මාධවී ඇන්තනී කදුළු සලමින් මාධ්‍යයට කී සංවේදී කතාව - Hiru News

  Рет қаралды 500,475

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 2 100
@priyanthipunchihewa3369
@priyanthipunchihewa3369 8 күн бұрын
මාධවී කසුන් දරුපැටියා.. හරිම පව්😢 එයාලා හරිම ලස්සන ජීවිතයක්.. පටන් ගත්තා විතරයි... මාධවී.. ඔයා අඩන්න එපා.. දරු පැටියගේ කිරි ටික.. පිච්චෙනවා.. ඒ ගැන දුකයි.. අපිටත්.. මේකට සාධාරණයක්.. ඉටුවිය යුතුයි.. ඔයාලට දළදා සමිදුගේ පිහිටයි දුවේ💗🙏🙏
@ksakuni7845
@ksakuni7845 7 күн бұрын
@@priyanthipunchihewa3369 oya kiri denawa kiwwata akat boruwak wenna ati,hoda infent milk ekak denawa ati ,hora kapu minisunge badu mudal walin raja sapa widina sakkili pawlak,ammandi mokada silent,ara hospital eke dapu part dannada,munta ditta damma wedaniya karmaya padisan dei,...
@NiroshaniChandrika-d3m
@NiroshaniChandrika-d3m 5 күн бұрын
true
@pabodhagamage3300
@pabodhagamage3300 8 күн бұрын
පව් මෙහෙම අසාධාරණ වෙන්න හොඳ නැ වහාම නීතිය ක්‍රියාත්මක විය යුතුයි😢😢
@NadeeshanDilruksha
@NadeeshanDilruksha 7 күн бұрын
ලංකාව ඔහොම තමා පල්ලමා පොලීස්සියෙත් ඉන්නවා ... පගා කන පොලීසිය
@GayaniWasana-y5s
@GayaniWasana-y5s 9 күн бұрын
පළමු බබා හම්බ උනා සියලු අම්මා කෙනෙක් ගේ ම මනස ක්‍රියාත්මක වෙන්නේ මෙහෙම තමයි, පැය 2ක් කියන්නේ ඇයට කල්පයක් තරම් දිගයි,මව් සෙනෙහස පාචිචාල් කරලා comment දාන්න එපා.තමන්ගෙ අමිමාගෙන් අහලා බලන්න ඔබ දමලා එළියට ගිය පළමු දවසේ හැගිම.ඒ දෙන්නට වෙචිච දේ ගැන කනගාටුයි
@ChandimaJayalath-jf1hh
@ChandimaJayalath-jf1hh 9 күн бұрын
ඔව් ඒක ඇත්ත,
@ShamikaMaduranga-v6s
@ShamikaMaduranga-v6s 9 күн бұрын
Ou eka eththa Amma kenekta eka denenawa
@NayanaChamilani-qd5bg
@NayanaChamilani-qd5bg 9 күн бұрын
@@GayaniWasana-y5s පලවෙනි බබා හම්බුන අම්ම කෙනෙක් ලමයට කිරි නොදී පොලීසියට ගිහින්. හරිද ඒක. ?? කොහෙත්ම මොනදේ උනත් දවස් 18 ක ලමයෙක් දාලා මොන බබ්බුවකටද ගියේ. වෙන කෙනෙක් හිටියෙම නැද්ද ඇප දෙන්න . ඔය අද ලමයා දාල ඇවිත් වොයිස් කට් දෙන්නේ එහෙනම්??
@AnushaPerera-p8c
@AnushaPerera-p8c 9 күн бұрын
ඔව් මම නාන්න යන්නෙත් දෙගිඩියාවෙන්
@shuttlespace04
@shuttlespace04 9 күн бұрын
😂ඔය ඉපදුන ගමන් දාලා රට යන්නෙ ගැනු ලංකාවෙ😂
@madikagunasekara9538
@madikagunasekara9538 7 күн бұрын
මේ වැඩේ වැරදියි..😢 දරුවෙකු වැදු අලුත අම්මාට දැරුවා දාලා ටොයිලට් වත් යන්න හිතෙන්නේ නෑ..😢හරිම දුකයි..මටත් දැරුවෝ තුන් දෙනෙක් ඉන්නවා..😢
@k.j.sl.8823
@k.j.sl.8823 7 күн бұрын
E apita bn.lamai lebunama mun kiri denne wena wena ewunta
@hashinimasha1917
@hashinimasha1917 8 күн бұрын
පව් මේ මාධවී 😢😢😢 කවදාවත් සැනසීමේ ඉන්න නැ..පුදුම තරහක් මිනිසු ඉන්නෙ...අඩු පාඩු වැරදි නැති මිනිස්සු වගේ සේරම...අනේ පව් ඒ චූටි පැටියා ...මිනිස්සුන්ව මෙහෙම අසරණ කරන්න හොද නෑ දෙයියනේ 😢😢😢
@vimaguna
@vimaguna 8 күн бұрын
ඔව්
@PiyumiNirosha-n8d
@PiyumiNirosha-n8d 8 күн бұрын
පිස්සු
@NadeeshanDilruksha
@NadeeshanDilruksha 7 күн бұрын
පිස්සු පොලිස් බල්ලෝ ඉන්නේ ලංකාවෙ.....
@devikahimalirubasingha6110
@devikahimalirubasingha6110 7 күн бұрын
😂😂😂😂
@UdayanthimallikaKiriyage
@UdayanthimallikaKiriyage 7 күн бұрын
​@@devikahimalirubasingha6110😡
@BIGSHARKa1k
@BIGSHARKa1k 9 күн бұрын
ඉක්මණින් හැම ප්‍රශ්නයක්ම විසඳෙන්න කියලා ප්‍රාර්ථනා කරනව ❤
@darkfury9138
@darkfury9138 9 күн бұрын
මොන දේ උනත්..නිර්දෝශී මනුස්සයෙක්ට මෙ විදිහට කරන එක සම්පූර්ණයෙන්ම වැරදී...දැඩිව නීතීය ක්‍රියාත්මක කල යුතුයි.
@DaogBirds
@DaogBirds 8 күн бұрын
තාමත් පොලිසිය මේ පහත් වැඩ නවත්තලා නැද්ද... 😡😡
@PriyanganiSamarakoon
@PriyanganiSamarakoon 8 күн бұрын
නෑ .මටත් එහෙම අසාධාරණයක් උනා.පොලිසිය එහෙම තමයි.සාධාරණයක් බලාපොරොත්තු වෙන්න නම් පොලිසියේ කවුරු හරි ඉන්න ඕනි .නැත්නම් සල්ලි තියෙන්න ඕනී.අහිංසක මිනිසුන් හැමදාම තැලෙනවා.මේ වගේ යුක්තිය ඉටු නොවී.
@DaogBirds
@DaogBirds 8 күн бұрын
@@PriyanganiSamarakoon ඇත්ත තමයි කියලා වැඩක් නෑ අනේ ඒ ගැන. මුන් හැදෙන්නේ නෑ කවදාවත්. 😤
@vimaguna
@vimaguna 8 күн бұрын
​@@PriyanganiSamarakoon පොලිසි වල එවුන් අන්තිමයි
@SandyaKumuduni-kd8eo
@SandyaKumuduni-kd8eo 3 күн бұрын
paw
@DilaniDilanjali
@DilaniDilanjali 3 күн бұрын
Ikmanata yanna puluvan nisa baba amma ta dila ava kiyala voice eketh thiyanava ane pav daruva paya dekatath vadi kiri nathi nisa kaduluth enava matath masa 4 puthek innava aduna madavi misge kathavata me vage deval idiriyata noveva ape rate ahinsaka minissunta
@nimmik5648
@nimmik5648 8 күн бұрын
පොලිස්පතිතුමනී මේ ඔබේ අවදානයට 🙏
@chandraskg5927
@chandraskg5927 8 күн бұрын
මාදවි දුක් වෙන්න එපා. දරුවට කිරි දෙන නිසා. කිරි වතුර වෙනවා. දුකෙන් ඉන්න කොට. ඔයාලට සදාරණයක් ඉෂ්ට වේවි. ජේසු පිහිටයි ❤️🙏🏼
@AyeshaUditha
@AyeshaUditha 6 күн бұрын
Ow madavi akke..adanna epa oya...kiri bona daruwata hoda na
@shahiruakarshanew6461
@shahiruakarshanew6461 9 күн бұрын
පොලිස් උන් ඔහොමම යි මටත් වෙලා තියානවා ඒ වේදනාව දන්නේ මේවගේ එවාට මූන දුන්න අය විතරමයි😢
@Akiyashorts
@Akiyashorts 9 күн бұрын
ප්‍රසිද්ද වෙලත් මෙහෙමනම්..සාමන්‍ය මිනිස්සුන්ට ගෝත පොලිස් කරයෝ කරන අසාධාරන නම් කොයුතරම්ද?
@DasuniHirimuthugoda
@DasuniHirimuthugoda 8 күн бұрын
Ow..anika kasun lowyer kennek mn hithanne...
@rrjayamaha6673
@rrjayamaha6673 8 күн бұрын
Prasiddai kiyana ekanm nithiya kriyathmaka karannanm adala nehe man hithanne.
@madararoshini2490
@madararoshini2490 8 күн бұрын
Policiya kiynem mha wesa maduwak
@vimaguna
@vimaguna 8 күн бұрын
​@@madararoshini2490 අප්පො ඇත්ත
@vimaguna
@vimaguna 8 күн бұрын
ඇත්ත
@ayeshamaduwanthi3110
@ayeshamaduwanthi3110 8 күн бұрын
මිනිසුන් ට මේ වගේ මානසිකව වද දෙන පෙරේතයන්ට හොදක් වෙන්න එපා.. ඔබ දෙපලට සොබාදහමේ ආශිර්වාද ය ලැබේවා
@Bus_Lanthe
@Bus_Lanthe 7 күн бұрын
තරුවන් සරණින් සත්‍ය ජයගනිවී..සිද්දවුණු දේට ශ්‍රීලංකිකයෙක් වීම ගැනත් ලැජ්ජයි..ඔබලාගේ පවුලේ සියලුදෙනාට හරිම ආදරෙයි.. ආදරණිය පවුලක්.. ජයවේවා.. 💖
@nadeekumudani1976
@nadeekumudani1976 5 сағат бұрын
අනිවාර්යයෙන් සාධාරණයක් ඉටු විය යුතුයි
@SujeewaSamanmalee-bl3sc
@SujeewaSamanmalee-bl3sc 9 күн бұрын
මේවා පව් වැඩ.. කාටවුනත්. සිදුනොවියයුතු නීතිය රකින තැන්වලින් හා නීතිය රකින අයගෙන්
@windows10-k8h
@windows10-k8h 9 күн бұрын
සමානය පුද්ගලයෙක් පෝලිසියට අරන් ගියානම මෙහෙම පෙන්නයිඩ😂
@heshanmusicstudio
@heshanmusicstudio 9 күн бұрын
මේක වැරදි වැඩක් ..පොලීසියේ මේ වැඩ වැරදියි .., නීතිය හැමෝටම සහ පොලීසියෙ බලය අතට ගන්න නිලධාරින්ටත් ක්‍රියාත්මක වියයුතුයි ... පොලීසියෙ කියල මිනිස්සුන්ට අසාධාරණ වැඩ කරන්න බෑ .....මේ මිනිස්සුන්ට අද වෙලා හෙට වෙන කෙනෙකුට මෙහෙම කරන්න පුලුවන් .. ඒ නිසා ඇත්ත සොයාබලා කටයුතු කරන්න පොලීසිය භාර ඇමතිවරයා ක්‍රියාකළ යුතුයි ....
@AsankaKarunasena-r6i
@AsankaKarunasena-r6i 9 күн бұрын
ඔහොම දේවල් ඕන තරම් වෙනවා.
@shuttlespace04
@shuttlespace04 9 күн бұрын
😂පොලීසියට මිනිහෙක් අල්ලන් ගිය පලමු වතව
@AsokaRanjani-nb2fc
@AsokaRanjani-nb2fc 9 күн бұрын
Policy Wala Hoda minissuth innawa.Balloth innawa.
@heshanmusicstudio
@heshanmusicstudio 9 күн бұрын
@@shuttlespace04 නෑ මේ පළවෙනි වතාව කියල ඔයා හිතනවනම් ඒක වැරදියි .... මීට කලිනුත් ඔය වගෙ අසාධාරණවුනා ... වාස්ගුණවර්ධනලට අද මරණ දඩුවම හිමිවෙලා තියෙන්නෙ පොලිස් බලයෙන් කල ඒ අසාධාරණ වැඩ නිසා කියල ඔයා නොදන්නව වුනාට මම දන්නව ..... ඔයා කඩේට යනකොට මේ දේ ඔයාට වුනානම් ඔය විදිහට ඔයා පළවෙනිය නෙමෙයි කියල හිතල ඔයාට පාඩුවෙ ගෙදර ගිහින් ඉන්න පුලුවන් වුනාට ... මට හෝ මගේ කෙනෙකුට ඔය අසාධාරණය වෙලා නම් ඒ බල්ලන්ගෙ බලය පෙන්නන්න කරන අසාදාරනයට වරදක් නැතුව මූණ දෙන්න මට හෝ මගෙ කෙනෙකුට අවශ්‍යත් නෑ - මම පාඩුවෙ ගෙදර යන්න දෙන්නෙත් නෑ ... මම හිටපු යුධ හමුදා නිළධාරියෙක් විදිහට මට ඔයාට වඩා හිතන්න - වැඩ කරන්න කොන්දක් තියෙනව ... පහුගිය කාලෙ තිබුන අසාධාරණ දේශපාලනයට අපි එකතුවෙලා විරුද්ධවුනා වගේම වැඩක් තමයි මේ .. රටේ පාලනය වෙනස්වුනාට ඒ අසාදාරන වැඩ කරපු බලය තියෙන එවුන් තාම අයින්වෙලානෑ ... මේත් ඒ හොල්මන් තමයි ..මේක තමයි පුරුද්ද ...ඒවත් වෙනස්වෙන්න ඕන .. එහෙම වෙනස්වෙන්නෙ නැත්නම් අපි දේශපාලනය වෙනස්කලා වගේ මේවත් වෙනස් කරන්න ඕන බල කරල ... ඒනිසා මිනිස්සු කරපු - කරන දේශපාලනය දැන් අදාල නෑ .. ඒවා වෙලා ඉවරයි කාට වුනත් වෙන අසාධාරණයකදි විරුද්ධ වෙන්න අයිතියක් වගේම කොන්දක් මට නම් තියෙනව ඔයාට වඩා ........
@heshanmusicstudio
@heshanmusicstudio 9 күн бұрын
@@AsokaRanjani-nb2fc ඒ බල්ලන්ට විරුද්ධව නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කරන්නනෙ අපි දේශපාලනය වෙනස්කලේ ... ඒ කරපු වෙනස්කම් මේ මොහොතෙ ඉදන් පටන්ගන්න ඕන .. එහෙම පටන් ගන්න මේ තමයි හේතු ....
@Indika09
@Indika09 9 күн бұрын
මෙයාලට සාදාරනයක් කරන්න.
@Hiruu-w3q
@Hiruu-w3q 8 күн бұрын
අපේ රටේ පොලීසිය කියන්නේ නම් මහා ජරාවක් 😠😠 මේකට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනී.
@SM-pm8xi
@SM-pm8xi 8 күн бұрын
මාධවී පව්....මටත් ඒ වයසම දරුවෙක් ඉන්න නිසා ඒ දුක හොඳට ම දැනෙනවා 😢😢
@sadeeshaviraj5984
@sadeeshaviraj5984 9 күн бұрын
අප්පෝ ඔව් ඇත්තටම පුංච් බබෙක්ට හැමවෙලේම කිරි ඕනි පව් ඔහොම දේවල් වෙන්න දෙන්න එපා...
@SHewavithana
@SHewavithana 7 күн бұрын
Punchi babara kiri ona nam ammata gedara inna thibba wena ekek athe ewana magulak ewala. Anika thakahaniyak media gennala untath ragapala uththara dila ohoma kale kanne kiri daruwa gawata palako. Onama gobbayekge hetiyak unta ona de policeyen nokaroth policeyata banina eka. Benapu eun ne nikan nemei baninne unge kenthiya pita karaganna nethuwa madawitawath kasuntawath adareta nemei
@Isurimaduwanthi-i1z
@Isurimaduwanthi-i1z 7 күн бұрын
​@@SHewavithanaane mu danna magul
@subacostacosts3500
@subacostacosts3500 9 күн бұрын
මිනිස්සුන්ගේ පහුගිය ජීවිත වල කුනු ඇද ඇද වැලලෙන්න හදන්න එපා .අපි කවුරැවත් ශුද්ධ වන්තයෝ නේමේ..ඒ ඔවුන්ගේ ඡීවිත ඒ නිසා කවුරැත් ඒවා කරට ගන්න එපා සිද්ධ වෙලා තියෙන්නේ ලොකු අසාධාරණයක්.මේ විදියට අපි හැමෝටම ඉදිරියට පාරක යන්න බැරි වේවි පොලීසියට මේ තරම් බලයක් පැවරි ඇත්දැයි අප දැනුවත් විය යුතුයි. ..
@SanjeewaPathirna
@SanjeewaPathirna 9 күн бұрын
😂😂😂😂😂
@AnushaPalagolla-cw3yd
@AnushaPalagolla-cw3yd 9 күн бұрын
ඇත්ත
@NikiniTharushikaSenavirathna
@NikiniTharushikaSenavirathna 9 күн бұрын
@@subacostacosts3500 ඇත්ත මිනිස්සු දන්නෙ අනුන්ගෙ පහුගිය දේවල් වලට මඩගහන්න විතරයි . අසාදාරනෙ දිහා නෙවි බලන්නෙ . කාට හරි අපහස කරන්න
@nilanthaperera5696
@nilanthaperera5696 9 күн бұрын
අනිවාර්යයෙන්ම
@RasikaManchanayaka
@RasikaManchanayaka 9 күн бұрын
ජෙප්පොන්ගේ ආන්ඩුනේ පොහොට්ටුවෙන් පලිගන්නවා
@EranganiMalkanthi
@EranganiMalkanthi 9 күн бұрын
නිතිය අතට ගත්ත පොලිසියට ඒරෙවා ක්‍රියාමාර්ග ගන්න.හැමෝටම සාධාරණය ඉටූකරන්න.ප්‍රසිද්ධ අයට මොහොම නම් අපිට කොහොම නිතීය ක්‍රියත්මත කරනවා කියලා හිතාගන්න පූළුවන් නේද...😢😢😢
@SabapathiMaduri-h9g
@SabapathiMaduri-h9g 7 күн бұрын
මේ තරම් පහත් තත්වෙට වැටිච්ච මිනිසුන් නීතියේ සේවයට සුදුසුද.කියල හිතෙනවා.ලැජ්ජා නැති වැඩක් ජේසු පිහිටයි ඔයාලට.සැලෙන්න එපා.ඔහොම යං.හැමදාමත් අපි ආදරෙයි.👍❤️❤️❤️❤️❤️😍😍
@SaneewaniDisanayaka-l5q
@SaneewaniDisanayaka-l5q Күн бұрын
Jaksan antani kiyanne porak tamai yako
@DiliniNadeeka-gq7sy
@DiliniNadeeka-gq7sy 8 күн бұрын
ඔයා තමයි අයියේ ජැක්සන් මහතාගේ නියම බැණා ඔයා කතා කරනකොට මට මතක් උනෙත් ඔහුවමයි.ගොන්නු ඉන්න රටක්නේ දුක් වෙන්න එපා ස්වභාව ධර්මය දඩුවම් දෙයි.
@thinudiAmaya-h1c
@thinudiAmaya-h1c 8 күн бұрын
😂😂😂
@DarshiKothalawala
@DarshiKothalawala 8 күн бұрын
Aththatama jacson wagemay
@DeepaMahanama
@DeepaMahanama 8 күн бұрын
අනිවාර්යයෙන් ,
@priyanijayasinha1993
@priyanijayasinha1993 8 күн бұрын
ජැක්සන් වගේ මයි බැණා ❤️
@samanmaleepriyadarshani2736
@samanmaleepriyadarshani2736 7 күн бұрын
අනිවාර්යයෙන්ම ඔව් ♥️
@SasandaRavishan
@SasandaRavishan 9 күн бұрын
බලු කමෙන්ට් දාපු උන්ටත් ඔහොම සිද්ධියකට මුන දුන්න දවසක තේරෙයි.
@vimaguna
@vimaguna 8 күн бұрын
Aniwaren
@chathuriabeysundara
@chathuriabeysundara 7 күн бұрын
Ek nam atta 😢
@Shani___SHN
@Shani___SHN 3 күн бұрын
ඇත්ත
@Speedy23slk
@Speedy23slk 9 күн бұрын
කොහොම උනත් ජැක්සන් කලාවට රජෙක්.. නීතිය ක්රියාත්මක කරන්න.
@DilandlSamarathunga
@DilandlSamarathunga 9 күн бұрын
Jakson හින්දද ?
@Speedy23slk
@Speedy23slk 8 күн бұрын
@@DilandlSamarathunga නැහැ.හැමෝටම.අද ඵයාලට.. හෙට අපිට වුනොත්🤔🤔🤔🤔🤔
@DilandlSamarathunga
@DilandlSamarathunga 8 күн бұрын
@@Speedy23slk 💜️
@thinudiAmaya-h1c
@thinudiAmaya-h1c 8 күн бұрын
😂😂😂
@Tharubabe
@Tharubabe 7 күн бұрын
Gon ktha kiynnep😂
@ShiromiWeijarathna
@ShiromiWeijarathna 9 күн бұрын
මෙිකේ සමහර උන්ගෙ කමෙන්ටි දැක්කාම හිතෙන්නේ උන්ටත් මෙි වගේ දේකට මුන දෙන්න උනාමි ⁣තේරේයි කියලා..දරුව ඉන්න එකාටනේ බං එකේ වෙදනාව තියෙන්නෙ
@dhulanjalinethmini7768
@dhulanjalinethmini7768 9 күн бұрын
♥️eka aththa.policy wala me wge dewal wenawa. Mehema media wala awith kiyana eka hodai ehema dewal nokaranna
@DanushkaSampath-u4t
@DanushkaSampath-u4t 9 күн бұрын
Lamaya adanakota ammata kadulu gagak halanna puluwan bn yako anunge daru dukatath mun baninawane thamntath wenna ona owa
@ajithpremakumara1039
@ajithpremakumara1039 9 күн бұрын
මේක මේ ජැක්සන් ඇන්තනි දුව බෑනා නිසාම නෙමෙයි.මේ රටේ පුරවැසියෙක් ලෙස නිදහසේ ගමන් බිමන් යන්න බැරිනම් අදහස් ප්‍රාකාශ කරන්න බැරිනම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් හිමි මුලික අයිතිවාසිකම උල්ලංඝනය වෙනව නම් එතන අපි හැම කෙනාම හඩනගන්න ඕනෙ.ඒකට විරුද්ධ වෙන්න ඕනෙ.මොකද හෙට මට ඔබට වෙන්න පුලුවන් නිසා.ඒයට කැමති ප්‍රේක්ෂක යෝ ඇති.නමුත් ඔවුන් අපේ රටේ පුරවැසියෝ.
@NasaCenter-jj6jy
@NasaCenter-jj6jy 9 күн бұрын
ඔව් එකනම් අැත්ත තමයි අනේ පුදුම මිනිස්සු අනේ
@cee719
@cee719 9 күн бұрын
Eyata witharak nemei ne lamai inne.. Eyata witharak nemei ohoma ewa wenne... Meyala famous nisa meyalata ohoma hri press conference ekak thiyanna puluwn.. normal minissunta ewa baa ne eyalata owa daragena innawa ne
@Dev1234-sn2mr
@Dev1234-sn2mr 6 күн бұрын
එයාගෙ කතාවෙන්ම පේනවා එයාහරිම නිහතමානී පිරිමියෙක් කියලා . ඉක්මනින් ම හැම ප්‍රශ්නයක්ම විසදෙන්න කියලා පාර්තනා කරනවා.❤
@chandanisilva4324
@chandanisilva4324 8 күн бұрын
මම දන්න තරමින් අතුරුගිරියේ පොලිස් ස්තානාදීපති හොද කෙනෙක්, ඔහු වග කියන්න ඕනේ මේ සිද්ධියට
@NishanshalNish
@NishanshalNish 9 күн бұрын
ඇත්තටම පව්.අම්මෙකුට තමි දුක.
@Ngamageramya
@Ngamageramya 9 күн бұрын
දින 18 වෙන දරුවට පැය භාගෙන් භාගෙ මවිකිරි දෙන්න ඔින ඒක ඇත්ත පවි පැටියා 😭
@ksakuni7845
@ksakuni7845 9 күн бұрын
Habai lamayahamba wuna kiyala u tube damme godak issarane,ekat boruwakda manda,deiyo danee
@shuttlespace04
@shuttlespace04 9 күн бұрын
😂එහෙම දුන්නොත් ඌ මැරෙයි බඩ පැලිලා
@shuttlespace04
@shuttlespace04 9 күн бұрын
😂චූ ගිහින් චූ එක පුපුරලා මැරෙයි ලමයා. කුක්කු 2 ලීටර 100 ගානක් නෑ කුක්කු😂 උබෙ කුක්කු වැස්සියෙක්ගෙ වගෙ ලොකුද්?
@englishentry9043
@englishentry9043 9 күн бұрын
​samahara babala ammalagen dawasema unath kiri bona awastha thiyenawa eh thamanta awashya flow eka hada gannakan, eh wagema meh ammata postpatram depression thiyenawa wageth hithenawa. නොදැන මේවගේ commet dala paw purawa ganna epa.
@Handlethis-g3d
@Handlethis-g3d 9 күн бұрын
​@@shuttlespace04 මොනවද බන් කියවන්නෙ?
@minsadisenarathne7048
@minsadisenarathne7048 9 күн бұрын
මේ වගේ දේවල් වලට දැඩිව නීතිය ක්‍රියාත්මක විය යුතුමයි. තවත් කෙනෙක්ට නැවත මෙහෙම නොවෙන්න. 🙏
@SanjeewaniKumari-q1k
@SanjeewaniKumari-q1k 8 күн бұрын
Ekmanin nitiy kriyathmak karann
@NishshankaKumara-l5s
@NishshankaKumara-l5s 7 күн бұрын
අම්මා කෙනෙකු ට මේ වගේ වෙදනාවක් දෙන්න එපා🙏
@rohithatw9799
@rohithatw9799 7 күн бұрын
මොනව උනත් පවිි වැඩක් 😢.නිිතිය පැත්තෙන් බැලුවොත් අනන්‍යතාවය තහවුරු කරන්න බැරිනමිි අත්අඩංගුවට ගන්න පුලුවන්.පොලිසියට උසාවියෙන් බෙිිරෙන්න පුලුවන් වෙයි.නමුත් කවිිද කියල දැන දැනම මෙහෙම කරපු එක වැරදි.පොලිසියෙ හොද අය වගේම වසලයො වැඩි.නිතිය පුද්ගලික තරහවල් පිරිමැහිමට යොදා ගැනිම අශිෂ්ටයි.
@LadduJayanthi-ft7wi
@LadduJayanthi-ft7wi 9 күн бұрын
මුල් ළමාවිය සංවර්ධනයට ,මරැ පහරක්.කිරිමවකට කරපු අපරාධ ක් වහාම නීති ය ක්‍රියාත්මක වියයුතු යි😢😢😢
@judefernando7411
@judefernando7411 9 күн бұрын
අනිවාර්යයෙන්ම
@shuttlespace04
@shuttlespace04 9 күн бұрын
😂ඇයි මොකක්ද කරල තියෙන්නෙ?
@windows10-k8h
@windows10-k8h 9 күн бұрын
😂එතකොට මේ Voicecut දෙන වෙලාවෙ ලමයා කෝ? කිරි දෙන් නැඩ්ඩ?
@gaweshnishara9860
@gaweshnishara9860 8 күн бұрын
​@@windows10-k8hදවස් 18ක ළමයෙක් වඩාගෙන එන්න පුලුවන්ද Voicecut එක වෙලාවෙ කිරි දෙන්න පුලුවන්ද උබලට මේ වගේ උනාම තේරෙයි...
@Itsme-vl7ob
@Itsme-vl7ob 7 күн бұрын
​@@windows10-k8h ubalage amma kiri denne me welawe😂 ane palayn manasikyo
@hansidissanayaka694
@hansidissanayaka694 9 күн бұрын
ඒ මිනිස්සු ප්‍රසිද්ධ අය වෙලා ඔහොමනම්, අපිට කොහොම වෙයිද 😮😮😮😮
@sampathchandana8548
@sampathchandana8548 8 күн бұрын
ඒක ඇත්ත ..
@chamaramadushanka1904
@chamaramadushanka1904 6 күн бұрын
Apiwa marala davi
@dahammiperera6819
@dahammiperera6819 8 күн бұрын
මේ වගේ සක්කිලි පොලිස් කාරයන්ට දෙන්න පුලුවන් හොදම දඩුවම දෙන්න ජනාධිපති තුමනී. ඔබ තුමාගේ අවදානය අනීවාර්‍යෙන්ම මේ වැනි අසාධාරණ වලට නෙත් යොමු කරන්න කිය්ල්ලා ඉල්ලා සිටිනවා.ඔබ තුමාට රටේ සිටින සියලුම ජනතාව චන්දේ දුන්නේ මේ වගේ බලු හැත්තව නැති කරන්නයි.
@SHewavithana
@SHewavithana 7 күн бұрын
Oyata policeyen mokakda une aththa kiyanna 😂
@mangalikaprinzo8802
@mangalikaprinzo8802 8 күн бұрын
මම ලංකාවෙ ජිවත් වෙන කෙනෙක් නෙමෙයි, ඒත් මේව දකිනවිට චි කියල හිතෙනව, මේව බලන විට කවදාවත් ලංකාවට එන්න එපා වෙනව, ලංකාව කවදාවත් හොද තැනකට එන්නෙ නැහැ කොයි ආණ්ඩුව ආවත්😭😭😭😭
@PrabhashwaraNavodya
@PrabhashwaraNavodya 6 күн бұрын
කාලකන්නි.පුංචි ම පුංචි දරුවෙක් දාලා යන්නෙ කොහොම ද ඒ මනුස්සයා . ප්‍රසිද්ධ වුනත් ඒත් මිනිස්සුනෙ.මටත් පුංචි පුතෙක් ඉන්නවා කොහෙට හරි ගියාම කොයි වෙලෙද ඉක්මනට ගෙදර යන්නෙ කියලා බලන්නේ මාත් ,දරු පැටියා බඩගින්නෙ නිසා.😢 සාදාරනයක් කරන්න ඕනෙ අනිවාර්යයෙන්ම
@AyomaDilhani-p1i
@AyomaDilhani-p1i 8 күн бұрын
මම මාධවීටයි කසුන්ටයි කැමතිම නෑ.හැබැයි මේ වගේ කැත වැඩනම් චික්.පොලිසියත් මහ ජරයි. මොනව උනත් දරුවෙකුට කිරි දෙන මවකට මෙහෙම පොලිසි ගානෙ ගෙන්වල අපහාස කරවන එක වැරදියි
@MadushikaHiripitiya
@MadushikaHiripitiya 9 күн бұрын
අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුමයි. අම්මෙක්ගේ කදුලු ගොඩාක් ප්‍රබලයි.
@NishanshalNish
@NishanshalNish 9 күн бұрын
ඇත්තටම දුකයි. 100%ක්‌ හරි වැඩ කරපු අයවත් 100%ක්‌ වැරදි කරපු අයවත් නැ මේ ලෝකේ.
@shantharupasinghe1461
@shantharupasinghe1461 8 күн бұрын
පොලීස් සේවයේ ගෞරවයට කැලලක්, කාට වුනත් සාධාරණය ඉෂ්ඨ විය යුතුයි
@cutefashionwithshashi4983
@cutefashionwithshashi4983 7 күн бұрын
මේකට සාදාරණයක් වෙන්නම ඕන .නැත්නම් වැඩක් නෑ.මේ වගේ පහත් වැඩ නවත්තන ආන්ඩුවක්නේ අපි බලාපොරොත්තු උනේ
@bollywood_editzz.635
@bollywood_editzz.635 9 күн бұрын
මේ වගේ දෙයක් තමන්ටම උනොත් තමයි තේරෙන්නේ ඒකේ මානසික තත්ත්වය. මහ කටු කන වේ# බල්ලෝ පොලීසියේ නම්.
@Sandusandu-h7l
@Sandusandu-h7l 9 күн бұрын
අනේ මන්ද. කරදරයක් වෙලා තියෙද්දී ඇයි මිනිස්සු මෙහෙම කමෙන්ට් දාන්නේ. පව් මොනා උනත්. එයාල කළා කරුවෝ. ඒ ඇසින් එයාල දිහා බලන්න. අනේ මන්ද. මට නම් මාර කලකිරීමක් ඇතිවෙනවා. පව්.. ඔයාලට බුදුසරණයි මාදවී
@AnushaPalagolla-cw3yd
@AnushaPalagolla-cw3yd 9 күн бұрын
ඇත්ත
@asankarathnayaka9326
@asankarathnayaka9326 9 күн бұрын
Eka aththa oya kattiya kiyana tharam e minissu karapu aparadaya mokakda Anika dawas 18 yamayek Amma nathuwa paya dekak thiya winadi dekakwath thani karanna API nam eya Amma kenek e Duka danne Amma kenekma witharai monata apahasa karath kamak na ithin maw padawiyata ehema karanna EPA pin sudda Wei oyalata
@ChamikaFern
@ChamikaFern 9 күн бұрын
Namal lawyer ta kiyannako
@AsankaKarunasena-r6i
@AsankaKarunasena-r6i 9 күн бұрын
පොඩ් මිනිහකට උනාම ඕකේද
@ChamindaWickramasingha-vd1yx
@ChamindaWickramasingha-vd1yx 9 күн бұрын
කලකිරිලනම් වනගත වෙයන් බන්.මේකෙ වැලලෙන්නෙ නැතිව
@Ancienthistory.97
@Ancienthistory.97 9 күн бұрын
පව්. මට නම් පොලිස් කාරයො පේන්න බෑ.ජරා ජාතිය. ඔහේ වරදක් නැතුව මිනිස්සුන්ට වදයක් වෙනවා.
@PushpaRathnayake-q5x
@PushpaRathnayake-q5x 34 минут бұрын
ප්‍රශ්නය නිමවී සහනයක් වේවා ඔයාලට කිසිම කරදරයක් නොම වේවා❤❤
@ChandraChandra-m8p
@ChandraChandra-m8p 8 күн бұрын
අපි හොඳ ජනාධිපති කෙනෙක් පත්කරගෙන ඉන්නවා මේ පොලිසිය විසින් කරපු අවලංගු වැඩේට ජනාධිපතිතුමනි ඔබතුමා වහා ක්‍රියාත්මක වෙන්න
@Sajithjalani
@Sajithjalani 8 күн бұрын
ජනාධිපතිගෙ අලුත් පොලිස් සංස්කෘතිය තමා මේ… සතුටු ඇතිනෙ දැන් යමක් කමක් තිබෙන හැමෝටම එරෙහිව වෛරය වපුරලා..
@pakaya8007
@pakaya8007 8 күн бұрын
​@@Sajithjalaniඅම්මෝ ම්ට කලින් හරි තැම්පත් පොලිසියක් තිබ්බේ නේ කලින් ආණ්ඩුවල හිරේදි මිනිස්සු ගහලා මරද්දි කෝමා වෙලාද හිටියේ 😂 ආණ්ඩු වෙනස් උනාට තක්කඩ් නිලධාරින් වෙනස් වෙන්නේ නෑ 😂
@GeethaniHemamala
@GeethaniHemamala 8 күн бұрын
මගේ අයියාටත් JVP කාරයෝ ඔහොම දෙයක් තමයි කලේ .
@Track____zeezer
@Track____zeezer 8 күн бұрын
මේ රජය අපහසු තාවයට පත් කරන්න නාමල්ගේ වැඩක් වන්න බැ ද?
@madushanthilakarathna2547
@madushanthilakarathna2547 8 күн бұрын
කොයි ආණ්ඩුව තිබ්බ කාලෙත් පොලීසියෙ හැසිරීම මෙයයි...පරීක්ෂණ කරනවා කියනවා කොහෙට හරි ඊට පස්සෙ මාරු කරනවා ඊට පස්සෙ එහෙත් මේ සෙල්ලම් තමයි 😢
@anushapriyadarshani19
@anushapriyadarshani19 8 күн бұрын
අනේ මන්දා මගෙත් මහත්තයා අතුරුදන් උනා දවස් දහයයි එතකොට යුද්ධ කාලේ ඒ දවස් වල එයා හොයන්න කියලා ඉල්ලන්න හැම තැනම ගියා ඇමැතියන්ට වැද වැටුනා දේවාල පන්සල් ගානේ ගියා තිබුන අසරණ කමට කෑම්ප් ගානේ ගියා දරුවා දාලා උදේ පාන්දර ගිහින් රෑ මැද එන්නේ දොවලා යන කිරි ටිකෙන් ජීවත් උනේ මගේ දරුවා පස්සේ ආරංචි උනා මහත්තයා එක්ක තවත් හතර දෙනෙක් කොටි අල්ලාගෙන ගිහින් කියලා ඒ දවස් වල තිබුන පීඩනේ කොච්චර ද වචන වලින් කියන්න බැ දැන් මට ඩිප්පෙරෙශන් දුව එන මාර්තු ඕලෙවල් ගොඩක් දක්ශ දරුවෙක් එයා ජීවිතේ ඔහොමයි මට නම් මේව ප්‍රශ්න වගේ පේන් නැ මොනවා උනත් අසාධාරණයක් වෙලා නම් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ
@nadeeka30
@nadeeka30 8 күн бұрын
Mewath prashna thamai,oyata una tharam nathi unath,asadaranayata hemoma erehi wiya yuthumai
@surangaranaweera3034
@surangaranaweera3034 7 күн бұрын
ඔබෙ දරා ගැනිමට පින්... මම ඔබට වඩා .....
@Belwood-t3d
@Belwood-t3d 9 күн бұрын
ඉස්සරහටවත් හොඳක් උනොත් හොඳයි අප්පා. ඔයාල ඔහොම කරපු එක හොඳයි . නැත්තම් දුප්පත් අපිට මොකද වෙන්නෙ...😢
@lesleypriyantha3573
@lesleypriyantha3573 8 күн бұрын
ඔබට සාධාරණය ඉස්ට වෙනකන් අපිත් බලාගෙන ඉන්නවා.
@priyanthikapriyanthika6679
@priyanthikapriyanthika6679 8 күн бұрын
අනේ ඇයි මේම කරන්නේ මාධවී සෑහෙන කාලෙකින් සතුටින් ඉන්නෙ දැන්.. පව් එයා.. එයාලට පාඩුවේ ඉන්න දෙන්න..
@ksakuni7845
@ksakuni7845 7 күн бұрын
@@priyanthikapriyanthika6679 ape badu mudal koti gannan raja paksalagen gasa kawe ,namalayata duwawa penna penna,etin oya kalu salli walin sapa windata niyama sapak widinna ba mokada dahas ganan minisu duk widinne duk winde mun nisa,terunada?
@PushpikaRanaweera-c3g
@PushpikaRanaweera-c3g 6 күн бұрын
Madhavi hamadama sathutin hitiye..lassana weddings keepayak gatta..ithin mona dukakda?
@ksakuni7845
@ksakuni7845 6 күн бұрын
@@priyanthikapriyanthika6679 madaweela tun hatara para grand weddings aragatte ape salli walin ekai apita mehhara hitata duka ,tamange salli walin minisu seeyak ekka giyat apita mokada apeya aga,ape badu mudal jaka duwawa namalta penna penna hodata gara gatta,..oonna okai me hamoma me aya gana mehhara hoyanne,terunada?
@DadahiruHiru-gy5rb
@DadahiruHiru-gy5rb 8 күн бұрын
මේ කතාව යට අපි නොදන්න දේවල් ඇති ..ඉවසිමෙන් බලා ඉමු..
@Rover1117
@Rover1117 8 күн бұрын
ඇත්ත
@LIFE-gb3xd
@LIFE-gb3xd 2 күн бұрын
ඒක ඇත්ත .balan imu
@K.A.P-c2d
@K.A.P-c2d 9 күн бұрын
අතුරුගිරිය පොලිසිය නම් 🤮🤮🤮 අපි දන්නවානේ 🙂
@ChamindaSadaruwan-x4s
@ChamindaSadaruwan-x4s 9 күн бұрын
නීතිය හැමෝටම එක සමාන විය යුතුය ඔයවගේ දේවල් සාමාන්‍ය ජනතාව හැමදාම විදිනවා නාඩාඉන්න මැනික
@ruthperera3589
@ruthperera3589 9 күн бұрын
Oyage pawlata unam oya party dala sathutu wenawada,me wage unta thama akalmarana hoyagena anne😅😅😅😅😅😅
@nadeeka30
@nadeeka30 8 күн бұрын
Neethiya kiyanne balu widihata minissunta salakana ekada, asadaranayata kauru unath erehi wiya yuthui
@pulsar-r3e
@pulsar-r3e 9 күн бұрын
මෙතන පොලීසියෙන් අගතියක් වෙලා තියෙන්නේ.පුදුමයට කරුණක් මෙතන ගෑනුත් කමෙන්ට් කරලා තියනවා.අරක එක්ක මේක එක්ක ගියා කියලාඅ මාධවී.මාධවී හැංගිලා ගියානම් කමක්නෑ හැංගිලා යන එව්න් වගේ ගෑනුත් කමෙන්ට් කරලා.ජැක්සන් දේශපාලන මතයක් දැරුව කෙනෙක්.එක පක්ෂය ක එක කාලෙක.එහෙම කීදෙනෙක් මේකේ ඉන්නවද.ඒ ඒ යුගයට අවශ්‍ය විදිහට කතා කලා කිය්ලා මැරුණු මනුස්සයටත් බනින්න තරම් සක්කිලි ජාතියක් වෙලා අපේ පෙළක් එව්න්.😥උඩබලන් කෙලගහගන්න එපා
@chathuriperera2283
@chathuriperera2283 9 күн бұрын
Sakkili jathiyak thama aye eke kiyanna deyak na. Thirisan minissu inne me rate
@thinudiAmaya-h1c
@thinudiAmaya-h1c 8 күн бұрын
😂😂😂
@niroshinileanage7990
@niroshinileanage7990 7 күн бұрын
Who cares the Anthony family, They aren’t special What about a poor man?
@Damayanthi-s7y
@Damayanthi-s7y 8 күн бұрын
අනේ දෙයියනේ ළමයෙක් හම්බ වෙච්ච අම්මා කෙනෙක් තාම මාශයක්වත් වුණේ නැති කෙනෙක් මෙහෙම තියන්න හොඳ නෑ අනේ...😢😢😢
@davidfernando5613
@davidfernando5613 8 күн бұрын
ඉන්න හිතෙන රටක්ද මේ ?
@pathminelu7781
@pathminelu7781 9 күн бұрын
අනිවාර්යයෙන්ම මෙයාලට සාධාරණයක් කරන්ට
@hemasirigunasekara7711
@hemasirigunasekara7711 9 күн бұрын
මේ වගේ උන්මත්කක පොලිස් නිළධාරීන්ට විරුද්ධව සියලුදෙනාම එකතුව කටයුතු කළ යුතුය.
@priyadarshaniFernando-i6m
@priyadarshaniFernando-i6m 9 күн бұрын
ඔබලාට සාධාරණයක් ඉෂ්ට වෙවා මාදවීට දරුවා ගැන දුකයි අපිටත් අසාධාරණයක් උනා පොලිසියෙන්
@chamilaperera9589
@chamilaperera9589 Күн бұрын
සාධාරණය ඉෂ්ඨ විය යුතුයි,පොලිසිය නම් ඔහොමම තමයි ,උන්ට මහජනතාවට කතා කරන්න දන්නේ නෑ
@laknafernando8767
@laknafernando8767 3 күн бұрын
උපරිමයෙන් දඩුවම් දිය යුතුයි. ඒ කරපු වැරැද්දට. 😡 ඒ මිනිස්සුන්ව එහෙම අපහසුතාවයට පත් කිරීම ගැන
@nuwanpriyangika8248
@nuwanpriyangika8248 9 күн бұрын
බුදුසරණයි ඔයාලා දෙන්නට...❤
@shanulishehansha
@shanulishehansha 9 күн бұрын
ඔය නිහතමානී කමට ගරු කරන වා.හොඳ දරුවෙක් හඩන්න .ආදරෙයි ගොඩාක්❤❤❤
@GoodKw-hk6us
@GoodKw-hk6us 8 күн бұрын
❤❤❤❤
@rashmiabeysekara5246
@rashmiabeysekara5246 8 күн бұрын
මොනතරම් අශික්ෂිතද? කිරි දෙන අම්මා කෙනෙක් ට පුංචි දරුවෙකුට කරලා තියෙන අපරාධයට වෙනම දඬුවම් දෙන්න ඕනෙ. අනික දරුවෙක් ලැබිලා සති තුනක් කියන්නෙ ඒ අම්මා මානසිකව නිරෝගී ව ඉන්න ඕනෙ.මේ වගේ පීඩන දෙන්න එපා. කිරිබොන දරුවා පව් ... සහගහන අපරාධ ...
@gayaniroopika6807
@gayaniroopika6807 7 күн бұрын
Thanks oyata,😘 "අසික්කිත" කියන😨 වචනෙ හරි එක "අශික්ෂිත" 🌹කියල අද දැනගත්තෙ.. ❤❤❤..ප්‍රශ්නෙ මොකක් උණත් comment බලල දෙයක් ඉගෙනගන්න එන අයත් ඉන්නව ලු!😊😊😊😊
@dmstharaka8278
@dmstharaka8278 5 күн бұрын
අතුරුගිරිය පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය.
@renukaweerasinghe4780
@renukaweerasinghe4780 2 күн бұрын
අතුරුගිරිය විතරක් නෙමෙයි නවගමුවත් එහෙමයි. අපිට අපේ අසාධාරණයක් ගැනවත් කතා ඉඩක් නැහැ
@PasanMathila
@PasanMathila 6 күн бұрын
හරියට නිතිය ක්‍රියාත්මක කරලා වැරදි අයට නිසි දඩුවම් දෙන්න ඕනි . වැරද්දක් වෙලා තියෙනම් අනිවාරෙන් පොලිස් පරීක්ෂක් ඇතුලු අදාල අයගෙ වැඩ තහනම් කල යුතුයි 🙂
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 9 күн бұрын
නීතිය අවශ්‍යයී...
@kumudiniekahandawa1628
@kumudiniekahandawa1628 9 күн бұрын
බලමුකෝ පාලනය කොහොම වෙයිද කියලා
@romeshdesilva6497
@romeshdesilva6497 9 күн бұрын
It's not okay to treat people in this manner. Justice should prevail.
@dhanushbaddage3484
@dhanushbaddage3484 18 сағат бұрын
වෙළඳ ස්ථානයකට පැමිණි පොලිස් නිළධරයකුට හෙල්මට් හා ජැකට් ගළවා ඇතුල්වන ලෙස දැනුම් දුන් SO කෙනෙකුට පාරෙදි හමු වුනොත් හම ගළවනවායැයි තර්ජනය කරලා තිබුනා.
@PremikaDamayanthi
@PremikaDamayanthi 6 күн бұрын
අතුරුගිරිය පොලීසිය නම් එහෙම තමා . එයාල යාලුවන්ට වැඩියෙන් සලකන අය. අපිටත් ලොකු අසාධාරණයක් වුනා . කියන්න කෙනෙක් නැති නිසා අපි අතෑරලා දැම්මා. එහෙම තමා පොලීසිය.
@onamagulak77
@onamagulak77 9 күн бұрын
වහාම පරීක්ෂණක් කර අනීතිකව හැසිරුණ කාලකණ්නි පොලිස් නිලධාරීන්ව අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කල යුතුය, නැතිනම් පිරිහෙන්නේ ආණ්ඩුව බව කිව යුතුය
@KAWADIYASLgameplayer
@KAWADIYASLgameplayer 9 күн бұрын
මෙයාලා ප්‍රසිද්ධ නිසා මේවා කියනව අසරණ දුප්පත් කෙනෙකුට උනානම් මොනව කරන්නද
@ruthperera3589
@ruthperera3589 9 күн бұрын
Ai uba news balalama nedda???????, mona tharam policiya baluweda (asadaranakam) danne
@D.D.W-w7r
@D.D.W-w7r 8 күн бұрын
ඇයි නිව්ස් වල අසරණ දුප්පත් මිනිස්සු පෙන්නන්නේ නැද්ද? කොච්චරක් නිව්ස් හැමදාම පෙන්නනවද? ඔය කමෙන්ට් එකේ තියෙන්නෙත් ප්‍රසිද්ධ මිනිස්සු ගැන තියෙන ඉරිසියාව. මොනා හරි කරලා ප්‍රසිද්ධ වෙන්න, එතකොට ඉරිසියාව පහව යයි 😊
@charithawickramatunga5842
@charithawickramatunga5842 8 күн бұрын
ප්‍රසිද්ධ මිනිස්සු හරි මේවාට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි එයාලට බලය තිය්‍ර්න නිසා. පොඩි මිනිස්සුන්ට බලය නෑ, මුදල් නෑ කරන අසාදාරනයක් වෙනුවෙන් හඩ නගන්න. මේකෙන් වෙන්නෙ ලොකු සේවයක්. එතනින් පස්සෙ මොකාට උනත් ඔය වගේ වැඩ කරන්න කලින් හිතනව.
@prassannamaduranga7618
@prassannamaduranga7618 9 күн бұрын
ඔක්කොම ඉවසුවැකි ..අරූගෙ ලොරි ටෝක්නෙ ඉවසන්න බැරි....
@ruthperera3589
@ruthperera3589 9 күн бұрын
🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮😡😡😡😡😡😡😡😡😡😡😡😡😡
@commenter1111
@commenter1111 9 күн бұрын
මට හිතෙන්නෙ පොලිසියටත් උනේ ඒ ටිකමයි
@Trippinglife-b4q
@Trippinglife-b4q 9 күн бұрын
Aththatama ow.
@Esh004
@Esh004 8 күн бұрын
Ugath mnussyek ktha krn widiyk kunuhrp rap kiyna ekek ktha krn widiyai dekk😂
@Rover1117
@Rover1117 8 күн бұрын
​@@commenter1111වෙන්න පුලුවන් 👍
@niroddilshan2866
@niroddilshan2866 8 күн бұрын
ඔය වගේ ප්‍රශ්නය වලට මුහුණ දෙන ප්‍රසිද්ධ ම්නිස්සු ව්තරයි කැමරාවලින් පෙන්නන්නේ .තවත් කොච්චර සමානයේන් ඇති ද පොලිසියේ නොහොබිනා වැඩ නිසා අසරණ අය ඉන්නවා ද .
@chanikaaththanayake3571
@chanikaaththanayake3571 8 күн бұрын
ඉකරුනේ මෙහෙම සිද්දි වෙනව නම් ඇත්තටම ලොකූ ගැටලුවක්. දවස් 18 ක දරුවෙක් ඉන්න මවක් මේ විදියට අසරණ කරපු එක මහා ලොකු පවක් නීතියෙන් නැතැත් ඔතන හිටපු හැම කෙනාටම ඒක ස්භාධර්මය විසින් පටිසන් දේවී.. මොවුන්ට සාධාරණයක් ඉටුවිය යුතුමයි... මාදවීගේ ඇස් වලින් වැටුණු කඳුලු, කිරි සප්පයාගේ ඇස් වලින් වැටුණු කඳුලු වලට ස්භාධර්මය යුතුකම් ඉටු කරාවී..
@mayuralakruwan3142
@mayuralakruwan3142 9 күн бұрын
අම්බෝ....හිරු නම් ගු ගලියක්ම තමා...🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@darakasampath4223
@darakasampath4223 9 күн бұрын
මේ මහත්මයාගේ කතාවෙන් කඩේගාවදි වෙච්ච දේ හිතාගන්න පුළුවන්...😂
@nipun555
@nipun555 9 күн бұрын
Ow nikn podi mekk yddi u Policiyta loku seen daanda ynda athi, kelaunata psse api ahinsakai 1ka paara arrest kra 😂😂
@commenter1111
@commenter1111 9 күн бұрын
අම්මෝ ...ටීවී චැනල් වාට ආවම වගේ දෙන්නඇති පඩි ටෝකක්
@Kpop-t5h
@Kpop-t5h 8 күн бұрын
Rata panenna wage seddey amuthui
@shanilankathilaka3903
@shanilankathilaka3903 9 күн бұрын
අතුරුගිරිය ජරාම පොලිසියක්
@anojasirisena8631
@anojasirisena8631 8 күн бұрын
අපෝ ඔව් ..හරිම හිරිකිත පොලිසියක්..අපිනම් කිසිම වරදක් නොකර .
@manoriedirisinghe5617
@manoriedirisinghe5617 7 күн бұрын
අපේ පුතාටත් ඔය දේම උනා අතුරුගිරියේ පොලීසියේ හරිම නින්දිත වීදියට හැසිරුනේ. කඩේට ගියේ කොත්තුවක් ගේන්න කතා කරන්න phone එකත් ගත්ත. හොද වෙලාවට මගේ මල්ලි දැක්ක ජීප් එකට දාගන්නවා නැත්තම් ලමයට වෙච්ච දේ හොයාගන්න බැරුව නොමැරි මැරෙනවා.
@sakunthalagethanjali271
@sakunthalagethanjali271 8 күн бұрын
ඇත්තටම මම මාදවීට කැමති නැහැ ඒත් මේ කරපු පහත් වැඩේ අන්තිම කැතයි පව් මෙයාලා නීතිය සාධාරණයක් දෙන්න මේත් අපි වගේ මිනිසුන්
@jayathilakaegodagama
@jayathilakaegodagama 9 күн бұрын
මෙන්න ආණ්ඩුවේ දායක සභාව රෙදි සෝදනවා
@MalshaSandaruwani-s1x
@MalshaSandaruwani-s1x 9 күн бұрын
අනේ පව් අප්පා..පුදුම රටක් මේක..
@MadaviMadavi-n4y
@MadaviMadavi-n4y 9 күн бұрын
පොලිසිය නිතිය ක්‍රියත්මක කරන්න හම මොහොතකම බැඳී සිටිනවා athatama mokadda une කියලා එයාල thamai දන්නේ
@hirankarunarathne3666
@hirankarunarathne3666 8 күн бұрын
අපිට වෙච්ච දේ සාමාන්‍ය ජනතාවට නොවෙන්න වග බලන්න කියන්නේ මොකද මුන් අසාමාන්‍යය යිද???😂 ඒ කාලෙ රැගුවට දැන් නම් එච්චර රගන්න බෑ ,ඕකයි ඇත්ත😂
@russeldunusinghe1757
@russeldunusinghe1757 7 күн бұрын
සමාජ මෙච්චර ප්‍රශ්න තියෙද්දී මේ වගේ ප්‍රශ්නයක් උඩට ගේම හරිම කනගාටුයි
@AmashiDewmini-f7h
@AmashiDewmini-f7h 7 күн бұрын
Atta mewa prashnada ane mnd
@VictorDany-kf5to
@VictorDany-kf5to 9 күн бұрын
ශුවර් එකටම මේ කේස් එක දුර ගෙනියන තැනට වැඩකරන්නැත්තේ මූ..ලොකු සීන් දාල....බුදුන්ගේ නෑ කමත් කිව්වද දන්නෑ..😂😂😂
@ksakuni7845
@ksakuni7845 9 күн бұрын
Raja paksala kiyanne budu warunge puttu kiyala jakson anthani paparasiya puwat pat ata dala tibuna,aanduwen(pohotuwe) hodata gahapu pawlak,rajapaksalage goo kapu un, nnamal hama gahapu baduwak ,marichha jakawa hospital eke tiyagena natapu natuma kohomada,meka deel ekak,aanduwa me kunu kandal walata monawa karannada madawee hodata ragapanawaboru epa halo oyata witarada lamai inne?pada show daanna epa.
@thisunijayawardane4065
@thisunijayawardane4065 9 күн бұрын
තිරිසන්නුගේ තිරිසන් comments
@NanjanaNuhansa
@NanjanaNuhansa 9 күн бұрын
@@thisunijayawardane4065 😂habai ehama thirasn katha koyadinam bola katawahan una dan kata arunata bolage
@xgamer660
@xgamer660 9 күн бұрын
​@@thisunijayawardane4065තෝ දෙන් නතුව හිටපිය
@NissankaKarunaratne-uq3qn
@NissankaKarunaratne-uq3qn 8 күн бұрын
මටත් එහෙම හිතෙනවා. නමුත් කිරිමවටයි දරුවටයි පවු.
@PiyanthiPiyanthi-qe8wl
@PiyanthiPiyanthi-qe8wl 9 күн бұрын
අ.ෙනසියලු..කරදර..පුශ්න..නැති.ෙවවා.ෙමනත්තල්..සම.ෙය.සයලුම..සිත්වල...ෙපුමය..සමගිය...රැ.ෙදවා.....ෙජසුපිහිටයි❤
@wppnirmalanirmala611
@wppnirmalanirmala611 8 күн бұрын
මේ පොලිස් කාරයෝන්ට් සමාව දෙන්න එප්ප මේ අහිංසක මිනිසුස් පවු
@aroshaarmstrong5907
@aroshaarmstrong5907 8 күн бұрын
Please do justice for the victims.
@හිතටවදිනඑක-ධ6න
@හිතටවදිනඑක-ධ6න 8 күн бұрын
මොනවා උනත් මේ වගේ සක්කිලි වැඩ කරන පොලිසියට අනිවාර්යයෙන්ම නිතිය කියාත්මක විය යුතුයි
@chamindalal4364
@chamindalal4364 9 күн бұрын
ගලී බවුෂර්
@ksakuni7845
@ksakuni7845 9 күн бұрын
Perfectly correct
@sreenibasnayake6961
@sreenibasnayake6961 7 күн бұрын
මේ වගේ පොලිස් නිලධාරීන් නිසා මුලු පොලිසියම අපකීර්තියට පත් වෙනවා. මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කල යුතුයි
@NayanaChamilani-qd5bg
@NayanaChamilani-qd5bg 9 күн бұрын
ලමයා දාලා මොන මඟුලකටද ගියේ. අක්කට හරිඅම්මට හරි යන්න තිබ්බා නේ . ඇයි යකෝ.. .මෙයාලා කියන්නේ ඇත්ත නම් පොලිසියට නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕන.
@KumariSamaranayaka-hk4zw
@KumariSamaranayaka-hk4zw 9 күн бұрын
ඈ බොල පකයො මේකද තොපේ සාධාරනත්වය
@Person_That_Is_Not_Normal
@Person_That_Is_Not_Normal 9 күн бұрын
යකෝ කියන එක අහල බලපන්..පොලිසියට ගිහිනුත් අක්කගෙ id එකෙන් බැහැ කියල පොලිසියෙන් ඇප දෙන්ට.උබට ඔහොම දෙයක් උනොත් හිතපන්.පොලීසියෙ වැරදි වැඩ කරන උන් ඉන්න රටක.
@NayanaChamilani-qd5bg
@NayanaChamilani-qd5bg 9 күн бұрын
@Person_That_Is_Not_Normal අනේ යකෝ ගෑනිට එන්නම කිව්වා නම් මූට අද කතා කරන කට නැද්ද කියන්න එයාට එන්න බෑ කියලා. අනික මූ එහෙනම් ඒ වෙලාවෙම මීඩියා වලට කියන්න ඕන. එහෙනම් අද මේලමයා දාලා යසට ඇවිත් වොයිස් කට් දෙන්නේ. පොලීසි යෙන් අසාදාරන යක් උනා නම් උන්ට නීතිය අනිවාරෙන්ම ක්‍රියාත්මක වෙන්න ඕන තමයි යකෝ. මගේ කමෙන්ට් එකත් කියවපන් හරියට
@NayanaChamilani-qd5bg
@NayanaChamilani-qd5bg 9 күн бұрын
@@Person_That_Is_Not_Normal අනේ යකෝ.. .. මගේ කමෙන්ට් එකත් හරියට කියවපන්.. මුගේ අද තියෙනන්කට තිබ්බේ නැද්ද වයිෆ් ව ගෙන්නන්න කියලා කියනකොට , අනික ඒ වෙලෙ තමා මු මීඩියා කතා කරන්න ඔන වෙලාව. දැනද වොයිස් කට් දෙන්නේ ලමයා දාල ඇවිත් නෙවෙද??
@ruthperera3589
@ruthperera3589 9 күн бұрын
Kohomath mole uda idagana inna akek,😢kaarane thawa parak balanawa😂😂😂😂
@AlexKingSL
@AlexKingSL 3 күн бұрын
අනිවාර්යෙන් මේ පොලිස් නිලධාරීන් සේවයෙන් නෙරපිය යුතුයි. මේ වගේ බලුවැඩ අනිවාර්යෙන්ම නවත්තන්න ඕන..
@SriSmart-hm9ue
@SriSmart-hm9ue 8 күн бұрын
පාරට බහින්න ID එක අවශ්‍ය ද?.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
මූසල ගෑණී Sinhala Cartoon
19:29
Sinhala Cartoon
Рет қаралды 215 М.
Lakai Sikai - Bodime Naththal | ලකයි සිකයි - බෝඩිමේ නත්තල්
19:54
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,1 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН