❤❤
@annnilupapeiris1445
@annnilupapeiris1445 11 ай бұрын
හරිම ලස්සන ආදර්ශවත් පවුලක්😍😍😍පරිස්සමින් සතුටින් හැමදවසකම ආදරෙන් ඉන්න,❤❤❤ තෙරුවන් සරණයි ඔයාට ❤️ විශ්වයෙහි අනන්ත අප්‍රමාණ ආශිර්වාදය ඔයාට නිබඳව ලැබේවා♥️♥️දින දින දියුණු වේවා❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
ආදරෙයි 🙏😍💞❤️🥰
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o 11 ай бұрын
හැමදාම ත් විඩියෝ එක ලස්සනයි . ආසාවෙන් බැලුවා . අද ඔයා ගොඩාක් ලස්සනයි ...ඇදුම ට
@dkssliyanage5579
@dkssliyanage5579 11 ай бұрын
Keells ekata wada aduwen hodama elawalu ehema game kaden ganna puluwn,polata gyama karawala,malu ehema harima gana aduwata ganna puluwn,keells eken tyena wasiya nexus offers dala tyena ewa godak aduwen ganna puluwm eka
@SachiniMaduraga
@SachiniMaduraga 3 ай бұрын
ඔයාගේ විඩියෝ බලනවා අක්කි මම.ඇත්තටම වටිනවා .මොකද ඔයා ගන්න හැමදේම ගැන හොයා බලලා හොදම දේ ගන්නේ .මං ඒකට හරි ආසයි.උයනකොටත් වස විස නැති දේවල් පාවිච්චි කරන එක ඇත්තටම හොදයි.බිරිඳක් ,මවක් හැටියට ඔයාට දෙන්න පුලුවන් ගෞරවය දෙන්නම වටින කාන්තාවක් .ඔයා එගොල්ලන්ට දෙන්නේ හොදම දේවල් නිසා.
@dinumaheshi9682
@dinumaheshi9682 11 ай бұрын
Oylage sathiye badu mila apita maseyak පුළුවන් akki.2k nisa...mas malu,elawalu sathiya ganee gsnne. Anik ewa nm masetsma geeeenoooo..ehm unama බජට් එක බැලන්ස් කරගන්න ලේසී. ට්‍රාන්ස්පෝර්ට් ත් ඉතුරුයි
@avindisheshanisenevirathne836
@avindisheshanisenevirathne836 11 ай бұрын
Videos lassanai... Harima humble kattiyak. Love you all!.... May God bless you all!.... Sathiyakama vithara redi 1 dawsakin hodala & iron karanawa nam karala hang karanna / cupboard 1 ta danna. Daily karanawa t wada... Hamoma 1 ta tv & eken awashyama de vitharak balanna... Unilever badu ganna ewa ganan adui wagema hari hodai quality.... Upfield ( butter ehema ) badu th hodai ganan adui... Phone cards & bills & payments nam Airtel is the best... Dawaska ta RS. 200k wath ayin karanna katayaka vage dala... Lesiyen ganna bari thanaka... Bills file karanna. Ewa nithara pariksha karanna...
@arjunudayakumaraarjun7169
@arjunudayakumaraarjun7169 11 ай бұрын
Akki API Nam rasa karawala kanawa godaaak aduwata...oyalata hamadema Colombo ganan wadie..mats masetama 15000k witrai yanne
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 11 ай бұрын
ඔවෙග බඩු ගන්නම්. එත් හෙදදෙවල් .මමනමි කඩල පරිප්පු පිටි සිනී දාන්නය වර්ග ගන්නෙ කාගිල්ස් ඵකෙන් ඵකෙලාබයි. මස් මාළු ඵලවලු වෙනම තැනකින් ගන්නවා. බුදුන් සරණයි ඔයාලා තුන් දෙනා ටම. දෙවියන් පිහිටයි❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
❤❤❤❤❤
@achinikaushalya7723
@achinikaushalya7723 11 ай бұрын
Ammo athi yanthan Ada video akak damma man me magabala Bala hitiye akki koi welawatada video akak danne kiyala damma gamanma balanna awa wenada wagema lassanai hode akkiyo. Adarei wasthu.❤❤️❤️🌹💗🌺
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
ආදරෙයි🥰❤️💞😍
@vindyarandeniya
@vindyarandeniya 5 ай бұрын
මම නෙක්සස් කාඩ් කීල්ස් ,කාගිල්ස් ගොඩක් අඩු අත්‍යාවශ්‍ය බඩු තියෙනවානේ ..සබන් සබන් කුඩු විම් ලික්විඩ්.. සොසේජ් මීට්බෝල් බටර් ජෑම් බිස්කට් අඩුම ඒවා තියෙනවා නම් මාස 3කට අඩුම ඒවා වලින් අඩුම වුන වෙලාවට ගන්නවා..ඊලග මාසේදී ඒ බඩු අත් අරිනවා.ඕනම බඩු ගන්නවා.දෙසැම්බර් කේක් හදනවා නම් ජනවාරි නොවැම්බර් අතර කේක් බඩු ඩිස්කවුන්ට් ප්‍රයිස් යනකොට ගන්නවා දෙසැම්බර් වෙනකන්ම ඉන්නේ නැ
@iroshajayathilaka1936
@iroshajayathilaka1936 11 ай бұрын
Sunlight valin redi heduwama sudu patata kudu helen nedda. Redi sodala velunata padse. Mta nm ehemai
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
Naha❤ සමහර පැති වල වතුර වල කිවුල වැඩි වුනාම එහෙම වෙනවා❤
@chamilapriyadarshani2764
@chamilapriyadarshani2764 11 ай бұрын
Akka samanaya minissu kanawa nemei lewa kanawa me kale..ithurum krnna pirimahanna deyak na..attatama oyata athdakimak na akka..api mas kallak malu kallak bittarayak kapu kalayak mthaka na akka..ganan adu krgnna oya keels wage ewata yanna epa akka..thoga badu kadekata wage yanna..ganan adu krla dena thanakata..godak ithiri krgnna puluwan weiii..habei chuttak kattak kanna wenwa e shop wala
@anupamafernando5013
@anupamafernando5013 11 ай бұрын
Api lagadi thama akki wenama padinchiyata awe ammala laga idala api eka para maseta badu gannawa elawalu malu mas bittara wage dewal harenna anith ewa gannawa salary dawasata parippu seeni wage ewa nam sati deken dekata wage gannawa anith elawalu palaturu malu mas ewa gannawa sati wala antimata kiyak hari ekatuth kara gannawa mama badu ganne good city eken godakma eke discount tiyanawa elawalu ganne polen 😊
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
❤❤❤❤❤❤❤
@kalpaniamarasingha1287
@kalpaniamarasingha1287 11 ай бұрын
Keells wage ewata ynna epa akka. Mkd api lassanata thibbama hithanawa hri fresh kiyla. Na akka owa elawalu palathuru cool kra kra thiyn inne. Market eka kthai pirisidu bawa adu nisa gdk aya ynw adui. Habai ewage thama fresh dewal thiyenne. Akka mn kiynwta hamadema thiyna thoga badu kadekata ynna. Labana sthiye. Eka park kry krnna. Karawalama wikunana kadekin karawala gnna. Samahara wita ehema giyama therei. Oya wage than walin apiwa kochchara nn rawattalad kiyla. Apema 5 10 ithuru wena ewa thiyn koin kiya kiya apitma denw. Samahara wita api ehema than walata noya ara wage than walata purudu unama e minissu thw kiyk hri aduwen denw. Hodama de denw. Thw one nn oka uynw hati e elawalu thorna hati oki meki noki serama kiynw. E minissu awankai. Oya wge than apiwa gdk rawattanw.
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
❤️❤️❤️❤️❤️🥰💞👍
@shammisumathipala3858
@shammisumathipala3858 11 ай бұрын
ඇත්තමයි නංගි මං දැං ඔයාගෙ vedioes බලන්න addict වෙලා ඉන්නෙ. නිතරම ගොඩක් වටින තොරතුරු මේ වගේ vlogs වලින් අපිත් එක්ක share කරගන්න ඔයා දරන උත්සාහය හරිම අගෙයි නංගි❤ අදත් ආසාවෙන් බලන්න පුලුවන් විදියට වටින vlog එකක් ගෙනැත් තියෙනවා. ගොඩක් ස්තූතියි නංගි. හරිම ආදරෙයි ඔයාල ඔක්කෝටම 😘😍💐❤️🙏
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
ආදරෙයි අක්කි❤️🥰💞😍👍
@harshanibandara3734
@harshanibandara3734 11 ай бұрын
අපේ පොඩි අයත් එක්ක මාසෙකට 40,50 ක් යනවා...ඉස්සර වගේනම් කොච්චර දේවල් එයාලට අරන් දෙන්න පුළුවන් ද..කරන්න දෙයක් නෑ....ඔයා හරිම ලස්සනයි නිහතමානී ..සතුටින් ඉන්න බුදුසරණයි
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
ඒක ඇත්ත පොඩි දරුවෝ ඉද්දි වියදම් නොකර බැහැනේ නේද❤️
@jawswvijayanthi8908
@jawswvijayanthi8908 11 ай бұрын
Nihatamani duwak rosanmahattyata Hari adaren kikaru awanka Inna surupi biridak rahulputa t hodai obal hodata satin inna paulak budusaranai
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
Thanks ❤❤❤❤❤
@ashokakumuduni2704
@ashokakumuduni2704 11 ай бұрын
Aththatama akke Mama married karanna Inna kenek. Me videos mata ithamath wadagath. Thanks akka mewani video genawata bs
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
❤️🥰💞👍😍
@thanujadilrukshitgg2509
@thanujadilrukshitgg2509 11 ай бұрын
එළවළු ,මස් ,මාලු නැතුව ,මාසෙට හරියන්න අනිත් ඔක්කොම ගෙනවා.මාසෙකට කරන්න ඔන ඔක්කොම ලියල.balans eke e ඉතුරු ටිකත් karagannawa.😊
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
❤️👍
@sithminethsara3936
@sithminethsara3936 11 ай бұрын
Godak kal idan akkage video balanne...eth ada thamai comment ekak danne...study ekka video ekak dapugaman balanna bariunath puluwan welawata aniwaren balanawa akkiyo...budu saranai akka oyatath pawule hamotamath...parissamen inna ❤️
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
ආදරෙයි 😍💞❤️🥰
@santhakumara6647
@santhakumara6647 11 ай бұрын
Math badu gnne keels eken thmi akke.gdk discount hambeno mn ganna dewal wala..hamoma hithnne badu ganan athi kiyla eth ehema ne.manage krla gnna puluwnm ithuruwk weno.
@tastyitalia
@tastyitalia Ай бұрын
මම නම් ඉතාලියේ ඉන්නේ. මේකේ කමන්ට් වල සදහන් මිල ගනන් දැක්කම දුක හිතෙනවා. ලංකාවේ අම්මලට වියදමට සල්ලි යැව්වට ..දැන් ඒ යවන ගානෙන් කොහොම ජීවත් වෙනවද කියලා හිතාගන්න බෑ.අපිත් අසරනයි..ලමයි දෙන්නෙක් මෙහේ ඉස්කෝලේ යවාගෙන ගෙවල් වලට ගෙවාගෙනනේ අපිත් ජීවත් වෙන්නේ. අනේ මංදා කවදා මේ ප්‍රශ්න විසදෙයිද මංදා. මම සුපර්මාර්කට් ගියාම එකම වර්ගේ එක එක බ්‍රෑන්ඩ් වලින් එක එක මිල ගනන්වලට තියෙන ඒවා..මිල අඩුම එකෙන් තමයි ගන්නේ. සමහර දේවල් ඔෆර් දාලා තිබ්බම ටිකක් වැඩිපුර අරන් තියාගන්නවා..
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
🥲
@kgchandana1929
@kgchandana1929 11 ай бұрын
Oba depala polawe. Payagahala. jeewathwana aya .biru soobaba. naha .sathutui.jayama weewa!
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
❤❤❤❤
@Nolimitthebassoffical
@Nolimitthebassoffical 11 ай бұрын
පුළුවන්නම් එලියෙ තොග කඩේකින් කියනවට අරන් බලන්න මාරම අඩුවට ඔයාලට ඔය බඩු ටික ගන්න පුළුවන් ...ගොඩක් ආදරේ කරන පවුලක් හැමදාම සතුටින් ඉන්න ..❤❤❤ නංගි ඔයා short එකට මාරම ලස්සනයි 🥰🥰🥰
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
Thanks ❤️🥰💞👍
@SarasiSarasi
@SarasiSarasi 11 ай бұрын
අක්කෙ කීල්ස් වල බඩු කොහොමත් මිලයි පුලුවන් තරම් සතොස වගේ තැනකින් ගන්න බ්ලන්න..ගොඩක් ගාන අඩුයි මුදල් ඉතුරුයි ❤
@user-bela93
@user-bela93 11 ай бұрын
Eka nm atta.
@surangisenadeera-ek1fg
@surangisenadeera-ek1fg 11 ай бұрын
ගාන අඩු වුනාට සතොස බඩු quality නෑ keels quality ලාබෙට ගත්තට වැඩක් නෑ විසි කරන්න වුනාම ඒ නිසා ටිකක් වැඩිපුර දීල හරි මෙහෙම ගන්න එක හොඳයි .අනික ගොඩක් අය හිතන්නේ keels වගේ ඒවගේ මිල වැඩි ගොඩක් කියල අනේ නෑ dear අපි ටිකක් කල්පනාවෙන් shopping කරොත් මේවගේ ගොඩක් discount තියෙනවා අපිට manage කරගන්න පුළුවන් අනිත් කඩ වලට වඩා අඩුවෙන් ගුනාත්මකව නිදහසේ .try කරල බලන්න යාලුවනේ..
@jayaminithalpetiwalage4565
@jayaminithalpetiwalage4565 11 ай бұрын
සතොස බඩු කිසිම qulity යක් නෑ මල්ලිට
@AH-dr1zt
@AH-dr1zt 11 ай бұрын
Api rata eliyen kana eka adu kala.shorteats biscuits ganna eka adu kala.umandawA green hut eke basmathi cabanik elawalu thiyenawa.
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
හොදයිනේ 😍 මාත් යන්න ඉන්නේ
@samanthikadarshani2183
@samanthikadarshani2183 11 ай бұрын
අපි මාසෙම කෑම බීම ගන්නෙ ඔයාලගෙ සතියක වියදමෙන් සුදූ.😊 වෙලාවට හාල් පොල් ටික ගෙදර තියෙනව.ඔයා එක්කම ශොපින් ගිහින් ආවා වගේ දැනුනා.කොහොම හරි කරවල එහෙම පුලුවන් නම් කරවල කඩවලින් ගන්න.ඔයාලට යන්න ටයිම් නැත්තම් කාටහරි කියලා හරි.එලියෙ කඩ වලට වඩා ෆෘට්ස්,වෙජීස් නම් ෆුඩ්සිටියෙ හොදයි.ඒත් කරවල නම් හරි නෑ.රස නෑ ඒවා.
@anuruddhikasenevirathna5825
@anuruddhikasenevirathna5825 11 ай бұрын
Man nan එළවළු,malu විතරයි සතියට ගන්නේ.අනිත් ඔක්කොම මාසෙට එකට ගන්නවා තොග කඩයකින්.den nam list godak කෙටි වෙලා.. monthly income eka 50000k වගේ නිසා bill payments ඇතුළු සේරම api e ඇතුළේ කරගන්න ඕනේ නිසා
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
❤️
@dulanjimadumali5445
@dulanjimadumali5445 11 ай бұрын
මාසික පඩිය 50000යි.ලෝන් වලට කැපිලා එද්දී එන්නෙ 30000යි.ඉස්සර නම් යන්තන් හරි කාලා හිටියා .දැන්නම් වතුරබිල් ලයිට්බිල් ගෙවලා මාසේ ජීවත් වෙන්න හිතන්නවත් බෑ අනේ ..
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
❤️
@BomullaKumara
@BomullaKumara 11 ай бұрын
Me too 😢
@prasangiwanninayake7002
@prasangiwanninayake7002 11 ай бұрын
Ekanam aththa 🥲 apitath ehemai
@JanakaJanaka-xg9fw
@JanakaJanaka-xg9fw 11 ай бұрын
Lassni akki.sthutin ind akkiyoo..mn maram asai oyg vedio blnd .mn janka neme eyg wife mn akkg vedio ekk enkn bln in knk akki..
@shanikagayathri3653
@shanikagayathri3653 11 ай бұрын
One pot meal hadanawa gas adukaraganna Pol gala ekaparama blend karala freezer karala use karanawa sathiyata Eka week ekak elawalu nathiwa wiyali aharawalin manage karanawa.anik week eke vegetables gannawa
@anushakasandali1995
@anushakasandali1995 11 ай бұрын
Akke dry fish ehema normal karawala kadekin ganna gana adui quality ekath hodai
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
කලින් අරන් බැලුවා රස ටිකක් අඩුයි. ඒවගෙත් වර්ග තියෙනවානේ ඒක නිසා වෙන්නැති 🥰
@chathurikadulanjani8962
@chathurikadulanjani8962 11 ай бұрын
Mage mahaththayage padiya masetama 50k withra uparima...pelak welawata eka masema jiwath wennath madi...satiyakata 2000ka badu gani...anyway your luky ❤
@Inlovewiththesimplelife
@Inlovewiththesimplelife 11 ай бұрын
ඩිටර්ජන් පවුඩර් වලට වඩා ලික්විඩ් එක ලාභයි කියල හිතෙනව අක්කෙ. අපි පාවිච්චි කරන්නෙ ලික්විඩ් එක 1l bottle ekak masayak pawichchi karanawa api
@rathnasriperera5593
@rathnasriperera5593 11 ай бұрын
ර්‍රොශාන් හරිම අහිංසක හොද කෙනෙක් අපි හරිම ආදර්‍රෙ
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
❤️❤️❤️❤️
@chandialwis9462
@chandialwis9462 11 ай бұрын
thawa tikak viyadama adukara ganna balanna nangi me badu mile hatiyata thawa idiriya gana hithala adu karaganna eka hodai rochan aiya harima hodai hamadamath eyath ekka badu genna yanna oya wagema hamadamath sathutin inna me vchwye ashirwadaya labewa adarei nangi theruwan saranai ❤❤❤
@dissanayaka-v7r
@dissanayaka-v7r 11 ай бұрын
Oya. Sathiyata gnna badu tika tama akke api masetema gnneee😊😊😊
@ImeshaSumudumali
@ImeshaSumudumali Ай бұрын
ඔයාගේ විඩියෝ හරිම ලස්සනයි අක්කි.... ආසවෙන් බලන්න පුලුවන් ... ❤❤❤❤ දෙන්නටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
❤️
@SamsungJ-xr9sz
@SamsungJ-xr9sz 11 ай бұрын
අපි ඔයාලා දෙන්නට ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි සුන්දර පවුලේ ජීවිතයක් සදාදර දෙමාපියන් ආඩම්බර නෑ ඔන්‍න‍ රොෂාන් මල්ලිට දැන් තමයි හරිම නෝනා ලැබුනේ එහෙම තමයි මහත්තයෝ අපි කැමතිම දේවල් ලැබෙන්නේ නෑනේ කාලයක් විදවන්න ඕනෙනේ ඉතින් රිද්ම කෙල්ලේ අපි ඉතින් බොහොම දුප්පත් අය බොහොම අමාරුවෙන් ජිවිතේ යන්නේ අවුලක් නෑ ඔහොම යමු 🙏තෙරුවන් 💞සරණයි ඔයාලට
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
😍💞🥰❤️👍
@amilapuspakumara2345
@amilapuspakumara2345 11 ай бұрын
Akke toga badu kadayakin thama mama viyali ahara araganne malu nam aluthma ewa mahaththaya wellatama gihin genawa anith elawalu sathiyatama ethi wenna gewall laga kaden ganmawa poddy ayata kruthima kema denne nehe gedara hadala denawa rasa kevili mona hari thunpaha badu tika genne ewa kotana molen may gamaka gewana jeevithe hari saralay akke ape bajat ekata hariyanna ithin viyadama belans kara gannawa ithin akkata ayyata chuti puthata api harima adarey nihathamani kamata oyalage sepawath jeevithayata mama hadawathinma suba pathanawa hemadama sathutin inna lebewaa.
@deepthimaheshika7867
@deepthimaheshika7867 11 ай бұрын
ඇත්තටම සතුටුයි,ඔය දෙන්නා සමගියෙන් හැමදෙයක්ම කරන එක ගැන.
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
❤❤❤❤❤
@lakshianthony8192
@lakshianthony8192 11 ай бұрын
Akkiyo karawela malu thoga kadakin getha nan adui hena mama ehamei balance karana
@armygirlamy2505
@armygirlamy2505 9 ай бұрын
මං මාසෙම බඩු එක ගන්නවා මට එකට 20 000 යනවා.එලවලු නම් මං සතියෙන් සතිය ගන්නවා මස් මාලු මං සුපමාර්කට එකෙන් ගන්න නැහැ ඒකේ ගොඩක් ගණන් සමාන්නයෙන් මට මාසෙක වියදම 40 000 විතර යනවා
@rjayaweera5932
@rjayaweera5932 11 ай бұрын
හරිම අඩුයි සනීපයි රස්නෙයිලු 😁😂 ආදරෙයි රත්තරං පවුලට ❤️🥰
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
😁🥰❤️👍
@thilinisewwandi2823
@thilinisewwandi2823 11 ай бұрын
අක්කේ plz කියන්නකෝ ඔයා nido milk powder එක ගන්නේ කොහෙන්ද කියලා plz reply 😊
@menakafernando4060
@menakafernando4060 11 ай бұрын
සතියකට තමයි බඩුගන්නෙ..සමහදේවල් ගන්නව මාසෙටම. කරවල එහෙම ගන්නෙ ආර්ථික මද්‍යස්තානයෙන්.එතැන ගොඩක් ගනං අඩුයි ...සහ අලුත් ...සුපර් මාකට් වල කොහොමත් කරවල ගොඩක් ගණං..
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
කොහේද ආර්ථික මධ්‍යස්ථානය?
@Tv-jx7et
@Tv-jx7et 10 ай бұрын
පිටකොටුවේ එකද
@geethaabeysekara8823
@geethaabeysekara8823 9 ай бұрын
​@@ridmapilapitiyanarahenpita thiyenawa. Meegoda thiyenawa. Puthe super market walin badu ganna eka adu karanna. Mama bank of ceylon pensioner kenek. Issara sudda wage wiyadam kala. Mama godakma badu ganne food city walin newei. Mama inne meegoda. Wholesale price ekata badu ganna places thiyenawa. Me dawas wala vegetables ganan nisa kawpee kadala mun eta kadala parippu wage dewal uyanawa. Kola mallumak hadanawa. Ethakota godak dewal piro mahenawa
@sanidisithhara7748
@sanidisithhara7748 11 ай бұрын
අනේ කෙට්ටු උන විදිය ගැන වීඩියෝ එකක් දාන්න ❤
@nathashanirodani5305
@nathashanirodani5305 11 ай бұрын
keels eke badu nam kohomath ganan. boruwata ganan. mamath issara giya.passe nawattuwa. mata nam godak ituruwak una. food city eket ehemai.
@WowGosip
@WowGosip 11 ай бұрын
Akki videos danakn blnn inne ❤ oyge videos blanne harima ආසාවෙන් 😊❤😊
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
❤❤❤❤❤❤
@DilshanikanchanaWeerakoon-h4e
@DilshanikanchanaWeerakoon-h4e 11 ай бұрын
Apita masetama 40000k withara yanawa. Api 5denek kala. Niwn chuti babala dennek innawa akki. Oyalata suba pathannawa. Sathutin inna. Apita oya widiyata jewath wenna ba. Mahaththya witharai job karanne. Ayage padiya 45000i. Babala nisa mata job akak karannath na. Puluwannm babalata podi udawwak karanawada akki
@nadzdi12387
@nadzdi12387 11 ай бұрын
oyala thalawathugoda peththen needa grocery shopping karanne. karawala haal.messo elawalu e tika ganna thalwathugoda food city eka side ekeema eeka pahu unaama tiyana karawala kadenui elawalu kadenui. super market wala dry fish aluth ewa nehe. anika maara ganan. thalapath ehema 500g ganna puluwan oya gaanata ethanin..just my opinion. thanks
@hdnish9537
@hdnish9537 11 ай бұрын
ඇත්තටම oyala denna harima shook lassanai.eeth podi deyak kiyanna thiyanawa apith asai mee video eka blana hamooma asai grocery shooping karanna eeth dan apita ba.adineda deewal ekathu karagena uyanawa ..❤
@hdnish9537
@hdnish9537 11 ай бұрын
Ooka adu widadamakda ඇත්තටම wadi godak wadi
@sachininimesha2523
@sachininimesha2523 11 ай бұрын
Oyawa dakinn asai akke.oy hdn kemt knn asai ❤❤Budusarai oyl thundentama,sathutin prssmt inn 😍
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
❤❤❤❤
@madushaniprasanga6666
@madushaniprasanga6666 11 ай бұрын
තොග කඩවලට යන්න.අවශ්‍ය දේ පමනක් food city ගන්න .කරවල වෙනම එලියෙන් ගන්න.ඔවායේ ගාන වැඩියි.
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
❤❤❤❤
@Rose-xo8mx
@Rose-xo8mx 11 ай бұрын
Eth cargils eke loylty crd ekta discount hmbenwa rupiyl 100k 150k adu wenwa
@nimalkamadushani8072
@nimalkamadushani8072 11 ай бұрын
අක්කා ඔය හාල් එක පොඩ්ඩක් නතර කරන්න අක්කා වෙන හාලකට හුරුවෙන්න නාඩු, වගේ අපි කන්නෙ ඒවා අපේ අම්මට දියවැඩියාව , ප්‍රෙශර් , කොලස්ට්‍රෝල් තියෙනවා ඩොක්ට කිව්වෙ නාඩු හාල් කන්න කියලා අපිත් දැන් ඒකට හුරුවෙලා ඉන්නෙ ගොඩක් කන්න බෑ ටික කාපූ ගමන් බඩ පිරෙනවා බතත් වැඩි ඒකේ
@pinkyasmr7074
@pinkyasmr7074 11 ай бұрын
Basmathi aguna na doctorsls ewa kanna kiyanne naththe hemotama salli nathi hinda..
@sanduniserasinhe6580
@sanduniserasinhe6580 11 ай бұрын
මමත් ඉස්සර නම් කීල්ස් එකෙන් එහෙම තම බඩු ගත්තේ ඒ වගේම දැන් බ්‍රෑන්ඩට් දේවල් වලින් අයින් වෙලයි බඩු ගන්නෙ
@manjulagunawardena1379
@manjulagunawardena1379 3 ай бұрын
අපි නම් පරිප්පු වෙනුව ට කන්නෙ කහ මුං ඒක රස වගේ ම ගුණයි
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 33 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 23 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 33 МЛН