අළුත් ජීවිතයට හුරැ වෙන ගමන් 💕😋මම කොහොමද මගේ වැඩ ටික ලස්සනට කරගන්නේ|

  Рет қаралды 45,848

Heart Of The Village

Heart Of The Village

Күн бұрын

Пікірлер: 543
@mandiraoshadi8114
@mandiraoshadi8114 22 күн бұрын
මාත් ඔයාගේ වයසෙමයි රස්සාවයි පවුල් ජීවිතයයි ලස්සනට පිළිවෙලට ගලපගෙන කරනවා වයසේ ප්‍රශ්නයක් නෑ අපේ සිතුවිලි ලස්සනයි නම් හැම දෙයක්ම සාර්ථක කර ගන්න පුළුවන් ඔයාගේ ඉදිරි අනාගතයට මම සුබ පතනවා ලස්සන ගමනක් යන්න පුංචි ගෑණු ළමයෝ❤
@Gihan-g5p
@Gihan-g5p 5 күн бұрын
ආදරණීය ඔයාට❤️❤️❤️❤️ ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි 2025 නව වසර සුභ නව වසරක් වෙන්න ඕන ගොඩක් ආදරෙයි ඔයා ගැන මට ගොඩක් සතුටුයි ඒ වගේම ගරැ ගොඩක් කරනවා ඔයාට🥰❤️🌸
@PavithraNadishani-f2f
@PavithraNadishani-f2f Ай бұрын
ඔයාගෙ වයසෙ දරුවෙක් මේ විදියට පිලිවෙලට ජීවිතේ හදා ගෙන තියෙන අපූව දැක්කකම හරිම සතුටුයි.ඔයලා දෙන්නගෙ ජීවිතේ සියලු බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා කියා ප්‍රාර්ථනා කරනවා දුවේ.❤❤❤
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
@@PavithraNadishani-f2f ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි❤️❤️❤️❤️
@AdeeshaWijewardena
@AdeeshaWijewardena 2 ай бұрын
අහම්බෙන් දැකපු ලස්සන චැනල් එකක්..චාම් හරිම ලස්සන ජීවිතයක්.❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@AdeeshaWijewardena ගොඩක් ස්තුතියි ලස්සන වචන වලට ❤️😍 ආදරයෙන් පිළිගන්නවා ඔයාව. හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි
@MyDigitalDiary-c1q
@MyDigitalDiary-c1q Ай бұрын
අනේ බලන් ඉන්නත් ආස හිතෙනවා...ඒ තරම් ලස්සනයි අක්කේ🥰 ඔයාගෙ කටහඩ වගේම වීඩියෝ එකත්...අනික ඔයාලා දෙන්නා හරි ආදරනීයයි 🥰💗
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
@@MyDigitalDiary-c1q ගොඩක් ස්තුතියි ආදරණීය නංගිට ❤️❤️ ගොඩක් ආදරෙයි ඔයාට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි පැටියෝ❤️❤️❤️❤️❤️❤️
@thilininisansala4341
@thilininisansala4341 2 ай бұрын
පිළිවෙළයි..පිරිසිදුකමයි..සරලකමයි හරි ලස්සනට ගළපන පුංචි කෙල්ලෙක්..❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@thilininisansala4341 ගොඩක් ස්තුතියි ඔයාගේ ආදරනීය වචන වලට❤️❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට
@TaniyaSilva-y9u
@TaniyaSilva-y9u Ай бұрын
මේ විඩියෝ එක දැක්කෙ අහම්බෙන් හරිම ලස්සනයි ඔක්කොම විඩියෝ ටික බලන්න ඕනි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට බුදු සරණයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤❤❤
@Ashisdiary
@Ashisdiary Ай бұрын
හරිම ලස්සනයි video එක බලද්දි හිත නිවෙනව .❤
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
ගොඩක් ස්තුතියි ❤❤ සතුටින් පරිස්සමින් ඉන්න
@nadeekapriyangani4096
@nadeekapriyangani4096 Ай бұрын
හරිම ලස්සනයි. අහම්බෙන් දැක්කේ ඔයාගෙ වීඩියෝව . හැමදාමත් ඔය වගේම සතුටින් ඉන්න..♥️♥️♥️♥️
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
ගොඩක් ස්තුතියි❤❤ බුදු සරණයි ඔයාට
@DeepthiRathnayaka-tv3wf
@DeepthiRathnayaka-tv3wf Ай бұрын
හරිම ලස්සනයි . මෙ වගෙ තමන්ගෙ රටෙ තියෙන සුන්දරත්වය දකින අය ගොඩක් අඩුයි,හරිම පිලිවලයි ,❤❤❤
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
ගොඩක් ස්තුතියි ලස්සන comment එකට බුදු සරණයි ඔයාට සතුටින් ඉන්න හැමදාම❤❤
@rohithapushpakumara-bd3xw
@rohithapushpakumara-bd3xw 2 ай бұрын
දෙවියන් ඔය දෙන්නට ලස්සන ජිවිතය ක් දිලා තියෙනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි නංගි ටයි මල්ලි ටයි හැමදාම සතුටින් ඉන්න ලැබේ වා ඔයා ලට උතුරන්න හරියන්න ඕන❤❤❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@rohithapushpakumara-bd3xw අක්කි ගොඩක් ආදරෙයි ඔයාට ❤️❤️ ස්තුතියි මේ ලස්සන වචන වලට 🥺❤️
@LifewithNishi1990
@LifewithNishi1990 Ай бұрын
අහම්බෙන් දැක්කෙ.. කමෙන්ට් එකක් නොදා බැරි වුනා.. හරිම ලස්සනයි.. ඉදිරියට යන්න සුභ පතනව නංගී..❤❤
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
@@LifewithNishi1990 ගොඩක් ස්තුතියි අක්කි🥰❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔයාට බුදු සරණයි❤️❤️❤️❤️ මම ඔයාව ගොඩ කාලයක් ඉදන් බලනවා ❤️❤️❤️❤️❤️
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
අක්කිගෙන් මම ගොඩක් දේවල් ඉගනගෙන තියනවා පරිස්සමින් ඉන්න බුදු සරණයි අක්කිට❤❤❤❤
@tharumalsuganda1740
@tharumalsuganda1740 2 ай бұрын
අහම්බෙන් හම්බුන yt චැනල් එකක් ආසාවට එක වීඩියෝ එකක් බැලුව.අක්කගෙ කටහඩ,ඒ පරිසරය මගෙ හිතට නිදහසක් ගෙනාවා.ඉතින් subscribe කලා ඔක්කෝටම කලින් ආයෙ දාන vlogs බලන්න.අනිත් vlog සේරමත් බැලුව.හරිම ලස්සනයි ❤කමෙන්ට්ස් වලින් දැනගත්ත අක්කි ගැන තොරතුරු කීපයක්ම.ඉතින් අක්කටයි අයියටයි සුභ පතනවා ජීවිතේ එන හැම අභියෝගයකටම මුහුණ දීල සතුටින් ලස්සනට ජීවත් වෙන්න පුලුවන් වෙන්නකියල..ලස්සන vlogs අනිවාරෙන් ඉස්සරහටත් අරගෙන එන්න.ආදරෙයි❤❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
ගොඩක් ආදරයෙන් පිළිගන්නවා ❤🥰 ඔයාගෙ ලස්සන වචන වලට බොහොම ස්තුතියි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි 😍😍
@sujanikadula8910
@sujanikadula8910 Ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි පිලිවෙලයි පොළොන්නරුවේ ආඩම්බරයි ❤
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට සතුටින් ඉන්න හැමදාම ❤❤❤❤
@raveenawelagedara1204
@raveenawelagedara1204 2 ай бұрын
අනේ හරිම ලස්සනයි ,ඔයත් සුරංගනාවියක් වගේ ලස්සනයි ඔයාගේ ලෝකේත් පුංචි සුරංගනා ලෝකයක් වගේ ,❤ හරිම පිලිවෙලයි
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
❤❤ ගොඩක් ස්තුතියි ආදරණීය වචන වලට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 🥰😍❤️ ආදරයෙන් පිලිගන්නවා මගේ පුංචි පවුලට ඔයාව❤️❤️
@Ruv_ee
@Ruv_ee 2 ай бұрын
දිගටම ව්ලොග් ගෙන්න ඇත්තටම ශොක් හිත නිවෙන ජිවිතයක් ❤😊
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@Ruv_ee අනේ ඔයාට ගොඩක් ස්තුතියි ආදරයෙන් පිළිගන්නවා ඔයාව ❤️❤️🥰
@dewmishehara2410
@dewmishehara2410 Ай бұрын
ඇත්තටම කීවොත් අහම්බෙන් දැකලා ඔයාගෙ Vlogs ඔක්කම බැලුවා මම... ඔයා මගෙ වයසෙ වගේ අනේ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න....🥹🩷😚
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
ගොඩක් ආදරයෙන් පිලිගන්නවා ඔයාව හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට❤❤❤
@AsheniOmaya
@AsheniOmaya Ай бұрын
Ane mn ahamben dakke asa hithenava akkalage lv story ekath kiyanna ane marama lassni vlog eka god blessu tc pi akke
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
ගොඩක් ස්තුතියි නංගි❤❤ බුදු සරණයි ඔයාට❤❤❤❤
@dilinigunasena5475
@dilinigunasena5475 Ай бұрын
May you both receive the blessings of mother nature forever !!!🌷🌷💚💚
@Bhagi-m3o
@Bhagi-m3o Ай бұрын
හරිම ලස්සනය් නන්ගි❤ හිතට පුදුම සැහැල්ලුවක් දැනෙන්නෙ. ජයම වෙන්න ඔනෙ❤
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
ස්තුතියි ආදරණීය අක්කිට❤❤
@SasikalaPerera_17
@SasikalaPerera_17 Ай бұрын
හරිම පිළිවෙළයි ඒ වගේම හරිම ලස්සනයි 😍♥️🌹
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
ගොඩක් ස්තුතියි සතුටින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට❤❤
@DinukaSadaruwani-ne3hi
@DinukaSadaruwani-ne3hi Ай бұрын
මට අහම්බෙන් හමුවුන චැනල් එකාක්...ඔයා ලස්සනට හැමදේ ප්ලැන් කරලා කරන විදිය ඇත්තටම ලස්සනයි 🥰😘 සුබ පතන තව තව දියුණු වෙන්න කියලා ❤
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
ගොඩක් ස්තුතියි ආදරණිය ඔයාට❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි❤❤❤❤❤❤❤
@shehaniiresha5716
@shehaniiresha5716 8 күн бұрын
ලස්සනයි nangi සතුටින් ඉන්න හැමදාම බුදු saranai
@Gihan-g5p
@Gihan-g5p 5 күн бұрын
❤️❤️❤️❤️❤️ ගොඩක් ස්තුතියි ආදරණීය අක්කිට සතුටින් පරිස්සමින් ඉන්න
@KushaniMalsha-s2l
@KushaniMalsha-s2l Ай бұрын
Harema lassanai nangi anusha jiwani akkage chanal akata passe a wagema hitha niwan chanal akak hambuna harema sathutui
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
මමත් එයාගේ channel එකට ගොඩක් ආසයි❤❤❤❤ ඔයාට බුදු සරණයි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි
@Rasi-xw7xn
@Rasi-xw7xn Ай бұрын
Harima lassanai vlog .ahanben dakke oyge chenal eka .. ❤❤❤
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
ගොඩක් ආදරෙන් පිලිගන්නවා❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම 🥰❤️❤️❤️
@NilukaPremachandra
@NilukaPremachandra 2 ай бұрын
අහම්බෙන් දැකපු KZbin chanel එකක් නංගී ඔයාගේ වීඩියෝ ලස්සනයි ඔයත් ගොඩක් ලස්සනයි දෙන්නම හැමදාම ඔය වගේ ආදරෙන් පරිස්සමින් ඉන්න නංගියෝ ❤️❤️❤️❤️
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@NilukaPremachandra ගොඩක් ස්තුති❤️❤️ ඉතින් ඔයාව ආදරයෙන් පිළිගන්නවා ඔයත් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි😍🥰
@livinudisas4005
@livinudisas4005 Ай бұрын
අහම්බෙන් දැක්කේ. මමත් ගොඩක් ආස කරන ජිවන රටාවක්. ඔයාලට ගොඩක් දුර ගමනක් තියනවා නංගි. බුදු සරණයි
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කි❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි❤❤
@AyushaPerera-ym9oc
@AyushaPerera-ym9oc 2 ай бұрын
පිලිවෙලට පිරිසිදුව ඉන්නත් පින තියෙන්න ඔනේ අපිරිසිදු දෙයක් දැක්කම මන් වගේම ඔයාගෙ ඔලුවත් යකාගෙ කම්මල වගේ නේද? මන් හරි නේද ඔවු ඔයා මගේ වවිබ් එකේම කෙල්ලෙක් මාත් ඔයාගෙ වයසෙ තමයි අපිරිසිදු ජීවිතේ ඔයා වගේම මට මහ බරක් ලස්සනයි විඩියෝ එක ඔය ජීවිතේ හරි සැනසීමක් ❤❤❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@AyushaPerera-ym9oc ❤️❤️ reply කරන්න පරක්කු වුනා චුට්ටක් හරිම ආදරයෙන් පිළිගන්නවා ඔයාව❤️❤️ ඔව් ඒක ඇත්ත පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි🫢❤️
@AyushaPerera-ym9oc
@AyushaPerera-ym9oc 2 ай бұрын
බුදු සරනයි ❤ආදරෙයි
@shashiniwasana2187
@shashiniwasana2187 2 ай бұрын
අහම්බෙන් හම්බුන ලස්සන චැනල් එකක් ❤❤❤ ඔයාල දෙන්න හරිම ලස්සනයි ලස්සනට ජිවිතෙ විදින සරල දෙන්නේක් දැක්කත් හිත ⁣නිවෙනව ❤❤❤ තෙරුවන් සරනයි ❤❤❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
අනේ එහෙමද 🥹❤️ ගොඩක් ආදරයෙන් පිළිගන්නවා ඔයාව මගේ channel එකට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 🥰🥰
@dilekavijerathna4445
@dilekavijerathna4445 Ай бұрын
හැමදාමත් ඔය වගේ සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න..ඔය දෙන්නට බුදු සරණයි..❤❤
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
ගොඩක් ස්තුතියි ඔයත් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි❤
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz Ай бұрын
Oya harima siriyawantha genu lamayek nangi.. Budu saranai 🥰🥰🥰
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
ගොඩක් ස්තුතියි අක්කිට ආදරෙන් පිළිගන්නවා❤🥰❤️ සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි
@AIAttanayake
@AIAttanayake 2 ай бұрын
ගොඩක් ලස්සනයි විඩියෝ එකක්. මම subscribe කර. තෙරුවන් සරණයි.
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
බොහොම ස්තුතියි ආදරයෙන් පිළිගන්නවා ඔයාව❤❤ සතුටින් පරිස්සමින් ඉන්න❤❤
@ChamindaDilshan-er6ct
@ChamindaDilshan-er6ct Ай бұрын
අපෙ ගෙවල් වල කුසි එක්ක බලන කොට මෙයාලගෙ කුසිය මාරම ලස්සනයි ඕයාලා දෙන්නා ගෙඩක් හොද දෙන්නෙක් සතුට්න් ඉන්න හැමදාම
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි
@DewMini-k2h
@DewMini-k2h 2 ай бұрын
නිකමට දැකලා video එක බැලුවේ. වැව දකිද්දී තමා දන්නේ නන්ගි ඔයා අපේ ගමේ කෙනෙක් ❤.ඇත්ත වැව කියන්නේ මාර ලස්සන තැනක් .ලස්සනයි ගොඩක් ඔයාලගේ video ❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
අනේ❤❤ ගොඩක් ස්තුතියි ඔයාට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න❤❤
@sakunthalavirajani
@sakunthalavirajani Ай бұрын
Polonnaruw neda
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
@@sakunthalavirajani ඔව්❤️❤️❤️❤️
@AnushaHemamali-ft2bz
@AnushaHemamali-ft2bz 2 ай бұрын
හරිම ලස්සන වීඩියෝ එකක් ♥♥️♥️
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤❤ බුදු සරණයි🥰🥰
@S.......H.....123
@S.......H.....123 Ай бұрын
අද තමයි මේ වීඩියෝ එක දැක්කේ ඇත්තටම හරිම පිලිවලයි පිරිසිදුයි ගෑනු කෙනෙක් උනාම අනිවාර්යයෙන් තිබිය යුතුම දෙයක් ❤එහෙම උනාම කොහේ හිටියත් ලස්සනට ජීවත් වෙන්න පුළුවන් සතුටින් ඉන්න දෙන්නම ❤❤
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
ගොඩක් ස්තුතියි❤❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයිඔයාට
@dhanukaprasad2098
@dhanukaprasad2098 2 ай бұрын
සුබ පතනවා ඔයාගෙ චැනල් එකට හොදින් කරන්න ලස්සනයි විඩියෝ එක බුදු සරනයි
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
ගොඩක් ස්තුතියි ආදරයෙන් පිළිගන්නවා ඔයාව ❤❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න
@PawaniVidarshi-me2dn
@PawaniVidarshi-me2dn 2 ай бұрын
Hamadama සතුටින් adaren inna dennatama ආශිර්වාද karanawa , lassanata saralawa jiwithe widinawa ❤❤❤❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට❤❤ ආදරයෙන් පිළිගන්නවා ඔයාව බුදු සරනයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න❤❤
@Chanu97Dhanu96
@Chanu97Dhanu96 Ай бұрын
හරි ලස්සනයි අනේ🎉🎉🎉
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කි❤❤
@MaduuBashini
@MaduuBashini Ай бұрын
ඔයාගේ විඩියෝ හිත නිවනවා ලමයෝ ,මාත් ඔයාගේ වයසේ ,මාත් හරි ආසයි මගේම කියලා ගෙදරකට ❤ බුදු සරණයි
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
@@MaduuBashini අනේ❤️❤️❤️ ඔයාව ආදරයෙන් පිළිගන්නවා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ ලස්සන හීනේ ඉක්මනින්ම හැබැ වෙන්න කියලා❤️❤️❤️ බුදු සරණයි ආදරණීය ඔයාට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න පුංචි යාළුවේ🥰❤️
@ImashaDevindi-mj7nd
@ImashaDevindi-mj7nd 2 ай бұрын
Oyage video ara japanaye inna pawani akkage wage hrima ලස්සනයි ❤❤❤❤ dennama සතුටින් parissamin inna
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@ImashaDevindi-mj7nd ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️❤️ 🫢 ඔයත් සතුටින් හැමදාම හිනාවෙලා ඉන්න
@yeheli
@yeheli Ай бұрын
හරිම ආදර්ශවත් චුටි කිරිල්ලි ඔබට ජයෙන් ජය ❤
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
@@yeheli ආදරණීය අක්කි❤️🥰 මාව බලන්න ආවට ඔයාට ගොඩක් ස්තුතියි මමත් හරි ආස අක්කි කෙනෙක් ඔයා❤️🥰 බුදු සරණයි ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න
@yeheli
@yeheli Ай бұрын
@@Gihan-g5p BUDUSARANAI Manikaa okkoma videos mama beluwa mage kirilli harima lassanai harima adashawath manika digatama karanna ummma adarei
@Chathuashinshana
@Chathuashinshana 2 ай бұрын
ගොඩක් ලස්සනයි නංගිගේ වීඩියෝ අහම්බෙන් දැක්කේ වීඩියෝ එක
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@Chathuashinshana ආදරයෙන් පිළිගන්නවා ඔයාව බුදු සරණයි ඔයාට❤️❤️❤️ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම
@Chathuashinshana
@Chathuashinshana 2 ай бұрын
❤️
@ni-shanimadhu7795
@ni-shanimadhu7795 Ай бұрын
හරිම ලස්සනයි නංගා..ජීවීතේ ජයගන්නම ලැබේවා❤
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
❤❤❤අක්කිටත් සුභ වෙන්න ඕන හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න❤❤❤
@hansikaranasinghe3120
@hansikaranasinghe3120 Ай бұрын
Very calm & beautiful channel❤
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
🤭❤️ ස්තුතියි ඔයාට
@AnuththaraJayamini-mo6bn
@AnuththaraJayamini-mo6bn Ай бұрын
Hamadama sathutin inna labenna manika❤❤❤ adarei
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට ❤️❤️ බුදු සරණයි🥰❤️
@HarshaniPriyamali
@HarshaniPriyamali 2 ай бұрын
Mara lassanai nangi oyage gama❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
ගොඩාක් ස්තුතියි ආදරයෙන් පිලිගන්නවා ඔයාව ❤❤
@Lifewithsethra-vlogs-93
@Lifewithsethra-vlogs-93 2 ай бұрын
අනේ ආසම පැත්තක් පොලොන්නරුව ❤❤❤
@AnuJanaki-p6q
@AnuJanaki-p6q Ай бұрын
හරිම ලස්සනයි 💚💚
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට බුදු සරණයි❤❤❤❤❤
@ruwikshainduni7469
@ruwikshainduni7469 Ай бұрын
Lassani akkii oya digatama vlogs karanna ❤🎉 Good Luck akka 🌸💖
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට❤❤❤ බුදුසරණයි🥰❤️
@tashinifrancis
@tashinifrancis Ай бұрын
🥰 හරිම ලස්සනයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඕනි ඔයලා නංගියෝ ❤
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
ගොඩක් ස්තුතයි❤❤❤ ඔයාට බුදු සරණයි සතුටින් ඉන්න හැමදාම❤❤
@SenanayakeManjalee
@SenanayakeManjalee 19 күн бұрын
Ane අක්කේ ඔය දෙන්නගේ Q and A vedeo එකක් දෙන්නකෝ ❤❤❤❤
@Gihan-g5p
@Gihan-g5p 5 күн бұрын
මම ඉස්සරහට අනිවාරෙන්ම අරන් එන්නම් සමාවෙන්න කතා කරන්න පරක්කු වුනාට ආදරණීය ඔයාට බුදු සරණයි🥰❤️❤️❤️❤️❤️❤️
@Devindi4238
@Devindi4238 2 ай бұрын
Wow akki . Ane godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak lassanai. Aluth video ekak danakam apith hari asaven balan innava . Adarei godak . ❤❤❤❤❤❤😊 parissamin inna🎉😊
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@Devindi4238 😍💗 thanks you nangi💕
@tharumalsuganda1740
@tharumalsuganda1740 2 ай бұрын
ලස්සන ගමනක් ඔයාලට යන්න පුලුවන් .❤❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
❤❤ ගොඩක් ස්තුතියි මල්ලි ඔයාට
@Mindana05
@Mindana05 Ай бұрын
ජයවේවා ❤️
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
❤❤ සතුටින් පරිස්සමින් ඉන්න
@KarunaKarunasili-h8k
@KarunaKarunasili-h8k 2 ай бұрын
Harima lassani video eka..balanna asa hithenava
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@KarunaKarunasili-h8k අනේ ගොඩාක් ස්තුතියි ඔයාට❤️❤️ ආදරයෙන් පිළිගන්නවා ඔයාව හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි
@kaveeshasilva8508
@kaveeshasilva8508 2 ай бұрын
අහම්බෙන් ඔයාගේ මේ විඩියෝ එක දැක්කේ.අනේ හරිම ලස්සන පරිසරයක් වගේම ඔයාගේ මේ vlogs හරිම ලස්සනයි සහ පිලිවෙලයි නංගො😍...ඔයාලා දෙන්නා ග්‍රොසරි ශොපින් යනව දැක්කම මට මතක් උනේ මගේ හස්බනුයි මාවයි...😁 මාත් ආසම වැඩේ හස්බන් එක්ක ග්‍රොසරි ශොපින් යන්න.😁😁 ඉතින් ඔන්න මාත් ඔයාගේ චැනල් එකට එකතු උනා...දිගටම ලස්සන විඩියෝ අරන් එනකම් බලාන ඉන්නවා.ඉතින් පරිස්සමින් ඉන්න ....
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@kaveeshasilva8508 ගොඩක් ආදරෙන් පිළිගන්නවා ඔයාව ❤️❤️ ඔයාටත් හැමදාම ලස්සනට සතුටින් පරිස්සමින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥰🥰 ගොඩක් ස්තුතියි
@hometv1716
@hometv1716 2 ай бұрын
Harima lassnae nangi ouage vedios, lassna parisarayak, hmdama sathutin inna suba pathanawa❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@hometv1716 ගොඩක් ස්තුතියි ඔයාට❤️❤️❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට ❤️❤️
@HfJc-x6x
@HfJc-x6x Ай бұрын
❤akka
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
නංගි පැටියෝ❤❤❤❤
@user-oveeavinya
@user-oveeavinya 2 ай бұрын
harima lassanaiii.. math oya wagema aluthen thamai chanel eka patan gaththe ... oyata mn hadawathin suba pathanawa .. ikmaninma subcribla 100 ganna lebewa kiyala..💚💚💚
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@user-oveeavinya ගොඩාක් ස්තූතියි ඔයාට❤️ ඔන්න මමත් එකතු වුනා ඔයාට 🥰❤️ ඉදිරියට ම යන්න මමත් සුභ පතනවා ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න💗❤️
@hasithasudarshani2642
@hasithasudarshani2642 2 ай бұрын
Math ada tamai channel eka dakke...harima lassanai nangi...
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
ආදරයෙන් පිළිගන්නවා ඔයාව❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න
@MalkiPrabudi
@MalkiPrabudi 2 ай бұрын
අහම්බෙන් දැකපු video channel ekak.අනේ ඔයාල දෙන්න හරි ලස්සනයි ...ඔයාගෙ ගෙදරත් ගොඩක් ලස්සනයි .. ඔයා ඉන්න පරිසරයත් ගොඩක් ලස්සනයි නංගියෝ...ඔයාල ගොඩාරියක් වාසනවන්තයි.... ඔයාලට කගෙවත් ඇස්වහක් වදින්නනම් එපා...❤❤❤❤ බුදුසරණයි දෙවිපිහිටයි
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
ගොඩක් ආදරයෙන් පිළිගන්නවා ඔයාව❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාටත් ගොඩක් ස්තුතියි ඔයාගේ ලස්සන වචන වලට🫢❤️🤭
@MalkiPrabudi
@MalkiPrabudi 2 ай бұрын
@@Gihan-g5p ❤️
@sdisanayake2033
@sdisanayake2033 Ай бұрын
Oya godak pirisiduwata weda karana kenek 🌷🌷🌷🌷🌷
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
අනේ ගොඩක් ස්තුතියි ඔයාට❤️❤️❤️❤️ සතුටින් පරිස්සමින් ඉන්න
@NuwanPrasanna-ts9ql
@NuwanPrasanna-ts9ql Ай бұрын
Ahamben hambuna channel ekak.hari lassanai nangii dennama.bs.sathutin ina hamadama
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි❤❤❤❤❤❤
@sudharmaabeywickrama7548
@sudharmaabeywickrama7548 2 ай бұрын
අහම්බෙන් දැක්කේ.හරිම ලස්සනයි.....
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@sudharmaabeywickrama7548 ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න
@AyeshaAyesha-t7p
@AyeshaAyesha-t7p Ай бұрын
ඔයා පොලොන්නරුවේ කියල දන්නේ අදනේ නංගියා හරිම සතුටුයි සුබ පතනව හදවතින් ම
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
❤❤❤ අක්කිත් මෙහෙද ගොඩක් ස්තුතියි ආදරණීය අක්කිට බුදු සරණයි
@piyumikaushalya812
@piyumikaushalya812 2 ай бұрын
Akke oyge vedio harima ලස්සනයි balanna asa hithenwa akki oya vedio krnner phone eknda api gaththata ochchratma quality ekata enna nner ❤😊
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
ඔව් නංගි බබෝ මම videos කරන්නේ phone එකෙන් ❤😍 ඔයාගේ ආදරණීය වචන වලට ගොඩක් ස්තුතියි පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි
@SLDraCo
@SLDraCo 2 ай бұрын
Nice content👍
@Devindi4238
@Devindi4238 2 ай бұрын
Draco ❤😊
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@SLDraCo ❤️
@diluweerasinghe8179
@diluweerasinghe8179 Ай бұрын
Lagadi oyage channel eka dakke....hama video ekakma mn me balana gamn nango....adaraneeya charithayak ......hitha niwana katahadak....punchi unath ape jeewitha walata ganna puluwan dewal godai nanga oyage jeewithen...sithana pathana sama deyakma elesinma itu wenna kiyala hadawathinma prarthana karanawa... teruwan saranai nango dennatama....❤❤❤❤
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
ගොඩක් ස්තුතියි❤❤ ආදරණීය අක්කි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඕන අක්කිට බුදු සරණයි
@nisansalagamage2453
@nisansalagamage2453 Ай бұрын
All the best nngi keep it up ❤
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න❤❤❤❤ බුදු සරණයි
@NamalPathum-ue1fi
@NamalPathum-ue1fi 2 ай бұрын
Aththatama akki math asama de thamai gedrata badu genalla lassanata tiyaganna .
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
අනේ එහෙමද ❤️🥰 හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ඔයාට පරිස්සමින් ඉන්න බුදු සරණයි💕
@kanchanahemanthi-j1c
@kanchanahemanthi-j1c 2 ай бұрын
අද තමයි ඔයාගෙ වීඩියෝ එක දැක්කේ ❤ හරිම ලස්සන පලාතක් කෑම එකනම් රස පාටයි හැමදාම ඔයවගේ ආදරෙන් ඉන්න මගේ සුබපැතුම් ❤❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@kanchanahemanthi-j1c ගොඩක් ස්තුතිය්. ආදරනීය වචන වලට❤️❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට හරිම ආදරයෙන් පිළිගන්නවා ඔයාව
@nicoshianjana9200
@nicoshianjana9200 Ай бұрын
❤❤❤❤❤ boru sobana nathi lassana youtube channel ekak. Oya dennata hamadama sathutin inn laben one ❤ dakkama hitha niwena watapitawak tynne .asai dkiddi 🥹
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
ගොඩක් ස්තුතියි ලස්සන වචන වලට❤❤❤ බුදු සරණයි ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න
@piumibaggya9205
@piumibaggya9205 Ай бұрын
Home tour ekak genna.oyage video harima lassanaiii ❤
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට🫶🏻👍❤️🤭🥰🥰🥰🥰
@SandyPereira-y1l
@SandyPereira-y1l 2 ай бұрын
Oyala higurakgodada,vlogs nam harima lassanai nangi ❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
නැ මම පොළොන්නරැවෙම ඉන්නේ❤❤ ගොඩක් ස්තුතියි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න
@SLQUIZ2
@SLQUIZ2 2 ай бұрын
Ane harima lassanai nangi vlog eka.❤❤❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@SLQUIZ2 ගොඩක් ස්තුතියි ඔයාට❤️❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි
@SuGayan2121
@SuGayan2121 2 ай бұрын
Onna math ekathu una mage යූ ටියුබ් චැනල් එකෙන් ආදරෙයි nice vlog ❤❤❤🧿🧿🧿🧿🧿🥰🧿🧿🧿🧿
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@SuGayan2121 ❤️🥰 thank you akki
@Sandunisdiary
@Sandunisdiary 2 ай бұрын
ලස්සනයි අක්කි ❤ කටහඩ බාවනාවක් වගේ අහන් ඉන්න ආස හිතෙනෝ 💛🥰
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
ගොඩාක් ස්තූතියි නංගි බබෝ❤🥰
@-mz7vt
@-mz7vt 2 ай бұрын
ඔයාගේ වීඩියෝස් ගොඩක් ලස්සනයි බලන් ඉන්න වගේම අහන් ඉන්නත් ආස හිතෙනෝ❤️❤️❤️
@suranginilukshika4463
@suranginilukshika4463 2 ай бұрын
ලස්සනයි nangi oyage video eka ...❤❤❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
බොහොම ස්තුතියි❤
@Life_journey-with_piyu
@Life_journey-with_piyu 2 ай бұрын
ඔන්න මාත් එකතු උනා 💖🥰
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
❤❤❤❤
@NImadairy-official0723
@NImadairy-official0723 2 ай бұрын
මමත් අලුතින් තමයි vlog කරන්න එකතු වුනේ . හරිම ලස්සනයි ඔයාගේ videos.මන් ජිවත් වෙන්න ආසම විදිහ ඔහොම ඔන්න මාත් එකතු වුනා ඔයාගේ youtube family එකට.ඉක්මනින් sub 100000 ගහන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️. ලස්සන video ගොඩක් ඉස්සරහාට ගේන්න 😍
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@NImadairy-official0723 අනේ 🤭❤️ ගොඩක් ස්තූතියි ඔයාට හරිම ආදරයෙන් පිළිගන්නවා ඔයාව මගේ channel එකට සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️
@shanikamadhushani9701
@shanikamadhushani9701 Ай бұрын
Harima lassanai nangi oyage videos mage gamath polonnanruwe danm ehe ine me videos baladdi ayeth ehe jiwath wenna thibunanm kiyla hitenwa 😢 hamadamath sathutin oyawage lassanata jiwath wenna labenna kiyla parthna karanwa ❤
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
@@shanikamadhushani9701 ගොඩක් ස්තුතියි ආදරණීය අක්කිට❤️🥰 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි❤️❤️❤️
@HashiniRashmika8897
@HashiniRashmika8897 2 ай бұрын
අනේ හරිම ලස්සනයි අක්කි විඩියෝ ♥️🥺
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය පුංචි නංගියෝ❤❤❤
@ImashaDevindi-mj7nd
@ImashaDevindi-mj7nd 2 ай бұрын
Ane hrima asai baluwama oya hamadama me vidiyt video genna . Hri ලස්සනයි ❤❤❤❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@ImashaDevindi-mj7nd ගොඩක් ස්තුතියි ඔයාව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා ❤️🥰 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට ❤️❤️❤️
@hasamalidevindya4790
@hasamalidevindya4790 Ай бұрын
ඔයාගෙ ගම කොහෙද අක්කේ..කොහෙන්ද බඩු ගන්නෙ අනේ මම අහම්බෙන් දැක්කෙ ඔයාගෙ වීඩියෝ එක හරිම ආසාවෙන් බලාගෙන හිටියා දිගටම වීඩියෝ ගේන්න ❤❤❤
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
මම පොලොන්රැවෙ ඉන්නේ🤭❤️ බඩු ගන්නෙනම් මෙහේ කඩෙකින් කල්යානි කට්පීස් කියලා ❤❤සතුටින් පරිස්සමින් ඉන්න බදු සරණයි ඔයාට
@ThammikaKumari
@ThammikaKumari 2 ай бұрын
හරිම ලස්සන වීඩියෝව ඒක බලන්න බලන්න අස්යි
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
අනේ ගොඩක් ස්තුතියි❤❤ ආදරයෙන් පිළිගන්නවා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️
@FamilyNo319
@FamilyNo319 2 ай бұрын
​@@Gihan-g5pAnne nangi oyage video thumbnail hadana app eka mkkd kynnakoo❤❤
@Deel.SameeraBopage
@Deel.SameeraBopage 2 ай бұрын
හරිම ලස්සනයි
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට❤❤❤❤
@LihiniKeshila-g5m
@LihiniKeshila-g5m Ай бұрын
Kichen eke vd ekak
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
මම දවසක අරන් එන්නම්❤❤❤❤ ස්තුතියි ඔයාට බුදු සරණයි
@anulaudayangani6730
@anulaudayangani6730 2 ай бұрын
Marama lassanai patiyo video harima pahadiliwa thiyanawa .mokeda video kranne oya maru
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@anulaudayangani6730 මම videos කරන්නේ apple se2 එකකින් ඔයාට ගොඩාක් ස්තුතියි ලස්සන වචන වලට❤️❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරනයි
@Stanvismitha
@Stanvismitha Ай бұрын
Lassani nangi❤❤❤
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
ගොඩක් ස්තුතියි ආදරණිය අක්කි❤❤❤❤
@chathurangasamankumara9944
@chathurangasamankumara9944 2 ай бұрын
අනේ හරිම ලස්සනයි ❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@chathurangasamankumara9944 ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට❤️❤️❤️❤️
@catmorelove2905
@catmorelove2905 2 ай бұрын
Adarei sudu duwa budusaranai manika
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
ගොඩක් ස්තුතියි❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට❤❤❤
@gimhanitharushika5265
@gimhanitharushika5265 2 ай бұрын
Hrim lassanai video ek ane mrat ona oy wge life ekk
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@gimhanitharushika5265 ගොඩක් ස්තුතියි ආදරණීය අක්කි❤️❤️ බුදු සරණයි ඔයාට
@nethudiha
@nethudiha Ай бұрын
Akkage video balala matat e vidiyata inna asa hituna 😍🥰☺️❤️❤️❤️
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
අනේ❤❤❤ ස්තුතියි පුංචි නංගිට බුදු සරණයි ඔයාට
@nethudiha
@nethudiha Ай бұрын
@Gihan-g5p 🥰❤️🌸
@Beautygirl4yy
@Beautygirl4yy 2 ай бұрын
දිගටම වීඩියෝ දාන්න හොද ගමනක් යන්න පුළුවන් නංගී
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
ගොඩක් ස්තුතියි❤❤
@anjanalakmini8974
@anjanalakmini8974 2 ай бұрын
ලස්සන චාම් girl kenek 🥰🥰🥰🤗♥️
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
ස්තුතියි ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න❤❤
@DamayanthiLiyanage-p8n
@DamayanthiLiyanage-p8n Ай бұрын
Hodq bridak lassanai piliwelai budusaranai
@Gihan-g5p
@Gihan-g5p Ай бұрын
🥰❤️ ගොඩක් ස්තුතියි ඔයාට❤❤ බුදු සරණයි සතුටින් ඉන්න
@nishanthikodi5888
@nishanthikodi5888 2 ай бұрын
Lassanai piliwelai
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@nishanthikodi5888 ගොඩක් ස්තුතියි ඔයාට ❤️😍
@nethu3838
@nethu3838 2 ай бұрын
Harima lassanai ❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
❤❤ ගොඩාක් ස්තුතියි ආදරයෙන් පිළිගන්නවා ඔයාව
@nethmikawisha4198
@nethmikawisha4198 2 ай бұрын
Ahaben you tube eke dakala video baluwe .lassanai video eka ❤❤❤
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
@@nethmikawisha4198 ගොඩක් ආදරයෙන් පිලිගන්නවා ඔයාව ❤️🥰 පරිස්සමින් සතුටින් ඉන්න
@MKNimeshaMKNimesha
@MKNimeshaMKNimesha 2 ай бұрын
Oyage gadara lassanai nangi oya harima piliwelai matath kema ekak uyala ewanna rasabalanna
@Gihan-g5p
@Gihan-g5p 2 ай бұрын
🤭❤️ හරි අක්කියෝ. හදල දෙන්නම් ඔයාව ආදරෙන් පිලිගන්නවා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි
Visekari | Episode 60 - (2025-01-13) | ITN
19:51
ITN Sri Lanka
Рет қаралды 430 М.
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
නෑයෝ | Nayo - ‪@Lochi‬
15:01
Lochi
Рет қаралды 3 МЛН
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН