No video

Dulanga Sampath VS Anjali Methsara | Mere Rashke quamar (Non Stop) | Dream Star Season 10

  Рет қаралды 2,202,963

Dream Star

Dream Star

Күн бұрын

Dulanga Sampath VS Anjali Methsara | Mere Rashke quamar (Non Stop) | Dream Star Season 10

Пікірлер: 4 300
@dreamstaroffcial
@dreamstaroffcial 2 жыл бұрын
Derana Dream Star Season 09 අවසන් තිදෙනා අතරට පැමිණි ගිහාන් බණ්ඩාර සහභාගී වූ Hot Seat වැඩසටහන kzbin.info/www/bejne/lZjWnH-BgdCGa6s
@kasruwandi4325
@kasruwandi4325 2 жыл бұрын
Thank you
@podilokka8691
@podilokka8691 2 жыл бұрын
යොහානි ප්‍රසිද්ධ උනේ පිනට. ඒත් අංයලී ප්‍රසිද්ද වෙන්න ඕන ටැලන්ට් එක නිසා
@bandulaparanagama6177
@bandulaparanagama6177 2 жыл бұрын
xcqu
@alindaherathalindaherath7152
@alindaherathalindaherath7152 2 жыл бұрын
Hi
@shirankasunbandara1508
@shirankasunbandara1508 Жыл бұрын
ගිය පාර සෙට් එකේ group song tika. මට නම් භාවනාවක් වගේ.. kzbin.info/www/bejne/Zn-cnoGNd9iHeas
@hravindra3011
@hravindra3011 8 ай бұрын
2024 ත් මේ සින්දුව අහන මන් වගේ අය තවත් සිටිදෝ..❤❤❤🤗🙋👇
@dinithithathsaraniedirisingha
@dinithithathsaraniedirisingha 5 ай бұрын
2024/04/08 ❤
@bhagi1029
@bhagi1029 4 ай бұрын
Me tooooooo😚​
@lakmini1990
@lakmini1990 3 ай бұрын
maath.. dan meyala gana ahannawat na ne. dukai.
@MadusankaSampath-zu1pj
@MadusankaSampath-zu1pj 25 күн бұрын
මාත් ❤️🥰
@roshanchinthaka3807
@roshanchinthaka3807 7 ай бұрын
2024 anyone ❤
@apex.rishi20
@apex.rishi20 5 күн бұрын
🙋
@chathurdiherath-te7rj
@chathurdiherath-te7rj Күн бұрын
Yes
@pramodyakaumali
@pramodyakaumali 2 жыл бұрын
ඉන්දියාවෙ අයට සිංහල උච්චාරණය අමාරු උනත් සිංහල අපිට හින්දි උච්චාරණය පහසුයි... ඒ තමා අපේ භාෂාවෙ විශිෂ්ටත්වය✌️ ජාත්‍යන්තර ජය ගන්නට ඔබ දෙපළටම සුබ පැතුම්❤️🌼
@apsaramadhuhansi4089
@apsaramadhuhansi4089 2 жыл бұрын
@MISTER GOOD BROTHER හ්ම්
@kavinidewli765
@kavinidewli765 2 жыл бұрын
@MISTER GOOD BROTHER ලෝකෙ ඕනෑම භාෂාවක් වඩාත් නිවැරදි ලෙස උච්චාරනය කළ හැකි එකම ජාතිය 🇱🇰 සිංහල
@thisalmalwatta983
@thisalmalwatta983 2 жыл бұрын
සිංහල තෙලුඟු භාශාවට කිට්ටුයි. හින්දි අයට තෙලුඟු අයට තරම් හොදට සිංහල කතාකරන්න බෑ, පුරුදු උනොත් ඇරෙන්න
@n.ranasinghe3452
@n.ranasinghe3452 2 жыл бұрын
@@kavinidewli765 ow eka aththa❤️
@pramodyakaumali
@pramodyakaumali 2 жыл бұрын
@@kavinidewli765 මාත් එකඟයි😌
@rose-ng8pp
@rose-ng8pp 2 жыл бұрын
Dulanga dream star unata passe meka aphu balanne kud 😍😍😍😍
@shashinikarunarathna3139
@shashinikarunarathna3139 2 жыл бұрын
Mn
@warunachamod3234
@warunachamod3234 2 жыл бұрын
Mn
@wasanthadilshan8570
@wasanthadilshan8570 2 жыл бұрын
Mn🥺♥️ayeth balanwa
@asithamadumal3407
@asithamadumal3407 2 жыл бұрын
👍😉
@nishadinishadi2579
@nishadinishadi2579 2 жыл бұрын
Mama balanoo😁
@sanithu5564
@sanithu5564 2 жыл бұрын
උමාරා කියන්නේ මම දැකපු සුපිරිම චරිතයක්. තව කලා කරුවෙකුට ඉරිසියා කරන ක්ශේෂ්ත්‍රයක, අලුත් අයට කිසිම පැකිලීමක් නැතුව හදවතින්ම උදව්කරන ගායිකාවක්.ඔහොම අයට හැමදාම හරියන්න ඕනේ
@chamodibawanika1044
@chamodibawanika1044 2 жыл бұрын
hm🥺🥺🥺🥺 ❤❤❤❤
@stharakadharmarathna5433
@stharakadharmarathna5433 2 жыл бұрын
Math hari asaii e sisters la 2natna
@w.ssumedha8953
@w.ssumedha8953 2 жыл бұрын
සමිතා ඇන්ටි බොරුවට රගපානවා..🥴😁
@hng8976
@hng8976 2 жыл бұрын
අක්කයි නන්ගියි දෙන්නම👌❤️❤️
@chamodibawanika1044
@chamodibawanika1044 2 жыл бұрын
@@w.ssumedha8953 🤣🤣🤣🤣🤣
@the_anjalee
@the_anjalee 2 жыл бұрын
ඔබ සියලු දෙනාගේම ආදරයට බොහෝ ම ස්තූතියි ❤️❤️😊
@slcricket6209
@slcricket6209 2 жыл бұрын
Jayen jaya💯👍❤
@roshelfans121
@roshelfans121 2 жыл бұрын
@DARK GaMiNG eka thamai
@roshelfans121
@roshelfans121 2 жыл бұрын
අක්කා නම් එදා සුපිරියටම ගැයුවා ඈ ❤️❤️❤️❤️
@amashahasarel2915
@amashahasarel2915 2 жыл бұрын
❤♥❤
@chamikarasadadew5423
@chamikarasadadew5423 2 жыл бұрын
💯💞😍
@niroshanrajapaksha5076
@niroshanrajapaksha5076 2 жыл бұрын
හැමෝම කියන්නෙ ඉන්දියාවෙ කරපු හැටි. කවුරුත් කියන්නෙ නෑ අපි කරපු හැටි. ජය වේවා 😘😍😘
@dewikaudayangani7049
@dewikaudayangani7049 2 жыл бұрын
ඔව් අනිවාරෙන් 🥺❤
@lavathmiansofficial4455
@lavathmiansofficial4455 2 жыл бұрын
👍
@hashanvishwajith5712
@hashanvishwajith5712 2 жыл бұрын
අපි තමා හොදටම කරේ
@rukshan8381
@rukshan8381 2 жыл бұрын
ඉන්දියාවේ Music අහලා එන්න මල්ලී ඉස්සෙල මන් මෙ දෙන්න හෑල්ලුවට ලක් කරනවා නෙමෙයි එත් ඔහොම නිකන් බොරු දන්න එපා
@surebro8036
@surebro8036 2 жыл бұрын
Aniwa me dennage ekek aniwa win karanna one pissuwak me voice deka
@Dewmini2002
@Dewmini2002 2 жыл бұрын
Final එකෙන් පස්සෙත් බලනවා. 😍 කී පාරක් ඇහුවද මන්දා. කොච්චර ඇහුවත් එපා වෙන්නෑ. ආයෙ ආයෙත් අහනව. 🥰 කියන්න වචන නෑ. මුලු ඇගම හිරි වැටිල යනව. ❤ ලංකාවේ Reality ඉතිහාසයේ දැක්ක සුපිරිම ගායනය 🤩 DDS season 10 Winner (Dulanga) & 1st runner up (Anjalee) 👏👏👏 Congratulations to both of you! ❤❤❤
@chathurikapriyadarshani5396
@chathurikapriyadarshani5396 2 жыл бұрын
සමිත මිස්ට තව ටිකක් ඉවසගෙන ඉන්න තිබුණා එක පාරට stage එකට යන්නෙ නැතුව.. දෙන්නට නිදහසේ perform කරන්න දුන්නනම් තවත් ලස්සනයි.. ආදරේ වැඩි නිසා ආවෙ කියල දන්නව ඉතින්..❤✌
@sachincolambage2975
@sachincolambage2975 2 жыл бұрын
yep.. eka parade
@ireshshevon2786
@ireshshevon2786 2 жыл бұрын
Paw yako🤣🤣🤣
@piyuminavoda5866
@piyuminavoda5866 2 жыл бұрын
Aka nm atta .boruwata raganawa awith
@geeeforce7149
@geeeforce7149 2 жыл бұрын
Samithata adaha ganna bari wenna athi eekai stage ekata enna atthe 😍😍
@amell3540
@amell3540 2 жыл бұрын
Owe eya attention ganna awe!!! Eya ethanta yanna kisima uwamanawak naha.
@kalanapathum9148
@kalanapathum9148 2 жыл бұрын
දුලංග උබ නම් යකෙක් බොල😱❤ මේක දෙයියනේ උබේ උගුර තියෙනවද බන් 😲 අම්මෝ Wowww........... නියමෙට නියමයි දෙන්නම ඉන්නම ඕනි ඉතින් final❤😲😱
@malshankurugala6661
@malshankurugala6661 2 жыл бұрын
Good
@madhushani3555
@madhushani3555 2 жыл бұрын
අනිවාර්යයෙන් 😌👍
@tharushinavodya1421
@tharushinavodya1421 2 жыл бұрын
Beautiful face ayiya. Naice voice. Patta dula mekanam Steti baby
@VirajBathiya
@VirajBathiya 2 жыл бұрын
Dulanga Sampath / anjali methsara ඔබ දෙදෙනාටම මගේ හද පිරි උනුසුම් සුභ පැතුම ❤ රියැලිටි ඉතිහාසයට එක් වුනු තරඟකරුවන් දෙදෙනෙකු එක්ව කල ඉතාම සුවිශිෂ්ටම ඉදිරිපත් කිරීමක් ලෙස මෙය දැක්විය හැකී මගේ වේදිකාවේ , මගේ තනු රචනයක්, මගේ ගීතයක් මෙතරම් හොඳින් ගයනවා දැකීම මා ලද භාග්‍යක් ❤ දුලංග සුගලාවී ගීතයට ඔබ කලාවූ මෙම සාදාරනයට මා මගේ හදපිරි සුභ පැතුම ,ආදරය සහ සුභාශිංශනය පුදකලයුතුමයැයි සිතුවා ❤ ඔබ දෙදෙනාට මේ ලැබුන විනිශ්චය මණ්ඩලයේ අති උත්කෘෂ්ඨ ප්‍රතිචාර සහ සුවිසල් ජනතා ප්‍රතිචාර මා dream star වේදිකාවේ ඉන්නා විට මම ලබන ලද ප්‍රතිචාරයක් සේ මට දැනුණා ❤ ඔබ දෙදෙනාට ජය වේවා ❤ සුගලාවි❤ kzbin.info/www/bejne/q4andX-Dl96tjbc
@oshfrenando7244
@oshfrenando7244 2 жыл бұрын
@DARK GaMiNG Eka aththa
@pawaninilnethu6386
@pawaninilnethu6386 2 жыл бұрын
විරාජ් භාතිය ඔබගේ ගීත ඉතාමත්ම ලස්සනයි මම මුලින්ම ඔබව හදුනා ගත්තෙත් දුලංග ගේ යක්බෙරේ ගීතයෙන් මෙවන් ගීත රටට දායාද කරන ඉබ වැනි තරුණයන්ට මාගෙ උත්තමාචාරය❤
@roshelfans121
@roshelfans121 2 жыл бұрын
Eka aththa
@slpetworld2897
@slpetworld2897 2 жыл бұрын
dream star apu thawath dakshayek....rawana sondg eka patta ayye
@user-cy8uv9zm9f
@user-cy8uv9zm9f 2 жыл бұрын
රටට වටින මනුශ්‍යත්වය❤❤
@MalshaHettiarachchi4959
@MalshaHettiarachchi4959 2 жыл бұрын
මේතරම් කාලෙකට Dream star තුලින් අහපු මියුරුතම ගායනය .... 🌟🌟 කියන්න වචන නෑ..ඒ තරම් ලස්සනයි..... 💖💖
@kumudiniabesingha3202
@kumudiniabesingha3202 2 жыл бұрын
💐💐💐💐💐
@user-hk5kz6qb4m
@user-hk5kz6qb4m 2 жыл бұрын
ඩ්‍රීම් ස්‍රටාර් වල අහපු සුපිරිම සිංදු ටික,ආදරෙයි දෙන්නටම හොද ගමනක් තියේ,❤️✌️
@kaveeshagimshan6757
@kaveeshagimshan6757 2 жыл бұрын
Dream stars ඉතිහාසයේ කවදාවත් අහල නෑ ,දැකල නෑ..මේ වගේ performance එකක්....කීර්ති සර්ගෙ සමාධිය බිදපු එකම ඇති...
@shanukasathsara5677
@shanukasathsara5677 2 жыл бұрын
දෙන්නම පාස්පොර්ට් හදල තියගන්න.... 🖤🖤🔥🔥
@chamodyanethmini893
@chamodyanethmini893 2 жыл бұрын
මේ දවස නම් කවදාවත් අමතක වෙන්නේ නෑ..මම කී පාරක් ඇහුවද මන්දා මේ Performance එක...මාරම Voice දෙකක්..අන්ජලීගේ Voice changing මාරයි.. ලංකාවේ Reality වේදිකාවක ඉතිහාසයේ එතෙක් මෙතෙක් නුදුටු අති විශිෂ්ටතම ඉදිරිපත් කිරීම මෙය තමයි...හිතාගන්නවත් බෑ...මාරම හැකියාවක්..සුබ පැතුම් දෙන්නටම... All the Best Anjali...මෙවර Dream Star කිරුළේ හිමිකාරිය ඇයයි... 😍😍
@sigugeenodhsigu291
@sigugeenodhsigu291 2 жыл бұрын
දුලංග අයියා .... ලංකාවෙ ඊලග සංගීත 🔥 ගින්න. අමරදේව,අමරසිරි,සනුක,රිද්ම වීරවර්ධන ආදිපරපුරේ නව පුරුක
@c4363
@c4363 2 жыл бұрын
සිංදුව ඉවරවෙද්දි ඇස්වල කඳුලු.ඒ තරමටම මේ ගායනය හදවතටම දැනුනා.ඇත්තටම මේ ගායනය රියැලිටි ඉතිහාසයේ හොදම ගායනය.දුලන්ග ඔබනම් ඇත්තටම මහනුවර ධර්මරාජයට මහඟු ආඩම්බරයක්.අන්ජලිත් සුපිරියටම කිව්වා.ඒකනම් මාරයි.
@leelanandaamarasiri2261
@leelanandaamarasiri2261 2 жыл бұрын
අනිවා
@priyangahansamali7162
@priyangahansamali7162 2 жыл бұрын
Dulanga ධර්මරාජෙ ද එහෙනම් ඉතින් කතා කරන්න දෙයක් නෑනෙ සුපිරියක් අනිවාර්යයෙන්ම ❤
@supunpawan4504
@supunpawan4504 2 жыл бұрын
Dulanga 😱🇱🇰❤
@c4363
@c4363 2 жыл бұрын
@@priyangahansamali7162 aniwa❤️‍😍
@shaniattanayake7849
@shaniattanayake7849 2 жыл бұрын
Wow ... දුලංග ඔයාගෙ හැකියාව නම් අති විශිෂ්ටයි පුතා ❤❤❤ අංජලී ත් එහෙමමයි... ජයෙන් ජයම වේවා ❤
@idalgashinnafon3811
@idalgashinnafon3811 2 жыл бұрын
අවසන් දොලොස් දෙනා අතර අවසානෙට එකට සින්දු කියපු දෙන්නම අවසන් මහා තරගයේ ශූරතාවය සහ අනුශූරතාවය ගත්තා.ආඩම්බරයි දුලංග.අංජලී.දෙන්නම පට්ට වැඩ්ඩො දෙන්නෙක්. ඩ්‍රීම්ස්ටාර් ඉතිහාසෙ බිහිවුණු හොඳම නිහතමානීම ශූරතාවය සහ අනුශූරතාවය 😍😍
@sumedapriyalal621
@sumedapriyalal621 2 жыл бұрын
ඇත්තටම කියන්න ඕන අපේ කොච්චර නමි දැන් ඉන්න පරපුර දක්ෂයිද. ඒ වගේම විනිසුරුවරුන් ද කුහක නැ .රට සහ මිනිස්සු ඒ අයගේ අදහස් නව පරපුරත් එක්ක පටිට විදියට වෙනස් වේගෙන යනවා .හරිම සතුටුයි. ඒ ගායනය පිස්සු වටිටුවා. මේ තමයි කලාවේ අනාගතය. දෙන්නම පටිට සුපිරි. ආදරෙයි සුභ පැතුම් දෙන්නටම. 🇱🇰❤🙏🔥
@thilankiudyogya5114
@thilankiudyogya5114 2 жыл бұрын
ඒ duet එක බලලා කදුලු ආව දෙයියනේ...❤️... ලංකාවේ මෙච්චර වැඩකාරයො ඉන්නව කියල දැනෙනකොට හිතට මහ පුදුම ආඩම්බරයක් දැනෙනව..❤️... සුබ පැතුම් දෙන්නටම..❤️... සින්දු කියන්න පුළුවන් අය හිටියට හිතට වදින්න ගීත ගායනා කරන්න හැමෝටම බෑ...❤️... දෙරණටත් ගොඩක් ස්තූතියි..❤️...
@sandaliyasarathna1412
@sandaliyasarathna1412 2 жыл бұрын
අංජලී ගැන කියන්න වචන නෑ.දුලංගගේ ගායනයත් ඊට නොදෙවෙනියි...මේ සුසංයෝගය හරිම රහයි.දෙන්නටම සුභ පැතුම්
@funshana3004
@funshana3004 2 жыл бұрын
kzbin.infoSx7Yc2A3TDw?feature=share
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/o5PYnoOVgat3ars
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/hWXEq2WcfNlmh6M
@namanirathnayaka9172
@namanirathnayaka9172 2 жыл бұрын
අදටත් මම බලනවා . මේ සිංදුව ඒ තරම් ලස්සනයි .මම විතරද මේ සිංදුවට ආස තව කව්ද කැමති අය ලයික් එකක් දාන්න 🥰🥰🥰🥰❤️❤️😘
@adithyadinushi6307
@adithyadinushi6307 Жыл бұрын
Me too 😘❤️
@dinudimahensa5404
@dinudimahensa5404 2 жыл бұрын
මට තියන ලොකුම ප්‍රශ්නෙ මේ lyrics ටික මතක තියාගත්තෙ කොහොමද කියල ඒ ප්‍රශෙනෙ තියන අය මේ කොනට welldone අංජලී අක්කි දුලංග අයියා congratulations 🏅🤗😉
@sahanrandunu3490
@sahanrandunu3490 2 жыл бұрын
Kya awaaz hai ! From 🇮🇳
@nayanadeepani540
@nayanadeepani540 2 жыл бұрын
ට්‍රෙන්ඩින් වෙන්න ඕන ජාත්‍යන්තරේට යන්න ඕන මේ සිංදුනේ.. ඇස්වහක් කටවහක් නෑ එකෙන්ම සුපිරි👌👌👌👌
@LasaniSubodanee
@LasaniSubodanee 2 жыл бұрын
sira kthawa
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/hWXEq2WcfNlmh6M
@laki7164
@laki7164 2 жыл бұрын
Aka atta
@sasinijayawardana9712
@sasinijayawardana9712 Жыл бұрын
2023 දීත් රස විදින මේකනම් පිස්සුවක්. 💖 ලස්සනයි ඇත්තටම 🤗
@bhagyasewmini4113
@bhagyasewmini4113 2 жыл бұрын
හත්තික්කේ මෙව්වානේ සිංදු ....❤🙏 🇱🇰 derana dream star ඉදිරියටම 🤗
@bhagyasewmini4113
@bhagyasewmini4113 2 жыл бұрын
Ane mn dennagema katahadawal walata marama addict .. aththamai live show ekk beluwa wage hegeemak awe. dennatama hoda anagthyak.. kiyanna hodama wachana tika hewwath mn dnnawa hoygnn amarui .marai ❤👌
@pasindudilshaan6758
@pasindudilshaan6758 2 жыл бұрын
දුලංගට විනිසුරු මණ්ඩලය හොද කියනකොට, බෝනස් මනාපෙ දෙනකොට දුලංගටත් වඩා සතුටු වෙන්නෙ අංජලී...💜️ තරගයක් නොවන සහෝදරකම්... මේව කප් එකකට එහා දේවල්...
@Dewmi01
@Dewmi01 2 жыл бұрын
අංජලී ඉතාමත් දක්ෂ බව කොහොමත් දන්නවා... දුලංගගෙ මෙහෙම හැකියාවක් දැක්කේ අද තමයි.. දෙන්නටම සුභ පැතුම්...!!! 🥰🥰
@sandikaakash9589
@sandikaakash9589 2 жыл бұрын
දුලංග තමා හොදටම sing කරේ
@shashii02
@shashii02 2 жыл бұрын
@@sandikaakash9589 ඒක ඇත්ත ❤️
@kavinidewli765
@kavinidewli765 2 жыл бұрын
අංජලී කොහොමත් famous නිසා එයාව highlight උනා දුලංග මුල ඉදලම පට්ට බුලට් එකක්❤
@SK-ur1lf
@SK-ur1lf 2 жыл бұрын
Ow
@yashminayoda9931
@yashminayoda9931 Жыл бұрын
2023 anyone ❤
@Janiya__007
@Janiya__007 Жыл бұрын
Me
@wimarshanachandranuwan141
@wimarshanachandranuwan141 Жыл бұрын
Yep
@tharindulakshan236
@tharindulakshan236 Жыл бұрын
06/23
@subajansz7920
@subajansz7920 Жыл бұрын
Wonderful performance 🌹❤️
@pissek99
@pissek99 Жыл бұрын
Yep🙂
@rasikasenevirathna6446
@rasikasenevirathna6446 2 жыл бұрын
දුලංග පුතේ ඔයාගේ හැකියාව, දක්ෂතාවය අති විශිෂ්ටයි.. අංජලී දුවත් ඒ වගේමයි..ඔය දෙදෙනාට ජයෙන් ජයම වේවා !!!
@parwathicol2658
@parwathicol2658 2 жыл бұрын
Dulanga & Anjali සිංදුව අහලා ඉවර වෙලාත් තවම ඔය ගායන හඩ, විලාසය මගේ හිතේ නම් රැව් පිළිරැව් දෙනවා 😍😍😍🤩🤩👍👍👍👍👍❤️❤️Best of Luck for both of you 👍❤️
@hiyathmagammanpila5173
@hiyathmagammanpila5173 2 жыл бұрын
දුලංග ,අන්ජලී අවසාන මහා තරගයේ සිටිය යුතුමයි .සුබ පැතුම් 💗
@HelloMobile-ld9vr
@HelloMobile-ld9vr 2 жыл бұрын
Anivarayenma dulanga anjali avasan maha tharagaye sitiya yuthuvamiiiiii........
@dulminamadhushan7950
@dulminamadhushan7950 2 жыл бұрын
ගියා ගියා
@supunihansika9415
@supunihansika9415 2 жыл бұрын
Dulanga dinna dinna🥰👏🥳
@akalankakawshalya7482
@akalankakawshalya7482 2 жыл бұрын
බැට්ල් එකට කපල් උන එක සැබෑ ජීවිතේදිත් එසේම කපල් වෙන්න කියල ආදරෙන් ප්‍රාර්තනා කරනව... ඩ්‍රීම්ස්ටාර් එකේ මන් අහපු විශිෂ්ටතම ගායනය මෙය ....ආදරෙයි දෙන්නටම 😊😊😊
@sajithkumara2807
@sajithkumara2807 2 жыл бұрын
ආසම දෙන්නා.. විනාඩි ගානකට ඉන්දියාවට ගියා වගේ දැනුනේ..congratulations both😍😍
@secretsbeautytips2301
@secretsbeautytips2301 2 жыл бұрын
කටු මැටි ගෙදරයි ලෑලි ගෙදරයි දුප්පත් කමයි මාකට් නොකර මෙහෙම සැබෑ දක්ශතාවයෙන් ඉදිරියට එන තරු සදා බැබලේවී..... ඒකනම් මාරයී Its amzing ..... love you both ❤❤❤
@ishupunsara5717
@ishupunsara5717 2 жыл бұрын
අම්මෝ ඇගෙ හිරිකටුත් එනවා එ තරම් පට්ට සුපිරී 😍😍😍❤️ කියන්න වචන නැ අනෙ සුපිරියක් 😍❤️ ඉදිරියටම යන්න ලැබේවා ❤️
@MemesKalapaya
@MemesKalapaya 2 жыл бұрын
හිරිගඩු
@ishupunsara5717
@ishupunsara5717 2 жыл бұрын
@@MemesKalapaya වචනෙ හරියට දන්නෑ 😐තෑන්ක්ස් කියලා දුන්නට😁
@induminidealwis7797
@induminidealwis7797 2 жыл бұрын
1M views💖😍...මේක එනකන් බලන් හිටියේ..දැන් නම් කීපාරක් බැලුවද කියලා මතකම නෑ..💗 best of luck both of you🤩😍
@chamaradharmasena5351
@chamaradharmasena5351 2 жыл бұрын
දුලංග සුගලාවී සිංදුවටනම් පිස්සු හැදුනා... 😮😮
@dahamcharuka4276
@dahamcharuka4276 2 жыл бұрын
ඒක නම් ඇත්ත❤️‍🔥
@wishmihemachandra4616
@wishmihemachandra4616 2 жыл бұрын
Owwwww
@tharushadineth1809
@tharushadineth1809 2 жыл бұрын
Attc habai❤🔥
@imupathge2569
@imupathge2569 2 жыл бұрын
This is out of the world 😯 such a great live performance both of u. Unbelievable on a sri lankan stage. Keep this up 👍
@user-rs2mx7mc1b
@user-rs2mx7mc1b 2 жыл бұрын
තරගයේ ඉන්න හොදම දෙන්නා එකට 👌♥ කියන්න දෙයක් නෑ ඉතිම් superb👌😌
@chamilawickramaarachchi7847
@chamilawickramaarachchi7847 2 жыл бұрын
සමිතා උඩට ඇවිත් කරපු නාඩගම හැර ඉතිරි සියල්ල අතිවිශිෂ්ඨ, සුන්දර, ඉතාම රසවත් ගීත ගායනයක් සහ රූපගලනයක්....
@janakaedirisinghe5442
@janakaedirisinghe5442 Жыл бұрын
Ekangai
@kumaraliyanage8629
@kumaraliyanage8629 Жыл бұрын
නනාඩගමක්!!??
@nadeeshadhilshan9398
@nadeeshadhilshan9398 Жыл бұрын
yako e sathuta wedi kamta
@Kids-nj7ky
@Kids-nj7ky Жыл бұрын
Eya sathutata awe
@tharangakumara2392
@tharangakumara2392 Жыл бұрын
AYA AMMA KENEK WAGE ME DARUWO OKKATAMA,DAKSHA HEKIYAWA SAPIRI GAYIKAWAL
@dilshanmadushaka480
@dilshanmadushaka480 2 жыл бұрын
දුලංග මරු මල්ලි අපේ ගමට ආඩම්බරයක් මල්ලී.ඔයා ඉදිරියට යනවා මල්ලි සුබ පතනවා මම මල්ලි හදවතින්ම
@Akila_Rodrigo
@Akila_Rodrigo 2 жыл бұрын
සුගලාවී ගීතයට දුන් වටිනාකමට බොහොම ස්තූතියි. දුලංග , අංජලී Season 10 තුළ මම දකින අති දක්ෂම තරඟකරුවන් දෙපල ඔබයි.ජීවිතේ දිනන්නට ලැබේවා ඉහළින්ම. මේක හිතාගන්න බැරි තරමේ ඉදිරිපත් කිරීමක්. ❤️ ඔයාල තමයි හොඳටම කරේ. ✌
@sinethdiwanka
@sinethdiwanka 2 жыл бұрын
Akila bro oya neda meka liuwe..🤔🤔🤔🤔
@rajithashehan1402
@rajithashehan1402 2 жыл бұрын
උබව මතක් උනා නම දකිද්දි ❤❤
@Akila_Rodrigo
@Akila_Rodrigo 2 жыл бұрын
@@rajithashehan1402 බොක්ක ❤️
@sahansamarasinghe5746
@sahansamarasinghe5746 2 жыл бұрын
Akila Aiya💖💖🌷
@Akila_Rodrigo
@Akila_Rodrigo 2 жыл бұрын
@@sahansamarasinghe5746 ❤️😍😘
@cartoonstory5488
@cartoonstory5488 2 жыл бұрын
මේ.නන්ස්ටොප් එක තිස්වතාවකට වඩා බලපු, මම ඇරෙන්න , තව අය ඉන්නවද...
@pasindumalaka3871
@pasindumalaka3871 2 жыл бұрын
Mn
@user-tb4nv6ct9r
@user-tb4nv6ct9r 2 жыл бұрын
අදටත් අහනවා ❤️
@Sanu-iz3zm
@Sanu-iz3zm 2 жыл бұрын
Yes
@erangawasala6817
@erangawasala6817 2 жыл бұрын
Mn
@malkisansala680
@malkisansala680 Жыл бұрын
Mn
@shashiniimasha9291
@shashiniimasha9291 2 жыл бұрын
දුලංග ගේ කටහඩ මාරම ලස්සනයි 😍 අම්මෝ මේ කටහඩ ලංකාවටම එකයි .😍😍 හැම පැත්තෙන්ම දක්ෂයි ..මේ වගේ දක්ෂයෙක් තමා Dream star වෙන්න ඕනි 😍❤️❤️❤️❤️❤️❤️❤️
@chamoddissanayaka2235
@chamoddissanayaka2235 2 жыл бұрын
Eka aththa ❤️❤️❤️❤️❤️❤️
@senakasanjeewa8906
@senakasanjeewa8906 2 жыл бұрын
Ow dulanga maru
@shani2529
@shani2529 2 жыл бұрын
Ow dulanga niymai
@priyangahansamali7162
@priyangahansamali7162 2 жыл бұрын
ඒක නම් ඇත්ත මේ කටහඬ ලංකාවටම එකයි Like yohani❤️‍🔥
@sanjeewaniperera2619
@sanjeewaniperera2619 2 жыл бұрын
දුලංග කටහඬ 🇱🇰❤ ලංකාවේ අලුත්ම brand එක❤❤❤❤
@dulminamadhushan7950
@dulminamadhushan7950 2 жыл бұрын
Anjali akkath yohani vage janapriya venavata kemathi man vitharadha
@r2d385
@r2d385 2 жыл бұрын
ඇයි මන්
@sahirusankalpa2007
@sahirusankalpa2007 2 жыл бұрын
Ehema venne na nipun kalhara dream star😎💟
@damithkumara8110
@damithkumara8110 2 жыл бұрын
Aththatama ow anjalee witharak nemei ape rate thawa aya yanna ona thawa dancingwalin hama dekinma yanna ona api ape ratata adarei rate minissunta adarei
@maneeshabuddhini8437
@maneeshabuddhini8437 2 жыл бұрын
අපි කැමති 😍😍😍
@thamaragamage588
@thamaragamage588 2 жыл бұрын
අපිත් එකෙන්ම
@bkbupra96
@bkbupra96 2 жыл бұрын
ආයෙ කියන්න වචන නෑ... TV එකෙන් බලල vote කරලත්, මට ඒත් මදි. ආයෙ ආයෙත් අහනව... මේක නම් පිස්සුවක් දෙන්නම සුපිරි මුල ඉදන්ම දෙන්නගෙම සිංදු නියමෙටම තිබ්බ... අද එක නම් වෙනමම එකක්. ❤️❤️❤️
@buddikamanoj7063
@buddikamanoj7063 2 жыл бұрын
Kochchara ahuwath epa wenne ne...ahapu palaweni dawase idan dawasta ki paraknm meka balanawada...
@isshusamarasinghe5113
@isshusamarasinghe5113 2 жыл бұрын
අංජලී නම් මාරම ලමයෙක්. එයා තමයි දක්ෂම. ඒත් වෙන කෙනෙකුට මනාපය ලැබුණමත් කිසිම වෙනසක් නැතුව හදවතින්ම හිනාවෙනවා.ඒක හදවතින්ම එන දෙයක්.අව්‍යාජත්වයක් නෙවෙයි.නිහතමානි අංජලී ඇත්තටම මේ වගේ ලමයි ගැන අපි ආඩම්බර වෙන්න ඕන.ඔයා තමයි Dream 🌟 .
@chamodyanethmini893
@chamodyanethmini893 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ..😊
@madhawasathsara6897
@madhawasathsara6897 Жыл бұрын
Rathnapre gemma
@dilanikalhari7048
@dilanikalhari7048 2 жыл бұрын
අංජලී and dulanga දෙන්නම එකම වේදිකාවේ.සුපිරි.දෙන්නම mach වෙනවා ඒ mix එකෙන් හොදට දෙන්නගෙම performence එළියට එනවා.
@stharakadharmarathna5433
@stharakadharmarathna5433 2 жыл бұрын
Math hithuwa widihatama e 2nna battle ekata set una maruu
@amadithanuka4325
@amadithanuka4325 2 жыл бұрын
රත්නපුරයට මාරම ආඩම්බරයක් අංජලී 🖤💯💪
@asinihimansa7012
@asinihimansa7012 2 жыл бұрын
❤️💯👍
@uditharajapaksha.786
@uditharajapaksha.786 2 жыл бұрын
රත්නපුරේ මැණිකක් එක්ක නුවර කොල්ලෙක්...කෝමද ඒ ගැලපීම...😍😍
@Shalithasathsara941
@Shalithasathsara941 2 жыл бұрын
@@uditharajapaksha.786 superb 👍
@suhi7161
@suhi7161 2 жыл бұрын
SCC 💪
@sanjeewanisenarathna1954
@sanjeewanisenarathna1954 2 жыл бұрын
Sabaragamuwe gamma
@pasindudilshaan6758
@pasindudilshaan6758 2 жыл бұрын
නුවන්දිකා අක්කගෙන් පස්සෙ ඔන්න තවත් රැකගන්න ඕන පට්ට FEMALE වොයිස් එකක් ඇවිත් තියෙනවා..... හින්දිනම් හින්දි. සිංහලනම් සිංහල... ඉතුරු වෙලා ඉන්න එකම කෙල්ල ඉස්සරහට අරන් යන එක කාගෙත් වගකීමක්...well done ANJI.....💜️💜️💜️💜️💜️
@kaushalya6731
@kaushalya6731 2 жыл бұрын
අනිවාර්යයෙන්
@LasaniSubodanee
@LasaniSubodanee 2 жыл бұрын
sira kthwa nuwandika akki and anjali supirima bullet dekak thama
@user-ij5jn7oh1o
@user-ij5jn7oh1o 2 жыл бұрын
අංජලී අක්කේ දුලංග අයියේ ඔයාලා දෙන්නා තමා හොදටම කරේ 💞😘 මගේ ආසම සිහින තරු දෙපළ.....
@rashmi.Official_
@rashmi.Official_ 2 жыл бұрын
ඉන්දියාට නොදෙවෙනි ගායකයෝ ලංකාවෙත් බිහිවෙනවා.super performance 😍❤️
@slactresses6684
@slactresses6684 2 жыл бұрын
ඉන්දියවෙ අයටවත් පුලුවන් ද දන්නෑ අනේ මෙච්චර ලස්සන Live කියන්න 😍
@pawaninilnethu6386
@pawaninilnethu6386 2 жыл бұрын
දුලංග මේ ගත්ත ඉහළ පරාසය ගායනා කිරීමේ අභියෝගයම වටිනවා❤️‍🔥😱
@indurangaweerasinghe206
@indurangaweerasinghe206 2 жыл бұрын
කවුරුත් දන්නෙ නෑ ඔය සින්දු පාකිස්තාන් සින්දු කියල.😊😊
@svbonthetube
@svbonthetube 2 жыл бұрын
@@indurangaweerasinghe206 ගායකයා මුස්ලිම්නෙ..සිංදුව ඉන්දියාන්
@apsaramadhuhansi4089
@apsaramadhuhansi4089 2 жыл бұрын
ඔව්
@kavinidewli765
@kavinidewli765 2 жыл бұрын
ඇත්තටම දුලංග ගැන මේ තරම් මම පැහැදිලාම නෑ❤❤❤❤🥺🥺🥺🥺🥺🥺🥺🥺මේ කටහඬ අද්විතීයයි අංජලී දක්ශයි දුලංග තමා හැමෝටම වඩා දක්ශ කියලා අද ඔප්පු උනා😱😱😱😱🤩🤩🤩🤩🤩
@PraveenSithupa
@PraveenSithupa 2 жыл бұрын
අවසන් තරගයේදි බලමුකෝ
@pawaninilnethu6386
@pawaninilnethu6386 2 жыл бұрын
@@PraveenSithupa දුලංග දක්ශයි ❤️‍🔥😱අවසන් මහා තරගය නියෝජනය කළ යුතුමයි මොවුන් දෙදෙනාම❤️‍🔥🙂
@ramanikaveesha887
@ramanikaveesha887 2 жыл бұрын
දුලංග කියන්නෙ ගීතයකට වෙනම රහක් දෙන්න පුළුවන් එකෙක් 🥺
@kavinidewli765
@kavinidewli765 2 жыл бұрын
@@PraveenSithupa එහෙම දෙයක් උනේ නෑ
@dahamcharuka4276
@dahamcharuka4276 2 жыл бұрын
දුලංග කොල්ලගේ කටහඩේ තියෙන ගැම්ම ඔතන වෙන කිසිම කොල්ලෙක් ගෙන් ඇහුනේ නෑ. දුලංග නියමයි ඇත්තටම අන්තිම තාන් එක වොව්🤩🤩 අංජලී දුලංග දෙන්නටම සුභ පැතුම්❤
@user-id6dh6yw7b
@user-id6dh6yw7b 2 жыл бұрын
Srilank kollek kiyala katak arala kiwehaki
@user-id6dh6yw7b
@user-id6dh6yw7b 2 жыл бұрын
🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/hWXEq2WcfNlmh6M
@shehan9157
@shehan9157 2 жыл бұрын
Dinidu shane
@wr3dloverssrilanka557
@wr3dloverssrilanka557 2 жыл бұрын
Wira wata
@namanirathnayaka9172
@namanirathnayaka9172 2 жыл бұрын
මම අදටත් මේ සිංදුව අහනවා . අන්ජලී අක්කි dream star වල කියපු හැම සිංදුවක්ම අදටත් අහනවා .හරිම ලස්සනයි .❤️❤️❤️❤️❤️❤️
@buddhimasandamali8161
@buddhimasandamali8161 2 жыл бұрын
කොහොමත් දුලංගගෙ කටහඬ මුල ඉඳලාම පුදුම විශිෂ්ඨ හැකියාවක් පෙන්නුවා.කාටත් වැඩිය නොපෙනුනාට.🥰👍❤️ අද ඒ හැකියාව තව තවත් ඉස්මතු උනා.. සුභ පැතුම් ...🥰❤️
@pawaninilnethu6386
@pawaninilnethu6386 2 жыл бұрын
දුලංග නැති ෆයිනල් එකක් වැඩක් නෑ ඉතින්😱❤️‍🔥
@ramanikaveesha887
@ramanikaveesha887 2 жыл бұрын
Ow aniwrenma Dn ithin kollawa nawaththanna baa melo yakekta🥺❤
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 2 жыл бұрын
අංජලී ඔය voice එක නම් නියමයි.හදවතින්ම සුබ පතනවා.ඔයාත් උමාරියා අක්කා වගේ කෙනෙක් වෙන්න ඕනෙ.බුදු සරණයි ❤️
@galarigalari2831
@galarigalari2831 2 жыл бұрын
අනිවාරෙන්ම
@LiviZ_x
@LiviZ_x 2 жыл бұрын
ඒක නම් ඇත්ත
@viduniakithma8748
@viduniakithma8748 2 жыл бұрын
එයාට වඩා ඉදිරියට යන්න ඕන
@r.ddananjaya893
@r.ddananjaya893 2 жыл бұрын
Job weldan
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 2 жыл бұрын
@@viduniakithma8748 ඔව් අනිවාරෙන් .යොහානි අක්කට වඩා නම් ඉස්සරහට යන්නම ඕනෙ.උමාරියාගෙ talent එකට නම් ගහන්න talent එකක් නෑ.ඔයා ඔයාගෙම brand එකක් හදාගන්න
@secretsuperstar8242
@secretsuperstar8242 2 жыл бұрын
|| අංජලී × දුලංග || එකමුතුව වෙනම රහක්...!! ❤️👌 පට්ටම 🌟🙏
@ashinihimanshika6222
@ashinihimanshika6222 2 жыл бұрын
දුලංග හැබෑම දක්ශයෙක්...අපේ නාවලපිටියට ආඩම්බරයි 😘❤✨️
@Vichithrasankalpa1234
@Vichithrasankalpa1234 2 жыл бұрын
Ammooooo........😱😇😇 මම 8 පාරක් බැලුවා........... Anjali akki dulanga aiya ammoo mara lsaanayi kiyanna therenne na haththilawwe ඔයාලා දෙන්නටම සුභ පතනවා ......❤️❤️❤️❤️❤️❤️
@pasindudilshaan6758
@pasindudilshaan6758 2 жыл бұрын
ටීවී දෙරන චැනල් එකෙන් දාපු දෙවෙනි ඉනිම 800K බලල පැය 24කටත් කලින්... හිතන්න ඒක වගේ නොවන මේ නන්ස්ටොප් එක එච්චර සබ්ස්ක්‍රයිබ්ස්ල ඉන්න චැනල් එකකින් දැම්මනම් දැන් කොච්චර වීව්ස් ඇවිත්ද කියල.. ට්‍රෙන්ඩින් ගේමු.🔥
@secretsuperstar8242
@secretsuperstar8242 2 жыл бұрын
කොහේද අප්පේ මේ හැකියාව තියා ගෙන හිටියේ.....🥺❤️ සුපිරීම සුපිරී...comment එකක් නොදා ඉන්න බැරි ගානට පත් කලා මාව 🥺💪❤️ අංජලී ❤️💪😍 දුලංග ❤️💪😍
@Lucky_channel7
@Lucky_channel7 2 жыл бұрын
Superb Performance❤️🤟🏻🇱🇰🤟🏻❤️
@isankasampath8985
@isankasampath8985 2 жыл бұрын
Anjali & Dulanga ඒක වෙනම brand එකක්. මෙන්න වැඩ්ඩෝ 🥰🥰🥰🥰🥰🥰... Good Luck 😍😍
@kanchanasewmini4936
@kanchanasewmini4936 2 жыл бұрын
ගැළපෙන ජෝඩුවක් සෙට් උනාම ඉතින් මෙහෙම තමා සුපිරියක්❤️‍🔥🥺 දුලංග ට තමා ගොඩාක් ආදරේ 🥺❤🇱🇰
@janakasampath9816
@janakasampath9816 2 жыл бұрын
අංජලී ඔයානම් 💖💖💖💖💖💖💖💖 දුලංග සමග ගැයූ ගීත එකතුව මාරයි 👍👍💪💪💖💖🇱🇰🇱🇰
@induminidealwis7797
@induminidealwis7797 2 жыл бұрын
Final එකෙන් පස්සෙත් බලනවා..dreamstar season 10 🥇1 st & 🥈2 nd Dulanga & Anjalee.🧡congratulations both of you .💫💫මේකත් දෙන්නා එක්කම final එකේ කිව්ව නම් නියමයි.🎀 දෙන්නාම එකට sing කරන song එකක් එනකන් බලන් ඉන්නවා.❤️
@colormusic214
@colormusic214 2 жыл бұрын
Indian idol එකේ pawandeep arunita වගේ....
@omicron2122
@omicron2122 2 жыл бұрын
ඔව් දෙන්නගෙ duet එනකන් අපිත් බලන් ඉන්නව. ♥️ මේක අහනව ඒක එනකන්. 🥰
@apsarabasnayake5957
@apsarabasnayake5957 2 жыл бұрын
ඉන්දියාවෙන් දැක්කොත් ඇවිත් උස්සන් යනවා🤗ඒ තරමට ලස්සනයි.congratulations both of you ❤😘
@nirmanishalithya
@nirmanishalithya 2 жыл бұрын
මරු....දෙන්නම නියමයි.....😍❤ ආදරෙයි.....❤🔥💪💯
@pawanisansala3734
@pawanisansala3734 2 жыл бұрын
Finale එකෙ ඉන්නම ඕන දෙන්නෙක් කෙටියෙන්ම කිවුවොත් පට්ටම ගායනයක් සුපිරි ඇත්තටම කාලෙකින් දැක්ක ලස්සනම battle එකක් 😍😍😍
@indianlove7599
@indianlove7599 2 жыл бұрын
superb performance.love from India
@gethmiupeksha8603
@gethmiupeksha8603 2 жыл бұрын
මේක අහන බලන එක තාම නවත්තගන්න බැරිඋනා 🥺 කි වතාවක් ඇහැව්වද කියලවත් මතක නෑ.. Contragulation අන්ජලී & දුලංග 🥺❤️
@pamudusekanayake2357
@pamudusekanayake2357 2 жыл бұрын
Yes❤️
@amandiwijesinghe9756
@amandiwijesinghe9756 2 жыл бұрын
මෙච්චර ලස්සනට live perform කරනවා කියන්නේ සුපිරි .හිරිගඩුත් පිපුණා සුපිරි දෙන්නම ❤
@sanjaan9584
@sanjaan9584 2 жыл бұрын
දුලංග මල්ලිගේ හැකියාව හිතාගන්න බෑ . ඇග හිරිවටුන ගායනයක්. දෙන්නටම සුභ පැතුම් එක්කරනව අවසන් මහා තරගයට යන්න ලැබෙන්න කියල . 💜️💜️💜️💜️
@buddikalakshan4154
@buddikalakshan4154 2 жыл бұрын
Wawoooo matanam pattetama aeduna hadawatinma ahanna ona
@buddikalakshan4154
@buddikalakshan4154 2 жыл бұрын
Mama ahala tiyanawa oya sindu ඉන්දියාවේ wedikawka iyanawa eyalata wada ape sinhayo දක්ෂයි ❤❤❤❤
@ramanikaveesha887
@ramanikaveesha887 2 жыл бұрын
@@buddikalakshan4154 දුලංග ගෙ කටහඬ තුළ තියෙන්නෙ වෙනම රහක්🥺❤
@Wasantha12
@Wasantha12 2 жыл бұрын
ඒක ❤️ love it 😍 indiawt gihill awt wada denenw. 🤗
@Kavibhagya3187
@Kavibhagya3187 2 жыл бұрын
ඇත්තටම ඇස් දෙකට කඳුලු ආව අපේ රට කොච්චර වාසනාන්තද ජය වේව දෙන්නටම❤❤🥺🥺🥺🥺🥺🥺🥺🥺
@maheeshaudari6731
@maheeshaudari6731 2 жыл бұрын
ඔව්
@susanthasampath8619
@susanthasampath8619 2 жыл бұрын
බොරැ කියන්න එපා
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/o5PYnoOVgat3ars
@gihankumar3111
@gihankumar3111 2 жыл бұрын
Tv එකෙනුත් බලල.ආය බලන්න ආව .ඒ තරමට ලස්සනයි වාව්.කියල වැඩක් නෑ.දෙන්නටම සුභ පතනවා 😍👍✋❤️
@damithjayawardene8648
@damithjayawardene8648 2 жыл бұрын
Tv eketh balal,status walinuth balala,you tube awillth blnw...
@gihankumar3111
@gihankumar3111 2 жыл бұрын
@@damithjayawardene8648 👍
@sherlysaja4204
@sherlysaja4204 2 жыл бұрын
මේ දෙන්නා finale ඉන්න ඕනෙම දෙන්නෙක්. රියලිටි එකක දැක්ක සුපිරිම Performance එක. 👍
@chamodyanethmini893
@chamodyanethmini893 2 жыл бұрын
ගොඩක් කාලෙකට පස්සේ ආයිත් බැලුවා...අන්ජලී අක්කි & දුලන්ග අයියා...තාම ඇ⁣ඟේ හිරිගඩු පිපෙනවා මේක අහනකොට...😘😍
@smr072
@smr072 2 жыл бұрын
හත්තිලව්වෙ ... මාව උස්සලා පොලවෙ ගැහුවනෙ උඹල දෙන්නා. දැක්කයින් දැක්කෙ නෑ මෙහෙම ගායනයක්. මල්ලි ,නංගි දෙන්නටම ජය
@chanukadilshan9251
@chanukadilshan9251 2 жыл бұрын
දෙන්නටම ජය වේවා
@maruthayakasanju5442
@maruthayakasanju5442 2 жыл бұрын
wow
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/hWXEq2WcfNlmh6M
@lakshanijagoda8669
@lakshanijagoda8669 2 жыл бұрын
අනේ දුලංග අංජලී ⁣හොදටම කලා..නියමයි..දෙන්නටම ❤
@sarajayasundaratv
@sarajayasundaratv 2 жыл бұрын
ක්ලාස් එකේ සින්දු කියද්දිත් ඔයා කවදා හරි තැනකට එනවා කියල අපි කිව්වනෙ මල්ලි.keep it up දුලංග මල්ලි & අංජලී
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/hWXEq2WcfNlmh6M
@gamingwithpasiya7781
@gamingwithpasiya7781 2 жыл бұрын
❤️❤️🤗
@limansapethmali5251
@limansapethmali5251 Жыл бұрын
අවුරුද්දකට පස්සෙත් බලනවා අනෙහ් ❤
@gayansilva9428
@gayansilva9428 2 жыл бұрын
උපේඛාට පස්සේ අහපු සුපිරිම කටහඬ ANJALI 💖 Anjali නිසා Subcribed 👍 දුලංග සුපිරි 👍දෙන්නටම ජය
@kaushalya6731
@kaushalya6731 2 жыл бұрын
Subcribed විතරක් මදී votes දෙන්න අංජලී ට.
@sanjeewanigamage7814
@sanjeewanigamage7814 2 жыл бұрын
අංජලී නිසා තමයි බලන්නෙත්
@krishanpiyumalmahakumara1216
@krishanpiyumalmahakumara1216 2 жыл бұрын
උපේඛා😂😂
@geeeforce7149
@geeeforce7149 2 жыл бұрын
Siraawata kellage voice eka maara dynamic and strong 😍😍 , kollath suppa , punjabi wagey voice ekak thiyenawa 😍
@gayansilva9428
@gayansilva9428 2 жыл бұрын
@@krishanpiyumalmahakumara1216 ඇයි මොකත..😒
@supunpawan4504
@supunpawan4504 2 жыл бұрын
දුලංගව මෙහෙම දැකපු පළවෙනි පාර.කටහඬ ඇහෙනකොටම ඇග කිළිපොලා ගියා.❤🇱🇰 ආඩම්බරයි මේ රට ගැන අංජලී ගැන හැමෝම මෙච්චර කල් කතා කරා අද පෙන්නුවා දුලංග කියන්නෙ කවුද කියලා නියමයි දුලංග ඊළඟ පරපුරට ජය මේ ඉන්නේ ලංකාවේ අනාගතේ අපූරුයි ♥️💪🏻
@pasindudilshaan6758
@pasindudilshaan6758 2 жыл бұрын
කිරියි පැනියි එකතු උනා වගේ.. රහයි....🔥🔥🔥🔥🔥🔥🔥
@manelpushpika6774
@manelpushpika6774 2 жыл бұрын
Dulanga vs anjali 91/100 vs 100/100
@pasindukapilarathna890
@pasindukapilarathna890 2 жыл бұрын
ආදරෙයි ඒ දෙන්නගේ දක්ෂතාවයට ...මගේ රටට ආඩම්බරයක් මේ වගේ දක්ෂයන්...අංජලී මගේ සහොදරියටත්,දුලංග අයියටත් සුබ පැතුම්...මට මෙතෙක් දැකපු හොදම ප්‍රාසාංගික අත්දැකීම මේක...
@supun8656
@supun8656 2 жыл бұрын
පහරක් 😍 දෙන්නම නියමයි,සමිතා ආවේ නැත්නම් තව හොද වෙන්න තිබුනා..ඒත් හැබැයි ඒක අහගෙන වාඩි වෙලා ඉන්නත් බෑ😍😂
@dasoontharaka3595
@dasoontharaka3595 2 жыл бұрын
Ammo ek nm atta😅
@dumundabronethu2147
@dumundabronethu2147 2 жыл бұрын
Mokada danne aenti awe...kolla iwarai
@swizz43
@swizz43 2 жыл бұрын
@@dumundabronethu2147 kollata වචන අමතක karawannaa..mask ekat galewwa🤭🤭
@user-tg1in6xf9i
@user-tg1in6xf9i 2 жыл бұрын
අන්ජලී නංගි දක්ශයි කියලා කොහොමත් දන්නවා.ඒත් දුලංග මල්ලි කාටත්ම වඩා දක්ශයි කියලා ඊයෙ තමයි දැක්කෙ.තාල අල්ලනකොට ඇගේ හිරිගඩු පිපුනා.දෙන්නම super.❤️❤️❤️
@heshanachathushan7033
@heshanachathushan7033 Жыл бұрын
Absolutely Superb...❤️👌
@avishka9707
@avishka9707 2 жыл бұрын
මේවා ජාත්‍යන්තරයට යන්න ඕන performance💙
@kumudiniabesingha3202
@kumudiniabesingha3202 2 жыл бұрын
යොහානි කව්ද. මේ ඉන්නේ තරු. අංජලී බුදු සරනයි පුතේ.
@thimirakalansooriya2776
@thimirakalansooriya2776 2 жыл бұрын
Awankawama
@chamodyanethmini893
@chamodyanethmini893 2 жыл бұрын
@@kumudiniabesingha3202 අනිවාර්යයෙන්ම
@ravindusankalpa1057
@ravindusankalpa1057 2 жыл бұрын
අංජලී සුපිරියක් හොදේ දුලංග අයියෙ ඔයත් සුපිරි ❤️‍🔥ගින්දර වගේ ඈ
@hasithaindunil4167
@hasithaindunil4167 2 жыл бұрын
අන්ජලි නංගී දුලංග මල්ලි ලස්සන ලස්සනයි 💖💖💖💖💖💖💖💖💖
@ajithpushpakumara5756
@ajithpushpakumara5756 2 жыл бұрын
නියම ගායනයක් හොදටම කියනවා මේ වැඩසටහනේ පමනයි හොදම විනිසුරුවරුන් ඉන්නේ නියමයි....
@thilinamadushanka4460
@thilinamadushanka4460 2 жыл бұрын
අනිවා 🤘🤘🤘
@dinethpriyanjana6045
@dinethpriyanjana6045 2 жыл бұрын
Onnakiwa ithin
@dinethpriyanjana6045
@dinethpriyanjana6045 2 жыл бұрын
Voice eketh inne good corch la thamai
@namalekanayake101
@namalekanayake101 2 жыл бұрын
උබ දෙරනේ එකෙක් නෙ😅😂
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 6 МЛН
Lakai Sikai - Sudda Wage 💁👦 | ලකයි සිකයි - සුද්​දා ව​ගේ
16:56
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 806 М.
ගමේ මඟුල | Game Magula | ft @viniproductionsofficial
30:29
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН