උදේශ්/විරාජ්/හර්ෂ/කල්පනා/තනුර/යශෝදා/ප්‍රමෝද්/මහේෂා /හර්ෂ | Group Songs | Dream Star Season 11

  Рет қаралды 125,721

Dream Star

Dream Star

Күн бұрын

Пікірлер: 102
@Mehavi
@Mehavi Жыл бұрын
මොනව උනත් dream star වලින් දක්ෂ, මාර friendship එකක් තියන, ආතල්, අමතක නොවන කොල්ලො කෙල්ලො සෙට් එකක් බිහි වුනා. ඒ කටහඩවල් ටිකත් භාවනාවක් වගේ🖤🤍
@pavistvithanage3237
@pavistvithanage3237 Жыл бұрын
Aniwaren ma ❤❤❤❤
@pathumwickramashinghe3664
@pathumwickramashinghe3664 Ай бұрын
Aneda kiynne deranatama hodai un😂
@Kaushalya01
@Kaushalya01 5 күн бұрын
Hiru star wage newe❤😊
@dil-ns1vo
@dil-ns1vo Жыл бұрын
හර්ෂ ධනෝෂ්❤ මාර ලස්සන voice ekak
@ameshsandaruwan
@ameshsandaruwan Жыл бұрын
උදෙශ් අයියායි හර්ෂ අයියාගේයි ප්‍රමොද් අයියාගේයිvoiceලස්සනයි❤
@sanojlakshitha5533
@sanojlakshitha5533 Жыл бұрын
හැම සීසන් එකකම ඩ්‍රිම් ස්ටාර් අන්තිම 12 කියන්නෙ පට්ට වැඩ්ඩෝ... ඇත්තම ස්ටාර්ස්ලා...😍
@dulakshi5135
@dulakshi5135 5 ай бұрын
මෙ රාවණ song එක නිකන් කෙනෙක්ට කියන්න හිතන්නවත් අමාරුයි ❤️.. මාරයි එක
@nimshaniakshara623
@nimshaniakshara623 Жыл бұрын
හර්ශ අයියගෙ voice එක නම් super ❤
@punsarakaushanka8010
@punsarakaushanka8010 8 ай бұрын
තනුර අයියාගේ voice එකත් පට්ට 😘❤❤
@pubggamingyt7515
@pubggamingyt7515 Жыл бұрын
1:32 rawana 2:54 eka hina raka 5:08 nidi nena 6:26 ahi dara pawa 7:50 deweni inima song 9:20 sura du se 10:30 ninde gabure 12:05 roystar
@Miracleshappen2222
@Miracleshappen2222 Жыл бұрын
Thnku❤
@pubggamingyt7515
@pubggamingyt7515 Жыл бұрын
@@Miracleshappen2222 your welcome 💞
@yashodhapriyadarshani4758
@yashodhapriyadarshani4758 Жыл бұрын
බොහොම ස්තුතියි ! 💐
@pubggamingyt7515
@pubggamingyt7515 Жыл бұрын
@@yashodhapriyadarshani4758 your welcome💞
@NimnaPrabhashwara-hw1rx
@NimnaPrabhashwara-hw1rx Жыл бұрын
ප්‍රමෝද්ගෙ ගායනය මරු❤️😇
@lakiiiiiiml9418
@lakiiiiiiml9418 Жыл бұрын
කට්ටියම සුපිරියි...ප්‍රමොත්🥺❤ යශෝදා ,රවී, නම් වශයෙන් කියන්නත් බෑ.. ඒ තරම් ලස්සනයි
@yashodhapriyadarshani4758
@yashodhapriyadarshani4758 Жыл бұрын
බොහොම ස්තුතියි ! 💐
@sandalichathumini6806
@sandalichathumini6806 Жыл бұрын
මාරම ලස්සනයි ආයේ ආයෙ අහන්න් හිතෙන තරම් දෙරන ගොඩක් ස්තුතී මේ වගෙ තරු බිහි කරාට තවත් මෙවගෙ අය බිහි වෙවා❤️
@Naturerosaliya
@Naturerosaliya Жыл бұрын
Respect රවී ...!! Thanks for the හමාර බණවර !! ❤🎉 පස්ස song 😂
@taenichannel1590
@taenichannel1590 Жыл бұрын
10:30 Ninde gabure ahaddima mathak venne anushka❤ aksha idiya nm devani inime 😢 kathava lassanama aksha idiya kale
@Dilshan-k5f
@Dilshan-k5f Жыл бұрын
"Yashodha" 🥺❤️‍🩹 ✝
@yashodhapriyadarshani4758
@yashodhapriyadarshani4758 Жыл бұрын
බොහොම ස්තුතියි ! 💐
@nimaliseneviratne4164
@nimaliseneviratne4164 Жыл бұрын
Ravi Royster is a very talented guy on his own way great performance down to earth
@Naturerosaliya
@Naturerosaliya Жыл бұрын
අවුරැදු 11 ම උදේෂ්ගේ තියෙන්නේ "ළං වෙලා ඉමු සීතේ " විතරයී .... ඒ අතින් අනුශූරතාවය දිනූ "මිලින්ද සදරැවන්" කොයිතරම් නම් ලස්සන සිංදු තියෙනවද ...?😢 super hits ඔක්කෝම වගේ සිංදු ....ඒත් කවදාවත්ම මිලින්ද සදරැවන්ට invite කරන්නේ නෑdream star finale වලට ...😢❤
@Dinithid
@Dinithid Жыл бұрын
ඇත්ත
@sitharasudarshihenayaka1367
@sitharasudarshihenayaka1367 Жыл бұрын
ඒක නම් ඇත්ත,දෙරණ උන්ට ඔනේ උන් විතරයි ගෙන්නවන්නේ,
@supunmadhuranga6352
@supunmadhuranga6352 Жыл бұрын
දෙරනටම කඩේ යන අයට විතරයි ආරාධනා කරන්නේ මිලින්ද එහෙම දෙරෙනෙන් ආවට දෙරන අල්ලන් නෑ නේ ඒකයි ඔය😂😂
@manjulasamarawera5073
@manjulasamarawera5073 Жыл бұрын
Milinda sadaruwn awe derna drem star wlind
@dinukasandaru1
@dinukasandaru1 Жыл бұрын
​@@manjulasamarawera5073ඔව් පලවෙනි එකේ 2
@punsarakaushanka8010
@punsarakaushanka8010 8 ай бұрын
හර්ෂ අයියාගේ voice එකනම් පිස්සුවක් ❤ .ඒ සින්දුව පට්ට පොදු ❤❤❤❤❤❤☺️☺️😘
@akashkumarasirikd9431
@akashkumarasirikd9431 3 ай бұрын
එක්කෙනාගෙන් එක්කෙනාට තියෙන්නේ වෙනම රහක් ❤superb🎉❤
@chathunikavindi2297
@chathunikavindi2297 Жыл бұрын
Harsha is the best ❤ his voice is such a therapy ❤🥺
@punsarakaushanka8010
@punsarakaushanka8010 8 ай бұрын
හැමෝම සුපිරි ❤😘 මේකනම් පිස්සුවක් බන් එච්චරයි ...
@nimaliseneviratne4164
@nimaliseneviratne4164 Жыл бұрын
It's great to hear someone singing for Rawana
@amilapathumjayawardhana
@amilapathumjayawardhana Жыл бұрын
Anjali akkage nangila denna lassanaine
@nimaliseneviratne4164
@nimaliseneviratne4164 Жыл бұрын
This is only my personal opinion Dream Star 11 had the best vocals out of all
@economiccrisis3164
@economiccrisis3164 Жыл бұрын
Thanurage voice eka super
@mohantillakaratne8080
@mohantillakaratne8080 Жыл бұрын
❤❤❤ Beautiful and Amazing Voices. First like.
@anjanatharusha8355
@anjanatharusha8355 Жыл бұрын
💝📸❤️💝💝මරු ඈ , නියමයි අනේ 💝😘📸❤️
@dilmisachinthani2997
@dilmisachinthani2997 Жыл бұрын
Patan gaththa dawase idn ada wenakm balana ekama tv program eka derana dream star.. eda idn ada wenakm bihiune dakshayoma pamanai.. a quality eka nisamai api adatth dream star balanne ..♥️.. great work derana .♥️
@Tonevectorpro
@Tonevectorpro Жыл бұрын
මේ dream star සෙට් එක තමයි සුපිරි ❤️🙏
@nimalkarunadasa3495
@nimalkarunadasa3495 Жыл бұрын
Derana dream star කන්නේ සමන් එදිරමුනියා . ඌ තමා සින්දු කියන උන්ව රගපාන්නදාන්නේ
@upekshadisanayake6073
@upekshadisanayake6073 Жыл бұрын
Best songs ..❤️❤️😍😍
@withinK783
@withinK783 Жыл бұрын
Popular hits වුනාට සමහරක් සිංදු ඇහුවෙත් අදයි 😂 දෙරණේම programme වලටයි නාට්‍ය වලටයි කොටු වුන සෙට් එකක් 😂
@mamanorathna6835
@mamanorathna6835 Жыл бұрын
Thanura ❤❤
@avishkasandaruwan4501
@avishkasandaruwan4501 Жыл бұрын
හර්ෂ ❤
@PathiranaSasindu
@PathiranaSasindu 3 ай бұрын
Derana thama bestma
@kavindya846
@kavindya846 Жыл бұрын
හර්ශ අයියගෙ කටහඩ ඒක පට්ට .....🥺🥺🥺
@lakiiiiiiml9418
@lakiiiiiiml9418 Жыл бұрын
අර ඉස්සර දිනපු සමහර අය කවදාවත් එන්නෙ නෑනෙ..ජනිත් ඉද්දමල්ගොඩ , ශලීන් කෞශල්‍ය 🤔
@dilrukshikaweerakoon3445
@dilrukshikaweerakoon3445 Жыл бұрын
Harsha 💚💫
@dinushamadusanka1593
@dinushamadusanka1593 Жыл бұрын
2:18. දැක්කද 🤷‍♂️
@abcdx2024
@abcdx2024 Жыл бұрын
Ow hbi
@fazmilabahar279
@fazmilabahar279 Жыл бұрын
රෙකෝඩින්
@sahanpathirage1380
@sahanpathirage1380 Жыл бұрын
අම්මෝ අම්මෝ ලයිව් නේත මේ කියන්නෙ 😂
@AnuraJayantha-fm3fx
@AnuraJayantha-fm3fx Жыл бұрын
දැක්කෙත් අද
@renukakumuduni7588
@renukakumuduni7588 9 ай бұрын
Love this song ❤️
@DamithKumara-xd4ez
@DamithKumara-xd4ez 9 ай бұрын
මේ දාල තියෙන නම් වල අන්තිම නමේ වෙනසක් වෙන්න ඕන අන්තිම ට කියන්නේ රවී රොයිස්ට
@sherlockholmes26
@sherlockholmes26 Жыл бұрын
harsche niyamai❤❤❤❤
@filmhub9205
@filmhub9205 Жыл бұрын
Rawana maru❤❤❤
@kavishWasantha
@kavishWasantha Жыл бұрын
❤❤❤❤
@Slphoenixbro
@Slphoenixbro Жыл бұрын
Best songs ❤
@DiliniLakshika-sx3cz
@DiliniLakshika-sx3cz Жыл бұрын
P❤
@MalshiSachini-nd4iw
@MalshiSachini-nd4iw Жыл бұрын
Recording da manda rawana kiyanakota penawane ahma ...❤️❤️
@Rajithadaham
@Rajithadaham Жыл бұрын
@aselachaminda3318
@aselachaminda3318 Жыл бұрын
Super ❤️❤️
@apurwajayakuru7328
@apurwajayakuru7328 Жыл бұрын
Best ❤🎉
@PathiranaSasindu
@PathiranaSasindu 3 ай бұрын
Kohen hoya gannawath danne me derana me kattiyawa😊😊😊
@TharuSathsarani-qv8go
@TharuSathsarani-qv8go Ай бұрын
2024 anyone ❤
@sri7935
@sri7935 Жыл бұрын
100% live 😘 ❤perfomance
@buddhimadhumadari4820
@buddhimadhumadari4820 Жыл бұрын
Live neweine
@fazmilabahar279
@fazmilabahar279 Жыл бұрын
රෙකෝඩින් එකක්. නිකන් බොරුවට කට හොල්ලනවා
@chathurawelagedara9179
@chathurawelagedara9179 Ай бұрын
😅😅
@sanduniwathsala4212
@sanduniwathsala4212 Жыл бұрын
Samaharu methana inna samahara aya aduranne dakala nathuwa athi. Eth methana inna aya godak thirayen pitipasse loku dewal tikak karanawa. Dubbing background music. Marama voice tikak. Meyalage hit songs godak thiyenawa eth ewa eyalage kiyala kattiya danne na ekai aula.
@Irushi171
@Irushi171 Жыл бұрын
Nuwandika kiwwe nadda sindu
@nihalarachchi7046
@nihalarachchi7046 Жыл бұрын
Best song❤ ..
@sirimannaperera589
@sirimannaperera589 Жыл бұрын
😊
@nikeshalaranasingha9612
@nikeshalaranasingha9612 Жыл бұрын
තනුර🥺❤ මහේෂා 🥺❤
@MaheshaSandamali
@MaheshaSandamali 7 ай бұрын
@Yasintha-z8m
@Yasintha-z8m Жыл бұрын
රවීන් නැනේ අප්පා ඉන්න ඔනීම කෙනෙක්
@RanpaliDolage-jk9ss
@RanpaliDolage-jk9ss Жыл бұрын
Monaw unath pramod aiya eyage gft maram adrei. Sinduw kiwweth eya diha blan
@thilininisansala8302
@thilininisansala8302 Жыл бұрын
Ko anith kattiya
@fazmilabahar279
@fazmilabahar279 Жыл бұрын
රෙකෝඩින් එකකට නේද නිකන් කට හොල්ලන්නෙ. රාවනා කියනකොට ඒක පේනවා.
@akshanajayakody
@akshanajayakody Жыл бұрын
Sira hlo😂
@akilakumara2358
@akilakumara2358 Жыл бұрын
පිස්සුද
@MudithaMadushan-eo3fz
@MudithaMadushan-eo3fz 11 ай бұрын
Thoge phone eke prashnayak
@kavindupiyumal6020
@kavindupiyumal6020 6 ай бұрын
​@@MudithaMadushan-eo3fz2:18 blpn😂
@Pimiduparanamanage
@Pimiduparanamanage 5 ай бұрын
..ලයිව් sing කරන්නෙ..
@NipunMalinga-n5p
@NipunMalinga-n5p Жыл бұрын
❤❤❤❤
@ThimethSathnindu-es3ul
@ThimethSathnindu-es3ul Жыл бұрын
💖💖
@buddhikanilminibuddhikanil7778
@buddhikanilminibuddhikanil7778 Жыл бұрын
❤❤❤❤❤
@Jayzyt1
@Jayzyt1 Жыл бұрын
@harshaniharshani9849
@harshaniharshani9849 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@angelo96francis
@angelo96francis Жыл бұрын
@NethmiPeramatilaka
@NethmiPeramatilaka Жыл бұрын
❤❤❤
Best Group Songs | Derana Dream Star Season 11 | GRAND FINALE
9:57
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
The Golden Mashup | Shaan & Sanka | Shaan Sanka Live in Sri Lanka |
14:49
Bhanu Prabasha | Romantic Opera | Blind Auditions | The Voice Sri Lanka
10:43
The Voice Sri Lanka
Рет қаралды 415 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН